Making of Rajinata Anda

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 290

  • @shehanigamage9521
    @shehanigamage9521 Рік тому +273

    කුකුලා මුදලාලි මේ විදිහට සනීපෙන් ,සුවෙන් ඉන්නවා දැකීමත් සතුටක්.ගෙදර සාමාජිකයෙක් වගේ .මම හරිම ආදරේ කරන නළුවෙක් .ලින්කන් මාමටත් එහෙමයි .සියළුදෙනාම නිදුක් නීරෝගී සුව ප්‍රාර්ථනා කරනවා .🌻🌻🌻🌻

  • @chandanakularathnabandara8657
    @chandanakularathnabandara8657 Рік тому +158

    මේවානම් සිය දහස් වාරයක් අගය කරන්න ඕනි නිර්මාණ, තව තවත් මෙවැනිම නිර්මාණ බිහි කරන්න ඔබ සැමටම හැකිවේවා ♥️♥️♥️

    • @malajayasinghe7372
      @malajayasinghe7372 Рік тому

      ❤❤❤❤❤❤ හරීම අපූරැයී දූවෙ අප්පචිචීත් නීකමී දැක්කත් සිනහා යනවා දෙවැනීනොවෙන්න රත්තරන දූවක්මීහීරී ගායනයත් එකටම හරී යන් අපුරෑ නර්ථනයත්තවත් අලුත් නීර්මාණ ලෝකයට කැන්දන් යන්න ශක්තිය ධෙයීර්යම ලාබෙවා

  • @easumudu807
    @easumudu807 Рік тому +78

    කොච්චර මහන්සි අරගෙන කරපු නිර්මාණය ක් වුනත් එහි ඇති විශිෂ්ඨත්වය මොනවට කියාපාන නිර්මාණයක්ද..
    සුපිරි ...
    ජයෙන් ජයම වේවා...

  • @navodachanchala6105
    @navodachanchala6105 Рік тому +34

    දස දහස් වාරයක් පින් මේ විශිෂ්ට නිර්මාණ වෙනුවෙන්..මේ පිටුපස වචනයකින් හෝ සහය උන හැමෝටම ...මේ තමයි අපේ ලාංකීය කළාව...❤️

  • @rjayaweera5932
    @rjayaweera5932 Рік тому +94

    අක්කගෙ පිටුපස ඉන්නෙ තාත්තා ඒ නිසා වැඩේ අතිසාර්ථක වෙන එක සාමාන්‍ය දෙයක් 💛🌻

  • @anushadisna8005
    @anushadisna8005 Рік тому +57

    අනේ ගිරිරාජ් මහත්තයො ඔබව මෙහෙම දැකීම සතුටක්.නිදුක් නිරෝගි දීර්ඝායුශ ලැබේවා .සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය නිරතුරුව ලැබේවා

  • @tharusharandew775
    @tharusharandew775 11 місяців тому +1

    අඩේ අපේ කුකුලා මුදලාලි ලස්සන වැඩක් කරලා තියෙනවා මහන්සි වෙලා හදපු ලස්සනම ලස්සන වැඩක් Great😎

  • @thushanrathnaweera5509
    @thushanrathnaweera5509 Рік тому +153

    මේව තමයි ට්‍රෙන්ඩින්ග් වෙන්න ඕනේ අප්පා..අපේ මිනිස්සුන්ට හොද දෙයක් තේරුම් ගන්න බැහැ නේ ඒකයි දුක කුණු රහ සිංදු තමයි අහන්න තියෙන්නේ 🤮 මේ දරුවගේ ටැලන්ට් එක බලන්නකෝ පාංකඩ නිළියො පරාදයි ..❤️❤️

  • @suraniayomala
    @suraniayomala Рік тому +27

    සින්දුව බලන තමරම් ලේසි නෑ. ඇතුලාන්තය.. එකම සින්දුවෙන් වේදිකා නාට්ටි ගොඩක් බැලුවා වගේ. ලස්සයි වැඩේ ඉදිරියටත් මේ වගේම ලස්සන දේවල් කරන්න ලැබේවා ❤️

