හදවතින් ජීවත්වන්න - සැනසීම ඔබ සොයා පැමිණේවි..

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ •

  • @mpseethanandani506
    @mpseethanandani506 7 місяців тому +15

    මෙවැනි කෙටි ධර්ම දේශනා අසන්නට සැලැස්වීම ඉතා උතුම් පිනක්🙏🙏🙏

    • @production1842
      @production1842 4 місяці тому

      んっぃいんmっっっmkんんっmんっk😊😊😊😊😊😊😊😊

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 7 місяців тому +6

    සත්‍ය බුද්ධ දේශනාව ඇසෙනවා හිමියනි .......දීර්ඝායු වේවා , නමස්කාර වේවා .....!

  • @SumuduNalinRandunu
    @SumuduNalinRandunu 7 місяців тому +20

    ඉස්සර මම ජීවත් වෙලා නැහැ කියලා දැන් හිතෙනවා ..මම ඔබ වහන්සේගේ සියලුම දේශනා ඇහුවා ඉදිරියටත් අහනවා...මෙවන් දේශනාවන් කිරීමට ඔබ වහන්සේට ශක්තිය ලැබේවා .තෙරුවන් සරණයි

  • @padmadahanayake8768
    @padmadahanayake8768 3 місяці тому

    Oba wahanseta maage namskaraya weewaa
    Saadu..saadu 🙏🙏🙏🌹🌹🌹🌹

  • @MPNandani
    @MPNandani 7 місяців тому +3

    අති පූජනීය මුනිවරයානනි .ඔබ වහන්සේගේ දේශනා වැටහෙනවා.

  • @krishanthipeiris7543
    @krishanthipeiris7543 5 місяців тому +1

    සිත නිවන බණ පද ආසාවෙන් ඇහුවේ 🙏🙏🙏

  • @srimadeepani2321
    @srimadeepani2321 7 місяців тому +4

    උතුම් අර්‍ය්න්වහන්සෙගෙ නමස්කාර කරමි නමස්කාර වේවා ...🙏🙏🙏

  • @sumithjayasinghe6898
    @sumithjayasinghe6898 7 місяців тому +4

    ස්වාමීන් වහන්සේගේ පිටුපසින් ඇති කළු සුදු පසුතලය ඉතාම සුපිරි ආදරණීයයි මනස නිවෙනවා

  • @suneethaamarasinghe2194
    @suneethaamarasinghe2194 7 місяців тому +2

    ස්වාමින් වහන්සේ ට ස්තුති වේවා!!!! මගේ නමස්කාරය වේවා!!!

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 7 місяців тому +6

    ඔබවහන්සේට මාගේ නමස්කාර ය වේවා !!!

  • @charnipriyangika9028
    @charnipriyangika9028 7 місяців тому +1

    නියත සත්‍යක් 🙏🙏🙏

  • @Soma21-v3m
    @Soma21-v3m 7 місяців тому +4

    සාදූ.සාදූ.සාදූ
    මාගේ.නමස්
    කාරය.වේවා🙏✨️🙏✨️🙏✨️

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q 6 місяців тому

    ❤❤❤ සිත වනසන්න හා අමුතුම තැනකට හෙවක් පරම සත්‍ය කරා අප මෙහෙය වු ජීවමාන අසිරිමත් පරමාදර්ශී දසබලධාරි දිපදෝත්තම ජගත් ගුරු ශ්‍රී සමන්තභද්‍ර බුදුන් වහන්සේට ❤❤❤සෙංකඩගල පොල්ගොල්ලේ පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිට අප නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤

  • @swarnadealwis1231
    @swarnadealwis1231 7 місяців тому

    ඔබ වහන්සේ ගේ දේශනයට මම ගෘරවය කරමි.
    හරිම ලස්සනයි අහන්න අහන්න සිත පිනායනව කිව්වොත් වරදක්නෑ.
    මේ තරම් ව්‍යාජ ලෙස ජීවත් වීම පැරදීමක් නැත.
    සම්මා සම්බුදු දේශනාවක්..

  • @rohanasunnath5986
    @rohanasunnath5986 7 місяців тому +5

    ඇත්ත bana මෙය තමයි .

  • @RenukaWeraheragama
    @RenukaWeraheragama 2 місяці тому

    Sadu sadu sadu ❤❤❤❤

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 6 місяців тому

    Wishwaye Ati Ekama Sathya ! SANDITKA AKALIKA Darmayaya Shinuwanin Asa Obath Sita Niwaganna Minisune. Tama tulinma Tama Dakaganna. Sadahatama Obage Atulanthye Ati Duka Dawilla nati karaganna. Harima sundarai! ANUSHASANA PRTYHARYAKI

  • @mallikaherath9426
    @mallikaherath9426 7 місяців тому +4

    මමත්වය දුරුකර පරාර්තය වෙනුවෙන් ප්‍රායෝගික ව යෙදෙන්නාට හදවත පිරිසිදු වේ... බුදුහඩ ම විශ්වය පුරාම විහිදේවා 🎉🎉🎉🎉පැතිරේවාඅ❤❤❤❤❤❤❤❤❤😊

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 7 місяців тому +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර වේවා සාධු 🙏 සාධු 🙏 සාධු 🙏🌹🌹🌹

  • @donapiyaseeli2435
    @donapiyaseeli2435 7 місяців тому +1

    සාදු සාදු සාදූ

  • @samindawarnasooriya
    @samindawarnasooriya 7 місяців тому

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට උතුම් නිවන් අවබෝධය ලැබේවා 🙏🙏🙏

