Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මගෙ ජිවිතේ ලස්සන මතකයකක් දුන්න ගුරුතුමා❤️👣ආදරෙයි සර්...අපිට පඩම විතරක් නෙමෙයි ලෝකෙ වෙනස් ඇහකින් කියා දුන්නේ ඔයා.. 2012 O/L
ඇත්ත...
මං 2012 O/L කරේ.සර්ගේ සිංහල පන්තියට ගියේ.ඔය වගේම අපිට කවි ටික ඔක්කොම පාඩම් කෙරෙව්වා..විභාගෙට යනකොට අපිට කවි ඔක්කොම පාඩම්..අදටත් මං අනිත් අයටත් ඒ දේ කියනවා..ගොඩක් පින් සර්ට...🙏
මේ පාර O/l ලියන්න ඉන්න මට ගොඩක් වටිනවා , ස්තූතියි සර්🙏 සර්ට තෙරුවන් සරණයි !
Aththamai🥰🥰🥰i
Math me para o.l
සර් කියන හැම දෙයක්ම හදවතටම වදිනවා සර්ර්..
ගොඩක් වටිනවා සර් 👍ගොඩක් පිං මේවගේ video එකක් නිර්මාණය කරාට 💗
මං ක්ලාස් එකට ඇවිල්ල මාස 3 වගේ.ඒත් සර් එක්ක හැමදාම ක්ලාස් එකට ඇවිත් ඒ කියවන කවි දැන් ගොඩක් කටපාඩම් වෙලා.මට ලැබුන ඒ අත්දැකීම එක්ක සර් කියන මේ ක්‍රමය ගොඩක් ඔයාලට වටිවි..සර්ට ගොඩක් පිං,ජයෙන් ජය!
ස්තුතියි දුවේ😍
ane clz thiyenne koheda yalu
@@SinhalaDaluwattha Sir clz karanne koheda sirge contact number ekak denna puluwanda sir 🙏🙏
@@sncmusic2588 අනේ ඔව් සර්...
සර් 👍 නියමයි ලමයින් ට හොද අනාගතයක් හදනවා තෙරුවන් සරණයි 🙏
මමත් o/l වලට ආසාවෙනම කවි පාඩම් කරලා ආසාවෙන්ම ඉගෙන ගත්ත විශයක් තමා සිංහල🤗 තාමත් ඒ ආසාව එහෙම්මමයි😍 විචාර ලියන්න තමා ආසම💐👉සිංහල නම්🤟❤
ස්තුතියි 😍
Ane man Me para O/l mata kisima deyak padam karanna ba sinhala wala wichara liyannath ba
Apith hari asai sinhala igenaganna eeth vichara nm tikak amarui🥲
මමත් සිංහල සාහිත්‍යය ට ගොඩක් කැමති කෙනෙක් සර්, මටත් පුංචි යෝජනාවක් තියෙනව . ඒ තමයි කවියක් පාඩම් කරනකොට හැම වචනෙකම තේරුමත් දැන ගෙන පාඩම් කරනව නම් මතක හිටිනවා. අත්දැකීමෙන් කියන්නෙ😊
Ow eka aththa
Aththak
eka aththa
ඔව් අනේ
ඇත්ත
සර් නිසා තමයි සිංහලවලට ආස කලේ🙃. හැමදාම අපිට දෙන උපදේසේ. වටිනවා සර්. තෙරුවන් සරනයි අපේ සර්ට 🙏🙂
සර් ගොඩාක් වටිනව අපිට ......ස්තූතී සර්👍👍👍👍👍
හදවතේ ගුරුතුමා ඔබයි ❤️ godak pin sirta
මම අද කොළඹ විශ්වවිද්‍යාලයේ දෙවන වසර ශිෂ්‍යයෙක්.බෞද්ධ අධ්‍යනය විශේෂවේදී උපාධියක් හදාරමින් සිටිනවා.දෙවන විෂය ලෙස සිංහල හදාරනවා.මම දළුවත්ත සර්ගේ කළුතර,මතුගම,ටෙක්නික් එකේ පන්ති ගියා.සාහිත්‍යට ගොඩක් බය වෙලා ඉදපු මම සර් නිසා නාට්‍ය,කවි,නවකතා, මේ හැමදේම රසවිදිමින් ඉහලටම ඉගෙන ගත්තා.මම කළුතර දිස්ත්‍රික්කයේ 2018 (උ/පෙළ) - 19 වෙනියා .පුදුම ලෙන්ගතු කමක් සර්ගෙ තිබුනෙ.ගොඩක් කාලෙකින් මේ වගේ විඩියො එකකින් හරි සර්ගේ කටහඩ අහන්න ලැබීම සතුටක්.ජයෙන් ජය ම වේවා ඔබතුමාට.තෙරුවන් සරණයි!!!
