Hospital එකෙන් නතර උන Jaffna Trip එක 🌴🏥

Поділитися
Вставка

КОМЕНТАРІ • 848

  • @thilininimeshi
    @thilininimeshi  3 місяці тому +68

    To get a chance to win Rs. 70,000 upon registration, search 1xbet on Google and use the promo code - NIMESHI

  • @shashidinidu5803
    @shashidinidu5803 3 місяці тому +113

    ඔහොම තමා අක්කෙ අපි හිතන්නෙවත නැති දේවල් අපිට එන්නේ.හිත හයිය කරගන්න.මමත් ගිය මාසෙම hospital ake. මන් හිතුවෙවත් නැති විදිහේ ලෙඩක් ආවා. අන්තිමට ලොකු oparation එකක් කලා. මන් ගොඩක් මානසිකව වැටුනා. ඒත් හිත හදාගත්ත. ඔයාට ඉක්මනින් සනීප වෙන්න ඕනේ අක්කෙ ❤❤❤ ඔයා ගොඩක් හයිය ගෑනු ලමයෙක්... තෙරුවන් සරණයි ඔයා....🙏🙏🙏

    • @thilininimeshi
      @thilininimeshi  3 місяці тому +29

      Oyalage comment mata godaak watinawa ❤️adarei💝

  • @SharDhVlogz
    @SharDhVlogz 3 місяці тому +257

    Ikmnata saneepa wenna yaluweee!!! Saha denguth tiyagena video eka edit karapu ekata respect saha mama 1st comment daaaa

    • @thilininimeshi
      @thilininimeshi  3 місяці тому +37

      Ane thank you malli❤️.hodawunaama kattiyama kohehari yamu❤️

  • @RTDS-o6x
    @RTDS-o6x 3 місяці тому +36

    අනේ අක්කෙ වීඩියෝ ඕන නෑ මුලින්ම ඔයා සනීප වෙලා ඉන්නකෝ...get well soon❤🎉😢

  • @daysinmylife.
    @daysinmylife. 3 місяці тому +19

    අඩෝ නංගි. බලපන් උබේ හැටි....😢 ❤ ඉක්මනින් සනීපවෙයන්..... තෙරුවන් සරණයි.........

  • @navindushachintha
    @navindushachintha 3 місяці тому +95

    1:40 මාමෙ කියන එකට එකෙන්ම Respect 💗

  • @Dananjaya_Nirmal-1
    @Dananjaya_Nirmal-1 3 місяці тому +38

    ඉක්මනට සනීප වෙලා විඩීයෝ ගේන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව ❤❤❤

  • @EraOfTutu
    @EraOfTutu 3 місяці тому +11

    අනේ බය වෙන්න එපා අක්කෙ
    ඔයාලට ආව ප්‍රශ්න එක්ක ඕව මොනාද අයෙ පාරක් යමු❤ ඔය දේත් adventure එකක්❤

  • @DilshanJayalath807
    @DilshanJayalath807 3 місяці тому +2

    Jaffna කියන්නෙ වෙනම එකක් 😍. ලංකාවේ වැඩිපුරම යන්න ආස තැන් වලින් උඩම තියෙන තැන ❤.

  • @SameeraMadusanka-w7q
    @SameeraMadusanka-w7q 3 місяці тому +2

    ඉක්මනට සනීප වෙලා එන්න අක්කියෝ 🥺❤️🫂...
    ඔයාලා දෙන්නා හරි චෝයි ❤️... ඇස්වහක් කටවහක් හෝවාහක් වදින්න එපා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️... හැමදාමත් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ❤️...
    බුදුසරණයි ❤️...
    දෙවිපිහිටයි ❤️...
    මගෙයි එයාගෙයි වගේම ලෝකේ සෑම කෙනෙකුගේම අදරේ කරනවා කෙනා එයාගෙම වෙන්න ඕනි ❤️....

  • @Heavenonearth89
    @Heavenonearth89 3 місяці тому +11

    අනේ ඔයාලගේ ආදරේ හැමදාම වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනී...

