මේ භව ගමන කෙටි කර ගන්නා ආකාරය.1526Ven Hasalaka Seelawimala Thero

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 233

  • @Neerodathero
    @Neerodathero 9 місяців тому +3

    තපෝවනය සිත නිවෙන තැන පෝය දින දේශනාවන් ශ්‍රවණය කරන්න ඒ ස්වාමීන් වහන්සේ ක් ධර්මය සරලව දේශනා කරනවා මේ වාගෙම තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා

  • @mangalawerasinhap2440
    @mangalawerasinhap2440 8 місяців тому +1

    සම්මා සම්බුදු සරණයි ඔබවහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏

  • @fromdianatokids516
    @fromdianatokids516 9 місяців тому +1

    ස්වාමීන් වහන්සේට අමාමහ නිවනම ලැබේවා!මට ස්වාමීන් වහන්සේ හදුන්වාදුන් කල්‍යාන මිත්‍රයාටත් අමාමහ නිවන් සුව ලැබේවා!!!

  • @dananjaya2623
    @dananjaya2623 10 місяців тому +1

    ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි , උතුම් වු නිර්වාණය අවබෝධය ලැබේවා !

  • @kuweitjanitha5370
    @kuweitjanitha5370 11 місяців тому +2

    ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා

  • @priyanthaadarshani9663
    @priyanthaadarshani9663 Рік тому +31

    මාගේ ශාස්තෘ වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේට නමස්කාර කරමි! නමස්කාර වේවා!
    උතුම් ශ්‍රී සද්ධර්මයට නමස්කාර කරමි!! නමස්කාර වේවා!!
    ආර්ය මහා සංඝරත්නයට නමස්කාර කරමි!!! නමස්කාර වේවා!!!
    සාදු! සාදු!! සාදු!!!
    🙏🙏🙏
    මේ උතුම් සද්ධර්ම දානය සඳහා වචනයෙන් හෝ දායක වූ සැමට පුණ්‍යානුමෝදනා කරමි! නිදුක් වේවා! නීරෝගී වේවා!! සුවපත් වේවා!!!

  • @Gith2016
    @Gith2016 11 місяців тому +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

  • @chandradasabulathsinhala6038
    @chandradasabulathsinhala6038 10 місяців тому +1

    මේ පූජනීය ස්වාමීන් වහන්සේ නිවන පිණිසම ධර්මය දේශනා කරයි . ඒ ගැන ගොඩාක් සතුටුයි. ඔබ වහන්සේට බොහෝ පිං සිදු වේවා!

  • @chandrasenahewapathirana2066
    @chandrasenahewapathirana2066 11 місяців тому +3

    ගවුරවනීය ස්වාමීන්වහන්ස සසරෙහි අතරමං වී දුක් විදින අප වැනි අසරන යින්ට මගහසර පෙන්වා දෙන්න ඔබවහන්සේ දරන උත්සාහය ට මාගේ උත්තම නමස්කාරය වේවා .තෙරුවන් සරනයි

  • @priyanthajayasekara6394
    @priyanthajayasekara6394 11 місяців тому +2

    භාග්‍ය වතුන්වහන්සේගේ අවුරස පුත්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .

  • @nishanava6702
    @nishanava6702 8 місяців тому

    ඔබ වහන්සේට උතුම් නිවන් දොරටු විවර වේවා 🙏🙏🙏

  • @janpeiris1376
    @janpeiris1376 Рік тому +3

    ආර්යයන් වහන්සේගේ භව නිරෝධය සක්ඛාය නිරොධය ස්කන්ධ උදය, වය, ධර්ම වර්ෂාව හොදටොම තෙරෙනවා අති විශිෂ්ටයි අධික ප්‍රතිලාභයක් පිළිසරණක් රැකවරණයක් ලබා ගනිමින් විදර්ශනා ප්‍රඥාවෙන් සිටිනවා පින්වත් හසලක සීලරතන ආර්යයන් වහන්සේ ට නිදූක් නීරෝගී සුවය ලැබ නිවනම පූර්ණය වෙවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏 මාලබේ 🙏🙏🙏🙏

