ආදරයේ වේදනාව විඳින අයෙක්ද ? / Do you suffer because of love?

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ • 160

  • @sujanisadamail5725
    @sujanisadamail5725 4 місяці тому

    ආදරනිය විශ්ව මාතාවට ස්තුතියි 🙏

  • @LakminiPitigala
    @LakminiPitigala 5 місяців тому

    ආදරණීය විශ්වමාතාවනි ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි🙏🙏🙏ඔබතුමියටත් අනෙක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි

  • @RasanjaliJayasiri
    @RasanjaliJayasiri 6 місяців тому

    ස්තූතියි ඔබතුමියට 🙏 ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏

  • @sujeewanishanthi944
    @sujeewanishanthi944 Рік тому

    ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි දැනුවත් කිරීම වෙනුවෙන් සැමගේ සිත් සුවපත් වේවා 🙏🙏🙏

  • @dilrukshirandunu-ty9uh
    @dilrukshirandunu-ty9uh Рік тому +1

    මිස්ට .. ගොඩාක් ස්තුතියි..
    හැමදාම වාගේ අදත් වටිනා දෙයක් කියා දුන්නට... තෙරුවන් සරණයි ඔබට

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 3 роки тому +8

    ස්තුතියි! සොබාදහමේ චමත්කාරය රටට ආඩම්බරයක් තෙරුවන් සරණයි!

  • @RasanjaliJayasiri
    @RasanjaliJayasiri 6 місяців тому

    ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි 🙏

  • @nuwantharaka4327
    @nuwantharaka4327 4 місяці тому

    ඔබතුමියට ජය වේවා තෙරුවන් සරණයි

  • @ranganapradeepkumara820
    @ranganapradeepkumara820 Рік тому +1

    බොහොම ස්තූතියි. ඔබතුමියට. තෙරුවන් සරණයි.!!!

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 Рік тому

    ස්තුතියි ඔබතුමියට නොදන්නා දෙවල් කියලා දුන්නා මා ලගත් මේ විදියට හිතනවා අද ඉදලා සතුටින් ඉන්න උත්සාහ කරනවා මගේ දුර්වල කම නිසා එයා ගියේ එයා ගොඩක් හොද කෙනෙක් අදටත් මම එයා නිසා දුකින් ඉන්නේ එයා මට නැවත ආදරය කරයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා ඔබට ගොඩක් ස්තුතියි
    තෙරුවන් සරණයි

  • @maiswhw699
    @maiswhw699 2 роки тому

    ගොඩක් වටිනා වියො එකාක් ඉස්තුතියි

  • @suhansi3919
    @suhansi3919 2 роки тому +1

    බොහොම ස්තූතියි මිස්..ඔබට දීර්ගායුශ ලැබේවා..මෙවනි vedio තවත් කිරීමට දිරිය ශක්තිය ලැබේවා🙏තෙරුවන් සරණයි..

  • @NilukaSanjeewani-t8b
    @NilukaSanjeewani-t8b 10 місяців тому

    Budusaranai

  • @fiogkjhdhfi731
    @fiogkjhdhfi731 2 роки тому

    ගොඩක් පින්..හොද ජීවිට්ජාබෝධයක් ලැබුනා..බුදු සරනයි

  • @depikadepika6077
    @depikadepika6077 2 роки тому

    Obathumiya harima de etha wadagath pahadili kirimak godak pin obathumiyata isthuthi 🙏❤️

  • @mallikapriyangani7288
    @mallikapriyangani7288 2 роки тому

    ගොඩක් ස්තූතියි මැතිනියනි ඔබ තුමියට වේදනාවෙන් පෙලුනු මගේ සිතට ඔබගේ වැඩ සටහන් බලලා ඒ විදිහට කරා ඒක හරියටම හරි ගියා ගොඩාක් ස්තුතියි