  • @AkilaPriyankara-bn9ne
    @AkilaPriyankara-bn9ne 3 місяці тому +7

    අනේ අක්කේ මට හරි දුකයි හැම වෙම කියව කියව එන්න අක්ක ඔහොම ඉන්නවා දැක්කාම අක්කට ඉක්මනට හොද වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා අක්කේ 🥺✨💗 පරිසමින් ඉන්න

    • @thilininimeshi
      @thilininimeshi  3 місяці тому +1

      Ikmnata hodawela oyalata video aran ennam🥰

  • @anupamashehani6305
    @anupamashehani6305 3 місяці тому +4

    අනේ අක්කේ අපි හිතන්නේ නැති වෙලාවට තමයි හැමදේම වෙන්නේ. මමත් මාස ගානක් හොස්පිටල් හිටියා , තාමත් මාසෙන් මාසේ යනෝ.ඒ උනාට මන් හිත හයිය කරගත්තා. අක්කාත් බය නොවී ඉන්න.අක්කට ඉක්මනට සනිප වෙයි. හොදට කාලා බිලා ඉන්න .❤❤

  • @shashitevi4734
    @shashitevi4734 3 місяці тому +4

    මටත් හැදුනා..ඇග තමන්ට අයිති නෑ වගේ...ඒ අමාරැව කියන්න තේරෙන්නෙ නෑ....වෙනත් ප්‍රදේශ වල යද්දි මදුරැ නාශක අරන් යන්න ඕනෙ...ශරීරයට spray කරගන්න පුලුවන් ඒවත් තියෙනව ...ඔයාට තෙරැවන් සරණයි ❤

  • @jithmawickramasinghe99
    @jithmawickramasinghe99 3 місяці тому +14

    Get well soon!✨You’re strong girl🫶🏼

  • @eshu937
    @eshu937 3 місяці тому +13

    ඉක්මනින් හොඳ වෙයි අක්කා..
    පරිස්සමෙන් ඉන්න.බුදුසරණයි!❤

  • @erajhasarangabandara71
    @erajhasarangabandara71 3 місяці тому +48

    මොන දේ උනත් දුමිදු එතන තමා 💗😗 ඉකමනට සනීප වෙන්න අක්කේ❤

  • @yasinduheshan7015
    @yasinduheshan7015 3 місяці тому +7

    අනේ අක්කෙ 😢
    ඔයාට ඉක්මන්ට සනීප වෙන්න ඕනේ🙏
    ඩෙංගු වලට තියෙන තෙල් එක ගැන දන්නෙ නැද්ද,පුලුවන් කමක් තියෙනවනම් වීරසූරියකන්ද පන්සලට ඇවිත් තෙල් එකක් අරගෙන යන්න😢නැත් නම් අයියටත් අක්ක වගේම උණ හැදිලා අමාරු වෙයි
    ඒ බේත් එක ඔයා කලින් ගෑවනම් ඔයාට ඔච්චර අමාරු වෙන්නෙ නෑ අක්කේ
    පුළුවන් නම් විතරක් Map එකෙන් බලලා හරි ඒ පන්සලෙන් තෙල් එකක් අරගෙන යන්න,ඔයාට ඉක්මනින්ම සනීප වෙනවා අක්කේ😢

  • @SenumiWageesha
    @SenumiWageesha 3 місяці тому +2

    අනේ පරිස්සමින් අක්කෙ 🥹ඉක්මනට සනීප වෙන්න ❤️මහන්සි වෙන්න එපා 🥹❤️🫂

  • @jayanigayanthi9919
    @jayanigayanthi9919 3 місяці тому +3

    ආදරෙයි අක්කියෝ
    ඉක්මනට හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sswineetha6901
    @sswineetha6901 3 місяці тому +8

    Get well soon akko😢...ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🥺

  • @Malmisithara-n3z
    @Malmisithara-n3z 3 місяці тому +6

    ane ai akke moko une😢 oyala denna godak adaraniyai පරිස්සමෙන් සතුටින් ඉන්න akke dennama බුදු සරණයි dennatama...... adarei.... video ekak danakal balan hitiya 🥰 ee wageema oyala denna harima strong man asai ekata. Oyalawa dakinakota කොච්චර wetunath aya negitinna hithata shakthiyak enawa. පරිස්සමෙන් ඉන්න අක්කෙ ❤ oya hitiyata wada den lassanai aya kettu wenna epooo 🤭 තවම ඔයාට හොඳ නැද්ද 😢

