Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
තර්ඳු මතයක් ගෙනාව පහුගිය කාලේ ත්‍රිෙපා්ෂා ඇවර කරන්න හදනවා කියලා. කැට තියලා කියුවා විකුනන්න යන්නේ කියලා එහෙම උනේ නෑ නේ. බලමු මොකද වෙන්නේ කියලා
නෑ. පට්ටපල් බොරු කියන්න එපා. කැට තියල කිසිදෙයක් කීවෙත් නෑ. මතයක් හැදුවෙත් නෑ. අපි මීට පෙර අමාත්‍යාංශ විෂය පථයන් පිළිබඳ ගැසට් එකේ තිබුණ ඇත්ත හෙළිදරව් කළා. අපේ රස්සාවයි වගකීමයි ඒක. අපට කැට තියන්නවත්, මත හදන්නවත් එහෙම අමාරුවක් නෑ. අපි කිව්වෙ ඇත්ත. ඒ අපෙ වගකීම.
@@SatahanRadio ඔබලා මාධ්‍ය වේදින් හැටියට කලබල වෙන්න දෙයක් නෑ. බලන කෙනා ගන්න විදියයි. අපි හිතුවේ එහෙම වෙයි කියලා. . එකේ නීතිමය රාමුව භාරත තෙන්නකෝන් එයාගේ චැනල් එකේ හොදට පැහැදිලි කරලා තිබුනා. ඔබ එතනදී එකම පැත්තක් පමණයි පැහැදිලි කලේ. නැවත බලන්න.
@@chamil7490 භාරත පැහැදිලි කළා නෙවෙයි. භාරත කරන රෝල් එක නෙවෙයි අපි කරන්නෙ. අපට ඔය රැළි වැඩකුත් නෑ. අපට මිනිස්සු අහන්න ඕනෑ දේවල් බැලන්ස් කර කර කීමේ කිසි වුවමනාවක් නෑ. අපි සමහර දේවල් තියුණු විදියට කියනව... අපට ඒකට ආදර්ශය ගන්න අවශ්‍ය පුද්ගලයන් ඕනෑ තරම් ඉන්නව. ඉතින් සමාවෙන්න. මේකෙදි භාරතගෙන් අපට ගන්න දෙයක් නෑ. අපි ඇත්ත කිව්ව.
සමහර තැන් වලට මදී වගේ. බුද්දසාසනේට.? වැද වැද දානෙ දෙනවා 😂මිනිස්සු. හොරා නොකන බව විස්වාසයි . ලොකු වෙන සක් දකීයි.
@@SatahanRadioඔබ පසුගිය ආණ්ඩුවයි මේ ආණ්ඩුවයි එක වගේ කියලා හිතාගෙන කියනව නම් ඔය කථාව හරි... තාම මුදල් වියදම් කලේ නැනේ... බලමු ඉදිරියට....
මේ වෙන් කරලා තියන හැම සතයක්ම නාස්ති වෙන්නේ නෑ පසුගිය අයවැය මුදල් 75% හොරා කෑවේ
රනිල්/රාජපක්ෂලා අයවැයෙන් වෙන්කල අති විශාල ධනයක් ඔවුන් ගේ ගජමිතුරන් සහ පවුල් වල පෞද්ගලික පරිහරණයට යොදා ගත්තා. මෙවර අයවැය අතීතයේ අයවැය හා සැසඳීම නිරර්ථකයි.
රාජපක්ෂලයි රනිල් ලා ආරක්ශාව අනතුරේ දාන්න ගේම් ගහමින් ඉන්නෙ...ඒක නිසා ආරක්ශාව ට ලොකු ගානක් වෙන් කරන්න වෙනවා....ආරුගම්බෙ සිද්දිය වගේ අහඹු සිද්දි ඕන තරම් වෙන්න පුලුවන්😢
4:09 ජාතික ආරක්ෂාව වැදගත් මේ ආණ්ඩුව වට්ටන්ඩ කුමන්ත්‍රණකරුන් පිරිච්ච රටක් මේක ඒ නිසා ආරක්ෂාව පැත්තක් ගොඩක් සැලකිලිමත් වෙන්න වෙනවනේ අනික මකමාර්ගයේ ඉන්න පොලිස් කාරයොන්ට කැමරා හයි කරන්න ඕන කියලා කතාවක් ආවා නේද කැමරත් හයි කරන්න මුදලත් ඕන වෙනවනේ
ජනාධිපතිතුමාට අමාත්‍යාංශ කීයක් තියෙනවාද... කොහොමත් මුදල් අමාත්‍යාංශය ජනාධිපතිතුමා යටතේ තිබීම රටට හොඳයි. නි. මුදල් ඇමති පාර්ලිමේන්තුවේ ඉන්නවා..
