Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සති දෙක සහන කාලයක් දීපු එක හොඳයි අනිවාර්යෙන්ම රටේ නීතිය අනුව වැඩ සිද්ධ වෙන්න ඕනේ කාටත් නීතිය නමන්න බැහැ
ඉතාම හොඳ වැඩක්. දිගටම වෙන්න ඕනැ .
කිසිම රටක මෙ වගෙ පාදඩ ප්‍රවාහන සෙවයක්නෑ කරුනාකරලා දැන්වත් මෙක හදන්න බස්රථ හිමියො මිනිසුන්ට සලකන්නෙ අවු76ක් රටකාපු දෙශපාළුවො වගෙ❤❤❤❤
සහතික ඇත්ත. ලගට එහෙම යන්න නැග්ගොත් බැනල බස්සන්නෙ අපි උන්ගෙ බස්වල පිනට යනව වගේ.
Of cause 😂
ඔබගෙ කතාවට සීයට සීයක් එකගයි ලංකාවෙ බස් හුරුවෙලා තියෙන්නෙ සේවයක් කරන්න නෙමේ මගියගෙ තියන සල්ලි ටික අරන් ගමනාන්තයට නොගොස් මගින් හරි බස්සල යන්නයි ..
ලංකාවේ තියෙන්නේ බස් නෙවෙයි විකාර.
@udithasandaruwan2789 බස් නෙවෙයි හුබස්.
හොද වැඩක්😊
විදේශ රටවල් වල විනය හරිම ලස්සනනයි
අවංකවම ඇත්ත කතාව මමත් ඉන්න රට
නියම වැඩක්❤
මාලිමාවට චන්දෙ දුන්නෙ පාලකයින් හොරකම් කරන එක නවත්තන්න විතරක් නෙවෙයි...මේ වගේ සමාජ පිලිල නැතිකරන්නත් එක්ක තමයි චන්දෙ දුන්නෙ..අපේ දරුවන්ට හොඳ රටක් හදන්න ඕන❤❤
වාහන ආඥාපනත නිසි ලෙස කිුයාත්මක කල යුතුයි.බලමු වර්ජන කරන හැටි මෙවර පොලිසිය ආරක්ෂක අංශ නොවෙයි වර්ජන පාලණය කරන්නේ මහජනයා වන අප.උන්ට එපා වුනාට නීති ගරුක,විනය ගරුක රටක් අපටත්,අපේ ඉදිරි පරම්පරාවටත් ඔිනා.
අනිවා බ්‍රෝ, ජනතාව මේවාට කතා කරන්න ඕන, බස් හිමියටයි වී මෝල් වලටයි දුරකථන සමාගම් වලටයි ඕන විදියට ජනතාව නටන්නේ නැතුව
That's true Bro...
@@amilaruwan991 අනිවාර්යයෙන් .මහාජනතාව වන අප එකතු විය යුතුය .
Aniwarenma
Niyamai ..saho..nathinam munwa hadanna ba.
සමහර බස් වල අඩු කපුවයි පොල් ගහන තැන විතරයි 😂😂
බස් mafiya වට විරුද්ධව මහජනතාව පෙළ ගැසෙමු
වර්ජන කරොත් ජනසතු කරන්ඩ ඕනේ උන්ට ගිය රට.වර්ජන කරපියකෝ
@@BitorBitor-i2l වර්ජන කරොත් රාජසන්තක කරලා සමාගමින් එලියට දාන විදියට වෙනස් කරලා Ctb එකට දාන්න ඕනේ 👍
වර්ජනය කලත් නොකලත් ජනසතු කරන්න ඕන.මහජන ප්‍රවාහන සේවය රජය සතූ විය යුතුයි.බස් ගැමුණු හිරගේ දාන්න.බස් රථවල ඉතුරු සල්ලි දෙන්නෙ නෑ.@@MonsterGaming01-u7e
Warjanaya karapuden ctb bus wadi karanaam.hari
@@MonsterGaming01-u7e Ehema karanna ubalage thathtage hora minihage nithiya neme....Kisiyam depalak rajasanthaka kirimata yamn kisis raja drohi kriyawakata madihath wee thiyenna ona....Ehema nattam kisima depalak ubalage thaththage hora minihata ona widihata raja santhaka karanna ba....
@sigmavision1m පලයන් අඩු මාසෙන් ඉපදිච්ච එකෙ commercial transport Bus එකක් විදියට අන්ත්‍රාදායක රිය ධාවනය රාජ්‍ය නීතියට විරුද්ධ අරගල කිරිම සාමන්‍ය ජනාවට අපහසුතවයක් වෙන ලෙස මාර්ගයෙ ශබ්ද දුෂණය වගෙ දෙවල් උබලාගෙ ලොරි පික්කො කරලා තියෙනවා උබලා පාරට බැස්සොත් උබලාගෙ බස් පාරේ යන විදිය බලන්න පුලුවන් රතු පාට වෙලා ctb විදියට😂🤌 commercial transport Bus තියෙන්නෙ තොරම්බල් කරත්ත කරන්න නෙමේ නීතිය නම් නීතිය😂
මේ විදියටම සෑම ගමකම, නගරයකම රේස් පදින බස් රියදුරන් ඇල්ලීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක විය යුතුමයි.
හැම එකකටම බොරැවට කෑගහන්න එපා. තේරැම් ඇරන් කෑ ගහපන්. වාහන තොරණ් වගේ වෙන්න ඕනි නෑ. ඕනි අයට එහෙම කරගෙන ගෙදර තියාගෙන ඉන්න පුලුවන්. පාරට දානවානම් මොඩිෆයි කරල දාන්න බෑ. ඒක නීතියෙනුත් තහනම්. මේක ත්‍රීවීලර් වලට විතරක් නෙමෙයි බස්වලටත් අදාලයි. වාහන තමන්ගේ උනාට මහජනතාවගේ ආරක්ෂාව රජයට බාරයි. ටීවී, ඇන්ටෙනා, බල්බ් වැල්, යකඩ වැටවල්, අධික ශබ්ද නලා, ස්පීකර් මේ මගුල් මුකුත්ම අපිට ඕනි නෑ. නියම්ත දුරට ටිකට් එකයි, ත්‍රීවිල්වල මීටරය හරියට වැඩ කරනවානම් ඒ ඇති. ඒ හින්දා ගලෝපිය මේ ඔක්කොම.😂 ඔබලගේ ගු සිංදුත් එපා😅
Attamai bn sindu nmbuwe😂epa wenw
Niyamai
❤
පාරට දාන්න පුලුවන් ඒකට නීති තියෙයි මොඩිෆයි කරපු එක ඒ විදිහට රෙජිස්‍ටර් කරලා පාරට දැම්මනම් ඔය මුකුත් කියන්න බෑ මොකො රියදුරුයි කොන්දොස්තරයි බලෙන් නග්ග ගන්නෙ නෑනේ බස් එකට මගීන් ට්‍රිප් එකක් යන්න ඕනි උනත් ඒකෙ යන්න කැමති අයනේ කතා කරන්නේ අකමැති අයට නොගිහින් ඉන්න පුලුවන් 😂
@dinukasudhara3842 ට්‍රිප් යන්න කියලා වෙනමම බස් තියෙනවානම් (එකක් දෙකක් ඇරෙන්න) පාරෙ තියෙන වැඩිහරියක් බස් යන්නෙ ට්‍රිරිප්නෙ. එහෙමනම් එහෙම ඒවා ට්‍රිරිප් විතරක් ගියාම ඇති. අනෙක් දවස් වලට සෙනඟ අදින්නෙ නැතුව. බස් මුදලාලිලාට බස් තිබුනට පාරෙ ඉන්න මිනිස්සු බස්මුදලාලිලාට අයිති නෑ. පොඩ්ඩක් බස් හිස්වෙනකොට ඔය හැම එකාම අපිට කතාකරලයි නග්ග ගන්නෙ. සමහර වෙලාවට AC බස් එකත් නෝමල් ගානට දුවනවා 😅
නියමයි රංගන ❤
ජනාධිපතිතුමනි ඔබට තුනෙන් දෙකේ බලයක් දුන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න. රටේ මහජනතාව ඔබ පසුපස ඉන්නවා. අපි ඔබට ගොඩාක් ගොඩාක් ආදරේයි 💞💞💞💞💞💞💞💞💞💞💞🙏🙏🙏🙏
බස් ගැමුණුව හිතන් ඉන්නෙ ඌට මිනී මරන්න ලයිසන් දෙන්න කියලද?විනීත විදියට වාහන එලවන්න පුරුදු වෙන්න ❓
ඕක එන්පීපී ආණ්ඩුව එනවට මොනවද නොකලෙ.වැඩිම බස් ගත්තෙ මුටින්වලට යන්න එන්පීපී එක කීව.කෝටි 200ක් වියදම් කරල කීව
බස් ගැමුණු සීයාගේ හොඳ යාළුවෙක් ඒකයි රගන්නෙ
හොද වැඩක්
හොද වැඩක් ❤❤❤
අපි ඉන්නේ රංගනය අපිට රටවල්වල අපිත් බස් වල යනවා රටවල් වලින් කිසිම නූලක දෙයක් එල්ලලා නෑ මේ අපේ රටේ
හොඳ දෙයක් අනිවාර්යයෙන් විනයක් තියෙන්න ඔනේ නීති අලුතින් හදල හරි කරන්න ඔනේ මගී ප්‍රවාහන රියදුරන් කොන්දොස්තර යන අයට නිසි අධ්‍යාපන සීමාවන් තියෙන්නත් ඔනේ
පාදඩ බස්,කම්බස් කරමු...!