  • @thilakasarojani7632
    @thilakasarojani7632 2 роки тому

    🙏ගොඩක් ස්තුතියි මිස් බුදුසරණයි ඔයාට ♥️♥️🙏මං විදේස ගත. ඉන්නේ මං ගොඩක් ඔබතුමියගේ වීඩියෝ බලනවා හරිම වැදගත් ජිවිතේ හදා ගන්න ගොඩක් පිහිට වෙනවා ඒ ඔබේ වචන අපිට 🙏ගොඩක් පිං ගොඩක් ස්තුතියි හැමදාම ඔහොම හිනා වෙලා ඉන්න ලැබේවා නිදුක් වේවා නිරෝගී වේවා 🙏බුදුසරණයි 🙏♥️♥️♥️

  • @ovindulakshitha
    @ovindulakshitha 2 роки тому

    බොහොම ස්තුතියි මිස්. මත් ලොකු ප්‍රශ්නෙක හිටියෙ. මෙක අහපු නිසා හිතට ලොකු සහානයක් දැනුනා

  • @sujeewanishanthi944
    @sujeewanishanthi944 Рік тому

    ඔබතුමියව මුනගැස්වු විශ්ව මාතාවට අනේ කවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි🌎🙏🙏🙏

  • @jayanthapushpakumara6868
    @jayanthapushpakumara6868 Рік тому

    බුදු සරණයි

  • @AchiniChamarika
    @AchiniChamarika 11 місяців тому

    ගොඩක් ස්තූති ❤

  • @dilrukshipriyangani1185
    @dilrukshipriyangani1185 3 роки тому +2

    බොහොම ස්තුතියි. මිස් කියන දේවල්ම ඇති අපේ ජිවිත වල තියෙන ප්‍රශ්න විසදගන්න. ♥️♥️

  • @නියුනිදිසානායක

    මිස් ඔයා ගොඩක් හොඳ කෙනෙක් ඔයට බුදු සරනයි පරිස්සමෙන් inna අපේ හිත් හැදුවට ගොඩක් ස්තුතියි

  • @RekhaSathsarani-lg2ft
    @RekhaSathsarani-lg2ft Рік тому

    Budu saranay

  • @pushpaweerasekara9613
    @pushpaweerasekara9613 2 роки тому

    මිස් ඔයාට ගොඩාක්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔයා දුන්න උපදෙස් මට හොඳටම ගැලපුණා සාර්ථක වුනා

  • @දුලක්සිදුලක්සි

    බොහොම ස්තුති මිස් බුදුසරනයි ඔබතුමියට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏

  • @chnd6460
    @chnd6460 2 роки тому +2

    මට ගොඩක් කේන්ති යනවා හැබැයි මට පුළුවන් අද ඉදලා මගේ කේන්තිය පාලනය කරගන්න ...බොහොම ස්තුතිය මිස් ..බුදු සරණයි 🙏❤️

  • @gangaperera9171
    @gangaperera9171 2 роки тому

    sthuthi...

  • @damsaradevi7903
    @damsaradevi7903 2 роки тому

    Godak pin miss oyata..math godak wedanawen inne.eth oba thumiyage me vedio eka balala godak dewal igana gaththa.aththmai ai api wisinma wedanawal lan kara ganne.e dewal ath arala api ape jiwitha hada gatha uthui..🙏🙏

  • @chathurikashilpani6383
    @chathurikashilpani6383 3 роки тому +1

    Godaak sthuthi miss.....watina vedio 1k....sthuthi deeme pothak liyanna patan gaththa....kiyanna sathutui dawas 2k unata hithata pudumakara sahanayak denenawa....me dewal kiyala denawata missta godaak pin ❤❤❤

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama4167 3 роки тому +1

    great 👍

  • @wasana.8585
    @wasana.8585 3 роки тому +2

    ඔබගේ දේශනාව ඇසීමෙන් පුදුමාකාර සැහැල්ලුවක් හිතට දැනුන මිස්. බොහොමත්ම ස්තුතියි 🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @C.Jayanjali633
    @C.Jayanjali633 3 роки тому +1

    Obathumiyata godaaak pin..🙏🙏🙏🙏

  • @Thilina357
    @Thilina357 3 роки тому +1

    very good explanation ..thank u miss

  • @nayomipremarathne9031
    @nayomipremarathne9031 2 роки тому

    බොහොම ස්තූතියි ඔබතුමියට...!

