Yes. Dhamma schools did marvelous contribution towards uplifting children's mental health, adding values to them, directing them on correct path. Now most parents do not worry to send their children to Dhamma Schools. Most parents are thoroughly on comparison and competition.
660 Cubic centimetres (600 cc) means the total volume of the engine cylinders. It is directly proportional to the output hoarse power of an engine. Higher the cc value, more power of the engine and high fuel consumption. For your info son.🙏🙏
දහම් පාසැල් වලින් දරුවන්ට විය යුත්තේ දවස් පහක වෙහෙසකර පාසැල් අධ්‍යාපනය නිසා ඇතිවන ආතතිය නැතිකර දරුවන් සමාජයට නිදහස් මනසින් යාමට හැකි නිවහල් දරුවකු බිහි කිරීම වෙනුවට ඇත්තේ තවත් විභාග පසුපස යවන දහම් අධ්‍යාපනකි.මෙය ලමුන්ට පීඩාවකි.මෙය තේරුම් නොගන්නා තාක් දහම් පාසැල් යෑමට දරුවන් මැලිවේ.
පට්ටම ඇත්තක් 👌
Exactly.
Sirawatama❤❤❤
අපිනම් දහම් පසල් යවන්න්නෑ ලමයි.කුඩා දරුවන්ට සතියට දවස් දෙකක්වත් නිදහසේ ඉන්න දෙම්න ඕන❤😢
Yes. Dhamma schools did marvelous contribution towards uplifting children's mental health, adding values to them, directing them on correct path. Now most parents do not worry to send their children to Dhamma Schools. Most parents are thoroughly on comparison and competition.
මගේ දුවලා තුන්දෙනා වජිරාරාමෙි දහමි පාසලට ගියේ. පසුව අපි කැළණියේ පදිංචියට අාපු නිසා කැළණි පංසලේ දහමි පාසලට අැතුලත් කරේ හරිම භක්තියකින්. නමුත් නයි පෙන්නුවට පස්සේ එ තිබිබ ගෞරවය නැති උන නිසා එක නවත්තලා දැමිමෙි හරිම වෙිදනාවකින්. අැත්තටම පංසල් දේශපාලනයට සබිබන්ධ විම පංසලෙන් ගොඩක් අය අැත් කරවිමට හේතුවක් වෙලා තියෙනවා කියලා මට හිතෙනවා
මේ රට හරි විදියට වෙනස් වෙන්නෙ ඔය නාලිකා දෙකම දූරින්භූත වුනාට පස්සෙ.ඔබතුමාට සහ වාසනා දෝණිට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා යි පතමි .❤❤❤❤❤❤
0:28= "ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කළ නව විනිසුරුවරුන් " මාතෘකාව හැඳින්වීම
1:31= ගාල්ලෙ පැවැති දහම් පාසල් සමුළුව
10:58= බන්ධනාගාර ගතකළ දුමින්ද සිල්වා
16:47= ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කළ නව විනිසුරුවරුන් - විස්තර කිරීම
21:52= වැඩි කළ වාහන මිල හෙවත් "අලුත් කාර්"
25:31= comments බැලීම හා අදහස් දැක්වීම .
❤thnk you
Thanks ❤
@@hashanpererasrilanka,
❤😊
Thank you ❤
@@Tharushini,
❤😊
ආත්ම වර්නනාවක් නොවේ.ඔබතුමා ජනපති උපදේශකයකු වන්නේ නම් එය රටේ හා අපේ වාසනවකි
දහම් පාසල් නොයන්නේ, දහම් පාසලේ දහම නැති නිසා, කීපයක් හැර සියලු දහම් පාසල් යාම හරසුන් වැඩකි. ටියුෂන් වලට ගැරහීම මහා පොදු සාධකයකි.