    • @thilininimeshi
      @thilininimeshi  3 місяці тому +1

      Hithuwe wath nathi widihata asanipa wunaa nangi😢dan godak durata adui nangi❤

  • @ShashikaHansani-ov4qb
    @ShashikaHansani-ov4qb 3 місяці тому +42

    අපේ මිනිහා එහෙම නං ලොවෙත් ආය කොලබ එන් නෑ . . හරියටම ඩෙංගු කියලා නොදැන ආය එක්ක ආවා නේද ඔයාව . . . ආදරේ එහෙම තමා . . . . ❤ ඉක්මනට සනීප වෙන්ඩ . . . . ඕක මට උනානං යද්දිම ගමන නතර කරමු කියන්නෙත් නෑ යාපනේ ඉදන් ආය එන්නෙත් නෑ . . . . ඒතරං ආදරයක් තියෙන්නේ දුක තමා . . 😢 . . සතුටින් ඉන්ඩ හැමදාම ❤❤

  • @anudisulakshana4832
    @anudisulakshana4832 3 місяці тому +3

    අක්කේ ඉක්මනට සනීප වෙන්න
    අනේ කොණ්ඩෙ පරිස්සම් කරගන්න. මට හැදිලා කොණ්ඩෙ හොඳටම ගියා❤

  • @kanchanasandunuvan4082
    @kanchanasandunuvan4082 3 місяці тому +4

    ඒකනේ මං බැලුවේ මොකද විඩියෝ නැත්තේ කියලා පරිස්සමෙන් ඉන්න අක්කෙ අයියේ ජේසු පිහිටයි ❤

  • @hasharanethmini5084
    @hasharanethmini5084 3 місяці тому +2

    ඉක්මනින් සනීප වෙන්න අක්කෙ♥️🥺 ඒත් මට මතක් උනා ලගදි වීඩියෝ එකක් දැක්කෙ නෑ කියල

  • @Kavinda1203
    @Kavinda1203 3 місяці тому +3

    හරිම ආසවෙන් ඔයාගේ vlogs බලන්නේ.. ඉක්මනින් සනීප වෙයි අක්කි.. බුදු සරණයි ❤

  • @bhagyaanjali9190
    @bhagyaanjali9190 3 місяці тому

    මන් ඒත් වීඩියෝ ඇයි නැත්තෙ කියල වීඩියෝ එකක් දානකල් බලන් හිටියෙ 😢 පරිස්සමට ඉන්න අක්කි.❤පොඩි දෙයක් දැනුනාම ඒ ගැනත් සැලකිලිම්ත් වෙන්න ❤ ඉස්සරහට හොදටම හොද වෙලා වීඩියෝස් අරන් එන්න අපිට 😍

  • @ishansehara
    @ishansehara 3 місяці тому +3

    Get well soon akkee ❤️✨

  • @hasharanethmini5084
    @hasharanethmini5084 3 місяці тому +2

    ඔය තරම් ආදරෙන් බලාගන්න මහත්තයෙක් ලැබුන එක කොච්චර දෙයක්ද♥️🥺

  • @venura98
    @venura98 3 місяці тому +2

    Get well soon, බුදු සරණයි යාලුවේ❤

  • @bigunimaheesha8883
    @bigunimaheesha8883 3 місяці тому +2

    ඉක්මනින් සනීප වෙන්න අක්කේ බුදුසරණයි 😘🥺

  • @kaviiii_boy
    @kaviiii_boy 3 місяці тому +1

    අනේ මාව ගෙදර එක්කන් එන්න කියලා අක්කා කියද්දි අයියා හා කිව්ව විදිය නම් හරිම ආදරණීයයි.❤get well soon akka

  • @amilakumarathilaka92
    @amilakumarathilaka92 3 місяці тому +1

    අඩේ නංගි.... ඉක්මනින් සුවවෙන්ඩ ඕනි ඈ❤❤❤❤

  • @nkrcompost794
    @nkrcompost794 3 місяці тому +5

    ඉක්මනින් හොද වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා අක්කෙ❤❤❤😢

  • @vindy_girl
    @vindy_girl 3 місяці тому +2

    ඉක්මනට හොද වෙන්න අක්කි...❤️‍🩹

  • @Leon_7i
    @Leon_7i 2 місяці тому +3

    Get well soon akkiyo...enway අයියගෙ උස කීයද හලෝ....

