Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගොඩක් ස්තූතියි නව රජයටත්, අග්‍රාමාත්‍ය තුමියටත් දරුවන්ගේ මානසික මට්ටම සලකා බලා ගත්ත හොදම තීරනයට🙏🙏❤️
මගුලක්
@@DanushaKodikaraඉතාවටිනාම බුද්ධිමත්ම විසඳුම නේද....මින් එහා විසඳුමක් කාටවත් ඉදිරිපත් ඉදිරිපත් කරන්න බැහැ නේද..බලන්න හරිනි සහෝදරියගෙ උගත් හා බුද්ධියේ උසස මට්ටම නේද....
Paper eka labunu ayagen huwak oniiii
හොරු රකින බයිලා
කොහෙද හොද දැනුමෙන් ලියපු ලමයින්ට අසාධාරණයි@@DanushaKodikara
අගමැතිතුමියනි ඔබගේ තීරණය බුද්ධිමත් මින් පසු ඔය තක්කඩි එලවා දමාමුලුමහත් රටේ දරු සම්පත වෙනුවෙන් සාධාරණ තීරණ ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා තුණුරැවනේ රැක වරණය ලැබේවා අපේ රටට දළදා හිමි සරණයි
🎉
පීඩාකාරී ශිෂ්‍යත්ව විභාගය පිළිබඳව දැඩි අවධානයක් යොමු කරමු. දරුවන් ගුරුවරුන් දෙමාපියන් පීඩාවෙන් මුදවමු
හරිම සතුටුයි ❤
ආයිත් නැවත විබාගය ලියන්න මානසිකත්වයක් ළමයින්ට දැන් නෑ.ළමයි දැන් නිදහසේ ඉන්නවා.
ස්තුතියි බුදු සරණයි
අැත්තටම හොදයි. චූටි දරැවො අායෙමක් පීඩනයට ලක් කරන්න නැති එකට. එ්ත් ජනපතිතුමනි ඔය වැඩේ කරපු අමන බලු රැලට දඩුවම් ලබා දෙනතුරැ අපි බලාගෙන ඉන්නවා. චූටි හිත්වල මහන්සිය බලාපොරොත්තු විනාශ කරල දැම්මට. ඔිකුන්ගෙ දරැවන්ටත් එක්ක සාප වෙනින ඔින. සාප වේවා බලු රැළට .
This is the BEST decision. 🎉🎉🎉
කලින් ආන්ඩුවේ උන් වැරැද්ද කලේ.උන්ට විරැද්ධව පෙළපාලි ගියත් නෑ.දැන් තමයි රුදාව 😂😂😂
Thank you thank you👍
ඉතා හොඳ තීරණයක් 👍👍
දරුවන්ගේ මනස සන්සුන් කරන්න මරු මරු මරු මරු❤❤❤❤❤❤❤❤
ඒක හොද තීරණයක්. ළමයි පිඩාවට පත් නොකර
Hariyatama prashna 3k pitaune kohomada?class group ekata demme prashna tikai.result awama daruwange masila pidanaya dan hodaweida?
ඇත්තටම මෙම විසඳුම හොඳයි ලකුණු අඩු දරැවන්ටත් සාධාරනයක්
අපේ ලමයි ට එයලගේ දක්ස තාවෙන් ලියපු නිසා ලබෙන ලකුණු ගන මට සතුටුයි විබාගය නැවත එපා. ඒක ලොකු පීඩාවක්
Apatath egaththa lakunu athi aye wibaga epa.
ඒක ඇත්ත
පහේ පංතියේ ළමයින් ගෙන් පාසැල් වල දි රහස් චන්දයක් පවත්වා එය රටම දැනුවත් කරන්න
Sahathika aththa
👍👍👍👍👍👍
විභාගය නැවත පවත්වා දරැවන් මාණයික පිඩනයට පත් නොකර තිරණයක් ගන්න.
නැවත අපිට විභාගය ඵපා ඉල්ලන දෙමාපියන්ට ලියන්න 😡😡😡😡😡😡😡😡😡😡😡
ඒක ඇත්ත මමත් කැමති නෑ ආපහු මගෙ පුතාට කියලා ලියවන්න
දෙමාපියන් ඉසුරු පාය ඉදිරිපිට උඩ පනිනවා.කෑකෝ ගහනවා.රනිල් ගේ කාලයේ වගේ රටේ ජනතාවමේ වගේ කලබල විය යුතු ද?මේ ගැටළුව මේ රජය තුල සිදු කල වරදක් නොවේ.ගැටළුවට දරුවන් වෙනුවෙන් සාධාරන විසඳුමක් ලබා දී ඇත.උද්ඝෝසන පිටුපස බළල් අතක් තියෙනවාද කියා සොයා බලන්න.
දන්නවාද ඔබගේත් අපේත් නොදන්න කිරි දරුවන් විදපු දුක 2.3.4.5පන්තිවලදි හරියට නින්දක් නැ කැමක් නැ හරක් වගේ කමන්ටි කරන්න එපා තෝත් හොරේක් වේන්න අැති
ව්භාහගය ලමයින්ට එපා ලමයි මනසිකව විදවනවා
ළමයිට නැවත විභාගය තියන එක පිඩාවක් ඒත් හරි ඒත් මෙවනි දේ නැවත නොකරන්න වග බලාගත යුතුයි මොකටද හොරාට විභාග ලියන්නේ බුදිධිමත් දරුවන්න්ට ආසාදාරනයක් වෙනවා ඒත් මේ අහිංසක දරුවෝ ලකුනු දෙනකම් බලන් ඉන්නේ පව්
ඇත්තටම ඔබතුමා/තුමිය නිවැරදියි.දරුවා දක්ෂයි නං ඔහුට තනියම විභාගය ලියන්න අවස්ථාව සලසා දිය යුතුයි. ඒ වගේම ගුරුවරු අදක්ෂ නිසා තමයි මේ විදිහට ප්‍රශ්න පත්‍රය විකුණමින් ඒ වගේම බෙදාහරිමින් තමන්ගේ ක්ලාස් වලට ළමයි ගෙන්වා ගැනීමට පටු අදහසින් මේ වැනි දේවල්කරන්නේ.
අනේ මොන විමර්ශනද අපිට එපාවෙලා මේක ලමයින්ව මඩවනවා ආය විබහගනම් එපා ඔය තියන විදිහට ලකුනු දෙන්න ඔය ප්‍රස්න 3 අයින්කරලා අනික් ඒවගෙන් ලකුනු හදලා හරි කමක් නෑ
මෙම තීරණය මගින් පිට වුනු ප්‍රශ්න 3 ගැන විභාගයට පෙර දැනුවත්ව නොසිටි ඒවා අවංකව තම දැනුමෙන් නිවැරදිව කල සියලුම දරුවන් වංචනිකයන් බවට පත් කර ඇත. ඒ ඔවුන්ට මින් කිසිදු අමතර ලකුණක් නොලැබීමත් ඒම ප්‍රශ්න වැරදුන දරුවන්ට අමතර ලකුණු හිමි වීමත් නිසාය. එනම් ඵම ප්‍රශ්න වැරදුන දරුවන්ට පමණක් ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර ලැබී නැති බව විද්වත් කමිටුව අදහස් කර ඇති බව නොවේද?
ඇත්තටම ගොඩක් වටිනවා මේ ප්‍රශ්නය සාධාරණව විසඳුමක් දුන් එක
පේපර් එක ලැබුනු අයට සාදාරණ විසදුමක්😂😂
ලමයි විවේකයක් බලා ගෙන හිටියා.ලමයි කැමති නෑ නැවත ලියන්න.
මගෙ ලමයා ලිව්වෙ එයාගෙ මහන්සියෙන් හා පාසලේ ගුරුතුමියගෙ කැපවීමෙන් අසාදාරන විදිහට ලියපු අයට ඒවගෙ නරක ප්‍රතිපල ලැබෙයි
අය තියන ඒක තෙරැමක් නෑ අය තවත් ලමයි මඩවන්න එපා 😊
Thank you
Thanks
රජයක් අහිංසක පුංචි දරුවන්ගේ ළමා මනස ගැන හිතනවනම් දිගින් දිගට ම මෙය හඳන මහාචාර්යවරු හදන සමහර ප්‍රශ්න ගුරුවරයෙකුටවත් විසඳගන්න කාලය ගතවන අමාරු ප්‍රශ්න දාන්නේ අැයි මෙය කාගේ දක්ෂතාවය ද පෙන්නන්න හදන්නේ අහිංසක දරුවන්ගේ බලා පොරොත්තු විනාශ කර දැමු පාපතර මිනිසුන්ට නිසි දඩුවම් ලබා දිය යුතුයි මහන්සි වී වැඩ කළ දරුවන්ට හරිම අසාධාරණයක් වුණේ අනේ අපේ රටටේ මොනම දෙයක් ගැනවත් විශ්වාසයක් තියන්න අමාරුයි.පව් අපේ දරුවෝ
මම හිතන විදියට විභාගය නැවත පැවැත්විම සුදුසු නැ .. අවුරුදු 10 පොඩි ලමයි අපහසු තත්ත්වය ට පත් කරන්න හොද නැ . මම හිතන්නෙ එ පුස්න 3 peper එකෙන් අයින් කරන්න . 200 වෙනුවට 190 දෙන්න . පාස් ලමයි 140 බලනවා නම් 130 බලන්න ... මගෙ තිරනය .
