Obe Pem Wadan Na (ඔබේ පෙම් වදන් නෑ) | Cover by Nisal Sutheekshana

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024

КОМЕНТАРІ • 548

  • @NisalSutheekshana
    @NisalSutheekshana  Місяць тому +10

    Karaoke Track එක මේ Channel එකේ
    @nproductions
    ua-cam.com/video/eCQybdO7yr4/v-deo.htmlsi=mQP_uhi_0ZrKxJEO
    This channel for you all! ❤️ Original Karaoke එකත් එක්ක ඔයාලටත් ගායනා කරන්න පුලුවන්. මේ Channel එකත් එක්ක set වෙන්න. ජය වෙවා!

  • @ImeeHewage
    @ImeeHewage 9 місяців тому +54

    ඔයා දන්නවද මම මේ සින්දුව බස් එකේදී ඇහුවේ මම දන්නෑ මට ඇඩුනා කවුරු මම දිහා බලන් ඉදියද දන්නෑ ඒතරම් මේක ෆිල් වේනවා හිත ඇතුල් හිනියට වේදනාවක් දැනෙනවා😔 දන්නවද ඔයාගේ කටහඬ මාරයි ලස්සනයී❤

  • @manushikaprabodhani
    @manushikaprabodhani Рік тому +290

    දෙයියනේ ඒක...🥺🩷
    අම්මෝ මාර ලස්සනයි අයියේ 🥺🩷✨️
    ඒ රහ.....ඒක ඔයාට තරම් කාටවත් දෙන්න බෑ....
    බුදුසරණයි අනේ 🥺🩷🎶

    • @NisalSutheekshana
      @NisalSutheekshana  Рік тому +12

      thank you nangi!!❤️❤️❤️

    • @pasindumaheesha8804
      @pasindumaheesha8804 10 місяців тому +5

      මාත් 🥺

    • @NimanaSujani
      @NimanaSujani 10 місяців тому +6

      ❤❤ භාවනාවක් අයියේ ❤️❤️🥺

    • @subasirisena981
      @subasirisena981 8 місяців тому +3

      math ehemai

    • @TUBEH991
      @TUBEH991 6 місяців тому +4

      මුල් ගායකයටත් වඩා?? Track ද ඔයාට

  • @bawanthathennakoon3662
    @bawanthathennakoon3662 10 місяців тому +337

    ජෝතිපාල හඬටත් වඩා, මේ හඬින් හැඟීම්බර බවක් දැනුනු අය අත උස්සන්න....

    • @NisalSutheekshana
      @NisalSutheekshana  9 місяців тому +22

      ගොඩක් ස්තූතියී ඒ අගයීමට ❤️❤️❤️ හැබැයි ඔහුට වඩා ගයන්නනම් කිසිම කෙනෙක්ට බැහැ ඔහුගේ කිසිම ගීතයක් 😊

    • @dulanjiliyanapathirana1610
      @dulanjiliyanapathirana1610 9 місяців тому +2

      Matat ❤

    • @ManoriPathmika-d3u
      @ManoriPathmika-d3u 8 місяців тому +2

      Ow eka aththak sago❤

    • @saavii6787
      @saavii6787 8 місяців тому +1

      Marama lassanai ☺️❤️

    • @michelleyfernando1728
      @michelleyfernando1728 7 місяців тому +1

      Omg yes

  • @lasiththeshan1329
    @lasiththeshan1329 6 місяців тому +8

    හරි අමුතු සිංදුවක් 🥺😔 සෑහෙන දේවල් මතක් කරවන ✊

  • @TUBEH991
    @TUBEH991 9 місяців тому +25

    ජෝතිගෙන් පස්සෙ මේ සිංදුව රහටම ඇහුවේ ඔයාගෙන්..හරිම ලස්සනයි ❤

  • @SANDASISATHYA
    @SANDASISATHYA 8 місяців тому +23

    යාලුවෙක් ගේ ස්ටේටස් එකක තිබිලා සින්දුවේ කෑලි සර්ච් කරලා හොයාගත්තේ ඔරජිනල් එක අහලා මේක හොයන්මයි ආවෙ ඇත්ත එකට වඩා මට ගොඩක් ම මේක දැනුනා හරිම ලස්සනයි 💗🦋🥺