  • @CJLIVELK
    @CJLIVELK 3 місяці тому +3

    man akkige videos baluvata ada thama palaveni parata comment karanne akki oyata ikmanata samipa venna kiyala parthana karanava bs akki
    ☺☺☺ oyata hoda una gaman aye videos danna

  • @SachiniDinushikamunasinhage
    @SachiniDinushikamunasinhage 3 місяці тому

    ඔයා නැති අඩුව අපිට හුගක් දැනෙනවා අක්කියො අනෙ ඉක්මනින් සනිප වෙලා එන්න ආදරෙයි ❤❤❤❤😢

  • @Shashiudayangi
    @Shashiudayangi 3 місяці тому +5

    ඒත් බැලුවා ඇයි ව්ලොග් නැත්තේ කියල ..ඉක්මනින් සනීප වෙන්න අක්කි ❤අයියාට අසනීප උන දවස් ඒ ව්ලොග් මතක් වෙනවා මේක බලද්දී

  • @riansboits8510
    @riansboits8510 3 місяці тому +2

    තෙරුවන් සරණයි...දුර ගමනක් යද්දි පඩුරක් දාලා යන්න පුරුදු වෙන්න... මේ කාලේ යාපනේ යන ගොඩක් අයට ඩෙංගු...2009 යුද්දෙ කාලේ කිලිනොච්චිය කියන්නේ LTTE ප්‍රධාන නගරය....හොයලා බලනන්න...රනවිරුවන්ට පිංසිද්ධවෙන්න තමයි ඔයාලා මේ ගමන යන්නෙත්..මේ තරම් මේවා දියුණු ❤

  • @SinhalageNavodya
    @SinhalageNavodya 3 місяці тому +3

    Get well soon menike❤

  • @damithmadusanka4956
    @damithmadusanka4956 3 місяці тому +6

    මෙහෙමයි පැනඩින් වගේ බෙහෙත් එහෙම හිතුමතේ බොන්න එපා පැනඩොල් 2 වැඩියෙන් ගන්නත් එපා මොකද පැනඩොල් පෙති 2ක පවර් එක පැනඩින් 1ක තියෙනවා බෙහෙත් ගැන පරිසන් වෙන්න පුළුවන් තරන් පොඩිම බෙහෙත් බොන්න පරිසමෙන් ආදරෙයී ඔයාලා දෙන්නටම

    • @thilininimeshi
      @thilininimeshi  3 місяці тому +2

      Upadesata bohoma sthuuthi.api godaak adarei😘❤️❤️

  • @kanchanadamayanthi7704
    @kanchanadamayanthi7704 3 місяці тому +5

    ඉක්මන් සුවය ලැබේවා... තිලී ❤️❤️❤️

  • @PriyankaMadumihiri
    @PriyankaMadumihiri Місяць тому +2

    පරිස්සමින් ඉන්න හොද වෙලා වීඩියෝ එකක් දාන්න

  • @LaknaHewage-ho1ol
    @LaknaHewage-ho1ol 3 місяці тому +1

    අනේ ඉක්මනට සනීප වෙයි අක්කි බුදුසරණයි 🙏❤️

  • @RoshaniRISH-k3c
    @RoshaniRISH-k3c 3 місяці тому +1

    ඉක්මන් සුවය ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා බුදු සරණයි අක්කී 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @rashmisanjana3083
    @rashmisanjana3083 3 місяці тому +2

    ඉක්මනින් සනීප වෙන්න බුදු සරණයි🥺💗

  • @WorkerCEB7034
    @WorkerCEB7034 3 місяці тому +1

    😢 dilshan ayyge video eken dkk asanipa wela innw eth ohm amru wela aty kyl hithuwe na akke paluwen htye oygei kethaka ayygei vlog ekak nthuw ikmnt hoda wela enn get well soon akke ❤️