පිට වුනා නම් පිටවෙන්න අැත්තේ තිරනාත්මක ප්‍රශ්න ටිකනේ එවා අයින් කරාම හරිද එවා නිසියාකාරව හදපු ලමයි එතකොට ගොන්නුද මොඩ මිනිස් සු
Online වලින් ළමයින්ට උගන්වන්න අමාරුයි.අන්තිමට ළමයින්ගේ දැනුම අඩු නිසා ප්‍රශ්න පත්‍ර හොරකම් කරල දෙනවා ප්‍රාථමික පන්ති online කරන්න ඕන.
හොරු රකිනවද ඔය අද උද්ඝෝෂණ කරන්නෙ හොරුනෙ
පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සිදුවූ සිදුවීම් මාලාව පිළිබඳව2024 වර්ෂයේ දී ද පෙර පරිදිම ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුවද අප සියල්ලම දන්නා පරිදි ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්තරය ශිෂ්‍යත්ව විභාගයට පෙර පිටවී ඇත.එලෙස පිට වූ පසු බහුතරයක්ගේ මතය වූයේ විභාගය නැවත පවත්වාවිද නැතහොත් එම ප්‍රශ්නය ඉවත් කරාවිද නැතහොත් එම ප්‍රශ්න උදෙසා ළමයින්ට ලකුණු ලබා දේවිද යන්නයිඑලෙස පිට වූ පසු බහුතරයක්ගේ මතය වූයේ විභාගය නැවත පවත්වාවිද නැතහොත් එම ප්‍රශ්නය ඉවත් කරාවිද නැතහොත් එම ප්‍රශ්න උදෙසා ළමයින්ට ලකුණු ලබා දේවිද යන්නයිඑම අවස්ථාවේදී සමහර දෙමව්පියන් එම ප්‍රශ්නවලට ලකුණු ලබා දෙන ලෙස ඉල්ලා සිටි අතර සමහර දෙමව්පියන් විභාගය නැවත පවත්වන ලෙස ඉල්ලා සිටිබව අපි දැක්කෙමු.තවත් සමහරුන් කිසිවක් නොකියා බලා සිටියේයපසුව මෙම මෙය සඳහා යුක්තිය විමසා විභා කොමසාරි ශිල්පරයාගෙන් විමසූ කල්හි ඔහු විභාගය පිළිබඳ නිශ්චිත දෙයක් අපට පැවසුවේ නැත ඔහු මතයන් කිහිපයක සිටි බව අපිට තේරුනෙමුපසුව අද දින ප්‍රවෘත්ති විකාශයෙන් පසුව විද්වත් කමිටුව විසින් විභාගය නැවත පැවැත්වීම නවත්වූ අතර විභාගය එම ප්‍රශ්න සඳහා ලකුණු ලබාදීමට තීරණය කළ බව දැනුමේ තිබුණිසමහරුන් මේ සාධාරණයි යැයි කියයි නමුත් අපගේ ප්‍රශ්නය වන්නේ ඉතාම සාධාරණවත් ලෙස විභාගය ලියා එම ඉතා අපහසුප ප්‍රශ්න පත්‍රයක් වූ එයට කාලය ගත කරමින් එම අනිත් ළමයින්ට ගියා යැයි පැවසෙන්නාවූ ප්‍රශ්නද තම මහන්සියෙන් සිදුකර ඒවාට නිවැරදි පිළිතුරු ලබාගත්ත දරු වන්ට එය සාධාරණීකරණය කිරීම කොතරම් දුරට සාර්ථක ද යන්නයිඑවිට එම දරුවන් එම ප්‍රශ්න සඳහා යෙදවූ කාලය අපතේ යෑමක් සිදුවන්නේ නැද්ද ඔවුන්ට වෙනත් ප්‍රශ්න වැරදුනේ නම්, එම ප්‍රශ්න සඳහා ඔවුන්ට එම කාලය යොමු කිරීමට හැකියාවක් තිබුණා නේද එම අවස්ථාවේදී ඒවා ළමුන්ට සිදුවන්නේ අසාධාරණයක් නොවේද?ඒ වගේම ප්‍රවෘත්තිවල පවසන ආකාරයට එම අමතර ලකුණ සියල්ලන්ටම ලැබෙනවාද එවිට විභාග ප්‍රශ්න පත්තරේ මුළු ලකුණ ලකුණු දෙසියට වඩා වැඩි වෙනවාද යන ප්‍රශ්නයක් දෙමාපියන් වන අපට ඇත.තවද මේ ආකාර ලකුණු දීම තුළින් දක්ෂ ළමයා අනිත් ළමයින්ගෙන් කැපී පෙනෙන්නා වූ වෙනසක් පෙන්වීම වෙනුවට ඔවුන්ට වඩා මැදිහත් ලකුණකට යෑම මෙහිදී සිදුවන්නේ නැද්ද?පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ලිවීමේ ප්‍රධාන අරුමක් ලෙස ළමයින් දකින්නේ තමා සිටින පාසලට වඩා හොඳින් අධ්‍යාපනය ලැබිය හැකි ඒ වගේම පහසුකම් තිබෙන්නා වූ හොඳ නමක් තියෙන්නා වූ පාසලකට යෑමයිඑම නිසා මා පෙර කියූ පරිදි තමා මහන්සියෙන් උපයා ගත් ලකුණ අන් අය සමඟ සංසන්දනය කිරීමට යාමේදී මෙම ප්‍රශ්නය ඇතිවන්නේ නැද්ද තමන් ලබාගත් ලකුණුමද මේ තියෙන්නේ නැත්නම් අනිත් අය ලබාගත් ලකුණත් මං ලබාගත් ලකුණට වඩා අඩුදතම මහන්සියෙන් තමාගේ කුඩා කාලයේ සිට තමාගේ හීන කරා යෑම සඳහා ක්‍රියාකර ළමයින්ට සිදුවන්නේ අසාධාරණයක් නොවේද?මෙවැනි ගැටලුකාරී අවස්ථාවකදී විද්වත් මණ්ඩලයක් විසින් ලබාදුන් නියෝගය පරිදි විභාගය නැවත ලිවීමකින් තොරව එම ප්‍රශ්න සඳහා ලකුණු ලබාදීම තුළින් සිදු වන්නේ කුමක්ද?මාහට ඇති ප්‍රශ්නය නම් එම විද්වත් මණ්ඩලයට එම සාධාරණීකරණය කිරීමට පෙර විභාගය සාධාරණ ලියූ ළමයින්ට තමන්ගේ ලකුණ සාපේක්ෂව අඩුවීම කියන දෙය හේතුවෙන් ඔවුන්ගේ හීනවලට යෑමට නොහැකි වීම නිසා ඇතිවෙන්නා වූ ආතතිය සියල්ලන්ටම විභාගය නැවත ලිවීම තුළින් ඇතිවෙන්නා වූ ආතතියත් සමඟ සංසන්දනය කිරීම කරනේ කෙලෙසද බවයි.අපි හැමෝම දන්නා පරිදි පහ වසර සිසුන් යනු ඉතාම කුඩා දරුවන් වන බව ඇත්ත නමුත් ඔවුන්ගේ හීනවලට තියෙන්නා වූ වටිනාකමට ඔබලා දෙන්නාවූ සාධාරණය නිවැරදිදඑම නිසා අසාධාරණයක් කරමින් විභාගය ප්‍රශ්න පත්තරය පිටකර පසුත් මෙලෙස තවදුරටත් ළමයින්ට අසාධාරණයක් සිදුවීම තුළින් එම ළමයින්ගේ හීන වියැකී යාමට ඉඩ නොදී ඒ සඳහා සාධාරණ විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි
හොරු සමග හෙලුවෙන්. මුන් හොරු අල්ලයිද? ලැජ්ජයි බහුතරය . 2024.11 ??????