කෘෂිකර්මයට බිලියන 60ගානක්. මෙක මදි. රටෙ කඩාවැටුන සැහෙන්න කෘශිකර්මාන්තය. සත්තු නිසා , ස්වභාවික ආපදා නිසා. අපනයන බෝග වලට පවා සැහෙන කඩාවැටීමක් උනා. එක සංවර්ධනය ට වැඩි මුදල් ආයොජනයක් අවශ්‍යයි.
ඇත්තටම තරිඳු ගැන දුකයි. වෙනසක් වෙනුවෙන් වගකීමකින් වැඩ කරන්න පුළුවන් චරිතයක් නමුත් අර පෙරැට්ටන් කියන පදේටම නටන රූකඩයක් වෙලා උංගෙන් ඡන්ද අපේක්ෂත්වය ගත්තට පස්සෙ. අපි ඉදිරියටත් මේ වෙනස වෙනුවෙන් වැඩ කරනවා මයි.ඒකට මේ පාර්ලිමේන්තුව සුද්ද කලා වගේම ලංකාවම සුද්ද කරන්න මාලිමාවට සහාය දෙනවා හැබැයි positive criticism එක්කම
Constructive criticism
කර්මාන්ත දොර්තමේන්තුවෙහි වගකීම වෙන්න ඕනේ ගොඩක් පෞද්ගලික ව්‍යවසායකයින්ට පහසුකම් සැපයීම මගින් කර්මාන්ත නගාසිටුවීම.
දූෂිත ව්‍යාපාරිකයන්ට ලාභ සොයාදීම?
❤
රාජ්‍ය ඉහළ තනතුරු ඉක්මනින් වෙනස් විය යුතුය .
❤❤❤❤
ආන්ඩුව business කොරොත් sl vlog advocata සෙට් එක පතුරු ගහනවා. නොකොරොත් තරිදුල බනින්වා.
❣️සහෝදරයා පට්ට විග්‍රහයක් 🎉❣️😊
2026 හෝ 2027 අයවැයෙන් අනිවාර්යයෙන් හඳුන්ගෙ අමාත්‍යාංශ වලට වැඩිපුර වෙන්කරන්න වෙයි. ලබන අධ්‍යාපනයට නම් 2028 විතර වෙනකම් ඔය විදියට යන්න වෙනවා. 2027 අයවැයෙන් ආණ්ඩුවෙ දිශානතිය තීරණය වෙනවා.
❤❤❤❤❤❤❤❤❤❤❤❤
නිකන් අහන්නෙ. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු සම්මත අයවැයකින් එක අංශයකට වෙන් කරපු මුදලක් මදි වෙයි කියල හිතුනොත් සහ, වෙනත් අංශයක මුදල් අතිරික්තයක් තිබ්බොත් ඒකෙන් මේකට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරල හරි බැලන්ස් එකක් ගහගන්න බැරිද?
ඇයි තරිදු premiere එක විනාඩි දෙකක් විතර දාන්නේ? නොටිෆිකේශන් එක ආපුගමන් බලන්න එනවා එතකොට විනාඩි දෙකක් premiering කියල පෙන්නනකොට විනාඩි දෙකක් ඒක දිහා බලන් ඉන්න බෑනේ කොහොමත් ඉටපස්සෙ, පස්සෙ බලනවා කියලා ගියාට පස්සේ ආයි බැලෙන්නෙත් නැ. මොකක් හරි විශේශ හේතුවක් තියෙනවද ඒක දාන්න?
ඇත්ත මටත් ඔය ටික හැමදාම වෙනව බලන්න කියලා ගන්න කොටම මගුලක් යනව ඊට පස්සේ වෙන එකකට යනවා බලන්ඩ අමතක වෙනවා. මෙච්චර කල් තාක්ෂණය ගැන දැනුමක් තිබුණේ නෑ ඔන්න අද තමයි දැන ගත්තේ
එහෙම නැත්නම් over sholder shot එකක්ද .......එහෙමත් නැත්නම් මගෙ ෆෝන් එකේ වරදක්ද මන්දා .....🤔🤔🤔
හමුදාකාරයෙක් වෙපන් එකක් උස්සගන හිටිය කියල රටට හබෙන ලබ්බ මොකක්ද කියපන්කො??? ආරක්ෂක අංශෙට මෙච්චර වියදමක් වෙන්කරපු එකෙන් රට්ට ලැබෙන ප්‍රතිලාබ මොනවද? එහෙමයි කියල පරණ යුද්දෙන් බැට කාපු වීරයන්ට ගෙවීම අවශ්‍යයි , නමුත් දැන් එවුන් වෙපන් එකක් උස්සගන හිටිය කියල මොකටද පඩියක් ගෙවන්න ඕන කියලන්කො?