  • @kavishkaavinda4983
    @kavishkaavinda4983 10 місяців тому +7

    එලියෙ වැඩ කරමින් සිටි අපි ඇතුලට ගත්ත .අපේ පිනට පහල වුන යතිවරයානන් වහන්සේට අපි සියල්ලගෙම නමස්කාරය 🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 9 місяців тому

      තපෝවනය සිත නිවෙන තැන පෝය දින දේශනාවන් ශ්‍රවණය කරන්න ඒ ස්වාමීන් වහන්සේ ක් ධර්මය සරලව දේශනා කරනවා මේ වාගෙම තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා

  • @pushpaalwis9229
    @pushpaalwis9229 Рік тому +11

    අප සිත් තුළ ඇති මෝහාන්ධකාරය නැති කරන ඔබ වහන්සේගේ දේශනා වල වටිනාකම සදහන් කිරිමට වචන නැති තරම්ය ඒ පිනම ඔබ වහන්සේට නිවන් දැකීමට හේතු වාසනා වේවා තෙරුවන් සරණයි

  • @NuraaA-b7k
    @NuraaA-b7k Рік тому +4

    Sadu ....sadu...sadu...pinwath swaminwahanseta mage naskaraya wewa.....dayakathwaya deru oba sematath bagyawathun wahansegema pihitai....

  • @chandrayatigammana3713
    @chandrayatigammana3713 11 місяців тому +2

    🙏🙏🙏 ඔබවහන්සේට තෙරුවන් සරනයි බොහොම පින්

  • @lalaniwasantha
    @lalaniwasantha Рік тому +16

    ඔබ වහන්සේට මම නමස්කාර කර මි සාදු සාදු සාදූ

  • @dilinisandarenu8607
    @dilinisandarenu8607 Рік тому +16

    ඔබ වහන්සේට උතුම් නිවනම ඉක්මනින් අවබෝධ වීම සදහා මෙම කුසල් හේතු වාසනා වේවා
    සාදු ...සාදු ...සාදු ..

  • @samanthikumari3281
    @samanthikumari3281 Рік тому +17

    තෙරුවන් සරණයි .පිංවත් ස්වාමින් වහන්සේට උතුම් වු නිර්වාණ අවබෝධය ලැබේවා !🙏🙏🙏

  • @nayanalekhaprabha1158
    @nayanalekhaprabha1158 Рік тому +11

    සාධු සාධු සාධු දුකිපිරී මේ ලෝකයෙන් බැහැරවීමට නෙක මං කියාදෙන ඔබවහන්සේ දිගූ කලක් වැජබේවා.

  • @hemalatharanasingha6445
    @hemalatharanasingha6445 Рік тому +15

    බොහෝ ධර්ම කරුණු ඇතුළත්
    ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි

  • @yasopathiraja7068
    @yasopathiraja7068 Рік тому +4

    සාදු සාදු හ

  • @Calie-c5c
    @Calie-c5c Рік тому +20

    ඔබ වහන්සේට චතුරර්ර්ය සත්‍ය නිවන් අවභෝධය බොහෝ දුර නොවේවා. 🙏

  • @samanlalani1766
    @samanlalani1766 Рік тому +4

    ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාටම උත්තරීතර nirvanayama අවබෝධ වේවා 🙏🙏🙏

  • @lalithagunasekara5765
    @lalithagunasekara5765 11 місяців тому +4

    සසරදුකින් දුකින අපමුදවා ගෙ නිමට ඔබ වහන්සෙ ගන්නා උත්සාහ යට ඔබ වහන්සෙට පිං තෙරුවන් සරනයි 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @thamaradayani6628
    @thamaradayani6628 Рік тому +7

    ඔබ වහන්සේට නිවන් අවබෝධ කරගැනීමට මේ kusal හේතු වාසනා වේවා .🙏🙏🙏

  • @lalitharupasinghe4173
    @lalitharupasinghe4173 Рік тому +7

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ....
    ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වෙිවා ...

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 Рік тому +17

    මේ දහම් කරුණු බොහෝ දෙනෙකුට අසා අවබෝධ කරගන්නට ලැබේවා.🙏🙏🙏

  • @Whsirimali
    @Whsirimali Рік тому +3

    තෙරුවන් සරනයි ස්වමීන් වහන්සේ !!!!!!!!!..

