Mama hadda pitisara gamaka mulinma 5 star hotel wala giye Europe rataka bayen dunna wellcome eka nisa baya aruna ehe jeewithe enjoy kala danumen but lankawata awith colombo star hotel ehekata giya posh English nathuwa wellcome na mama unwa ganan nogenama mata ona thanata giya
කවදා හරි දවසක අම්මා තාත්තාව එක්කගෙන යන්න හැමෝටම හැකියාව ලැබෙන්න ඕනා❤️🙏
tnx dear😊
ow ow marth parthana karanawa..🥰🥰
😍😍😍😍
මමත්..දැක්ක ගමන් හිතුනෙ අම්මල දෙන්නව එක්ක යන්න ඕන කියල..
@@ireshaneomali8028 අම්මලා දෙන්න?
අම්මා තාත්තාව ගෙනියන්න හැමෝටම වාසනාව ලැබේවා ❤
අන්තිමට කියපු දේ නම් හිතට වැදුනා, 😥 අම්ම තාත්තා නොගියපු මෙහෙම තැන් වලට එක්ක යන්නෝන
මාත් අපේ තාත්තාව එක්කන් යන්න ආසාවෙන් හිටියේ ,එත් එයා දැන් නැහැ . තාත්තා නැති වුනා .
Ow eka num ඇත්ත
@@ruthesther5364
@@ruthesther5364
@@ruthesther5364
ඉස්සර තරු හෝටල් වලට ගිහින්, එක වේලක් කාලා, බිල දැක්කම තරු පේනවා... මේ දවස් වල තුන් වේල ගෙදර කුස්සියෙන් බෙදාගෙන කද්දිත් තරු පේනවා...🥲🥲🥲
Eka thama kiwe masa kihupayak ekathu krl yann kiyla
@@kasunbuddhika3949 u kiuwwa එක oyata තේරිලා නෑ
අදත් නියමයි විශ්ම ලෝකය ❤️
ඔය පැහැදිලි කටහඬ නිසාම විඩියො එක බලන්න ආස හිතෙනවා
මන් තරු 5 හොටෙල් එකක වැඩ කරත් මේකෙන් ඉගෙන ගත්තා ගොඩක් දේවල් බොහොම ස්තුතියි. 🙏♥️
මන් නම් අම්මා , තාත්තා එක්ක ගියා. ආයෙ husband ge අම්මා එක්ක යන්න ඕනේ. මේකට තව දෙයක් add කරන්න ඔනේ. කෑම බෙදා ගන්න කලින් බුෆේ එක ටිකක් ඇවිදලා බලන්න ඕනේ. එතකොට අපිට ආස දේවල් මුලින් කන්න පුලුවන්.
👍👍ඒක වටිනම අදහසක්
ඔව් ඒක හරි
ඇත්ත මගේ දුප්පත් තාත්තා එක්ක යන්න ඔනී කවද හරි.
මගෙ ලොකුම ආසාවක් අම්මා තාත්තා දෙන්න එක්ක යන්න කවදා හරි දවසක යනවාමයි
විඩියෝ එකකට එහා ගිය දෙයක් මේකේ තියෙනව.. මමත් යාලුවෙක්ගේ උපදෙසකට අනුව ටික..ටික.. රස විදින්න කියන දේ කරනව.. එතකොටයි ගෙවන ගානට වටිනාකමක් ලැබෙන්නේ.. දෙමාපියන් අරංනොයන බොහෝ දෙනා අරක්කු පාටිවලට වියදම් කරනව.. හොද තරුපන්තියේ හෝටලයකට ගිහින් කෑමක් ගන්න සුවිප් එකක් ඇදෙනකම්, ඉන්න ඔනේ නෑ.. කිව්වත් වගේ මාස 4ක් රු.5000ගානෙ අමාරුවෙන් ඉතිරි කරල පවුලේ අයත් එක්ක අත්දැකීම බෙදාගන්න යන්න.. thank you good youtuber.👍
ඔබට හොද විවේකයක් මනසට ඔසුවක් , රසවත් අහරක්, Cinnamon hotels ලැබිය යුතුම නැවුම් අද්දැකීමක් වනු නියතය.