හොඳ පැහැදිලි කිරිමක් භාරත පුතා ඉදිරියටත් මේ වගේ කරගෙන යන්න තෙරුවන් සරණයී මාලිමාවට ජය වේවා
මට Business එකක් තියනවා.. ඒ business එක.හොදට ගියා.. ඒත් කාලයක් යනකොට වෙන උං ඒ වගේ තව business පටන් ගත්තා.. මගේ business එකට ආපු අය ගොඩක්, මගේ business එකට එන්නේ නැතුව අර අනිත් business වලට යන්න පටන් ගත්තා.. මම මගේ business එක දියනු කරන්න පුලුවන් විඳිය සොයා බලන්නේ නැතුව, ආන්ඩුවට අඩාගෙන ගියා, මට පාඩු වෙන නිසා අනිත් business ටික වහල.දාන්න කියලා..
දැන් business කියන වචනය දහම්පාසල්, ටියුෂන් කියන වචන දෙක ආදේශ කරන්න.
දර්මය කියන්නෙ ඉස්කොලෙ හිගින් ගාතා කියන්න ඉගෙන ගන්න එක නෙවෙයි. දර්මය අණුව ජීවත් වෙන එක. දර්මය කියන්නෙ ආගමක් නෙවෙයි. . . බුද්දාගම නම් යැදීම මත්තෙ දෑ වුණු ආගමක්. ආන්ඩු ඕවට මදිහත් වෙන්න ඕනෙ නෑ. . .දූෂිත පන්සල් සහ කහ වස්ත්‍ර ඇඳ ගත්ත අය ප්‍රතිසංස්කරණය කරන්න මැදිහත් වෙන්න
සුභ සන්ද්‍යයාවක් වේවා ඔබ දෙපලට 🙏🙏❤️❤️❤️❤️..
මේ කාරනය සෑම දහම්පාසැලටම අදාල නැතිබව කරුණාවෙන් සලකන්න,මගේ දුවලා තුන්දෙනා දහම්පාසැල් නොයැව්වේ අපේ පන්සලේ විනය ඒ තරම්ම හොද නිසයි
ලමයි යවන්න බයයි. සමහර අයට ලමා අපචාර නඩුත් තියෙනවා.
භාරත මහත්තයා සමහරක් අයට කොචිචර පැහැදිලි කිරීමක් කෙරැවත් තෙරැමි ගන්නෙනමි නැහැ බොහොමයක් ඉස්තුති ඔබතුමාට ගොඩාක් ජනතාව දැනුවත් කිරිම ගැනට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආයුබෝවන්.ස්තුතියි දැනුවත් කිරීමට.👍
Thanks sir 🙏 obata God bless you
Well said!
THANKS MR BARATHA.
මොනවා උනත් කැමති කෙනෙකුට වාහනයක් ගන්න අවස්ථාව දීම පාලකයන් ගේ දක්ෂතාවය වේ.
එහෙම අවස්ථා නොදෙන කවුරු උවත් කාලකන්නි වේ.
ඔය කතාව කල්න් අයටත් කිව්වද
කිසිම පක්ෂයකට අමුතු බැදීමක් නොමැති මට කිව යුතු දේ කා හට වුවත් කිව හැකිය. රජයේ වගකීම වන්නේ ජනතාව රංජනය කිරීම වේ.
@@sujeewarodrigo6492
You’re such an expert to come up with great conclusions, only shows your level of stupidity 😂😂😂
Thank you ❤❤❤❤
අපේ ගමෙත් දහම් පාසල හාමුදුරුවන් වහන්සේ ගේ නෑදෑ හිතවත් කාන්තාවන්ගේ බුදලයක් වෙලා. ඒ ගෑණු ටික උගත් බුද්ධිමත් ළමයෙකුට දහම් පාසලේ උගන්නන්න දෙන්නේ නැ.මාගෙ ළමයි තුන්දෙනා ඉරිදා ගෙදර ඉන්නවා.පංති නෑ.