  • @SarojiniTennakoon
    @SarojiniTennakoon Рік тому +4

    පිංවත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි !🙏🙏🙏

  • @premarathnayake8376
    @premarathnayake8376 Рік тому +5

    ඹබ වහන්සේ ට මෙි භවයේදිම නිවනින් සැනසිමට ලැබෙිවා .තෙරැවන් සරණයි .

  • @idigahawalagamage8941
    @idigahawalagamage8941 Рік тому +3

    ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @dpadwickrama569
    @dpadwickrama569 Рік тому +3

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට !!!🌺🙏🏵️🙏🌷🙏🥀

  • @DhammaVimansa
    @DhammaVimansa Рік тому +4

    🙏🙏🙏 පින්වත් සුවාමීන් වහන්සේට නිදුක් නිරෝගි චිරජීවනය සැලසේවා🙏🙏🙏 උතුම් නිවන් පූර්ණ කර ගැනීමට මේ පිං කුසල් හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @indrahaputhanthri4627
    @indrahaputhanthri4627 Рік тому +7

    සාදූ සාදූ සාදූ, පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි, නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා, උතුම් නිවනම අවබෝධ වේවා,

  • @JanakiNawaratne-k6k
    @JanakiNawaratne-k6k Рік тому +6

    ඔබ වහන්සේගේ දහම පැහැදිලි කිරීම අගනේය.මේ මහගු මනෝවිද්‍යාව බොහෝ දෙනාට අවබෝධ වේවා!

    • @Neerodathero
      @Neerodathero 9 місяців тому

      තපෝවනය සිත නිවෙන තැන පෝය දින දේශනාවන් ශ්‍රවණය කරන්න ඒ ස්වාමීන් වහන්සේ ක් ධර්මය සරලව දේශනා කරනවා මේ වාගෙම තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 11 місяців тому +4

    පින්වත් ඔබ වහන්සේ ගේ දර්මය තමයි සැමට පිහිට රැකවරණය ආරක්ෂාව වන්නේ ...
    බොහෝ කල් පින්වත් සැම දෙනාම වෙනුවෙන් ඔබ වහන්සේ ගේ දර්මය අපිට ආභරණයක් ...🙏🙏🙏💗🌼

  • @leelapinnawala1055
    @leelapinnawala1055 Рік тому +9

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @shamaly5238
    @shamaly5238 Рік тому +16

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m Рік тому +3

    Sathyai sathyai gaurawaneeya pinwath swamin wahanseata namaskara karami sadu. Uthsaha karami.sadu

  • @sirilpiyathissa8697
    @sirilpiyathissa8697 Рік тому +2

    සාදු ..සාදු ...සාදු

  • @badrawedage4601
    @badrawedage4601 Рік тому +11

    ඉතාමත් වටිනා දේශනාවක් තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස.🙏🙏🙏🙏🙏🙏

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 Рік тому +5

    සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්ස, දීර්ඝව රසවත් තේරුම් ගන්න පුළුවන් වුණා. ඉන්පසු මූල අග කෙටි වත් මැද දිගටත් දැනුනා.. ඉන්පසු ගන්න හෙළන බව පමණක් දැනුනා. ගන්න හුස්ම තරමක් දිග ටත් හෙලන හුස්ම කෙටි වත් දැනුනා. ඉන්පසු ගන්නවා හෙළනවා පමණක් කෙටියෙන් දැනුන. අදට දැනුනේ එපමණයි. ඔබවහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු.

    • @chandralathanavarathne506
      @chandralathanavarathne506 Рік тому

      වැරදීමකි සමාවන්න.

    • @chandralathanavarathne506
      @chandralathanavarathne506 Рік тому

      සමාවන්න මෙය වැරදීමකින් ඒවා ඇත.

    • @Neerodathero
      @Neerodathero 9 місяців тому

      තපෝවනය සිත නිවෙන තැන පෝය දින දේශනාවන් ශ්‍රවණය කරන්න ඒ ස්වාමීන් වහන්සේ ක් ධර්මය සරලව දේශනා කරනවා මේ වාගෙම තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා

  • @shriyaniherman8345
    @shriyaniherman8345 Рік тому +3

    මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe2769 Рік тому +4

    Sadu sadu sadu. Theruwan saranai swamin wahanse

  • @sadunishara7587
    @sadunishara7587 Рік тому +4

    සාදු සාදු සාදු !!!

