Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා | Dr. Harsha de Silva

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 99

  • @ChandanaSamarasinghe-eu9yo
    @ChandanaSamarasinghe-eu9yo 16 днів тому +7

    වටින චරිතයක්..ඉදිරි කාලයේ චම්පිකට තැන දීලා ප්‍රබල විපක්ශයක් ගොඩ නැගීමට ඔබට හැකි වේවා!!

  • @bimsarabasnayake
    @bimsarabasnayake 17 днів тому +23

    Dr. Harsha ඔබ හරි නායකත්වයත් සමග නොසිටියත් ඔබගෙ දැනුමයි, වෘත්තීමය පලපුරුද්දයි රටට අවශ්‍ය දෙයක්. අවාසනාවකට මේ රටේ ජනතාවට ආමන්ත්‍රණය කරන්න Sajith වගේ අය ඕන වෙනව.
    මේ රට දියුණු රටක් කරන්න එක දේශපාලන පක්ෂයකට හෝ එක කණ්ඩායමකට කවදාවත්ම බැහැ.

  • @KumaraGunathilake
    @KumaraGunathilake 17 днів тому +18

    හර්ෂ, ඔබ ඉතාමත් උගත් බුද්ධිමතෙක් වග අපි දන්නවා සහ ඒකට අපි ඔබට ගරුකරනවා. නමුත් ඔබ වගේ කෙනෙක් සජිත් වගේ මෝඩ නායකයෙක්ව defend කරන්න ගියාම නැති වෙන්නෙ ඔබගේ credibility එක.

  • @MalshaAmarajith
    @MalshaAmarajith 17 днів тому +6

    මම මගේ පළමු ජන්දය දුන්නේ මාලිමාවට...මක්නිසාද ඒ මොහොතේ හොදම නායකයෙක් හා අදහස් ප්‍රතිපත්ති කියන දෙකම තිබ්⁣බේ මාලිමාවට බැවින්... නමුත් සජබයේ නායකයා හර්ෂ ද සිල්වා වෙලා හොද අලුත් බුද්ධිමත් පිරිසක් සහ ඉරාන්,හර්ෂ වගේ බුද්ධිමත් නියම දක්ෂිණාංශික පිරිසක් හිටියනම් මම අනිවාර්යයෙන් මගේ ජන්දය දෙන්නේ සජබයට... අපිට ඕනේ අලුත් විදිහට හි⁣තන පරණ එලොවටත් නැති මෙලොවටත් නැති කසිකබල් නැති පක්ෂ... නමුත් මාලිමා⁣ව මේ අමාරුවෙන් ගේම ගහගෙන යන එකට Respect😎... මිටත් වඩා මාලිමාවට වැඩකරන් යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා...🗽

    • @nephitesonline
      @nephitesonline 16 днів тому

      මේ දෙපිටකට්ටුවට නායකත්වය දෙන්න පුළුවන් පිස්සෙක්ට විතරයි.

    • @vijithrohita
      @vijithrohita 5 днів тому

      Agree.

  • @nandanadayarathna1139
    @nandanadayarathna1139 17 днів тому +7

    හර්ෂට කොන්ද පණ නෑ සජිත් වැරදියි කියලා කියන්න මේ යක්කු හොඳයි පබේන්ට හිටවන්න

  • @sakunasathsara
    @sakunasathsara 12 днів тому

    ඔබතුමා ජනාධිපති වෙන්න ඕන පුද්ගලයෙක්. ❤

  • @sirilJayasooriya
    @sirilJayasooriya 17 днів тому +5

    Kalindu perfect

  • @nalinj1
    @nalinj1 17 днів тому +4

    හර්ශ සෛත්ව ඩිෆෙන්ඩ් කරන්න ගිහින් නිකන් පච වෙන්න එපා.
    මම ආන්ඩුවට යෝජනාවක් කරන්න කැමතියි.චම්පිකයි,හර්ශයි,කාන්චනයි අරන් අවුරුදු දෙකක් මේක කරන්න කියලා.

  • @RohitaDeSilva
    @RohitaDeSilva 12 днів тому +1

    කලිදු එකෙන්ම ටොප්

  • @samanthirupesinghe5507
    @samanthirupesinghe5507 15 днів тому +1

    You are a well experienced e onomist and good luck to you.