  • @aviboy7122
    @aviboy7122 Рік тому +15

    මෑත දශකයටම විහිවෙච්ච හොඳම නිර්මාණය. වෘත්තීය පිරිසක් නිසාම ගුණාත්මකභාවය අතින් ඉහල උසස් රසාස්වාදයක් තියෙන ඉතිහාසය සහ අනාගතය එකතු කරපු සුන්දර නිර්මාණයක්. වර්තමාන කලාවෙන් හෙම්බත් වෙලා හිටිය පිරිසට unexpected දෙයක් දායාද කල ඔබ සියලු දෙනාට තවත් මෙවැනි නිර්මාණ කිරීමට ආශිර්වාද කරන ගමන් Well done team 👏

  • @sehansajayalath5481
    @sehansajayalath5481 Рік тому +21

    ගිරිරාජ් කෞශල්‍ය මහතාට නිදුක් නිරෝගී ව තව බොහෝ කාලයක් කලාලොව රජ කරන්නට ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා .❤️❤️❤️❤️❤️ අනිත් සියළුම දෙනාටත් තෙරුවන් සරණයි❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @dinucreocreo2797
    @dinucreocreo2797 Рік тому +98

    මේ production එකට සම්බන්ධ වුන හැමෝටම තෙරුවන් saran🙏🏼

  • @lahiruprasanga1742
    @lahiruprasanga1742 Рік тому +19

    තාත්තාගෙයි දූගෙයි ආදරය
    සුබ පතනවා දෙන්නටම

  • @khawlanaser3989
    @khawlanaser3989 Рік тому +4

    මිල කරන්න බැරි ඉතා වටිනා නිර්මාණයක් ❤❤❤❤තෙරැවන් සරණයි හැමෝටම

  • @nadeerasewwandi8834
    @nadeerasewwandi8834 Рік тому +6

    හරිම ලස්සනයි... අනේ මරු පට්ටයි නියමයි කාලෙකින් දැක්ක ලස්සන නිර්මාණයක්... මන් දන්නෑ දවසකට කීපාරක්නම් මන් මේක බලනවද අහනවද කියලා සින්දුව අහනගමන් රන්ගනෙත් බලන්නම ඕනි... ඒ තරම් ලස්සනයි...❤

  • @pavitrasachethani1242
    @pavitrasachethani1242 Рік тому +25

    නිර්මාණයක් බිහිකිරීමට ඔබලා මොනතරම් කැපවීමක් කරනවද කියලා ඇත්තටම අදයි දැනගත්තේ. නිර්මාණයක් තුලින් අපි දකින්නේ ඉතාම සුළු පිරිසක් උනත් ඒක පිටිපස්සෙන් ලොකු පිරිසක් ඉන්නවා නේද.ඇත්තටම මේ නිර්මාණය සදහා දායක වුණ සියලුම දෙනාට මාගේ ස්තූතිය....ඇත්තටම පුදුම තරම් ලස්සන නිර්මාණයක්. මම ඇත්තටම නාඩගමක් ,ටියටර් කියන ඒවා දැකලා නෑ, මේ නිර්මාණය බලලා ඒ මොන වගේ දෙයක්ද කියලා හිතා ගත්තා. මම මේක දැක්කේ ඊයේ. දැනට මම මේක ඉඩ ලැබුණ හැම වෙලාවෙම බලනවා.ඒ තරම් ආසයි...නංගි ඔයාට තව තව මේ වගේ ලස්සන නිර්මාණ කරන්න පුළුවන් අවස්ථාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා......තෙරුවන් සරණයි......

  • @panchamidiaz4835
    @panchamidiaz4835 Рік тому +14

    විශිෂ්ට නිර්මාණයක් , 🤗🤗🤗🤗🤗

  • @songmusicprabash1856
    @songmusicprabash1856 Рік тому +7

    හොද නිර්මාණයක් බිහිවෙන්නේ ඒහි ඉන්න සැවොම කරන කැපකිරීම් නිසා .අතිවිශිශ්ඨ කළාකරුවාගෙ නිර්මාණ ප්‍රේක්ෂකයා ඉක්මනින් වැළඳ ගන්නෙ ඒකයි ලස්සනයි සුපිරි නිර්මාණයක් සැමට හදවතින්ම ස්තූතිය👍👍..මීට ප්‍රෙක්ෂකයා🇶🇦❤🇱🇰🇶🇦

  • @chandrakanthimeedeniya6432
    @chandrakanthimeedeniya6432 Рік тому +4

    So happy to see U again ,as a proud father ,Mr.Giriraj Kaushalya .Wish U good health, peace of mind & long life.