  • @HemaLatha-pu2gr
    @HemaLatha-pu2gr Рік тому +3

    ඒ උතුම් බුද්ධ රත්නයට ,ස්වාක්ඛාත වූ ධර්ම රත්නයට ,සුපටිපන්න ආදී උතුම් ගුණ ඇති සOඝ රත්නයට මාගේ උතුම් නමස්කාරය කරමි නමස්කාරයම වේවා ......!සාදූ සාදූ සාදූ ......!

  • @subhashini4140
    @subhashini4140 Рік тому +4

    mevani vatina de samaja Gatha kirema vatinama pinkamaki mada itha sraddhaven anumodan vemi sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rupalanarol3158
    @rupalanarol3158 Рік тому +7

    පින්වත් සවාමිින්වහන්සේ ට මේ උතුම් ශ්‍රී සද්ධර්මය බෙදාහැරිිම උතුම් මගඵල නිර්වාන අවබෝධය විි සසර දුකින් කෙලවර වන විශ්වයේ ඇති එකම ජයග්‍රහණය වේවා ලොවුතුරා බුදුහාමුදුරුවන්ට ට ශ්‍රී සද්ධර්මය ට ආර්ය මහාසගරුවන ට නමස්කාර වේවා🙏🌟🌟🌟🌟🌟🌟🌟🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sumana433
      @sumana433 Рік тому

      ජාතියේ පහන් ටැඹක් වන් ඔබ වහන්සේ ට මාගේ ගව්‍රරවනීය නමස්කාර ය උපහාර යක්ම වේවා

    • @sumana433
      @sumana433 Рік тому

      සාදු ..සාදු .සාදු

    • @Neerodathero
      @Neerodathero 9 місяців тому

      තපෝවනය සිත නිවෙන තැන පෝය දින දේශනාවන් ශ්‍රවණය කරන්න ඒ ස්වාමීන් වහන්සේ ක් ධර්මය සරලව දේශනා කර නවා මේ වාගෙම තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා😅😅

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 Рік тому +2

    ඇත්තටම ඇත්ත හාමුදුරුවරු නිතරම අපේ රටේ ඉන්න ජනතාවට අප්‍රමාදව දර්මය අවබෝධය ලබා දෙන්නයි උනන්දු කරවීම කරන්න ඕන . බුදුන් වහන්සේ දේශනා කළේ අප්‍රමාදව දර්මය අවබෝධය ලබා ගන්න දෙන්න පංචස්කන්ධය විදර්ශනාව වැඩීම මේවා ඕනේ ප්‍රගුණ කරන්න ඊට පරිබාහිර කතා හිස් කතා අධර්මය බුදුන් වහන්සේ කරන්න එපා කියපු දේ

  • @nelkamanori1029
    @nelkamanori1029 Рік тому +29

    අපේ පෙර පිනට පහල උන ඔබවහන්සේට නිදුක් නීරෝගී බාවය ලැබේවා ........
    ප්‍රාර්ථනා කරන බෝදියකින් ඒ අමා මහ නිවන් සුවයම ලැබේවා !!!!!!!!!!!!!

    • @thiliniwickramage7324
      @thiliniwickramage7324 Рік тому

      🎉

    • @RuheeAdhithya
      @RuheeAdhithya Рік тому

      😅

    • @RuheeAdhithya
      @RuheeAdhithya Рік тому

      Obawahansetabohoma. Pin mevani desanawan. Denawata

    • @RuheeAdhithya
      @RuheeAdhithya Рік тому

      Etamathma. Sankeernai. Obawahansege. Dharmaya ath. Aya. Tamai aththa obawhanseta. Bohomapin.

    • @Neerodathero
      @Neerodathero 9 місяців тому

      තපෝවනය සිත නිවෙන තැන පෝය දින දේශනාවන් ශ්‍රවණය කරන්න ඒ ස්වාමීන් වහන්සේ ක් ධර්මය සරලව දේශනා කරනවා මේ වාගෙම තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා

  • @inokakrishanthi3127
    @inokakrishanthi3127 Рік тому +4

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට.