බස් වල තියන අනවශ්‍ය sound system ඉවත් කරන්න පුලුවන් නම් ලොකු දෙයක්... මහා කන් කරච්චලයක්
ඔයාට යන්න බැරිනම් ඔයා කාර් එකක් අරන් යන්න කැමති විදියකට බලෙන් දාගෙන යන්නෙ නෑනි
@@dilukarosha7297 එහෙම කියන්නෙ කොහොමද උබ ඕයි පාර කියන්නෙ බස් කාරයන්ට අයිති දෙයක් නෙවෙයි. අනික ඌ ලයිසන් එකක් ගන්නෙ මිනිසුන්ව දාගෙන යන්න නැතුව, බස් ලයිසන් බලෙන් දීලා නෙවෙයි නෙ බස් කාරයොන්ට 😂
@@dilukarosha7297එහෙම බෑ, ජනවතට පහසු විදියට ප්‍රවාහන සේවය තියෙන්නේ ඕන,
@@dilukarosha7297 පලයන් යන්න තොට ඕන විදිහට වැඩ කරන්න බෑ රටේ නීතියක් තියෙනවා.
@@dilukarosha7297 public transport kyna eke teruma danan waren buuruwa ...
සුපිරි වැඩක් සියත❤
Ctb ටිකත් හෝදල දාමු
true
අනිවාර්යයෙන්ම විය යුතුම දෙයක්. සද්දෙත් අඩු වෙන්න ඕනෙමයි. ඇතුලේ LED lights නම් මාරම වදයක්. ඔලුව කකියනා ඒවට.
දැන් තමයි නීතිය අකුරටම වැඩ කරන්න පටන් ගත්තේ, මාලිමාවට ජයවේවා 💪
Excellent speech👍👍👍 Rangana
නිතියක් තියන්න ඕනේ නැත්තම් අපේ රටේ මිනිස්සු හදන්න බැහැ.. ඒවා ඔන්න නැහැනේ මේ රටවල් වල ඇවිත් බලන්න කොච්චර සමකාමී රටවල් ද. මිනිස්සුගේ ආකල්ප වර්දනය කරන්න ඕනේ.. අපේ රටේ මිනිස්සුව වෙනස් කරන්නම් නීති ඕනේමයි ආදරන් කිව්වාට වැඩක් නැහැ.. අව්රුදු ගනන් ජරාවට ඉදලා පුරුදු වෙලා ලස්සනට ඉන්න පුරුදු නැහැනේ
මරු❤
මොකටද උන් හම්බ වෙන්නෙ.නීතියනෙ ක්‍රියාත්මක කරන්නෙ.පොලිස්පතිට්තුමාට හිතෙන දේවල් නෙවේනෙ.
රටක් ලස්සන විනයට
ලංකාවේ බස් දැක්කම මතක් වෙන්නේ දේවාල , තොරණ්, තොරොම්බල් කඩ ඊටත් වඩා කන් පැලෙන්න ගහන හෝන් සද්දේ.අපි ඉන්නේ ප්‍රංශයේ මේ බස් වල කිසිම ස්ටිකරයක්වක් නැ . පාරවල් වල කොච්චර වාහන යනවද එක හෝන් එකක් ඇහෙන්නේ නෑ මාරම විනයකට රියදුරෝ වාහන පද වන්නේ අපිත් ආසයි අපේ රට මේ රටවල් වගේ විනයක් ඇතිව පිරිසිදුව පාරවල් සහ ඒ අවට තියෙනවට . කවුරු කෑ ගැහුවත් මේවා නවත්තන්න එපා .ඒ වගේම ප්‍රවාහනය රජයට ගන්න එතකොට ඔය දැගිලිලි නෑ .🇫🇷🇱🇰
නීතිය ක්‍රියාත්මක කරන්න වර්ජනයට බය වෙන්න එපා, අපි අපහසුතාවය විදගන්නම්, බලමු සල්ලි නැතිව දවස් කියක් ඉදිද කියලා
අනිවාර්යයෙන්ම
කමන්ට් දැක්කම සිරාවටම හිතෙනව මිනිස්සුන්ට කොච්වර ඌමනාවක් රට ගැන තියෙනවද කියල. ඇත්තටම මේ මුලු සිස්ටම් එකම වෙනස් කරන්න ඕනෙ. මමනම් මාලිමාවට චන්දෙ දුන්නෙ නෑ සිරාවටම . ඒත් මේ වැඩ පිලිවෙල ගැන කියන්න වචන නෑ. මේක කරන්නම ඕනෙ දෙයක්❤
ලයිට්, නලාව, බස් වල කරදරයක්, පීඩාවක්,අනතුරක්,ලස්සන කරන එක ප්‍රශ්න යක්ද???
තොරොම්බල් ටික ගලවන එක නම් හොදයි.හැබයි අනතුරු වැඩි වෙන්නෙ තරගය නිසා.ඒකට විසඳුමක් නොදී වැරදි හොයනවානම් ඒක අසාධාරණයි
@@ranukamperera2500 යකෝ වැරදි ඔක්කොම එකවර නිවැරදි කරන්න ඔිනා.මේක කරනවා නම් අරක කරලා ඉන්න ඔිනා.මෙික කරලා ඉන්න ඔිනා කතාවක් නැහැ.වාහන ආඥාපනත කියා පනතක් තියනවා වාහනයක් තිබිය යුතු පිලිවලක් එහි තිබෙනවා එම නීති මෙතෙන් අයිස් වතුරෙ ගිල්වා මරලා තිබුනා නව රජය ආවම නීති හරියට කිුයාත්මක කරන්න උනාම පොලිසිය එය කිුයාවට නඟනවා.