බුදුසරණ පුතේ
තෙරුවන් සරණයි සර්
අනේ සර්ට ගොඩාක් ස්තූති. ජේසු පිහිටයි සර්ට
හඳවතේ ගුරුතුමා. 2019 A/L විෂයන් තුන තුළ සිංහල විෂයට තවම ආදරෙන් ඒ විෂය එක්ක රැදෙන්න එකම හේතුව අපේ සර් ❤️ ඔය විදිහටම අපිත් කවි පාඩම් කරා අද තැනක ඉන්නවනම් අපේ සර් . පින් සර් හැමදේටම🙏❤️
ඔය ක්‍රමවේදය අනිවාර්යයෙන් හරියනවා සර් මං ඉංග්‍රීසි සාහිත්‍ය කවි උද්‍රිත ඔක්කොම පාඩම් කලේ ඔහොම සර් ❤️
සර් ඔයා නිසා මට කවි පාඩම් කරගන්න හොදම ක්‍රමයක් තමා කියලා දුන්නෙ සර්ට ගොඩක් පින්🙂😘
👍👍... මාරම ලේසි නේ..🙆🙆... මෙච්චර කල් මොනාද කරේ අපි.. පාඩම් කරනවා කියලා .. 🤦🤦... සර් ඇත්තටම ගොඩක් පින්..♥️♥️🥰🥰❤️
මං 2024 A/L ලියන කෙනෙක් මට සිංහල ඉගෙන ගන්න මුලදී ලොකු බයක් තිබුනා ඉතිං මං සර්ගේ පංති ඇවිත් සතියක් යනකොට මගේ හිතේ තිබ්බ බය නැතිවෙලා සිංහල විශය ගැන මට ලොකු විශ්වාසයක් හිතට ආවා සර් ඒකට සර්ට ගොඩාක් පිං🙏🙏🙏🙏🙏🙏
ගොඩක් පිං සර්...🙏මේ වගෙ වටින vedio එකක් කලාට..බුදු සරණයි..
ස්තුති අයියා ඔයාට මට එක ගොඩක් වටිනවා
ඉතා සරළ ඒ වගේම ගොඩක් වටින වීඩියෝ එකක්😍
සර් කියන කතාව ඇත්ත , මම O/L කාලෙ ගොඩක්ම ආස කරපු විශයක් තමයි සිංහල හැමතිස්සෙම ඒකත් එක්ක ජීවත් වෙන්න උත්සාහා කල නිසා ගොඩක් ඒ විශය සමීප වුනා. රචනා රසාස්වාද ගොඩක් සමීප වුනා. අදටත් මට ඒක මාර ප්‍රයෝජනවත් .මම A/L වලට Tech කරත් දළුවත්ත සර් ගෙ Channel එක Subscribe කරලා තියෙන්නෙත් මේ Video එක බලන්නෙ ඒ හේතුව නිසයි.
ස්තුතියි පුතේ .ජයවේවා 😍
godak hodaiiii
සර්ට ගොඩක් පින් සර් .සර් කිව්ව මේ කතාව නිසා දැන් මට කවි පාඩම් කරන්න හරිම ලේසි උනා
මම අම්මා කෙනෙක් හරිම වටිනවා. බුදු සරණයි. තවත් බෝහෝ දේවල් වලින් අපිව පෝෂණය කරන්න ලැබේවා. 6 වසර අයටත් විශේෂ දෙයක් කරන්න. මගේ දුව උක්ත අනුක්ත ඉගෙන ගත්තේ ඔබතුමාගෙන්. ජේසු පිහිටයි.
