You say, string hopper flour. But when baking the hoppers you mentioned rice flour. Here in Lanka they sell string hopper flour separately. What flour should we use? String hopper flour or rice flour?
There are 2 types of string hopper in the shop (rice flour, bread flour) I clearly say in the video to buy the rice flour in the string hopper packet. thank you🤗❤
Hi dear tnx i make hopper came out good tnx ur share ur experience .my baby also happy this happiness for urs ,as mother thanks again all the best ur and ur baby's 💓 ❤
බොහොම හොදයි පැහැදිලියි හොදට ගොඩක් ස්තුතියි ඔයාට
Thank you🥰❤
මමත් හදලා බලන්වම් ලස්සන ආප්ප ස්තුතියි .
මන් අද මේ විදියටම මේ ප්‍රමානයෙන්ම හදලා හොදටම ආවෝත් ඔයාව සබ්ස්ක්‍ර්‍රයිබ් කරනවා.
ඒක මරු මං හදන්න යන්නෙ පලවෙනි පාරට හදල බලනෝ ❤❤
Ok🥰
මේ විදියට මම හැදුවා ගොඩාක් ස්තුති
Thank you මිස්. ගොඩක් සතුටුයි❤️💖
Good ❤😊
👍❤️
ඔයා කොහොමද thachiya පදම් කරන්නේ අනික ඊස්ට් නැතුව ආප්ප සෝඩා විතරක් දාල හදන්න බැරිද
ආප්ප සෝඩා දාලා හදන්න පුළුවන්. ආප්ප තාච්චිය පදම් කරන වීඩියෝ එක මේ ලින්ක් එකෙන් බලන්න 👉ua-cam.com/video/3esdROC_btg/v-deo.htmlsi=8xCTNOkXkTfpqxvN
හොඳයි හොදටම හොඳ
Thank you❤❤
හරිම අගෙයි. ඔබට ස්තුතියි මේ අදහසට. ❤
❤❤🤗
🎉🎉🎉
හරිම වැදගත් වීඩියෝවක් ඔයාට බොහොම ස්තුතියි. ඔයාගේ වීඩියෝ එකක් මම දැක්කෙත් අදමයි. ඔයාටත් පවුලේ සැමටත් සුවපත් දිවියක් වේවා
Thank you ❤️
මමත් හැදුව. හොදට ආවා.
❤️❤️
හරි ශෝක් අථ ත් දෙයක් දැනුවත් කිරීම ගැන ස්තුතියි
❤❤🤗
හොදට කියලා දුන්නා..පැහැදිලියි.මන් Sri Lankan.❤❤❤
🤗☺
නියමය් 👌👌👌👌
හරිම ශෝක්..මමත් හදනවා මේ විදිහට .tanks you so much ❤️
මන් බහරේනයෙන් 🇧🇭🇧🇭
හදලා රස බලන්න❤ Thanks ඔයාට
මමත් හදලා බලන්න ම් ඉස්තුතියි
Appe wate agalak witara arunama ituru tika amu wage tiyenne ei
Thanks oyata.mn hadiuva.harima làsi.galavenava hodata..thichchiye egg akkak badala aka gala thamai gaththe.niyameta galaavenava.❤👍
ඇත්තටම ගොඩක් සතුටුයි මිස්..❤️❤️
පැහදිලි මදි ඔයාගේ කතාව
👍👍👍👍
🥰💓
You say, string hopper flour. But when baking the hoppers you mentioned rice flour. Here in Lanka they sell string hopper flour separately. What flour should we use? String hopper flour or rice flour?
There are 2 types of string hopper in the shop (rice flour, bread flour) I clearly say in the video to buy the rice flour in the string hopper packet. thank you🤗❤
M@@nilanvij q
Superb really I like it thanks ❤
Niyamai 🙏
Thank you 🤗❤
නියමයි සහෝදරී ස්තියි ඔයාට ❤
🙏🙏🙏 ප්‍රීතිමත් ඉදිරියාවක් ප්‍රාර්ථනා කරනවා 👍
Thank you❤❤
ස්තුතියි.ඹබට
🤗❤❤
ස්තුතියි ඔබට
❤❤🤗
Thaachchi padam wenakota ohoma wenawa..taacgchiya jaraawa nemeyi.