  • @HppHCaldera72
    @HppHCaldera72 5 місяців тому

    DEERGAYU VEHVA PINWATH SAGARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI

  • @komare6337
    @komare6337 7 місяців тому +1

    Taruwan, saranai suwamen wahnsa 🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏💐💐💐

  • @dineshkelumthiththagalla6516
    @dineshkelumthiththagalla6516 7 місяців тому +2

    Supahadili deshanawak. Theruwan saranai

  • @SachiniChamathka-p9s
    @SachiniChamathka-p9s 7 місяців тому +2

    Sadu sadu sadu

  • @HppHCaldera72
    @HppHCaldera72 5 місяців тому

    OBA. WAHANSEGEH. SASANAYEH. MEHENIYAK VI. SASARA. KATHARIN. ETHERA VANNATA. LABEHVA. SADHU SADHU SADHU SADHU

  • @mpseethanandani506
    @mpseethanandani506 7 місяців тому +1

    කෙරුවන් සරණයි ඔබවහන්සේට🙏🙏🙏

  • @sumedhathejan4139
    @sumedhathejan4139 5 місяців тому

    🙏🙏🙏♥️♥️♥️

  • @vasanthajayasekera9408
    @vasanthajayasekera9408 7 місяців тому

    SADU SADU SADU 🙏🏻🙏🏻🙏🏻

  • @ChandiPerera-pd8yr
    @ChandiPerera-pd8yr 7 місяців тому

    👍👍👍👍

  • @shehanhettiarachchi7503
    @shehanhettiarachchi7503 7 місяців тому

    ❤🎉

  • @akilajayasooriya464
    @akilajayasooriya464 6 місяців тому

    🙏🔥🔥🔥🔥🔥🌻💧💧💧💧💧🙏

  • @nelukadesilva
    @nelukadesilva 7 місяців тому +2

    🙏🙏🙏

  • @IukaVidarshana
    @IukaVidarshana 7 місяців тому

    🙏!🙏!🙏!

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 7 місяців тому +1

    Wishwaye Ati Ekama Sathya Deshana Asu Sawama Wasana wantayo ya ! SANDITTIKA AKALIKA Darmaya Shinuwanin Asa Obath Sita Niwaganna Minisuni. ANUSASANA Prsthiharya !

    • @malajayasinghe7372
      @malajayasinghe7372 7 місяців тому

      මහා මුණින්ද්‍රයාණන් වහන්සේ මාගේ නමස්කාරය වේවා

  • @JADeepa-oe9gs
    @JADeepa-oe9gs 7 місяців тому +1

    🙏🌹🌼🌸🙏🌹🌼🌸🙏🌹🌼🌸

  • @chamodjay9385
    @chamodjay9385 7 місяців тому

    ☸️❤🙏🏻🙏🏻🙏🏻

  • @sumithjayasinghe6898
    @sumithjayasinghe6898 7 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wizwon2467
    @wizwon2467 6 місяців тому

    Me Hamuduruwabe 2010 wage deshama thawa thiyeda

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 7 місяців тому

    🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏

  • @malaniweerasinghe6732
    @malaniweerasinghe6732 7 місяців тому

    Sanu sanu San

  • @neelafernando-r7v
    @neelafernando-r7v 7 місяців тому +1

    හදවත සත්‍යට දෙන සාක්ශිය හර්දසාක්ශියයි.වරදක් නොකර ඉන්ට වැඩ නොකර ඉන්ට ඕනාද?

  • @thamaraseewd5097
    @thamaraseewd5097 7 місяців тому +2

    කොච්චර සත්ත්‍ය ද සාදු සාදු සාදු

  • @MlRanjani
    @MlRanjani 7 місяців тому +1

    අනෙ සාධු සාධු සාධු

  • @shdarshanawanasinha1968
    @shdarshanawanasinha1968 7 місяців тому

    Meka darmaya vinasa karanna pkayek

    • @nocopyrightsvideo6078
      @nocopyrightsvideo6078 7 місяців тому +4

      එටකොට කුණුහරුප කියන එක බුදු දහමට අනූකූලද 😂

    • @chandikadissanayake2090
      @chandikadissanayake2090 7 місяців тому

      😂😂​@@nocopyrightsvideo6078

    • @thamaraseewd5097
      @thamaraseewd5097 7 місяців тому

      Pawkarayek oya

    • @indrani1954
      @indrani1954 7 місяців тому +3

      ඔයාට පුලුවන්ද ඒ කොතනද ව්කුර්ති වෙලා තියෙන්නෙ කියලා .

    • @duleekakarunarathne7147
      @duleekakarunarathne7147 7 місяців тому

      Tho thamai p

  • @prashanthihettiaratchi1207
    @prashanthihettiaratchi1207 6 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @piyumiliyanage549
    @piyumiliyanage549 7 місяців тому

    🎉🎉🎉🎉🎉🎉🙏

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 7 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @irinmendis5939
    @irinmendis5939 7 місяців тому

    🙏🙏🙏🙏🙏🙏

  • @skuller-manofhouse8926
    @skuller-manofhouse8926 7 місяців тому

    🙏🙏🙏🙏🙏

  • @ThamaraRanathunga
    @ThamaraRanathunga 6 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 7 місяців тому

    🙏🏻🙏🏻🙏🏻

  • @rmnurajapaksha5950
    @rmnurajapaksha5950 7 місяців тому

    🙏🙏🙏🙏

  • @chamikakulathunga2463
    @chamikakulathunga2463 7 місяців тому

    🙏🙏🙏🙏🙏

  • @Liyonua
    @Liyonua Місяць тому

    🙏🙏🙏