Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබ අනුරට සහය දෙන්න ඒක හොඳ බුද්ධිමත් තිරණයක් ස්තුතියි 🙏
මේ මනුස්සයා අවඥාවට පත්කරලා comment කරන උන් හොයපල්ලා මෙයා ජාතික ආර්ථිකයට මොනවද කරලා තියෙන්නේ කියලා. solar මගින් ජාතික විදුලි බලයට මෙගාවොට් 1000ක් එකතු කරපු මනුස්සයෙක්. නිකන් නෙවෙයි අශූචි කාක්කෝ සිය ගානක් එක්ක හැප්පිලයි ඒ දේ කරලා පෙන්නුවේ.
ඔබතුමා ගැන දැනගෙන හිටියට ඡන්දය ඉල්ලන බව දැනගත්තේ ඡන්දය කිට්ටු වෙලා. ප්‍රමාද වැඩියි. මමනම් ඡන්දය දුන්නා.
ඔබට බුදුසරනයි ජයයි
රටේ බහුතරයකට අයිති සම්පත් හූර්ගෙන විදේශයට විකුනලා තනියම කාපි උන්ට පින තියෙනවා ද...ඕවා සාප
ඔබතුමා පවතින rajayath ekka ekathu wela ,me රටට solar system hema denekutama ලැබෙන්නට salaswanna.පුළුවන් hema deyakma.karala rata beragann.naya nidahas karala denna.obathumata godak pin..api oba thuma samagai...
ජයජය හසිත සිරිවර්ධන මහා සෙම්පතියා සමඟ අප ඔබසමග අත්වැල් බැදගනිමින්
අපිටත් සෝල ලයිට් දෙනවද?
මුළු රටටම
❤️❤️❤️❤️
Yes,you can to be prasident.
🙏🏼🙏🏼🙏🏼
රට හදන්න සජිත් එක්ක එකතු වෙන්න.
ඔබ තුමා සජිත් එක්ක් එක්තු වෙලා රට හඩන්න .ජය වෙව්
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Contact with Sajith premadasa Brother!. Jayawewa, He is next Leader 🇱🇰🥳💝💐💯
Me siyalloma ekathu wenna oni
වල් පල් දොඩවන්නැතිව හරවත් කතාවක් කරන බද්ධිමතෙක් ඔබ රනිල්ජනපති සමග ඵක්වී සජීවී සාකච්චා වකටඵක්වන්න කාරුණික ඉල්ලීමයි
ඒ හොර තක්කඩියා එක්ක කතා කරලා වැඩක් නෑ බන්. මෙතුමා උතුම් මනුස්සයෙක්. ඊට හොඳයි දිලිත් ජයවීර වගේ ව්‍යවසායකයෙක් එක්ක සම්මුඛ වෙන එක.
@@ashenpriyanjan5075දිලිත් යනු වෙලෙන්දෙකි (පිටරට බඩු ගෙනත්) මොහු තමා සැබෑ ව්‍යවසායකයා. සන්නස්ගලගෙ මෙතුමාගේ සාකච්ඡා වක එය මනා ලෙස පැහැදිලි කෙරිනි.
😂😂😂😂😂😂😂 පල්ලෙවත්තගෙ ඩමියක්....😂😂😂😂😂
palyan hottoo
ගොනෙක් වුනාට කමක් නෑ. උම්බෑ කියන්න එපා. නොදන්නා කම එළියට එනවා. වීරයෝ වගේ comment කරන්න කලින් මේ සම්පූර්ණ වැඩසටහන අහපන්. මේ මනුස්සයා ගැන තව හදාරපන්.
@@ashenpriyanjan5075 හොර තක්කඩියා එක්ක කතා කරලා වැඩක් නෑ බන්. මෙතුමා උතුම් මනුස්සයෙක්
@@ashenpriyanjan5075 @sajithsaparamadu man makata banna ban
@@ashenpriyanjan5075 hariyata balpan ban
මෙයා කියන්නෙ බොරැ ආයෝජකයන් ගොඞකට පොලුතියපූ අයෙක්
❤
ඔබ අනුරට සහය දෙන්න ඒක හොඳ බුද්ධිමත් තිරණයක් ස්තුතියි 🙏
මේ මනුස්සයා අවඥාවට පත්කරලා comment කරන උන් හොයපල්ලා මෙයා ජාතික ආර්ථිකයට මොනවද කරලා තියෙන්නේ කියලා. solar මගින් ජාතික විදුලි බලයට මෙගාවොට් 1000ක් එකතු කරපු මනුස්සයෙක්. නිකන් නෙවෙයි අශූචි කාක්කෝ සිය ගානක් එක්ක හැප්පිලයි ඒ දේ කරලා පෙන්නුවේ.
ඔබතුමා ගැන දැනගෙන හිටියට ඡන්දය ඉල්ලන බව දැනගත්තේ ඡන්දය කිට්ටු වෙලා. ප්‍රමාද වැඩියි. මමනම් ඡන්දය දුන්නා.
ඔබට බුදුසරනයි ජයයි
රටේ බහුතරයකට අයිති සම්පත් හූර්ගෙන විදේශයට විකුනලා තනියම කාපි උන්ට පින තියෙනවා ද...ඕවා සාප
ඔබතුමා පවතින rajayath ekka ekathu wela ,me රටට solar system hema denekutama ලැබෙන්නට salaswanna.පුළුවන් hema deyakma.karala rata beragann.naya nidahas karala denna.obathumata
godak pin..api oba thuma samagai...