මම මගේ අලුත්ම බයිස්කෝප් එකට ලෑස්ති වෙනවා - Lakmal Darmarathna | Mathaka Pada (මතක පද)

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024
  • මම මගේ අලුත්ම බයිස්කෝප් එකට ලෑස්ති වෙනවා - Lakmal Darmarathna | Mathaka Pada (මතක පද) With Gemunu Jayantha Wanninayake
    Stay Connected & Subscribe to Keep in Touch for More Updates
    👉 bit.ly/Subscri...
    Mathaka Pada Jingle: band.link/Math...
    Follow Me on Other Social Media;
    Facebook: / mathakapada
    TikTok: / mathakapada
    Instagram: / mathakapada
    #mathakapada #lakmaldarmarathna #gemunu
    #lakadarmarathna #koombiyo #laka

КОМЕНТАРІ • 48

  • @sahaniresh5615
    @sahaniresh5615 Рік тому +23

    ආයෙ ලකා එක්ක වීඩියො සංවාදයක් ඕනමයි ❤️

  • @geethmalgoonathilake2019
    @geethmalgoonathilake2019 Рік тому +11

    ලකාගේ ලව් ස්ටෝරිය කෙටි කතාවක් කියෙව්වා වගෙ මාර ලස්සනට දිග ඇරියා

  • @SARALAKAMA
    @SARALAKAMA Рік тому +21

    මතක පද වල වටිනම එක ❤ අවුරුදු ගානක් පරණ උනත් අදටත් value !✨

  • @senurianuththaraalgewathth4698

    ලකා කියන්නෙම මතක පදයක් ❤
    නිකමට කියන්නේ හොදේ නවකතාවක් නැතත් කෙටිකතා ටිකක් වත් ලියන්න ලක්මාල් මහත්තයෝ😊

  • @wijesundaramanimekhala9805
    @wijesundaramanimekhala9805 Місяць тому

    මල්ලි හරිම ආඩම්බරයි ඔයා ලොකු ප්‍රසිද්දියක් තියන කෙනෙක් වෙලත් තාම අපේ ගම මීගලෑව කියලා කියන එකට ඔයා අපේ ගමට සම්පතක් ඔයාගේ තාත්තගේ ගෝලයෙක් වීම මා ලද භාග්‍යක් ඔයාට සුභ පතනවා සියලු කටයුතු සාරතක වෙන්න කියලා

  • @haresheranga
    @haresheranga Рік тому +6

    මේක අස්සෙත් මූ කෙටි කතා ටිකක් කියාගෙන යනවා. මෙතෙක් අහපු මතක පද අස්සෙ ජීවිතේට සමීප වීම නිසාම මතක පද බවට පත් වුණ පද පේලි ටිකක් අද ඇහුවෙ.

  • @bawanthaprasadpothuwila8120
    @bawanthaprasadpothuwila8120 10 місяців тому +1

    මේක මුල ඉදන් අහපු වාර ගාන මට මතක නෑ
    මාර ආතල් කයියක් මේක❤

  • @bhkpsomachandra236
    @bhkpsomachandra236 Рік тому +2

    5 පාරකට වඩා ඇහුවා මේ ප්‍රෝග්‍රෑම් එක ❤️

  • @nuwansinghalage8408
    @nuwansinghalage8408 Рік тому +1

    මතක පද වගේ චැනල් එකක් මිනිස්සු බලන්න ගන්නකොට හොදම interviews ටික ඉවරයි වගෙ එකක් මට දැනෙන්නෙ ...

  • @jayarecordsofficial
    @jayarecordsofficial Рік тому +4

    විසිර නොගිය සිතුවිලි,
    ස්තූති මතක පද ❤️

  • @heshithaheshanath1683
    @heshithaheshanath1683 Рік тому +2

    මේ වෙනකල් දාපු ඔක්කොම බැලුවා ❤ සුපිරි

  • @navavlogs46
    @navavlogs46 6 місяців тому

    5වෙනි පාර ඇහුවේ. ❤

  • @dragonche7
    @dragonche7 Рік тому +1

    මතක පද වලට ගැමුණුව ගෙන්න ඕනේ..