  • @lithpuragraphics3153
    @lithpuragraphics3153 Рік тому +1

    me nirmanaya apita rasa widinna dunnata oya hemotama pin athi wishishta nirmanayak

  • @sunethrachandrasekara8133
    @sunethrachandrasekara8133 Рік тому +73

    ලොකු වැඩක් නේද? අපි ටික වෙලාවක් සතුටු වෙන්න මෙයාල ගොඩක් මහන්සි වෙනව.හොද නිර්මානක ලක්ශන.ජයවේවා

    • @chandanakularathnabandara8657
      @chandanakularathnabandara8657 Рік тому +4

      ඒකනම් හරියටම හරි 👍🏻👍🏻👍🏻තෙරුවන් සරණයි හැමෝටම ♥️♥️♥️

  • @malindudunuwara4832
    @malindudunuwara4832 Рік тому +10

    ❤️😍තව තවත් මේ වගේ ගීවලින් කලා නිර්මාණවලින් අපේ කලාව පෝෂණය වේ වා!

  • @CuteNatureGirl
    @CuteNatureGirl Рік тому +13

    ගිරිරාජ් කෞෂල්‍ය මහත්මයාගේ දුව ගොඩක් දක්ෂ වගේම චාම් සරල කෙල්ලෙක්... ❤✌️. ලස්සන නිර්මාණයක්.... ❤

  • @nissssala
    @nissssala Рік тому +24

    Great to see Giriraj back again like this.!

  • @danujasilva
    @danujasilva Рік тому +8

    Im a biiggest fan of talented amandya akka 😍

  • @Subhash_Dickwella
    @Subhash_Dickwella Рік тому +2

    හරිම සාර්තක නිර්මාණයක්.. මම බලපු වාර ගණන මට මතකත් නැ.. පද.. ායනය වගේම රංගනයන් ඉතාමත් අගය කල යුතුයි..සුබ පැතුම්.. නවකයන්ට විශාල අත්දැකිම් සහ පාඩම් ඉගෙන ගැනීමට වටිනා අවස්ථාවක්..

  • @samanolawijayarathna6998
    @samanolawijayarathna6998 Рік тому +10

    සුන්දර කලාකරුවො
    මවන මිහිර
    රැගෙන ගොසින් අපව තබන
    පරාදීසෙ
    මිහිර විඳිනු වස්
    නිය විකමින් නොඉවසිල්ල
    පිටකරමින්
    බලා හිදිම්
    ජය♥️🙏

  • @geethmamadhubashini7888
    @geethmamadhubashini7888 Рік тому +3

    ගිරා මාමට දීර්ගායු ලැබේවා.. සිංදුවනම් හැමදාම නොවරදවා අහනවා ❤

  • @deepaperera7110
    @deepaperera7110 Рік тому +2

    බොහෝමත්ම සාර්ථකයි. ... ඇති වෙන්නෑ බලලා. ❤❤❤❤❤

  • @happylife9346
    @happylife9346 Рік тому +4

    💚💚💚💚 සුපිරිම නිර්මානයක්, ❤️‍🔥❤️‍🔥

  • @sharmainewarnakulasuriya4526
    @sharmainewarnakulasuriya4526 Рік тому +1

    අනේ දෙයියනේ කෙල්ල කාලා තියන කට්ට විශුවල් එකට.. හැබැයි.. ❤❤❤❤ සුපිරිම වැඩක්.. සිංදුව වගේම සුන්දරයි.. ලස්සන කෙල්ලෙ ඔයාටත්, ගිරිරාජ් කලාකරුවාණන්ටත් රංවල පදනම සහ වේවා සර්ගෙ කණ්ඩායම ❤❤❤ ඔබ සියලු දෙනාටම අපේ ආදරය සහ ආශිර්වාදය.. ❤❤❤

  • @harshaniranasinghe5022
    @harshaniranasinghe5022 Рік тому +1

    harima lassana wadak. thawa issarahata me wage thawa wiwida nirmana karanna. anagatha parapurata, ape generation ekata kalaawa kiyanne mokakda, kalaawa koitharam lassana windinna puluwan deyakda kiyala kiyala denna.
    giriraj mahathmaya athulu nirmana karuwan siyalu denata suba pathanawa