660 Cubic centimetres (600 cc) means the total volume of the engine cylinders. It is directly proportional to the output hoarse power of an engine. Higher the cc value, more power of the engine and high fuel consumption. For your info son.🙏🙏
Godak dawasakin haalla ahanta awe adath godak that danagatha budu saranai putha oyata saha duwata ❤🎉
Thank you
🙏🙏🙏🙏 Good evening sir
Thank u sir n p p❤❤❤
Thanks
හෑල්ල අහන්න දැන් තමා ආවේ❤
සුබ රාත්‍රියක් ❤
කෙහෙලිය ගෙනාපු ඉන්ජක්සන් එකක් දීල ලක්ෂ 10 ක් වන්දි දීලා කතාව ක්ලෝස් කරල දාමු දුමියගෙ
නියමයි
😂😂😂😂
😂😂
දහම් පාසල් නොයැවීම්ට හේතුව ඒවා ආශ්‍රිතව සිදුවන ක්‍රියා
Good evening sir
Good morning mr barata tennakon ❤❤❤❤❤❤
මගේ දරුවන් ටික දවසක් දහම් පාසල් ගියා .බල කිරීමට .නමුත් මගේ දරුවන් ඉතා හොඳ පුරවැසියන් වුනා . දහම් පාසල් ගැන ඔබ දරන මතය හා මම එකගවෙමි.❤❤
මාත් නොගියා කියලා අවුලක් නෑ...ගියපු අය කරන දෙවල් දැක්කාම හරි සතුටුයි නොගිය එක ගැන.....
😂😂😂😂😂😂👍👍👍
මෙතන භාරත ඇත්තටම ප්‍රශ්න තියෙන්නේ වාහන ටැක්ස් එක නෙවෙයි. අවුරුදු කීයක් පරණ වාහන ගෙන්නන්න දෙනවද කියන එක. මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට ඕන අවුරුදු තුනක් පරණ වාහන ගේන්න. නමුත් අවුරුදු පහක් හෝ හතක් පරණ වාහන ගෙන්නට දුන්නොත් තමා ඒක වාසිදායක වෙන්නේ. බයිසිකලයක් ත්‍රීවීල් එකක් පදින මිනිහෙකුට ජීවිතයට රෝද හතරක් ගන්න වෙන්නෑ මේ යන විදිහට මැරෙනකම්ම. අනුර වේදිකාවේ කිව්ව දේ කොන්දේ කෙලින් කරන්න කියන්න නිලධාරීන් ඉස්සරහා දෙකට නැවෙන්නැතුව
👍👍👍👍👍
ථෙරුවන් සරනයි ඔබ දෙපලට ❤❤
🙏🙏🙏
ස්කෝලෙන් ආගම අයින් කරලා ආගමික සිද්ධස්ථාන වල ආගම ඉගැන්වීම සිදු කළ යුතුයි
Malli mama rajaye job akak karana podi kenek hamadama oyawa balanawa. Hirhata haiyak anawa oyage katawata. Digarama karan yanna suba pathum ❤
ගොඩක් අවස්ථා වලදී ජනාධිපතිගේ මැදිහත්වීම ඉතාම මන්දගාමී බවක් පේන්නෙ ඇයි? නිහඬ වෙලා වගේ දැනෙනවා අත්‍යාවශ්‍ය තැන් වලදි.
දහම් පාසල් කාරණයේදී තව වැදගත් කරුණක් තියෙනවා ඔබට මඟහැරුණු. ඒ තමයි නිළ ඇඳුම්! බඩ පේන සාරියයි සරමයි වෙනුවට පාසල් නිළ ඇදුමෙන් උනත් දහම් පාසල් එන්න පුළුවන් විදිහට කරුණු කාරණා වෙනස් කරානම් තව ලොකු පිරිසක් දහම් පාසල් එනවා...❤
අපි දහම් පාසල් ගියෙත් පාසල් නිළඇඳුමෙන්
ඇත්ත.