  • @ChandulDLA
    @ChandulDLA 3 місяці тому +1

    get well soon akkiii

  • @Kavee-h2k
    @Kavee-h2k 2 місяці тому

    අක්කාට ඉක්මනින් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 😢❤❤

  • @VIDURANGAOsHADHA
    @VIDURANGAOsHADHA 3 місяці тому +2

    ඉක්මන් සුව ය පතනවා අපි ට හරි දුකයි බුදු සරනයි ❤❤❤❤❤😢😢😮😮

  • @ewnjalivihagana
    @ewnjalivihagana 3 місяці тому +2

    දලා මිනිත්තු හතලිස්පහයි 3k viwes❤❤❤❤❤❤❤ඉක්මනට සනීප වෙන්න අක්කියෝ❤❤

  • @arunawijesooriya5913
    @arunawijesooriya5913 3 місяці тому +2

    ඉක්මනින් සනීප වෙන්න ❤❤❤❤❤❤

  • @hirusenarathna5875
    @hirusenarathna5875 3 місяці тому +25

    ඩෙංගු හැදිලා මට අන්තිමට බත් ඇටයක් හපනකොටත් ගල් කැට හපනවා වගේ දැනුනේ ඇත්තටම කිසිම කෙනෙක්ට හැදෙන්න හොඳ නැහැ

    • @thilininimeshi
      @thilininimeshi  3 місяці тому +1

      Ekanam aththa .maarama amarui🥺🥺

  • @raveesha1587
    @raveesha1587 3 місяці тому +1

    ⁣ඉක්මනට හොද වේන්න කියලා පර්තනා කරනවා ❤❤❤❤❤❤❤😢😢😢😢

  • @Randiranulya
    @Randiranulya 3 місяці тому +1

    ඉක්මනින් සනීප වෙලා සොයි විඩියෝ ගෙන්න් ලැබෙන්න කියලා පාර්තනා කරනවා akki
    අනේ akki සනිප වුනාම ඔයා කෝන්ඩේ දිග් කරගන්න් මොනාද කරන්නේ කියලා video එකකින් ගෙන්න්කෝ plz akki

  • @JontyDiaries
    @JontyDiaries 3 місяці тому +7

    Getwell soon nangi.! Thank You for Shotout Doubalatama.! Adarei ane

    • @thilininimeshi
      @thilininimeshi  3 місяці тому +1

      Ikmantama sanipawela kattiyama kohe hari yamu❤️

  • @SudathDarshana-r6i
    @SudathDarshana-r6i 3 місяці тому +4

    විඩියෝ එකක් නැත්තේ ඇයි කියල හිතුවා ඒත්. ඉක්මනටම සනීප වෙන්න අක්කේ. තෙරුවන් සරණයි ඔයාලට❤

    • @thilininimeshi
      @thilininimeshi  3 місяці тому

      Oyalage me comment walata godaak sthuthi❤️

  • @Mokshaindumini
    @Mokshaindumini 20 днів тому

    ❤get well soon akkibudu saranai

  • @chamindaprasad7605
    @chamindaprasad7605 3 місяці тому +1

    ඉක්මනට හොද වෙන්න බුදු සරණයි😢😢😢😢

  • @Ishaniasanka
    @Ishaniasanka 3 місяці тому +1

    බුදුසරණයි නංගි පැටියෝ.ඉක්මනින් සනිප වෙන්න.....

  • @DilanDilray123
    @DilanDilray123 3 місяці тому +3

    ඉක්මනින් සුවපත් වෙන්න...ජේසු පිහිටයි..!!!