@@ranukamperera2500 තරඟය ඇති වෙන්නෙ ජනතාව පටවගන්නනෙ , ඒත් අරක්ෂාව තහවුරු වීමක් , නිදහසේ යන්න පුලුවන් වීමත් වගේ තව කරුනුත් එකතු උනාම මිනිස්සු පොදු ප්‍රවාහනයට මුල් තැන දුන්නම ,තරඟ කරන්න අව්ශ්‍යතාවයක් එන්නෙ නෑනේ
@sudeshbandara8617 පොදු ප්‍රවාහනයට මිනිස්සු දැනටමත් හුරු වෙලා ඉන්නෙ.ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ වැඩිපුරම rotation time තියන පාරවල් වල.ඒ නියමිත වෙලාවට යන්න ඕනි.විනාඩි 2ක් 3ක් ඇතුළත එකම පැත්තට යන බස් 4ක් 5ක් යනවා .සමහර ඒවා 200km වඩා යන්න තියනවා එක ළඟ ටයිම් වලට ගමන ආරම්භ කරලා..නිකම්ම තරගය ඇති වෙනවා ඊට පස්සෙ.අනික නියමිත වෙලාවට ධාවනය කරන්න ඕනි.නැත්තම් එතන ප්‍රශ්න පත්තරයක්.සමහර මිනිස්සු කොළඹින් හරි කොහෙන් හරි එක බස් එකකට නගින්නෙ තව බස් එකක් අල්ලන්න බලාගෙන නගින්නෙ.ඒ අවසාන බස් එක වෙන්න පුළුවං ගොඩාක් වෙලාවට.ඉස්සෙලාම ඒවා හදලා ඉන්න ඕනි .නැත්තම් මගීන් පවා අපහසුතවයට පත් වෙනවා.
තරඟය අඩු වෙන්න කරන්න ඕනි බස් ධාවන මාර්ග බලපත්‍ර අය කිරීමකින් තොරව දෙන එක..ඊට පස්සේ root එකට විනාඩි 5 න් 5 ට time දෙන එක...එතකොට රේස් දුවන්නේ නෑ..මිනිස්සුන්ට පොල් පටවලා වාගේ යන්න ඕනිත් නෑ. බස් ඕනි තරම් තියන නිසා
තරගයක් මොකටද ,මේක පොදු ප්‍රවාහන සේවයක්
නීතියට වැඩකරන්න පුදුම අමාරුවක්නෙ තියෙන්නෙ. Strike කරනවා කියලා blackmail කරලා නීතිය කැඩුවහම ඔක්කොම හරි. මේ රේස් යන්න ඕන set එක foxhill යවන්න. රජයෙන් මේ කරන දෙය දිගටම කරගෙන යන්න. චන්දෙන් හොරුටික අතුගාලා දැම්මා වගේ, මේ ගවයෝ ටිකත් අතුගාලා දාන්න. ලංගම ය තව ශක්තිමත් කරන්න
වාහනයක් එලවන කෙනෙකුට ඔලුව නිදහසේ පාරට ඩ්‍රයිව් කරන්න බැහැ...පාරෙන් භාගයක්ම අයිතිකරගෙන තියෙන්නේ වෙන කට්ටිය...පදික වේදිකාව තියෙන්නේ පාර මැද...බස් හෝල්ට් තියෙන්නේ පාර මැද...වාහන නවත්තගෙන බඩු ගන්නේ පාර මැද....
ගුඩ්❤
වර්ජනය කරන හැම බස් එකකම මාර්ග බලපත්‍ර අහෝසි කරන්න.විදේශගත අපිට ඒ බලපත්‍ර ලබා දෙන්න ටෙන්ඩර් කරලා
sirawta❤❤...permit cansel kranm ballo wge aye enne😂😂
බස් නැත්නම් පාරේ යන්නේ කටුස්සොද😂😂😂😂😂😂😂
තද බල අසනීපයකින් පෙළෙන මම අද ප්‍රතිකාර ගන්න නාරාහේන්පිට ට ගිහින් ආපසු ආවේ 135 කැලණිය කොහුවල පුද්ගලික බස් රථයක.කණ පැලෙන්න සින්දු දාලා දුරකථනයට ඇමතුමත් පැහැදිලි නෑ.මොන පාපකාරී රටක්ද අපි ජීවත්වෙනේ
Siyatha good rangana sir oya ratawenuwen maragemak denawa❤
ඔය මයික් අල්ලන උන්ට කියපං මගියොන්ගෙන් අදහස් විමසන්න කියලා,ඩ්‍රයිවර් කොන්දයි විතරක් නෙවෙයිනෙ යන්නෙ,එතකොට තේරෙයි ඇත්ත තත්වෙ.රටේ නීතියක් තියනවනෙ
අනිවාර්යයෙන්ම ඇයි මද්‍යවෙදියෝ මගින්ගෙ අදහස් විමසන්නෙ නැහැ
හරියට හරි
good job👌
දැන් තමයි නිතිය 🚎🚐🚑🚒🚓🚔🚕අකුරටම වැඩ කරන්න පටන් ගත්තේ මාලිමාවට ජය ජය ජය🌹🌼🌻🥀🙏🌾👍💯🕐🕧🕧🕛⏱️🕑
ඇත්තටම 5වසරටවත් අද්‍යාපනය ක් තියනව ද මේ බස් ඩ්‍රයිවර් ලට....ගොව්‍රරවනීය යි පොලීසියේ මහත්වරුන් ගේ සේවය ❤
Very Good work ❤
Aniwaryenma, clean srilanka good
හොද වඩක් නීතිය ක්‍රියාත්මක කරන්න කාගෙන් අවසරද? මෙච්චරකල් රට පාලනය කලේ රජය නොවෙයි වුර්තීය සමිති වෙනස් වෙන්නම ඕනේ
අපි ලබාදුන් ඡන්දයෙන් සමස්ථ රටෙ සිස්ටම් වෙනසක් බලාපොරොත්තු උනා, බස් රථ සහෝදරයොත් සහයෝගය දෙමු
Supiri wadak❤❤❤
මේවා හරි හොද වැඩ, ගැමුණු හිතං ඉන්නවා නම් වර්ජන කරන්න ඒ කරන හැම මාර්ගයකම permit අවලංගු කරලා ctb බස් වැඩිපුර යොදවන්න ඕනි.