  • @dayabandara1797
    @dayabandara1797 10 місяців тому

    පින්වත්ස්වාමින් වහන්ස නිදක්වේවාසසර.දුකඉවර.කරඟන්නපිහිටවන්න..

  • @AnulawathiKumarihamy-j1j
    @AnulawathiKumarihamy-j1j Рік тому +4

    Sadu sadu sadu oba wahansete niwansuwama awaboda wewa

  • @manonipreethikayaddehige5905
    @manonipreethikayaddehige5905 Рік тому +14

    සසර කතර අතරමං වූ මට ඔබ වහන්සේගේ සදහම් අමා ඔසු ඉතාම වැදගත් .සාධු සාධු සාධු !!!

    • @Neerodathero
      @Neerodathero 9 місяців тому

      තපෝවනය සිත නිවෙන තැන පෝය දින දේශනාවන් ශ්‍රවණය කරන්න ඒ ස්වාමීන් වහන්සේ ක් ධර්මය සරලව දේශනා කරනවා මේ වාගෙම තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා

  • @rupikadamayanthi1085
    @rupikadamayanthi1085 Рік тому +4

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏dergaayu labewa pin wathswamin wahanseta mage namaskaraya wewa

  • @danushakthanthiriwatthage
    @danushakthanthiriwatthage Рік тому +3

    නිවනම නාතයි නිවනම වෙත්වා 🙏🙏🙏🙏 තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @KusumMaddumaarachchi
    @KusumMaddumaarachchi Рік тому +82

    සසරින් මිදීමට නිර්මල දහම සෙවු මට ඔබ වහන්සේ දේසනා කරන ඒ තතාගත දහම පහන් ආලෝකයක් වේවා ! ඔබ වහන්සේටත් ,දේසනා පවත්වන්නට උදව්කරන අයටත් ,ස්‍රවනය කරන අයටත් වහ වහා අමා නිවනින් නිවීමට මේ කුසල් හේතු වාසනා වේවා !🙏🙏🙏🙏💥💥💥💥

  • @nisanthawickramasinghe-in3qj
    @nisanthawickramasinghe-in3qj Рік тому +7

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @suneethawijesinghe3901
    @suneethawijesinghe3901 Рік тому +8

    🙏🙏🙏 නමස්කාර වේවා !පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නිදුක් වේවා! නිරෝගී වේවා! සුවපත් වේවා! .උතුම් වු nirwana අවබෝධය මෙ බුදු සසුන තුළදීම ලැබේවා !

  • @sunitakarunarathna9486
    @sunitakarunarathna9486 Рік тому +6

    සාදු සාදු සාදු...ඔබ වහන්සේට නිවන් අවබෝධය ලැබේවා..🙏🏻🙏🏻🙏🏻..

  • @manelmanel5551
    @manelmanel5551 Рік тому +9

    🙏🙏🙏🙏 සාධු සාධු සාධු !!!

  • @mallikasubasinghe7271
    @mallikasubasinghe7271 Рік тому +4

    🙏🙏🙏
    Mema kusalaya oba wahanseta Niwan suwa pinisama hethu wewa! Niduk Neerogie deergau wewa!

  • @mahilafernando6640
    @mahilafernando6640 Рік тому +3

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @drathnayaka4025
    @drathnayaka4025 Рік тому +4

    🙏🙏🙏 kalabena sitha සන්සුන් කරන්න උත්සාහ karana man

  • @ZooView-eo7xs
    @ZooView-eo7xs Рік тому +8

    සාදු සාදු සාදු ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @Mobinfo-d9p
    @Mobinfo-d9p Місяць тому

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස .
    උතුම් සත්‍යාවබෝධය පිනිසම හේතු වාසනා වෙත්වා ...............