ඔබතුමියට ස්තුති ....❤️❤️❤️❤️❤️
❤️😍
Thisrecipi looks nice.
Nonstic thaachchida?
නැ මම හදන්නෙ ඇලුමිනියම් තාච්චියෙ . ගොඩාක් පරණයි තාච්චිය ඒ නිසා nonstic තාච්චිය වගේ පේන්නෙ.❤🤗
Nonstic pan ekakda
ඇලුමිනියම් තාච්චියක මන් හැදුවේ. ටිකක් පරණයි තාච්චිය.🤗
Ane hari lesine math hadano thank you 👍❤
අපූරුයි , ස්තුතියි සොයුරිය ඔයාට 🙏 . උදාවූ අසිරිමත් 🎅 නත්තල සහ ලබන්නාවූ නව වසර සෞභාග්‍යයමත් වේවා !🎆.
ගොඩාක් ස්තුතියි ඔයාට❤ප්‍රිතිමත් නත්තලක් 🎄සහා ඔයාටත් පවුලෙ හැමෝටමත් ලබන්නාවු නව වසර බලාපොරොත්තු ඉටු වෙන නීරෝගිමත් සුබ නව වසරක් වේවා!❤❤
Yeast add karanne nathuwa hadanna barida.... Thanks a lot.. Video eka wadagath....
පුළුවන් බෙකින් සෝඩා හෝ බෙකින් පවුඩර් දාලා . ඒ දෙකම නැතුව හදන විදිහත් තියෙනවා .විඩීයෝ එකක් අරන් එන්නම්කො ලගදීම🤗
මේ තාච්චි ගත්තේ කොහෙන්ද? ලංකාවට ගිය වෙලේද? එහෙම නම් මොන කඩෙන්ද? ඇමසන් එකෙන් ගන්න තියනවද? එතනබ දැක්කේ අඩිය පැතලි එ්වා විතරයි
මම ගෙනාවේ ලංකාවේන්. ඇමසන් එකේ ඇලුමිනියම් තාච්චි ගන්න තියෙනවා එන්න මාසයක් වගේ යනවා. පොඩ්ඩක් බලන්න hopper pan කියලා search කරන්න .🥰👍💓
@@nilanvij 🙏🏽
මම හැදුවා..හොදට තිබුණා..හෙබෑයි ක්‍රිස්පි ගතිය තියෙන්නේ විනාඩි 2ක් විතර....කොහොමද ටිකක් වෙලා ක්‍රිස්පි ගතියට තිය ගන්න..කියලා දෙන්නකෝ....❤❤
මේ විඩ්යෝ එක බලන්න 👉ua-cam.com/video/z9ibsGFhR24/v-deo.htmlsi=_KlWbz9ydqzmKjAx මේ ආප්ප රෙසිපි එක දවසක් තිබුනත් වාටි ක්‍රිස්පියට තියෙනවා 👍
සීනි පොඩ්ඩක් තව වැඩිපුර දාන්න.ක්‍රිස්පි ගතිය වැඩිවේවි
පාන් පිටි වලට ටික වෙලානකින් මැලවෙනව.
බොහොම ස්තුතියි
❤😍
👍👍👍👍👍👍👍
Co racipiya
අවශ්‍ය ද්‍රව්‍ය :
හාල් පිටි - 525g (බාග විදුරුවෙන් 3ක්)
පාන් පිටි - 225g (බාග විදුරුවෙන් 1යි බාගයක්)
සීනී තෙ හැදි - 4
යීස්ට් - 5g (තෙ හැදි 1ක්)
පොල් කිරි 1500ml (බාග විදුරුවෙන් 6ක්)
ලුනු තෙ හැදි 1 යි කාලක්
Ingredients :
Rice flour - 525g
Plain flour - 225g
Sugar - 4tsp
East - 5g
Coconut milk - 1500ml
Salt to taste
සුපර් නේද maath හදන්න ඕනි thnx
❤️😍
Appa hala masage karannam
Ok❤🤗
ඔයාගේ තාච්චි පරණ ඒවනේ
ඒකයි ගැලවෙන්නේ
අළුත් එකකින් කරලා පෙන්නන්නකෝ ❤❤❤❤
අලුත් එකකින් කරනවානම් තාච්චිය පදම් කරලා ගන්න ඕන මිස්. තාච්චියට පොල් කුඩු වතුර දාලා උතුරන කම් ලිපෙ තියන්න. ඒ විදිහට 3 න් පාරක් විතර කරන්න . එතකොට හරි...තව දෙයක් තාච්චිය හිරෙන දෙයකින් සෝදන්න එපා. ආප්ප හදලා ඉවර උනාම ස්පොන්ච් එකකින් සොදන්න.