  • @nilminiedirisingha-u6c
    @nilminiedirisingha-u6c 3 місяці тому +4

    අනේ මට හිතාගන්නවත් බෑ. අනේ මට හරිම දුකයි. අනේ ඇඩෙනවා

  • @Hashini-mr4wk
    @Hashini-mr4wk 3 місяці тому +1

    බුදු saranayi මැනික ඉක්මනින් සනීප වෙන්න❤❤

  • @NisansalaMadushani-x6y
    @NisansalaMadushani-x6y 3 місяці тому +4

    🥺🥺🥺🥺 පරිස්සමෙන් akkiyo bs oyt

  • @ItzGanidhu
    @ItzGanidhu 3 місяці тому +3

    Wishing you a speedy recovery Akkee ❤❤

  • @ChamodhiVagisha
    @ChamodhiVagisha 3 місяці тому +3

    ඉක්මනට සනීප වෙන්න අක්කේ🥺❤බුදු සරණයි

  • @thisumbandara2097
    @thisumbandara2097 3 місяці тому +5

    ඉක්මනට ආහේ සෙට් වෙමු දීග video එකකින් 🙂❤️ එතකන් පරිස්සමෙන් හිටු

  • @Oshan273
    @Oshan273 3 місяці тому +1

    Budusareni අක්කෙ ඉක්මනින් සනීප වෙන්න ඩෙංගු හැදුනම පට්ට අමාරුයි පනපිටින් මැරෙනවා වගේ 😢 පරිස්සන් වෙන්න මහන්සි වෙන වැඩ කරන්න යන්න එපා ❤

  • @SahanNimeshThilakarathne
    @SahanNimeshThilakarathne 3 місяці тому +4

    ඉක්මනින් සනීප වෙයි අක්කි 😢🥹🫶

  • @anjaliishara8219
    @anjaliishara8219 3 місяці тому +1

    🥹විඩියො එකක් දානකම් බලන් හිටියෙ😊ඉක්මනට හොද වෙන්න🥹

  • @Sandusharangi
    @Sandusharangi 3 місяці тому +1

    ඉක්මනට සනීප වෙන්න බුදු සරණයි ❤❤

  • @Hansikasama-z1k
    @Hansikasama-z1k 2 місяці тому

    ඉක්මනට සනීප වෙන්න තිළිණි අක්කේ🥺🥺🥹🥹

  • @ShashiAwishkaShashi
    @ShashiAwishkaShashi 2 місяці тому

    හරි පාලුයි අක්කි 🥲

  • @Deneth123-D
    @Deneth123-D 3 місяці тому +8

    අයියෝ අක්කේ ඉක්මනට හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤

  • @ShamaliHathurusinghe
    @ShamaliHathurusinghe 3 місяці тому +1

    Ekmanata hoda karaganna. Mm baluwa vlog parakku ai kiyala❤😊

  • @Gemingshiha1
    @Gemingshiha1 3 місяці тому +2

    එක්මනට සුව වේවා ❤

  • @upulsanjeewa9346
    @upulsanjeewa9346 3 місяці тому +1

    පරිස්සමෙන් ඉන්න අක්කි .ඔයට ඉක්මනින් හොද වෙයි

  • @buddhiprasanga6407
    @buddhiprasanga6407 3 місяці тому +2

    Oyata ikmanata සුව වෙන්න kiyala parthana karanava

  • @rukshanichathu1195
    @rukshanichathu1195 3 місяці тому +3

    ඉක්මනින්ම සනීප වෙන්න නංගි .බුදු සරණයි

  • @ShanukiSathsarani
    @ShanukiSathsarani 3 місяці тому +1

    අනේ අක්කේ ඉක්මනින් සනීප වෙන්න ❤

  • @dishanipiyarathna
    @dishanipiyarathna 3 місяці тому

    Harima,adaraniya husband knk...family ekk...get well soon ❤❤❤

  • @Botagame7-c
    @Botagame7-c 3 місяці тому +2

    මාව මතක් උනා 🥺🥺🥺 මටත් ඩෙංගු හැදිලා ඔහොම හිටපු විදිහ 🥺😥😥😰

  • @ShashikaMaduranga-b5y
    @ShashikaMaduranga-b5y 3 місяці тому +5

    ඔක්කොටම ඉස්සෙල්ලා කොන්ඩෙ බැදගන්න කිව්ව මාමා ❤හරිම ආදරණීය මනුස්සයෙක් ❤

  • @MaleeshaSewwandi-q2d
    @MaleeshaSewwandi-q2d 3 місяці тому +3

    ඉක්මනටම සනීප වෙන්න නංගී
    බුදු සරණයි !