  • @achini.ranasinghe
    @achini.ranasinghe Рік тому +39

    මට මේක බලන්නම ඔ්න වෙලා තිබුනේ මේක හදපු විදිය.. මේ දවස් වල මම දවසකට කීප සැරයක් මේ සිංදුව බලනවා ඇබ්බැහි වෙලා වගේ

  • @BuddhikaAbeyrathna5885
    @BuddhikaAbeyrathna5885 Рік тому +3

    හරිම ලස්සන නිර්මාණයක්❤️හදවතින්ම සතුටුයි 💕 පද රචනය ගැන කියන්න වචන නෑ සුපිරි❤️👌ලස්සන හඬක්💕 ඉදිරියේදී තවත් ලස්සන නිර්මාණයන් කිරීමට හැකිවේවා...

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Рік тому +4

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ සහභාගි උනු සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Diltwin
    @Diltwin Рік тому +2

    What a huge effort you all put into this great production ❤️🥺

  • @sujanazenita697
    @sujanazenita697 Рік тому +4

    පුදුම ලස්සනයි කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.... ❤❤❤ ගොඩාක් මහන්සිවෙලා හැමෝම... ස්තූතියි හැමෝටම

  • @jeevanigunarathna4152
    @jeevanigunarathna4152 Рік тому +1

    කලාතුරකින් හමුවු නු ලස්සන සිංදුවක් සතුටුයි පුතේ ඉදිරියටම යන්න

  • @chamimanchanayaka1512
    @chamimanchanayaka1512 Рік тому +1

    Mee wagee thaththek labanna oya hari wasanawanthai akke.hamadama adarei giri raj kalakaruwanani.😍

  • @wishmikanawodya2032
    @wishmikanawodya2032 Рік тому +3

    ඔයාලා ඔක්කොම එකතු වෙලා කරපු මේ වැඩේ නියමයි ශ්‍රී ලාංකික කමට ආභරණයක් ඔයාලා.ගිරිරාජ් මාමා වගේම දක්ෂ රංගන ශිල්පිනියක් වෙයි අක්කිත් බුදු සරණයි ♥️🌍🙂

  • @gayanthikodippili324
    @gayanthikodippili324 Рік тому +4

    අප හද උතුරන සතුටු සිනා නංවන්නට ඔබ සැම වෙහෙසෙන තරම ඉතා විශාලයි !
    Best of Luck to You All !

  • @melanie22745
    @melanie22745 Рік тому +4

    The amount of effort they have made for producing a few minutes of a song is unbelievable!! They should be praised more ! They deserve an award! Well done !! 👏 🎉

  • @sakuthilakarathna9162
    @sakuthilakarathna9162 Рік тому +3

    Mn asama nluwek thmai gira.dakshayo gdk ekama thena.siyalu denata suba pethum...😍😍😍🙏❤

  • @yash3466
    @yash3466 Рік тому +3

    අතිවිශිස්ට නිර්මාණයක් ❤️❤️ කුකුලා මුදලාලි ๬. අමාන්දී ඇතුලු සියලු දෙනාම නියමයි 🙈🙈🙈

  • @sitharamaduwanthi997
    @sitharamaduwanthi997 Рік тому +5

    Thawath me wage nirmana idiriyedi balaporoththu wenawa akki ✨best work👍🥰🔥

  • @nilminikren7843
    @nilminikren7843 Рік тому

    Great effert and dedication had been taken to make this wonderful historic song. Imazzing what a lot contribution to do this has . We really love to see this type of our traditional songs Nice to see Mr. Giriraj and the rest.
    Blessings of triple gem to all of you

  • @nimashadilhani199
    @nimashadilhani199 Рік тому +3

    ගොඩක් ලස්සනයි බුදු සරණයි හැමෝටම ❤️❤️

  • @diliniwijesooriya5317
    @diliniwijesooriya5317 Рік тому +3

    One of the best videos I have seen . Produced with so much effort and dedication. Singing acting and lyrics are so great and resonate well with our Sri Lankan culture . It's a land mark in recent productions .

