ඔක්කොම 110ක් හිටියා එතනින් 06ක්

Поділитися
Вставка
  • Опубліковано 19 гру 2024

КОМЕНТАРІ • 114

  • @manjulaprasanna-fl6pj
    @manjulaprasanna-fl6pj 4 години тому +26

    ඉක්මනින් යවන්න හැකි අයුරින් උදවු උපකාර කරල අපේ රට මනුස්සකම පිරුණු රටක් හින්දා

  • @priyanthagirambe1840
    @priyanthagirambe1840 3 години тому +13

    ,මේ අයට බෙහෙත් ආහාර උපකාර කරලා ඉතාම ඉක්මනින් යවන්න. .

  • @WJSoyza
    @WJSoyza 4 години тому +22

    කුඩා දරුවන් මේවා දැක්කම පපුවට අමාරුයි සියලු සත්වයෝ සුවපත් වෙත්වා

    • @krishanthiperrera551
      @krishanthiperrera551 3 години тому

      ලෝකෙ හැම තැනම ප්‍රශ්න තමයි පපුව සුවයෙන් තියා ගන්න . අනුන්ගේ දුක ගන්න ගිහින් තමා දුකට පත් වෙන්න හොද නෑ. 😂😂

  • @Kanthiherath-y4t
    @Kanthiherath-y4t 4 години тому +34

    අපේ රටට ඕකුන් එපා හැකි ඉක්මනින් ආපහු අරින්න .ජාවාරම් කරැවන්ගෙ වැඩක්ද දන්නෙ නැහැ.

    • @RanbandaSamarakoon
      @RanbandaSamarakoon 4 години тому

      ඔය දැරිවි උපන්නේ ලංකාවේද
      දුවේ ඔහොම නපුරු වෙන්න එපා
      නරකයි

  • @palitharanasinghe7410
    @palitharanasinghe7410 4 години тому +14

    මනුස්සකමින් සලකලා අදාළ රටට පිටත් කරන්න...

  • @SupunJayawardhana
    @SupunJayawardhana 4 години тому +16

    දිගට ආවොත් ප්‍රශ්නයක් 😶😶

  • @nadith1990
    @nadith1990 3 години тому +8

    අනිවාර්යයෙන් කරන්න පුළුවන් උදව්වක් කරන්න ඕනා ජාත්‍යන්තර නීති වලට අනුව. අසරණ වෙලා ඉක්න ම්නිස්සු...

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 4 години тому +11

    මෙකත් පැරදුන පාලකයන්ගෙ ගේමක් ද දන්නෙ නෑ. රට බංකොලොත් කලා මදිවට සරනාගතයොක් පා වෙලා .

  • @stanleyperera9642
    @stanleyperera9642 4 години тому +27

    මේ අය නැවත මියන්මාරයට යවන්න ඕනේ

  • @JayathissaBalasuriyamudiyansel
    @JayathissaBalasuriyamudiyansel 3 години тому +7

    ආපහු යවන්න මේ ඇති කලවංවෙලා තියන හරියට තවත් කලවන් උනොත් හදුනාගත නොහැකි පිරිසක් බෝවෙයි

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m Годину тому +4

    ජාති බෙදනමි නැ මෙ කටිටියන්ට උපකාර කරලා අහපවි යවන්න නැත්නමි අහක ඉන්න නයි රෙද්ද අස්සෙ දාගෙන කැවො කැවො කියන්නවෙයි🙏🙏🙏🙏

  • @ariyawathimenike5288
    @ariyawathimenike5288 3 години тому +4

    මේඅය ඒරටටම අරින්න ලංකාවේ සතුන්ටත් ඉන්න තැන් නැති කොට

  • @ChandrapalaKudavithanage
    @ChandrapalaKudavithanage Годину тому +2

    පසුගිය කාලයේ මේ රටට ආවා මතකයි රෝහින්ගියා සරණාගතයන් කියලා ගොඩක් ..මතකයි බස්නාහිර පළාතේ අනාත කඳවුරකත් රදවාගෙන සිටියා ..ඒගැන කලබලත් තිබුනා ..ඒමිනිස්සු පිටත් කරාද මෙහේම පදිංචි කරාද දන්නෑ . කොහොම උනත් හොඳට සලකලා ආපසු පිටත් කලොත් තමයි හොඳ .....