  • @VajiraDevanarayana
    @VajiraDevanarayana 17 днів тому +1

    කලිදුගෙ මෙහෙයවීම තාර්කිකයි වැඩසටහන් පෙර සූදානමකින් ,මනා අද්‍යනයකින් යුතුව,වැඩසටහන ට පැමිනෙන්නාට මගහැර යා නොහැකි ලෙස ඉදිරිපත් කරනවා හොද අනාගතයක් පෙන්නුම් කරනවා

  • @sohanabeygunawardane2890
    @sohanabeygunawardane2890 14 днів тому

    I respect you sir always ..wonderful gentlemen & with talented person ..

  • @Janii2003
    @Janii2003 7 днів тому

    හර්ෂ ❤

  • @chamilebuddhike9627
    @chamilebuddhike9627 16 днів тому +1

    හර්ෂ ගේ දැනුම මාලිමාවට යොදවනවා නමි රනුරට තවත් ශක්තිය ලැබෙිවි

  • @manjulaperera1411
    @manjulaperera1411 17 днів тому +3

    Sajith කියන ගොං වස්සා ranil මහත්තයා කරපු දේවල් විවෙිචනය කරනාව අැරෙන්න වෙන දෙයක් දන්නෙ නැහැනේ.

  • @Bindu-p8m5i
    @Bindu-p8m5i 18 днів тому +3

    රනිල් ගිය පාර ගැන හරියටම කිව්වේ මාලිමාවේ මන්ත්‍රි නජිත් ඉන්දික.

  • @veronikastrickler3924
    @veronikastrickler3924 18 днів тому +4

    Why cannot harsha lead the SJB party. No one will vote for sajith

  • @Aththa2025
    @Aththa2025 17 днів тому +2

    කවදාහො දවසක අපේ විපක්ෂ නායක තුමා❤❤❤❤❤

  • @RohitaDeSilva
    @RohitaDeSilva 12 днів тому

    හර්ෂ ඔයා ඇයි ඔයාගෙ උගත්කම බාල්දු කරගන්නෙ ඇයි ඒ උගත්කම රටට මහා ජනතාවට දෙන්න නැත්නම් ඔයා පව්

  • @RohitaDeSilva
    @RohitaDeSilva 12 днів тому

    කලිදුට බුදු සරණයි

  • @vatheesvarunan
    @vatheesvarunan 17 днів тому +2

    Dr. Harsha De Silva's credibility seems to be diminishing as he continues to defend Sajith's questionable statements.

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp 18 днів тому +1

    Sjb❤hrasada❤m......sajith❤nawaka.atulu.kandawamata❤jawa

  • @Aththa2025
    @Aththa2025 17 днів тому +2

    විපක්ෂ නායක තුමා❤❤❤❤❤

  • @gaminisomawardhana1292
    @gaminisomawardhana1292 17 днів тому

    Dr Harsha De Silva arthikaya pilibadava vishishtayek numuth ohugee naayakathva gathigunaya ithaamathma durvalaiy, oba mema gathigunaya vardhanaya kala nogathahoth, obathuma opanodamuu diyamanthiyak vaagee venava, obata aththee vishaala garuthvayak, puluvannam puthaanuvangen galavee yanna, thisarana saranaiy obata.

  • @tesh1526
    @tesh1526 18 днів тому +5

    Dr. Harsha really deserves to be the Opposition Leader

  • @oneofthecrore
    @oneofthecrore 17 днів тому +1

    කලිඳු අපරාදේ වෙලාව ගෙදර ගිහිං කාලා බුදියගන්න තිබ්බේ බං

  • @LndPodaa
    @LndPodaa 18 днів тому +2

    Harsa mathithuma nayakaya viya uthi❤❤❤

  • @RohitaDeSilva
    @RohitaDeSilva 12 днів тому

    මම දකින ඔයා ඔයාගෙ උගත්කම තියන් ගෙදර ඉන්න ඔයිට වැඩිය හිතන්න

  • @NilanthiNilanthi-e9m
    @NilanthiNilanthi-e9m 17 днів тому

    Interested great valueble leader ❤

  • @Yashodya1234
    @Yashodya1234 17 днів тому +4

    Bus එක එළවන minihekuta රටක් කරන්න පුළුවන් කියපු දේශපාලන amu gon pagaya.

  • @LalKwt
    @LalKwt День тому

    ලබ්බ දිලා පුහුල අරන්. රට කාපු ඔස්තාර්.

