Bambalapitiye Gnanaloka Thero ඇලීම් ගැටීම් වලින් තොරව ආර්ය මාර්ගය ශක්තිමත් කර ගන්නේ කෙසේද ?

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 215

  • @mallikahettiarachchi5293
    @mallikahettiarachchi5293 11 місяців тому +7

    ධර්මය පැහැදිලි කරලා දෙන විදිහට හිත නිවෙනවා...කියාගත නොහැකි සැහැල්ලුවක් දැනෙනවා

  • @kanthi1038
    @kanthi1038 2 роки тому +52

    අද තමා ඔබ වහන්සේගේ ධර්ම දේශනයක් මම ඇහුවෙ. රූපය නොපෙනුණත් ඔබ වහන්සේ නිහතමානී බව සිනහවෙන් තේරෙනවා. සැබෑ ධර්ම මාර්ගයේ වඩින බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් කියලා දැනෙනවා. ඔබ වහන්සේට මාගේ හදවතින්ම නමස්කාර වේවා !

    • @chithralalgoonethileke158
      @chithralalgoonethileke158 Рік тому +3

      D

    • @sumanawathimudalige6432
      @sumanawathimudalige6432 8 місяців тому +1

      ගරුස්වාම්න්වහන්ස
      ඔබවහන්සේදේශනා
      කරනධර්මයහරිම
      පැහැදිලියි එහි නියම
      බුද්ධ,දර්ශණය
      මනසටලගාකර
      ගන්න පහසුය
      බුදු සරණයි
      ඔබවහන්සේ පතන
      උතුම් බෝධියට
      ඉක්මනින්මපත්වේවා

    • @kumarirajapaksha5539
      @kumarirajapaksha5539 6 місяців тому +1

      සත්‍ය නොදන්නා බොහොම දෙනාට ඔබ වහන්සේ ගෙ දෙශනාව මර්ගඑලයකටම හෙතුවෙවා

  • @ramyaneligama6756
    @ramyaneligama6756 2 роки тому +18

    සාදූ..සාදූ .සාදූ .
    හරිම පැහැදිලියි ස්වාමීන් වහන්ස!
    ඔබ වහන්සේට පතන උතුම් නිර්වාණය පහසුම ආකාරයෙන් අවබෝධ වේවා!
    තෙරුවන් සරණයි !

  • @amitha9371
    @amitha9371 2 роки тому +25

    අපේ පිනට පහළවු බුද්ධ පුත්‍රයා න් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! ඔබවහන්සේගෙ සියලු ප්‍රාර්ථනා ඉටුවේවා!!!🙏🏿🙏🏿🙏🏿

  • @FamilyTeachings
    @FamilyTeachings Рік тому +4

    මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා .ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ඝායුශ ලැබේවා .සාදු සාදු සාදු .

  • @ranjaniathalage3888
    @ranjaniathalage3888 Рік тому +4

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාධු සාධු සාධු

  • @wasanakumari5738
    @wasanakumari5738 Рік тому +4

    සාදු 🌸🙏සාදු 🌸🙏සාදු 🌸🙏 පින්වත් ගෞරවනීය කල්‍යාණ මිත්ත්‍ර ස්වාමින් වහන්සේට මගේ නමස්කාර වේවා ..🌸🙏🌸🙏🌸🙏

  • @champamuthumala7558
    @champamuthumala7558 2 роки тому +24

    ස්වාමීන් වහන්සේට තුනුරුවන් ගේම ආරක්ෂක ලැබේවා ස්වාමීන් වහන්සේට හා ස්වාමීන් වහන්සේ බිහි කල දෙමාපියනට හා සියලුම දෙනාටම උතුම් චතුර්යාය සත්‍යය ධර්මය අවබෝධ වේවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hperamune7423
    @hperamune7423 2 роки тому +8

    🙏🏻🙏🏻🙏🏻☸️☸️☸️🙏🏻🙏🏻🙏🏻පූජනීය අති උතුම් මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා අතිඋතුම් මහා සංඝරත්නය ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවනට පත් වේවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා🙏🏻🙏🏻🙏🏻

  • @hemalisiri5789
    @hemalisiri5789 2 роки тому +32

    ගරුතර ස්වාමීන්වහන්සේගේ භාවනා වැඩසටහනකට සහභාගීවීමට හැකි අවස්ථාවක් සලසා දෙන්නේ නමි බොහෝම පින්. සැමට නිවනම වේවා ! තෙරුවන් සරණයි !!!

