ජර්මානු හමුදාවේ පරාජය ඇරඹුණු D Day ප්‍රහාරය ගැන පිස්සු හැදෙන දේවල් | Heroes of a More Certain Time

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024
  • Heroes of a More Certain Time
    Wishma Lokaya Contact - 070-3978326 / 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Tiktok - / wishma_lokaya_offcial
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

КОМЕНТАРІ • 286

  • @Mahela_s
    @Mahela_s Рік тому +50

    දැක්ක ගමන් බැලුවා 😼❤ ඔයාටත් මේ video හදන්න උදඋ වෙන අනිත් අයටත් ගොඩාක් ස්තුතියි ඔයාලගේ වැඩ කටයුතු හැම එකක්ම සාර්ථක වෙන්න කියලා මං ප්‍රර්ථනා කරනවා ❤

  • @sajithsri08
    @sajithsri08 Рік тому +12

    So educative. We are really lucky to have such a great Sri Lankan UA-cam channel like this. Your effort to bring us timely and historically valuable contents is highly appreciated. Bravo 🤘🏽

  • @mr.pm.j8768
    @mr.pm.j8768 Рік тому +11

    විශ්ම ලෝකය ❤🤟
    දැනුම් ගබඩාව 🤟✅💯

  • @kasunjayasundara1677
    @kasunjayasundara1677 Рік тому +10

    ගේම් එක ගහලා තිබ්බට කතාව ඇහුවෙ අද ..... ❤

  • @binuyoutube7478
    @binuyoutube7478 Рік тому +28

    D Day ww2 game එක සුපීරි එ යුද්දෙ වෙනදෙවල් එ විදිහටම තියනවා වදින පාරක් ගානෙ ඔලුගැලවිලා සජිවි විදිහටමා එකෙ බයනකගම ගැන කියලා තියනවා 😢😊

    • @Sanjunawarathna9078
      @Sanjunawarathna9078 Рік тому +1

      Ow bn

    • @shanakafernando4317
      @shanakafernando4317 Рік тому +1

      සිරාවටම බන්, මාත් ඒ ගේම් එක Play කලා, ඒක වෙනම Experience එකක්...

  • @kasunnadeera1945
    @kasunnadeera1945 Рік тому +26

    වීඩියෝ එකට වඩා මම ආස කටහඩට..❤

  • @Pixels666P
    @Pixels666P Рік тому +7

    ජර්මනියේ අවසාන අධිරාජ්‍යයා වෙච්ච Kaiser Wilhelm II ගැන වීඩියෝ එකක් කරන්නකෝ.