  • @lahirudasun3470
    @lahirudasun3470 22 дні тому +3

    ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ
    හදේ පෙම් හැගුම් නෑ එදාමෙන් නැඟන්නේ
    සඳේ රන් කැළුම් නෑ එදා මෙන් දිලෙන්නේ
    විලේ නිල් නෙළුම් නෑ එදා මෙන් පිපෙන්නේ
    ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ
    හදේ පෙම් හැගුම් නෑ එදාමෙන් නැඟන්නේ
    මෙමා මුණ ගැහීමත් විඩාවක් වගේදෝ
    මෙමා හා දෙඩීමත් විඩාවක් වුනේදෝ
    දිනක් නොදුටුවොත් මා එදා ඔබ හැඬූවේ
    අදයි ඔබව කලෙකින් පසු මා දුටූයේ
    දිනක් නොදුටුවොත් මා එදා ඔබ හැඬූවේ
    අදයි ඔබව කලෙකින් පසු මා දුටූයේ
    හිතේ නැද්ද ඔබගේ මෙමා ගැන කතාවක්
    ඔබේ මුළු හදින් පෙම් කලා මට වතාවක්
    බිඳක් මට නොදේනම් ඔබේ මුදු සිනාවක්
    මතක් වෙන්න සිහිනෙන් කියන්නම් කතාවක්
    බිඳක් මට නොදේනම් ඔබේ මුදු සිනාවක්
    මතක් වෙන්න සිහිනෙන් කියන්නම් කතාවක්
    ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ
    හදේ පෙම් හැගුම් නෑ එදාමෙන් නැඟන්නේ

  • @ishadisewwandi
    @ishadisewwandi 10 місяців тому +118

    Fb ඒකෙන් අහල හොයාගෙන ආවේ මාරම ලස්සනයි හිතට දැනුනා congratulations කොල්ලො දිගටම කරගෙන යන්න ❤😊

  • @roshlRoges_122
    @roshlRoges_122 6 місяців тому +55

    සින්දුව තව වෙලා තිබ්බනම් කියලා හිතුනේ මට විතරයි ද 🥺

  • @Ayo98
    @Ayo98 9 місяців тому +17

    දිනක් නොදුටුවොත් මා
    එදා ඔබ හැඬූයේ..
    අදයි ඔබව කලෙකින්
    පසූ මා දුටුවේ...
    ♥️🥀✨
    17/01/2024

  • @Supunlakshitha506
    @Supunlakshitha506 8 місяців тому +13

    අන්තිමෙට මන් එක දෙයක් තෙරුම් ගත්තා..මන් එයාට ලොකු වදයක් උනා 😊

  • @sankasenavirathne5378
    @sankasenavirathne5378 6 місяців тому +12

    Tik tok එකෙන් අහලා හොයාගෙන ආවේ..හරිම ලස්සනයි . මාරම විදියට දැනෙනවා 😢🥺

  • @METHAA_Z
    @METHAA_Z 9 місяців тому +9

    ස්ටේටස් එකක් දැකලා හොයන් ආවෙ 😍 ඇස් දෙක වහල අහද්දි වෙනමම ලෝකයක් මේකනම් 🙇‍♀️❤️

  • @Randi-Gamage
    @Randi-Gamage 10 місяців тому +31

    Tik tok එකෙන් අහලා ආවේ 🥺 අනේ හරිම ලස්සනයි

  • @Dularisewwandi0515
    @Dularisewwandi0515 26 днів тому +2

    අනේ සින්දුව තව තිබුනනම් කියලා හිතුනේ මට විතරද🥺 ඒ කටහඬ නිවෙනවා🥺❤️

  • @poornikaushalya824
    @poornikaushalya824 10 місяців тому +26

    අහපු වාර ගනන මතක නෑ ❤️‍🩹

  • @Tharu204
    @Tharu204 10 місяців тому +6

    Tiktok එකෙන් දැකලා හොයන් ආවෙ ❤
    අදයි ඔබව කලෙකින් පසු මා දුටුවේ කියන තැන මාරම හැගීම්බරයි ❤😢