මගේ දරුවත් මෙම ප්‍රශ්න 3 ටම පිළිතුරු. ලියලා ගොඩක් අමාරුවෙන් එතකොට අසාධාරණයක් වෙනවනෙ .
Thats why i ask that. mine also.
ශිෂ්‍යත්ව විභාගය නැවත තියන්නැති උනාට නමක් නැහැ අහිංසක පොඩි ළමයිගෙ ජිවිතයත් එක්ක සෙල්ලි කරන හොරු සෙරම සෙවිය අත්හිටුවා දඩුවමි දෙන්න ඕන . ඔය පොඩි ළමයි ටිකත් කවදා හරි හොරුන් වෙනවනෙ දෙමව්පියන් ගෙ හෘද සාක්ෂිය දන්නවා ළමයිට හමිබුනෙ හොර ලකුණු කියලා.පෙපර් එක ලීක් උන් ප්‍රදෙශ වල වැඩි ලකුණු තියෙයි . ඒත් ලංකාවම දන්නවා හොර ලකුණු කියලා හොරුන් ට දඩුවම් ලබා දෙන්න
මගේ දරුවාගේත් මේ ප්‍රශ්න 3 ම හරි. හරිම දුකයි. ඒත් කරන්න දෙයක් නැහැ. අවංක, වංක ව ලියු ළමයි හොයා ගන්න බැහැ.නේ. දැන් ඉතිං අවුරුදු 8 මේ වැඩේ උනා කියලා කියනවනේ. මේකත් දන්නේ නැහැ වගේ ඉන්නවා. අසාදාරන යි. මම අපේ පන්ති බාර ටීචර් ටත් කීවා. එයත් කීවේ දැන් ඉතිං කරන්න දෙයක් නැහැ. කියලා. මමත් දැන් මෙහෙම දෙයක් උනේ නැහැ කියලා හිතනවා. මේවා කරපු මිනිස්සුන්ට හොදක් වෙන්න එපා.
Bohoma sathutui ai chandenam dan na.panthiya 1gathalamayage manasika mattama godak Hodai.
Thank you obathumiyata
Thanks lamai gana hithala gath theeranayata
Hoda thiranayak❤
ඔබ තුමියට පින් සිද්ද වෙනවා
මගේ,,,අපේ රටේ අගමැති තුමියට අපි ගොඩාක් ආදරෙයි. ජනාධිපති තුමන් හා අනෙකුත් පක්ෂ සාමාජික සාමාජිකාවන් සමගින් රටට යහපත සැලසීමට ඔබතුමියට ශක්තිය ධෛර්යය ලැබේවා
පුළුවන් නම් ශිෂ්‍යත්වය නැති ම කරලා දාන්න පුළුවන් නම් ගොඩාක් හොදයි.
හරිම අපූරු විසදුමක් තමා ලැබුනෙ හොරට ලීව අයගෙ ප්‍රතිපල නිකුත් නොකර ඉන්න තියෙන්නෙ
අවංක ළමයින්ගේ මානසිකත්වය් ගැන හිතාගන්න මනෝවිද්‍යා සම්බන්ධ අය ඔතන හිටියේ නැද්ද
හරියට හරි අපෙ අදහසත් ඔිකතමයි
ප්‍රශ්නය ගැන විද්වත් මණ්ඩලයේ තීරණය හරියටම හරි. ප්‍රායෝගිකයි . විද්‍යාත්මකයි. මානව හිතවාදී යි .කමිටුව රැස්කර ඔවුන් ලවා ජනතාව දැනුවත් කරන්න.
😅 විභාගය නම් නැවත පවත්වන්න එපා
Me kohomath ammalage vibahage.daruvo paw
පේපර් එක ලැබුණු අයට තමයි මේ තීරණයට සතුටු වෙන්නෙ.
ඔව් හොරුන්ට ගොඩක් සතුටුයි
Godak thanks
A.thiranaya.godak.haoai❤
ප්‍රශ්න පත්තරේ කලින්ගත්ත අම්මලා තාමයි ව්බා ගය එපා කියන්නේ 😢😢😢
අනේ ඔබ සැමට ස්තුති
Godak pin Aya wibahagayak tibboth daruwa mansikawa watanawa,
Bohoma hoda thiranayak janadipathithumani .daruwanta lakunu mattamath sadaranayak karanna
පිටකළේ ප්‍රශ්න 3ක් නම් ඒ ප්‍රශ්න තුන ඉවත් කරන්න ළමයි දක්ෂ නම් අනිත් ඒවටත් හොදට ලියලා ඇතිනෙ බැරි ලමයි කොහොමටත් අනාගන්නවාමයි.
✨️💚✨️
ලමයන්ට ලොකු අසාධාරනයක් උනේ.අපි හිතුවෙ මේ ආණ්ඩුවෙන්වත් සාධාරණයක් වෙයි කියල
මෙම ව්බාගය නවත්වන්න
ළමයින්ට නැවත විභාගයක් එපා. ළමයි දැන් නිදහසේ ඉන්නවා.
ශිෂ්‍යත්ව නැවත තියන්න.
Oyama liyapiya
අපිට ආයෙත් විබහග ඒපා
අනේ ජනාධිපති තුමනි. අගමැති තුමිය නි ආයේ ශිෂ්‍යත්ව විභාගය ලියන්න තියන්න එපා. දරුවන් ට වැඩි ය දෙමාපියන්ට තමයි උවමනාවක් තිබුණේ. අපේ දරුවන් මානසික වැටෙයි. මේ ක කඩ ඉමක් විතරයි. වංචාව සිදුකර තිබේ නම් ඒවා විශ්වයෙන්. දඩුවම් දෙයි. අවංකවම ලකුණු 100 ක් ගත්තත් එයින් සෑහීමකට පත් වෙනවා. ❤❤❤❤😢😢😢
මේ ලකුණු ටික නිවැරදිව ලියපු ලමයින්ට ලැබෙන්නේ නෑ නේද
අපිට ලකුණු තමයි ඔනේ ආයි විභාගයට පෙනි ඉටින්න බැහැ ළමයින් පවු
මේවා ලොකු මිනිසුන්ගේ වැරදි අසරණ ළමයින් මේ නිසා දුක් විදින්න ඕනෑ නෑ ආයි විභාගය නැති එක ගොඩක් හොදයි🎉
විභාගය නැවත ඕනී නෑ,ඒ උනාට ආයේ රජයේ ඉන්න හොරුන්ට හොර වැඩ කරන්න අවස්ථාවක් දෙන්න එපා
Don't make a political game this is a good decision and please stop this exam all school buld all facilitiesDon't be a political game think about it
අනේ අායනමි විභහගේ එපා.😢ලළමයින්ගේ පැත්තෙන් හිතන්න.අායෙත් ලියුවත් ළමයිමනේ ලියන්න ඔිනි.😢😊
හොදයි හොදයි හොදයි හොදයි ❤❤❤❤❤❤❤
ඇත්ත මේ වගේ තීරණයක් ගන්න මෙ තරම් කල් ගියේ අසාධාරණය උනේ අපේ දරැවන්ට පේපරය පිට වෙලා ප්‍රශ්න තුනයි අරන් තියන්නෙ ඕවා හොදයි හරක්ට අහන්න.
මම ත් ඕකම තමා කල්පනා කලෙ මම හිතුවෙ අනිත් අය ට මෙක තෙරෙන්නැත්තෙ ඇයි කියලා . හරිම මොඩ කතාවක්නෙ
@@anushkadilrukshi9366බුරුවො තමයි .. තීරණය ගත්තේ ශිෂ්‍යත්වෙ නැති කරලා දාන්න 2025 සිට බොරුවට පේපර් කරා විතරයි සල්ලි වියදම් කරලා. අපි ගගට ඉනි කපමු
ඇත්තටම ඔයාලවගේ බුද්ධිමතුන් ඉද්දි හරිණි වගේ PHD විත්‍රක් තියෙන කෙනෙක්ට ඇමතිකම දුන්නෙ..
මේ ප්‍රශ්නයට 100 ට 100 සාධාරණ පිළිතුරක් නොමැත. නැවත විභාගය පැවැත් වීම හොදින් පළමු සැරේම මුහුණ දීපු බහුතරයක් දරුවන්ට(paper එක කලින් නොලැබුණු ) අසාධාරණයක් .නමුත් හැමෝටම සම ලකුණු දීමත් අසාධාරණයක් .මුලු ලකුණු 37 න් බලා එය 100 ට පරිවර්තනය කිරීම තරමක් හෝ සාධාරණ යැයි මට සිතේ.එවිට වැඩි ප්‍රමාණයක් හරි දරුවට එම ප්‍රශ්න 3 ට වැඩි ලකුණුත් අඩු ප්‍රමාණයක් හරි දරුවට අඩු ගණනකුත් සාපේක්ෂව ලැබේ...