  • @sinethdeshara259
    @sinethdeshara259 Рік тому +4

    අදත් සුපිරියක් 👌👍

  • @ulindu.025
    @ulindu.025 Рік тому +10

    අයියෙ මෝල්ටාව ගැන video එකක් කරන්නකො🌷

  • @SuperStar-u9q
    @SuperStar-u9q Рік тому +15

    ආදරෙයි අදත් ❤❤❤❤

  • @IndikaSenanayake-qu7sy
    @IndikaSenanayake-qu7sy Рік тому +16

    බටහිර නෝමැන්ඩි සටනට ප්‍රචාරයක් දුන්නට ජර්මනියේ පරාජය ආරම්භ උනේ සෝවියට් දේශය ආක්‍රමණය කිරීම මගින් මිත්‍ර හමුදා ඔය මෙහෙයුම පටන්ගන්නේ සෝවියට් දේශය සම්පූර්ණයෙන් ජර්මනිය යටත්කරගයි කියන බයට මොකද නෝමැන්ඩි මෙහෙයුමට කලින් සෝවියට් සංගමය බටහිරින් ඉල්ලීමක් කරනවා ඔවුන් ජර්මනියට පහරදෙනකොට බටහිරින් මෙහෙයුමක් අරම්බ කරන්ට කියලා බටහිර කල් මරනවා ජර්මනිය සෝවියට් සංගමය විනාස කරනවා දකින්ට උනේ එකේ අනික් පැත්ත නිසා තමයි බටහිර ඔය නෝමැන්ඩි වෙරලෙන් සටනට එන්නේ බටහිර එදත් කුහකයි අදත් කුහකයි ඔය මෙහෙයුම අරම්බ නොකලනම් නෙවෙයු ජර්මනිය ලෝකෙට තවත් හානි කරන්නේ ලෝකයේ තියන කියමනක් තමා දෙවන ලෝක යුද්ධයෙන් සෝවියට් සංගමය පරාජය උනානම් අදත් ලෝකය පවතින්නේ දෙවන ලෝක යුද්ධයේ කියලා එදා සෝවියට් සංගමය පරාජය උනානම් හිට්ලර් එතනින් දකුනු ආසියාවටම එනවා ඒකයි ඇත්ත කතාව

    • @imanthasohan417
      @imanthasohan417 6 місяців тому +1

      එහෙමයි තුමනි 🫡😅

    • @hashangeorge9476
      @hashangeorge9476 6 місяців тому

      ඔව් ගු හොරු බටහිර

    • @maheshperera171
      @maheshperera171 2 місяці тому

      සතුටුයි ඇත්ත දන්න අයෙක් ඉන්නව අහන්න, මෙන්න මේ ඇත්ත නොදන්නා නිසා තමයි උන් ලංකාවත් අඹරන්නෙ හැමදාම...

  • @shenalthilanka7883
    @shenalthilanka7883 Рік тому +32

    ජර්මනිය කියන්නෙ ඉතින් ඒ කාලෙ සුපිරියක්.රටවල් කීයක් එක්ක යුද්ද කරාද

    • @Club_69-v4t
      @Club_69-v4t Рік тому +13

      ඒක ඇත්ත..ජර්මනිය තමා දෙවන ලෝක යුද්දේ බලවතා ..

    • @tharusha561
      @tharusha561 Рік тому +7

      ජපානෙත් ඒ වගේ තමයි සුද්ද පරමානුවෙන්ම ගහන්න තරං ජපනා වැඩ්ඩෝ ❤

    • @dilun-gw4zv
      @dilun-gw4zv Рік тому +4

      අනිවාර්යයෙන්

    • @hemalghs
      @hemalghs 7 місяців тому +1

      අවුෂ්විට්ස් කියවන්න කෙරෙයි නාසි නරැමයන්ගෙ තරම

  • @Rana-derana
    @Rana-derana Рік тому +1

    එක.නම් සුපිරි වීඩියෝවක්, නොදන්නා කරැණු ගොඩක්ම දැනගත්තා.හැමදාාම අපව මෙවැනි දැනුමින් සන්නද්ධ කරන විශ්ම ලෝකයට තව තවත් ඉදිරියට යන්නට සුබ පතනවා..ජය වේව්..❤

  • @malindujayamaljayamal1668
    @malindujayamaljayamal1668 Рік тому +4

    ලස්සන වීඩියෝ එකක්

  • @freyamadushani1189
    @freyamadushani1189 Рік тому +10

    Germany😍😍❤❤

  • @nomiyanudelight
    @nomiyanudelight 7 місяців тому +6

    දෙවෙනි ලෝක යුද්දෙ හැරවුම් ලක්ෂය උනේ හිට්ලර් රුසියාවට ගහපු එක එතනින් තමා හිට්ලර්ගෙ පරාජය ඇරඹුනේ.