අනිවාර්යයෙන්ම කරන්න ඕන විනයක් නැතිව බස් දුවන රටක් අපේ තියෙන්නේ කරන්නම ඕන වැඩක්
Niyamai❤❤
මෙවා නියාමනය දිගටම කලයුතූයි
අනිවාර්යෙන් හොද වැඩක් ඔයබස් කොන්දොස්තර ලා ඩයිවර්ලා ඔක්කොම චෙක් කරන්න ඕනේ ගොඩක් අය මොනචා හරි බිලා ඉන්නේ
මගෙ threewheel එකේ , හිස් සැමන් ටින් දෙකයි , මම්මා පප්පා නලා තුනයි එල්ලලා , ඉස්සරහා එකාගෙ ඇස් කන වෙන්න LED bulb set එකයි තිබ්බා. එල්ලපු මිදි වල්ල උස්සලා side mirror බලද්දි ආතල්. පොලිසියෙන් ගැලෙව්වා අය්යෝ. තරුණයන්ගෙ හීන left friends 😢
බස්වල සිදු වෙන කාන්තා අපයෝජනය නැවැත්වීමට පියවර ගන්න ,ආසන කාන්තාවන් ටත් එක පැත්තක් වෙන් කර වන්නට පියවර ගන්න ...බස්වල ,කෝච්චි වල ත් එසේ කරන වා නම් කාන්තා වන්ට සිදුවන කරදර ගොඩාක් අඩු වෙයි ,ගැහැනු දරුවන් ට තනිව යන්න පුලුවන් වන ලෙස පියවර ගන්න
සමහාර වහාන වල හොන් වල සද්දෙට කන් අඩිය පූපූරනවා
ගැමුණු රනිල්ගේ පස්ස ලෙවකාල කරන වැඩ ඕවා ඕකා චන්දෙ පැරදුන වෙලාවෙත් රටට මහා අපරාදයක් උනා වගේ කතා කලේ. දැන් මාන බලනවා රට කලබන්න. කාලකන්නි දේශද්‍රෝහීන්ට පොලිසිය මොකට බයවෙන්නද? විනය ගරුක රටක් හදන වැඩසටහනට උරදෙන පොලිසියට අපේ උපහාරය 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
Very wise thank you
අත්‍යාවශ්‍යම දෙයක් තමයි බලෙන් ශ්‍රවණය කරවන ඝෝෂාකාරී සංගීතය යැයි කියන අඳෝනාවත් බස් ඇතුලින් ඉවත් කරවන එක.ඒකනම් පුදුමාකාර පීඩනයක්.සංගීතය රසවිඳින්න අවශ්‍යම කෙනාට එය විඳින්නත් එපා කෙනාට තමන්ගෙ පාඩුවේ යන්නත් මට්ටමට එහි හඬ සීමාකරවන්න.
Good job. It's only a bus not a shop.
ANEWARAYENMA.WENASKALA.YUTUI..JAYAWEWA ❤❤❤❤
වර්ජනයකලාවෙ..මාසයක් විතර ලංගමයට තනිවම දුවන්න කියමු..බඩගිනිවෙනකොට ඒ ගොල්ල දුවයි..කටේ නරිවාදන් රෙද්දපල්ලෙන් පෙරෙනකන් ඉමු..
සමහර රටවල බස්රථවල මගීන්ට කථා කිරීම ශබ්ද කිරීමද තහනම්. ඒකට මෙහෙ බස්වල ශබ්දය ඉතාම අමිහිරියි මම 1982 සිට මේ දක්වා සතියේ දින 05, ම බස් රථවල ගමන් කරන අයෙක් , පුද්ගලික බස් රථවල උස් වු ආසන නිසා අයථා වැඩ සිදු වේ. සමහර බස් රථවල නැගී මත්පැන් පානය කරන අවස්ථා දැක ඇත ඊට රියදුරු හා කොන්දොස්තර සහය දක්වන්නේ නොදැක්කා සේ සිටීමෙන් තරුණ ගැහැණු දරුවන් යැවීමට බයයි
Super super super 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
නීයමී❤❤
මගීන්ට ගැමුණු වගේ බස් එපාම වෙලා සිටියේ අනේගැමුණු දාපුකමෙට් කියවනව
ඉතා හොඳ වැඩක්..නීතිය තව ශක්තිමත් කල යුතුයි.
Superb job
මම ඉන්නෙ මැලේසියාවෙ හොන්හඩක් අහන්නත් ආසයි කිසිමවාහනයක් හෝන්ගහන්නෙ නැහැ කිසිම බස් එකක කන්පැලෙන සින්දු නැත අනතුරුත් නැහැ
වර්ජනය කරොත් පර්මිට් කැන්සල් කරන්න තියෙන්නෙ
Good 👍
This is good.
Polis pati tumani oba tumanta godak pin jaya wewa 🙏malimawata jaya wewa pita rata vidiyata baswala yanna pahasu kam salasswanna teruwan saranay
බස් ඇතුලෙ සංගීතය සම්පූර්ණයෙන්ම නවත්වන්න
ඔය බස් කියන ලොරි ඇතුලට කපුවෙක් දාල පොල් කොටුවක් හදල දැම්ම නම් ගෙදර තියාගෙන සාස්තර කියන්න පුලුවන්. මඟුලෙ මොඩිෆිකේශන්.😂😂
Nitiya Kriyathmaka karanna plz.
Niyamai, sudda karalama danna
good work
Rangana obege madya bavithawata.❤
සමහර මාධ්‍යය කාරයො මයික් අල්ලන්ව බස් ඩ්‍රයිවර්ලට උනුන් මේ නීතිය ක්‍රියාත්මක කරනවට අකමැති උන්ටත් දඩි පියවර ගන්න මිනිසුන් නොමග යවනටව.
Jayawewa 💪
පොලිස්පතිතුමනි ඔය එන පෞද්ගලික බස් කාරයින්ට එන්න කියලා හොඳට කුණුහරපෙන් කියන්න අපි මහජනතාව පොලිසිය රජය සමඟ
💯💯💯👍👍👍👍👍
වාහන මොඩිෆයි කිරීමේදී අලුත් එකෑලි යොදවීමේදී ඉවරයක් නෑ කවදා කොතනින් ඉවර වෙයිද ඕක
චන්දේ දුන්නා කිය කියා වැලලෙනවා. රටක් ගොඩනගන්න නම් තද නිතී හදන්න ඕනෙ. අපේ රටට කෙල උනේ චන්ද කතාවල් නසා. මොකා ආවත් clean Srilanka project එක නම් නවත්වන්න එපා
හොද වැඩක් ඔඵවා කැරකෙනවා විදුලු බල්බ් වලට😊😊😊😊
මෙහෙමයී එහෙම මොඩිෆයි කරන්න ඕනී නම් මොඩිෆයි කරලා ගෙදර තියාගනිල්ලා..මහපාරේ දුවනවානම් නීතියට අනුව දුවපල්ලා😂
අපි මහජන මත විමසුමක් දාමුද..විනයද වනයද කියල..පුද්ගලික බස් රියදුරු කොන්දොස්තරගංජ ගහලද කුඩු ගහලද ඉන්නෙ..
හමුදාව දාලා හරි සිටීවී එක දුවමු මේ ගමන මහජනතාව අපේ රජයත් සමඟ පෞද්ගලික බස් කාරයින්ට ඕන විදිහට මේ රට කරන්න ඕන නෑ
රජයේ ඒ යුතුකම සිටිවී බස් ඇතිවෙන්න ප්‍රමාණයට දාන්න පාහර පෞද්ගලික බස් කාරයින්ට පාඩමක් උගන්වමු මේ ගමන උන් හිතනවා ඇති උන්ගේ බස් නැත්තා අපි පයින් යනවා යකෝ
hoda wadak
අපිට ඕන නීතිය...බලපල්ල වෙන රටවල තියන විනය...
Private bus රථවලට රථවලින් කොච්චර අනතුරු සිද්ධ වෙනවද කී දෙනෙක් දවසකට මිය යනවා. මහ මාර්ගයේ රේස් දුවන බස් වලට නීතිය ක්‍රියාත්මක කරන්න. කිසිම නීතියක් නැතුව නීති කඩ කරමින් වැරදි කරන සියලු දෙනාටම දඩුවම් ලබාදෙන්න.
