මේ මොහොතට එන්න | Most Ven.Bambalapitiye Gnanaloka Thero

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 104

  • @Sampath-e2z
    @Sampath-e2z 9 місяців тому +10

    මා ගැන ලොකු සතුටක් දැනුණා
    මෙවගෙ දෙසනාවක් ඇසිමට ලැබිමගැන
    ඔබ වහෙන්සේට නමස්කාර ය වේවා ,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shalife7
    @shalife7 4 місяці тому +6

    මේ දේසනාව ඇසීමට ලැබීමට සැලැස්වීම ඔබ වහන්සේට පිං🙏🏻

  • @sepaligunathilaka480
    @sepaligunathilaka480 2 місяці тому +3

    අවසරයි !සාදු ...සාදු ...ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව ලැබේවා !තව තවත් ධර්මය ප්‍රචාරය කිරීමට ඔබ වහන්සේ ට ශක්තිය ධෙර්‍ය්ය ලැබේවා !

  • @thilakaratnayake2512
    @thilakaratnayake2512 3 місяці тому +5

    මෙය තමයි මාර්ගය. ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @farhanaqadir1733
    @farhanaqadir1733 8 місяців тому +15

    මේ දේශනාව අවසාන වෙනකන්ම ශ්‍රවණය කරා සිතට පුදුම සැහැල්ලුවක් තියෙනවා හරිම සතුටුයි ධර්මය ජීවමානයි

  • @suneethaepasenevratne3432
    @suneethaepasenevratne3432 4 місяці тому +5

    ගෞරවනීය ස්වාමීන්වහන්සේ ට
    මාගේ නමස්කාරය වේවා .
    🙏🙏🙏

  • @NayanaChandani-b6k
    @NayanaChandani-b6k 2 місяці тому +3

    🙏🏻🙏🏻🙏🏻 අප සතු උතුම්ම මානික්‍ය රත්නය 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nilanthinila403
    @nilanthinila403 4 місяці тому +5

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා තවත් මෙවන් ධර්ම දේශනා ඇසීමට මේ ධර්මය අවබෝධ කරගැනීමට මා හට ලැබේවා ඔබ වහන්සේට ඒ පින හේතුවාසනා වේවා 🙏🙏🙏

  • @ugsdeepashika6960
    @ugsdeepashika6960 5 місяців тому +4

    Pera pinakata අහන්න ලැබුණු දේශනාවක් . Oba වහන්සේට mage namaskaraya wewa! වන්දනාව wewa!
    උතුම් niwaninma niwi sanasewa!

  • @NayanaChandani-b6k
    @NayanaChandani-b6k 2 місяці тому +2

    ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වාණය ලබත්වා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @DamayanthiWimalaweera
    @DamayanthiWimalaweera 3 місяці тому +4

    ,සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @ssamarawickrama717
    @ssamarawickrama717 6 місяців тому +8

    බොහොම පින්
    ගෞරවනිය පින්වත් ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!!!
    🙏🙏🙏
    තෙරුවන් සරණයි!!!

    • @ratnagunasekara990
      @ratnagunasekara990 3 місяці тому

      මිනිස්සුන්ට සත්‍ය වටහාදීමට දරණ උත්සාහය ට ඔබවභන්සේට ගොඩක් පින්.ඒ පින් බෙලෙන් නිවන් අවබෝධ චේචා!

  • @NelumKahandawa
    @NelumKahandawa 5 місяців тому +5

    නමෝබුද්ධාය !අසිරිමත් දම් ගගුලක් ,දිර්ඝායු වෙිවා ස්වාමින් වහන්ස නමස්කාරවෙිවා !

  • @rahalrajapakse9636
    @rahalrajapakse9636 11 місяців тому +5

    නමෝ බුද්ධාය ! 🙏🏻
    බුදු සසුන බැබලේවා ! 🙏🏻
    ධර්ම දානයක්ම වේවා ! 🙏🏻
    සාදු සාදු සාදු ! 🙏🏻
    මම මෙම සමාජ මාධ්‍ය ජාලවෙහි පරිශීලක සටහනක් මෙලෙස පලකරමින්, උතුම්,පිවිතුරු,නිර්මල බුදු දහම ප්‍රචාරණය කරමිනුත්,මා ඇතුළත්ව
    මාගේ උතුම් දෙමාපිය දෙපලත්,පවුලේ සියළුම අයත්, කල්‍යාණ මිත්‍රයන් සියළුම අයත්, ලෝකවාසි සියළුම අයත් බැති සිතින් මේ උතුම් පිනට අනුමෝදන් කරගනිමි,
    අනුමෝදන් වේවා ! 🙏🏻
    මා ඇතුළුව,ලෝකවාසි සියළුම අයට
    තෙරුවන් සරණයි ! 🙏🏻

