Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපි පොඩි කාලෙ උදේට රේඩියොවෙන් ( ශ්රී ලංකා ගුවන් විදුලිය) ඇහුන, අපි රටට ආදරය කිරීමට හුරු කෙරෑ වටිනා ගීත! නැවත ඇසීමට සැලැස් වූවාට ගොඩක් පිං!!👍🥰🥰🥰💪💪🙏🙏🙏
අනිවාර්යයෙන්ම අගය කල යුතුමයි.හොද පිබිදිමක් ඇතිවෙනව.❤
උදෙන්ම ඇහැරිලා පාසල් යන්න සූදානම් වන විටත් පාසල් යන පාරේ ගෙවල් වලින් ඇසෙනා දවසම පුමෝධමත් වෙන සුන්දර දේසඅභිමාන ගී ❤️🇱🇰🙏
ඉස්සර උදේ පාන්දර එහුනෙ මෙවගෙ ලස්සන සිංදු දැන් ඇහෙන ඒවා අහන්න අප්පිරියි
ළමා කාලෙ සුන්දර මතක සිහිපත් කරවන අපූරු ගීත එකතුවක්..අදටත් උදේට ඔය ගීත අහනවා පුරුද්දට වගේ...බොහොම ස්තුතියි❤
ඉස්සර බෝම ලස්සන සින්දු
අපි අපේ ළමා කාලය ගෙවූ සුන්දර 70’ දශකය!🥰🥰🥰🥰🥰🥰
පොඩි කාලේට ගියා.මගේ තාත්තා ඉස්සර මේ සිංදු උදේට අහනවා.අපි ඉස්කෝලේ යන්න ලෑස්ති වෙනවා.මගේ තාත්තාට නිවන් සුව ලැබේවා.♥️😔
උදා ගී,අරුන කිරන...කෝ දැන් ඒ වගේ දේශාභිමානී ගීත ...
ස්තුතියි
Mohothakata podi kaleta giya❤❤❤
අපෙ ඉස්කෝලෙ ඉස්සර උදේට පටන් ගන්න කලින් මේවගෙ සිංදු දානවා...හරිම මිහිරියි...ඒ කෑලෙ මතක් වෙනවා...
Our childhood memories ,everlasting .
බුදු සරණයි...
Hodaaaaaaaai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බැටරි දාන රේඩියෝවක් අපේ ගෙදරත් තිබුණා
Super super super super super super
හැම රේඩියො චැනල් එකකම අඩුම ගානෙ වි:30, අහන්න සලස්වන්න. මේ දේශාභිමානි ගීත.
අපෙ පුංචි කාලෙ කැමැතෙන් හො අකමැත්තෙන් අහගන හිටියා..මොකද අනිවාර්යයෙන්ම රේඩියෝ එකෙ යන සිංදු...අකමැති උනත් කරන්න දෙයක් නැහැ..ගෙදරටම එක රේඩියෝ එකයි..
14:19 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Àne,,,den,,,,ko,,,meawa❤❤❤❤
Man udemma awadi una gaman uda gee ahana kenek ape gedarath KELI 3 batari Dana redio wak thibuna ❤🙏👍
🌷🌷🌷🌷🌷🌷🌷
අපිට ape podikale මතක් කරලා දෙනවා ඉස්සර haw lama ගී කියලා වැඩසටහන් තිබුණා dene ඒවා නැති එක දුකක් ❤❤❤❤❤❤
ජනාදි පති තුමාට කියමු සුන්දර රටක් ලස්සන ජිව්තයක් කරා යන ගමනට උදේ 6යේ සිට7දක්වා මෙම උදා ගි සැම චැනල් එකකම ව්කාශනය කරන්න කියල
❤❤❤❤❤❤❤
වේයන්ගොඩ railway station eke hamadama danawa 💞
😊😊❤😊😊❤
අපි පුංචි කාලේ රේඩියෝ එකේ "උදා ගී " කියලා වැඩසටහනක් තිබුනා .ඒකේ උදේට යන්නේ මේ සින්දු.පුදුම හැඟීමක් එන්නේ ඇහෙද්දී.රට ජාතිය ආගම පිළිබඳව ආදරයක් ඒ සින්දු ඇතුලෙ තිබුනා.කරුමෙකට අද ඒ සිනුදු රේඩියෝවෙ ඇහෙන්නෙ නෑ.සමහර චැනල් වල උදේටත් නන්ස්ටොප්.සමාජය වෙනස්වෙච්ච හැටි.
අනේ ඇත්තමයි...💖💖
❤🎉
❤❤❤❤❤❤❤❤❤❤❤
ලමා මනසට මෙිව ඇතුලත් වෙනවා නමි කොතෙක් වටිනවද?
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
💗💗💗👍👍👍👍👍👍❤️❤️❤️😘
😊😊😊😊😢😢
😮😊😊😊😊😊😊😊😊😊
ඒ කාලෙ මිනිසුන් අතර තිබුන සමගිය මොනතරම්ද..එවනි මිනිසුන් පිරිසක් බිහිවේවා මගෙ රටේ..
උදේට පාසැල් යන්න ගෙදරින් එලියට ආවම සැම ගෙදරකම ගුවන් වාදුලියෙන් මගදිගටම ඇහෙනව. පාසල් බස් එක ගන්න බොරලැස්ගමුව හන්දියට පයින් යනව අපි සේරම එකට එකතුවෙලා. මොනතරම් ලස්සනද?
😅😅😅😅😅😅😅😅😅😅
❤❤❤❤❤
❤❤❤❤
❤
❤❤❤❤❤❤

😊😊❤