බෙහෙවින් වටිනවා 🎉
Mey appa watiya godak wela crispyata thiyqnawathe
Oyata bohomathma isthuthei 👍👌❤
👍
ස්තුතියි
❤❤
What is the brand name of string hopper flour?
indian
Thank you for sharing your great recipe looks nice. 🌹❤️🌹
Thank you❤❤🤗
Super,hadala balannamko❤
Ok, thank you ❤❤
Appa alla wenawa blend karama
තාච්චිය හොදට පදම් කරලා ගන්න 🤗❤
How to make kurrakan Alappa
Good ❤
❤❤
නියමයි ......👍
Thank you ❤😍
Thank you very much 👍📣
You are welcome❤
ඔබතුමියගේ වීඩියෝ එක මුදල් උපයන අදහසින් වැල් වටාරම් නැති වීඩියෝ එකක් අහන් ඉන්නකොටම ඔබතුමිය පරාත්ත කාමි අයෙක් බව වැටහෙනවා
Can you tell in cup the measurements
Take 3 cups🥰
කියන්නෙ හාල් පිටි තියෙන්න ඉදිආප්ප පිටි කඩෙ දෙකම තියෙනවා
Thank you very much ❤🌹
😍❤
Mamath kalin haduwa.tika welawakin trispigathiya nane.
මේ විදිහට හදලා බලන්න ua-cam.com/video/z9ibsGFhR24/v-deo.htmlsi=BOjJIwT22GaISs3a
❤
How to make kiri appa?
I will make a video of it later🤗❤
Aniwarenma halpiti bendar karanna onida
ඔව්. එහෙම කරාම ආප්ප රසට හදා ගන්න පුළුවන්. එහෙම හදලා බලන්න🤗❤
මේ අරගෙන තියෙන ප්‍රමාණයෙන් ආප්ප කීයක් විතර හදාගන්න පුළුවන් ද....?
ආප්ප 40ක් විතර හදන්න පුළුවන්..
@@nilanvij Thank You very much මිස් 🙏
Thank you 🇦🇪
❤❤
Thankyou ...❤
තෙරුවන් සරණයි ඔයාට ගොඩක් හොද ව්ඩ්යො එක ක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤
💖🥰
Thank you 👍👍❤️💖
❤❤
හොදයි පහසුයි
👍❤
බලමු බලමු මන් සයිප්‍රස්
හදලා බලන්න😋thank you❤
Thanks 👍
Welcome 👍
ඉඳි ආප්ප පිටි බැදපුවනේද
@@maleeekanayake5548 කඩේ ඉදිආප්ප පිටි පැකට් වල තියෙන එවා ගන්න ..fresh එවා නෙවෙයි. වියළි හාල් පිටි පැකට් ගන්න
ඉදිආප්ප පිටි විදිහට ගත්තේ බැදපු හාල් පිටිද නැත්නම් ඇල් වතුරෙන් අනන ඉදිආප්ප පිටි ද
බැදපු හාල් පිටි ගන්න එපා. ඇල් වතුරෙන් අනන්න.❤️
❤❤❤
Hamadama hadana thachchi ehema thamai.apirisidu newei.
ස්තූතියි ඔබට
❤❤🤗
Thanks oyata
❤❤
Thank you ❤
❤🤗
Thel gaana guliya kola guliyak කිව්වෙ . ඒකෙ මොනවද තියෙන්නේ
kitchen tissue paper ටිකක් ගුලි කරලා ගන්න 🥰
Hi dear tnx i make hopper came out good tnx ur share ur experience .my baby also happy this happiness for urs ,as mother thanks again all the best ur and ur baby's 💓 ❤
Thank you very much, very proud of you❤❤
කොල ගුලියක් ගන්න එපා...කපු රෙදි කෑල්ලක් ගන්න.....