  • @ArachchigeSadamali
    @ArachchigeSadamali 8 місяців тому +4

    ඔයාගේ හඩ පිස්සුවක් මල්ලී ඒක හිතාගන්න බැහැ ......සිංදුවක් කරපන් හිග් ගෑවෙන්න ❤

  • @wajiniumayangani2134
    @wajiniumayangani2134 Рік тому +13

    ඔයා නම් නියමයි අයියේ,,ඒ කටහඩ මාරම විදිහට දැනෙනවා...අහන්න අහන්න ඇබ්බැහි වෙනවා!!!!...superb voic woww fantastic ❤

    • @NisalSutheekshana
      @NisalSutheekshana  9 місяців тому

      ගොඩක් ස්තූතියී නංගි!

  • @Neeli_1
    @Neeli_1 Рік тому +18

    ඔබේ ඔය වදන්නම් අහන් ඉන්නම ආසයි 🥺💕

  • @wasanarajawasan2824
    @wasanarajawasan2824 Рік тому +19

    වචන නැහැනෙ ඒ ලස්සන කියන්න ❤🎉

  • @tharangajayarani325
    @tharangajayarani325 9 місяців тому +3

    දිනක් නොදුටුවොත් මා එදා ඔබ හැඩූයේ ...... අදයි ඔබව කලකින් පසු මා දුටූයේ .......

  • @Tharu957
    @Tharu957 9 місяців тому +7

    අහපු පලවෙනි පාරම හිත හිරිවැටුනා . ලස්සනම ලස්සන හඩක් ... 🥺❤

  • @deepalperera6971
    @deepalperera6971 Рік тому +15

    Woww❤️
    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..මාරම ලස්සනයි..

  • @Hemamala-t3m
    @Hemamala-t3m 10 днів тому +1

    අහන්න පුළුවන් සියපාරක් වුනත් ඔයාට බුදු සරනයි

  • @shanikaa-gl6yl
    @shanikaa-gl6yl 9 місяців тому +5

    😢❤හරිම මිහිරියි අහපු ලස්සනම ගායනයක් මෙහි අගය විස්තර කල නොහැකි තරම්ය.. congratulations 🎉🎉❤

  • @srilakasela4558
    @srilakasela4558 9 місяців тому +4

    රහටම ඇහුවේ අද.... එ රහ වෙන කෙනෙක්ට ගන්න බෑ.. නියමයි මචන් ❤️💪💪

  • @dul7268
    @dul7268 Місяць тому +1

    ඇස් පියන් earphone එකත් ගහගෙන අහද්දි පුදුම තරම් සැනසීමක් දැනුනෙ ♥️
    Good job brother 😌💫

  • @subhashinigunasinghe5277
    @subhashinigunasinghe5277 5 місяців тому +3

    ගොඩාක් ලස්සනයි api machan eketh oya innawa neda eda indalama ahanawa. ❤❤❤❤❤❤❤ good luck

  • @nadeebpriyadarshani388
    @nadeebpriyadarshani388 8 місяців тому +1

    Wow 😮
    ඒ voice එක පිස්සුවක් ඇඟත් එක්ක හිරි වැටෙනවා අහනකොට ගොඩක් ලස්සනයි බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘❤️❤️❤️