  • @maheshikamaheshika5856
    @maheshikamaheshika5856 2 роки тому

    මෙවැනි දේ අපට කියල දෙනවට ඔබතුමියට බොහොම ස්තූතියි

  • @suramyafernando4593
    @suramyafernando4593 2 роки тому

    Miss.oyage siyaluma veda satahan harima anargai. 💯

  • @samindasamarathunga2384
    @samindasamarathunga2384 2 роки тому

    තේරුවන් සරනයි ...ඔබ තුමියට.

  • @malaobeysekara2937
    @malaobeysekara2937 2 роки тому

    God bless you with good health 🙏

  • @himalirupika5367
    @himalirupika5367 2 роки тому

    Budu saranai mis oyata mama harima duken innye

  • @jayanthapushpakumara6868
    @jayanthapushpakumara6868 Рік тому

    ගොඩක් ස්තුතියි මිස්.🙏🙏🙏❤❤❤

  • @sriyaniranasingha7517
    @sriyaniranasingha7517 2 роки тому

    Oba thumiyata godak sthuthi godak pin

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 3 роки тому

    Thanks a lot. Inspiring and effective speech. Theruwan Saranai!

  • @jayaminithalpetiwalage4565
    @jayaminithalpetiwalage4565 3 роки тому +1

    ඔබ තුමියගෙ කටහඩ අහන්නකොට හිත් නිවෙනවා...

  • @naatha7741
    @naatha7741 2 роки тому

    ඔබ තුමිය ට ගොඩක් ස්තූතියි

  • @MaddamalageSiriyawathi-sk4oh

    මටත්.හරිම.කෝනති.යන්නවා.එ්.ඔබතුමියගේ.හැම.දෙසනාවකින්නම.මගේ.හිත.ගොඩක්.සැන්නසිලා.ඔබතුමියට.සවන්දෙන්නවල.සතියයි.මට.හිතාගන්න.බැරි.සතුටක්.මට.දැන්නවා.මම.තනිවම.ඉන්න.වෙලාවට.මට.හිතන්නවා.මට.දෙවිකොනෙ.අැවිලාද.කියලාඔබතුමියට.ජාති.ජාති.පිං.ගොඩක්.ස්තුතියි.බුදුසරනයි

  • @manelmangalika4627
    @manelmangalika4627 3 роки тому +1

    Oba thumiyata godak thanks oyaga wada satahan mm harima asawan balanawa mis

  • @dulaninavodya3063
    @dulaninavodya3063 Рік тому

    Miss oyawa sambanda karaganna widiyak nedda

  • @RaniRaniDRani
    @RaniRaniDRani 2 роки тому

    ස්තුතියි මිස් බුදු සරණයි🙏🙏

  • @manikjayasinghe270
    @manikjayasinghe270 2 роки тому +1

    ස්තූතියි මිස් හැමදේටම මුල හිතයි .මං නම් හැමදාම හිනාවෙනවා ඉන්නේ

  • @janakibasnayake5080
    @janakibasnayake5080 3 роки тому

    Ane obathumiyage කතාවට hita niwenawa,ගොඩක් ස්තුති ❤️❤️

  • @janu4154
    @janu4154 3 роки тому

    Bohma sthuih mis

  • @tharushipiumika643
    @tharushipiumika643 3 роки тому +2

    පීවිතය හදාගන්නමහගුරුකුලක් ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි 🙏🌹🌹🌹🌹🌹