  • @slpasindugaming
    @slpasindugaming Місяць тому +1

    මමද මේ අත්භවයේ දීම උතුම් අවබෝධ ය කරා පිය නැගීමට වීර්‍ය වඩනවා මයි🙏 🙏🙏

  • @UpekshaThalgodapitiya
    @UpekshaThalgodapitiya 9 місяців тому +3

    ස්වාමින් වහන්සේට නමස්කාර කරමි සාධු සාධු සාධු!!!

  • @IndraniJayalath-i8z
    @IndraniJayalath-i8z 2 місяці тому +1

    Obawhanse athulu siyalu loka siyalu sathwayo. Sawan palayen suwapath wewa sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @farhanaqadir1733
    @farhanaqadir1733 8 місяців тому +3

    ඉතාමත් වැදගත් මනහර විචිත්‍ර ධර්ම දේශනාවක් ජීවිතයට පහණක් වගේ

  • @chandraniwitharana6691
    @chandraniwitharana6691 2 місяці тому +1

    Oba wahanseta niwan awabodawewa🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanirathnayake688
    @sriyanirathnayake688 7 місяців тому +4

    Sadu sadu sadu 🙏🙏🙏

  • @ThushariSanjeewani-kx9nx
    @ThushariSanjeewani-kx9nx 2 місяці тому +2

    Oba wahansege balaporoththu elesinma ituwewa🙏🙏🙏 melesa me desana Apita ahanna salassu Ayatath uthum niwan maga yamata lebewa🙏🙏🙏🙏 oba wahansege wedasatahanakata sahabhagi wenna Mata da pin padewa

  • @muthubandara8702
    @muthubandara8702 11 місяців тому +6

    සුවපත් බවම වෙවා සාදු සාදු සාදු ❤❤❤

    • @nandakarunanayake3954
      @nandakarunanayake3954 9 місяців тому

      0සුවපත් වෙි්වා දිර්ගායු දිර්ගායු වෙි්වා 🎉🙏🎉🙏🎉🙏

  • @iswaragekusum9996
    @iswaragekusum9996 11 місяців тому +2

    සාදු සාදු සාදු!

  • @farhanaqadir1733
    @farhanaqadir1733 8 місяців тому +4

    සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ

    • @farhanaqadir1733
      @farhanaqadir1733 8 місяців тому +1

      මේ දේශනාව ශ්‍රවණය කිරීමට ලැබීමත් ලොකුම වාසනාවක්.. සංසාර දුකින් නිදහස් වෙන්ට මේ ධර්මය ජීවමානයි...

  • @hperamune7423
    @hperamune7423 2 роки тому +12

    🙏🏻🙏🏻🙏🏻☸️☸️☸️🙏🏻🙏🏻🙏🏻අපේ ස්වාමීන් වහන්සේ ඇතුළු පූජනීය ගෞරවනීය වන්දනීය පින්වත් මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා මහා සංඝරත්නය ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවනට පත් වේවා අති උතුම් මහා සංඝරත්නයත් දායක පින්වතුන් කායික සුවයද මානසික සුව යෙන්ද නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා සියලු යහපත් බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා සියලු සත්වයෝ සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සාදු සාදු සාදු සාදු🙏🏻🙏🏻🙏🏻

  • @chandrikadhamayanthi1042
    @chandrikadhamayanthi1042 Рік тому +2

    Sammasambudu saranayi suwaminwahansa ...ascharyayi suwaminwahansa ...oba wahanse wesen dasetha sri saddarmaya awabodayenma dakina kenekuta harima lasyivsuwaminwahana ..awabodakaraganna sammasambudu saranayi suwaminwahansa 🏵️🏵️🏵️🏵️

  • @DilWije-hc1gi
    @DilWije-hc1gi 9 місяців тому +2

    Sadu Sadu Sadu swaminwahansa

  • @KwKw-q3d
    @KwKw-q3d Рік тому +2

    ස්වාමීන් වහන්සේතෙරුවන් සරණයි

  • @vimalarathnayaka7237
    @vimalarathnayaka7237 Рік тому +3

    Sadu......sadu.......sadu.......