  • @ranasinhapremalal6418
    @ranasinhapremalal6418 Рік тому +3

    තොරැවන් සරණයි සුවාමින් වහන්ස ඹබ වහන්සේගේ ධර්ම දේශනාව ගොඩක්ම යහපත් ඉතා වටිනා දේශනාවක් සාදු සාදු සාදු සාදු

  • @chandanik88
    @chandanik88 2 роки тому +5

    ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!! මේ දහම් අසන සියළු දෙනාටම දහන් අවබෝධ වේවා ...!!! සැමට තෙරුවණ් සරණයි ...!!!

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz 2 роки тому +5

    පිංවත් ස්වාමීන් වහන්ස හැම දෙනාටම සංසාර විමුක්තිය පිනිසම හේතු වේවා සම්මා සම්බුදු සරණයි

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 2 роки тому +9

    ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .දීර්ගායුශ ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා .සයිප්‍රස් සිට

  • @UpekshaThalgodapitiya
    @UpekshaThalgodapitiya 8 місяців тому +2

    ස්වාමින් වහන්සේට නමස්කාර කරමි සාධු සාධු සාධු!!!!

  • @chandrasenahewapathirana2066
    @chandrasenahewapathirana2066 25 днів тому

    පූජනීය ස්වාමීන්වහන්ස ඔබවහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා

  • @kavinduashen
    @kavinduashen 2 роки тому +6

    ඔබ වහන්සේට චතුරාර්‍ර්‍ය සත්ය දර්මය අවභෝද වේවා .උතුම් නිවනින්ම නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jagathjayasundara9166
    @jagathjayasundara9166 25 днів тому

    නාමෝ බුද්ධාය අවසරයී,පුණ්‍යවන්ත ස්වාමින්වහන්සේට නමස්කාර කරමී. තෙරුවන් සරණයී!!! ☸️🍀🏵🙏🏵🍀☸️

  • @nelumwithanage658
    @nelumwithanage658 Місяць тому

    නිදුක් ,නීරෝගී ,සුවපත් වේවා ! පින්වත් ස්වාමීන් වහන්ස . උතුම් නිවනින්ම සැනසෙත්වා !🙏

  • @hustlelikeadevil
    @hustlelikeadevil 2 роки тому +9

    🙏🙏🙏🙏 පින්වත් ස්වාමින්වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා

  • @amanisha1234
    @amanisha1234 2 роки тому +18

    ස්වාමින් වහන්සේ සම්බන්ධ කර ගැනීමට හැකි ආකාරයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.

  • @arunasusantha9904
    @arunasusantha9904 3 роки тому +12

    සියලු ලෝක සියලු සත්වයො සුවපත් වෙත්වා...... 🙏🙏🙏

  • @chamarilekamge2301
    @chamarilekamge2301 16 днів тому +1

    තමන් වහන්සේ තනිවම යන ගමනක් !
    පිං ඇති ඇත්තෝ උන්වහන්සේ පසු පස පැමිණෙත්වා !

  • @nirmalahewagama3170
    @nirmalahewagama3170 2 місяці тому

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @thamaramalani2909
    @thamaramalani2909 2 місяці тому

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏🙏

  • @dammikahapuarachchi1989
    @dammikahapuarachchi1989 2 роки тому +3

    ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි ....🌷🌷🌷🌼🌼🌼🌻🌻🌻🌼🌼🌷🌷🌷🌼🌼🌼🌻🌻🌻🌼🌼 සාදු සාදු සාදු ...

  • @shashikalakodikara9989
    @shashikalakodikara9989 2 роки тому +3

    ගරුතර ස්වාමීන් වහන්සේගේ භාවනා වැඩසටහනකට සම්බන්ධ කර ගන්නා ලෙස පාද නමස්කාර පූර්වකව ඉල්ලා සිටිමි

  • @a.m.l.nalahakoon5328
    @a.m.l.nalahakoon5328 2 роки тому +6

    ගරු තර ස්වාමීන් වහන්සේගේ භාවනා වැඩ සටහන කට සම්බන්ධ වෙන්න අවස්ථාව සලසා දෙන්න ගොඩක් පිං

  • @විමුක්තියසොයා

    අප්‍රමාණ පින් සිදුවේවා පින්වත් ස්වාමීන් වහන්සේ 🙏🏼

  • @janakiranathunga7578
    @janakiranathunga7578 3 місяці тому

    දිහෝදින හින ධර්මාර්ගයට යොමු වෙනවා නොදැනීම සිතනිවෙනවා ඔබ වහන්සේට උතුම් නිර්වානයම අවබෝධබේවා සාධුභාධු සාධු තෙරුවන් සරනයි