    • @priyadarshanishamali5350
      @priyadarshanishamali5350 3 роки тому +1

      අහම්මෙන් වගේ ඇහුවේ. හරිම ලස්සනයි. බොහොම වැදගත් අදහස් ගොඩක් ඇහුවා ජීවිතයට වැදගත්වන. ජීවිතේ ගැන අමුතුවෙන් හිතන්න තරම් උනන්දුවක් කෙනෙක්ට ඇතිවෙනවා. හිතට, හදවතට හරියට දැනුනා. හොද අදහස් හොදහිතින් සමාජගත කරලා. අසරණවුන හිත් සුවපත් කරන්න දරන උත්සාහය සාර්ථක වේවා. ස්වභාදහමේ ආශිර්වාදය ලැබේවා. තෙරැවන් සරණයි©~🙏🙏🙏

  • @maheeshagamage
    @maheeshagamage 2 роки тому

    ගොඩක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ❤️🙌

  • @දම්මිකුවේට්
    @දම්මිකුවේට් 3 роки тому +1

    තෙරුවන් සරණයි

  • @manoriabesingha425
    @manoriabesingha425 3 роки тому +1

    ස්තූති මැඩම් ඔබට🙏🙏🙏🙏

  • @melakalakdew3137
    @melakalakdew3137 2 роки тому +1

    කලකිරීමට..දිව.ඔසූවක්.විය.ඔබ.තුමියට.බූදූ.සරනයි

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 3 роки тому

    Budusaranai.oba tumiyata apata.

  • @madukuma5060
    @madukuma5060 3 роки тому

    Sttuti mis. Obathumiyata theruwan saranai!!!

    • @tharushipiumika643
      @tharushipiumika643 3 роки тому

      ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි ජීවිතය අලුත් විදියට හදාගන්න මහගුරුකුලක් ඔබතුමියට බොහොම ස්තූතියි,,🌹🌹🌹🌹🌹🌹👩‍👩‍👦‍👦

  • @ruchinidilhara1391
    @ruchinidilhara1391 3 роки тому +2

    බොහොම ස්තූතියි මිස්......

  • @cr7ff425
    @cr7ff425 2 роки тому

    ස්තූතියි මිස්

  • @lahirusadaruwan3306
    @lahirusadaruwan3306 2 роки тому

    Thanks miss

  • @theruwansaranai6124
    @theruwansaranai6124 3 роки тому +1

    බුදුසරනයී

  • @lalithswf815
    @lalithswf815 3 роки тому +1

    තෙරුවන් සරනයි ,මහා බද්‍රකාලි මෑණියන් ගේ පිහිටයි .

  • @dil569
    @dil569 3 роки тому +2

    බොහොම ස්තූතියි මිස් ❤️❤️

  • @priyantharamanayake7973
    @priyantharamanayake7973 2 роки тому

    බොහොම වටිනා අදහස් කිහිපයක් ඔබතුමියගේ වැඩසටහනින් දැනගන්නට ලැබුණා බොහොම ස්තූතියි දැනුවත් කිරීම ගැන .මා හට යම් යම් කාරණා පිළිබඳව මගේ බිරිද සමග තරහා යන ස්වභාවයක් පවතී .මෙය පිළිබද උපදෙසක් ලබා දිය හැකිද.

  • @nayanalakmal3300
    @nayanalakmal3300 3 роки тому +2

    mis ekka katha karanna puluwanda

  • @slmusic8098
    @slmusic8098 3 роки тому +1

    ස්තුතියි මිස්

  • @tharukamadushani3177
    @tharukamadushani3177 2 роки тому

    mama adare karana kenek innawa eya tika kaleka idan genu kenek ekka sambandayak thiyenawa issara wage na hasirima amuthuthui. e genu kenai mama yalu wela inna kenak ekama welawata online offline yanawa mama dakala thiyenawa.eya eka piliganna.eya mona karath den Mata sekai.ekata monada karanne akke

  • @swarnaswarna5543
    @swarnaswarna5543 3 роки тому +1

    Hodai

  • @shenaliperis1285
    @shenaliperis1285 2 роки тому

    Gdk adrei miss thank you mge keli keli walata kudu wela thibba hitha haduna ...missge nb eka denawada nethm missge කාර්යාලය thiyenne kohed