  • @SamanthaJayathilaka-c6r
    @SamanthaJayathilaka-c6r 4 години тому +10

    මේකනම්.ප්ලෑන්.එකක් ඕකුන් ආයෙ යන්නෑ ඕකුන් ගෙනල්ල තමයි විල්පත්තුවෙ පදින්චි කරේ බදූර්දීන් මුන් වහාම යවප්පියෞ මුන් කෙලින්නෙ පච

    • @bla_ck_idz
      @bla_ck_idz 3 години тому

      ඉක්මන් කොටය්

    • @Jcb-di7mv
      @Jcb-di7mv 2 години тому

      Suddangey ratawalata gihin sarnagathyo wela ema rateyma pawlpitin kawruhari lankawata awoth thamai umbalata pukey amaruwa adanney

  • @suwarnamallika164
    @suwarnamallika164 3 години тому +4

    ඔහොම යනකොට කී දෙනෙක් ඒවි දන්නේ නෑ මේ අයද අපි බුදුපිළිම කැඩුවේ කන්න බොන්න දීලා මේ අයවත් එම රටට පිටත් කරන්න මෙය කාගේ වැඩක්ද කියලා අපි නොදනිමි

  • @krishanthiperrera551
    @krishanthiperrera551 3 години тому +3

    එයාලට බෙහෙත් කරලා කන්න බොන්න දීලා නැවත ඒ රටටම යවන්න . මිනිස්සු මොකක් හරි පිහිටක් හොයාගෙන යනවා පව් කවුරු වුවත් ජීවිතය තුල සැපය තමයි හොයන්නෙ.

  • @ranmaperera3443
    @ranmaperera3443 3 години тому +2

    රටට ගත්තොත් අමු වසන්ගතයක්

  • @chandrasirisilva1300
    @chandrasirisilva1300 2 години тому +3

    මොන ජාතියකට මොන ආගමකට අයත් වුවන් උවද මේ මනුෂ්‍යයෝය.සරනාගතයින් ලෙස මෙම රටට හෝ වෙනත් රටකට යනවා වෙන්න ඇති.
    කිරි දරුවන් දකින විටය මට දැනුනු සංවේගය කියල නොහැකි තරම්.මෙය දකින හැමටම එසේ වන්නට ඇත.
    ශ්‍රි ලංකාව වැනි කුඩා රටකට එවැනි අයව නඩත්තු කිරීම දුෂ්කරය.😢

  • @kaballawa4373
    @kaballawa4373 4 години тому +11

    බෙහෙත් ට්කක් දිල කන්නදිල යවන්න තවත් ප්‍රශ්න දගන්න නැතුව

    • @shereenmaxine8789
      @shereenmaxine8789 Годину тому

      කොහේ යවන්නද කියල ඔයාලා කියන්නේ අපි පාරේ හිඟන්නෙක් දැක්කත් ගෙනල්ලා ගෙදර වාඩි කළ කෑම ටිකක් දෙනවනේ එතකොට මේ මෙච්චර මිනිස්සු කන්දරාවක් ආයි මුහුදේ දාලා තනි කරලා එයාගේ ජීවිතවල්වලට කොච් හෘද සාක්ෂියට කොච්චර දුකක් ඇතිවෙයිද ඔයාලා එහෙම දරුණ වෙන්න එපා මේ රටේ ඒ මිනිස්සුත් ටික කලකට හිටපු දෙන් මොන හරි දෙයක් හොඳ දෙයක් වෙනතුර

