Akke ayyage me video eka dakiddi math inne akkage situation ekemai mage ammatath dengu math baya wela inne karuth nh help ekatawath ammata ❤❤❤❤❤❤❤ puluwan nm ape ammatath pray karannakoo 😢😔😔😔😔😔 eya inna conditions ekka mata exams walata face karannawath bh
ඉක්මනට අයියට සනීප වෙයි අක්කෙ.. ඔයා බය වෙන්නෙ නැතුව ඉන්න 😢❤ පරිස්සමෙන් ඉන්න.. බුදු සරනයි අක්කෙ..❤
කොච්චර සද්ධන්ත වුණත්, ලෙඩක් දුකක් හැදුණාම හරියට පොඩි ළමයෙක් වගේ.😆
කවුරු හරි ළඟ ඉඳන් සාත්තු සප්පායම් කරනකොට දැනෙන සනීපය තමයි නියම බෙහෙත. බයවෙන්න දෙයක් නෑ, ඉක්මණට සුව වෙයි.❤
මහරගමදී සහ බස් එකේදී නම් කැමරාව අල්ලන් හිටියේ ටිකක් ලැජ්ජාවෙන් වගේ හැබැයි.😆
බයවෙන්න එපා අක්කේ ....අයියට ඉක්මණටම සනීප වෙයි ....Get well soon kethaka ayye !!!!
ඉක්මන් සුව ප්‍රර්ථනා කරනවා තෙරුවන් සරණයි අයියා ❤️🙏
අනෙ පව් අයියා. අක්කා අයියව කවිෂ්ක අයියත් එක්ක තියලා එද්දී මට ගොඩක් දුක් හිතුනා.😢😢 Get well soon අයියේ .😭😭🤕🤕❤️🩹❤️🩹අක්කි බය වෙන්න එපා. ඉක්මනට සනීප වෙයි අයියට. තෙරුවන් සරණයි ඔයාලා දෙන්නාටම.🙏🙏
💖💖💖
අනේ අක්කා පව්. අයියා ගැනත් බලන ගමන් රෑ 11.59 ට හරි වීඩියෝ එක දානවා.කාටවත් බෑ අක්කාව වට්ටන්න.අපි අයියව සනීප කරගමු ඉක්මනට .
Adareyi❤💖
අක්කා බය වෙන්න එපා අයියට ඉක්මනට සනීප වෙයි ❤️👋
මන් මේ vlog එක බලන පලවෙනි දවස නෙවී මන් මීට අවුරුද්දකට කලින් මේ vlog එක දාපු දවසේම බැලුවා.එදා මන් හිතුවා මෙහෙම ලෙඩක්නම් හැදෙන්න එපා කියලා කාටවත්.හැබැයි දැන් මේ වෙද්දි මගේ boyfriendටත් ඩෙංගු හැදිලා ආමරුයි😢💔
ඔයා මාර හිත ශක්තිමත් කෙල්ලෙක් අක්කේ.. ඔයලාට වරදින්නේ නෑ.. බයවෙන්න එපා...අයියටත් බුදුංගේ සරණින් ඉක්මනටම සනිපවෙනවා... අක්කා පුදුම මහන්සියක් වෙන්නේ.. දැක්කහම..යකඩ ගැහැණියක්.. ❣️ පරිස්සමෙන් ඉන්න බුදු සරණංයි හැමෝටම ..😊
අයියාට ඉක්මනට ම සනීප වෙන්න කියලා පාර්තනා කරනවා 🙏
බයවෙන්න එපා නංගි ,මල්ලිට ඉක්මනින් සනීපවෙයි.පරිස්සමින් ඉන්න .බුදු සරනයි ..♥️♥️♥️♥️
බයවෙන්න එපා අක්කෙ අයියට ඉක්මනටම හොද වෙයි ❤ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවනෙ 😊
ජේසු පිහිටයි.අයියාට ඉක්මනින් සනීප වෙන්න ඔ්නෙ.