හැකියාවක් තියෙනව නම් තරු පහේ ප්‍රසිද්ධ හෝටල් දල බුෆේ එකක සාමාන්‍ය මිල ගනන් දාන්න.(එක් අයෙකුට) එතකොට කෙනෙක්‍ට අමාරුවෙ නොවැටි ඒ අත්දැකීම අරන් එන්න පුලුවන්.
දසවෙනුවට කියපු කාරණාව ගැන ගොඩක් ස්තූතියි. විඳීම, විඳවීම පටලගෙන ජීවිතයම විඳවන ලාංකිකයන්ට හිතන්න දෙයක් ඉතුරු කරල වීඩියෝව හමාර කරපු එක ප්‍රශංසනීයයි.❤️
ඔව් ඒක ඇත්ත❤️🩹
අපිනං අවුරුද්දකට සැරයක් යනව.ගිහින් පොඩ්ඩක් ඒකාකාරි ජීවිතෙන් මිදිලා රිලැක්ස් වෙලා හොදට කාලා බීලා එනවා.ලංකාව වගේ රටක මේ දේ තමයි කරන්න තියෙන හොදම දේ අපි ට්‍රිප් එකක් ගියත් ගොඩක් ගෑනු අය කරන්නේ එතන ගිහිනුත් උයන්න ඕනෙ ජීවිතයේ කිසි වෙනසක් නෑ.ඉතින් ඊට වඩා සැප මෙහෙම හොදට කාලා බීලා එන එක.සල්ලි හම්බු කරලා ඔක්කොම පොත් වල පුරවලා වැඩක් නෑ ජීවිතේ විදින්න ඕනේ කාලේ විදින්න ඕනේ.
පරණ හඩ ඒ හඩ නැත්තම් විශ්ම ලෝකය නෙවෙයි වගේ 😍
මම ගියපු hotels වලින් හොදම කෑම රස විඳින්න හම්බුනේ Trinco Cinnamon.. Kandy Grand Kandyan එකත් dinner එක රසම රසයි
මම මගේ දුවගේ family එකත් එක්ක හොටෙල් කීපයකම බුෆේ එකට ගිහින් තියෙනවා..හොඳම බුෆේ එක තිබුනේ කණ්ඩලම හොටෙල් . ..
ඕටිප්0
මෙන්න voice එක...❤️...වීඩියො එක ඉතින් සිරාවටම වටිනවා.....එන වීඩියෝ එක අනිවාරෙන් බලනවා🇱🇰❤️✔️
Little add on to the video, leave your used plate on the table and take a fresh plate from the buffet stations when you are going for seconds.
බොහෝම පින්..මාත් මගේ දුවත් එක්ක කවදා හරි යනවා....සල්ලි ටිකක් එකතු කරන්....🙏🙏🙏🙏🌹🌹🌹🌹
ගොඩාක් වටින උපදෙස් ටිකක්.. ලස්සන කටහඩකින් කියද්දි අහන් ඉන්නත් ආසයි
කොහොමත් අවධානම පහව ගිහින් නෑ.අපිට අපේම රටේ වහල්ලු වෙන දවස වැඩි ඈතක නෙවෙයි.චීනෙටයි ඇමරිකාවටයි ඉන්දියාවටයි පංගු බේරලා පොලව කොල්ල කන්න දෙනකොට
තරු පහේ හොටල් තියා අවුරුදු ගානකින් කොත්තුවක් වත් කෑවෙ නැ .
ගිය සතියෙ ගියා ශැන්ග්‍රිලා එකට රෑ කෑමට. කලින් ගිහින් නෑ. ඒත් අත්දැකීමට එක්ක ගියා... 😊
Keeyak withara giyada
@@ravinduashen8736 රු.6100..
එක එක හොටෙල් වලට ගිහින් තියනව. ඒත් ෂැන්ග්‍රිලා එකත් පට්ට. Kingsbury , galadari , hilton , .... ඒවත් හොදයි...