  • @වීරවර්ධන
    @වීරවර්ධන 4 години тому +7

    උදව් කලාට කමක් නෑ අහක යන නයි රෙද්ද අස්සෙ දාගන කෑවෝ කියන්න එපා පස්සෙ කිරිපොවල යවන්නැතිව.... ඔය අාතල් දීල මුන් පෝලිමට එන්න ගන්නව තියාගත්තොත් පව් කියල.. එ් අයට උදව් කරල අාපහු යවන්න එයාල යන්න ගිය තැනට

  • @r.m.manikerathnayaka5943
    @r.m.manikerathnayaka5943 30 хвилин тому

    ඉක්මණින් යවන්ට අපිගේ රට බවුද්ද රටක් එමනිසා සත්කාර කර යවන්න වදින්ට ගිය දේවාලේ හියේ කඩාගෙන වැඩේයි මගේ රටට ජයවේවා.

  • @chamilakumariperera5063
    @chamilakumariperera5063 2 години тому +2

    එ අයව ඉක්මනින් යවන්නා එක තාමයි හොඳ

  • @kantakanata9643
    @kantakanata9643 3 години тому +2

    පොඩි දරුවෝ දැක්කම පපුව පිච්චිලා ගියා දෙවියනේ 😢

  • @RanjithSumanasiri-t1i
    @RanjithSumanasiri-t1i 4 години тому +4

    Good work

  • @duminkumarasiri8216
    @duminkumarasiri8216 4 години тому +10

    බලන් ඉන්නෙ නෑතිව ඔය මිනිස්සුන්ට හොදට සලකපල්ල. ලන්කාවෙ එවුන් කෑනඩාවට ඔඉස්ට්‍රලියවට යන්නෙත් ඔහොම තමයි

    • @වීරවර්ධන
      @වීරවර්ධන 4 години тому +3

      උදව් කලාට කමක් නෑ අහක යන නයි රෙද්ද අස්සෙ දාගන කෑවෝ කියන්න එපා පස්සෙ කිරිපොවල යවන්නැතිව.... ඔය අාතල් දීල මුන් පෝලිමට එන්න ගන්නව තියාගත්තොත් පව් කියල.. එ් අයට උදව් කරල අාපහු යවන්න එයාල යන්න ගිය තැනට

    • @වීරවර්ධන
      @වීරවර්ධන 4 години тому +3

      ඔ්ස් ටේලියාවෙත් දැන් ගහල එලවනව අාවොත් එන්න දෙන්නෑ ඔය එන එවුන් නිසා එ් රටවල ලොකු ප්‍රස්න වෙලා තියෙන්නෙ...

  • @RohanSooriyabandar
    @RohanSooriyabandar 4 години тому +5

    ඔක්කොම මිනිස්සු පව් අසරන මිනිස්සු😢

  • @TakeoGamingYT
    @TakeoGamingYT 2 години тому

    ආපු රටටම යවන්න අප්‍රෙ රටෙ ඉන්නෙ අපේ මිනිස්සු විතරයි

  • @lochi8961
    @lochi8961 14 хвилин тому

    Budusaranai ❤️ ❤️ ❤️

  • @damayanthiperera8178
    @damayanthiperera8178 3 години тому +1

    අසරණ මිනිස්සු..

  • @LakshaniNawodya
    @LakshaniNawodya 2 години тому +1

    මොකක්දෝ හැගිමක් තියෙන්නේ 😢 ඒ මිනිස්සුන්ට ඒ රටවල ඉන්න බැරි නිසා පැනලා යනවා 😢 අහිංසක ජිවිත පණ බේරාගන්න දුවනවා ඇති 😢 රටක් විදිහට කරන්න ඔනී යුතුකම් ටික කරලා ආපහු යවයි නේද...නැතුවත් බෑනේ ...අපේ මිනිස්සුන්ට අපේ රටේ කිසිම අගයක් නෑ ...අපිට ටිකක් අමාරැයි තමා එත් අපිට වෙන කිසි ප්‍රශ්නයක් නෑ...කොහොම හරි අපී සතුටින් ඉන්නවානේ හරිනම් අපේ රටට වදින්න ඕනී මෙකේ ඉන්න කාලකන්නී රට කනවනේ 😢