  • @surenfernando
    @surenfernando Рік тому +2

    සුපිරි කතාබහක්

  • @hasithamalinga6532
    @hasithamalinga6532 Рік тому

    Thanks for aiye.
    Good luck..
    Kattiyama parissamen
    Weda krnna....
    Budusarani......
    😂😂😢😅😅......
    🤗❤🇱🇰❤🤗.......

  • @ngwmtmb
    @ngwmtmb Рік тому

    ආයෙ ලකා එක්ක වීඩියෝ සංවාදයක් ඕනි II 🖤

  • @oshadajayasanka9877
    @oshadajayasanka9877 Рік тому +2

    රන් fm එකෙ තිබුන රසය අඩුවක් නැහැ එ රස එහෙමමයි ❤

  • @chamareesenaratne2450
    @chamareesenaratne2450 Рік тому +3

    Nice Program! Feel like watching Koombiyo all over sgain

  • @shakshikulaka5748
    @shakshikulaka5748 Рік тому +4

    Can please give me the song list? Bokkatama waduna Machan

  • @chamilak.g.k.g5270
    @chamilak.g.k.g5270 Рік тому +2

    Very interesting conversation ❤️🌹

  • @erangaakalanka9727
    @erangaakalanka9727 Рік тому +1

    theme song eka niyamai

  • @RoshanHatharasinghe
    @RoshanHatharasinghe 10 місяців тому +1

    මට ලකා අයියා ගැන ඉරිසියයි 🖤

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 Рік тому +3

    ඇතුල එලිවීම ඔබේ කොච්චර ලස්සනයි ද ❤

  • @oshithaperera125
    @oshithaperera125 Рік тому +2

    Suranga alwis ekka progrm ekak genna

  • @mayuminayananjalie230
    @mayuminayananjalie230 Рік тому +2

    Superb👌

  • @keshanavishkha
    @keshanavishkha Рік тому +1

    The best mathaka pade

  • @kalpamanamendra3609
    @kalpamanamendra3609 Рік тому +2

    Would anyone be able to share a link to download the theme song?

    • @MathakaPada
      @MathakaPada  Рік тому +2

      Mathaka Pada Jingle: band.link/MathakaPada

  • @oshithaperera125
    @oshithaperera125 Рік тому +1

    Super

  • @thilakdilhan
    @thilakdilhan Рік тому +4

    ❤❤❤👏👏👏

  • @inokakrishanthiperera4276
    @inokakrishanthiperera4276 3 місяці тому

    Godak asawen ahapu mathaka padayak.

  • @chulaniwijesundara1132
    @chulaniwijesundara1132 Рік тому

    The best of the best!❤

  • @jothinilan
    @jothinilan 6 місяців тому

    ගැමුණු මහත්මයා. කෞෂල්‍යා ප්‍රනාන්දු මහත්මිය ගේන්න පුළුවන්නම් ගොඩක් හොඳයි.. ඇය ගැන කතාබහ කරන අවස්ථා බොහෝ අඩුයි... ස්තුතියි..

  • @janakadoloswala4155
    @janakadoloswala4155 Рік тому +2

    👍👍

  • @dghetti283
    @dghetti283 Рік тому +2

    Video sanwadayak una nam hodai

  • @ලහිරුගයාශාන්

    ❤❤❤

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 Рік тому

    ❤❤🎉

  • @SharaniKodithuwakku
    @SharaniKodithuwakku Рік тому

    👏👏👏

  • @HarshaniHarris
    @HarshaniHarris Рік тому

    Sonduru minisek..Sonduru Sanwadayak...

  • @thisathchathmal
    @thisathchathmal Рік тому

    ❤️‍🩹

  • @banbatv6898
    @banbatv6898 Рік тому

    ලකා 🤍

  • @VDaksith
    @VDaksith Рік тому +2

    Meka sitha eke giya ek neee.....

  • @chanakaniroshan7380
    @chanakaniroshan7380 Рік тому

    mata meka mthaka padayk

  • @lasithalakshan9121
    @lasithalakshan9121 Рік тому

    Lakawa aye genna

  • @surangikajayawardana8476
    @surangikajayawardana8476 Рік тому +2

    ❤❤❤

  • @lakshithapathirana116
    @lakshithapathirana116 4 місяці тому

    😍

  • @ravindush_94
    @ravindush_94 Рік тому

    ❤❤❤❤❤