කලින්. රජය. කලවරදට. දඩුවම් දෙන්නනම්. මාලිමාව. තමයි. තෝරගන්න. වෙන්නෙ.
Vintage apa
විබාගේ ආයේ එපා.කලාප ලකුනු සමග සසදා බල්න්න තියෙන්නේ මොකද ඒ මටමේ තමයි ලමයි ඉන්නේ ඕනීම නම් 10 අඩු වෙයි නැත්තම් 10 වැඩි වෙයිලොකු වෙනසක් වෙන්නේ නෑ
ළමයි නැවතත් පීඩාවට පත් කරන්න එපා.
ආපහු ecam එක thibboth දරුවො pau.අරන් තියන theinduwa හොඳයි .අගය karanawa..අගමැති thumiyata බොහෝම pin.
අසාධාරණයි...දක්ෂ ලමයින්ගෙ එ ගැටලු 3 හරි...මේ වගේ රටක් ඉන්න වුනානෙ දුකයි..පොඩි උන්ගෙ දේත් හොරකන මුන්ට සාප වේවා....කැකිල්ලේ නඩු තීන්දුව
Correct decision
Aadaraneeya demapiyani...mage daruwath exam 1 kala.apita oya kiyana prasna kisiwak labuneth na..mage daruwath daksha daruwek..mata eyage results eka kohoma unath mn ekata sathutuyi..methana une asadaranayak thamayi daksha daruwata.namuth meka daruwage ekama heenaya nowe.ekama wibagayath newi.enisa me theeranaya gana sathutu wenna daruwange manasikathwaya gena hithala..asadaranaya hamadama sidu una me loke hema thanama.wisheshayenma bauddha kiyana ape rate..ewata wisadum hoyamu namuth daruwanwa billata nodee..ape daruwange hith hadana eka ape wedak neda..b.s hamotama..
Ane hodai.ehema karapu eka
ගොඩක් .හොදයි..ලමයි ..බාගෙට..මරණ .විභාගය ඉවතට දමන.එක
මෙි තුනට අවංකව වෙලාව අරන් කරපු දරැවන්ට අනෙක් පුශ්නවලට වෙලා මදි වෙන්නවා කසිම සාදරනයක් නැ නැවත එක පත්තරයවත් තියන්න
ඔක්කොටම 100% දෙන්න .
එතකොට්ස් ඔය ප්‍රශ්න නෙවේනෙ ඒව දරුවට අමාරු උනොත් ඔයා හිතාවි විභාගෙ නැවත තිව්වෙ අපරාදෙ කියල.
මෙය සාදාරණ තීරණය ක් නොවෙ නැවත විභාගය පවත්වන්න දරුවන්ට මෙච්චර අමාරු ප්‍රශ්න දෙන්න එපා රටෙ අනාගත ය තමයි දරුවො දරුවන් සතුටෙන් තියන්න
හිතන්න A සහ B සහ C කියලා තුන් දෙනෙක් ළමයි ඉන්නවා ( අපි කඩයිම් ලකුණ 150ක් යයි උපකල්පනය කරමු )🤔. A දරුවාගේ ලකුණු 149.එයාගේ මෙම ප්‍රශ්න 3 නිවැරදියි එයාට අනික් ටිකක් වැරදීම මත තමයි 149 තියෙන්නේ (නැවත සමීක්ෂණයට යොමු කළහොත් ඔහුට 150ක් සමහර විට ලබාගත හැකි විය හැක )*🤔B දරුවාගේ මෙම ප්‍රශ්න තුනම වැරදියි යැයි සිතමු නමුත් ඔහුට මෙම ප්‍රශ්න 3 ලකුණු සහිතව 153ක් දැන් ඇත.නමුත් B ගේ ලකුණු වලට මෙම ප්‍රශ්න තුන වෙනුවෙන් ලකුණු 7.5 ක් හෙවත් ලකුණු අටක් ලෙස ලැබූන නිසා 153ක් වී ඇත.. නමුදු B ගේත් ඒම ප්‍රශ්න තුනම නිවැරදි වුවනම් ඒ වෙනුවට වෙනත් ප්‍රශ්න තුනක් වැරැදීමෙන් ඔහුට ලැබුනුයේ ලකුණු 145කි නමුත් දැන් ඔහුට 153ක් ඇත.* 🤔 C දරුවා මෙම ප්‍රශ්න රහිතවම 151 ලබා ඇත..(325000ක් පමණ ළමයි ලියන මේ විභාගයෙන් PASS කරන්නේ 25000ක් පමණයි )මෙම තත්වය මත නොමිලේ ලකුණු ලැබීම නිසා145 මට්ටමේ දරුවන් ලකුණු වැඩි වීම මත 153 මට්ටම පසු කිරීම හේතුවෙන් සහ නිවැරදි ලෙසම 153 ට වඩා වැඩියෙන් ගැනීම මත 153ට වඩා වැඩියෙන් 25000ට වැඩි පිරිසක් PASS වී තිබුනොත් කඩයිම් ලකුණ 153 වනවා නේද.. එවිට අර 149 ලබාගත් A සහ 150 ලබාගත් C යන දෙදෙනාම විභාගය අසමත් වන අතර ප්‍රශ්න 3 නම වැරදි වුවත් එකතු වූ ලකුණු 8 ද සමග 153ක් (145 සිටි ) ලබාගත් B දරුවා නිවැරදි ලෙස්ම 149 ලබා ගත් A සහ C පසුකර විබාගය සමත් වී හොද පාසලක් සහ ශිෂ්‍යධාර ලබා ගනීවි.. අර A සහ C යන B ට වඩා දක්ෂ දරුවන් ගෙදර ඉදිවී..මෙහිදී C දරුවා සදහා පුර්ණ අසාදාරනයක් වෙයි A දරුවා සදහා අර්ධ අසාදාරනයක් වෙයි B සදහා පුර්ණ වාසියක් සිදු වෙයි.දරුවන් තිදෙනා අතරින් දරුවන් දෙදෙනෙක්ම B ට වඩා දක්ෂයන් වන නමුත් ඔවුන් පරාජිතයන් වන අතර තිදෙනාගෙන් දෙදෙනෙක්ට වන ඒ අසාධාරණයට දෙන විසදුම කුමක්ද? එයද මේ සදහා රජය ලබාදුන් සාධාරණම විසදුම..හිතන්න හැමෝම සාදාරනද එවිට මේ විසදුම..
Shitshtwaya EPA EPA epaa
පලාත් සභාවෙ අද්‍යාපන එකෙන් කර peper වල ලකුණු එයාලා ලග තියෙනවා. එවායෙ average වත් සලකන්න
ඕක ජනාධිපතිතුමාට කරන්න තිබුනෙ ලක්ෂ තුනකට වැඩි අම්මලගෙන් පාසල් මට්ටමෙන් ලිඛිතව විමසීමක් කරල තීරණයකට එන්න
ඒ ප්‍රශ්න තුනට ම අවංකව ම පිළිතුරු ලියපු අයට මොකද කරන්නේ ? ඒ දරුවන් පව්නේද?
❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏
10 age Daruvanta. Me vibagaya Epa... Manasika vadayak.
Mee tiirane.godak hodai.lakunu denawane ape daruwantA apahu liyanna tharam ape daruwanta haiyak na
ජීවිත නැති කරගෙන මේ රජය එනකන් උදව්කලේ, දැන්නම් ටිකක් කලකිරුණා, දෙපාරක් හිතන්න ඕනෑ
කලාප හා පලාත් වලින් පවත්වන ලද peper ලබාගන්න ලද ලකුණු හා සන්සන්දනය කර පොඩි හො සාදාරනයක් කරන්න සමහර අය කියන විදියට දෙවන peper එකත් ඇවිත් වගෙ
අන්න ඒකනම් සාධාරණයි .
විභාගයක්ම ඉල්ලනවා නම් චන්දයෙන් පසුව තියන්න.නැත්නම් මේ අය නලවන්න අමාරුයි වගේ.