  • @chameladilu780
    @chameladilu780 Рік тому +13

    අනේ තාත්තගේ දෝනී ආයේ වචන නැ කියන්න ... 🐔 මුදලාලි සනීපෙන් ඉන්නවා දැකීම සතුටක්. ඔබ තුමාට දීර්ඝයුශ ලැබේවා තෙරුවන් සරනයි

  • @ayeshadulanjalee8327
    @ayeshadulanjalee8327 Рік тому

    වෙනස් ම රසයක් ගෙනදෙන අති විශිෂ්ඨ නිර්මාණයක්.. අතරමං වූ කලාව යලි යලිත් පණ ගන්වන්නට ඔබ මෙන්ම ඔබගේ දියණියත් කණ්ඩායමත් , දැරු ඒ උත්සාහයට හද පිරි ප්‍රණාමය ....

  • @supunrathnayake4037
    @supunrathnayake4037 Рік тому

    Marama lasani ..kochara mahansi wenwada ...super 👍👍👌

  • @sachinianuththara2105
    @sachinianuththara2105 Рік тому

    Epa wena merenda ke gahana sindu athare me kaleta ahapu lassanama sinduwak, kiynna wachana ne e tharam wishishta nirmanayak

  • @harshaniwimalaweera2189
    @harshaniwimalaweera2189 Рік тому

    Harima daksa widiyata hamoma sahayogayen lassna wenas widiye nirmanayak eli dakwala thiyanawa harima sathuti thawa thawth mita wada lassana wenas widiye nirmana karanna sakthiya dahiriya labewa kiya eka sithin pathami

  • @ashithadeshanthi5314
    @ashithadeshanthi5314 Рік тому +1

    Ane meka nm pattayi ane mn asama sinduwak.

  • @anushkamadhushani6588
    @anushkamadhushani6588 Рік тому

    Me video eka baladdi oylage paule kenek tharamma sathutui,eththtama hadawathinma,mn Danne nethuwa oyalath ekkama math Hina wela,Theruwan saranai.

  • @aselabandarawijerathne8496
    @aselabandarawijerathne8496 Рік тому +1

    It was huge effort from the production crew 👏👏👏🍾

  • @priyalfernando880
    @priyalfernando880 Рік тому

    Splendid team work 🎉🎉 well done Giriraj sir ...

  • @umedamadushani6378
    @umedamadushani6378 Рік тому

    Comment kiya wanna wanam godak sathu hitheyi man adareyi me voice akata tatta niyama duwek hadala. Me wede hitiya hemoma niyamai 🥰

  • @manoriperera1160
    @manoriperera1160 Рік тому +1

    Great team work 👏 👍
    Well done! 👍😊😘😘

  • @udarishanika4108
    @udarishanika4108 Рік тому

    ආයේ ආයේ අහන්න හිතෙනවා ඒ තරම් ලස්සනයි ❤❤❤❤❤❤

  • @s-h-a-n-u
    @s-h-a-n-u Рік тому

    මේකෙ original video eka බලලා තමයි ..මේක හදන්න උන මහන්සිය බැලුවේ..ඇත්තටම කාලෙකින් හරිම ලස්සන වැඩක් ...කොතනකවත් අඩුවක් නෑ කියන්න..ගොඩාක් ලස්සන නිර්මාණයක් ❤...ඇත්තටම සතුටුයි මේ වගේ නිර්මාණයක් අද කාලෙ කරපු එක ගැන...තවත් මේ වගේ ලස්සන වැඩ කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..අක්කගෙ voice එකත් හරිම ලස්සනයි හරිම පැහැදිලී good jobe☺️💗

  • @janithgunasekera4068
    @janithgunasekera4068 Рік тому +2

    හරිම අපූරුයි.. ලොකු මහන්සියක් වුන බව දැනුනා. ප්‍රතිපලය අති විශිෂ්ටයි..

  • @deepikajayasinghe998
    @deepikajayasinghe998 Рік тому +2

    හරිම ලස්සන නිර්මාණයක් ඇත්ටම

  • @dimuthufernando9071
    @dimuthufernando9071 Рік тому +9

    හොද නිර්මානයක් කරන්න තියන අමාරුව
    අදයි දෙනගත්තෙ

  • @ruwinisandaruwini3837
    @ruwinisandaruwini3837 Рік тому +1

    ආයෙත් මේ වගේ අති දක්ශයෝ කවදා බිහිවේවිද..❤❤❤❤❤..ඔබ හැමටම දීර්ගායුශ ලැබේවා

  • @sandaminigeeganage5754
    @sandaminigeeganage5754 Рік тому +7

    ආදරණීය මිනිස්සු ටික දෙනෙක් එකතු වෙලා කරපු ආදරණීයම වැඩක්.................