  • @ayeshindika7762
    @ayeshindika7762 11 місяців тому +4

    sadu sadu very interesting I have never listened to this kind of preaching before!!! Effortleslly I listened to this throughout 2 hour. I didn't feel that I have spent for 2 hours.

  • @geethakumari9557
    @geethakumari9557 Рік тому +3

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🌺🙏

  • @pathmikawshalya796
    @pathmikawshalya796 Рік тому +3

    Bambatapitiye gnanaloka thero ගෙ අලුතින් දෙසනා කරන බන

  • @chitraherath3449
    @chitraherath3449 Рік тому +2

    සාදු🙏🙏🙏

  • @sumithrahewa6142
    @sumithrahewa6142 11 місяців тому +2

    Sadu sadu sadu

  • @MaliniAbey-dd5zb
    @MaliniAbey-dd5zb Рік тому +2

    Sadu sadu. Sadu

  • @miranilasanthika855
    @miranilasanthika855 11 місяців тому +2

    සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏

  • @kumarasirithisserasadusadu2714
    @kumarasirithisserasadusadu2714 2 роки тому +3

    සාදු සාදු සාදු ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @prabodhaudari949
    @prabodhaudari949 Рік тому +2

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන්වහන්ස🙏🙏🙏🙏🙏🙏

  • @chandanipushpalatha6789
    @chandanipushpalatha6789 2 роки тому +4

    තෙරුවන් සරණයි........

  • @dammikajayakodi9256
    @dammikajayakodi9256 2 роки тому +3

    Piwath swamin wahanseta mage namaskaraya wawa sadu sadu sadu

  • @manjaripeiris9908
    @manjaripeiris9908 Рік тому +2

    What a wonderful monk!

  • @thilinarukman1829
    @thilinarukman1829 2 роки тому +4

    Thrtuwan saranai

  • @chrishanthifernando4513
    @chrishanthifernando4513 Рік тому +3

    Thank you very much Banthe. You are a brilliant teacher. True teachings make us feel good.

  • @SadamaiKumari-jp2lv
    @SadamaiKumari-jp2lv Рік тому +2

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @dinu8009
    @dinu8009 8 місяців тому +1

    ස්වාමීන් වහන්සේට puluwan nm mt udu krnnko mt prashnyk thiynawa ek mge hitha mt puluwan d oba whnsewa sambnda krgnna

  • @somalathasamarakoon5112
    @somalathasamarakoon5112 14 днів тому +1

    🎉🎉🎉🎉🎉

  • @donchethiyadesilva640
    @donchethiyadesilva640 10 місяців тому +2

    Prashne thiyenne mama ma yai knk innwa Kayla hagena eka swamin wahansa . Thaman wisin awaboda karagathayuthu anithya sanghghawa thawa knkuta wisthara kirimata hakiyawak buduwarayakuta hara wena puhudun Kenekuta nohakiya. manda anithya sanghghawa Manasin dakapu Arya shrawakaya idiriye mema panchaindriyen mawena lokaya nathi wee hamaraya. Bawana yogiwa wimukthi margaye gaman krna arya shrawakayanan wahansela mahata kshama krathwa..🙏

  • @Titi-je3ff
    @Titi-je3ff 9 місяців тому +2

    Ai me Bana ahenna Mata parakku une😢, but still happy 😊

  • @hmcm5741
    @hmcm5741 10 місяців тому +2

    🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @anomaweerasinghe569
    @anomaweerasinghe569 Рік тому +2

    🙏🌷🙏🌷🙏

  • @rasikapriyangani3930
    @rasikapriyangani3930 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @laknaliaponsu4034
    @laknaliaponsu4034 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikapramathilaka6922
    @mallikapramathilaka6922 Рік тому +2

    😌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pathmikawshalya796
    @pathmikawshalya796 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏🌺🌹🌷🏵️🙏🙏🙏🙏

  • @jagathchandrathilakajayath7777

    💐🙏🙏🙏

  • @thusithaamarathunga308
    @thusithaamarathunga308 2 роки тому +2

    🙏🙏

  • @champaheenkende5252
    @champaheenkende5252 2 роки тому +2

    🌸🌸🙏🙏🙏🌸🌸

  • @rajithathennakoon8318
    @rajithathennakoon8318 Рік тому +2

    Swamin wahansa..sama wela maitre bawana gena kiyala denna

  • @cnc5447
    @cnc5447 2 роки тому +7

    මේ මාර්ගය සත්‍යක් මා එය වඩා තිබෙනවා.අපි දකින දෙයින් එහාට සත්‍ය පැත්ත මෙයින් දකින්න පුලුවන්...මාගේ නමස්කාරය වේවා.