NPP ප්‍රතිපත්ති ප්‍රකාශයෙ සමූපකාර ජාලය ප්‍රවර්ධනය කරන්න රට පුරාම COOP City Network එකක් ආරම්භ කරනව කියල තිබ්බ. වසන්තට වෙන් කරපු සල්ලි ටික දැක්කම නම් ඒ වැඩේ මේ අවුරුද්ද ඇතුලත වෙන පාටක් නෑ වගේ 😐🤧
තරිඳු මුදලේ අගය වෙනස් වීම ගත්තාද පරන අයවැය එක්ක compare කරද්දි? හරිනම් පරන අයවැය අදට බලද්දී අද මුදලේ අගයට මාරු කරන්න ඕනි. එතකොට තමයි හරි වෙනස් වීම් වල ප්‍රමානය එන්නේ. මට තේරෙන විදියට එහෙම බැලුවොත් ආරක්ෂක වියදම අඩු වෙන්න ඕනි.
ඒක ඇත්ත. ආරක්ෂක කියද්දි ඒකයි අපි කිව්වෙ සමස්ත පිරිවැය එක්ක ගත්තාම අඩු බව.
මුදල් ඇමති පාර්ලිමේන්තුවේ ඉන්න එක හොදයි තමයි. ඒවුනාට මේ වෙලාවේ ඒක අනුර යටතේ තියෙන්න ඕනි. මොනවා වුනත් අපි වැඩියෙන්ම විශ්වාස කරන්නේ අනුරව. රටේ ආර්තිකය තියෙන තත්වෙත් එක්ක මේ වෙලාවේ ඒ වගකීම දරන්න සුදුසු අනුර.
තරින්දු පරෙස්සමෙන්.මුනුත් එකයි.උනුත් එකයි.අපි හිතන දේවල් වෙන්නෙ නෑ.
😅😅😅 ඇයි තරිඳු බඩවෙයි කියලා බයද .😅😅😅😅😅😅
මොනාද ඔයා හිතන ඒවා? 🤔
මචන් රාජපුක්ශය වගෙ එවටසාපෙක්ශව බලල වැඩක් නැ. මොකද එ පම්කය විනාස කරපුව ලබාගන්න වැඩපිලිවෙලක්වත් නැනෙ. එහෙම එකෙ පරන දේශපාලන පක්සෙ කතා කියන්න එපා. මෙ අයවැය අනුවනෙ මෙ අවුරුද්ද රන් වෙන්නෙ. එක කතාකරන්න. නාකි රනිල් බල්ලවත්, රාජපුක්ශයවත් මෙකට වැඩක් නැ. මොකද අනුරගෙ ආන්ඩුවයි දැන් මෙ රට ගෙනියන්න ඕන. වංශ කබල් ගාලා වැඩක් නැ
කැමර් එක හරියාකාරව ෆ්‍රෙම් වෙලා නෑ.........
12:50 තව සීන් එකක් මතක් කරන්න ඕනෙ දත නැති මචෝ. විශ්‍රාම වැටුප් වැඩි වෙනව වගේම ලංකාවෙ workforce එකෙ ලොකු ප්‍රමාණයක් දැන් පිටරටවලට ගිහිල්ල ඉන්නෙ. ඒ වගේම ඉස්සරහදිත් සංඛ්‍යා දත්ත අනුව යන පාටක් තියනව පෙරැයීම් වලට අනුව. අනිත් එක 2022,2023,2024 වල ලංකාවෙ Birth Rate එකේ අඩුවකුත් තියනව. ඒ අස්සෙ එන්න එන්නම වැඩිහිටි පරම්පරාව වැඩි වෙනව. මේක මෙහෙම්ම ඉස්සරහට ගියොත් විශ්‍රාම යන වයස දීර්ඝ කරන්න වෙනව. ඉදිරි ආසන්න වර්ශ කීපය තුල ආර්ථික නැග්මක් තිබ්බොත් මිනිස්සුන්ට හිත නිදහසේ 👉👌 පුලුවන් නැත්තම් එන්න එන්න වයසක මිනිස්සුන්ගෙ බර සුලුතර generation එහෙකට දරන්න වෙනව.