Hinen da
@@Piniborah තොපි වගේ හීනදකින උන්ට හීන විතරයි දකින්න පුලුවන්. හීනහැබෑ කර ගන්න මහන්සි වෙයන් ... සල්ලි ගස් වලින් කඩන්න බෑ කාටවත්
@N.imantha de silva ඒකට ගිහින් නෑ බං. 😊
මොනව කෑවත් උගුරෙන් පහලට ගියාම කෑමවලට සිද්ධවෙන්නෙ එකම දෙයයි.නිරෝගිව ඉන්න විතරක් කෑම කමු. වැඩිය තියෙනවානම් නැති අයට දෙමු.ඒක මතක් වෙන ගානේ සතුටක් දැනෙයි.
👍
👍
👍❤️👌
👍
අපි අද දබුල්ලෙ පොඩි හොටෙල් එකකට ගිහින් මාලු බනිස් 3 යි වඩේ 3යි කාල ටී 3 ක් බීව ගාන 950/= තරු නැතිවත් ඔහොමයි රටේ හැටි
කොළඹ තියෙන තරු පන්තියේ හොටෙල්ස් හොඳයි එහෙනම්. 2800/= unlimited තේ බොන්න කෑම ජාති කන්න පුළුවන්
විශ්ම ලෝකය ආසම කටහඩ 😁❤️
මාත්..🤩❤
@@shanaya.1428 owh😁❤️
තරු හෝටලේකින් කියා හන්දියේ මාතර හෝටලේන් කොත්තුවක්වත් කන්න බැරි සයිස් එකක් දැන් තියෙන්නේ....
Ow bn 😂 chiken කොත්තුවක් Full ape patte 850 Kalu kada කාරයෝ 🤣
දැන් පාන් ගෙඩියක්වත් කන්න බැරි කොට මොන තරු හෝටල් ද?😪😪
@@Madhushani507 😢
@@buddikadeshan3032 ඒකනේ.....ඒවට ගියාම තරු පේනවා😅😅😅
@@kulithasenath6170 😂😂😂
අපි හැමෝම සල්ලි හම්බ කරන්නේ ජීවත් වෙන්නනේ ජීවත් වෙන්න කැම ඕනේනේ.. එක නිසා මැරෙන්න කලින් හොදට කලා බීලා ඉදපන්😍
ඇතමයි කිවේ වැදුන අපිකියනේ බෝකටම වචනනම් ඇත්තමයි ❤️❤️👍
තාම තරු හෝටලේකට ගිහින් නැති මම 🤕💔
Math
අපිත් එහෙම තමයි😪😪
අපි ඔක්කොම එකතු වෙලා යමු ඒ නම්
Math
Set vela yamuda
අදත් විශ්ම ලෝකය සුපිරි❤🔥
මම බල කරන්නේ නම් නැ හිත හොදයි නම් මාව සබ් කරන්න පුළුවන් ද කොල්ලො කෙල්ලො නෙ bike welling විඩියෝ වලට කැමති හැමොම මාව සබ් කරන්න..🥲🥲
මං අම්මලව එක්ක ගියා.ආපහු යන්න ඕන
අදත් සුපිරියක්. අයියෙ ඔය වගේම ගුවන් යානයක යද්දිත් මොකද වෙන්නෙ කියලා වීඩියෝ එකක් දාන්නකෝ.🙏❤️
අපි මෙහෙ කන විට ලංකාවෙ අය මතක් වෙනවා ලංකාවෙ අය ගැන ද්‍රකයි හැමෝටම යන්න බැනෙ🙏
කමක් නෑ ඔයාල හරි සතුටින් ඉන්නවානේ. ඒ ඔයාලා පින් කරල.ඔය විදියට හිතන එකත් සතුටක්.
මල්ලීගෙ දැනුවත් කිරීම හොදයි නමුත් 1කෙනෙක් හරි 4 දෙනෙක් කන මුදලින් එදා වේල කන්න නැති 2 ක 3නකට එක වේලක් හරි සති දෙකක්වත් කන්න දෙන්න පුලුවන් බුපේ එහෙකින් කන එකත් හොද අත් දැකීමක් තමයි මෙය මගේ සිතුවිල්ලකි වැරදි අදහසක් නම් සමාවෙන්න
ආයුෂ බොහෝ වේවා..!!