ස්තුතියි 😍😀
ගොඩක් වටිනවා sirta බුදුබව අත්වෙනවා 🥺
සර් කිව්ව කතාව හරියටම හරි සර් ගොඩක් ස්තුතියි ගොඩක් වටිනවා ඒ වචන ටික...
දැනුවත් කලාට බෙහෙවින්ම ස්තූතියි සර්.
Thank you sir.mata godak vatina deyak sir ada kivve.godak pin
බොහොම ස්තූති සර් ගොඩාක් වටිනවා සර් කියලා දීපු දේ ❤️❤️
A/l ලියන්න ඉන්න මටත් ගොඩාක් වටිනවා සර්.ස්තූතියි ගොඩාක් ❤
ගොඩාක් පින් සර් මාත් එ විදියටම හැමදම කරනවා 🙏🙏
සර්ට ගොඩක් පින් සර්....
Thank you very much sir .sirge iganwime ratawa hithatama wadenawa.🙏🙏🙏
ලෝබ නැතුව දුන්නු දේට ගොඩක් පිං සර් .
බොහොම ස්තූතීයි සර්ට💞🤗
කියන්න පුලුවම් එකම දේ හදවතින්ම බොහෝමත් ස්තුති 🙏 කියලා 🖤 ජයෙන් ජය 🙏
අම්මෝ සර් කවි පාඩම් කරගන්න ලේසි පහසු දුකක් නේවේ විදින්නේ සිංහල කවි පොත දැක්කම නින්ද යනවා. ඒත් සර් සර්ගේ මෙම වටිනා අදහස් ඉගෙනගන්න අපිවගේ අයට රත්තරන් වටිනවා සර් තැන්ක් යූ ✨👌👌👌
සර්ට ගොඩාක් පින් සර්.මාත් මේ පාර O/L විභාගය ලියනවා.මේ විඩියෝ එක ගොඩාක් වටිනවා.ගොඩාක් පිං සර්...සර්ට බුදුසරණයී....!!!!!🙏🙏🙏
කොච්චර කරත් පාඩම් උනෙ.. නැහ්.. සර් කිව්ව විදිහට අද ඉදලා පාඩම් කරනවා... සර්ට ගොඩක් පින්...🙏❤️
බොහොම ස්තූතියි සර් ගොඩක් වටින වීඩියෝ එකක්
ඒ ක්‍රමය නම් මරු සර්...thankyou sir
thankiu sir mta sirge wachna tika godak watinawa sir amaruwen hitiye mama kawi padam kranna bs jp
ගොඩක් පිං සර් බුදුසරණයි ❤
ගොඩක් වටිනවා සර් 👍ගොඩක් පිං මේවගේ video එකක් නිර්මාණය කරාට 💗මට youtube චැනලයක් අහුවුනේ අහම්බෙන් ගොඩක් ගොඩක් වටිනවා සර් . සර් නිසා මට කවි පාඩම් කරගන්න හොදම ක්‍රමයක් තමා කියලා දුන්නෙ සර්ට ගොඩක් පින්🙂😘
Godak pin sr❤🙏 aththatam thawa mas 3i ex ekat godak watinawa sr🙏 mn srage widiyo godak asewen balanne mokad kiya hama wachchnayakam hodat pahadili karal denwa ahagen inada godak asai 😍 sr wage guru bawathun thawath bihi wenada one 🙏
සර්ට ගොඩක් පින්... 🥺🥺🙏🙏
Sirta godak pin godak watina video ekak
Hari hoda upades tikak. Bohoma pin sir.
Godak thank you sir.man sir kiwwa vidihata kara.godak hoda result 1k labuna
නියමයි සර් .නියම ක්‍රමයක් සර් .
බොහොම ස්තූති සර් .හොඳට තේරුනා.
sir kiyapu hama deyakma hariyatama hari sinhala vishaya lassanata ugannana guruwareyek vedio eka diha balagena ahan enna asai Thank you so much sir 🙏💝❤
සර්ට ගොඩක් පින් සර්
සර් කියන කතාව ඇත්ත .ස්තුතියි සර් .
Godak thanks Sir. Aththata Sir kiuwe vidiha watiawa.
