Great desanaya. Nobody can not transfer pin on to others pin is terminology created by people. In reality there is such thing as pin.But it is a very lucrative word for monks.
Mama sew margaya mata ketiyen kiyadena, prayogika thalayakin kiyadena obawahanse awabodathwayata path karunu tharamatama maa hatath awaboda kala heki parisarayak, pasubimak nirmanaya karaganeenata ma gata hakthiya laga wewaa. Oba wahaseta pidiya yuthu deyak ho, prarthanawak, kerimata tharam deyak kisiseth awasaya nowana waga awaboda karagena boho kaalayak, sathtaya w budda maga, obawahansegen ma ada kimi.
Don't get caught to these type of two tongued people who practices one thing and preaches something else. If someone is involved with projects with workers money and luxurious things he is NOT a Monk Read the සංඝ සොබෙන්ති සුත්‍රය
බණ අහන්න ඇවිත් ඉන්න උපාසක උපාසිකාවෝ ඊට එහා. අපි දැන් මෘගසන් කෝච්චියට නැඟ හමාරය. එම කෝච්චිය ඉබි ගමනින් ගමනාන්තය බලා ගමන් කරමින් සිටී. එහි ගමනාන්තය සඳහන් වී ඇත්තේ අබුද්ධෝත්පාදක කාලය යනුවෙනි. මේ අපි සියලුදෙනා හිමින් හිමින් ගමන් කරන්නේ එම ගමනාන්තයටය. තෙරුවන් සරණයි. නොපමාව කුසල් දහම් වඩන්න.
Mehemath modaminissu endumen thamai nuwana maninne berida haridahama kiya denna
Prayogika dahama hama kenekutama meaya tharum gatha nohaka⚘⚘⚘⚘❤🙏🙏🙏🙏
යම් කෙනෙක් සියලුම සුත්ත්‍ර පිටක ,ජාතක කතා ,ගතා ගැන මනා අවබෝධයක් තිබුනත් ඔහු තුල දර්මාවබෝදය නොමති නම් ඔහු රැගෙන යන්නෙ ආගම පමනයි .බුදුන් වහන්සේගේ දර්මය යනු ,සතර බ්‍ර්හ්ක්ම විහරණය තුලින් මැනවින් විස්තරයක් කරලා තියනවා .අපෙ රටෙ හැම කෙනෙක් තුලම තියෙන දෙයක් තමයි බුදුන් වහන්සේ දෙවියන් ලෙස පිලිගැනිම.බුද්ධ පුජාව තියල පහනක් පත්තු කරල බුදුන් ගෙන් අරක්ශව අයදිනව.රැකියාවක් බලාපොරොත්තු වෙනවා ,බුදුන් යනු මෙතුවක් කල් ඉපදුන මනුෂ්‍යයන් අතරින් ඉපදුන උතුන්ම මනුස්සය තමයි බුදුන් වහන්සේ . මෙක ආගමක් නෙවෙයි .දර්මයක් .ඔහු සොයගත්ත දර්මයෙන් කොටසක් අපට දුන්නා .ඒ දර්මය කවුරුත් සොයන්නෙ නැ.මිනිස්සු පුරුදු වෙලා තියෙන්නෙ ,බෝදි පුජවල් කරන්න , සම්බුද්ධ පුජා තියන්න ,යක්කුන්ට පුජා තියන්න . (කතරගම සුනියම් පත්තිනි විශ්නු කලි යන යකුන්ට ) පුජා තියන්න .