Exactly ගෝත්‍රික ඇදුම් අවශ්‍ය නැත.
@@AnuraNallaperuma ගොඩක් පන්සල්වල සාදූලා ආසා ලමාසාරියටයි සරමටයි. බුදු දහම රැඳිලා තියෙන්නේ රෙද්දෙළු,,,,.,
good evening
Current news timely in bite size ❤
😊😊😊😊😊
අපි තව තවත් tuition teachersල හදන්න ඕන වෙන රටවල විභාග වලටත් tutoring කරන්න. හොද universities වලට srilankan studentsල යවන්නත් scholarships ගන්නත්. සමහරුන්ට තියන ටිකත් විනාශ කරන කල් ඉන්න බෑ.
වාහන සිහිනය සැබෑවීම බොහෝ දෙනෙකුට පෞද්ගලික සතුටක් වගේ රටක් ලෙස තහංචි තියාගෙන රටන් දුවන්නට බැහැ.ඒත් වාහන මිළට බලපානව වසර 3 සීමාව. එය වසර 5කටත් දුන්නා නම් හොදයි කියන්න පුළුවන්. මක්නිසාද බදු වැඩිකිරීමක්ද තියෙන නිසා.
කොහොමත් සංචිත සීමාසහිත නිසා ආනයනය අනවශ්‍ය ලෙස දිරිගැන්වීමත් නොකළ යුතුයි.
වාහන පර්මිට්වල සීමාවක්ද අනවශ්‍ය බදු සහන ඒවාට දී ජනතාවට පමණක් බදු වැඩිපුර අයකිරීමත් බහුතර ජනතාව අනුමත නොකරාවි😊
සමාජ මාධ්‍ය හා කකුල් මාට්ටු නාලිකා දෙක මේ බදු ඉතාම නරක ලෙස විකෘති කරන එක වලකන එක රජයෙ වගකීමයි.
🙏❤👍
මම tuition ගියෙත් නෑ දහම් පාසල් ගියෙත් නෑ. ටික දවසක් ගියා එපා උනා. හිරේ ගියා වගේ දහම් පාසල්. බැනුම් අහන්න දහම් පාසල් යන්න පිස්සුයෑ.
වාහන වලට මොන තරම් බද්දක් ගැහුවත් කමක් නෑ.. ඒත් රජයේ අනුමැතිය පරිදි
❤කිසිම ටැක්ස් එකකින් තොරව❤ සාමාන්‍ය නඩත්තුවක් කල හැකි කිනම් හෝ මධ්‍යස්ථ වාහනයක් නිර්දේශ කර පවුල් ඒකකයකට අවශ්‍ය නම් ගැනීමට සලස්වන්න ඕන.
❤ වගේම තමයි වැසිකිලි පෝච්චි හා නිර්දේශිත මාමල් වර්ගයකුත් ටැක්ස් වලින් තොරව පවුල් ඒකක සදහා පමනක්වත් ගන්න දෙන්න ඕන. ඔය දෙක ගැන හිතන්නෙ නැත්නම්. සමාජ වාදීන්ට කියන්න වචන නෑ.😢
👍👍👍❤
❤
❤❤❤❤Peaceful night to everyone ❤❤❤❤
මම දහපාසැල් ගුරුවරයෙක් සැබැවින්ම ළමයෙක් යවන්න ඕනේ දහම් පාසැල් හේතුව ගුනයහපත් දේවල් තමයි උගන්වන්නේ අනික් කරුණ දෙමාපියන් සොයා බලන්න ඕනේ ජිවිය සාර්ථක කරගන්න හොද මාර්ගයක් පන්සලින් ඇත් කරන්න එපා ළමයි හාමුදුරුවන් වහන්සේලා ගේ සමහරක් අඩුපාඩු තිබෙනවා
👍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊
❤❤️🔥
❤🎉
ඔය කියපු chemistry සර්ගෙ ගෝලයෙක් තමා ඔය කියපු බයෝ සර්..