සර් ගොඩාක් ස්තුතියි ...❤️ 🙏
මමත් සර් ගෙන් ඉගෙන ගත්ත කෙනෙක්. සර් නිසා තමයි මම පාස් උනේ. සර් පන්තියෙ කියෙයුව උදෘත පොත තමයි අපිට උද්වු උනේ. ගොඩාක් ආදරෙයි සර්
නියමයි සර් සර් නියමෙට කියලා දුන්නා ගොඩක් පින් ගොඩක් අමාරු දෙයක් තමා සර් අද කියලා දුන්නේ
ගොඩක් තැන්ක් යූ සර් පිං ඉතිම්ම් ❣️❣️❣️❣️
අනේ ගොඩක් පින් sir ඔයාට
2022 O/L ලියන මට ගොඩක් වැදගත් වීඩියෝ එකක්. මං සිංහල විෂයට බය නෑ.. ආසයි.. ඒත් පුංචි බයක් තිබ්බා උදෘත පාට කොහොමද පාඩම් කරගන්නේ කියලා.. මං හිතන්නේ දැන් ඒ ප්‍රශ්නෙත් ඉවරයි. 🤓
Thanks sir godak pin❤
ගොඩාක් ස්තූතියි සර්🙏🙏මම කලි කවි ඇතුළු අනෙකුත් දේ පාඩම් කලා. මේ video එක බැලුවාම හිතුනා සර් කියපු විදිහට කරලා බලනවා කියලා. කවි පාඩම් කලාට මතක රැදෙනවාත් අඩුයි. ඒ නිසා මේ විදිහට කරන්වා. ගොඩාක් පිං සර්ට🙏🙏👌
ඒ කතාව නම් ඇත්ත සර් 😊මන් 2024... සර් කියපු විදියට පාඩම් කලේ නෑ,,, පොත දවසට දෙපාරක් කියෙව්වා... ගුත්තිල යේ කවි ටික නිකම්ම පාඩම්... 😃😃😃
Gdk watinw sir apit me video ek.thanq sir.
හොදම ක්‍රමයක් sir හදුන්වලා දුන්නේ🙏🙏🙏
පිං සර්ට ♥🙂
ගොඩක් ස්තූතියි සර්🙏
Thankyou Sir👍🙏
Thanks sir godak watina vedio eakak..
ඔව් සර් ඒක ඇත්ත...එහෙම පාඩම් කරන්න ඕනෙත් නෑ..ගොඩක් ස්තූතී ...😇💞
Gdk watinawa sir.hodta terenawa.👍👍
Tnx sir. Man 2022 exam karanne. Sirta godak pin me karana deta.
sir , සුපිරි වැඩ්ඩෙක්❤️
Sinhala nan daluwaththa sir thamai🙏❤️😍
සර්ට ගොඩාක් පින් සර්.🙏🙏🙏..
ගොඩක් පින් සර්... ලබන මාසේ විබාගේ කොහොමද පාඩම් කරලා ඉවර කරන්නේ කියලා හිතාගන්න බැරුව හිටියේ 🥺❤️❤️🙏🙏
Godak watina video ekak thank sir
Godk pin sir..... ek godk wtinv...♥️♥️🙏🙏🙏🙏🙏🙏
Eka aththa...Thank you sir...❤️❤️❤️
Thank you..🙂☺️🌺🏵️
Godak niymi sir. Sirta budusarni
බුදුසරණයි 😍
ගොඩක් වටිනවා බොහොම ස්තූතියි සර් 🙏🙏🙏
😀😀😀
Math sirge clz enne.2023 A/l.thank you sir e kiyala deepu tikata.❤
ස්තුතියි සර් ගොඩාක් පිං
ස්තුතියි පුතේ 😍
Godk pin
හිතටම යන වචන පෙලක් ♥
ස්තූතුයි සර්
Thank you sir. Marai. E katahada kiyala dena dewal hodata oluwata wadinawa. 🙏
Thank you sir,godak vatina upadesak
මටනම් සර් ගැන කියන්න වචන නැති තරම්.සර් දැනුම පොවනවා.අපේ කාලේ මම දැක්ක දක්ෂතම ගුරුවරයා ඔබතුමා.
ගොඩක් ස්තූති සර්.......