  • @dhayadissanayaka7712
    @dhayadissanayaka7712 2 роки тому

    🙏🙏❤️❤️🌹 ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @sujeewaruwan8538
    @sujeewaruwan8538 3 роки тому

    Mis mage ate katira godak tiyanawa mada gilla lagai weda gilla lagat katira tiyanaw plz meka gana kiyana

  • @somarathnasethunga9765
    @somarathnasethunga9765 3 роки тому +3

    බොහො යහපත් දේ සිදුවේවා
    මමත් නිතරම අනුන්ගේ වැරුදි දකින කෙනෙක් වීසේශයන්ම වන්චා, වැරුදි වගෙ දේ වලදි අද සිට වෙනස් වෙමි ලෝකය මට නිවැරැදි කල නොහැක

  • @misaripiyathissa4221
    @misaripiyathissa4221 2 роки тому

    ස්තුතියී මැඩම්❤️

  • @inokadilhani3944
    @inokadilhani3944 5 місяців тому

    Miss mt adarei kiyalaa mawa aduna gena adarei kiyalaa mawa magadi dalaa yanawa ane mt jeewithe epa karana deyak welaa ai eyalata mawa epa wenne

  • @Nelumkumari-nn5ok
    @Nelumkumari-nn5ok 7 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @liyanagedon9748
    @liyanagedon9748 2 роки тому

    ❤️❤️❤️❤️❤️ අනිවාර්යයෙන්

  • @hansikajayamini7736
    @hansikajayamini7736 3 роки тому

    බුදු සරණයි මිස් ❤️😊

  • @dineshasmone7276
    @dineshasmone7276 3 роки тому

    බොහොම ස්තූතියි මිස්🙏🙏🙏

  • @hashimudalige4975
    @hashimudalige4975 2 роки тому

    Ow. Yana ayata yanna denna one. Galapenne nathi ayawa ath karanna one. Apita lassana kalayak uda wei

    • @indika0052
      @indika0052 2 роки тому

      හඳුනාගැනීම සඳහා comments කරන්න !! Thanks

  • @chalaniherath3187
    @chalaniherath3187 3 роки тому +2

    මිස් ඔන්න මුල්ම කමෙන්ට් එක මගෙන්....මිස් කරන කියන හැම දේම ගගට ඉණි කැපුවා වගේ වෙන්නේ ඇයි?(අධ්‍යාපන කටයුතු)

  • @pushpapushpa2601
    @pushpapushpa2601 2 роки тому

    Hatatama ithta sahnyk bs

  • @SDMusic197
    @SDMusic197 2 роки тому +1

    බොහොමත් ස්තුති ඔබතුමියට ඔබේ ඔවදනින් හැමෝගෙම සිත් සුවපත් වේවා හැමෝටම යහපතක් වේවා විශ්වයේ ආශිර්වාදය හැමෝටම ලැබේවා තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 3 роки тому +1

    මිස් ඔයාට තෙරුවන් සරණයි ගොඩක් ආදරෙයි

    • @huwaweiy3976
      @huwaweiy3976 2 роки тому

      Theruwan saranai obathumiyage wachana nisa loku sahalluwak danenawa manasata

  • @RenukaKumuduni-u9b
    @RenukaKumuduni-u9b 9 місяців тому

    🎉

  • @sakunthalarajapakshe8363
    @sakunthalarajapakshe8363 3 роки тому +2

    මිස් ආදර සම්බන්ධයට දෙමාපියන් විරුද්ධ නම් කැමැත්ත ලබා ගැනීමට මෙය කරන්න පුලුවන්ද

  • @melikaarebandar9972
    @melikaarebandar9972 2 роки тому

    ඔබතුමිය කියපු එවා ඇත්තම ඇත්ත මම තනියම ඉන්නෙ මම හැමෝටම සැලකුවා එත් පලක් නැ අද තනිවේලා තමත් කදුලමතමා මටමද ඔය හැම දෙම කිවේ කියලා හිතුනා බුදුසරයි