  • @praveendilruck1169
    @praveendilruck1169 Рік тому +1

    නියමයි අයියේ! පුලුවන් නම් WW2 එකේ History එක ගැන තවත් Video කිහිපයක් දාන්න❤

  • @navilshamal4054
    @navilshamal4054 Рік тому +2

    නොරොච්චෝලේ බලාගාරයේ ක්‍රියාවලිය ගැන video එකක් කරන්නකෝ

  • @srilankamotherland9880
    @srilankamotherland9880 Рік тому +6

    D day වලට කලින්ම ජර්මානුවන් පරාජය වෙන්න පටන් ගත්ත.... ස්ටාලින්ග්‍රාඩ් සටනින් තමා යුද්ධය කනපිට හැරෙන්න ගත්තෙ ජර්මානුවන් ලක්ෂ 9 කට වඩා මියගියා ... රුසියානුවන් ලක්ෂ 11 ක් විතර මියගියා... ෆීල්ඩ් මාශල් වොන් පවුලස් එක්ක සෙබළුන් ලක්ෂ 3 ක් යුධ සිරකරුවන් උනා 😢

  • @Helasiri
    @Helasiri Рік тому

    අදත් අති සුපිරිම වීඩියෝ එකක්. නොදන්න දේවල් කියලා දුන්නාට බොහොම ස්තුතියි විශ්ම 🌎... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐🌎🌎🌎🌎🌎🌎🌎🙏

  • @SLlion2005
    @SLlion2005 Рік тому +9

    එ කාලෙ Germany කියන්නේ සුපිරියක් තමයි එ කාලෙ හිරු නොබසින අධිරාජ්‍ය කියාගන්නා උන්ටත් ගැහුවා චු යන්න ජර්මනියට කෙළ උනේ අමෙරිකාව යුද්ධයට ආපු නිසා .

    • @BOSS-rj4mi
      @BOSS-rj4mi Рік тому +4

      ඇමරිකාවට නෙමෙ යකො රුසියාවට ගහපු නිසා සොවියට් සමූහාන්ඩුවෙන් කෑවෙ අන්තිමට 😂

    • @TxRx-sw4of
      @TxRx-sw4of 9 місяців тому +1

      ඒක තමා උන්ගෙ ගැම්ම 👍 පුපේ හිරු නොබසින අධිරාජ්‍යය.

    • @hashangeorge9476
      @hashangeorge9476 6 місяців тому

      ​@@BOSS-rj4mi වැඩක් නැහ kiyaka mun dannh

    • @Isrealwin
      @Isrealwin 5 місяців тому

      ​@@BOSS-rj4mi රුසියාව ට ආධාර දුන්නෙත් ඇමෙරිකාව.😅😅 land lease ව්‍යාපෘතිය

  • @AselaSubath
    @AselaSubath Рік тому +4

    දිවි පිදූ සියලු රනවිරුව්ට නිවන් සුව!!!🙏🙏🙏

    • @BOSS-rj4mi
      @BOSS-rj4mi Рік тому +5

      ඉන්න රටේ උන්ට ඉස්සෙල්ලා ගරු කරපම් වටේ උන්ට නිවන් සුව ගාන්න කලිම් ලෝකෙ ගැන කතාව ඒත් ලන්කාවෙ කාලකන්නි දන්නෙ නෑ මැයි 18 විසේසත්වෙ මොකද්ද කියලවත් 😂

    • @PiumalRamesh
      @PiumalRamesh 8 місяців тому

      ​@@BOSS-rj4miUba kalakanni wesa ballek

  • @pathumarunalu790
    @pathumarunalu790 Рік тому +2

    ජර්මන් හමුදාව දිනපු යුද්ධ ගැනත් video එකක් කරන්න ,

  • @thisenranhiru7343
    @thisenranhiru7343 Рік тому +17

    Call of duty pc game එක මතක් උනා. එදා game එක ගහනකොට මෙච්චර දෙයක් දැනගෙන හිටියේ නෑ.❤😍💪🏻✨️

  • @Zelenskywomb
    @Zelenskywomb Рік тому +9

    ඔය කාලේ Eastern Front එකේ Red Army එක ජයග්‍රහණය පටන් අරන් තිබ්බෙ ✌ ඒක නෝමැන්ඩි ප්‍රහාරයේ සාර්ථකත්වයට හේතු වුණා

  • @malindujayamaljayamal1668
    @malindujayamaljayamal1668 Рік тому +9

    තව එකක් ඉක්මනින් දාන්න කියන අය කෝ

  • @gamingwithdheshan3466
    @gamingwithdheshan3466 Рік тому

    Vidio ekanam niyamayi komlo hamadhama me vage vidio dhanna. api balagena innava dhanakan.