  • @shanikawijesinghe4393
    @shanikawijesinghe4393 9 місяців тому +2

    Tiktok එකෙන් අහලා හොයාගෙන ආවේ.ඇත්තටම මාරම ලස්සන cover එකක්...ඒ feelings එක..wooow😍ඒක වෙනම රහක්...keep it🤟😍

  • @ayodayadeeshana2406
    @ayodayadeeshana2406 10 місяців тому +2

    ඔබේ පෙම් වදන් නැ එදා මෙන් ඇසෙන්නේ
    වචන කියන්නේම හැගීම්
    ඒ හැගීම් වලින් හදවතට තට්ටු කරන්න පුළුවන් හැගීම් බර කට හඩකටම පමනි!
    good job brother.
    ❤🙂

  • @nawanjalikawsalya2529
    @nawanjalikawsalya2529 Рік тому +8

    ලස්සනම ලෝකෙකෙට ගියා.. ඇත්තටම ලස්සනයි. ❤

  • @yehawagyomyun5015
    @yehawagyomyun5015 8 місяців тому +2

    අම්මෝ සිංදුවෙ ලස්සන
    ඒ voice එක❤

  • @waruniperera1941
    @waruniperera1941 Рік тому +6

    හරිම ලස්සන යි🌹 🎸🎵 තෙරුවන් සරණයි 🙏

  • @SalonLAMONDOSL
    @SalonLAMONDOSL 9 місяців тому +5

    හරිම ලස්සනයි, ගොඩාක් සැරයක් ඇහුව,

  • @CHATHU-v7g
    @CHATHU-v7g 4 місяці тому +3

    ලස්සනයි මගෙ අයියෙ හිතන පතන සියලුදෙම ඉෂ්ට වෙවා 🙏🙏🙏!!!😢😢❤

  • @sanduniindrajith4338
    @sanduniindrajith4338 9 місяців тому +7

    කියන්න වචන නෑ මාර ලස්සනයි ❤️😍

  • @buddhikacooray9578
    @buddhikacooray9578 Місяць тому +1

    හරිම ලස්සනයි මල්ලී . කියන්න වචන නෑ. එදා වගේම අදත් ඒ කටහඬට මාරම ආදරෙයි ...❤

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 5 місяців тому +2

    අමීශ ම්නෝල්ගෙන් පස්සෙ මේකෙ මන් අහපු හොදම cover version එක මේක brother you're voice fantastic @ magical voice 👌❤️🔥

  • @chavisis2168
    @chavisis2168 5 днів тому +1

    හරිම ලස්සන යි.

  • @MohomadMujee
    @MohomadMujee 3 місяці тому +1

    මේක කටහඩක්ද දෙයියනේ . ඇයි මෙහෙම කටහඬවල් දෙන්නේ මිනිස්සුන්ට. පරන දේවල් ආයිත් ආයිත් ඔලුවට එනවා. ❤️❤️❤️

  • @ThisariSanjana-rg1vk
    @ThisariSanjana-rg1vk 6 місяців тому +2

    වෙනම ලෝකෙකට ගෙනියනවා ..දහ පාරකට වඩා අහන්න තරම් ඒ කටහඩ feel වෙනවා ..මේ සින්දුව ට ගැලපෙනම කටහඩ කියන්න වචන නෑ එතරම් ලස්සනයි 🥺..විරහ වේදනාව වචන වලින් ලස්සනට මතු කරලා ගන්න පුලුවන්..කොහොම කියන්නද ඒ තරම් ලස්සනයි ..🥺.. මෙච්චරටම දැනුන සින්දුවක් තවත් මට නැති තරම්..😔💔🥺

