Godak sthuthiyi oba thumiyata mis man oman wala inne man niwasa hadanna patan gattha dawase idala asanipa wenawa hamadama mokak hari ledak a unath mage ilakkayata yanna ussaha karanawa a wagema mage pawule miyagiya hamoma hamadama hinen penawa kumak kalayuthuda upadesayak denna oba thumiyata godak pin
මේ ලබා දෙන හැම වචනයකටම ඔබ තුමියට අනේක වාරයක් ස්තූතියි ❤❤❤
මට මගේ ගෙදර අය ම ලන්කාවේ බොහෝ දේවාල වල ට ගිහින් මට පිස්සු හෙදෙන්න බොහෝ දේ කලා.ඒත් මට මොකුත් උනේ නෙ.මන් පාන්දර 4 ඉදලා බුදුන් වහන්සේ ට වතාවත් කරලා හවසට තුන් සූත්‍රය කියලා බුදුන් වදිනවා .සියලු සත්වයෝ නිදුක් නිරෝගී වේවා !! කියලා මෙනෙහි කරනවා .මට ගොඩක් හොඳ යි දෙන් . ඒ මගේ කතා ව ඉතින් මේ මිස් කියන දේවල් බොහොම සාර්ථක දේවල් .ඔබත් කරන්න ඔබේ මුදල් බොරු දේවාල වල ට දෙන්න එපා .ස්තුතියි .
මිස් ට මගේ ප්‍රනාමය💐💐💐🙏🙏🙏
මම අද බැලුවේ අවශ්‍ය ම මොහොතක ඔබ තුමිය සම්බන්ධ කල විශ්වයේ සියලුම ප්‍රභල ශක්තීන්ට ස්තුතියි .............................................!
ඔබ තුමියට බොහොම පින් බොහොම ස්තුතියි ............................................!
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 මගෙ ව්ස්ව මාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
හැමෝටම විශ්වයේ ආශිර්වාදය ලැබේවා දැනුවත් කලාට ඔබතුමියට බොහොමත් ස්තුති තෙරුවන් සරනයි 🌷🌷🌷🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️
දැනුවත් කරාට බොහෝම ස්තුතියි ඔබ තුමියට ❤❤විස්ව මාතාවට මාගේ ස්තුතියි වේවා ❤️❤️❤️❤️ 🙏🙏🙏
ඔබ තුමියගේ. උපදෙස්. අහන්න සැලැස්සුවට. විස්වයට.ස්තුතියි.
ඔබ තුමියටත් ස්තූති හිත්වල දැවෙන ප්‍රශ්න සුවපත්කර සැමට සෙත සලසනවට නැවත වරක් දස දහස් කෝටි වාරයක් ස්තූති.
මේ විශ්වයටත් ස්තූති
දෝනි මේ අමිමා අවුරැදු විසි පහක් දුක් විදිනවා, මට අංශ භාග හැදිල ඇවිදින්න බැහැ,අමනුෂ්‍ය යෙක් ඇගට එනවා,කොපමණ බෙහෙත් කරත් හොද වෙන්නෙ නැහැ සුව කරල දෙන්න විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි,
මේ දේවල් හදවතින්ම කියල දෙන ඔබතුමියට ගොඩක් ස්තුතියි සියඵ දෙවි රැකවරන පිහිට ආරකෂාව නිරතුරැව ලැබේවා
ඔබ තුමියට ගොඩක් ස්තුතියි .වටිනා තොරතුරු ගොඩක් දැනගත්තා.ප්‍රශ්න කරදර නිසා ගොඩක් අසරණ කෙනෙක් මම .හිතට පුංචිම හරි සහනයක් ලැබුනා.දීර්ඝායුෂ ඔබ තුමියට
ඔබතුමිය කියලා දෙන හැම දෙයක්ම හිතට එකඟව හදවතින්මයි කියන්නේ කියලා වීඩියෝ බලද්දී දැනෙනවා..ජීවිතයට හරිම වටිනා කරුණු ගොඩක් අදත් අහන්න ලැබුණා..ගොඩක් පින් මිස්..🙏😘 ඔබතුමිය කරන කියන හැමදේම සාර්ථක වේවා..🙏 බුදු සරණයි..😘❤️🙏
In😂 in the morning and will 😂😀😎😭❤️🔥🎉🙏👍👍 on😂😂😂 23:41 😊😅😮😢🎉😂
😊😅😮😢🎉😂
🌞🌝⭐💯💯🇱🇰
මගෙ අම්මගෙ අසනීප තත්ත්වය සුව කරදුන් විශ්ව මාතාවට ස්තුති ❤
මිස් ටත් ගොඩක් ස්තුති ❤😊
ඔබ තුමිය කියන ඒවා ගොඩක් වටිනවා ඔබ තුමියට ස්තුතියි ස්තුතියි ස්තුතියි
රතු රෙදි කෑල්ලක් ගෙනත් දුන්නා මගේ යාලුවෙක් තාම ගෙදර තියෙනවා පොඩි ලියුම් කවර යක දාලා දුන්නේ එදා ඉදලා තාම අපිට හරි නැහැ අදම විසික් කරනවා ඔබ තුමියට ගොඩාක් ඉස්තුති
ඔබ තුමියව මට මුනගස්වු විශ්වයට ඉස්තුතියි!!!