මෙදා පාරත් අපි රැවටුනා ද අපෙ ළමයින්ට සාදරනයක් ඉටුකරන ලෙස ඉල්ලා සිටිනවා
ඔක්කොම එකයි කවුරු ආවත් හොරුන්ගේ පැත්තට තමයි සාධාරණය ඉටු කරන්නේ. අනිත් දේවල් ගැනත් ලොකු විශ්වාසයk තියන්න බෑ. මෙච්චර ප්‍රශ්න පිට වෙලා කියලා පෙනි පෙනීම ප්‍රශ්න 3k ගැන කියනවා. මුන් ඔක්කොම යාළුවෝ කියලා තමයි කියන්න තියෙන්නේ 😢
කියන එකාගෙ 3 වෙන්න ඇති පර බල්ලො
හොරු ඊළඟ වසර ටත් පන්ති පටන් අරන් ඇයි මේ ගැන තීරණ නොගන්නේ පව් අපේ මුකුත් නොදන්නා දරුවන් දෙවන පත්‍රය ගැන කිසිම අදහසක් නෑ
හොරුන්ට ගිය් රටක් ඔය මිනිස්සු න්ට හොදක් සිද්ද වෙන්නේ නෑ අපි හිටියේ නව ජනාධිපති අපේ ලමයි ගැන හිතයි කියලා ඒත් නෑ ප්‍රශ්න 3ක් පිටකරල නිකන් හිටියේ නෑ ...ඉහල බලදාරිනි ඔයලාට අපේ දරුවන් ගෙ දුක තේරුම් ගන්න බෑ ....ඔය ප්‍රශ්න 3මහන්සියෙන් හදපු ලමයින්ට කෝ සාදාරන ය .එතකොට ඒ ලමයි ගැන හිතුවද නෑ ...රටේ හොරුන්ට අපු ගමන් තැනක් දුන්න ...බොහොම හොදයි . අඩුම තිබුනා එක පත්‍රය හරි ලියවන්න රජයට සල්ලි නැත්නම් අපි අපෙ ලමයින්ට සල්ලි දෙනවා දෙමාපියන් විදිහට .ඒත් මේ රජය ජනතාවට සවන් දුන්නේ නෑ ඔයලා මානසික පීඩනය ක් ගැන කියනවාඅ නේ ඔය කෙහෙම්මල් විබාගය රටෙන් අයින් කරන්න එතකොට හරි අඇත්ත ටම කනගාටුදායි
👍👍👍👍👍
Meka harima asadaranai.aya nam api
Godak esthuthi nawa rajayata.
ගොඩක් ස්තූතියි නව රජයටත්, අග්‍රාමාත්‍ය තුමියටත් දරුවන්ගේ මානසික මට්ටම සලකා බලා ගත්ත හොදම තීරනයට🙏🙏❤️
මගුලක්
@@DanushaKodikaraඉතාවටිනාම බුද්ධිමත්ම විසඳුම නේද....මින් එහා විසඳුමක් කාටවත් ඉදිරිපත් ඉදිරිපත් කරන්න බැහැ නේද..බලන්න හරිනි සහෝදරියගෙ උගත් හා බුද්ධියේ උසස මට්ටම නේද....
Paper eka labunu ayagen huwak oniiii
හොරු රකින බයිලා
කොහෙද හොද දැනුමෙන් ලියපු ලමයින්ට අසාධාරණයි@@DanushaKodikara
අගමැතිතුමියනි ඔබගේ තීරණය බුද්ධිමත් මින් පසු ඔය තක්කඩි එලවා දමාමුලුමහත් රටේ දරු සම්පත වෙනුවෙන් සාධාරණ තීරණ ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා තුණුරැවනේ රැක වරණය ලැබේවා අපේ රටට දළදා හිමි සරණයි
🎉
පීඩාකාරී ශිෂ්‍යත්ව විභාගය පිළිබඳව දැඩි අවධානයක් යොමු කරමු. දරුවන් ගුරුවරුන් දෙමාපියන් පීඩාවෙන් මුදවමු
හරිම සතුටුයි ❤
ආයිත් නැවත විබාගය ලියන්න මානසිකත්වයක් ළමයින්ට දැන් නෑ.ළමයි දැන් නිදහසේ ඉන්නවා.
ස්තුතියි බුදු සරණයි
අැත්තටම හොදයි. චූටි දරැවො අායෙමක් පීඩනයට ලක් කරන්න නැති එකට. එ්ත් ජනපතිතුමනි ඔය වැඩේ කරපු අමන බලු රැලට දඩුවම් ලබා දෙනතුරැ අපි බලාගෙන ඉන්නවා. චූටි හිත්වල මහන්සිය බලාපොරොත්තු විනාශ කරල දැම්මට. ඔිකුන්ගෙ දරැවන්ටත් එක්ක සාප වෙනින ඔින. සාප වේවා බලු රැළට .
This is the BEST decision. 🎉🎉🎉
කලින් ආන්ඩුවේ උන් වැරැද්ද කලේ.උන්ට විරැද්ධව පෙළපාලි ගියත් නෑ.දැන් තමයි රුදාව 😂😂😂
Thank you thank you👍
ඉතා හොඳ තීරණයක් 👍👍
දරුවන්ගේ මනස සන්සුන් කරන්න මරු මරු මරු මරු❤❤❤❤❤❤❤❤
ඒක හොද තීරණයක්. ළමයි පිඩාවට පත් නොකර
Hariyatama prashna 3k pitaune kohomada?class group ekata demme prashna tikai.result awama daruwange masila pidanaya dan hodaweida?
ඇත්තටම මෙම විසඳුම හොඳයි ලකුණු අඩු දරැවන්ටත් සාධාරනයක්
අපේ ලමයි ට එයලගේ දක්ස තාවෙන් ලියපු නිසා ලබෙන ලකුණු ගන මට සතුටුයි විබාගය නැවත එපා. ඒක ලොකු පීඩාවක්
Apatath egaththa lakunu athi aye wibaga epa.
ඒක ඇත්ත
පහේ පංතියේ ළමයින් ගෙන් පාසැල් වල දි රහස් චන්දයක් පවත්වා එය රටම දැනුවත් කරන්න
Sahathika aththa
👍👍👍👍👍👍
විභාගය නැවත පවත්වා දරැවන් මාණයික පිඩනයට පත් නොකර තිරණයක් ගන්න.
නැවත අපිට විභාගය ඵපා ඉල්ලන දෙමාපියන්ට ලියන්න 😡😡😡😡😡😡😡😡😡😡😡
ඒක ඇත්ත මමත් කැමති නෑ ආපහු මගෙ පුතාට කියලා ලියවන්න
දෙමාපියන් ඉසුරු පාය ඉදිරිපිට උඩ පනිනවා.කෑකෝ ගහනවා.රනිල් ගේ කාලයේ වගේ රටේ ජනතාවමේ වගේ කලබල විය යුතු ද?මේ ගැටළුව මේ රජය තුල සිදු කල වරදක් නොවේ.ගැටළුවට දරුවන් වෙනුවෙන් සාධාරන විසඳුමක් ලබා දී ඇත.උද්ඝෝසන පිටුපස බළල් අතක් තියෙනවාද කියා සොයා බලන්න.
දන්නවාද ඔබගේත් අපේත් නොදන්න කිරි දරුවන් විදපු දුක 2.3.4.5පන්තිවලදි හරියට නින්දක් නැ කැමක් නැ හරක් වගේ කමන්ටි කරන්න එපා තෝත් හොරේක් වේන්න අැති
ව්භාහගය ලමයින්ට එපා ලමයි මනසිකව විදවනවා
ළමයිට නැවත විභාගය තියන එක පිඩාවක් ඒත් හරි ඒත් මෙවනි දේ නැවත නොකරන්න වග බලාගත යුතුයි මොකටද හොරාට විභාග ලියන්නේ බුදිධිමත් දරුවන්න්ට ආසාදාරනයක් වෙනවා ඒත් මේ අහිංසක දරුවෝ ලකුනු දෙනකම් බලන් ඉන්නේ පව්
ඇත්තටම ඔබතුමා/තුමිය නිවැරදියි.දරුවා දක්ෂයි නං ඔහුට තනියම විභාගය ලියන්න අවස්ථාව සලසා දිය යුතුයි. ඒ වගේම ගුරුවරු අදක්ෂ නිසා තමයි මේ විදිහට ප්‍රශ්න පත්‍රය විකුණමින් ඒ වගේම බෙදාහරිමින් තමන්ගේ ක්ලාස් වලට ළමයි ගෙන්වා ගැනීමට පටු අදහසින් මේ වැනි දේවල්කරන්නේ.