❤❤❤❤
සමහර කතෝලික පාසල් වලින් දහම් පාසල් යාම අනිවාර්ය කර තිබෙනවා. පාසලෙන් දරුවන්ට කාඩ්පතක් දීල තියෙනව, ඉරිදා පූජාව සහ දහම් පාසල් ගිය එක කාඩ්පතේ ලකුණු කර ගන්න ඕන.
එක්තරා කාලෙක පැවති රජයක් ඉරිදා ටියුෂන් පංති පවත්වන එක නතර කරන්න උත්සහ ගත්ත මතකයි.
💕💕💕🙏
අසාධාරණ ලෙස වාහන මිල වැඩි වුනොත් ලංකාවට bye කියනවා. වෘත්තිකයින්ට බදුත් ගහලා තමන්ගේ මධ්‍යම පන්තිය නඩත්තු කරන්න බැරිනම් තව දුරටත් රටේ ජීවත් වීමෙන් අවුරුදු ගාණක් මහන්සි වෙලා ඉගෙන ගත්තු එකෙන් වැඩක් නෑ නේ. Clean Sri Lanka bye Sri Lanka තමයි වෙන්නේ..
දහම් පාසල් ක්‍රමය වෙනස් විය යුතුයි .ටියුෂන් තිබීමත් හෙු්තුවක් තමයි .
👍👌👍👌👍👌👍👌👍👌
බාරත සහෝදරයා සයන්ස් නේද කරලා තියෙන්නෙ ඒල්වෙල් වලට 😁❤❤❤❤🤟
දහම් පාසල් ළමුන් යවන්න කලින් හාමුදුරුවන්ව දහම් පාසල් යවලා ඉන්න ඕන
දහම් පාසල් විභාග වල තියන. තරගය ළමයින්ට මහත් අතතියකි
❤❤😅good luck
මං වසර විස්සක වගේ ඉඳන් දහම්පාසල් ගුරුවරයෙක්. ඔය ඕනෑම ප්‍රතිපත්ති සම්පාදක කණ්ඩායමකට දෙන්න ඉතාම සාධනීය කරුණු මාළඟ තියනවා.
Oya gawa athi parisaraye na
අවුරුදු 7 වත් පරන වාහන ජපානයෙන් ගෙන්වන්න දුන්නේ නැත්නම්. මේ ආන්ඩුවෙත් අවසානේ.
😂😂😂😂 ඇයි අරගලේද 😂😂
No, revolution. hasta la simphare
😂😂😂
කවුද බං මේ.😅
😂😂😂😂😂😂😂
සුදර්ශි එකේ chemistry , බුද්ධාගමයි එකට ඉගෙන ගන්න ගිහිල්ල අන්තිමට දෙකම නැතිවුණ. 😊
Chemistry සමග බුද්ධ ධර්මය 🫢. මල්වතු පන්සලට එහාපැත්තේ place එකේ. ඒ දවස්වල ඕකට චාටර් කරපුවමත් මරන තර්ජන 😂
මම දන්න බන්ධනාගාරය ජේලර් කෙනෙක් ඉන්නවා පොරට ගෙවල් 3යි තියෙන්නෙත් ටවුන් එකේ.හොස්ටල් එකක් තියනවා වෙනම.වතු පිටි වෙනම තියනවා.ඔක්කොම නෝනාගේ නමට
🎉🎉🎉
ලමයි දහම් පාසැල් යන්න ඕන .පන්සල් වල විනය පිරිහීමත් බලපෑවා .