  • @sunilabeydeera7801
    @sunilabeydeera7801 17 днів тому +2

    all sjb party politician very honest,capable but unfortunately defeated

  • @SuranjithPrasad
    @SuranjithPrasad 17 днів тому

    කලිදු ඔය මනුස්සයා ගෙන් සජිත් කියපු ගොන් කතා ගැන අහන්න එපා,, කට උත්තර නැතිවෙලා ඉන්නේ

  • @isurusajith499
    @isurusajith499 17 днів тому

    Sajith dinuwanm harsha kiyala kenekwa hoyannwath wenne nh😂. 2015 government eketh oya ministry ekaka idiya neda.

  • @chinthalmalawiarachchige942
    @chinthalmalawiarachchige942 17 днів тому +3

    මුන් රටට කෙළවෙච්ච වෙලාවෙ උදව් කරේ නෑ... මැට්ටෙක් ඉස්සර කරන් බලයට කැස කැව්වා... දැන් ඌ කියපු ප්‍රකාශ ගැන අහනකොට තටමනවා.. සජියයි, ජෙප්පොයි කෙළපු තරමක් පච කෙළියේ...දැන් උන්ටම ඒවා බැක්ෆයර් වෙනවා...😂😂😂

  • @RohitaDeSilva
    @RohitaDeSilva 12 днів тому

    මුගෙන් ප්‍රස්න අහාලා වැඩක් නැත

  • @sunethradamayanthi9955
    @sunethradamayanthi9955 17 днів тому

    ඔබේ සුදුසු තැන විපක්ශ නායක කම.

  • @sandundilruk9143
    @sandundilruk9143 17 днів тому +6

    ranil nattan apath na

    • @Niroshan12Tl
      @Niroshan12Tl 17 днів тому

      Maha bankuw kadapu ektat heli liypn😂

  • @damayanthimunasinghe3526
    @damayanthimunasinghe3526 17 днів тому +2

    සතොසෙ හාල් ටෙන්ඩරය තුන්පාරක් වැරදිලාලු.
    අතිදක්ෂ පොරවල් ඉන්නකොට එහෙම තමයි.
    😁😁😁😁

    • @inokakuda7621
      @inokakuda7621 17 днів тому +1

      Rjaya sewakyavdusiti kiyanabkatwa Hari mokada tendarya kedawanne aemtige upades Mata rajye sewakayane hitlama werddalwage anduwa aphasutwyakata patkarann

  • @sankajayawardana
    @sankajayawardana 18 днів тому +1

    Vipaksha nayakaya wiya yutu pudgalayek

  • @srimathiudagedara
    @srimathiudagedara 17 днів тому

    Itha honda dakmak athi keneke eth inne waradi thanaka

  • @tarangakumarasinghe5739
    @tarangakumarasinghe5739 17 днів тому +2

    පහුගිය මැතිටරණ දෙකෙන් ඔබ කපට් දෙසපාලුවෙක් විය
    ඔබට අනුව මුදල් මන්ඩලයට credit එක ගන්නවානම් ඔබ කියන epf එක සම්බන්දව ගත්ත වැරදි තිරනයට ඔබ වග කිව යුතුයි
    සජිත් කරන්නේ අනික් දේසපාලුවෝ කරන දේම නේද?? ඇයි ඒක පිලි නොගන්නේ??

    • @Janii2003
      @Janii2003 7 днів тому

      මුදල් මණඩලේ කරපු වැරැද්දකට මෙයා වැරදි ඇයි 😂

  • @dineshtharanga2263
    @dineshtharanga2263 16 днів тому

    Ranil Arthasadaka Aramudala kolla kaddi oya koheda ane yaman ban yanna

  • @anushperera6346
    @anushperera6346 15 днів тому

    Thaman Kochchara ugathek unath wadaknaha.. Penisitinne.. Gobba thakathiru Mari modayekutanam.. Aparade.. 😢

  • @isurusajith499
    @isurusajith499 17 днів тому

    Npp eka gena katha karana eka sadacharathmakai. E unata tamange pakshe gena katha karana eka sadacharathmaka nh neda harsha. 😂

  • @Chameerafwc
    @Chameerafwc 18 днів тому +2

    ඔස්තාර් තමයි ඉක්කොම කරල තියෙන්නෙ

  • @nephitesonline
    @nephitesonline 16 днів тому

    මේ මනුස්සයාගේ මුණ දකින්නත් අප්ප්‍රසන්නයි. මේ වගේ දෙපිට කාටුටුවෝ හින්ද තමයි සමගි ජන බලවේගයට දිනන්න බැරි. රටටම කරදරයක්. මේ වගේ එව්වෝ ගෙන මාද්‍ය ආයතනත් නැවත හිතන්න ඕනි.