  • @PSK-Roma-16
    @PSK-Roma-16 5 місяців тому

    කල්‍යාණ මිත්‍රාති උතුම් අප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @AjithPalandage
    @AjithPalandage 2 місяці тому

    තෙරුවන් පින්වත් ස්වාමීන් වහන්ස ,ඉතා විශිෂ්ට ලෙස කල මෙම දහම් දෙසුමට ඔබ වහන්සේ ට බොහොම පින්

  • @chandranisamararathne9113
    @chandranisamararathne9113 Рік тому +4

    තෙරුවන් සරන වෙවා

  • @umandaddahanayake7673
    @umandaddahanayake7673 9 місяців тому

    සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 3 місяці тому

    බුදු බණ තුළින් බොහෝ සිත් නිවන සඳහන ඔබ වහන්සේට අරහත් බවම පූර්ණ වේවා

  • @chandralathawijesundara7252
    @chandralathawijesundara7252 6 місяців тому

    අපගේ කල්‍යාන මිත්‍රයන් වහන්සේට නමස්කාර කරමී සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏.

  • @Cantyaal-lw3yd
    @Cantyaal-lw3yd Рік тому +3

    Mee tharanm watina darrma desha ahanna lebimatt lalada loku pinakk pinvath Suwamin Wahansa mee dukkitha sansaren ethara karanna meee darana wirrya Oba wahanseta Uthum Nirrvanyama labattvaa medarrma deshana sawanaya karana siyalu denatath matath Uthum darrma ikmaninma AwBodaya lebewa Sadu Sadu Saduu Sanma Sanm Budu Saranaii pinvath Oba siyalu denata ..

  • @sarojapalliyaguruge6066
    @sarojapalliyaguruge6066 Рік тому +4

    What's the great explanation of grief? Everyone should listen and try to understand this preach (sermon). Now we know our mind shows various ways to solve problems and sorrows. It says to do things again and again. But it is not an end. If anyone can realize that the things that make our "Bavaya" according to Buddhas teaching, he can end this Bava in this moment. Sadu sadu .🙏

  • @dayarani1237
    @dayarani1237 Рік тому +4

    Sadu sadu nivanama vewa sadu

  • @indraniherath3266
    @indraniherath3266 Рік тому +3

    Sadu sadu sadu 🙏 🙏🙏🙏🙏🙏

  • @KavindyaUmayangi-m3m
    @KavindyaUmayangi-m3m 7 місяців тому

    ඔබ වහන්සේ දහසක් දනන්ගේ
    සිත් නිවන පිනෙන් ඔබ වහන්සේද නිවේවා නිවන්ම දකීවා

  • @nalikakusumsiri6798
    @nalikakusumsiri6798 Рік тому +6

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ වේවා.🙏🙏🙏

  • @kalpanidanthanarayana258
    @kalpanidanthanarayana258 Рік тому +3

    සාදු..සාදු...සාදු ....🙏🙏🙏

  • @ruparohini733
    @ruparohini733 Рік тому +4

    🙏🙏🙏🌺🌺🌺Sadu Sadu Sadu Theruwan Saranai Ape Pinwath Swaminwahanseta.Mage Namaskaraya Wewa.🙏🙏🙏

  • @trickshipullaperuma9307
    @trickshipullaperuma9307 Рік тому +4

    Obawahanseta me jeevithayedima margapala avabodaya lebewa

  • @anojvidura4350
    @anojvidura4350 8 місяців тому

    අනේ හාමුදුරුවනේ...ඔබ වහන්සේට නමස්කාර කරමි....🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumudunimalkanthi2153
    @kumudunimalkanthi2153 Рік тому +4

    Oba wahanseta maage namaskaraya wewa🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrikaamaratunga4804
    @chandrikaamaratunga4804 Рік тому +4

    සාදුසාදුසාදු

  • @rohinisenaratne9294
    @rohinisenaratne9294 Рік тому +2

    Sadu sadu sadu.

  • @nissansalapeeris6510
    @nissansalapeeris6510 Рік тому +4

    Obawanseta niwansuwa awabodawewa 🙏🙏🙏

  • @vimalarathnayaka7237
    @vimalarathnayaka7237 Рік тому +5

    Sadu.......sadu.......sadu.......