ගොඩක් ස්‍තුති සර්
ගොඩක් ස්තුතියී සර්
thank you teacherits a great idea
බොහොම ස්තූති සර් 👍🙏
Thank you sir ..godak watina vidiyo ekk 😇😌
මරු සර්...නියමයි👍👍👍👍
Godak pin sir
මගෙ ජිවිතේ ලස්සන මතකයකක් දුන්න ගුරුතුමා❤️👣ආදරෙයි සර්...අපිට පඩම විතරක් නෙමෙයි ලෝකෙ වෙනස් ඇහකින් කියා දුන්නේ ඔයා.. 2012 O/L
ඇත්ත...
මං 2012 O/L කරේ.සර්ගේ සිංහල පන්තියට ගියේ.ඔය වගේම අපිට කවි ටික ඔක්කොම පාඩම් කෙරෙව්වා..විභාගෙට යනකොට අපිට කවි ඔක්කොම පාඩම්..අදටත් මං අනිත් අයටත් ඒ දේ කියනවා..ගොඩක් පින් සර්ට...🙏
මේ පාර O/l ලියන්න ඉන්න මට ගොඩක් වටිනවා , ස්තූතියි සර්🙏 සර්ට තෙරුවන් සරණයි !
Aththamai🥰🥰🥰i
Math me para o.l
සර් කියන හැම දෙයක්ම හදවතටම වදිනවා සර්ර්..
ගොඩක් වටිනවා සර් 👍ගොඩක් පිං මේවගේ video එකක් නිර්මාණය කරාට 💗
මං ක්ලාස් එකට ඇවිල්ල මාස 3 වගේ.ඒත් සර් එක්ක හැමදාම ක්ලාස් එකට ඇවිත් ඒ කියවන කවි දැන් ගොඩක් කටපාඩම් වෙලා.මට ලැබුන ඒ අත්දැකීම එක්ක සර් කියන මේ ක්‍රමය ගොඩක් ඔයාලට වටිවි..සර්ට ගොඩක් පිං,ජයෙන් ජය!
ස්තුතියි දුවේ😍
ane clz thiyenne koheda yalu
@@SinhalaDaluwattha Sir clz karanne koheda sirge contact number ekak denna puluwanda sir 🙏🙏
@@sncmusic2588 අනේ ඔව් සර්...
සර් 👍 නියමයි ලමයින් ට හොද අනාගතයක් හදනවා තෙරුවන් සරණයි 🙏
මමත් o/l වලට ආසාවෙනම කවි පාඩම් කරලා ආසාවෙන්ම ඉගෙන ගත්ත විශයක් තමා සිංහල🤗 තාමත් ඒ ආසාව එහෙම්මමයි😍 විචාර ලියන්න තමා ආසම💐👉සිංහල නම්🤟❤
ස්තුතියි 😍
Ane man Me para O/l mata kisima deyak padam karanna ba sinhala wala wichara liyannath ba
Apith hari asai sinhala igenaganna eeth vichara nm tikak amarui🥲
මමත් සිංහල සාහිත්‍යය ට ගොඩක් කැමති කෙනෙක් සර්, මටත් පුංචි යෝජනාවක් තියෙනව . ඒ තමයි කවියක් පාඩම් කරනකොට හැම වචනෙකම තේරුමත් දැන ගෙන පාඩම් කරනව නම් මතක හිටිනවා. අත්දැකීමෙන් කියන්නෙ😊
Ow eka aththa
Aththak
eka aththa
ඔව් අනේ
ඇත්ත
සර් නිසා තමයි සිංහලවලට ආස කලේ🙃. හැමදාම අපිට දෙන උපදේසේ. වටිනවා සර්. තෙරුවන් සරනයි අපේ සර්ට 🙏🙂
සර් ගොඩාක් වටිනව අපිට ......ස්තූතී සර්👍👍👍👍👍
හදවතේ ගුරුතුමා ඔබයි ❤️ godak pin sirta
මම අද කොළඹ විශ්වවිද්‍යාලයේ දෙවන වසර ශිෂ්‍යයෙක්.බෞද්ධ අධ්‍යනය විශේෂවේදී උපාධියක් හදාරමින් සිටිනවා.දෙවන විෂය ලෙස සිංහල හදාරනවා.මම දළුවත්ත සර්ගේ කළුතර,මතුගම,ටෙක්නික් එකේ පන්ති ගියා.සාහිත්‍යට ගොඩක් බය වෙලා ඉදපු මම සර් නිසා නාට්‍ය,කවි,නවකතා, මේ හැමදේම රසවිදිමින් ඉහලටම ඉගෙන ගත්තා.මම කළුතර දිස්ත්‍රික්කයේ 2018 (උ/පෙළ) - 19 වෙනියා .පුදුම ලෙන්ගතු කමක් සර්ගෙ තිබුනෙ.ගොඩක් කාලෙකින් මේ වගේ විඩියො එකකින් හරි සර්ගේ කටහඩ අහන්න ලැබීම සතුටක්.ජයෙන් ජය ම වේවා ඔබතුමාට.තෙරුවන් සරණයි!!!