Good evening brother ❤
මගේ යාලුවො කියන විදියට කතෝලික පල්ලි දහම්පාසල් යාම අනිවාර්‍ය කරල තියෙනවා සහ ඉස්කෝලෙදි දහම්පාසල් නොයන ලමයින්ව ප්‍රශ්න කරනවා. මුස්ලිම් පල්ලිත් එහෙමයි හැබැයි මගේ යාලුවෝ ගියේ මුස්ලිම් ඉස්කෝල වලට නොවන නිසා එයාලට දැඩි බලපෑමක් කරන්න බැරි උනාලු. මුස්ලිම් පාසල් වලට යන ලමයින් ගැන අදහසක් නෑ. හින්දු පාසල් ගැනත් අවබෝධයක් නෑ. බෞද්ධ අපි නං ගියෙ නෑ. මොන ආගම උනත් බලහත්කාරයෙන් පවත්වාගෙන යාම ලමයින්ගෙ නිදහසට බාධාවක්.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊
ආන්ඩුවේ ගුරුවරුන් හරියට teach කරා නම්...අපරාදේ වැටුප් වියදම? Tuition fee ඵක රාජ්‍ය විසින් කෙලින්ම සිසුන්ට ගෙවිය යුතුය..
නූතන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව ඉගැන්වීම නොව ඉගෙනුමට අවස්ථා සම්පාදනය කිරීම ගුරු කාර්ය වේ. විභාග කේන්ද්‍රීය පසුබිම තුල ටියුෂන් සඳහා යොමුවීම දැකිය හැක.
භාරත, දැන් අලුත්ම තත්වෙ ඔයා දන්නවද o/l ළමයින්ට සතියේ සමහර දවස් වලටත් උදේටත් දැන් class. ශිශ්‍යත්වෙ කාලෙටත් ලං උනාම ලමයින්ට සතියේ උදේ ඉදලා class. ඒක අලුත් trend එක දැන්. දරුවන්ගෙං ඇහුවම කියනවා පොඩි ළමයි. A/l නං දිගටම tuition මනේ.
දහම් පාසල් කිසිදු රජයේ ආයතන මගින් නියාමනය කිරිමක් හේ මුදල් වෙන් කිරිමක් සිදු නොවේ
අපේ පැත්තෙනම් දෙමව්පියො දහම්පාසල් යවන්න උන්නදු නැත්තෙ ලොකු හාමුදුරුවො කොලුකාරයෙක් හින්දා. කෙල්ලන්ට අනඟ බැලුම් දාපු සාමණේර කෙනෙක්නම් එකක් අරන් සිවුරු ඇරලම ගියා.
12:10 AKD Fail ... number 1 😮 daaa????
අවුරුදු 3ක් පරණ එව්වා ගේන්න කියන පරණ විදියටම ගේනවා කියන්නෙ මධ්‍යම පාන්තික පහල මට්ටමේ කාටවත් වහනයක් ගන්න බෑ කියන එක...ඒක 5ක් වත් කලානම්.ෂික්,අපේ ජීවිත ඔහේ දියවෙනවා භාරත..😢
අද සමාජයේ ඉන්න කෙනෙකු ගෙන් බුදුන් ගැන හෝ බුදු දහම ගැන ඇහුවොත් හරි හමන් උත්තරයක් දෙන්න දන්නෙ නෑ. උන් දන්නෙ බුදුන් අදහන්න විතරයි. මෙිකට සංගනායකලයි,රජයයි වගකිවයුතුයි.
🎉🎉🎉🎉🎉
පින්නපොල සර්ගේ chemistry ගියා කියන්නේ ඉතින් දහම් පාසල් ගියා වගේ තමා😂
සියලු බන්ධනාගාර වලට CCTV හයි කරලා monitor කරන්න STF එකට දුන්නානම් ඔය ඔක්කොම රැගිලි ඉවරයි
හිරු දෙරණ හොරු මේ පද්ධතිය පුරා පැතිරූ මජර බව දියකර හැරීමට ආණ්ඩුව අපොහොසත් වේනම්, ඊට මාගේ ඊයා එක...