බස්ටික රජයට පවර ගත යුතුය
ඔය පාහරය බස් ගැමුණු ට දවසක් මහින්ද අරලිය ගහ මන්දිරයේදී කලන්තේ හැදෙන්න ගැහුව.ඕකට එහෙම කරන්න ඕන
බස්කාරයන්ගෙන් පුදුම කරදරයක් තමයි තියෙන්නෙ අනිවාර්‍යෙන්ම ඔය වටේට තියන ලයිට් ඔක්කොම ගලවන්න ඕනෙ..
ආන්ඩුව අඩියක් පස්සට ගත්තා... මට තෙරෙනු එච්චරයි . එහෙනම් මුලිංම වැඩෙට බහින් තිබ්බෙ අනතුරු අගවලා.. දින දිලා එහෙම නැතුව ගලවලා ජනතා අප්‍රසාදයට ලක් වුනා විතරක් නෙවෙයි වර්ජනයට බය වුනා... සති දෙකක් කාලය දුන්නෙ ගලවන්න නෙවෙයි ආන්ඩුවට උන ඩැමෙජ් එක අඩු කරගන්න... මිට කලිනුත් අපි දැකලා තියෙනවා සහන දිපු විදිය එවගෙ.ප්‍රතිඵල තමා රැජිනලා කුමාරිලා බිහි වුනෙ....
රටේ නීතියට අනුව වැඩ කිරීමට නොහැකි අය සේවයෙන් ඉවත් වෙන්න,
සති දෙක සහන කාලයක් දීපු එක හොඳයි අනිවාර්යෙන්ම රටේ නීතිය අනුව වැඩ සිද්ධ වෙන්න ඕනේ කාටත් නීතිය නමන්න බැහැ
ඉතාම හොඳ වැඩක්. දිගටම වෙන්න ඕනැ .
කිසිම රටක මෙ වගෙ පාදඩ ප්‍රවාහන සෙවයක්නෑ කරුනාකරලා දැන්වත් මෙක හදන්න බස්රථ හිමියො මිනිසුන්ට සලකන්නෙ අවු76ක් රටකාපු දෙශපාළුවො වගෙ❤❤❤❤
සහතික ඇත්ත. ලගට එහෙම යන්න නැග්ගොත් බැනල බස්සන්නෙ අපි උන්ගෙ බස්වල පිනට යනව වගේ.
Of cause 😂
ඔබගෙ කතාවට සීයට සීයක් එකගයි ලංකාවෙ බස් හුරුවෙලා තියෙන්නෙ සේවයක් කරන්න නෙමේ මගියගෙ තියන සල්ලි ටික අරන් ගමනාන්තයට නොගොස් මගින් හරි බස්සල යන්නයි ..
ලංකාවේ තියෙන්නේ බස් නෙවෙයි විකාර.
@udithasandaruwan2789 බස් නෙවෙයි හුබස්.
හොද වැඩක්
😊
විදේශ රටවල් වල විනය හරිම ලස්සනනයි
අවංකවම ඇත්ත කතාව
මමත් ඉන්න රට
නියම වැඩක්❤
මාලිමාවට චන්දෙ දුන්නෙ පාලකයින් හොරකම් කරන එක නවත්තන්න විතරක් නෙවෙයි...මේ වගේ සමාජ පිලිල නැතිකරන්නත් එක්ක තමයි චන්දෙ දුන්නෙ..අපේ දරුවන්ට හොඳ රටක් හදන්න ඕන❤❤
වාහන ආඥාපනත නිසි ලෙස කිුයාත්මක කල යුතුයි.බලමු වර්ජන කරන හැටි මෙවර පොලිසිය ආරක්ෂක අංශ නොවෙයි වර්ජන පාලණය කරන්නේ මහජනයා වන අප.උන්ට එපා වුනාට නීති ගරුක,විනය ගරුක රටක් අපටත්,අපේ ඉදිරි පරම්පරාවටත් ඔිනා.
අනිවා බ්‍රෝ, ජනතාව මේවාට කතා කරන්න ඕන, බස් හිමියටයි වී මෝල් වලටයි දුරකථන සමාගම් වලටයි ඕන විදියට ජනතාව නටන්නේ නැතුව
That's true Bro...
@@amilaruwan991 අනිවාර්යයෙන් .මහාජනතාව වන අප එකතු විය යුතුය .
Aniwarenma
Niyamai ..saho..nathinam munwa hadanna ba.
සමහර බස් වල අඩු කපුවයි පොල් ගහන තැන විතරයි 😂😂
බස් mafiya වට විරුද්ධව මහජනතාව පෙළ ගැසෙමු
වර්ජන කරොත් ජනසතු කරන්ඩ ඕනේ උන්ට ගිය රට.
වර්ජන කරපියකෝ
@@BitorBitor-i2l වර්ජන කරොත් රාජසන්තක කරලා සමාගමින් එලියට දාන විදියට වෙනස් කරලා Ctb එකට දාන්න ඕනේ 👍
වර්ජනය කලත් නොකලත් ජනසතු කරන්න ඕන.මහජන ප්‍රවාහන සේවය රජය සතූ විය යුතුයි.බස් ගැමුණු හිරගේ දාන්න.බස් රථවල ඉතුරු සල්ලි දෙන්නෙ නෑ.@@MonsterGaming01-u7e
Warjanaya karapuden ctb bus wadi karanaam.hari
@@MonsterGaming01-u7e Ehema karanna ubalage thathtage hora minihage nithiya neme....Kisiyam depalak rajasanthaka kirimata yamn kisis raja drohi kriyawakata madihath wee thiyenna ona....Ehema nattam kisima depalak ubalage thaththage hora minihata ona widihata raja santhaka karanna ba....
@sigmavision1m පලයන් අඩු මාසෙන් ඉපදිච්ච එකෙ commercial transport Bus එකක් විදියට අන්ත්‍රාදායක රිය ධාවනය රාජ්‍ය නීතියට විරුද්ධ අරගල කිරිම සාමන්‍ය ජනාවට අපහසුතවයක් වෙන ලෙස මාර්ගයෙ ශබ්ද දුෂණය වගෙ දෙවල් උබලාගෙ ලොරි පික්කො කරලා තියෙනවා උබලා පාරට බැස්සොත් උබලාගෙ බස් පාරේ යන විදිය බලන්න පුලුවන් රතු පාට වෙලා ctb විදියට😂🤌 commercial transport Bus තියෙන්නෙ තොරම්බල් කරත්ත කරන්න නෙමේ නීතිය නම් නීතිය😂
මේ විදියටම සෑම ගමකම, නගරයකම රේස් පදින බස් රියදුරන් ඇල්ලීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක විය යුතුමයි.