බුදුසරණ පුතේ
තෙරුවන් සරණයි සර්
අනේ සර්ට ගොඩාක් ස්තූති. ජේසු පිහිටයි සර්ට
හඳවතේ ගුරුතුමා. 2019 A/L විෂයන් තුන තුළ සිංහල විෂයට තවම ආදරෙන් ඒ විෂය එක්ක රැදෙන්න එකම හේතුව අපේ සර් ❤️ ඔය විදිහටම අපිත් කවි පාඩම් කරා අද තැනක ඉන්නවනම් අපේ සර් . පින් සර් හැමදේටම🙏❤️
ඔය ක්‍රමවේදය අනිවාර්යයෙන් හරියනවා සර් මං ඉංග්‍රීසි සාහිත්‍ය කවි උද්‍රිත ඔක්කොම පාඩම් කලේ ඔහොම සර් ❤️
සර් ඔයා නිසා මට කවි පාඩම් කරගන්න හොදම ක්‍රමයක් තමා කියලා දුන්නෙ සර්ට ගොඩක් පින්🙂😘
👍👍...
මාරම ලේසි නේ..
🙆🙆...
මෙච්චර කල් මොනාද කරේ අපි.. පාඩම් කරනවා කියලා .. 🤦🤦... සර් ඇත්තටම ගොඩක් පින්..♥️♥️🥰🥰❤️
මං 2024 A/L ලියන කෙනෙක් මට සිංහල ඉගෙන ගන්න මුලදී ලොකු බයක් තිබුනා ඉතිං මං සර්ගේ පංති ඇවිත් සතියක් යනකොට මගේ හිතේ තිබ්බ බය නැතිවෙලා සිංහල විශය ගැන මට ලොකු විශ්වාසයක් හිතට ආවා සර්
ඒකට සර්ට ගොඩාක් පිං
🙏🙏🙏🙏🙏🙏
ගොඩක් පිං සර්...🙏මේ වගෙ වටින vedio එකක් කලාට..බුදු සරණයි..
ස්තුති අයියා ඔයාට මට එක ගොඩක් වටිනවා
ඉතා සරළ ඒ වගේම ගොඩක් වටින වීඩියෝ එකක්😍
සර් කියන කතාව ඇත්ත ,
මම O/L කාලෙ ගොඩක්ම ආස කරපු විශයක් තමයි සිංහල හැමතිස්සෙම ඒකත් එක්ක ජීවත් වෙන්න උත්සාහා කල නිසා ගොඩක් ඒ විශය සමීප වුනා. රචනා රසාස්වාද ගොඩක් සමීප වුනා. අදටත් මට ඒක මාර ප්‍රයෝජනවත් .
මම A/L වලට Tech කරත් දළුවත්ත සර් ගෙ Channel එක Subscribe කරලා තියෙන්නෙත් මේ Video එක බලන්නෙ ඒ හේතුව නිසයි.
ස්තුතියි පුතේ .ජයවේවා 😍
godak hodaiiii
සර්ට ගොඩක් පින් සර් .සර් කිව්ව මේ කතාව නිසා දැන් මට කවි පාඩම් කරන්න හරිම ලේසි උනා
මම අම්මා කෙනෙක් හරිම වටිනවා. බුදු සරණයි. තවත් බෝහෝ දේවල් වලින් අපිව පෝෂණය කරන්න ලැබේවා. 6 වසර අයටත් විශේෂ දෙයක් කරන්න. මගේ දුව උක්ත අනුක්ත ඉගෙන ගත්තේ ඔබතුමාගෙන්. ජේසු පිහිටයි.