දර්මය අවබෝධය කරගෙන ඉන්න කෙනෙකුට මේ ද්වල් අවශ්‍ය නැ.මොකද ඔහු ජිවත් වෙන්නෙ දර්මය තුලම පමනයි .ඔහුට සුත්ත්‍රපිටක,ජතක කතා ,හැම පෝයටම සිල් ගැනීම අවශ්‍ය නැ.ඔහු හැමදාම සිල් ගන්නවා ඔහුගෙ සිතින් .ඔහු ජිවත් වෙන්නෙ බුදුන් වහන්සේගේ දර්මය තුල පමනයි .ඔහුට සුදු ඇදන් ඉන්න අවශ්‍ය නැ .මොකද ඔහුගෙ ඇතුලාන්තයේන්ම ඔහු සුදුයි. ඔහුගෙ මුලු ආත්මයම පිරිසිදු සුද්දවන්තයෙක් වෙලා අවසන්. මම හිතන්නෙ උමන්දවෙ හාමුදුරුවන් උත්සාහ කරන්නෙ මේ දර්මය මිනිසුන්ට තෙරුම් කරල දෙන්න .ඔහු කතා කරන විලාශය නම් අනුමත කරන්න බැ .. මුන්වහන්සෙ මේ දර්මය හොදින්ම දන්නවා.මුන්වහන්සෙ දෙසනා කරන දර්මය සත්‍යයක් . නමුත් මුන්වහන්සෙ දර්මය අවබෝධ කරගත්ත කෙනෙක් නොවේ ..කෙනෙක් දර්මය අවබෝධයක් කරගත්තාම ඔහු තුල බොහොම සන්සුන් ගති පැවතුම් තියනවා .සන්සුන් මනසින් කතා කරන පුද්ගලයකු ඉදිරියෙ ඔනෑම කෙනෙක් සන්සුන් වෙනවා . උන්වහන්සේත් යකුන් නමස්කාරය කරන එක නතර කරානම් ( දෙවතා රූප හදල මිනිසුන් ලවා නමස්කාර කරන එක ,පොල් ගහන එක) මිනිස්සු මේ දර්මය කියන දෙ ඉතා පැහැදිලිව තෙරුම් ගනිව්.අනික ආගම සහ දර්මය කියන්නෙ දෙකක් .
බුදුහාමුදරුවන් වහන්සේත් තැම්පත් නැ උන්වහන්සේත් වාචාලයි ,,,,අපි පොත පතින් කියවපු බුදුහාමුදරුවෝ නෙවෙයි ඉතිහාසයේ හිටියේ ,අපි කියවපු බයිබලේ යේසුස් වහන්සේ නෙවෙයි ඉතිහාසයේ හිටියේ ,,,,,,
අනෙ පලයන් බන් යන්න.උබ දන්න ඉටි ගෙඩිය.හරි උන් වහන්සේ දන්නත්නම්.හරිම එක කියහන්කො .එතකොට පුලුවන්නෙ මිනිස්සුන්ට රස්තියාදු වෙන්නතිව උබෙන්ම ඔක අහගන නිවන් දකින්න.
මරු වේස බඩු ටික බල්ලගෙ කතා ටිකක් අහන්න ඇවිත් තියෙන්නේ
Ganika madamak wage ganu
අතහැරීම මුල්කරගත් දරශනයක් බැඳීම්වලින් පිරුණු ආගමක් වී අවසානයි!
බොරු ලෝකෙට බෙදන්න එපා යකෝ
අපේ කාලේ දෙව් දත්
හරිනෙ කතාව හරිනෙ හ හ හ හාආආආආආඅ හරිනෙ පුකේ අමාරුව හහහහාආආආඅ
ජොකර මන්සලක් හිනා වෙන්න හොදම හාමුදුරැවො
මේවගේ තමයි ඉන්න ඔීනෙ ගෑනු ටිකක් වටකරගෙන පුල් ආතල් එකේ
සමන්තභද්‍ර හාමුදුරුවෝ 💚💚🙏💚💚.බුදු දහමේ තියෙන ප්‍රායෝගික දර්ශනය එලියට ගත්තේ නූතනයේ සමන්තභද්‍ර හාමුදුරුවෝ .🎶💚
Great desanaya. Nobody can not transfer pin on to others pin is terminology created by people. In reality there is such thing as pin.But it is a very lucrative word for monks.
Omg
i can't believe every day what i hear from this monk
unbelievable
💯🐂🐂🐂
Sathakinma Attai !
යතාර්තයක් පවසන්නට වේ.