  • @sagadama7376
    @sagadama7376 2 роки тому +2

    Sadu sadu sadu.oba වහන්සේ tha දීර්ඝ ආයුස ලැබේවා

  • @shiromanipeiris6297
    @shiromanipeiris6297 2 роки тому +5

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shayamalijayakody6538
    @shayamalijayakody6538 3 місяці тому

    පින්වත් shamin වහන්සේට mage pada නමස්කාර වේවා ගෞරවයෙන් sadu sadu sadu oba වහන්සේට sitana dema ista wewa utum budu bawa ho niwanama

  • @tharushipiumika643
    @tharushipiumika643 3 роки тому +10

    ධර්මදේශනාව ඉතා පැහැදිලි තෙරුවන්සරණයි ස්මීන්වහන්ස🌻🌻🌷🌷🌻🌻

  • @kankanamgedp3897
    @kankanamgedp3897 2 роки тому +6

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස🙏🙏🙏🙏🙏🙏

  • @kularathnesl
    @kularathnesl 3 роки тому +10

    🌼🌼🌼🌼🙏🙏🙏🙏 ඉතාමත් පැහැදිලි පිරිසුදු තථාගත සද්ධර්මය.🌼🌼🌼🙏🙏🙏

  • @nathaliyaperera5695
    @nathaliyaperera5695 2 роки тому +5

    තෙරුවන් සරණයි !! ස්වාමින්වහන්සේට
    🙏🙏🙏
    සාදු සාදු සාදු

  • @horangolledeeranandha8756
    @horangolledeeranandha8756 2 роки тому +2

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේ මට හමුවුණා 2010දි බුද්ධගයා පිං බිමේදී දඹදිව වන්දනා කරන්න වැඩම කළ වෙලාවෙ.පිංවත් ස්වාමීන් වහන්සේ බැහැ දකින්න කැමතියි.ධර්මය දියුණු කර ගැනීමට.මේ පැවදි ජීවිතයේ දී මගපල නිවන් අවබෝධ කර ගැනීම පිණිස.

  • @mbldissanayake2901
    @mbldissanayake2901 22 дні тому

    ,සාදු සාදු සාදු

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 Рік тому +1

    ඔබවහන්සේට ගොඩක් පින් අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @katakya3947
    @katakya3947 3 роки тому +5

    Sadu sadu sadu pin wat suwamin wahanseta magee namas karaya wewaaaa teruwan saranaii 🙏🙏🙏🙏🙏🙏

  • @kmdsjayalath8873
    @kmdsjayalath8873 11 місяців тому

    🙏🙏🙏
    🙏🙏🙏
    🙏🙏🙏
    උතුම් බුදු පුත්‍රයාණන්ට උතුම්
    නිවනම අවබෝධය වේවා

  • @neranjalajayasinha7836
    @neranjalajayasinha7836 2 роки тому +2

    බොහෝම වටිනවා ස්වාමින් වහන්ස,
    තෙරුවන් සරණ සැලසෙවා, මේ උතුම් දහම් මඟ යන්න ශක්තිය මටද ලැබේවා..

  • @renukaekanayake3317
    @renukaekanayake3317 3 роки тому +4

    Oba Wahanseda Siyalu loaka siyaluma sathwayoda niwan suwayen suwapathwethwa!

  • @kumariherath5443
    @kumariherath5443 2 роки тому +11

    ගරුතර ස්වාමීන්වහන්ගේ වැඩසටහනකට සහභාවීමට ඉතාමත් කැමැත්තෙන් පසුවෙමි. හැකි නම් මාද කවුරුන්හෝ දැනුවත් කරනවා නම් මැනවි. 🙏🙏🙏

  • @rohiniepandithage6152
    @rohiniepandithage6152 2 роки тому +2

    තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @dalsiperera5060
    @dalsiperera5060 2 роки тому +3

    🙏🙏🙏
    Theruwansaranai suwaminwahansa....!!!

  • @narmadaariyasena645
    @narmadaariyasena645 2 роки тому +2

    Sadu sadu sadu mage namaskaraya wewa🙏🙏🙏

  • @roshanajayasekera9560
    @roshanajayasekera9560 2 роки тому +1

    සාදු සාදු සාදු

  • @leelawathirathnayaka4720
    @leelawathirathnayaka4720 2 місяці тому

    Oba wahansegee deesana 2019 pamana mama ahala thiyanawa oba wahansege athdakiim aliyek lagata aapu siddhiyak ehema itha watinaa deesana theruwan saranai 🙏🙏🙏

  • @j.b.m7420
    @j.b.m7420 3 роки тому +3

    Oba wahanseta theruvan saranai ape leda roga suva kara geneeme pahasu vidihak apata uganvana lesa oba wahanse gen illa sitimu

  • @inokaperera3969
    @inokaperera3969 Рік тому +1

    Dear bhanthe, I very recently got a chance to listen to your dhamma surman through the utube. From the first program I learnt lot and changed my life and ultimate target of mine..may the triple gem bless you..sadu sadu sadu

  • @malihandugala5985
    @malihandugala5985 3 роки тому +8

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස.