  • @G.A.SSawrnamali
    @G.A.SSawrnamali Рік тому +3

    සාදු🙏සාදු🙏සාදු🙏

  • @sarathmunasinghe5848
    @sarathmunasinghe5848 Місяць тому

    අතිපූජනීය මාහිමිපාණන් වහන්ස,
    ඔබ වහන්සේ සැම ඉරියව්වකම
    නිදුක් වේවා ! නිරෝගී වේවා ! සුවපත් වේවා ! ස්වාමීනි. ~•~•~•~•~•~•~•~•~•~•
    අප කළ සියලුම කුසල් බලයෙන් ඔබ වහන්සේ ට ශතවර්ෂාධික කාලයක් තුළ
    අනුශාසනා පවත්වමින් පාරමී දම් පුරා ගැනීම සදහා ශක්තිය ධෛර්යය ලැබේවා ස්වාමීනි ~•~•~•~•~•~•~•~•~•~•
    මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදි
    තබ්බං........
    සාමිනා කතං පුඤ්ඤං මයිහං දා
    තබ්බං........
    සාදු ! සාදු ! අනුමෝදා මී .......................
    එසේම මෙවැනි උත්තමයන් වහන්සේලා ශාසනයට දායාද කළ ශ්‍රේෂ්ඨතම මෑණියන් වහන්සේ ලා, පියාණන් වහන්සේලා ද සුගතිගාමි වෙත්වා !
    නිවනින් නිවී සැනසෙත්වා ! ~•~•~•~•~•~

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 9 місяців тому

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏

  • @kumuduthushari3895
    @kumuduthushari3895 Рік тому +3

    Sadu ....sadu.....sadu....🙏🙏🙏

  • @DayaSirimanna4004
    @DayaSirimanna4004 7 місяців тому

    ඔබ වහන්සේව දැයට දායාද කොට සසුනට පූජා කල දෙමාපියන්ට නිවන් පිණිස මේ පින හේතු වේවා!!!
    ගෞරවණීය ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවණය කර අද දවසේ ධර්මාවබෝධය කරා යොමු වී සිටින සුවහසක් ශ්‍රාවක පිරිස හා එක්ව , මා ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට ලැබේවා !! යි ප්‍රාර්ථනා කරමි.
    සාධු... සාධු... සාධු...

  • @owindrani6930
    @owindrani6930 Рік тому +4

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌼🌹🌼🌹🌼

  • @PushpaPathmalatha
    @PushpaPathmalatha 10 місяців тому

    Sadu sadu oba wahansetath chathusath dharma ya me budusasuna tuladima අවබෝධ wewaa

  • @ruwanthikarunasena5451
    @ruwanthikarunasena5451 6 місяців тому

    මේ මාගේ අවසන් අාත්ම බවය වේවා. සාදු සාදු සාදු..

  • @PATHMAILLANGAMGE
    @PATHMAILLANGAMGE 8 місяців тому +1

    සාදු සාදු සාදු ...පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට නිදුක් නිරොගි සුවය ලැබේවා ..සාදු සාදු සාදු ....

  • @ShyamaNilanthi-bd2lr
    @ShyamaNilanthi-bd2lr 9 місяців тому

    Uthum mahaa sangarathneyata mage.namaskaraya wewa

  • @MRSHUBA
    @MRSHUBA Рік тому +2

    Sadu Sadu sadu 🙏

  • @sarathmunasinghe5848
    @sarathmunasinghe5848 Місяць тому

    අතිපූජනීය මාහිමිපාණන් වහන්ස, ඔබ වහන්සේ සැම ඉරියව්වකම නිදුක් වේවා! නිරෝගී වේවා! සුවපත් වේවා ස්වාමීනි !~•~•~•~•~•~•~•~••`•~•~•~•~•
    අප කළ සියලුම කුසල් බලයෙන් ඔබ වහන්සේ ශතවර්ෂාධික කාලයක් සුවසේ ම අනුශාසනා පවත්වමින් පාරමී දම් පුරත්වා ස්වාමීනි! ~•~•~•~•~•~•~•~•~•~
    මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදි
    තබ්බං.......
    සාමිනා කතං පුඤ්ඤං මයිහං දා
    තබ්බං.......
    සාදු ! සාදු ! අනුමෝදා මී .........................
    එසේම මෙවැනි උත්තමයන් වහන්සේලා ශාසනයට දායාද කළ ශ්‍රේෂ්ඨතම මෑණියන් වහන්සේ ලා පියාණන් වහන්සේලා ද සුගතිගාමි වෙත්වා නිවනින් නිවී සැනසෙත්වා!