    • @indika0052
      @indika0052 Рік тому

      ඔබගේ විස්තර දැනගන්නට කැමැති !!❤

  • @madushaabeykoon8515
    @madushaabeykoon8515 3 роки тому

    Miss adarees eka denna පුළුවන් da obathumiya hambawenna

  • @deepaniekarunarathne8722
    @deepaniekarunarathne8722 3 роки тому

    හරිම වැදගත් පැහැදිලි කිරීම ක්.ස්තූතියි ඔබට දීර්ඝායුෂ වේවා

    • @dushanidamayanthi5827
      @dushanidamayanthi5827 2 роки тому

      නම්බර් ප්ල්...මට කත කරන්න ඔන

  • @saduniamarasooriya4300
    @saduniamarasooriya4300 3 роки тому +2

    Ane miss mata kiyanko kala sarapa yogaya kiyan nne mokada viwaha jiwitheta balapanne kohomda

  • @bwsskumari5462
    @bwsskumari5462 3 роки тому

    Teruwan saranai miss mata geyak edamak ne att man Saudi Arabia enna mata deyunuwenna deyak keyannako

    • @indika0052
      @indika0052 Рік тому

      ඔබව හඳුනාගැනීම කැමැති !!

  • @laxmanlaxman7509
    @laxmanlaxman7509 2 роки тому

    🙏🙏🌼

  • @kumarejalam8248
    @kumarejalam8248 2 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏budua sarani

  • @RR-os9it
    @RR-os9it 2 роки тому +8

    අනේ මිස් මට පිහිට වෙන්න මම ගොඩක් අසරණ වෙලා ඉන්නේ දෙයක් කන්න දීලා එයාව වෙනස් කරලා දැන් මට කතා කරන්නේ නෑ එන්නෙත් නෑ මට හිත හදාගෙන ඉන්න බෑ මට එයා නැවත ලබා දෙන්න පින්

    • @gaminiatthanayaka4458
      @gaminiatthanayaka4458 2 роки тому

      Ayyo dan mk ithin, misge no dennada oyata,,, 🙏 dan prashna ඉවරය්ද

    • @nimmirasnayaka6041
      @nimmirasnayaka6041 2 роки тому

      @@gaminiatthanayaka4458 puluwannam dennako.matath oni.loku udauwak

    • @shenaliperis1285
      @shenaliperis1285 2 роки тому

      @@gaminiatthanayaka4458 matath denwd nb eka missge

    • @tharuakasha3025
      @tharuakasha3025 2 роки тому

      අනේ ඔය දේම තමා මටත් වෙලා තියෙන්නේ එන්නෙත් නෑ කතා කරන්නෙත් නෑ මෙ මාසෙ එන්ගේජ් වෙන්න හිටියෙ ඒත් එයා එන්නෑ කතා කරන්නෙත් නෑ එක එක දේවල් කරලා එයාට කන්න දෙනවා ගෙදර අය දේවාල වල ගිහින් එක එක ඒවා😔

    • @niroshaslakmali5295
      @niroshaslakmali5295 2 роки тому +1

      කවුරැ කොහොම මොනව කරත් අපට දෙයක් ලැබෙන්න තියෙනවනමි ඒ දේ ලැබෙනවාමයි

  • @numedhanawmyadie8590
    @numedhanawmyadie8590 2 роки тому

    මට ඔබතුමියව දුරකථනයෙන් සම්බන්ධ වෙන්න පුලුවන්ද

  • @dilwinherath6262
    @dilwinherath6262 2 роки тому

    මිස් ජුනි මාසෙට ලග්න පලාපල කියන්නකො

  • @nimmirasnayaka6041
    @nimmirasnayaka6041 2 роки тому

    Oya kiyana dewal godak hari miss.mata tikak katha karanba number aka denna puluwanda

  • @dulikakuwait450
    @dulikakuwait450 Рік тому

    මිස් කොහෙද ඉන්නේ

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 2 роки тому

    සදාතනික තනිකඩයි ...හුදකලයි... සර්ථකත්වය ගෑවිලාවත් නෑ.