Ok thanks dear ❤️😋
Godak lesi.
Thank you🥰
Ai oyalata sihala tahranna nadda hodata phadili❤ oya kiyadunna widiya hodata taranawa oluwa tiyan ayata
එම්, ඩී, කේ තෙත පිටි ගන්න ආප්ප, කොන්ඩ කැවුම්, කොකිස්, මුං කැවුම් හදාගන්න හරිම ලේසී, මිටි කිරි සහ පොල් වතුටින් පිටි අනාගන්න විස සහිත ඊස්ට් දාන්න එපා රසටත් ගුනටත් ආප්ප හදගන්න හැබැයි රෑ ට ආප්ප හදනව නං උදේට පිටි මිශ්‍රණය සූදානම් කර තබන්න සීනි තේ හැන්දක් දාන්න ඊස්ට් වගේ ඇගට අහිතකර දේවල් දාන්න උගන්නන්න එපා අනේ
Yeast කොහෙද අහිතකර 😂. Sini දාලා පැය 12 විතර තිබ්බත් වෙන්නේ ඒකම තමයි
විකාර නේ ... යීස්ට් කොහොමද අහිතකර වෙන්නේ.
පාන් වර්ග වලට දාන්නෙම යීස්ට්නෙ අහිතකර නෙවේ
Appa watiya kara novee galawenne ayi. Gindara adu klath hari yanne nahane
එහෙම වෙන්නෙ සීනි ප්‍රමාණය අඩු උනාම..සීනි හරි ප්‍රමාණයට දාන්න. දැනට ඔයා දාපූ සිනී ප්‍රමාණයට වඩා දෙවැනි පාර හදනකොට වැඩි කරන්න. ❤️🥰
Hema tachchiyama hadanna be neda
ආප්ප හදන්න සුදුසු ඕනෑම තාච්චියක පුළුවන්. ❤
Isthuthi
❤🌹🙏
😋❤
මේකට බිත්තර දැම්මොත් අක්කි
බිත්තර දැම්මොත් ආප්ප කඩා හැලෙන්න බලනවා. බිත්තර නොදා හදා ගන්න බලන්න සුදු❤🤗
Thanks dear....❤
Welcome 😊
❤❤❤🌹🌹🌹🌹
හස්බන්ඩ්ට කියන්න තාච්චියේ පියන්දෙක හෝදන්න කිය
Nice and yummy hoppers. ... plain flour is steamed or raw ?
Take plain flour that you bring from the store😊
@@nilanvij thanks for the reply
This rice flour is roasted? Or raw
නොන්ස්ටික් තාච්චිද පාවිච්චි කලේ
නැ මිස් ආප්ප හදන ඇලුමිනියම් තාච්චියක්. ගොඩාක් පරණයි මන් පාවිච්චි කරන තාච්චිය. ඒකයි ටිකක් කලු පාටට පේන්නෙ. ❤🤗
ideappa.petiwalin.keyala.dala..monavadame.danne.mokuth.terinna
කඩේ තියෙන ඉදි ආප්ප පිටි ගන්න මිස්. මන් පැහැදිලි ව විඩීයෝ එකේ කියලා තියෙනවා. Thank you❤❤
අනේ මන් හදන්න ට්‍ර්‍ය් කරා ඒත් හදන්න බෑනෙ 😢😢😢
Mokada une
අනේ හරිම ලේසි හදාගන්න. මිශ්‍රණයට අවශ්‍ය දෙවල් ටික හරියටම ගන්න. තව පාරක් ට්‍රයි කරන්න අනිවාර්යයෙන්ම පුළුවන් ඔයාට 🤗❤
හාල් පිටි ද ඉදිආප්ප පිටිද හැදුවෙ
@@Manjulariska කඩේ ඉදි ආප්ප පිටි ගන්න
Looks delicious 🌹💕
Thank you❤
Zshuthui sister pin
❤❤
මේ ආප්ප රෙසිපි එකත් බලන්න කෝ🥰👇 ua-cam.com/video/z9ibsGFhR24/v-deo.htmlsi=7q-G9U02CHhwxWul
Oba thumee inne Mona rateda thank u
Thank you
❤❤