  • @AdithyaDissanayake-w1g
    @AdithyaDissanayake-w1g Рік тому +10

    Call of Duty මතක් වෙච්ච Set එක කවුද

  • @oliviaferandes4297
    @oliviaferandes4297 Рік тому +41

    පාලකයන්ගේ නොහික්කුමුනු ක්‍රියා නිසා අහින්සක දුප්පත් කොල්ලෝ ජීවිතයෙන් වන්දි ගෙවීය

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 Рік тому +11

    Operation Overload හොඳින්ම දැක්වෙන හොඳම Tv series එකක් තමයි Band Of Brothers

  • @niroshirashikani2991
    @niroshirashikani2991 Рік тому +1

    මේකේ movie එක බලල තියෙනවා සුපිරියක් 👌

    • @niroshirashikani2991
      @niroshirashikani2991 Рік тому

      300 ගැන මතකයිද ගොඩක් කල් ඉදලා ඉල්ලන්නේ

  • @chathuradeshan2225
    @chathuradeshan2225 Рік тому

    අදත් සුපිරි අයියෙ

  • @chamaradeshan9903
    @chamaradeshan9903 7 місяців тому +3

    රුසියාව ගහලා දුර්වල වෙලා තිබුන ජර්මනියටයි මිත්‍ර හමුදාව ගැහුවෙ.

  • @dimithuasanka7008
    @dimithuasanka7008 Рік тому +1

    ලස්සනයි අයියා ❤❤❤

  • @bossypupsy
    @bossypupsy Рік тому +10

    ජර්මානු ජාතිකයෝ හරිම දක්ශයි

  • @isharasandaruwan5841
    @isharasandaruwan5841 Рік тому +8

    ජොයින්ට් 😂😂😂😂😂 එකක් ගහපු වෙලාවට බලන්න මරූ 😅😅😅 හිතන්න ගොඩක් දෙවල් තියෙනවා

  • @rushand8003
    @rushand8003 Рік тому +8

    Germany kiyanne issara kochchara supiri ratakda, loketama gahanna hadapu rata, lokema baya una rata, supirima brands bihi una ratak 🥲dan ekata ara gani kanawa thiyagena.😒. aduma gane global ranks wala mul 5ta wath enna ona ratak 🖤❤💛

    • @sasinduhasanka5842
      @sasinduhasanka5842 Рік тому

      දැන් ඇන්ජෙලා මර්කෙල්නෑ පිරිමි කෙනෙක් පාලනය කරන්නෙ

    • @rushand8003
      @rushand8003 Рік тому

      @@sasinduhasanka5842 ow eth me lagadi idan ne

    • @BOSS-rj4mi
      @BOSS-rj4mi Рік тому

      ඒ ගෑනි නෙමෙ බ්ම් ලෝක යුද්දෙන් පස්සෙ ඇමරිකාව වගෙ රටවල් සම්බාධක දාලා නීති දාපු නිසා තමා ජර්මනිය වැටුනෙ

    • @rushand8003
      @rushand8003 Рік тому +1

      @@BOSS-rj4mi ehenm WW2 eken passe USA japan walata achchara paramanu bomba gahala sambadaka dala , eth un ada inna thana blpn. ara gani thamai kawe, ita issellath hodata thibba