අනේ මොන විමර්ශනද අපිට එපාවෙලා මේක ලමයින්ව මඩවනවා ආය විබහගනම් එපා ඔය තියන විදිහට ලකුනු දෙන්න ඔය ප්‍රස්න 3 අයින්කරලා අනික් ඒවගෙන් ලකුනු හදලා හරි කමක් නෑ
මෙම තීරණය මගින් පිට වුනු ප්‍රශ්න 3 ගැන විභාගයට පෙර දැනුවත්ව නොසිටි ඒවා අවංකව තම දැනුමෙන් නිවැරදිව කල සියලුම දරුවන් වංචනිකයන් බවට පත් කර ඇත. ඒ ඔවුන්ට මින් කිසිදු අමතර ලකුණක් නොලැබීමත් ඒම ප්‍රශ්න වැරදුන දරුවන්ට අමතර ලකුණු හිමි වීමත් නිසාය. එනම් ඵම ප්‍රශ්න වැරදුන දරුවන්ට පමණක් ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර ලැබී නැති බව විද්වත් කමිටුව අදහස් කර ඇති බව නොවේද?
ඇත්තටම ගොඩක් වටිනවා මේ ප්‍රශ්නය සාධාරණව විසඳුමක් දුන් එක
පේපර් එක ලැබුනු අයට සාදාරණ විසදුමක්😂😂
ලමයි විවේකයක් බලා ගෙන හිටියා.ලමයි කැමති නෑ නැවත ලියන්න.
මගෙ ලමයා ලිව්වෙ එයාගෙ මහන්සියෙන් හා පාසලේ ගුරුතුමියගෙ කැපවීමෙන් අසාදාරන විදිහට ලියපු අයට
ඒවගෙ නරක ප්‍රතිපල ලැබෙයි
අය තියන ඒක තෙරැමක් නෑ අය තවත් ලමයි මඩවන්න එපා 😊
Thank you
Thanks
රජයක් අහිංසක පුංචි දරුවන්ගේ ළමා මනස ගැන හිතනවනම් දිගින් දිගට ම මෙය හඳන මහාචාර්යවරු හදන සමහර ප්‍රශ්න ගුරුවරයෙකුටවත් විසඳගන්න කාලය ගතවන අමාරු ප්‍රශ්න දාන්නේ අැයි මෙය කාගේ දක්ෂතාවය ද පෙන්නන්න හදන්නේ අහිංසක දරුවන්ගේ බලා පොරොත්තු විනාශ කර දැමු පාපතර මිනිසුන්ට නිසි දඩුවම් ලබා දිය යුතුයි මහන්සි වී වැඩ කළ දරුවන්ට හරිම අසාධාරණයක් වුණේ අනේ අපේ රටටේ මොනම දෙයක් ගැනවත් විශ්වාසයක් තියන්න අමාරුයි.පව් අපේ දරුවෝ
මම හිතන විදියට විභාගය නැවත පැවැත්විම සුදුසු නැ .. අවුරුදු 10 පොඩි ලමයි අපහසු තත්ත්වය ට පත් කරන්න හොද නැ . මම හිතන්නෙ එ පුස්න 3 peper එකෙන් අයින් කරන්න . 200 වෙනුවට 190 දෙන්න . පාස් ලමයි 140 බලනවා නම් 130 බලන්න ... මගෙ තිරනය .
පිට වුනා නම් පිටවෙන්න අැත්තේ තිරනාත්මක ප්‍රශ්න ටිකනේ එවා අයින් කරාම හරිද එවා නිසියාකාරව හදපු ලමයි එතකොට ගොන්නුද මොඩ මිනිස් සු
Online වලින් ළමයින්ට උගන්වන්න අමාරුයි.අන්තිමට ළමයින්ගේ
දැනුම අඩු නිසා ප්‍රශ්න පත්‍ර හොරකම් කරල දෙනවා ප්‍රාථමික පන්ති online කරන්න ඕන.
හොරු රකිනවද ඔය අද උද්ඝෝෂණ කරන්නෙ හොරුනෙ
පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සිදුවූ සිදුවීම් මාලාව පිළිබඳව
2024 වර්ෂයේ දී ද පෙර පරිදිම ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුවද අප සියල්ලම දන්නා පරිදි ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්තරය ශිෂ්‍යත්ව විභාගයට පෙර පිටවී ඇත.
එලෙස පිට වූ පසු බහුතරයක්ගේ මතය වූයේ විභාගය නැවත පවත්වාවිද නැතහොත් එම ප්‍රශ්නය ඉවත් කරාවිද නැතහොත් එම ප්‍රශ්න උදෙසා ළමයින්ට ලකුණු ලබා දේවිද යන්නයි

එම අවස්ථාවේදී සමහර දෙමව්පියන් එම ප්‍රශ්නවලට ලකුණු ලබා දෙන ලෙස ඉල්ලා සිටි අතර සමහර දෙමව්පියන් විභාගය නැවත පවත්වන ලෙස ඉල්ලා සිටිබව අපි දැක්කෙමු.
තවත් සමහරුන් කිසිවක් නොකියා බලා සිටියේය
පසුව මෙම මෙය සඳහා යුක්තිය විමසා විභා කොමසාරි ශිල්පරයාගෙන් විමසූ කල්හි ඔහු විභාගය පිළිබඳ නිශ්චිත දෙයක් අපට පැවසුවේ නැත ඔහු මතයන් කිහිපයක සිටි බව අපිට තේරුනෙමු
පසුව අද දින ප්‍රවෘත්ති විකාශයෙන් පසුව විද්වත් කමිටුව විසින් විභාගය නැවත පැවැත්වීම නවත්වූ අතර විභාගය එම ප්‍රශ්න සඳහා ලකුණු ලබාදීමට තීරණය කළ බව දැනුමේ තිබුණි
සමහරුන් මේ සාධාරණයි යැයි කියයි නමුත් අපගේ ප්‍රශ්නය වන්නේ ඉතාම සාධාරණවත් ලෙස විභාගය ලියා එම ඉතා අපහසුප ප්‍රශ්න පත්‍රයක් වූ එයට කාලය ගත කරමින් එම අනිත් ළමයින්ට ගියා යැයි පැවසෙන්නාවූ ප්‍රශ්නද තම මහන්සියෙන් සිදුකර ඒවාට නිවැරදි පිළිතුරු ලබාගත්ත දරු වන්ට එය සාධාරණීකරණය කිරීම කොතරම් දුරට සාර්ථක ද යන්නයි
එවිට එම දරුවන් එම ප්‍රශ්න සඳහා යෙදවූ කාලය අපතේ යෑමක් සිදුවන්නේ නැද්ද ඔවුන්ට වෙනත් ප්‍රශ්න වැරදුනේ නම්, එම ප්‍රශ්න සඳහා ඔවුන්ට එම කාලය යොමු කිරීමට හැකියාවක් තිබුණා නේද එම අවස්ථාවේදී ඒවා ළමුන්ට සිදුවන්නේ අසාධාරණයක් නොවේද?
ඒ වගේම ප්‍රවෘත්තිවල පවසන ආකාරයට එම අමතර ලකුණ සියල්ලන්ටම ලැබෙනවාද එවිට විභාග ප්‍රශ්න පත්තරේ මුළු ලකුණ ලකුණු දෙසියට වඩා වැඩි වෙනවාද යන ප්‍රශ්නයක් දෙමාපියන් වන අපට ඇත.
තවද මේ ආකාර ලකුණු දීම තුළින් දක්ෂ ළමයා අනිත් ළමයින්ගෙන් කැපී පෙනෙන්නා වූ වෙනසක් පෙන්වීම වෙනුවට ඔවුන්ට වඩා මැදිහත් ලකුණකට යෑම මෙහිදී සිදුවන්නේ නැද්ද?
පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ලිවීමේ ප්‍රධාන අරුමක් ලෙස ළමයින් දකින්නේ තමා සිටින පාසලට වඩා හොඳින් අධ්‍යාපනය ලැබිය හැකි ඒ වගේම පහසුකම් තිබෙන්නා වූ හොඳ නමක් තියෙන්නා වූ පාසලකට යෑමයි
එම නිසා මා පෙර කියූ පරිදි තමා මහන්සියෙන් උපයා ගත් ලකුණ අන් අය සමඟ සංසන්දනය කිරීමට යාමේදී මෙම ප්‍රශ්නය ඇතිවන්නේ නැද්ද තමන් ලබාගත් ලකුණුමද මේ තියෙන්නේ නැත්නම් අනිත් අය ලබාගත් ලකුණත් මං ලබාගත් ලකුණට වඩා අඩුද
තම මහන්සියෙන් තමාගේ කුඩා කාලයේ සිට තමාගේ හීන කරා යෑම සඳහා ක්‍රියාකර ළමයින්ට සිදුවන්නේ අසාධාරණයක් නොවේද?