හැම එකකටම බොරැවට කෑගහන්න එපා. තේරැම් ඇරන් කෑ ගහපන්. වාහන තොරණ් වගේ වෙන්න ඕනි නෑ. ඕනි අයට එහෙම කරගෙන ගෙදර තියාගෙන ඉන්න පුලුවන්. පාරට දානවානම් මොඩිෆයි කරල දාන්න බෑ. ඒක නීතියෙනුත් තහනම්. මේක ත්‍රීවීලර් වලට විතරක් නෙමෙයි බස්වලටත් අදාලයි. වාහන තමන්ගේ උනාට මහජනතාවගේ ආරක්ෂාව රජයට බාරයි. ටීවී, ඇන්ටෙනා, බල්බ් වැල්, යකඩ වැටවල්, අධික ශබ්ද නලා, ස්පීකර් මේ මගුල් මුකුත්ම අපිට ඕනි නෑ. නියම්ත දුරට ටිකට් එකයි, ත්‍රීවිල්වල මීටරය හරියට වැඩ කරනවානම් ඒ ඇති. ඒ හින්දා ගලෝපිය මේ ඔක්කොම.😂 ඔබලගේ ගු සිංදුත් එපා😅
Attamai bn sindu nmbuwe😂epa wenw
Niyamai
❤
පාරට දාන්න පුලුවන් ඒකට නීති තියෙයි මොඩිෆයි කරපු එක ඒ විදිහට රෙජිස්‍ටර් කරලා පාරට දැම්මනම් ඔය මුකුත් කියන්න බෑ මොකො රියදුරුයි කොන්දොස්තරයි බලෙන් නග්ග ගන්නෙ නෑනේ බස් එකට මගීන් ට්‍රිප් එකක් යන්න ඕනි උනත් ඒකෙ යන්න කැමති අයනේ කතා කරන්නේ අකමැති අයට නොගිහින් ඉන්න පුලුවන් 😂
@dinukasudhara3842 ට්‍රිප් යන්න කියලා වෙනමම බස් තියෙනවානම් (එකක් දෙකක් ඇරෙන්න) පාරෙ තියෙන වැඩිහරියක් බස් යන්නෙ ට්‍රිරිප්නෙ. එහෙමනම් එහෙම ඒවා ට්‍රිරිප් විතරක් ගියාම ඇති. අනෙක් දවස් වලට සෙනඟ අදින්නෙ නැතුව. බස් මුදලාලිලාට බස් තිබුනට පාරෙ ඉන්න මිනිස්සු බස්මුදලාලිලාට අයිති නෑ. පොඩ්ඩක් බස් හිස්වෙනකොට ඔය හැම එකාම අපිට කතාකරලයි නග්ග ගන්නෙ. සමහර වෙලාවට AC බස් එකත් නෝමල් ගානට දුවනවා 😅
නියමයි රංගන ❤
ජනාධිපතිතුමනි ඔබට තුනෙන් දෙකේ බලයක් දුන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න. රටේ මහජනතාව ඔබ පසුපස ඉන්නවා. අපි ඔබට ගොඩාක් ගොඩාක් ආදරේයි 💞💞💞💞💞💞💞💞💞💞💞🙏🙏🙏🙏
බස් ගැමුණුව හිතන් ඉන්නෙ ඌට මිනී මරන්න ලයිසන් දෙන්න කියලද?
විනීත විදියට වාහන එලවන්න පුරුදු වෙන්න ❓
ඕක එන්පීපී ආණ්ඩුව එනවට මොනවද නොකලෙ.වැඩිම බස් ගත්තෙ මුටින්වලට යන්න එන්පීපී එක කීව.කෝටි 200ක් වියදම් කරල කීව
බස් ගැමුණු සීයාගේ හොඳ යාළුවෙක් ඒකයි රගන්නෙ
හොද වැඩක්
හොද වැඩක් ❤❤❤
අපි ඉන්නේ රංගනය අපිට රටවල්වල අපිත් බස් වල යනවා රටවල් වලින් කිසිම නූලක දෙයක් එල්ලලා නෑ මේ අපේ රටේ
හොඳ දෙයක් අනිවාර්යයෙන් විනයක් තියෙන්න ඔනේ නීති අලුතින් හදල හරි කරන්න ඔනේ මගී ප්‍රවාහන රියදුරන් කොන්දොස්තර යන අයට නිසි අධ්‍යාපන සීමාවන් තියෙන්නත් ඔනේ
පාදඩ බස්,
කම්බස් කරමු...!
බස් වල තියන අනවශ්‍ය sound system ඉවත් කරන්න පුලුවන් නම් ලොකු දෙයක්... මහා කන් කරච්චලයක්
ඔයාට යන්න බැරිනම් ඔයා කාර් එකක් අරන් යන්න කැමති විදියකට බලෙන් දාගෙන යන්නෙ නෑනි
@@dilukarosha7297 එහෙම කියන්නෙ කොහොමද උබ ඕයි පාර කියන්නෙ බස් කාරයන්ට අයිති දෙයක් නෙවෙයි. අනික ඌ ලයිසන් එකක් ගන්නෙ මිනිසුන්ව දාගෙන යන්න නැතුව, බස් ලයිසන් බලෙන් දීලා නෙවෙයි නෙ බස් කාරයොන්ට 😂
@@dilukarosha7297එහෙම බෑ, ජනවතට පහසු විදියට ප්‍රවාහන සේවය තියෙන්නේ ඕන,
@@dilukarosha7297 පලයන් යන්න තොට ඕන විදිහට වැඩ කරන්න බෑ රටේ නීතියක් තියෙනවා.
@@dilukarosha7297 public transport kyna eke teruma danan waren buuruwa ...
සුපිරි වැඩක් සියත❤
Ctb ටිකත් හෝදල දාමු
Aniwarenma
true
අනිවාර්යයෙන්ම විය යුතුම දෙයක්. සද්දෙත් අඩු වෙන්න ඕනෙමයි. ඇතුලේ LED lights නම් මාරම වදයක්. ඔලුව කකියනා ඒවට.
දැන් තමයි නීතිය අකුරටම වැඩ කරන්න පටන් ගත්තේ, මාලිමාවට ජයවේවා 💪
Excellent speech👍👍👍 Rangana
නිතියක් තියන්න ඕනේ නැත්තම් අපේ රටේ මිනිස්සු හදන්න බැහැ.. ඒවා ඔන්න නැහැනේ මේ රටවල් වල ඇවිත් බලන්න කොච්චර සමකාමී රටවල් ද. මිනිස්සුගේ ආකල්ප වර්දනය කරන්න ඕනේ.. අපේ රටේ මිනිස්සුව වෙනස් කරන්නම් නීති ඕනේමයි ආදරන් කිව්වාට වැඩක් නැහැ.. අව්රුදු ගනන් ජරාවට ඉදලා පුරුදු වෙලා ලස්සනට ඉන්න පුරුදු නැහැනේ
මරු❤
මොකටද උන් හම්බ වෙන්නෙ.නීතියනෙ ක්‍රියාත්මක කරන්නෙ.පොලිස්පතිට්තුමාට හිතෙන දේවල් නෙවේනෙ.
රටක් ලස්සන විනයට
ලංකාවේ බස් දැක්කම මතක් වෙන්නේ දේවාල , තොරණ්, තොරොම්බල් කඩ ඊටත් වඩා කන් පැලෙන්න ගහන හෝන් සද්දේ.
අපි ඉන්නේ ප්‍රංශයේ මේ බස් වල කිසිම ස්ටිකරයක්වක් නැ . පාරවල් වල කොච්චර වාහන යනවද එක හෝන් එකක් ඇහෙන්නේ නෑ මාරම විනයකට රියදුරෝ වාහන පද වන්නේ අපිත් ආසයි අපේ රට මේ රටවල් වගේ විනයක් ඇතිව පිරිසිදුව පාරවල් සහ ඒ අවට තියෙනවට .
කවුරු කෑ ගැහුවත් මේවා නවත්තන්න එපා .