  • @maheshividanapathirana9863
    @maheshividanapathirana9863 Рік тому +2

    Kochchara baluwath epa wenne nati nirmanayak.mewani anarga nirmanayak bihi kirimata dayaka wu siyalu denata stuthi 😍

  • @cmupload7563
    @cmupload7563 Рік тому +8

    මේ වගේම තව නිර්මාණ ඉදිරියට කරන්න ඔබ a සැමට හැකියාව ලැබේවා . මෙක නම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ . මේ දවස් වල මං නිදාගන්න කොට කනකොට බොන කොට උදේ නැගිට්ට ගමන් උයන ගමං කියවෙන්නේ "නාඩගමට ටීටරේට නැතුවම බැරි නන්දා"
    ඒ ටික තාලෙට කිය උනා නේද 🤭 මටත් එහෙම තමයි 😁 අපේ husband කිව්වා මට මේ සින්දුව එපා කරවන්න එපා කියලා 😂 මොකද එයා තමයි මේක මටත් පෙන්නුවේ 😍

  • @kalanajay3161
    @kalanajay3161 Рік тому +3

    Please keep up the masterpieces like this❤❤❤❤❤❤❤❤❤❤

  • @manushajayasundara1913
    @manushajayasundara1913 Рік тому +3

    Anee ayeth kalaythaneta giya wge 🥺🥺❤️

  • @thenukadilshan4933
    @thenukadilshan4933 9 місяців тому

    ගිරිරාජ් කෞශල්‍ය සර් ❤ සිවගුරුනාදන් සර් ❤සහන් රන්වල සර් ❤වගේ දැවැන්තයෝ මේක පිටිපස්සේ ඉන්නවා කියන්නේ සුපිරිම නිර්මාණයක් බිහි වෙන අහන්න දෙයක් නෙමේ❤️❤️❤️❤️❤️🌸

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 Рік тому

    Harima lassana wedak.thattala ehemai daruwange hewenella

  • @maheshweerasinghe5821
    @maheshweerasinghe5821 Рік тому

    ගිරා සතුටුයි සනීපෙන් දැකීමත්.දෝණීට දිගුගමනක් වේදිකාවේ යාමට සුභ පතන්න මඕනේ ❤ ගොඩක්ම

  • @gayanthafernando9395
    @gayanthafernando9395 Рік тому

    Lassanai godaak ....lassana wadak...

  • @achinisahara1810
    @achinisahara1810 Рік тому

    හරිම ලස්සන නිර්මාණයක් ❤

  • @apsarakalpanee77
    @apsarakalpanee77 Рік тому

    Best Song I have ever seen. Good Luck

  • @SaumyaHasani
    @SaumyaHasani Рік тому +1

    තවත් මේ වගේ ලස්සන නිර්මාණ ඕනී

  • @subhashinifernando2341
    @subhashinifernando2341 Рік тому

    Excellent work very proud of you ❤❤❤

  • @lakshikamadhushani5687
    @lakshikamadhushani5687 Рік тому +1

    සිංදුව හදන්න මෙච්චර ලස්සන කරන්න කොච්චරක් මහන්සි වෙලා තියෙනවද..තෙරුවන් සරණයි හැමෝටම..ගොඩක් ලස්සන වැඩක්..🙏🙏🙏🙏👍👍👍❤❤❤

  • @manjulakarunarathna
    @manjulakarunarathna Рік тому

    කොච්චර කැපවීමක්ද. වේදිකාව, ඉන් පිටුපස සියල්ලගේම කැපවීමට අපගේ උත්තමාචාරය ⚘❤

  • @mypushpi
    @mypushpi Рік тому

    ❤ thanks for creating such a beautiful song❤❤❤ and introducing a very good drama voice❤❤