  • @madushadilhani9206
    @madushadilhani9206 2 місяці тому +2

    හරිම ලස්සනයි ඔයාගේ voice එක ❤❤❤❤ තවත් සිංදුව තිබුනානම්😢😢😢

  • @sandu2893
    @sandu2893 3 місяці тому +1

    ❤❤❤❤❤❤ හරිම ලස්සන කටහඩක් හිතට දැනෙන හොඩක් ආසයි මේ cover එකට 🥺🥺🥺🥺❤

  • @shashimadu650
    @shashimadu650 9 місяців тому +7

    මන් දැනටමත් මෙ සින්දුව එක දිගට අහනවා. එක මන් වෙනුවෙන් කියනවා වගේ😢

  • @Ashadilrukshi-vp4wi
    @Ashadilrukshi-vp4wi 5 днів тому +1

    ශිව දෙවියනේ මට පිහිට වන්න 🙏🙏

  • @SAMARANAYAKA2002
    @SAMARANAYAKA2002 Місяць тому +1

    පටන් ගන්න තැන ඉදන් ඉවර වෙන තැන වෙනකන්ම ඒ සිංදුව ඇතුලේ ජිවිත් වෙනවා වගේ දැනෙන්නේ.... 🙂

  • @SugandhikaFernando-vy5ey
    @SugandhikaFernando-vy5ey 2 місяці тому +1

    මාව මුණගැහුනු එක ජීවිතේ සුන්දරම හැගීම කියුව මගෙ ආදරේ .....අද මගෙ වචනෙටත් මහන්සියක් දැනෙන්න තරම් හැගීම් වෙනස් වෙලා....
    එදා මාව හයියෙන් තුරුල් කරගත්තු අත්.......අද මාව එපා වෙනවා කියල කෙටි පණිවිඩ එවන්න තරම් ශක්තිමත් වෙලා........ එදා එයා නිසා සනසුනු මං.......අද් එයාගෙ වචන නිසා ආදරේ මොකද්ද කියල හිතාගන්න බැරි තරම් අතරමං වෙලා...........
    එදා හැගීම අද වෙනස් වෙනකොට පපුවට දැනුබු බර නිසාම අපි ගොඩක් දුරස් වෙලා.......එයාව ඕනෙ.....ඒත් .......................😢

  • @lasunilakmali8972
    @lasunilakmali8972 10 місяців тому +1

    🥺😔 මොනවා කොයන්නද කියලා හිතාගන්න බෑ හැමතැනම හෙව්වා අද තමයි හම්බ උනේ හිතේ ලොකු දුකක් තියාගෙන මේක ඇහුවේ.. හිතට මාරවිදිහට ඒක දැනුනා... 😔🥺
    ඉස්සරහටම යන්න අයියා ❤
    සුබ පැතුම් ❤✨️❤️

  • @Yasanthi1969-k9z
    @Yasanthi1969-k9z 28 днів тому +1

    අනෙ මාර ලස්සනයි ❤❤

  • @fatimhFat
    @fatimhFat Місяць тому +2

    ඒ හඩට ඇස් වහක් නම් වදින්න එපා 🙏❣️❣️❣️❣️❣️😍😍🥺🥺

  • @followcleaopatrawithruwani6390
    @followcleaopatrawithruwani6390 9 місяців тому +2

    Tik tok eken dekala ahanna awe.අනේ ලස්සනයි super voice 💖👌

  • @dulanibhagya2174
    @dulanibhagya2174 10 місяців тому +6

    ඔබේ පෙම් ව්දන් නෑ එදාමෙන් ඇසෙන්නේ ....