ඉක්මනට ම සනීප වෙන්න අයියේ.... බුදුසරණයි..... 🙏🏻
Ikman suwaya pathanawa machan ubata.nanda namai amma kiyanna nangi.oyage amma wagema ayath oyage amma
තෙරුවන් ගුණ බලයෙන් කේතකට ඉක්මනට සනිප වේවා..තෙරුවන් සරණයි ඔයලාට..❤
විඩියො නැතුව හරිම පාලුවෙන් හිටියෙ අක්කෙ 🥺 අයියට ඉක්මන්ට හොද වෙයි බුදුසරණයි ❤
Budusaranayi 💖
Get well soon අයියා ❤❤❤කිව්වේ 😢😢
ayyata ikmanatama saneepa wei.pray karannm.baya wenn epa akki.parissamin❤
අයියට බුදුසරණයි 🌸 90.1k sub ඉක්මනින් ජයග්‍රහණය සමරන්න ලැබේවා ❤️🌸😘
අයියා ඉක්මනට සනීප වේවා..... බුදු සරණයි ❤
මල්ලිට ඉක්මනට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏
🥰❤
අයියට ඉක්මනට සනීප වෙනවා අක්කා දෙන්නම පරිස්සමෙන් ඉන්න ❤
තෙරුවන් සරණයි 🙏💛
අනේ ඉක්මනට සනීප වෙන්නඕන අයියට.. අක්කගේ ආදරේ 🥺❤️
Ikmanata suwapath wewa kiyala pathannam nangiyo oyage mahathayata
අයියට ඉක්මනින් සනීප වෙවී අක්කේ ඔයාලත් පරිස්සම් වෙන්න ඕන බුදු සරණයි 🙏❤
🥰🥰
ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරණයි
Akke ayyage me video eka dakiddi math inne akkage situation ekemai mage ammatath dengu math baya wela inne karuth nh help ekatawath ammata ❤❤❤❤❤❤❤ puluwan nm ape ammatath pray karannakoo 😢😔😔😔😔😔 eya inna conditions ekka mata exams walata face karannawath bh
ඉක්මනින් සනීප වෙන්න අයියේ❤ තෙරුවන් සරණයි🙏🙏🙏
අයියට ඉක්මනටම සනීප වෙයි 🌷💓
Aiyata ekmanatama sanipa vei akki,oya dennata budusaranai..😢
Recover soon ayya ❤️ අවුලෙන් ඉන්න වෙලාවට අක්කෙ ඔයලාගෙ video ekak බැලුවා ම මුඩ් එක හරි යනවා ❤️
Ane❤❤
අක්කි අයියා හොද වෙනකම් ලග ඉන්න ❤️
බය වෙන්න එපා අයියට ඉක්මනට හොද වෙන්වා ඉක්මන් සුව🥺💗🍃
අයියාට ඉක්මනින් සනිප වේන්න ඔනේ බුදු සරණයි 🙏🙏❤️❤️❤️
අනේ අයියට ඉක්මන්ට සනීප වෙයි බුදු සරණයි ඔයාලට 🥺🙏
අනේ ඔයා පව් අක්කේ ...😢
අයියාට ඉක්මනටම හොඳ වෙයි..❤
දුක මැද සතුටත් 90.1k දැන්..අයියත් එක්කම 100k සමරමු අද හෙටම...❤❤❤
අනේ අයියා ඉක්මනට සනිප වෙයි..🥺♥️ අක්කි පරිස්සමෙන් ඔයත්
කැම්පස් එකේ වැඩ නිසා සති දෙකක් ඔයාලව බලන්න බැරි උනා අනේ. ඊයෙ ඔක්කොම බලල ඉවර කරා. කේතක අය්යෙ ඉක්මනට සනීප වෙන්න. අක්කත් පරිස්සම් එහෙ මෙහෙ යද්දි..❤🥺
අයියට ඉක්මනින්ම සනීප වෙයි❤ බුදු සරණයි ❤
අනේ ඉක්මනට සනීප වෙයි අයියට බුදු සරනයි🥺♥
🎀💚ඉක්මනින් සුව වෙන්න ..බුඋුසරණයි අයියාට..❤🙏
තිළිණියෝ මල්ලි ට ඉක්මනින්ම හොඳ වෙයි බයවෙන්ට එපා මැණික බුදුසරණයි ♥️♥️
💝💝💝
Ikmanin suvavenna kiyala prarthana karanava kethaka ayye oyata😢😢🎉
aiyyata ikmnatama sanipa wenna kiyala prarthana karanawa❤
අයියට ඉක්මනින් සනිප වෙයි අක්කි ❤️ 😢
Budusarani සුවපත් වෙත්වා
Aththatama godak haiya kellek oya hariyata man wage mona prashne awath kohoma hari balnce karagannawa.parissamata hamadema karaganna❤
දුක් වෙන්න එපා අක්කෙ අයියා ට ඉක්මනට සනිප වෙවි . දෙවි පිහිටෙන් අයියා ට සනිප වෙන්න ඔනි❤
කොහොම උනත් හොස්පිටල් නවත්තපු එක හොදයි.ආයි පරීක්ෂණ කරල බලයිනෙ නේද.එතකොට අවශ්‍ය විදියට ප්‍රතිකාර ලැබෙන වනේ.තෙරුවන් සරණයි මල්ලිට.නිදුක් නිරෝගී සුවය ඉක්මනට ලැබේවා.යාලුවො තමා හයිය.❤❤❤
❤❤💖💖
අනේ කෙල්ලේ මොකද උනේ අපේ කොල්ලට , මොනවද කෑවෙ , මොකද උනේ එක පාරටම , අනේ මට හුඟ දවසකින් ඔයාලගෙ වීඩියෝ බලන්න ත් බැරි උනා , බය වෙන්න එපා ඉක්මනින් සනීප වෙයි බුදුසරණයි ..