  • @SamanChanuka-lp7dk
    @SamanChanuka-lp7dk 3 місяці тому +2

    අක්කි ඉක්මනට ඔයට් සනීප් වෙන්න ඕනි තවත් වොලොග් එකක ඕනි

  • @cmbdissanayaka8279
    @cmbdissanayaka8279 3 місяці тому +1

    ක්මනින් සනීපවෙන්න...❤❤

  • @madhavianuththara
    @madhavianuththara 3 місяці тому

    බුදුසරණයි අම්මෝ මටත් ඔහොමම වුන අනේ කාටවත් හැදෙන්න එපා 😢

  • @kaminidesilva705
    @kaminidesilva705 3 місяці тому

    Hope you feel better soon. Sending love and blessings from Canada. Wishing you a speedy recovery. Take care. Be careful from water. ❤❤🙏🙏

  • @ishararanasinghe5693
    @ishararanasinghe5693 3 місяці тому +1

    ඔයාට ඉක්මනින සුවය පතනවා❤❤❤

  • @naveeyt4291
    @naveeyt4291 3 місяці тому +3

    මට ඩෙන්ගු කියලා අයිජීජි ඇන්ටිබොටි පොසිටිව් කියලා ආවා ඒ වෙනකල් මගේ ප්ලේට්ලට් කවුන්ට් එක අඩු වුනා..ඒ වුනාට මට හිතා ගන්න බැරි මගේ ඇගට කිසිම අමාරුවක් තිබ්බේ නෑ..මගෙන් දවසට ලේ ගොඩාරියක් පාරක් චෙක් කරා...ඒත් මට කැරකිල්ලක්වත් මුකුත් ඇති වුනේ නෑ..ඊට පස්සේ හොස්පිට්ල් එකට ගිහිල්ලා ඩොක්ටර් හම්බුනාට පස්සේ ඩොක්ටර්ට රිසාල්ට් ටික පෙන්නුවාම ඩොක්ටර්ත් පුදුම වුනා...අන්තිමට හොස්පිට්ල් එකෙන් ලේ චෙක් කරනකොට මගේ ප්ලේට්ලර් කවුන්ට් එක ගොඩක් උඩින් තිබ්බා...මන් සතුටු වෙනවා මට වේ වගේ ඇගක් ලැබිලා තියෙනවට.

  • @Df-Dammi
    @Df-Dammi 3 місяці тому +4

    අයියෝ ඉතින් ඉක්මනට හොද වෙන්න මාත් යාපෙනේ යන්න ආසාවෙන් බලන් ඉන්නේ ❤🎉😊😊😊

    • @thilininimeshi
      @thilininimeshi  3 місяці тому

      Api hodawela ikmanata yapanee yamu❤️

  • @NethuuNethmii
    @NethuuNethmii 3 місяці тому +11

    1st coment ❤🥺
    ආදරෙයි අක්කෙ අයියේ පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම 💙😚
    ඉක්මනට සනීප වෙයි බුදුසරණයි 🙏

  • @KavindiGayathma-yv2cw
    @KavindiGayathma-yv2cw 3 місяці тому +2

    Get well soon akka.stay safe ,love u so much 🥰🥺💖

  • @Homiesvlog10
    @Homiesvlog10 3 місяці тому +1

    Get well soon akkai 💯❤️👊

  • @RehanChamathke
    @RehanChamathke 3 місяці тому +1

    Ane ඉක්මනින් සනීප වෙන්න අක්කා jesu pihitai❤❤❤❤😢

  • @GayaniLakmali-wg1mr
    @GayaniLakmali-wg1mr 29 днів тому

    oh akki,i dont't need videos,first of all, get well...get well soon.😢😢

  • @KaveeshaMeditha-lm5rc
    @KaveeshaMeditha-lm5rc 3 місяці тому +1

    Thilini Akkeeee....❤️‍🩹🫶😚

  • @menushigamage6276
    @menushigamage6276 3 місяці тому +2

    Get well soon akki 🥺❤. හොදට පරිස්සම් වෙන්න ❤. බුදුසරණයි