  • @IrashaMadushani-j9l
    @IrashaMadushani-j9l 8 місяців тому +1

    දිනක් nodutuwoth ma එදා ඔබ haduwe adai ඔබව kalkin පසු ma දුටුවේ

  • @PrasannaKumara-h4i
    @PrasannaKumara-h4i 12 днів тому +1

    හදවතට දැනෙන දේ කියා ගන්න බෑ❤

  • @geethanganifernando340
    @geethanganifernando340 6 місяців тому +3

    කටහඬ හරිම ලස්සනයි නියමයි

  • @Newmythicm416
    @Newmythicm416 Місяць тому +1

    ඇස්වහක් නම් වදින්න එපා ඒකට හඩට තෙරුවන් සරනයි

  • @KumuduniFernando-wp6li
    @KumuduniFernando-wp6li 2 місяці тому +1

    පුතේ යෙහෝවා දෙවිගෙන් ලැබුනු තෑග්ගක් ඔයාගේ කට හඩ .❤❤

  • @thushararanjith1668
    @thushararanjith1668 8 місяців тому +3

    හරිම ලස්සනයි 🎉

  • @amavindhyani5300
    @amavindhyani5300 Рік тому +4

    ඇයි අඩවන්නෙ අපිව 🥺❤
    ආදරෙයි එච්චරයි ❤️

  • @SachiniPerers
    @SachiniPerers Місяць тому +1

    හිිතෙනම්.ගොඩක්.කතා..ලස්සන යි..ලස්සන .❤️❤️❤️❤️

  • @a.s.m.gunasekara5903
    @a.s.m.gunasekara5903 8 місяців тому +2

    ♥️♥️ හරිම ලස්සනයි 🥰🥰

  • @SachiniPerers
    @SachiniPerers Місяць тому +1

    ඔයාගේ.හඩත්.හරිම...ලස්සන යි
    ගිිතයත්.ලස්සන යි.🥺❤️🥰👌👌👌

  • @warsgolf3925
    @warsgolf3925 9 місяців тому +3

    දිනක් නොදුටුවොත් මා එදා ඔබ හැඩූවේ

  • @tharushinarthana9914
    @tharushinarthana9914 3 місяці тому +1

    හිතේ නැද්ද ඔබගෙ මෙ මා ගැන කතාවක්...
    ඔබෙ මුලු හදින් පෙම් කලා මට වතාවක්....🥺❤️

  • @priyanjalidinushima3042
    @priyanjalidinushima3042 9 місяців тому +3

    හිතට දැනෙනවා ගොඩක් ලගින්

  • @thiwafilmmaker
    @thiwafilmmaker Рік тому +9

    අඩේ මාර ලස්සනයි ඒක 🥰♥️♥️

  • @ashathilini7169
    @ashathilini7169 2 місяці тому +1

    හිතේ නැද්ද ඔබගේ...
    මෙමා ගැන කතාවක්....
    ඔබේ මුළු හදින් පෙම් කලා මට වතාවක්....❤