💝💝💝
ඉක්මනට සනීප
වෙමු අයියෙ❤
❤❤
Get well soon aiyeeeeeee ❤❤❤😢
බුදු සරණයි හැමෝටම
Mewa tama legendary vlog❤
Ane akkiyo bawa venna epa aiya ikmanin sanipa veyi theruwan saranayi ❤❤😢
ඔයා බයනැතුව ඉන්න නංගි.මල්ලීට ඉක්මනට සුවවෙයි.😊බුදු සරණයි
Akke oya marama haiyak thiyana kellek mechchara deyak wela sahena prashneka iddith porondu una widihatama vlogs danawa aniwaren Aiya Honda wenna oni ikmanata ❤️
අක්කේ ඩෙංගු වලට ගොඩක් හොදයි ගස් ලබු වල දළු තියෙන්නේ එවා තලලා හිස්ම දෙන්න අපේ අයියට එවා දීල හොද උනා ❤ අයියට ඉක්මනට සනීප වෙයි බුදුසරණයි
💖🥰
@@thilininimeshiakke eka denawa nm hodata e ganna danna kenek gen ahala nathnm denna epa harida
ජපුර ❤❤ get well soon..
ඉක්මනට සනීප වෙයි අයියට. ❤
90 000k complete ❤❤❤ congratulations ❤❤❤
Get well soon ayya❤️
❤️🥰
Aiyata ikmnta sanipawewi baya nathuwa inna බුදු සරණයි 🙏
අයියෝ ජයවර්ධනපුර ගියෙ ඇයි
මාත් ඩෙංගු හැදිල හිටියෙ එහේ උන්ගෙ මෙඩිකල් චෙකප් හෙන තොගයක් නැති ලෙඩවලටත් චෙකප් 😅 අන්තිමට යන දවසෙ තඩි බිල් එකක් 😅😅😅
ඉක්මන් සුව ලැබේවා කේතක අයියේ 😪😪🥺🥺❤️❤️
ඉක්මනින් සනීප වෙන්න කියලා පාර්තනා කරනවා
Get well soon kethaka 💐
පලවෙනි කොමෙන්ට් එක මගෙන් අය්යට ඉක්මනට සනීප වේවා ❤
ඉක්මනට සනීප වෙන්න අයියේ
බුදුසරණයි කට්ටියට...❤
Get Well Soon කේතක අයියේ.😢😢😢❤
🥰💖
ඉක්මනටම සනීප වෙලා එන්න බුදු සරණයි
😮😮😮😮😮😮ayyata ikmanatama saneepa wenawa akkiyooo......ikmanatama saneepa wela apita lassana video genna labewa
Get well soon අයියේ 😢😊😊
Ayye ta ඉක්මනින් sanapa wei ❤️🩹
ඉක්මනට සනීප වෙයන් සහෝ.💐💐
🥺❤️Get well come soon අයියා..jp
Get will soon ayye🙏🏻♥️
බුදු සරනයි ඉක්මනින් සුව වෙයි
Akke oya mru me wge welwk oya inn vidiya mrm wedgath❤ get well soon ayya❤
Get well soon Aiya.Akkith parissamin inna ❤️
🥺❤️ ඉක්මනින් සනීපවෙන්න බුදුසරණයි 🙏
Nanda kiyan නැතුව අම්මා kiwwa nam හරිම ආදරණීය වෙයි neda❤ aiya ta ඉක්මනින් සනීප වෙන්න කියලා prarthana කරනවා .. budusaaranai 🙏
❤❤💖💖
Get well soon❤️
බයවෙන්න එපා අක්කේ අයියට ඉක්මනටම සනීප වෙයි ❤
කේතක උබට ඉන්නෙ හදවත හයිය ගැහැනියක් ඒ වචන වල ගොඩාක් තනිකම තිබ්බා .....තිබ්බට එක තව කෙනෙකුට පෙන්වන්නෙ නැ...
ඉක්මනින් හොඳ වෙන්න ඔන කේතකව ❤❤❤
patta aula 😖😥 get well soon aiye
Ai akki video eka danna parakku une ayyata ikmanata sanipa wanna ❤😢
Get well soon ayye.oyath paressamin yanna enna akke.💓🙏🙏
❤️💖🥰
eda plwenima dwse oyala oka gnan gtte nh eka loku werddk.oylge videos api asawen blnw eka issrhtath ehemai eth kwdwth jeewithe 2ta dala anik dewl 1krn epa.oyla ehem inkot mt htunem rest klnm hodai kyl.anyway get wel soon. budusaranai ❤
අනේ අයියා ඉක්මනට සනීප වෙන්න ...😣❤️
Get well soon ayya ❤
First comment ❤️ ඉක්මනින් සනීප වෙන්න කේතක අය්යා
Get Well Soon Ayya ❤️ ඔයත් පරිස්සමෙන් ඉන්න අක්කා 🥺❤️
Get well soon brother❤✌
Baya wenna epa oka ikmanata hari yai....iye mage birthday eka mata please heart ekak 😋❤❤
Budu saranin suwa path wewa