ඒ වගේම ප්‍රවාහනය රජයට ගන්න එතකොට ඔය දැගිලිලි නෑ .🇫🇷🇱🇰
නීතිය ක්‍රියාත්මක කරන්න වර්ජනයට බය වෙන්න එපා, අපි අපහසුතාවය විදගන්නම්, බලමු සල්ලි නැතිව දවස් කියක් ඉදිද කියලා
අනිවාර්යයෙන්ම
කමන්ට් දැක්කම සිරාවටම හිතෙනව මිනිස්සුන්ට කොච්වර ඌමනාවක් රට ගැන තියෙනවද කියල. ඇත්තටම මේ මුලු සිස්ටම් එකම වෙනස් කරන්න ඕනෙ. මමනම් මාලිමාවට චන්දෙ දුන්නෙ නෑ සිරාවටම . ඒත් මේ වැඩ පිලිවෙල ගැන කියන්න වචන නෑ. මේක කරන්නම ඕනෙ දෙයක්❤
ලයිට්, නලාව, බස් වල කරදරයක්, පීඩාවක්,අනතුරක්,ලස්සන කරන එක ප්‍රශ්න යක්ද???
තොරොම්බල් ටික ගලවන එක නම් හොදයි.හැබයි අනතුරු වැඩි වෙන්නෙ තරගය නිසා.ඒකට විසඳුමක් නොදී වැරදි හොයනවානම් ඒක අසාධාරණයි
@@ranukamperera2500 යකෝ වැරදි ඔක්කොම එකවර නිවැරදි කරන්න ඔිනා.මේක කරනවා නම් අරක කරලා ඉන්න ඔිනා.මෙික කරලා ඉන්න ඔිනා කතාවක් නැහැ.වාහන ආඥාපනත කියා පනතක් තියනවා වාහනයක් තිබිය යුතු පිලිවලක් එහි තිබෙනවා එම නීති මෙතෙන් අයිස් වතුරෙ ගිල්වා මරලා තිබුනා නව රජය ආවම නීති හරියට කිුයාත්මක කරන්න උනාම පොලිසිය එය කිුයාවට නඟනවා.
@@ranukamperera2500 තරඟය ඇති වෙන්නෙ ජනතාව පටවගන්නනෙ , ඒත් අරක්ෂාව තහවුරු වීමක් , නිදහසේ යන්න පුලුවන් වීමත් වගේ තව කරුනුත් එකතු උනාම මිනිස්සු පොදු ප්‍රවාහනයට මුල් තැන දුන්නම ,තරඟ කරන්න අව්ශ්‍යතාවයක් එන්නෙ නෑනේ
@sudeshbandara8617 පොදු ප්‍රවාහනයට මිනිස්සු දැනටමත් හුරු වෙලා ඉන්නෙ.ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ වැඩිපුරම rotation time තියන පාරවල් වල.ඒ නියමිත වෙලාවට යන්න ඕනි.විනාඩි 2ක් 3ක් ඇතුළත එකම පැත්තට යන බස් 4ක් 5ක් යනවා .සමහර ඒවා 200km වඩා යන්න තියනවා එක ළඟ ටයිම් වලට ගමන ආරම්භ කරලා..නිකම්ම තරගය ඇති වෙනවා ඊට පස්සෙ.අනික නියමිත වෙලාවට ධාවනය කරන්න ඕනි.නැත්තම් එතන ප්‍රශ්න පත්තරයක්.සමහර මිනිස්සු කොළඹින් හරි කොහෙන් හරි එක බස් එකකට නගින්නෙ තව බස් එකක් අල්ලන්න බලාගෙන නගින්නෙ.ඒ අවසාන බස් එක වෙන්න පුළුවං ගොඩාක් වෙලාවට.ඉස්සෙලාම ඒවා හදලා ඉන්න ඕනි .නැත්තම් මගීන් පවා අපහසුතවයට පත් වෙනවා.
තරඟය අඩු වෙන්න කරන්න ඕනි බස් ධාවන මාර්ග බලපත්‍ර අය කිරීමකින් තොරව දෙන එක..ඊට පස්සේ root එකට විනාඩි 5 න් 5 ට time දෙන එක...එතකොට රේස් දුවන්නේ නෑ..මිනිස්සුන්ට පොල් පටවලා වාගේ යන්න ඕනිත් නෑ. බස් ඕනි තරම් තියන නිසා
තරගයක් මොකටද ,මේක පොදු ප්‍රවාහන සේවයක්
නීතියට වැඩකරන්න පුදුම අමාරුවක්නෙ තියෙන්නෙ. Strike කරනවා කියලා blackmail කරලා නීතිය කැඩුවහම ඔක්කොම හරි. මේ රේස් යන්න ඕන set එක foxhill යවන්න. රජයෙන් මේ කරන දෙය දිගටම කරගෙන යන්න. චන්දෙන් හොරුටික අතුගාලා දැම්මා වගේ, මේ ගවයෝ ටිකත් අතුගාලා දාන්න. ලංගම ය තව ශක්තිමත් කරන්න
වාහනයක් එලවන කෙනෙකුට ඔලුව නිදහසේ පාරට ඩ්‍රයිව් කරන්න බැහැ...පාරෙන් භාගයක්ම අයිතිකරගෙන තියෙන්නේ වෙන කට්ටිය...පදික වේදිකාව තියෙන්නේ පාර මැද...බස් හෝල්ට් තියෙන්නේ පාර මැද...වාහන නවත්තගෙන බඩු ගන්නේ පාර මැද....
ගුඩ්❤
වර්ජනය කරන හැම බස් එකකම මාර්ග බලපත්‍ර අහෝසි කරන්න.විදේශගත අපිට ඒ බලපත්‍ර ලබා දෙන්න ටෙන්ඩර් කරලා
sirawta❤❤...permit cansel kranm ballo wge aye enne😂😂
බස් නැත්නම් පාරේ යන්නේ කටුස්සොද😂😂😂😂😂😂😂
තද බල අසනීපයකින් පෙළෙන මම අද ප්‍රතිකාර ගන්න නාරාහේන්පිට ට ගිහින්
ආපසු ආවේ 135 කැලණිය කොහුවල පුද්ගලික බස් රථයක.කණ පැලෙන්න සින්දු දාලා දුරකථනයට ඇමතුමත් පැහැදිලි නෑ.මොන පාපකාරී රටක්ද අපි ජීවත්වෙනේ
Siyatha good rangana sir oya ratawenuwen maragemak denawa❤
ඔය මයික් අල්ලන උන්ට කියපං මගියොන්ගෙන් අදහස් විමසන්න කියලා,ඩ්‍රයිවර් කොන්දයි විතරක් නෙවෙයිනෙ යන්නෙ,එතකොට තේරෙයි ඇත්ත තත්වෙ.රටේ නීතියක් තියනවනෙ
අනිවාර්යයෙන්ම ඇයි මද්‍යවෙදියෝ මගින්ගෙ අදහස් විමසන්නෙ නැහැ
හරියට හරි
good job👌
දැන් තමයි නිතිය 🚎🚐🚑🚒🚓🚔🚕අකුරටම වැඩ කරන්න පටන් ගත්තේ මාලිමාවට ජය ජය ජය🌹🌼🌻🥀🙏🌾👍💯🕐🕧🕧🕛⏱️🕑
ඇත්තටම 5වසරටවත් අද්‍යාපනය ක් තියනව ද මේ බස් ඩ්‍රයිවර් ලට....ගොව්‍රරවනීය යි පොලීසියේ මහත්වරුන් ගේ සේවය ❤
Very Good work ❤
Aniwaryenma, clean srilanka good
හොද වඩක් නීතිය ක්‍රියාත්මක කරන්න කාගෙන් අවසරද? මෙච්චරකල් රට පාලනය කලේ රජය නොවෙයි වුර්තීය සමිති වෙනස් වෙන්නම ඕනේ
අපි ලබාදුන් ඡන්දයෙන් සමස්ථ රටෙ සිස්ටම් වෙනසක් බලාපොරොත්තු උනා, බස් රථ සහෝදරයොත් සහයෝගය දෙමු
Supiri wadak❤❤❤
මේවා හරි හොද වැඩ, ගැමුණු හිතං ඉන්නවා නම් වර්ජන කරන්න ඒ කරන හැම මාර්ගයකම permit අවලංගු කරලා ctb බස් වැඩිපුර යොදවන්න ඕනි.