අනේ මේ පලයන් බන් උබ උනත් ඕනවට වඩා උත්කර්ෂවත් කරන්න හදන්න එපා සියුම් හුය හුය ගගා ජෝක් එකක් වගේ එලියට පේනවා
අනවශ්‍ය තර්කයක්නෙ දත නැති මචෝ. විද්‍යාව තාක්ශනයට වඩා සංස්කෘතික පැත්තට කොහොමත් ලංකාවෙ අයවැයකින් වෙන් කරන එක අදක ඊයෙක වෙච්ච දෙයක් නෙවෙයිනෙ. ඊට වඩා බලන්න ඕන විද්‍යා හා තාක්ශන පැත්තෙ ගිය පාරට වඩා මේ පාර කී ගුණයක් වෙන් කරලද කියල. ඕක ඇගයිම් කරන්න ඕන විදි දෙක දෙකක්. ඔයා ආස උනා නැති උනා කියල බෑ ඔයා ජනාධිපති උනත් මේ වෙලාවෙ ආගම් වලට මුල් තැන් නොදී හිටියොත් රෙද්දෙ රෙවෙන්න කෙලවගන්න වෙනව. ලංකාවෙ මිනිස්සු බොළඳයි. මේ බුද්ධ රාජ්‍යයි කියල රෙක්සින් එකේ ගහපු ත්‍රීවිල් වලම ගිහිල්ල එක එකාව කපල කොටල එනව. එහෙම බොළඳ විදිහට උඩින් බොරු ඔපේට පේන්න වැඩ කරන සමාජයක් මේක. ඒක නිසා මේක civilized වෙලා ඇත්ත පිලිගන්න දවස වෙනකල් අයාලෙ ගිය සමාජෙ එහෙ මෙහෙ ගස්සන්නෙ නැතුව හෙමීට හරවල හරි පාරට ගන්න වෙනව. ඒක නිසා මේ ආණ්ඩුවටත් කලින් ආණ්ඩු කරගෙන ගියපු මූනිච්චාවට මුල් තැන තේමාවෙන් ටික කාලයක් දුවන්න වෙනව. පොඩ්ඩක් ඔයිට වඩා තමන් ජනාධිපති සපත්තු දෙක පැළඳගෙන සමාජෙ දිහා බලල යතාර්ථවාදී වෙලාම කල්පනා කරන්න විවේචනයක් කරද්දි 🤷♂️
පොදු මුදල් වෙන් කිරීමේ දී පුද්ගලික නාම වලට වෙන් කරනු නොලැබෙයි නේදඇමැති වරුන් නම් කියවීම ශිලාචාර නොවීම හා එකිනෙකා අතර මතභේද ඇති විය හැකියරජයේ ආයතන වලද මෙය ඉතා ප්රචලිතයමගෙන් සල්ලි ගන්නෙ ඇයි එයාගෙ එකෙන් ගන්නෙ නැත්තෙ ඇයි වගෙ බොහොම ප්රශ්ණබෙදා වෙන් කිරීමෙන් වළකිමුඅනෙක රටක මුදල් වෙන් කරන්නෙ ආමාත්‍ය ධුරය ප්‍රබලත්වය නොවෙ නේද ?
අපි පුද්ගල නාම ගත්තා කතාන්දරය බෙදාගන්න ලේසි වෙන්න. ඒත් ඔබ හරි. අපේ පදනම ඒ ඒ විෂයන්.
@SatahanRadio හිතා මතා කරනු ලැබූ එකක් බව දනම් අපි සැබැවටම නිවැරදි විය යුතුමය සැම කටයුත්තකදීමජයවේවා ඔබට
නගුට උස්සන් එන්ඩ එපා මම මේ කියන කතාවට, ආණ්ඩු බලයයි රාජ්‍ය බලයයි දෙකම අතට අරන් හොදටයි නරකටයි දෙකම හොදට කලේ මහින්ද තමයි. ඒක ගෝ්‍ඨාටවත් කරන්න බැරි වුනා. හිටං හුටංට හිතන්නවත් බැරි වුනා. ඒක තමයි දේශපාලනයේ කලක් නිරතව සිට ගත් අත් දැකීම් හා පරිනත බව !!!
නගු ට උස්සන්න දෙයක් නැහැ. ඔබ හරියට ම හරි.හොඳටම කරපු දෙවල් වල ප්‍රතිඵල තමයි මේ ගෙවමින් ඉන්නේ.අනික රාජ්‍ය බලයේ එතුමන් ලාට ගන්න දෙයක් තිබුනේ නැහැ. ඒක තිබුනේ එයාල ළඟ. තවමත් තිබෙන්නේ එයාල ළඟ. මේ මට සිතෙන හැටි.
හොරුන්ට පඬුරු පාක්කුඩම් දීමෙන් අවනත කරගන්න එක වෙනයි, නිවැරදි ප්‍රතිපත්ති වලට අනුගත කරගන්න එක වෙනයි.
Koment liyal dan egili gevela, tharidu!!Palath palanayata, illanna.Ee laga aurudu 5 n passe adugane vipakshyata wath enna.
Apita hambaunu awanka winayanukula anduwak meka me anduwen apita wada godak karaganna thiyenawa .e nisawen api me anduwata uparima sahayogaya denna awssyai waradi wena than penwa demin wiwechanaya karamin me rata hada gamu .ese nomathiwa nawatha parana dooshithain kisisethma karaliyata nogena uthumai. Meya apata thibena anarga awasthawaki.
Uba hithanne okkoma wamata yanna one kiyalada modaya
Mun okkoma ekai ban
balamu anura sakkuwe atha dagena mirikanne ape bolada kiyala.me aya wayan rate kisi wenasak wenne na.loku horu kohomath hire yanne na.