  • @SagarikaMuthumali
    @SagarikaMuthumali 8 місяців тому +1

    ඇත්තට ඒක පට්ට සුපිරි කියන්න වචන නෑ❤

  • @nalijay9461
    @nalijay9461 Рік тому +5

    හරිම ලස්සනයි අනේ 😍😍♥️

  • @artprofsl
    @artprofsl 26 днів тому +1

    ඒක ෆට්ට ෆීල් 🥰

  • @nethmidiwyanjali6
    @nethmidiwyanjali6 8 місяців тому +2

    Woow..ඒක මාර ලස්සනයි 🥺❤️

  • @AsangikaAsangi
    @AsangikaAsangi 2 місяці тому +1

    මේක අහනකොට ඇස් වලට කදුලු එන්නේ ඉබේටම.😢
    හිතට දැනුනා හුගාක් 😔😔

  • @saumyathakshila9211
    @saumyathakshila9211 10 місяців тому +1

    හොයලා හොයලා හොයාගත්තෙ ඒ වොයිස් එක කොහෙද කියලා ❤🥺
    ලස්සන ❤😍😍

  • @SachiniPerers
    @SachiniPerers 2 місяці тому +1

    හරිම.ලස්සන යි..🌹🎶❤️

  • @Nishugamagekottawa
    @Nishugamagekottawa 2 місяці тому +1

    අවංකවම මාරම ලස්සනට කියනවා❤💪

  • @hansanidilshara630
    @hansanidilshara630 Місяць тому +1

    ගොඩාක් ලස්සනයි ❤❤

  • @Sachini..mahesa...Perera
    @Sachini..mahesa...Perera 3 місяці тому +1

    හරිම.ලස්සනයි .පොඩ්.ජෝති
    ❤❤🥰😍🥺🥺🥺💐💐💐

  • @sandunimadushika376
    @sandunimadushika376 10 місяців тому +3

    කී පාරක් ඇහුවද මන්දා ඒක❤

  • @BuP-nv1vd
    @BuP-nv1vd 6 місяців тому +1

    හරිම ලස්සනයි ...❤ ❤ ❤ ❤

  • @isurirajapaksha522
    @isurirajapaksha522 18 днів тому +1

    ❤❤❤wow e voice eka ❤️❤️❤️

  • @ishanikoshila347
    @ishanikoshila347 9 місяців тому +2

    Fb eken dakala ahawwe. Puduma tharam hitha niwana hadak. Godaaaaakkkk lassanaiiii .good luck

  • @Theruni_Imasha_Nandasiri
    @Theruni_Imasha_Nandasiri 9 місяців тому +1

    FB එකෙන් දැකලා හොයාගෙන ආවේ...♥️ Keep it up...♥️

  • @lilacoo7700
    @lilacoo7700 3 місяці тому +1

    Best version! With no doubt. Soooooooooo emotional. Cant get enough of it. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @anomapriyadarshani1011
    @anomapriyadarshani1011 8 місяців тому +1

    ලස්සන හඩක් 🌹🌹🌹

  • @KumuduniSwarnalatha-vs3fc
    @KumuduniSwarnalatha-vs3fc Рік тому +3

    ලස්සනයි ...❤️❤️❤️

  • @sanjaliamarathunga9769
    @sanjaliamarathunga9769 8 місяців тому +1

    හිත නිවෙන කටහඬක් ❤️❤️❤️

  • @pramudidanthanarayana835
    @pramudidanthanarayana835 9 місяців тому +1

    අනේ හරිම ලස්සනයි 🥺♥️

  • @SesmiSenulya
    @SesmiSenulya 2 місяці тому +1

    ඒ voice එක 🥺❤❤

  • @PeshaniSathsarani
    @PeshaniSathsarani 9 місяців тому +2

    භාවනාවක් වගේ කටහඩක්.. 🥺❤️

  • @IahariUthapala
    @IahariUthapala Місяць тому +1

    පිස්සුවක් අයියන්ඩි ❤

  • @vindyakalpanee5769
    @vindyakalpanee5769 8 місяців тому +1

    Oh my god😮😮😮
    Malli I haven't any words for this tremendous video.
    I can't stop to watching this
    ❤❤❤❤❤

  • @nirmalaherath7357
    @nirmalaherath7357 3 місяці тому +1

    මේවනේ සිංදු කොච්චර ඇහුවත් එපා වෙන් නෑ

  • @PdKarunarathna-u8k
    @PdKarunarathna-u8k Місяць тому +1

    කෑගහල අඩන්න පුලුවන්...... 😭😭😭😭😭😭😭😭😭😭😭😭රිදුනා එ තරමට....... අතීතේ.... මතක් උනා..... 🥹🥹🥹🥹

  • @induruwagechathurangithise4858
    @induruwagechathurangithise4858 9 місяців тому +1

    මෙමා හා දෙඩීමත් විඩාවක් වුනේදෝ😊❤ Good luck ❤

  • @danamuthukak8173
    @danamuthukak8173 3 місяці тому +1

    Manasata marama sahanayak sthuthi nubata ape thaluna sith suwapath karanawata❤🙏

  • @Upeksha9715
    @Upeksha9715 8 місяців тому +1

    දෙයියනේ ඒ feeling එක❤😔🙈

  • @savindusanjana5890
    @savindusanjana5890 7 місяців тому +1

    මාරම ලස්සන කටහඩක් ❤