මෙවැනි ගැටලුකාරී අවස්ථාවකදී විද්වත් මණ්ඩලයක් විසින් ලබාදුන් නියෝගය පරිදි විභාගය නැවත ලිවීමකින් තොරව එම ප්‍රශ්න සඳහා ලකුණු ලබාදීම තුළින් සිදු වන්නේ කුමක්ද?
මාහට ඇති ප්‍රශ්නය නම් එම විද්වත් මණ්ඩලයට එම සාධාරණීකරණය කිරීමට පෙර විභාගය සාධාරණ ලියූ ළමයින්ට තමන්ගේ ලකුණ සාපේක්ෂව අඩුවීම කියන දෙය හේතුවෙන් ඔවුන්ගේ හීනවලට යෑමට නොහැකි වීම නිසා ඇතිවෙන්නා වූ ආතතිය සියල්ලන්ටම විභාගය නැවත ලිවීම තුළින් ඇතිවෙන්නා වූ ආතතියත් සමඟ සංසන්දනය කිරීම කරනේ කෙලෙසද බවයි.
අපි හැමෝම දන්නා පරිදි පහ වසර සිසුන් යනු ඉතාම කුඩා දරුවන් වන බව ඇත්ත නමුත් ඔවුන්ගේ හීනවලට තියෙන්නා වූ වටිනාකමට ඔබලා දෙන්නාවූ සාධාරණය නිවැරදිද
එම නිසා අසාධාරණයක් කරමින් විභාගය ප්‍රශ්න පත්තරය පිටකර පසුත් මෙලෙස තවදුරටත් ළමයින්ට අසාධාරණයක් සිදුවීම තුළින් එම ළමයින්ගේ හීන වියැකී යාමට ඉඩ නොදී ඒ සඳහා සාධාරණ විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි
හොරු සමග හෙලුවෙන්. මුන් හොරු අල්ලයිද? ලැජ්ජයි බහුතරය . 2024.11 ??????
මගේ දරුවත් මෙම ප්‍රශ්න 3 ටම පිළිතුරු. ලියලා ගොඩක් අමාරුවෙන් එතකොට අසාධාරණයක් වෙනවනෙ .
Thats why i ask that. mine also.
ශිෂ්‍යත්ව විභාගය නැවත තියන්නැති උනාට නමක් නැහැ අහිංසක පොඩි ළමයිගෙ ජිවිතයත් එක්ක සෙල්ලි කරන හොරු සෙරම සෙවිය අත්හිටුවා දඩුවමි දෙන්න ඕන . ඔය පොඩි ළමයි ටිකත් කවදා හරි හොරුන් වෙනවනෙ දෙමව්පියන් ගෙ හෘද සාක්ෂිය දන්නවා ළමයිට හමිබුනෙ හොර ලකුණු කියලා.පෙපර් එක ලීක් උන් ප්‍රදෙශ වල වැඩි ලකුණු තියෙයි . ඒත් ලංකාවම දන්නවා හොර ලකුණු කියලා හොරුන් ට දඩුවම් ලබා දෙන්න
මගේ දරුවාගේත් මේ ප්‍රශ්න 3 ම හරි. හරිම දුකයි. ඒත් කරන්න දෙයක් නැහැ. අවංක, වංක ව ලියු ළමයි හොයා ගන්න බැහැ.නේ. දැන් ඉතිං අවුරුදු 8 මේ වැඩේ උනා කියලා කියනවනේ. මේකත් දන්නේ නැහැ වගේ ඉන්නවා. අසාදාරන යි. මම අපේ පන්ති බාර ටීචර් ටත් කීවා. එයත් කීවේ දැන් ඉතිං කරන්න දෙයක් නැහැ. කියලා. මමත් දැන් මෙහෙම දෙයක් උනේ නැහැ කියලා හිතනවා. මේවා කරපු මිනිස්සුන්ට හොදක් වෙන්න එපා.
Bohoma sathutui ai chandenam dan na.panthiya 1gathalamayage manasika mattama godak Hodai.
Thank you obathumiyata
Thanks lamai gana hithala gath theeranayata
Hoda thiranayak❤
ඔබ තුමියට පින් සිද්ද වෙනවා
මගේ,,,අපේ රටේ අගමැති තුමියට අපි ගොඩාක් ආදරෙයි. ජනාධිපති තුමන් හා අනෙකුත් පක්ෂ සාමාජික සාමාජිකාවන් සමගින් රටට යහපත සැලසීමට ඔබතුමියට ශක්තිය ධෛර්යය ලැබේවා
පුළුවන් නම් ශිෂ්‍යත්වය නැති ම කරලා දාන්න පුළුවන් නම් ගොඩාක් හොදයි.
හරිම අපූරු විසදුමක් තමා ලැබුනෙ හොරට ලීව අයගෙ ප්‍රතිපල නිකුත් නොකර ඉන්න තියෙන්නෙ
අවංක ළමයින්ගේ මානසිකත්වය් ගැන හිතාගන්න මනෝවිද්‍යා සම්බන්ධ අය ඔතන හිටියේ නැද්ද
හරියට හරි අපෙ අදහසත් ඔිකතමයි
ප්‍රශ්නය ගැන විද්වත් මණ්ඩලයේ තීරණය හරියටම හරි. ප්‍රායෝගිකයි . විද්‍යාත්මකයි. මානව හිතවාදී යි .කමිටුව රැස්කර ඔවුන් ලවා ජනතාව දැනුවත් කරන්න.
😅 විභාගය නම් නැවත පවත්වන්න එපා
Me kohomath ammalage vibahage.daruvo paw
පේපර් එක ලැබුණු අයට තමයි මේ තීරණයට සතුටු වෙන්නෙ.
ඔව් හොරුන්ට ගොඩක් සතුටුයි
Godak thanks
A.thiranaya.godak.haoai❤
ප්‍රශ්න පත්තරේ කලින්ගත්ත අම්මලා තාමයි ව්බා ගය එපා කියන්නේ 😢😢😢
අනේ ඔබ සැමට ස්තුති
Godak pin Aya wibahagayak tibboth daruwa mansikawa watanawa,
Bohoma hoda thiranayak janadipathithumani .daruwanta lakunu mattamath sadaranayak karanna
පිටකළේ ප්‍රශ්න 3ක් නම් ඒ ප්‍රශ්න තුන ඉවත් කරන්න ළමයි දක්ෂ නම් අනිත් ඒවටත් හොදට ලියලා ඇතිනෙ බැරි ලමයි කොහොමටත් අනාගන්නවාමයි.
✨️💚✨️
ලමයන්ට ලොකු අසාධාරනයක් උනේ.
අපි හිතුවෙ මේ ආණ්ඩුවෙන්වත් සාධාරණයක් වෙයි කියල
මෙම ව්බාගය නවත්වන්න
ළමයින්ට නැවත විභාගයක් එපා. ළමයි දැන් නිදහසේ ඉන්නවා.
ශිෂ්‍යත්ව නැවත තියන්න.
Oyama liyapiya
අපිට ආයෙත් විබහග ඒපා
අනේ ජනාධිපති තුමනි. අගමැති තුමිය නි ආයේ ශිෂ්‍යත්ව විභාගය ලියන්න තියන්න එපා. දරුවන් ට වැඩි ය දෙමාපියන්ට තමයි උවමනාවක් තිබුණේ. අපේ දරුවන් මානසික වැටෙයි. මේ ක කඩ ඉමක් විතරයි. වංචාව සිදුකර තිබේ නම් ඒවා විශ්වයෙන්. දඩුවම් දෙයි. අවංකවම ලකුණු 100 ක් ගත්තත් එයින් සෑහීමකට පත් වෙනවා. ❤❤❤❤😢😢😢
මේ ලකුණු ටික නිවැරදිව ලියපු ලමයින්ට ලැබෙන්නේ නෑ නේද
අපිට ලකුණු තමයි ඔනේ ආයි විභාගයට පෙනි ඉටින්න බැහැ ළමයින් පවු
මේවා ලොකු මිනිසුන්ගේ වැරදි අසරණ ළමයින් මේ නිසා දුක් විදින්න ඕනෑ නෑ ආයි විභාගය නැති එක ගොඩක් හොදයි🎉
විභාගය නැවත ඕනී නෑ,ඒ උනාට ආයේ රජයේ ඉන්න හොරුන්ට හොර වැඩ කරන්න අවස්ථාවක් දෙන්න එපා
Don't make a political game this is a good decision and please stop this exam all school buld all facilities
Don't be a political game think about it
අනේ අායනමි විභහගේ එපා.😢ලළමයින්ගේ පැත්තෙන් හිතන්න.අායෙත් ලියුවත් ළමයිමනේ ලියන්න ඔිනි.😢😊
හොදයි හොදයි හොදයි හොදයි ❤❤❤❤❤❤❤
ඇත්ත මේ වගේ තීරණයක් ගන්න මෙ තරම් කල් ගියේ අසාධාරණය උනේ අපේ දරැවන්ට පේපරය පිට වෙලා ප්‍රශ්න තුනයි අරන් තියන්නෙ ඕවා හොදයි හරක්ට අහන්න.