Anura palayan ban ubala gattata otitawada karti ivsapan tikakk😂
මුන්ට මේක කරන්න බැ
මහින්ද හොරාට දිපන්
උබට කොණ්දක් තියේ නම් මේක කරයි කියල උබ හිතෙන එකා තනි වචනෙන් කියහන් බලන්න පුලුවන් නම් 😂
❤❤❤
තර්ඳු මතයක් ගෙනාව පහුගිය කාලේ ත්‍රිෙපා්ෂා ඇවර කරන්න හදනවා කියලා. කැට තියලා කියුවා විකුනන්න යන්නේ කියලා එහෙම උනේ නෑ නේ. බලමු මොකද වෙන්නේ කියලා
නෑ. පට්ටපල් බොරු කියන්න එපා. කැට තියල කිසිදෙයක් කීවෙත් නෑ. මතයක් හැදුවෙත් නෑ. අපි මීට පෙර අමාත්‍යාංශ විෂය පථයන් පිළිබඳ ගැසට් එකේ තිබුණ ඇත්ත හෙළිදරව් කළා. අපේ රස්සාවයි වගකීමයි ඒක. අපට කැට තියන්නවත්, මත හදන්නවත් එහෙම අමාරුවක් නෑ. අපි කිව්වෙ ඇත්ත. ඒ අපෙ වගකීම.
@@SatahanRadio ඔබලා මාධ්‍ය වේදින් හැටියට කලබල වෙන්න දෙයක් නෑ. බලන කෙනා ගන්න විදියයි. අපි හිතුවේ එහෙම වෙයි කියලා. . එකේ නීතිමය රාමුව භාරත තෙන්නකෝන් එයාගේ චැනල් එකේ හොදට පැහැදිලි කරලා තිබුනා. ඔබ එතනදී එකම පැත්තක් පමණයි පැහැදිලි කලේ. නැවත බලන්න.
@@chamil7490 භාරත පැහැදිලි කළා නෙවෙයි. භාරත කරන රෝල් එක නෙවෙයි අපි කරන්නෙ. අපට ඔය රැළි වැඩකුත් නෑ. අපට මිනිස්සු අහන්න ඕනෑ දේවල් බැලන්ස් කර කර කීමේ කිසි වුවමනාවක් නෑ. අපි සමහර දේවල් තියුණු විදියට කියනව... අපට ඒකට ආදර්ශය ගන්න අවශ්‍ය පුද්ගලයන් ඕනෑ තරම් ඉන්නව. ඉතින් සමාවෙන්න. මේකෙදි භාරතගෙන් අපට ගන්න දෙයක් නෑ. අපි ඇත්ත කිව්ව.
සමහර තැන් වලට මදී වගේ. බුද්දසාසනේට.? වැද වැද දානෙ දෙනවා 😂මිනිස්සු. හොරා නොකන බව විස්වාසයි . ලොකු වෙන සක් දකීයි.
@@SatahanRadioඔබ පසුගිය ආණ්ඩුවයි මේ ආණ්ඩුවයි එක වගේ කියලා හිතාගෙන කියනව නම් ඔය කථාව හරි... තාම මුදල් වියදම් කලේ නැනේ... බලමු ඉදිරියට....
මේ වෙන් කරලා තියන හැම සතයක්ම නාස්ති වෙන්නේ නෑ පසුගිය අයවැය මුදල් 75% හොරා කෑවේ
රනිල්/රාජපක්ෂලා අයවැයෙන් වෙන්කල අති විශාල ධනයක් ඔවුන් ගේ ගජමිතුරන් සහ පවුල් වල පෞද්ගලික පරිහරණයට යොදා ගත්තා. මෙවර අයවැය අතීතයේ අයවැය හා සැසඳීම නිරර්ථකයි.
රාජපක්ෂලයි රනිල් ලා ආරක්ශාව අනතුරේ දාන්න ගේම් ගහමින් ඉන්නෙ...ඒක නිසා ආරක්ශාව ට ලොකු ගානක් වෙන් කරන්න වෙනවා....ආරුගම්බෙ සිද්දිය වගේ අහඹු සිද්දි ඕන තරම් වෙන්න පුලුවන්😢
4:09 ජාතික ආරක්ෂාව වැදගත් මේ ආණ්ඩුව වට්ටන්ඩ කුමන්ත්‍රණකරුන් පිරිච්ච රටක් මේක ඒ නිසා ආරක්ෂාව පැත්තක් ගොඩක් සැලකිලිමත් වෙන්න වෙනවනේ අනික මකමාර්ගයේ ඉන්න පොලිස් කාරයොන්ට කැමරා හයි කරන්න ඕන කියලා කතාවක් ආවා නේද කැමරත් හයි කරන්න මුදලත් ඕන වෙනවනේ
ජනාධිපතිතුමාට අමාත්‍යාංශ කීයක් තියෙනවාද... කොහොමත් මුදල් අමාත්‍යාංශය ජනාධිපතිතුමා යටතේ තිබීම රටට හොඳයි. නි. මුදල් ඇමති පාර්ලිමේන්තුවේ ඉන්නවා..