  • @Aththa2025
    @Aththa2025 17 днів тому +2

    කවදාහො දවසක අපේ විපක්ෂ නායක තුමා❤❤❤❤❤

  • @Aththa2025
    @Aththa2025 17 днів тому +1

    විපක්ෂ නායක තුමා❤❤❤❤❤

  • @tarangakumarasinghe5739
    @tarangakumarasinghe5739 17 днів тому +1

    පහුගිය මැතිටරණ දෙකෙන් ඔබ කපට් දෙසපාලුවෙක් විය
    ඔබට අනුව මුදල් මන්ඩලයට credit එක ගන්නවානම් ඔබ කියන epf එක සම්බන්දව ගත්ත වැරදි තිරනයට ඔබ වග කිව යුතුයි
    සජිත් කරන්නේ අනික් දේසපාලුවෝ කරන දේම නේද?? ඇයි ඒක පිලි නොගන්නේ??

  • @Aththa2025
    @Aththa2025 17 днів тому +2

    කවදාහො දවසක අපේ විපක්ෂ නායක තුමා❤❤❤❤❤

  • @Aththa2025
    @Aththa2025 17 днів тому +1

    විපක්ෂ නායක තුමා❤❤❤❤❤

  • @Aththa2025
    @Aththa2025 17 днів тому +1

    කවදාහො දවසක අපේ විපක්ෂ නායක තුමා❤❤❤❤❤

  • @Aththa2025
    @Aththa2025 17 днів тому +1

    විපක්ෂ නායක තුමා❤❤❤❤❤

  • @Aththa2025
    @Aththa2025 17 днів тому +2

    කවදාහො දවසක අපේ විපක්ෂ නායක තුමා❤❤❤❤❤

  • @Aththa2025
    @Aththa2025 17 днів тому +1

    විපක්ෂ නායක තුමා❤❤❤❤❤

  • @Aththa2025
    @Aththa2025 17 днів тому +1

    කවදාහො දවසක අපේ විපක්ෂ නායක තුමා❤❤❤❤❤

  • @Aththa2025
    @Aththa2025 17 днів тому +1

    විපක්ෂ නායක තුමා❤❤❤❤❤

  • @Aththa2025
    @Aththa2025 17 днів тому

    කවදාහො දවසක අපේ විපක්ෂ නායක තුමා❤❤❤❤❤

  • @Aththa2025
    @Aththa2025 17 днів тому

    විපක්ෂ නායක තුමා❤❤❤❤❤

  • @Aththa2025
    @Aththa2025 17 днів тому +1

    කවදාහො දවසක අපේ විපක්ෂ නායක තුමා❤❤❤❤❤

  • @Aththa2025
    @Aththa2025 17 днів тому +1

    විපක්ෂ නායක තුමා❤❤❤❤❤

  • @Aththa2025
    @Aththa2025 17 днів тому

    කවදාහො දවසක අපේ විපක්ෂ නායක තුමා❤❤❤❤❤

  • @Aththa2025
    @Aththa2025 17 днів тому

    විපක්ෂ නායක තුමා❤❤❤❤❤

  • @Aththa2025
    @Aththa2025 17 днів тому +1

    කවදාහො දවසක අපේ විපක්ෂ නායක තුමා❤❤❤❤❤

  • @Aththa2025
    @Aththa2025 17 днів тому

    කවදාහො දවසක අපේ විපක්ෂ නායක තුමා❤❤❤❤❤

  • @Aththa2025
    @Aththa2025 17 днів тому

    කවදාහො දවසක අපේ විපක්ෂ නායක තුමා❤❤❤❤❤

  • @Aththa2025
    @Aththa2025 17 днів тому

    කවදාහො දවසක අපේ විපක්ෂ නායක තුමා❤❤❤❤❤

  • @Aththa2025
    @Aththa2025 17 днів тому

    කවදාහො දවසක අපේ විපක්ෂ නායක තුමා❤❤❤❤❤

  • @Aththa2025
    @Aththa2025 17 днів тому

    කවදාහො දවසක අපේ විපක්ෂ නායක තුමා❤❤❤❤❤