අද වෙනතුරු කවදාවත් මගෙම මුදලකින් ගිහිල්ලා කෑම වෙලක් කාලා නැහැ . අනාගතෙ බලමු.
අන්තිම තප්පර ටිකේ කියපු දේනන් හිතට වැදුන❤️
අදත් සුපිරියක් තමයි 🥰 විශ්ම ලෝකය ♥️😘
ස්තූතියි ගොඩාක් වැදගත් දෙයක් ඉදිරිපත් කරනවාට
යන්න හොදම තරු හෝටලය HILTON COLOMBO ❤️❤️🤘🤘🤘අත්දැකීමෙන් කියන්න .......හොදම HOSPITALITY ,🙏🙏🙏
A Essara Dan antimai
කන්න යන තරු පහේ හොටෙල් එකත් හරියට ස්කෝලෙ වගේ.. නීති ගොඩායි...😅🤭 .ඔය මොන විකාරයවත් ඕනෙ නෑ පොඩි රෙස්ටුරන්ට් එකකින් කෑවනම් ...😉
@Thejana jayalath ha ha ha ha haaa...😠
Eka wenama athal ekak. Mwka wenama athal ekak🤭
දෙමළ සයිවර් කඩේකින් set එකක් එක්ක තෝසෙ කන එක වෙනම ආතල් එකක්😂😋
@@dionisheraliyanage3634 higana balla
@@dilshandarshana8689 ඔන්න ඉතිං හරකෙක් උම්බෑ කියනවා😂
Price eka ahaddi nett rate eka ahanna. A kiyanne tax and service charge athulath una price eka👍
මන් ආසම අම්මා සහෝදරියෝ එක්ක යන්න.කවදහරි කරනවා ඒක.☺️❤
ඉතා හොද කියමනක් ජය වෙිවා!
අදත් වීඩියෝ එක මරු තේරෙන විදියට පැහැදිලි කරා thankyou
High tea එක ගැනත් තිබ්බනම්
දැන් තමා අපිටනම් ආර්තිකේ ලෙප්ට් වෙලා කන්නවත් සල්ලි නැත්තෙ😥
mn adat mey vedio eka baluwa..mn ammala ekkan yanawa mey friday..thank u apita idea ekak dunnanta..dan high teac buffey eka ramadha hotel eke 3200
Centara giya.galle..e athdakima vidinnama ona.sodurui..oyage vidio eka nisa eka nawatat matak wenawa..thank u.oya neeti reethi tibuna
පැහැදිලි kata hada...ලස්සනයි
ස්තූතියි ❤️
Price wenas wena eke hariyatama danaganne nan book keraddi ahanna oone net price ekede gross price ekede kiyala. Net price kiyanne okkoma add wenna oone ewa add kerela ena gaana thamai.
මේකනම් නියමයි
අදත් හොඳ විඩියෝ එකක් .
ඒ වගේ අත්දැකීමක් ගන්න පුළුවන් දවසක් 🤗🤗🤗🤗
ආවා ආවා පරණ voice එක ආවා
ගොඩක් වටින වීඩියෝ එකක්🤩
නියමයි අයියෙ 👍😍
Mamath hithuwe loku.ganak.yanawa kiyala thanks
ගෝත්‍රික ජනතාවගේ wedding එකක් වගේ බලන්න ආසයි.
දන්න සිංහලෙන් කතා කරල නොදන්න දෙයක් තියෙනවනම් අහගෙන දන්න විදියට අතින් කනව.සල්ලි අපේ නම් අපි කැමති විදියට.සුද්දො ලංකාවෙ කෑම හත්පොලේ ගාඟෙන කන්නෙ youtube එකේ ත්යෙන්නෙ.උන්ට ඒකෙ හීනමානයක් නැහැ.අපේ අයට වගේ.