කෘෂිකර්මයට බිලියන 60ගානක්. මෙක මදි. රටෙ කඩාවැටුන සැහෙන්න කෘශිකර්මාන්තය. සත්තු නිසා , ස්වභාවික ආපදා නිසා. අපනයන බෝග වලට පවා සැහෙන කඩාවැටීමක් උනා. එක සංවර්ධනය ට වැඩි මුදල් ආයොජනයක් අවශ්‍යයි.
ඇත්තටම තරිඳු ගැන දුකයි. වෙනසක් වෙනුවෙන් වගකීමකින් වැඩ කරන්න පුළුවන් චරිතයක් නමුත් අර පෙරැට්ටන් කියන පදේටම නටන රූකඩයක් වෙලා උංගෙන් ඡන්ද අපේක්ෂත්වය ගත්තට පස්සෙ.
අපි ඉදිරියටත් මේ වෙනස වෙනුවෙන් වැඩ කරනවා මයි.
ඒකට මේ පාර්ලිමේන්තුව සුද්ද කලා වගේම ලංකාවම සුද්ද කරන්න මාලිමාවට සහාය දෙනවා හැබැයි positive criticism එක්කම
Constructive criticism
කර්මාන්ත දොර්තමේන්තුවෙහි වගකීම වෙන්න ඕනේ ගොඩක් පෞද්ගලික ව්‍යවසායකයින්ට පහසුකම් සැපයීම මගින් කර්මාන්ත නගාසිටුවීම.
දූෂිත ව්‍යාපාරිකයන්ට ලාභ සොයාදීම?
❤
රාජ්‍ය ඉහළ තනතුරු ඉක්මනින් වෙනස් විය යුතුය .
❤❤❤❤
ආන්ඩුව business කොරොත් sl vlog advocata සෙට් එක පතුරු ගහනවා. නොකොරොත් තරිදුල බනින්වා.
❣️සහෝදරයා පට්ට විග්‍රහයක් 🎉❣️😊
2026 හෝ 2027 අයවැයෙන් අනිවාර්යයෙන් හඳුන්ගෙ අමාත්‍යාංශ වලට වැඩිපුර වෙන්කරන්න වෙයි. ලබන අධ්‍යාපනයට නම් 2028 විතර වෙනකම් ඔය විදියට යන්න වෙනවා. 2027 අයවැයෙන් ආණ්ඩුවෙ දිශානතිය තීරණය වෙනවා.
❤❤❤❤❤❤❤❤❤❤❤❤
නිකන් අහන්නෙ. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු සම්මත අයවැයකින් එක අංශයකට වෙන් කරපු මුදලක් මදි වෙයි කියල හිතුනොත් සහ, වෙනත් අංශයක මුදල් අතිරික්තයක් තිබ්බොත් ඒකෙන් මේකට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරල හරි බැලන්ස් එකක් ගහගන්න බැරිද?
ඇයි තරිදු premiere එක විනාඩි දෙකක් විතර දාන්නේ? නොටිෆිකේශන් එක ආපුගමන් බලන්න එනවා එතකොට විනාඩි දෙකක් premiering කියල පෙන්නනකොට විනාඩි දෙකක් ඒක දිහා බලන් ඉන්න බෑනේ කොහොමත් ඉටපස්සෙ, පස්සෙ බලනවා කියලා ගියාට පස්සේ ආයි බැලෙන්නෙත් නැ. මොකක් හරි විශේශ හේතුවක් තියෙනවද ඒක දාන්න?
ඇත්ත මටත් ඔය ටික හැමදාම වෙනව බලන්න කියලා ගන්න කොටම මගුලක් යනව ඊට පස්සේ වෙන එකකට යනවා බලන්ඩ අමතක වෙනවා. මෙච්චර කල් තාක්ෂණය ගැන දැනුමක් තිබුණේ නෑ ඔන්න අද තමයි දැන ගත්තේ
එහෙම නැත්නම් over sholder shot එකක්ද .......එහෙමත් නැත්නම් මගෙ ෆෝන් එකේ වරදක්ද මන්දා .....🤔🤔🤔
හමුදාකාරයෙක් වෙපන් එකක් උස්සගන හිටිය කියල රටට හබෙන ලබ්බ මොකක්ද කියපන්කො??? ආරක්ෂක අංශෙට මෙච්චර වියදමක් වෙන්කරපු එකෙන් රට්ට ලැබෙන ප්‍රතිලාබ මොනවද? එහෙමයි කියල පරණ යුද්දෙන් බැට කාපු වීරයන්ට ගෙවීම අවශ්‍යයි , නමුත් දැන් එවුන් වෙපන් එකක් උස්සගන හිටිය කියල මොකටද පඩියක් ගෙවන්න ඕන කියලන්කො?