kauda malli muuu😂
ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏❤️♥️♥️♥️♥️♥️ ආදරණීය විශ්ව මාතාවට ගොඩක් මට මේ විඩියෝ එක බලන්න ඉඩ සැලැස්සූවාට 🙏🙏🙏🙏🙏 ❤❤❤
ගොඩක් වටිනා පාඩමක් කියලා දෙනවාට ගොඩක් පින්. ඔබ තුමියගෙ අදහස් හරිම අවංක.
ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි !!!!!
Dnl
👏👌💙💙
ඇත්ත තමයි මමත් ඔය දේවල් පසුපස ගියා සහනයක් ලබා ගන්න අන්තිම ට මම නැති උනා සේරම නවතා දැන් භාවනවට පුරැදු උනා ඔබතුමියට ගොඩක් පින් මෙවගෙ අපට පිහිටක් ලබා දෙනවට ස්තුතියි ජයවෙිවා
බුදු සරනයි
තෙරුවන් සරනයි ,මිස් ,විශ්ව මතාවට ස්තුති වෙවා ස්තුති වෙවා ස්තුති වෙවා .❤️❤️❤️
ආදරණීය විශ්ව මාතාවටත් ඔබ තුමියටත් අනේක වාරයක් ස්තූතියි ❤❤❤❤❤
අදුරු.සිත්.පහන්කල.ඔබට.ගොඩක්.ස්තුතියි ඔබ.අපට..වටිනා.උපදෙස්.දෙන්නිය
ඔබතුමිය මුණගැස්සූ විශ්වයට ස්තූතියි.....
මිස් ඔයා කියන කතාව සම්පූර්ණ ඇත්ත
මම හැකි හැම වෙලාවට ස්තූතිය ප්‍රකාශ කරනවා.එකේ ප්‍රතිඵල මම දැන් අත් විදිනවා.මට දැන් අවුරුදු 58 වෙනවා දෙවියන්ට සහ විශ්වයට ස්තූති වෙන්න මට කිසිම රෝගයක් නැහැ .මම ඉතාමත් නීරෝගි අයෙක් මගේ සමහර යහලුවන් මේ වෙන කොට හොදටම අසනීපයෙන් ඉන්නේ.මේ ගැන දැනුවත් කල ඔබතුමීටත් ස්තූතියි.තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 මගෙ ඉස්ට දෙවතා වහෙන්සෙලට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
ඔබතුමිය කියන දේ ඇත්ත. මම බොහෝ කාලයක සිට ගැටලු සහගත ජීවිතයක් ගතකලේ. අමනුෂ්‍ය දෝශ නිසා කියලා කොඩිවින නිසා කියලා දේවාල ගානේ ගිහින් පිහිට හෙව්වා .මනුස්ස දෝශ පිරි පරිසරයක බොහෝ පීඩා මැද දුක්බර කටුක ජීවිතයක් .පන්සිල් රැකගෙන පාඩුවේ ජීවත් උනත් හැමදාම ප්‍රශ්න. කරදර ලෙඩ.
මොන දේ උනත් බුදු දහමට අනුව හිත හදාගෙන ඉවසීමෙන් හැම දේම දරාගත්තා .පිරිසිදුව පිලිවෙලට හැකි හැම විටම අනුන් කරන කියන දේවල් අමතක කරලා හිතේ තරහා පාලනය කරන් ඉන්න හුරු උනා.
අවසානේ බුදු ගුන විශ්වාස කරගෙන දෙයක් කරා ඔබතුමිය කියන පරිදි. උදෑසනින් නැගිටලා බ්‍රහ්ම මුහුර්ති වෙලාවේ පැන් කලයක් පෙරලා අරන් 21වරක් ඉතිපිසෝ ගාථාව කියමින් පැන් පෙරලා අරන් මල් පහන් සුවද මෙන්ම ඒ පැන් පූජාව සමග බුදුන් වැදලා ඒ පැන් කොටසක් සබ්බ පාපස්ස ගාථාවෙන් 108 ක් මතුරලා එයින් නීරෝගී සුවය පතමින් පැන් වීදුවක් බිව්වා. අනික් පැන් නිවසේත් වත්ත පුරාත් ඉතිපිසෝ ගාථාව කියමින් ඉස්සා. දින 21 ක්..