  • @ayeshaembuldeniya8622
    @ayeshaembuldeniya8622 2 роки тому +3

    🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @nivanmaga3697
    @nivanmaga3697 2 роки тому +3

    ඉතාමත් වටිනවා, ගිහි අයට පවා පහසුවෙන් නිවන් දැකීමට මග>>ua-cam.com/video/zyigD2XLXZc/v-deo.html

  • @kumarisujeewa7476
    @kumarisujeewa7476 11 місяців тому +3

    ඔබ වහන්සේ අපට පිහිට වෙන්න ...ඔබ වහන්සේ ගේ number දෙන්න පුලුවන්ද? මා වඩන සතිපට්ටානය නිවැරදි කියල බලන්න.🙏🙏

  • @chandraniwitharana6691
    @chandraniwitharana6691 2 місяці тому +1

    Plese let me know how join for the next programe🙏🙏🙏

  • @malinidharmasena206
    @malinidharmasena206 2 роки тому +3

    Theruvansarani

  • @KumuduniEpa-nq1wu
    @KumuduniEpa-nq1wu 11 місяців тому +1

    සාදූ සාදූ බාවනා පුහුනු සදහා සම්බන්ද වීමට පුලුවන්ද?

  • @thanujaparanavithana1206
    @thanujaparanavithana1206 2 роки тому +2

    අනේ මාවත් සම්බන්ධ කරගන්න

  • @Peace44975
    @Peace44975 Рік тому +2

    Swaminwahansa we respect the Sangha, but it would be in the best interests of all devotees to stay away from the voodoo stuff which is not by any means part of Buddhism, stick with the Thripitika,

  • @pavithradilrukshikarunasen8329
    @pavithradilrukshikarunasen8329 3 місяці тому +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @deepikjayakodi4555
    @deepikjayakodi4555 3 місяці тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @WBanduMedia07
    @WBanduMedia07 5 місяців тому +2

    Sadu sadu sadu

  • @cadengardner209
    @cadengardner209 Рік тому +2

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @yamunaranasingha728
    @yamunaranasingha728 2 роки тому +3

    Teruvan saranai

  • @kalumchinthaka7593
    @kalumchinthaka7593 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pesaliya
    @pesaliya 2 роки тому +3

    🙏🙏🙏🙏

    • @chamilaperera6189
      @chamilaperera6189 2 роки тому

      තෙරුවන් සරනයි

    • @chamilaperera6189
      @chamilaperera6189 2 роки тому

      ගොඩක් වටින දර්ම දේශනා වක්.

  • @wipulayapa2717
    @wipulayapa2717 11 місяців тому +2

    Sadi! Sadi Sadi 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @KwKw-q3d
    @KwKw-q3d Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomaweerasinghe569
    @anomaweerasinghe569 Рік тому +2

    🙏🙏🙏

  • @ThilakaMaddage
    @ThilakaMaddage 2 місяці тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeebandara7838
    @nadeebandara7838 Рік тому +2

    🙏🙏🙏

  • @hasiniwickramaseneviratne1001
    @hasiniwickramaseneviratne1001 Рік тому +2

    🙏🙏🙏🙏🙏

  • @chandaniweerasooriya2055
    @chandaniweerasooriya2055 8 місяців тому +2

    🙏🙏🙏

  • @sonutamang5438
    @sonutamang5438 7 місяців тому +2

    🙏🙏🙏

  • @rupaniseelalatha5891
    @rupaniseelalatha5891 5 місяців тому +2

    🙏🙏🙏

  • @RajWarnakulasuriya
    @RajWarnakulasuriya 4 місяці тому +1

    🙏

  • @erandikasriwanthi6905
    @erandikasriwanthi6905 3 місяці тому +1

    🙏🙏🙏

  • @priyankakumarasinghe395
    @priyankakumarasinghe395 3 місяці тому +1

    🙏🙏🙏

  • @indikafernando-p1l
    @indikafernando-p1l 2 місяці тому

    🙏🙏🙏

  • @CharithaShrimathi
    @CharithaShrimathi Місяць тому +1

    🙏🙏🙏

  • @malikaperera2740
    @malikaperera2740 16 днів тому +1

    🙏🙏🙏