අනිවාර්යයෙන්ම කරන්න ඕන විනයක් නැතිව බස් දුවන රටක් අපේ තියෙන්නේ කරන්නම ඕන වැඩක්
Niyamai❤❤
මෙවා නියාමනය දිගටම කලයුතූයි
අනිවාර්යෙන් හොද වැඩක් ඔයබස් කොන්දොස්තර ලා ඩයිවර්ලා ඔක්කොම චෙක් කරන්න ඕනේ ගොඩක් අය මොනචා හරි බිලා ඉන්නේ
මගෙ threewheel එකේ , හිස් සැමන් ටින් දෙකයි , මම්මා පප්පා නලා තුනයි එල්ලලා , ඉස්සරහා එකාගෙ ඇස් කන වෙන්න LED bulb set එකයි තිබ්බා. එල්ලපු මිදි වල්ල උස්සලා side mirror බලද්දි ආතල්. පොලිසියෙන් ගැලෙව්වා අය්යෝ. තරුණයන්ගෙ හීන left friends 😢
බස්වල සිදු වෙන කාන්තා අපයෝජනය නැවැත්වීමට පියවර ගන්න ,ආසන කාන්තාවන් ටත් එක පැත්තක් වෙන් කර වන්නට පියවර ගන්න ...බස්වල ,කෝච්චි වල ත් එසේ කරන වා නම් කාන්තා වන්ට සිදුවන කරදර ගොඩාක් අඩු වෙයි ,ගැහැනු දරුවන් ට තනිව යන්න පුලුවන් වන ලෙස පියවර ගන්න
සමහාර වහාන වල හොන් වල සද්දෙට කන් අඩිය පූපූරනවා
ගැමුණු රනිල්ගේ පස්ස ලෙවකාල කරන වැඩ ඕවා ඕකා චන්දෙ පැරදුන වෙලාවෙත් රටට මහා අපරාදයක් උනා වගේ කතා කලේ. දැන් මාන බලනවා රට කලබන්න. කාලකන්නි දේශද්‍රෝහීන්ට පොලිසිය මොකට බයවෙන්නද? විනය ගරුක රටක් හදන වැඩසටහනට උරදෙන පොලිසියට අපේ උපහාරය 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
Very wise thank you
අත්‍යාවශ්‍යම දෙයක් තමයි බලෙන් ශ්‍රවණය කරවන ඝෝෂාකාරී සංගීතය යැයි කියන අඳෝනාවත් බස් ඇතුලින් ඉවත් කරවන එක.
ඒකනම් පුදුමාකාර පීඩනයක්.සංගීතය රසවිඳින්න අවශ්‍යම කෙනාට එය විඳින්නත් එපා කෙනාට තමන්ගෙ පාඩුවේ යන්නත් මට්ටමට එහි හඬ සීමාකරවන්න.
Good job. It's only a bus not a shop.
ANEWARAYENMA.WENASKALA.YUTUI..JAYAWEWA ❤❤❤❤
වර්ජනයකලාවෙ..මාසයක් විතර ලංගමයට තනිවම දුවන්න කියමු..බඩගිනිවෙනකොට ඒ ගොල්ල
දුවයි..කටේ නරිවාදන් රෙද්දපල්ලෙන් පෙරෙනකන් ඉමු..
සමහර රටවල බස්රථවල මගීන්ට කථා කිරීම ශබ්ද කිරීමද තහනම්. ඒකට මෙහෙ බස්වල ශබ්දය ඉතාම අමිහිරියි මම 1982 සිට මේ දක්වා සතියේ දින 05, ම බස් රථවල ගමන් කරන අයෙක් , පුද්ගලික බස් රථවල උස් වු ආසන නිසා අයථා වැඩ සිදු වේ. සමහර බස් රථවල නැගී මත්පැන් පානය කරන අවස්ථා දැක ඇත ඊට රියදුරු හා කොන්දොස්තර සහය දක්වන්නේ නොදැක්කා සේ සිටීමෙන් තරුණ ගැහැණු දරුවන් යැවීමට බයයි
Super super super 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
නීයමී❤❤
මගීන්ට ගැමුණු වගේ බස් එපාම වෙලා සිටියේ අනේගැමුණු දාපුකමෙට් කියවනව
ඉතා හොඳ වැඩක්..නීතිය තව ශක්තිමත් කල යුතුයි.
Superb job
මම ඉන්නෙ මැලේසියාවෙ හොන්හඩක් අහන්නත් ආසයි කිසිමවාහනයක් හෝන්ගහන්නෙ නැහැ කිසිම බස් එකක කන්පැලෙන සින්දු නැත අනතුරුත් නැහැ
වර්ජනය කරොත් පර්මිට් කැන්සල් කරන්න තියෙන්නෙ
Good 👍
This is good.
Polis pati tumani oba tumanta godak pin jaya wewa 🙏malimawata jaya wewa pita rata vidiyata baswala yanna pahasu kam salasswanna teruwan saranay
බස් ඇතුලෙ සංගීතය සම්පූර්ණයෙන්ම නවත්වන්න
ඔය බස් කියන ලොරි ඇතුලට කපුවෙක් දාල පොල් කොටුවක් හදල දැම්ම නම් ගෙදර තියාගෙන සාස්තර කියන්න පුලුවන්. මඟුලෙ මොඩිෆිකේශන්.😂😂
Nitiya Kriyathmaka karanna plz.
Niyamai, sudda karalama danna
good work
Rangana obege madya bavithawata.❤
සමහර මාධ්‍යය කාරයො මයික් අල්ලන්ව බස් ඩ්‍රයිවර්ලට උනුන් මේ නීතිය ක්‍රියාත්මක කරනවට අකමැති උන්ටත් දඩි පියවර ගන්න මිනිසුන් නොමග යවනටව.
Jayawewa 💪
පොලිස්පතිතුමනි ඔය එන පෞද්ගලික බස් කාරයින්ට එන්න කියලා හොඳට කුණුහරපෙන් කියන්න අපි මහජනතාව පොලිසිය රජය සමඟ
💯💯💯👍👍👍👍👍
වාහන මොඩිෆයි කිරීමේදී අලුත් එකෑලි යොදවීමේදී ඉවරයක් නෑ කවදා කොතනින් ඉවර වෙයිද ඕක
චන්දේ දුන්නා කිය කියා වැලලෙනවා. රටක් ගොඩනගන්න නම් තද නිතී හදන්න ඕනෙ. අපේ රටට කෙල උනේ චන්ද කතාවල් නසා. මොකා ආවත් clean Srilanka project එක නම් නවත්වන්න එපා
හොද වැඩක් ඔඵවා කැරකෙනවා විදුලු බල්බ් වලට😊😊😊😊
මෙහෙමයී එහෙම මොඩිෆයි කරන්න ඕනී නම් මොඩිෆයි කරලා ගෙදර තියාගනිල්ලා..මහපාරේ දුවනවානම් නීතියට අනුව දුවපල්ලා😂
අපි මහජන මත විමසුමක් දාමුද..විනයද වනයද කියල..පුද්ගලික බස් රියදුරු කොන්දොස්තර
ගංජ ගහලද කුඩු ගහලද ඉන්නෙ..