  • @ThalapalageNewtan
    @ThalapalageNewtan 2 години тому +1

    තියෙන ප්‍රශ්න මදිවට, හැකි ඉක්මනින් යවන්න

  • @shirazbahaman4478
    @shirazbahaman4478 3 години тому +5

    Megollo BANGLADESH kattiya,
    Bangladesh bashawa katha karanne

  • @SamanthaJayathilaka-c6r
    @SamanthaJayathilaka-c6r 4 години тому +4

    බබා හුකුන් මුන්ගෙ

  • @AnuraJayanthiwasage
    @AnuraJayanthiwasage Годину тому

    Prasna Ethikara Ganna Awazsaya Netha Wahama Maw Ratata pitath Karanna Mewenima Deyak Pasu Giya Rajayawaladi path Una Eya Amathaka Nokaranna ❤❤❤

  • @JeewanthiFonseka-dy4fd
    @JeewanthiFonseka-dy4fd 3 години тому +1

    මේ කලවම ඇති . තව එපා. නැවත යවන්න. මියන් මාරෙන් ආවෙ කියල දන්නවනෙ.සිංහලයට තියෙන්නේ මේ රට විතරයි

  • @sriyanipathiraja5842
    @sriyanipathiraja5842 2 години тому

    මට දැනුනුදේ බෝ ගහක් යට ඉන්න ලැබීමත් sahanayak

  • @yakallearachchigenihalsant8891
    @yakallearachchigenihalsant8891 2 години тому

    රටක් විදියට නීතිය කුමක් උනත් කල යුතු දෙයක්

  • @upulpathmasiri1310
    @upulpathmasiri1310 2 години тому

    අසරණ මිනිසුන් උදව් කරන්න උවමනායි

  • @jagathprasannaweerasinghe9018
    @jagathprasannaweerasinghe9018 4 години тому +1

    Yawanna 🙏

  • @rohithravichandra8114
    @rohithravichandra8114 Годину тому

    Udav karanna venava
    A vagema me amathithuma denumen piri ella kollek ❤❤

  • @AjithDilani
    @AjithDilani 2 години тому

    බලන්න මනුස්සකමි බොා් ගහක් යට

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 2 години тому

    Me kattiya anatha kadhauruvala thiyaganna pasuva balala katayuthu karanna eka thama tatakin karana krame❤❤❤❤❤❤❤❤

  • @kg94837
    @kg94837 54 хвилини тому

    මේක සැලසුම් සහගත දෙයක් වෙන්න පුළුවන්. මොහුන් ලංකාවටම පැමිනි අය මිස ගසාගෙන ආ අය නෙමේ. ජාත්‍යන්තර සංවිධාන හා කතාකර මොහුන් ගැන ක්‍රියා මාර්ගයක් ගන්න ආංඩුව ක්‍රියා කරන්න. අපේ රට බංකොලොත් රටක්. තවත් සරණාගතයන් නඩත්තු කරන්න අපට බැහැ. කැනඩාව එංගලන්තය වගේ ධනවත් රටවල් පවා අද මේ ප්‍රශ්නය නිසා අවුල් වෙලා තියෙන්නේ. එතනට යන්න දෙන්න එපා අපේ රටට.

  • @marasinhagemetilda3564
    @marasinhagemetilda3564 3 години тому +1

    කිසිම අඩුවක් නැතිව හොඳ ට කන්න බොන්න දෙන්න හොඳ ට උණු වතුරෙන් ඇග හොඳ වලා සතියකින් යවන්න පව් අහිංසක මිනිස්සු කොහේ යන ගමන් යන්න කොට හොඳ ට කැම බිම් දාන්න

  • @antonfernando8409
    @antonfernando8409 3 години тому +2

    Over 1 million sri lanka refugees in western countries.