ඒක ඇත්ත. කෑමට නීතිරීති තියෙන්න ඕනෙ නෑ. අපි සල්ලි ගෙවනවා නම් කෑම කන විදියත් අපිට ඕනෙ විදියට කරන්න ඕනෙ
attamai mn lagadima ammala ekka yanna inne.hotel ramada ekata.eke prise tax oekka.one person 2900 high tea.api nasti karana sallit ekka baluwot mey wage kana dekata viyadam karata dukak venna hoda naha
ජීවිතේ අපි කාලා බීලා ඇදලා ඉන්න ඕන
😁👍
Wishmalokata danne godak watina video. Ara watapita danne putin ganai lankawa aurudu ganakim loke allana gon boru video
Anivaryen tamunge amma tathata sahoodariyo ekka yanna hemootama leabeava❤❤❤❤
Thank you so much your decision .all right .🙏🙏🙏❤❤❤❤
Math me gana danaganna kamaththen htiye bohoma sthuthi.
Tharu kama nokawath oyage kata hadata eka Kawa waga rasawath una video eka.
අදත් ගැම්මක් තමයි මේකත්
ආසම කටහඩ..❤❤vidoe බලන එක අතෑරියා මේ voice එක නැතිව..😁
නියමයි අද වීඩියෝ එක. ❤
Mama tharu7 Marriott 1 gihila thiyanawa
ගොඩාක් වටිනවා ♥️
හැමෝටම යන්න පුළුවන් වෙන්න ඕන ❤
Great article thanks for the awareness
ඔයාල මෙ දාන vedeo එක ඔයාලගෙ ප්‍රෙක්ශකයන්ට වැදගත් වගෙම,ඔයාල විසින් ප්‍රමොට් කරන hotel එකක නමකුත් දැම්ම නම් එක පට්ට නෙද🙄
ඔහොම දිගටම කරගෙන යමු
Thank you very much🎉
Vatina vedio ekk .scott adkins ganath vedio ekk krnna ❤️😊👌👍❤️🤘🥰🥰
කන කෑමට මොන කැටයම්ද,
සල්ලි තියෙනවනම් හිගන්නෙක්ට උනත් ගිහින් කන්න පුළුවන් බං
මිනිස්සු ඉපදෙනකොට දුප්පත් වෙලා ඉන්න පුලුවන්. ඒත් මැරෙනකොට දුප්පත් නම් ඒක මනුස්සයගෙ වරදක් නේද....
ඔබට සුභ දවසක් ජයවේවා !!! ❤️❤️❤️
ලොකු විනාශයකට කලින් ඇතිවෙන නිහඩතාවය තමයි මෙ දැන් කාලය ....
අනිවාර්යයෙන්
සුපිරි විශ්ව ලෝකය ආදරෙයි හැමදාම 😘😀😀
Voice එක 🥰
Mama hadda pitisara gamaka mulinma 5 star hotel wala giye Europe rataka bayen dunna wellcome eka nisa baya aruna ehe jeewithe enjoy kala danumen but lankawata awith colombo star hotel ehekata giya posh English nathuwa wellcome na mama unwa ganan nogenama mata ona thanata giya
Vishma lokaya no words ❤️❤️👌👍👌🙏😇💪😁🌏❤️❤️❤️❤️ explain superb.........👍👌 voice 1 th superb. Thank u very much vishma lokaya!!!!!!❤️❤️❤️❤️❤️❤️🙏
සුපිරි
මං ආසම කටහඬක් 😍
Thank s 🌹👍
නියමයි 🔥♥️💙😊👍
මම බල කරන්නේ නම් නැ හිත හොදයි නම් මාව සබ් කරන්න පුළුවන් ද කොල්ලො කෙල්ලො නෙ bike welling විඩියෝ වලට කැමති හැමොම මාව සබ් කරන්න..🥲🥲
ස්තූතිය ඔයාට ❤️❤️❤️
Please make a video on Malaysia 🇲🇾 and kuwait 🇰🇼
වොයිස් එකනම් පට්ට
Mth gdra hamoma ekkan ynna inne next month ❤❤❤
Very Very Important facts to know ☝ Thank you 👍
Eththatama lankawe ape minissunta pissu ban ubala loke dekala ne Europe jivath wena minissu.kana vidiya. .
Mama dan inneth thru 5 Hotel ekaka thama