Drive Auto Gear | Automatic Gears Sinhala | L, N, P, D3, OD, B, S, M, 1, 2 | Auto Gear System Letter

Поділитися
Вставка

КОМЕНТАРІ • 21

  • @chamodrashmika4950
    @chamodrashmika4950 6 місяців тому +4

    D එකෙන් කන්දක් නගිද්දි අද්දනවා මදිනම් L එකට දලා යන්න පුළුවන් ද , D එකට වඩා L එකට දාපුවාම කදු අද්දයිද?

    • @hiruuutech
      @hiruuutech  6 місяців тому +1

      @@chamodrashmika4950 ow eka thama hodam de. L danna. habai ekatahana lissanwa nam L dala tikak aduwen race krnna

  • @kasinduranasingha7802
    @kasinduranasingha7802 24 дні тому +1

    P
    R
    N
    D
    M +
    -
    මේ වාහනේක කදු යද්දි කොහොමද යන්න ඕනී....D ඓකේම ලොකු කදු යන්න පුලුවන්ද

  • @asithasachinthaka2509
    @asithasachinthaka2509 8 місяців тому

    👍👍

  • @ShanukaKarunarathna-wm6st
    @ShanukaKarunarathna-wm6st 28 днів тому

    L ගියර් එකේ කන්දක් බහිනකොට . ලොකු දුරක් යන්න හොඳයිද පිදුරු තලාගල කන්ද බහිනවා වගේ

    • @hiruuutech
      @hiruuutech  28 днів тому

      @@ShanukaKarunarathna-wm6st ow ehema thma hoda. d eke bassna epa kiyanwa break ekatam bara ena hinda loku welawak.

  • @kanishkanishantha3463
    @kanishkanishantha3463 2 місяці тому

    • @hiruuutech
      @hiruuutech  28 днів тому

      @@kanishkanishantha3463 ❤️

  • @ky60jmaibjayasundara35
    @ky60jmaibjayasundara35 8 місяців тому

    Manual peddata auti pedala ne.. Auto ekak start krnne mona gear ekeda? N da P da?

    • @hiruuutech
      @hiruuutech  8 місяців тому

      dekem puluwan. hodm widiha p eke thiyl start.

  • @isharanipun9744
    @isharanipun9744 11 днів тому

    Wahanaya podi කන්දක yanakota break kara නැවත yanna hadankota පස්සට yanne ay

    • @hiruuutech
      @hiruuutech  8 днів тому

      smahara wahana wala ehema wenawa. oyage lagadi idan nan ehema wenne gearbox awlk athi godak durata

    • @isharanipun9744
      @isharanipun9744 8 днів тому

      Mama wahanaya gatthe lagadi honda GP1 akak ..mama නුවර yanakota thama a prasne awe කඳු yanakota....Honda gp1 ake ahema wenwada

  • @udarananayakkara86
    @udarananayakkara86 4 місяці тому +1

    මගේ
    P
    R
    N
    D
    3
    2
    L
    එත කොට L එකට දාපුහාම මොන ගියර් එකේද යන්නේ 3/2 ඇවිල්ලා තියෙන්නෙ මොකටද ?

    • @hiruuutech
      @hiruuutech  4 місяці тому +1

      1 kiyanne L. 2, 3 gana me video eke kiyanwa

  • @chamithfernando9291
    @chamithfernando9291 7 місяців тому

    මගේ වාහනේ
    P
    R
    N
    D
    D2
    L
    කියලා තොයෙන්නෙ එතකොට low gear එකේ 1st gear eka witharada wada krannea

    • @hiruuutech
      @hiruuutech  7 місяців тому

      ow mokda d2 kiyala ekak thiyenwane ekedi 1st and 2nd dekama wada

  • @SahanWeerasinghe
    @SahanWeerasinghe 5 місяців тому +1

    ජියර් නෙවෙයි gear ගියර්
    නිව්ට්ල් නෙවෙයි neutral නියුට්‍රල්

    • @hiruuutech
      @hiruuutech  5 місяців тому

      thankz.. ❤️ katha karagen yddi samahara wachna hariyt උච්ඡාරණය wenne naha mta. eka mage awlk. 😊

    • @asankaudayakumara3680
      @asankaudayakumara3680 29 днів тому

      ​@@hiruuutech මේ රිප්ලයි එකට මම ගරු කරනව ඔබට!