මෙන්න මෙවැනි ආකල්පයන්
ඉක්මවා යෑම පිනිසම වූවොත් එයයි මිච්චාවෙන් ඉක්මවා යෑම .
අමාශාන්ති
Philosophical oncept of Brahman completely destroyed
Correction.
Pin is a terminology created by people
There is no such a thing as pin.
Don't argue with me. Analyse and argue with yourself
Eka attha api karagattoth tama
මේ අවිද්‍යාව නිසා බුද්ධ ශාසනය විනාශ කරන්න කටයුතු කලේ කවුද....ධර්ම දූෂකයන් සසුන් ගත වීමේ විපතට දැන් අප පත්වී ඇත .මේ විපතින් ගලවා විමුක්ති මාර්ගය ජීවමාන කල ඒ මහා මුණි වරයානන් වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා නමාමි බුද්ධං ගුනසාගරං තං සාධු සාධු සාධු .
😁😁 very nice
Muge me kathawa eththa,
ape game minissungen ehuwa,..issarara peduraka othala keleta genihin demma,..
Puranana vihara gam kepaatama ekai thibbe,
Moms paansakulada ban
GANAYO BISUNAS WALALATA PURUDU WELA,
මේ අර හොර සිදුවේද කිසිම ලැජ්ජාවක් නැතුව
දැන් ඉන්න ගොඩාක් චීවර ධාරීන් දකින්නත් අප්පිරියයි.
නිර්මල බුද්ධ වචනය තියෙන්නේ චීවර ධාරීන් හෝ පන්සල් වල නම් නොවේ.
තමා තුල හැංගිලා තිබෙන ගුණ දහම් එලියට ගන්නා ක්‍රමවේදයක් තමයි සර්වඥයින් වහන්සේ දේශනා කලේ
Mama sew margaya mata ketiyen kiyadena, prayogika thalayakin kiyadena obawahanse awabodathwayata path karunu tharamatama maa hatath awaboda kala heki parisarayak, pasubimak nirmanaya karaganeenata ma gata hakthiya laga wewaa. Oba wahaseta pidiya yuthu deyak ho, prarthanawak, kerimata tharam deyak kisiseth awasaya nowana waga awaboda karagena boho kaalayak, sathtaya w budda maga, obawahansegen ma ada kimi.
🐄🐄🐄🐄 ගෙ 👑
❤️🙏🙏🙏🌼🌻🌼🙏🙏🙏❤️
Samantha Badra, you're a great UA-camr ......You must be earning a lots of money.....
Buddagama vinasa karanna epa. Boru bana desanna epa. Papatharaya.
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏
Samantha Badra, you're a great UA-camr ......You must be earning a lots of money.....
Govi mahattayek bana kiyanawa
Ane pala mati kata nokara
Don't get caught to these type of two tongued people who practices one thing and preaches something else.
If someone is involved with projects with workers money and luxurious things he is NOT a Monk Read the සංඝ සොබෙන්ති සුත්‍රය
Ane pala
තිරෝකූඩ්ඩ සූත්‍රය කියවන්න ..එවිට තේරුම් ගන්න පුළුවන්
ඒක හදපු එකක්..බොරුව මුලාව නැතිකරගන්න සිරිදම්ම ස්වාමින්වහන්සේ ගේ දේසනා අහන්න.
ගෝතම බුදුන් ඉන්දියාවෙ ඉඳල නෑ
Darmaya deshanaa karanna kalin darmaya gena denaganna modakatha kiyala pirihenawata wediye hondai neda eka
plz report this kind of content
boru karayek
බුද්ධ ඥානය
ua-cam.com/video/QjwhC1x0pa0/v-deo.html
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොරු මරුවො
@@thusharifernando2620
ua-cam.com/video/Hhx6scmmXlA/v-deo.html
අවලෝකිතේශ්වර
නොයෙක් නොයෙක් ස්වරූපයන් ගැනීම සහ
ඒ ඒ ලෝක වලට යෑම සඳහා
මහත් බලයක් අත්පත් කරගෙන ඇත
😁😁😁😁😁
Meka pissek
Meya gana
මුං තමයි පිසාචයෝ