වාස් ගුණවර්ධන ඇතුළු පස්දෙනාට නියම කළ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි. I Vass Gunawardena

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 17

  • @disnaw992
    @disnaw992 3 години тому +6

    හොද වැඩේ

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 4 години тому +14

    හොද වැඩේ ඕකට රාජපක්ෂලට කඩේ ගියපු උන්ට වෙච්ච දෙයක් රාජපක්ෂල යහතින් උන්ගෙ කීමට කරපු දේවල් වලට මූ හීරේ මේව හොද පාඩම් දේසපාලුවන්ගෙ කීමට මිනීමරන උන්ට හොද පාඩම්

  • @merinamuthunamagonnage2093
    @merinamuthunamagonnage2093 Годину тому +2

    ගොඩාක් හොඳයි..රටේ නීති තව තද කරන්නම ඕනි.කුඩු ගේන අයට සහ ලඟ තියන් ඉන්න අයටත්...දූශනය කරන අයටත්..එහෙමම වෙන්න ඕනි.

  • @praveenkavishka3776
    @praveenkavishka3776 4 години тому +8

    වාස් ගුනවර්ධන රජයේ සාක්කිකාරයෙක් වෙලා ඒ කාලෙ සිද්ධ වෙච්ච ඔක්කොම වැමෑරුවොත් මිනිහාට ජනාධිපති සමාව දෙන්න හැකියාවක් තිබේද??😌😌🤔

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 2 години тому +2

    කරන කලට පවී මිහිරිය මී සේ, විදීන කලට දුක් දැඩිවේයි ගිනි සේ ,

  • @TAMILமுரசு
    @TAMILமுரசு Годину тому +1

    Hats off

  • @jacksonrock9145
    @jacksonrock9145 4 години тому +2

    very good❤

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 3 години тому +2

    👍👍👍👍👍

  • @sisirarajapaksha3130
    @sisirarajapaksha3130 22 хвилини тому

    😍😍😍

  • @yohansameera6104
    @yohansameera6104 Годину тому

    මේ තීන්දුව අගය කරන අතර කුඩු කාරයෝ පාතාලයෝ නිදහස් කරන එකද අගය කරනවා. කංචිපානි පොඩි ලැසී කුඩු සලිදු

  • @ShashiPerera-x1p
    @ShashiPerera-x1p Годину тому

    ජනාධිපති සමාව ලැබෙයිද මිනිමරුවන්ට

  • @smile.......
    @smile....... 3 години тому

    මෙන්න පලිගන්නෝ පලි ගන්නෝ රනිල් මහත්තය හිටියනම් මෙහෙම වෙන්නෙ නැ

  • @ireshadilani982
    @ireshadilani982 3 години тому +2

    very good ❤