  • @wasanthajeewarani7081
    @wasanthajeewarani7081 Рік тому

    අනේ කොච්චර ආසාවෙන් බැලුවද කීවොත් ❤❤ හරිම ලස්සනයි

  • @nirashamadushani9848
    @nirashamadushani9848 Рік тому +1

    ආදරනීය තාත්තා කෙනෙක්ගෙ ආදර මම දැක්කේ ❤ වාසනාවන්ත දුවෙක් ඔයා හැමෝටම එහෙම වාසනව නෑ අක්කද නංගිද දන්නේ නෑ... බලපු වාර අන්නත්තයි.. දුකින් ඉන්න හැමවෙලේම බලන්නේ මේ සින්දුව දැන්...❤ ඒතරමට එක හදවතට සැනසීමක් ❤️❤️❤️

  • @naturesounds760
    @naturesounds760 Рік тому +5

    Superb❤️🎧🔥

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA Рік тому +4

    පුදුම ලස්සන නිර්මාණයක්❤️❤️👍👏👏👏

  • @අන්ජුලාශෂී3333

    හරිම අපූරු නිර්මාණයක් අවසානය මෙච්චර ලස්සන කරන්න කොච්චර මහන්සියක් වෙනවද ගිරිරාජ් කෞශ්‍යලය විශිෂ්ඨ රංඟන ශිල්පියාගෙ දියණිය ඇයද ඉතා දක්ෂ ගායන ශිල්පිනියක් රංඟන ශිල්පිනියක් හරිම අගෙයි 👌❤❤💐💐

  • @anomaedirimanna3662
    @anomaedirimanna3662 Рік тому +1

    What a collective effort👌👌

  • @charindunimesh1242
    @charindunimesh1242 Рік тому +2

    Good job giriraj uncle ♥️

  • @jamunamanamperi6788
    @jamunamanamperi6788 Рік тому

    හරිම ලස්සනයි තෙරුවන් සරනයි දුව❤

  • @chathuri1955
    @chathuri1955 Рік тому +12

    එක සිංදුව ඇතුළෙ කොයිතරම් දැවැන්ත නිර්මාණයක්ද....ඒ නිර්මාණය ගොඩනැගෙන්නෙ දැවැන්තයින් කී දෙනෙක්ගේ එකතුවෙන්ද...ඒ වගේම දුවෙකුට තාත්තෙක්ගෙන් තියෙන හයිය...ඉතින් මේ නිර්මාණය මේ තරම් විශිෂ්ට නිර්මාණයක් වීම ගැන කවරනම් කතාද....ආදරෙයි හැමෝටම...❤️

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 11 місяців тому +1

    ඇත්තටම නියමයි ❤️

  • @nilanranasinghe2993
    @nilanranasinghe2993 Рік тому

    මේ සින්දුව නම් මරු නාට්ටියක් බැලුවා වගේ මතක් වෙන මතක් වෙන සැරයක් ගානේ බලනවා සිංදුවේ රසය වැඩි වෙනවා මේ වීඩීයෝ හින්දා එ්ක නියමටම ගැලපෙනවා මරු

  • @chamleyariyachandra1238
    @chamleyariyachandra1238 Рік тому

    මෙන්න වැඩ! උණුසුම් සුබ පැතුම් 🥰

  • @smcrations869
    @smcrations869 Рік тому +3

    Harima lassanaiii

  • @sasinisamanthika8493
    @sasinisamanthika8493 Рік тому

    තාත්ත වගේම දුවත් දක්ෂයි, ලස්සන වැඩක්

  • @official9686
    @official9686 Рік тому

    පට්ට කට්ටක් කාලා කරපු වැඩේ අති සාර්ථකයි❤

  • @kgskaushalya4898
    @kgskaushalya4898 Рік тому

    ලස්සන නිර්මාණයක් ❤

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 Рік тому +1

    ගිරිරාජ් එක්ක සහන් රන්වල ඉන්නව කියන්නෙ ඉතින් ආයෙ අහන්න දෙයක් නෑ ❤

  • @itz_oniki
    @itz_oniki Рік тому

    Math ekka sahan sirge class eke igena gatta prasad malli ehema dakkama harima sathutak danenne.asai. ĺassana nirmanayak.thawath mewani de karanna hakiyawa labewa oyala hàmotama

  • @gaminiweerasekara471
    @gaminiweerasekara471 Рік тому

    Marama lassanai appa.okkotama theruwan saranai