මම ත් ඕකම තමා කල්පනා කලෙ මම හිතුවෙ අනිත් අය ට මෙක තෙරෙන්නැත්තෙ ඇයි කියලා . හරිම මොඩ කතාවක්නෙ
@@anushkadilrukshi9366බුරුවො තමයි .. තීරණය ගත්තේ ශිෂ්‍යත්වෙ නැති කරලා දාන්න 2025 සිට බොරුවට පේපර් කරා විතරයි සල්ලි වියදම් කරලා. අපි ගගට ඉනි කපමු
ඇත්තටම ඔයාලවගේ බුද්ධිමතුන් ඉද්දි හරිණි වගේ PHD විත්‍රක් තියෙන කෙනෙක්ට ඇමතිකම දුන්නෙ..
මේ ප්‍රශ්නයට 100 ට 100 සාධාරණ පිළිතුරක් නොමැත. නැවත විභාගය පැවැත් වීම හොදින් පළමු සැරේම මුහුණ දීපු බහුතරයක් දරුවන්ට(paper එක කලින් නොලැබුණු ) අසාධාරණයක් .නමුත් හැමෝටම සම ලකුණු දීමත් අසාධාරණයක් .මුලු ලකුණු 37 න් බලා එය 100 ට පරිවර්තනය කිරීම තරමක් හෝ සාධාරණ යැයි මට සිතේ.එවිට වැඩි ප්‍රමාණයක් හරි දරුවට එම ප්‍රශ්න 3 ට වැඩි ලකුණුත් අඩු ප්‍රමාණයක් හරි දරුවට අඩු ගණනකුත් සාපේක්ෂව ලැබේ...
කලින්. රජය. කලවරදට. දඩුවම් දෙන්නනම්. මාලිමාව. තමයි. තෝරගන්න. වෙන්නෙ.
Vintage apa
විබාගේ ආයේ එපා.කලාප ලකුනු සමග සසදා බල්න්න තියෙන්නේ මොකද ඒ මටමේ තමයි ලමයි ඉන්නේ ඕනීම නම් 10 අඩු වෙයි නැත්තම් 10 වැඩි වෙයිලොකු වෙනසක් වෙන්නේ නෑ
ළමයි නැවතත් පීඩාවට පත් කරන්න එපා.
ආපහු ecam එක thibboth දරුවො pau.අරන් තියන theinduwa හොඳයි .අගය karanawa..අගමැති thumiyata බොහෝම pin.
අසාධාරණයි...දක්ෂ ලමයින්ගෙ එ ගැටලු 3 හරි...මේ වගේ රටක් ඉන්න වුනානෙ දුකයි..පොඩි උන්ගෙ දේත් හොරකන මුන්ට සාප වේවා....කැකිල්ලේ නඩු තීන්දුව
Correct decision
Aadaraneeya demapiyani...mage daruwath exam 1 kala.apita oya kiyana prasna kisiwak labuneth na..mage daruwath daksha daruwek..mata eyage results eka kohoma unath mn ekata sathutuyi..methana une asadaranayak thamayi daksha daruwata.namuth meka daruwage ekama heenaya nowe.ekama wibagayath newi.enisa me theeranaya gana sathutu wenna daruwange manasikathwaya gena hithala..asadaranaya hamadama sidu una me loke hema thanama.wisheshayenma bauddha kiyana ape rate..ewata wisadum hoyamu namuth daruwanwa billata nodee..ape daruwange hith hadana eka ape wedak neda..b.s hamotama..
Ane hodai.ehema karapu eka
ගොඩක් .හොදයි..ලමයි ..බාගෙට..මරණ .විභාගය ඉවතට දමන.එක
මෙි තුනට අවංකව වෙලාව අරන් කරපු දරැවන්ට අනෙක් පුශ්නවලට වෙලා මදි වෙන්නවා කසිම සාදරනයක් නැ නැවත එක පත්තරයවත් තියන්න
ඔක්කොටම 100% දෙන්න .
එතකොට්ස් ඔය ප්‍රශ්න නෙවේනෙ ඒව දරුවට අමාරු උනොත් ඔයා හිතාවි විභාගෙ නැවත තිව්වෙ අපරාදෙ කියල.
මෙය සාදාරණ තීරණය ක් නොවෙ නැවත විභාගය පවත්වන්න දරුවන්ට මෙච්චර අමාරු ප්‍රශ්න දෙන්න එපා රටෙ අනාගත ය තමයි දරුවො දරුවන් සතුටෙන් තියන්න
හිතන්න A සහ B සහ C කියලා තුන් දෙනෙක් ළමයි ඉන්නවා ( අපි කඩයිම් ලකුණ 150ක් යයි උපකල්පනය කරමු )
🤔. A දරුවාගේ ලකුණු 149.එයාගේ මෙම ප්‍රශ්න 3 නිවැරදියි එයාට අනික් ටිකක් වැරදීම මත තමයි 149 තියෙන්නේ (නැවත සමීක්ෂණයට යොමු කළහොත් ඔහුට 150ක් සමහර විට ලබාගත හැකි විය හැක )
*🤔B දරුවාගේ මෙම ප්‍රශ්න තුනම වැරදියි යැයි සිතමු නමුත් ඔහුට මෙම ප්‍රශ්න 3 ලකුණු සහිතව 153ක් දැන් ඇත.නමුත් B ගේ ලකුණු වලට මෙම ප්‍රශ්න තුන වෙනුවෙන් ලකුණු 7.5 ක් හෙවත් ලකුණු අටක් ලෙස ලැබූන නිසා 153ක් වී ඇත.. නමුදු B ගේත් ඒම ප්‍රශ්න තුනම නිවැරදි වුවනම් ඒ වෙනුවට වෙනත් ප්‍රශ්න තුනක් වැරැදීමෙන් ඔහුට ලැබුනුයේ ලකුණු 145කි නමුත් දැන් ඔහුට 153ක් ඇත.
* 🤔 C දරුවා මෙම ප්‍රශ්න රහිතවම 151 ලබා ඇත..
(325000ක් පමණ ළමයි ලියන මේ විභාගයෙන් PASS කරන්නේ 25000ක් පමණයි )
මෙම තත්වය මත නොමිලේ ලකුණු ලැබීම නිසා145 මට්ටමේ දරුවන් ලකුණු වැඩි වීම මත 153 මට්ටම පසු කිරීම හේතුවෙන් සහ නිවැරදි ලෙසම 153 ට වඩා වැඩියෙන් ගැනීම මත 153ට වඩා වැඩියෙන් 25000ට වැඩි පිරිසක් PASS වී තිබුනොත් කඩයිම් ලකුණ 153 වනවා නේද.. එවිට අර 149 ලබාගත් A සහ 150 ලබාගත් C යන දෙදෙනාම විභාගය අසමත් වන අතර ප්‍රශ්න 3 නම වැරදි වුවත් එකතු වූ ලකුණු 8 ද සමග 153ක් (145 සිටි ) ලබාගත් B දරුවා නිවැරදි ලෙස්ම 149 ලබා ගත් A සහ C පසුකර විබාගය සමත් වී හොද පාසලක් සහ ශිෂ්‍යධාර ලබා ගනීවි.. අර A සහ C යන B ට වඩා දක්ෂ දරුවන් ගෙදර ඉදිවී..
මෙහිදී
C දරුවා සදහා පුර්ණ අසාදාරනයක් වෙයි
A දරුවා සදහා අර්ධ අසාදාරනයක් වෙයි
B සදහා පුර්ණ වාසියක් සිදු වෙයි.
දරුවන් තිදෙනා අතරින් දරුවන් දෙදෙනෙක්ම B ට වඩා දක්ෂයන් වන නමුත් ඔවුන් පරාජිතයන් වන අතර තිදෙනාගෙන් දෙදෙනෙක්ට වන ඒ අසාධාරණයට දෙන විසදුම කුමක්ද? එයද මේ සදහා රජය ලබාදුන් සාධාරණම විසදුම..
හිතන්න හැමෝම සාදාරනද එවිට මේ විසදුම..