පලමු, දෙවන වාර වල බාධා ඇතිඋනා. ඒත් නැවත සිදුකරා.
ඇත්තෙන්ම කිසිම දේවාලයකින් නැති සුවයක් තියෙනවා.ගොඩක් ප්‍රශ්න ගැටලු විසදුනා දරුවාට රැකියාව ලබුනා. දැන් හැමදාම පහන තියද්දී සබ්බ පාපස්ස ගාතාව 7 වරක් හෝ 21වරක් කියනවා. හිතේ විශ්වාසෙන් භක්තියෙන් කරන්න පිරිසිදුව. කිහිප අවස්ථාවකම මේ ගාථාව මට පිහිට වෙලා තියෙනවා.
ඔබ තුමියට බෙහෙවින්ම ස්තූති ස්තූති ස්තූති...❤
මේ විශ්වයට බෙහෙවින්ම ස්තූති ස්තූති ස්තූති..❤
ඔබටත් wishwa mathawatath අනේක වාරයක් ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි
වටිනා අදහසක් දුන්නට බොහොම ස්තූතියි
ගොඩාක් පිං මිස්. තෙරුවන්සරණයි 🙏🙏🙏🙏🙏🙏
ඔබතුමියට විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
ගොඩාක් වටින දේවල් ඔබතුමිය කියලා දෙනවා ..ස්තුතියි ...
හොඳ අවබෝධයක් ලබා දුන්නා
ඔබ තුමිය ට බුදු සරණ
මේ විශ්වයට ඔබ තුමියට ස්තුති ස්තුති ස්තුති
ඔබ තුමිය ට තෙරුවන් සරණයි ❤️
ඔබතුමියට ස්තුතියි .ස්තුතියි .ස්තුතිය
Ada mta අහම්බෙන් වීඩියෝ dakke mama වීඩියෝ ඔක්කොම baluwa oba thumiyage obathumiyage kathawath vishwaye bawanawak wage
තෙරුවන්සරනයි සතරවරන් දෙවියන්ගෙ රැකවර්න යයි ආරක්ෂාව යි ගුරුතුමියනි ඔබට වාසනාව උදාවෙවා
මිස් ඔබට බොහොම ස්තුතියි ස්තුතියි මම හැමවැඩසටහනක්ම අහනවා. මගේ ජීවිතේට සහ. සියලුම දෙනාගෙ
ස්තුතියි ඔයාගෙ අදහසට
ගොඩාක් හොද වැඩ සටහනක්.ඔයට ගොඩාක් පින් මිස්
Godak sthuthiyi oba thumiyata mis man oman wala inne man niwasa hadanna patan gattha dawase idala asanipa wenawa hamadama mokak hari ledak a unath mage ilakkayata yanna ussaha karanawa a wagema mage pawule miyagiya hamoma hamadama hinen penawa kumak kalayuthuda upadesayak denna oba thumiyata godak pin
ඔබ තුමියට ස්තූතියි ......
මේ දේවල් කියලා දෙන ඔබ තුමියට ගොඩක් 🙏
බුදු සරනයි
Oba thumiyata godak pin siddawenwa miss!!❤
ඔබ තුමියට බොහොම ස්තුතියි ...
ඔබතුමියට බොහොමත්ම ස්තූතියි අපව දැනුවත් කිරීමට.
ස්තුතියි ඔබතුමියට 🙏🙏🙏❤️
Miss thank you.mama dakka sundarama deweni kena thamayi miss.miss gana Mata kiwwe mage mahaththayage Amma.
මගේ ඉඩමෙහි අයිනක තිබිලා අහුඋනා පහන් තැටියක අලුත් දෙහි ගෙඩියක් දමල ඊට උඩින් අමු ගොම දමල කලු පාට රෙදි කෑල්ලකින් වසා තිබුනා ඒක කුමක්ද කියා දැනගන්න කැමතියි ඒ වාගෙම ඔබ තුමියට ස්තූතියි මේවාගෙ දේවල් දැනුවත් කිරීම ගැන
ඔයාට ගොඩාක් pin miss ...math me prasna nisa ගොඩාක් duk vidinawa..ගොඩාක් පැහැදිලිව oya kiyala දුන්නා ..miss mta miss එක්ක tikak katha karanna පුළුවන්da..vishwayata ගොඩාක් stuti godaaaaaaaaaaaaaaakk stuti stuti stuti ගොඩාක් ..ඔයාට ගොඩාක් pin twa vishwa sakthiya ලැබේවා ..sadu sadu sadu 🙏🙏🙏🙏
ඔබ තුමියට තෙරුවන්සරනයි ගොඩක් ස්තුතියි .
ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුමිය ට❤
ඔබතුමිය හට ගොඩක් ස්තූති
ගොඩක්ම ස්තූතියි මිස්.Thank you.❤❤❤❤❤❤❤❤❤
ඔබ තුම් යට බුදුසරණයි ❤❤❤
බුදුසරණයි ❤️🙏
ඔබතුමිය හැමෝගෙම ජීවිත සාර්ථක කරගන්න දෙන්නාවූ මේ උපදෙසක්වලට ගොඩාක් ස්තූතියි
Mis harima awankakawama guru mushtiyakin thorawa hamadema laba denawa hamotama.eka thamai sarthakathwayata hetuwa oba thumiyage
ඔබතුම්යට ගොඩක් පින් ස්තුතිය ,ස්තුතිය ,ස්තුතිය
බුදුසරණයි 🙏❤️ඇත්ත
ගොඩාක් ස්තූතියි ගොඩක් පින් ඔබතුමීට🙏.
බොහෝම ස්තුතියි ස්තුතියි ❤❤❤❤
i:🙏🙏🙏🙏 විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤ස්තුතියි ❤❤ ස්තුතියි
ස්තූතියි ඔයට
ස්තුති ගොඩක් ස්තුති ඔයාට විශ්වමාතාවට ස්තුති ස්තුති ස්තුති
මිස්ට ස්තුතියි ස්තුතියි වෙවා 💗🌹🙏🙏🙏
සහතික ඇත්ත අපේ මිස්
❤❤
බොහෝම ස්තූතියි ඔබතුමියට 🙏
Obage pahadili kirimata sthuthi.Adarei hamadama nangoo.
Hoda sakachawak.obathumita තෙරුවන් සරණයි
නෝනා වගේම බ්ලවුස් එකත් හරිම ලස්සනයි
ස්තුතියි ස්තූතියි ස්තූතියි ආදරනිය ඔබටත් ස්තුතියි ස්තූතියි ස්තූතියි ආදරනිය විශ්ව මාතාවටත්❤
තෙරුවන් සරණයි ඔබතුමියට බොහොම ස්තුතියි
ඔබ තුමියට ස්තුති
මිස් ඇස්වහ කටවහ ගැන හදුන්වා දෙන්නකො එයට පිලියමි තිබෙනවනමි එයත් කියල දෙන්න මම කිරි එළදෙනුන් ඇතිකරන අයෙක් මිස් සතුන් ගෙ කිරි බුරැල්ල දික් අතට පුංචි ඉරි වගෙ පැලෙනව කිරි ගන්න සමහර සතුන්ගෙ කිරි ගන්න අපහසුයි සතුන්ට එය වෙිදනාව එන නිසා බෙහෙත් කලාට එය අඩු වෙන්නැ පිරිත් වතුර වලින් දින කීපයක් සේදුවාම හරියනව එයට වෙන පිලියමි තියෙද මිස් පිලිතුරක් බලාපොරොත්තු වෙමි ඔබ තුමියට හදවතිමිම ඉස්තුතියි .
ඉස්තුති..ඔබතුමියටත්
You are telling the truth . Thank you so much 💓
Godakma pin Godakma sthuthi Budusaranai
බොහෝම ස්තූතියි මිස්ට 🙏
ස්තුතියි බෙහෙවින්ම
Obathumiyata bohoma sthuthiy❤
මේ ඇඳුම මිස්ට ලස්සනයි. ❤
🙏 Thank you 🙏 Thank you 🙏 Thank you 🙏 Thank you 🙏 Thank you 🙏 Thank you 🙏 Thank you ❤❤❤❤❤❤❤
Ane godak sthuthi obathumiyata budusaranai obata
බෙහෙවින්ම ස්තුතියි ඔබතුමියට
ස්තුතියි ....ස්තුතියි .....ස්තුතියි ....
mama godak budugunayen wedaaragena thiyenawa.pirithwala mahabalagathu gunayak thiyenawa.
ස්තුතියි ස්තුතියි ගොඩාක් ස්තුතියි
බොහොමත්ම ස්තුතියි ඔබතුමියට .
❤❤ ස්තුතියි ඔබතුමිය ❤❤
Thanks obathumiya
ගොඩක් ස්තුති මැඩම්
Viishvaytta anekavaraayak sthuthi..❤❤
Ubathumiya. Kiyanade. Hari. Budusaranai
විශ්වයට ස්තූති
ස්තුති වෙිවා!!!
ස්තුතියි ඔයා ට බුදුසරණයි ❤❤
Konde badala lassanai❤❤
Niyama oahadili kiremak.godak pin miss.
ස්තුතියි,......!!!
කුමන විදිහට ඔබතුමියට පින් දෙන්න ද කියලා හිතාගන්න බැහැ . අනේක වාරයක් පින් . නිවනින්ම නිවේවා !
👍👍👍👍
❤️❤️❤️❤️❤️
🙏🙏🙏🙏🙏🙏