NPP ප්‍රතිපත්ති ප්‍රකාශයෙ සමූපකාර ජාලය ප්‍රවර්ධනය කරන්න රට පුරාම COOP City Network එකක් ආරම්භ කරනව කියල තිබ්බ. වසන්තට වෙන් කරපු සල්ලි ටික දැක්කම නම් ඒ වැඩේ මේ අවුරුද්ද ඇතුලත වෙන පාටක් නෑ වගේ 😐🤧
තරිඳු මුදලේ අගය වෙනස් වීම ගත්තාද පරන අයවැය එක්ක compare කරද්දි? හරිනම් පරන අයවැය අදට බලද්දී අද මුදලේ අගයට මාරු කරන්න ඕනි. එතකොට තමයි හරි වෙනස් වීම් වල ප්‍රමානය එන්නේ. මට තේරෙන විදියට එහෙම බැලුවොත් ආරක්ෂක වියදම අඩු වෙන්න ඕනි.
ඒක ඇත්ත. ආරක්ෂක කියද්දි ඒකයි අපි කිව්වෙ සමස්ත පිරිවැය එක්ක ගත්තාම අඩු බව.
මුදල් ඇමති පාර්ලිමේන්තුවේ ඉන්න එක හොදයි තමයි. ඒවුනාට මේ වෙලාවේ ඒක අනුර යටතේ තියෙන්න ඕනි. මොනවා වුනත් අපි වැඩියෙන්ම විශ්වාස කරන්නේ අනුරව. රටේ ආර්තිකය තියෙන තත්වෙත් එක්ක මේ වෙලාවේ ඒ වගකීම දරන්න සුදුසු අනුර.
තරින්දු පරෙස්සමෙන්.මුනුත් එකයි.උනුත් එකයි.අපි හිතන දේවල් වෙන්නෙ නෑ.
😅😅😅 ඇයි තරිඳු බඩවෙයි කියලා බයද .😅😅😅😅😅😅
මොනාද ඔයා හිතන ඒවා? 🤔
මචන් රාජපුක්ශය වගෙ එවටසාපෙක්ශව බලල වැඩක් නැ. මොකද එ පම්කය විනාස කරපුව ලබාගන්න වැඩපිලිවෙලක්වත් නැනෙ. එහෙම එකෙ පරන දේශපාලන පක්සෙ කතා කියන්න එපා. මෙ අයවැය අනුවනෙ මෙ අවුරුද්ද රන් වෙන්නෙ. එක කතාකරන්න. නාකි රනිල් බල්ලවත්, රාජපුක්ශයවත් මෙකට වැඩක් නැ. මොකද අනුරගෙ ආන්ඩුවයි දැන් මෙ රට ගෙනියන්න ඕන. වංශ කබල් ගාලා වැඩක් නැ
කැමර් එක හරියාකාරව ෆ්‍රෙම් වෙලා නෑ.........
12:50 තව සීන් එකක් මතක් කරන්න ඕනෙ දත නැති මචෝ. විශ්‍රාම වැටුප් වැඩි වෙනව වගේම ලංකාවෙ workforce එකෙ ලොකු ප්‍රමාණයක් දැන් පිටරටවලට ගිහිල්ල ඉන්නෙ. ඒ වගේම ඉස්සරහදිත් සංඛ්‍යා දත්ත අනුව යන පාටක් තියනව පෙරැයීම් වලට අනුව. අනිත් එක 2022,2023,2024 වල ලංකාවෙ Birth Rate එකේ අඩුවකුත් තියනව. ඒ අස්සෙ එන්න එන්නම වැඩිහිටි පරම්පරාව වැඩි වෙනව. මේක මෙහෙම්ම ඉස්සරහට ගියොත් විශ්‍රාම යන වයස දීර්ඝ කරන්න වෙනව. ඉදිරි ආසන්න වර්ශ කීපය තුල ආර්ථික නැග්මක් තිබ්බොත් මිනිස්සුන්ට හිත නිදහසේ 👉👌 පුලුවන් නැත්තම් එන්න එන්න වයසක මිනිස්සුන්ගෙ බර සුලුතර generation එහෙකට දරන්න වෙනව.