    • @BOSS-rj4mi
      @BOSS-rj4mi Рік тому +1

      @@rushand8003 එහෙනම් මොකද බ්ම් ඒ ගෑනිට අච්චර මිනිස්සු කැමති දැම් ඉල්ලුවොත් දැම් උනත් ආයෙ චාන්සලර් වෙන්න වගෙ හැකියාවක් තියෙනව කියන්නෙ රටෙ

  • @usharaanujitha
    @usharaanujitha Рік тому +1

    20 comment එක මගෙන්❤

  • @yasindusadeep2543
    @yasindusadeep2543 Рік тому +13

    මම නීති ශිශ්‍යෙක් මගේ ප්‍රියතම විශය ඉතිහාසය

  • @dahammahagama2383
    @dahammahagama2383 Рік тому +2

    අද video එක පට්ට.පට්ටම අසවෙන් හිටපු video එකක්.පුලුවන්නම් battle of bulge ගැනයි,තව ww2 ගැන තොරතුරු ටිකකුයි කියන්න.පුලුවන් නම් band of brothers එකෙ airborne division එක ගැනත් පොඩි විස්තරයක් කරන.❤❤❤❤❤

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 Рік тому

    ඉතා වැදගත් වීඩියෝ එකක්. 🖤 බටහිර පෙරමුණේ ජයග්‍රාහී ආරම්භය ඇරඹුණේ operation overlord සමඟයි.

  • @oliviaferandes4297
    @oliviaferandes4297 Рік тому +13

    Wishma lokaya better than sinha dhanuma ❤

  • @themeeyakasun5254
    @themeeyakasun5254 Рік тому +2

    අඩො මම කැමතිම විඩියො ටික තව ඔනෙ

  • @Induwara_Dineth256
    @Induwara_Dineth256 Рік тому +3

    Hello #Wishma_Lokaya
    I have a request from u, Can u do video about Simpson predicted, plz prove it and wanna more informations about Simpson predicted ❤️‍🔥👀

  • @DenuwanKumarage
    @DenuwanKumarage Рік тому +1

    WW2 වැදගත් ම දිනය,යුද්ධයේ හැරවුම් ලක්ෂ්‍යය කියන් එකනම් ඇත්තටම වැරදි ...

  • @MR_KAVEE..
    @MR_KAVEE.. Рік тому +2

    1st like and comment❤️😊

  • @prabhathliyanage2533
    @prabhathliyanage2533 8 місяців тому +2

    සමහර දේවල් ඔයා කියන විදියට ගලපගන්න බැ. ඒ නිසා ඊලඟ වැඩසටහන තුළ කරුණු හොදින් ගලපගන්න. මොස්කව් ආක්‍රමණය ගැන කියනකොට ත් සමහර දේවල් ඔයා පටලවා ගන්නවා... අහන්න ආස කටහඬ, කලබල නොවී ඉදිරිපත් කරන්න...

  • @hacking9077
    @hacking9077 Рік тому +3

    ලෝක යුද්ධ 2 ගැන පිලිවෙලට වීඩියෝ සීරිස් එකක් කරන්නකො.