  • @laksiriwijaya6626
    @laksiriwijaya6626 2 роки тому +1

    තෙරුවන් සරණයි 🙏🏼🙏🏼🙏🏼

  • @H.DGunawardana-rk7sz
    @H.DGunawardana-rk7sz Місяць тому +1

    ස්වාමීන්වහන්ස සිතුවිලි නතරකරගන්නේ කෙසේද කරැනාවෙන් පහදාදෙන සේක්වා

  • @සංඝමිත්තාදෙල්ගොඩ

    මමත් භාවනා කරනවා Phone එකක් භාවිතා කරනවා මේ ටික අහන්නෙත් මේ Phone 1 නිසයි E නිසා මම මේ Phone එකට hariyata garu කරනවා

  • @upularunasantha8323
    @upularunasantha8323 2 роки тому +2

    මාගේනමස්කාරය මේදර්මය සත්තයකි..

  • @shakeelahans.5456
    @shakeelahans.5456 2 роки тому +3

    Theruwan saranai ape swameen wahansa🙏🏻🙏🏻

  • @amarajayawardena7201
    @amarajayawardena7201 3 роки тому +4

    Theruwan saranai, sadu sadu

  • @madushinisilva1239
    @madushinisilva1239 2 роки тому +2

    Theruwan saranai ape suwameen wahansa....!!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @danuskanamal
    @danuskanamal Місяць тому

    අවසරයි ස්වාමින් වහන්ස,,,ඔබ වහන්සේගේ වැඩසටහනකට සහබාගි වෙන්න තද උවමනාවක් තියෙනවා.කෙසේද සහබාගිවන්නේ.

  • @devikaratnasiri2358
    @devikaratnasiri2358 2 роки тому +1

    His talk takes you to another stage , away from the world stage!
    Our Savior , akin to Most Ven Balangoda Radha Thero. 🙏🙏🙏

  • @geethmeddagoda9727
    @geethmeddagoda9727 2 роки тому +1

    Sadha amaaniyawu theruwan saranayi seemavitama ahana budu pirisata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimmipatabendige6408
    @nimmipatabendige6408 2 роки тому +10

    ස්වාමීන්වහන්ස වැඩ ඉන්න තැනක් කියන්න පුලුවන්ද

  • @devikaratnasiri2358
    @devikaratnasiri2358 2 роки тому +1

    Very very practical. 🙏🙏🙏
    Please try.

  • @AnilAnil-tp9yt
    @AnilAnil-tp9yt 2 роки тому

    Theruwan saranay ape swaminwahansa. Harima watina saddharma deshanayak.

  • @bokka7403
    @bokka7403 2 роки тому +1

    godk watina deshanawak ,🙏🙏🙏

  • @nilminiperera6869
    @nilminiperera6869 3 роки тому +4

    Theruvan saranai svamin vahansa

  • @PRIYADARSHANISENANAYAKA-z2v
    @PRIYADARSHANISENANAYAKA-z2v 28 днів тому +1

    Sadu sadu

  • @nandaahtauda9406
    @nandaahtauda9406 2 роки тому

    ☸️☸️☸️🙏🙏🙏pinwath oba wahanseta thunuruwange anantha Guna balayen dhirghau sampaththiyama lebewaaa..... Sadhu sadhu saadhuuu....🙏🙏🙏

  • @priyadarshanieobeysekera3879
    @priyadarshanieobeysekera3879 2 роки тому +1

    Bohoma pin swamin wahansa

  • @lalithapadmini9296
    @lalithapadmini9296 3 роки тому +6

    Budusaranai

  • @sadahamkawaya
    @sadahamkawaya 10 днів тому

    Math marga wadana gihiyek.mewani wadasatahanak ahalawath awabodha karaganeemata barinam ,a aya atheetha bawaye godak akusal kara thiyenna ona, me thamai niyama 'aryauthuman'... Mewage wadhan kalthurakin kanawakenna labenne .theruwansaranai swameeni...siyalu srawakainhata sammadhittiya pahalawewa...eyai apita athi ekama rakawaranaya.....