අනේ මේ පලයන් බන් උබ උනත් ඕනවට වඩා උත්කර්ෂවත් කරන්න හදන්න එපා සියුම් හුය හුය ගගා ජෝක් එකක් වගේ එලියට පේනවා
අනවශ්‍ය තර්කයක්නෙ දත නැති මචෝ. විද්‍යාව තාක්ශනයට වඩා සංස්කෘතික පැත්තට කොහොමත් ලංකාවෙ අයවැයකින් වෙන් කරන එක අදක ඊයෙක වෙච්ච දෙයක් නෙවෙයිනෙ. ඊට වඩා බලන්න ඕන විද්‍යා හා තාක්ශන පැත්තෙ ගිය පාරට වඩා මේ පාර කී ගුණයක් වෙන් කරලද කියල. ඕක ඇගයිම් කරන්න ඕන විදි දෙක දෙකක්. ඔයා ආස උනා නැති උනා කියල බෑ ඔයා ජනාධිපති උනත් මේ වෙලාවෙ ආගම් වලට මුල් තැන් නොදී හිටියොත් රෙද්දෙ රෙවෙන්න කෙලවගන්න වෙනව. ලංකාවෙ මිනිස්සු බොළඳයි. මේ බුද්ධ රාජ්‍යයි කියල රෙක්සින් එකේ ගහපු ත්‍රීවිල් වලම ගිහිල්ල එක එකාව කපල කොටල එනව. එහෙම බොළඳ විදිහට උඩින් බොරු ඔපේට පේන්න වැඩ කරන සමාජයක් මේක. ඒක නිසා මේක civilized වෙලා ඇත්ත පිලිගන්න දවස වෙනකල් අයාලෙ ගිය සමාජෙ එහෙ මෙහෙ ගස්සන්නෙ නැතුව හෙමීට හරවල හරි පාරට ගන්න වෙනව. ඒක නිසා මේ ආණ්ඩුවටත් කලින් ආණ්ඩු කරගෙන ගියපු මූනිච්චාවට මුල් තැන තේමාවෙන් ටික කාලයක් දුවන්න වෙනව. පොඩ්ඩක් ඔයිට වඩා තමන් ජනාධිපති සපත්තු දෙක පැළඳගෙන සමාජෙ දිහා බලල යතාර්ථවාදී වෙලාම කල්පනා කරන්න විවේචනයක් කරද්දි 🤷♂️
පොදු මුදල් වෙන් කිරීමේ දී පුද්ගලික නාම වලට වෙන් කරනු නොලැබෙයි නේද
ඇමැති වරුන් නම් කියවීම ශිලාචාර නොවීම හා එකිනෙකා අතර මතභේද ඇති විය හැකිය
රජයේ ආයතන වලද මෙය ඉතා ප්‍රචලිතය
මගෙන් සල්ලි ගන්නෙ ඇයි එයාගෙ එකෙන් ගන්නෙ නැත්තෙ ඇයි වගෙ බොහොම ප්‍රශ්ණ
බෙදා වෙන් කිරීමෙන් වළකිමු
අනෙක රටක මුදල් වෙන් කරන්නෙ ආමාත්‍ය ධුරය ප්‍රබලත්වය නොවෙ නේද ?
අපි පුද්ගල නාම ගත්තා කතාන්දරය බෙදාගන්න ලේසි වෙන්න. ඒත් ඔබ හරි. අපේ පදනම ඒ ඒ විෂයන්.
@SatahanRadio හිතා මතා කරනු ලැබූ එකක් බව දනම් අපි සැබැවටම නිවැරදි විය යුතුමය සැම කටයුත්තකදීම
ජයවේවා ඔබට
නගුට උස්සන් එන්ඩ එපා මම මේ කියන කතාවට, ආණ්ඩු බලයයි රාජ්‍ය බලයයි දෙකම අතට අරන් හොදටයි නරකටයි දෙකම හොදට කලේ මහින්ද තමයි. ඒක ගෝ්‍ඨාටවත් කරන්න බැරි වුනා. හිටං හුටංට හිතන්නවත් බැරි වුනා. ඒක තමයි දේශපාලනයේ කලක් නිරතව සිට ගත් අත් දැකීම් හා පරිනත බව !!!
නගු ට උස්සන්න දෙයක් නැහැ.
ඔබ හරියට ම හරි.
හොඳටම කරපු දෙවල් වල ප්‍රතිඵල තමයි මේ ගෙවමින් ඉන්නේ.
අනික රාජ්‍ය බලයේ එතුමන් ලාට ගන්න දෙයක් තිබුනේ නැහැ.
ඒක තිබුනේ එයාල ළඟ.
තවමත් තිබෙන්නේ එයාල ළඟ.
මේ මට සිතෙන හැටි.
හොරුන්ට පඬුරු පාක්කුඩම් දීමෙන් අවනත කරගන්න එක වෙනයි, නිවැරදි ප්‍රතිපත්ති වලට අනුගත කරගන්න එක වෙනයි.
Koment liyal dan egili gevela, tharidu!!
Palath palanayata, illanna.
Ee laga aurudu 5 n passe adugane vipakshyata wath enna.