  • @surangawasantha5966
    @surangawasantha5966 Рік тому

    ඔයාගේ කටහඩ මරු ❤❤ තව වීඩිඕ ඕනේ ❤❤❤😍

  • @lasinduinduwararana
    @lasinduinduwararana Рік тому +6

    දෙවන ලෝක යුද්දයේ d day එකේ හිටියත් එක්ක මම 😂cod ww2

  • @gamingsudda4
    @gamingsudda4 Рік тому +1

    ada nm supiriyak 🙂

  • @thoshanpubudu8546
    @thoshanpubudu8546 Рік тому +4

    ඉතාලි mafiya gang gana video ekak dannako

  • @dinuwanwickramasooriya7584
    @dinuwanwickramasooriya7584 Рік тому +1

    Prufium hadana vidiha gana vedio ekak karandako

  • @travelsite7381
    @travelsite7381 Рік тому +1

    Oka movie eka patta

  • @ddmpraveen3167
    @ddmpraveen3167 Рік тому +1

    Call of duty වල ගැහුවා නේ 😍🔥

  • @piyalsaman8797
    @piyalsaman8797 Рік тому +2

    Maru

  • @gdofficial2000
    @gdofficial2000 Рік тому +9

    COD WW2 එකේ පලවෙනි මිශන් එක🥺❤

  • @Wickvlogslk
    @Wickvlogslk Рік тому +1

    D day කියනකොට ඇඟ හිරි වැටුනේ මගේ විතරයි ද 🥺🥺🥲🥲🥲

  • @ssbro7484
    @ssbro7484 Рік тому +2

    wowwwww
    😍😄😍😍

  • @sahanabisheka3786
    @sahanabisheka3786 Рік тому +3

    SCP 173 gana video ekak one

  • @hashanpeiris7266
    @hashanpeiris7266 Рік тому

    සුපිරි❤

  • @WARHISTORY04
    @WARHISTORY04 Рік тому +3

    Call oc duty 2 වල ඔය mission එක කලින් ගහපු මම 😎😎😎

    • @charakaamayantha_ca9784
      @charakaamayantha_ca9784 Рік тому

      1 එකෙත් මේක තමයි බන් තියෙන්නේ ඒකෙ මුහුදෙන් නෙවෙ parachute

  • @chethanaridmanga2175
    @chethanaridmanga2175 Рік тому

    Maru ayye ❤️👍

  • @tiktok-ebf
    @tiktok-ebf Рік тому +3

    👍👍

  • @salikamadhushanka4493
    @salikamadhushanka4493 Рік тому

    mata danagannama ona wela thibuna side ekak D Day , thank you Wishma lokaya

  • @nadeeshabanuka4245
    @nadeeshabanuka4245 Рік тому +1

    පලවනිම LIKE එක මගේන්

  • @isururajapaksha9244
    @isururajapaksha9244 Рік тому +1

    Saving private ryan movie eka blnna....

  • @DJDJ-lp9xl
    @DJDJ-lp9xl Рік тому +8

    ජර්මනියට ගහන්න රටවල් 15ක්

  • @virulfernando-lb2gh
    @virulfernando-lb2gh Рік тому

    Tiger tank eka gana video ekak genna

  • @samanpriyantha-zf8mq
    @samanpriyantha-zf8mq Рік тому +3

    ❤❤❤❤❤

  • @achiraindusara8928
    @achiraindusara8928 Рік тому +1

    germany😍😍😍

  • @maheshchathuranga59
    @maheshchathuranga59 Рік тому

    Seving privet rayan ,film eka balanna..

  • @AdoFHissNa
    @AdoFHissNa Рік тому

    Erwin Rommel gana video ekk krnnko

  • @villanedits5617
    @villanedits5617 Рік тому

    Messerchmit Me262 ganna ona

  • @INSFUTURE
    @INSFUTURE Рік тому

    D Day
    Battlefield V
    Call of duty 2005
    call of duty ww2 2017 😫💗

  • @buwanekamediwaka4955
    @buwanekamediwaka4955 Рік тому +1

    Blitzkrieg ganath ekak one🙂

  • @nipundilshan6081
    @nipundilshan6081 Рік тому

    Saving private rayan ❤

  • @user-ox1gn4is1j
    @user-ox1gn4is1j Рік тому

    PCB (print crucit bord) vidio ekak one hadana hati කර්මතශාලා වල

    • @user-ox1gn4is1j
      @user-ox1gn4is1j Рік тому

      ඉල්ලපු එකක් වත් හම්බුන්නෑ😢

  • @freyamadushani1189
    @freyamadushani1189 Рік тому +1

    Lassana napuru nazi kollo❤

  • @naturelove6220
    @naturelove6220 Рік тому +1

    Dakunu rodejia ??????

