❤❤❤❤❤❤
Àne,,,den,,,,ko,,,meawa❤❤❤❤
උදා ගී,අරුන කිරන...කෝ දැන් ඒ වගේ දේශාභිමානී ගීත ...
අපෙ ඉස්කෝලෙ ඉස්සර උදේට පටන් ගන්න කලින් මේවගෙ සිංදු දානවා...හරිම මිහිරියි...ඒ කෑලෙ මතක් වෙනවා...
❤❤❤❤❤
ස්තුතියි
14:19 🙏🙏🙏🙏🙏🙏🙏🙏
👍🙏
වේයන්ගොඩ railway station eke hamadama danawa 💞
උදේට පාසැල් යන්න ගෙදරින් එලියට ආවම සැම ගෙදරකම ගුවන් වාදුලියෙන් මගදිගටම ඇහෙනව. පාසල් බස් එක ගන්න බොරලැස්ගමුව හන්දියට පයින් යනව අපි සේරම එකට එකතුවෙලා. මොනතරම් ලස්සනද?
ඉස්සර උදේ පාන්දර එහුනෙ මෙවගෙ ලස්සන සිංදු දැන් ඇහෙන ඒවා අහන්න අප්පිරියි
මමත් ළමා වියේ රස විදි ගීත සෙට් එක ❤❤❤❤
😊😊😊😊😢😢
උදෙන්ම ඇහැරිලා පාසල් යන්න සූදානම් වන විටත් පාසල් යන පාරේ ගෙවල් වලින් ඇසෙනා දවසම පුමෝධමත් වෙන සුන්දර දේසඅභිමාන ගී ❤️🇱🇰🙏
ඒ කාලෙ මිනිසුන් අතර තිබුන සමගිය මොනතරම්ද..එවනි මිනිසුන් පිරිසක් බිහිවේවා මගෙ රටේ..
❤❤❤❤❤❤❤❤❤❤❤
පොඩි කාලේට ගියා.මගේ තාත්තා ඉස්සර මේ සිංදු උදේට අහනවා.අපි ඉස්කෝලේ යන්න ලෑස්ති වෙනවා.මගේ තාත්තාට නිවන් සුව ලැබේවා.♥️😔
Man udemma awadi una gaman uda gee ahana kenek ape gedarath KELI 3 batari Dana redio wak thibuna ❤🙏👍
Mohothakata podi kaleta giya❤❤❤
❤❤❤
ජනාදි පති තුමාට කියමු සුන්දර රටක් ලස්සන ජිව්තයක් කරා යන ගමනට උදේ 6යේ සිට7දක්වා මෙම උදා ගි සැම චැනල් එකකම ව්කාශනය කරන්න කියල
Where can I buy a mold like that?
ළමා කාලෙ සුන්දර මතක සිහිපත් කරවන අපූරු ගීත එකතුවක්..අදටත් උදේට ඔය ගීත අහනවා පුරුද්දට වගේ...බොහොම ස්තුතියි❤
අපිට ape podikale මතක් කරලා දෙනවා ඉස්සර haw lama ගී කියලා වැඩසටහන් තිබුණා dene ඒවා නැති එක දුකක් ❤❤❤❤❤❤
Our childhood memories ,everlasting .
අපි පුංචි කාලේ රේඩියෝ එකේ "උදා ගී " කියලා වැඩසටහනක් තිබුනා .ඒකේ උදේට යන්නේ මේ සින්දු.පුදුම හැඟීමක් එන්නේ ඇහෙද්දී.රට ජාතිය ආගම පිළිබඳව ආදරයක් ඒ සින්දු ඇතුලෙ තිබුනා.කරුමෙකට අද ඒ සිනුදු රේඩියෝවෙ ඇහෙන්නෙ නෑ.සමහර චැනල් වල උදේටත් නන්ස්ටොප්.සමාජය වෙනස්වෙච්ච හැටි.
අනේ ඇත්තමයි...💖💖
හැම රේඩියො චැනල් එකකම අඩුම ගානෙ වි:30, අහන්න සලස්වන්න. මේ දේශාභිමානි ගීත.
❤❤❤❤
❤
බටහිර සිස්ටම් අපිව කාබාසිනා කරල ඉවරයිනේ
ඉස්සර බෝම ලස්සන සින්දු
බැටරි දාන රේඩියෝවක් අපේ ගෙදරත් තිබුණා
❤❤❤❤❤ jeevithayata sameepama ithawa watinama Geetha ekathuwaki
අපෙ පුංචි කාලෙ කැමැතෙන් හො අකමැත්තෙන් අහගන හිටියා..මොකද අනිවාර්යයෙන්ම රේඩියෝ එකෙ යන සිංදු...අකමැති උනත් කරන්න දෙයක් නැහැ..ගෙදරටම එක රේඩියෝ එකයි..
පාසල් කාලයේ උදෑසන මතක ❤ හරිම සතුටුයි නැවත අසන්න ලැබිම ගැන ස්තූතියි ඔබට
1990 මම මුලින්ම පාසල් යන දවසේ ඉදන් හැමදාම උදේ පාසල් ගියේ මේ ගීත අහලා ගුවන් විදුලියේ. අත් අද අපේ දරුවන්ට ආසාවකට අහන්න නැ මේ ගීත ❤️❤️❤️❤️
හෙට උදෑසන City fm අහන්න
😅😅😅😅😅😅😅😅😅😅
Super super super super super super
😊😊❤ 😊😊❤
🌷🌷🌷🌷🌷🌷🌷
❤🎉
❤❤❤❤❤❤❤
🎉🎉🎉🎉❤
Padi dun nethiwa tharahindq hadanne
මේ ගීත දවස ආරම්භයේ ම ශ්රවණය කරන්නට අවස්ථාව සලසා දෙන්නට හැකියාවක් ඇත්නම්,...! දැන් ගුවන්විදුලිය අහනවාට වැඩිය රූපවාහිනීය ජනප්රිය නිසා ගුවන් විදලිය හා රුපවාහිනිය මගින් උදෑසනට මේ ගීත අසන්නට බලධාරීන් පියවර ගන්නා කාලයක් උදොව්වා. 70 දශකෙය් වගේ. Thank you!❤
Dan inna jada mady ewa karane na e issara sinhalu Dan ine kalawam kurusa Kara balu sakili mudalata jathiya agama pawa dee iwarai
😮😊😊😊😊😊😊😊😊😊