ස්තුතියි 😍😀
ගොඩක් වටිනවා sirta බුදුබව අත්වෙනවා 🥺
සර් කිව්ව කතාව හරියටම හරි සර් ගොඩක් ස්තුතියි ගොඩක් වටිනවා ඒ වචන ටික...
දැනුවත් කලාට බෙහෙවින්ම ස්තූතියි සර්.
Thank you sir.mata godak vatina deyak sir ada kivve.godak pin
බොහොම ස්තූති සර් ගොඩාක් වටිනවා සර් කියලා දීපු දේ ❤️❤️
A/l ලියන්න ඉන්න මටත් ගොඩාක් වටිනවා සර්.ස්තූතියි ගොඩාක් ❤
ගොඩාක් පින් සර් මාත් එ විදියටම හැමදම කරනවා 🙏🙏
සර්ට ගොඩක් පින් සර්....
Thank you very much sir .sirge iganwime ratawa hithatama wadenawa.🙏🙏🙏
ලෝබ නැතුව දුන්නු දේට ගොඩක් පිං සර් .
බොහොම ස්තූතීයි සර්ට💞🤗
කියන්න පුලුවම් එකම දේ හදවතින්ම බොහෝමත් ස්තුති 🙏 කියලා 🖤
ජයෙන් ජය 🙏
අම්මෝ සර් කවි පාඩම් කරගන්න ලේසි පහසු දුකක් නේවේ විදින්නේ සිංහල කවි පොත දැක්කම නින්ද යනවා. ඒත් සර් සර්ගේ මෙම වටිනා අදහස් ඉගෙනගන්න අපිවගේ අයට රත්තරන් වටිනවා සර් තැන්ක් යූ ✨👌👌👌
සර්ට ගොඩාක් පින් සර්.මාත් මේ පාර O/L විභාගය ලියනවා.මේ විඩියෝ එක ගොඩාක් වටිනවා.ගොඩාක් පිං සර්...සර්ට බුදුසරණයී....!!!!!🙏🙏🙏
කොච්චර කරත් පාඩම් උනෙ.. නැහ්.. සර් කිව්ව විදිහට අද ඉදලා පාඩම් කරනවා... සර්ට ගොඩක් පින්...🙏❤️
බොහොම ස්තූතියි සර් ගොඩක් වටින වීඩියෝ එකක්
ඒ ක්‍රමය නම් මරු සර්...thankyou sir
thankiu sir mta sirge wachna tika godak watinawa sir amaruwen hitiye mama kawi padam kranna bs jp
ගොඩක් පිං සර් බුදුසරණයි ❤
ගොඩක් වටිනවා සර් 👍ගොඩක් පිං මේවගේ video එකක් නිර්මාණය කරාට 💗මට youtube චැනලයක් අහුවුනේ අහම්බෙන් ගොඩක් ගොඩක් වටිනවා සර් . සර් නිසා මට කවි පාඩම් කරගන්න හොදම ක්‍රමයක් තමා කියලා දුන්නෙ සර්ට ගොඩක් පින්🙂😘
Godak pin sr❤🙏 aththatam thawa mas 3i ex ekat godak watinawa sr🙏 mn srage widiyo godak asewen balanne mokad kiya hama wachchnayakam hodat pahadili karal denwa ahagen inada godak asai 😍 sr wage guru bawathun thawath bihi wenada one 🙏
සර්ට ගොඩක් පින්... 🥺🥺🙏🙏
Sirta godak pin godak watina video ekak
Hari hoda upades tikak. Bohoma pin sir.
Godak thank you sir.man sir kiwwa vidihata kara.godak hoda result 1k labuna
නියමයි සර් .නියම ක්‍රමයක් සර් .
බොහොම ස්තූති සර් .හොඳට තේරුනා.
sir kiyapu hama deyakma hariyatama hari sinhala vishaya lassanata ugannana guruwareyek vedio eka diha balagena ahan enna asai Thank you so much sir 🙏💝❤
සර්ට ගොඩක් පින් සර්
සර් කියන කතාව ඇත්ත .
ස්තුතියි සර් .
Godak thanks Sir. Aththata Sir kiuwe vidiha watiawa.