තුනෙන් දෙකේ බලයක් දිලාආන්ඩඅව ඉබි ගමටන හොර නඩය තියාගෙන මොන ගමනක්ද
බෙහෙත හරි ගිහින් වගේ !!!!!! දැන් කැස්සේ සද්දේ නැහැ. සතුටුයි. ( ඒක දන්නේ ඒක විදපු කෙනෙක් )
අපි පාසැල් යනවා විතරයි අමතර කිසිම ගමනක් ගෙදරින් යවන්නේ නෑ දහම් පාසල තමයි එකම අමතර ගමන. පුදුම ආසාවකින් දහම්පාසල් ගියේ.මගේ පුතාල දෙන්නා නම් දහය වසර දක්වා දහම් පාසැලට යැව්වේ හරි ම අමාරුවෙන් .
අපේ රට හදන්න නම් උතුරැ කොරියාවේ ජනාධිපති වගේ දැඩි නීති දාන්න වෙනවා. නැත්නම් අපේ රටේ මිනිස්සු නැවත විනයකට හරවන්න නම් අමාරැයි.
විශාල තරුණ කංඩායමක්
මහණ වෙලා දැන් උපැවිදි
වෙමින් සිටින්නේ ඉතින් මහමෙව්නාවේ තමයි.
බලන්න හාල් මාෆියා ..යට ගියා..
මුලින් කිව්ව..මාලිමාව කමිටුවක් දාල තම්‍යි තීන්දු තීරන ගන්නෙ කියල.
ඒ මොකුත් නැතිව මුට්ටිය මෙහෙයුම වගේ පාරට බැහැල වීඩියෝ කර කර වාහන කෑලී ගලවල.. ස්ට්‍ර්‍යික් එනකොට චන්ඩි පාට් දැම්න කිව්වට ඒ වැඩෙත් අකුලා ගත්ත.
මේවා අපේ බලාපොරොත්තු වලට පරිනත මදි.
අපි මීට වඩා දෙයක් බලාපොරොත්තුවෙනව මේ ආණ්ඩුවෙන්.
හොරුම අල්ලන එක නෙමෙයි. මේ වගේ දියවෙලා යන වැඩ නොකර..ටිකක් හය්ය තීරන ගත්තෙ නැතිනම්..අපි කලපනා කරන්නෙ දිවිනහගන්න..
මේ බලාපොරොත්තුව ගිලිහුනොත්..මොකෝ ඊලගට පාර්ලිමේන්තුවෙ කැස් ගහන දිලිත් තම්‍යි ඊලග විකල්පය කියල කියන්නද?
අපි කොහිම උනත් දැන් ඉන්නෙ කිසිදෙයක් හිතාගන්න බැරුව
කියලා වැඩක් නැ
මෙඉ යන විදියට පලාත් පාලනේට. වැඩ සිද්ධ වෙයි වගේ.... යහ. පාලනයට උනා වගේ..
මගපෙන්නනා. ❤
හැම දෙයක් ගැනම සාදාරන මතයක් දරන බව පේන ඔබ දහම් පාසැල් ගැන කතා කරද්දී එක ආගමක් ගැන පමනක් කතා කිරීම හරි මදි වගේ නේද ..පහුගිය වසරේ ඉස්ලාම් සහ කතෝලික දහම්පාසැල් 90 %;සාර්ථක ව පැවැති බව නොදන්නේද...දන් ජාතිවාදී කතාවක් කීවා සේ නොසලකන්න...ඇත්ත දේ ඒක..දහම් පෑසැල් නම් හැම ආගකම ඒවා නේද
අපි හිත හදාගන්න දැන් බලන්නෙ..සේපාලගෙ චැනල් එක😂
මිනිස්සුන්ට තියා තමන්ගෙ මන්ත්‍රී ලට වත් ආන්ඩුවේ ක්‍රියාදාමයන් පැහැදිලි කරකලා දෙන්නා