  • @Merilldesilva4214
    @Merilldesilva4214 Рік тому

    Frontline commander d day💪🏻💪🏻

  • @technical_bot_tech
    @technical_bot_tech Рік тому +1

    Ayya queen medusa ge katawa pls pls pls ayya please 🙏 😭

  • @villanedits5617
    @villanedits5617 Рік тому

    Mechersmitt me 262 ගැන ඕනා

  • @freyamadushani1189
    @freyamadushani1189 Рік тому +4

    German jathikayo maara buddimath minissu kohomath❤❤

  • @surangawasantha5966
    @surangawasantha5966 Рік тому +1

    අබිරහසක් ගැන එකක් 🥺🥺🥺❤❤❤

  • @Aspath_
    @Aspath_ Рік тому +2

    Andrew tate gana video akak oni

  • @vinuraransilu6888
    @vinuraransilu6888 Рік тому +4

    COD WWII❤

  • @dulshanprabath5729
    @dulshanprabath5729 Рік тому

    Call of Duty මතක් වුනා ❤️

  • @Mr.A_n4Edit
    @Mr.A_n4Edit Рік тому

    Band Of Brothers

  • @c.k2566
    @c.k2566 Рік тому +1

    💗💗❤❤

  • @chathura-125
    @chathura-125 Рік тому +5

    Call of duty 1942 kohe ekakath mata mathakai oya misson eka thibba , mokada man e game eka gahuva 👀

  • @sankamax1158
    @sankamax1158 Рік тому

    Meka gana thiyena movies monada

  • @santhajayakody4505
    @santhajayakody4505 Рік тому +1

    🌹🌹👍❤❤

  • @nipunsadaruwan6902
    @nipunsadaruwan6902 Рік тому +1

    Nazinta udau karapu ratawal italy .Japan .Poland thawath ratawal thiyenawa

  • @Dasungamage376
    @Dasungamage376 8 місяців тому

    සමහර තොරතුරු පොඩ්ඩක් පටලවගෙන තියනවා...

  • @Genxsherman
    @Genxsherman Рік тому +3

    මේ සිදුවීම සම්බන්ධයෙන් වඩාත් හාස්‍යජනකම සිදුවීම තමයි ඇමරිකාව ඇතුලු මිත්‍ර හමුදා ගොඩබසින අවස්ථාවේදී ( උදෑසන 6.30ට පමණ) හිට්ලර් හිටියේ නිදාගෙන කියන එක.මේ නිසා හිට්ලර්ගේ නිලධාරින්ට සිද්ද වුනේ හිට්ලර් නින්දෙන් අවදිවෙනකල් බලන් ඉන්න.අනිත් එක තමා නාසි ප්‍රහාර ශක්තිමත් කිරීමට හා ප්‍රහාර ඇනවුම් කිරීමට කිසිම නාසි නිලධාරියෙක් එඩිතර වුනෙත් නැහැ. අවසානයේදි හිට්ලර් නින්දෙන් අවදි වන විට මිත්‍ර හමුදා එල්ල කල ප්‍රහාර නිසා ප්‍රංශයේ තීරණාත්මක ස්ථාන නාසින්ට අහිමි වුනා.😊 අවසානයේදි නින්ද නිසා හිට්ලර්ට ප්‍රංශය අහිමි වුනා

  • @DulainPerera-od2xe
    @DulainPerera-od2xe 8 місяців тому

    3:57 රුසියාවත් allies ලගේ පැත්තෙනෙ හිටියේ

  • @sahansamanakkody
    @sahansamanakkody Рік тому

    Apita university wala degrees gana video ekak oneeeeeee

  • @sahanviraj
    @sahanviraj Рік тому

    Call Of Duty WW2 D Day eka Gahapu Set Eka Ko?

  • @kcstharaka908
    @kcstharaka908 Рік тому +3

    D DAY...❤️❤️❤️ ...Most loved moment in the 2nd World War..🙏