  • @SwarnaSahabandu
    @SwarnaSahabandu Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏 Obawansege me ධර්මය shrawanayakara apita sasara keti kara geneemata heki wewa.🙏🙏🙏🙏

  • @upulpuspakmara8236
    @upulpuspakmara8236 2 роки тому +1

    Sadu sadu sadu🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺

  • @Priya-tr1qb
    @Priya-tr1qb 8 місяців тому

    Hithata. Wadiina Bana sadu sadu❤

  • @HuaweiHuawei-we9pm
    @HuaweiHuawei-we9pm 2 роки тому

    Niwan suwa labewa pinwath pinwath suwamin wahanseta

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 Рік тому

    Budusaranai habuduruwane

  • @wathsalawarnapura2943
    @wathsalawarnapura2943 2 роки тому +6

    මට ස්වාමීන් වහන්සේ මුණ ගැසිය හැකි හැකිද

  • @ranaanola3564
    @ranaanola3564 2 роки тому

    Ape suwamin wahansetaaneka warayak pisidu wewa

  • @eheranioudeen7015
    @eheranioudeen7015 3 роки тому +3

    Sadu sadu sadu

    • @ashanbuddika4872
      @ashanbuddika4872 2 роки тому

      ගරුතර ස්වාමීන් වහන්සේ ගේ වැඩසටහනකට සහභාගි වීම ට දෙන්නේ නම් 🙏🙏🙏

  • @indikakumarasinha7779
    @indikakumarasinha7779 2 роки тому +4

    Pinwath Swamin Wahanseta Maage Namaskaraya Wewa. Oba Wahansege Wedasatahan koheda Thiyenne. Apith Sahabagi Wenna kemathiy. Saadu Saadu Saadu

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 2 роки тому +1

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽. Buduguna Ananthai Pinwath Swaminwahansa Deegausha Sampathya Labewa Samedenatama Uthum Chathu Arya Sathyaya Awebodhewewa Theruwan Sarani Godak pin 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 Canada 🙏🏽🙏🏽🙏🏽

  • @ruvinifdo7457
    @ruvinifdo7457 2 роки тому +1

    Mage namaskaraya wewa sadu sad7 sadu

  • @wewalageranasinghe9955
    @wewalageranasinghe9955 2 роки тому

    Great explanation

  • @weerashinge
    @weerashinge 2 роки тому

    Sadu sadu..🙏🙏🙏

  • @LALANISAMARAKOON-ob3qg
    @LALANISAMARAKOON-ob3qg 21 день тому

    Oba wahansege deshnawan ekka mama nithara giwath wenawa. Mata Oba wahanshege Bawana wadasatahanaka sambandawen awasthawak Labadenawanam pin! Mama nwara pinwethekmi.

  • @shianapremaratne4729
    @shianapremaratne4729 3 роки тому +3

    Saadhu! Saadhu! Saadhu!

  • @ramanidemel1821
    @ramanidemel1821 2 роки тому +2

    🙏🙏 Sadu. Sadu

  • @chandrikafernando781
    @chandrikafernando781 2 роки тому +1

    APAGE PINWATH SWAMINWAHASE UTHUM UTHUM.APAGE SITH NEWA SANASATHWA SADU SADU SADU

  • @thanujavishwanthi6262
    @thanujavishwanthi6262 3 роки тому +5

    🙏🙏

  • @ayuraperera2563
    @ayuraperera2563 3 роки тому +7

    🙏🙏🙏😍🙇🙇🙇

  • @lakshaindustryhrm027
    @lakshaindustryhrm027 Рік тому +1

    💚

  • @devikamadawala2371
    @devikamadawala2371 2 роки тому

    Sadu! 🙏Sadu!! 🙏SDu!!!🙏

  • @rajithathennakoon8318
    @rajithathennakoon8318 Рік тому

    Awasarai swamin wahansa
    .maitre bawanawa gena kiyala denna Samawela

  • @suhanikarunarathns5249
    @suhanikarunarathns5249 3 роки тому +4

    🙏 🙏 🙏

  • @jmljayasundara4128
    @jmljayasundara4128 2 роки тому +2

    Sadu🌹🙏sadu🌹🙏sadu🌹🙏...🌹🙏🌹🙏🌹🙏🌹🌹🌹🌹

  • @PathmiKawshalya
    @PathmiKawshalya Рік тому +1

    ❤❤❤❤❤

  • @smnedungoda245
    @smnedungoda245 3 роки тому +4

    🙏🙌

  • @ramaniwijeratne1653
    @ramaniwijeratne1653 3 роки тому +4

    🙏🙏🙏🙏🙏🙏🙏