සර් ගොඩාක් ස්තුතියි ...❤️ 🙏
මමත් සර් ගෙන් ඉගෙන ගත්ත කෙනෙක්. සර් නිසා තමයි මම පාස් උනේ. සර් පන්තියෙ කියෙයුව උදෘත පොත තමයි අපිට උද්වු උනේ. ගොඩාක් ආදරෙයි සර්
නියමයි සර් සර් නියමෙට කියලා දුන්නා ගොඩක් පින් ගොඩක් අමාරු දෙයක් තමා සර් අද කියලා දුන්නේ
ගොඩක් තැන්ක් යූ සර් පිං ඉතිම්ම් ❣️❣️❣️❣️
අනේ ගොඩක් පින් sir ඔයාට
2022 O/L ලියන මට ගොඩක් වැදගත් වීඩියෝ එකක්. මං සිංහල විෂයට බය නෑ.. ආසයි.. ඒත් පුංචි බයක් තිබ්බා උදෘත පාට කොහොමද පාඩම් කරගන්නේ කියලා.. මං හිතන්නේ දැන් ඒ ප්‍රශ්නෙත් ඉවරයි. 🤓
Thanks sir godak pin❤
ගොඩාක් ස්තූතියි සර්🙏🙏
මම කලි කවි ඇතුළු අනෙකුත් දේ පාඩම් කලා. මේ video එක බැලුවාම හිතුනා සර් කියපු විදිහට කරලා බලනවා කියලා. කවි පාඩම් කලාට මතක රැදෙනවාත් අඩුයි. ඒ නිසා මේ විදිහට කරන්වා. ගොඩාක් පිං සර්ට🙏🙏👌
ඒ කතාව නම් ඇත්ත සර් 😊මන් 2024... සර් කියපු විදියට පාඩම් කලේ නෑ,,, පොත දවසට දෙපාරක් කියෙව්වා... ගුත්තිල යේ කවි ටික නිකම්ම පාඩම්... 😃😃😃
Gdk watinw sir apit me video ek.thanq sir.
හොදම ක්‍රමයක් sir හදුන්වලා දුන්නේ🙏🙏🙏
පිං සර්ට ♥🙂
ගොඩක් ස්තූතියි සර්🙏
Thankyou Sir👍🙏
Thanks sir godak watina vedio eakak..
ඔව් සර් ඒක ඇත්ත...එහෙම පාඩම් කරන්න ඕනෙත් නෑ..ගොඩක් ස්තූතී ...😇💞
Gdk watinawa sir.hodta terenawa.👍👍
Tnx sir. Man 2022 exam karanne. Sirta godak pin me karana deta.
sir , සුපිරි වැඩ්ඩෙක්❤️
Sinhala nan daluwaththa sir thamai🙏❤️😍
සර්ට ගොඩාක් පින් සර්.🙏🙏🙏..
ගොඩක් පින් සර්... ලබන මාසේ විබාගේ කොහොමද පාඩම් කරලා ඉවර කරන්නේ කියලා හිතාගන්න බැරුව හිටියේ 🥺❤️❤️🙏🙏
Godak watina video ekak thank sir
Godk pin sir..... ek godk wtinv...♥️♥️🙏🙏🙏🙏🙏🙏
Eka aththa...
Thank you sir...❤️❤️❤️
Thank you..🙂☺️🌺🏵️
Godak niymi sir. Sirta budusarni
බුදුසරණයි 😍
ගොඩක් වටිනවා බොහොම ස්තූතියි සර් 🙏🙏🙏
😀😀😀
Math sirge clz enne.2023 A/l.thank you sir e kiyala deepu tikata.❤
ස්තුතියි සර් ගොඩාක් පිං
ස්තුතියි පුතේ 😍
Godk pin
හිතටම යන වචන පෙලක් ♥
ස්තූතුයි සර්
Thank you sir. Marai. E katahada kiyala dena dewal hodata oluwata wadinawa. 🙏
Thank you sir,godak vatina upadesak
මටනම් සර් ගැන කියන්න වචන නැති තරම්.සර් දැනුම පොවනවා.අපේ කාලේ මම දැක්ක දක්ෂතම ගුරුවරයා ඔබතුමා.
ගොඩක් ස්තූති සර්.......
ගොඩක් ස්‍තුති සර්
ගොඩක් ස්තුතියී සර්
thank you teacher
its a great idea