  • @MayumirajeshBhagat
    @MayumirajeshBhagat 2 години тому +1

    Me minissu ikmanin yewwoth hondai

  • @chamindathushara3922
    @chamindathushara3922 3 години тому +1

    Yawanne kohomada

  • @induganga-h4k
    @induganga-h4k 3 години тому +1

    Api pita rata wada un ape ratata enawa 😢😢😢😢😢 eyalawa yawanna

  • @irangiliyanage3167
    @irangiliyanage3167 Годину тому +1

    Me emathiyage mole hinda nedda muntika aapahu yawanna manussayo digatama ei amathithumo oyage gedara gihin nalawanna okunwa

  • @PathmalathaJayasingha
    @PathmalathaJayasingha 4 години тому +2

    4:46 oya Arun manthri thuma NEDA paw a minissu

  • @lathaudagedara2749
    @lathaudagedara2749 9 хвилин тому

    පාවෙලා නෙවෙයි මෙික අපිට සැකයි බදුර්දින්ලා හැමදාම කරන්නේ මෙි වගේ දේ තමයි සරනාගතයෝ තමයි ඊ ලගට පිලිල වන්නේ හැකි උදව්වක් කරලා හැරෙන තැපැලෙන් යවන්න

  • @ThalapalageNewtan
    @ThalapalageNewtan 2 години тому

    බලාන ඉන්නවා මොකද කරන්නේ කියලා

  • @subhanifernando5014
    @subhanifernando5014 2 години тому

    Me senaga Myanmar senaga nemei....ape lankawa iwaratama iwarai....

  • @bandarabandara9659
    @bandarabandara9659 3 години тому +1

    Socha,neeyai

  • @ruvishaniruvishani5346
    @ruvishaniruvishani5346 2 години тому +1

    Moka awath ..rate thiya .ganna .epa .ita passe ..rate gewal .gadagena nawathinna ..hadavi ....lankawe .apita nidahash nathi wevi un yawanna wahama ..apita .kanna nh thi kota..munta kanna denna nh ne

  • @IranganiUwagedona
    @IranganiUwagedona 2 години тому

    Mage ammo ape rate minissuntah kanna nthiwa me minissu balaganne kohomada

  • @NeethaFernando-s4f
    @NeethaFernando-s4f 20 хвилин тому

    Karunakara udau karala.yawanna lankawata apa

  • @dayalalnandakumara4751
    @dayalalnandakumara4751 3 години тому +1

    Sasara gamanata pin raskaragaththa neda Loku pinkamak

  • @lankajeewa
    @lankajeewa 50 хвилин тому

    Nawatha Yawanna

  • @DilhaniRupika-bt3uq
    @DilhaniRupika-bt3uq 3 години тому +1

    Illamath illai pahuwenakata lesthipita indapalla

  • @WijayadewaWijayadewa-i3z
    @WijayadewaWijayadewa-i3z 4 години тому +2

    SIR...ANURA...PLZ...TREAT. THEM. AS..A. HUMAN. .THESE. PEOPALE. INNOCENT. ROHANEE. MUSLIM. PEOPALE. BUT. THERE. HUMAN WE. SRI. LANKAN. PULL..OF. HUMANITY...EVEN. SOME. MUSLIM..COUNTRYS...DOING DISCRIMINATION. BUT. THERE. HUMAN.

  • @HNGArts
    @HNGArts 3 години тому +1

    DANWATH HAL POL GANAN ADU WEIDHA.

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 2 години тому

    Mehemath athmartha kami jathiyak loveth nathuva athi😂😂😂😂😂😂

  • @shamaranaveera9857
    @shamaranaveera9857 4 години тому +2

    මුං කොහෙ යන ගමන්ද මෙහෙට ගොඩගහලා තියෙන්නේ

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 50 хвилин тому

    Pou

  • @roshanamila5254
    @roshanamila5254 3 години тому +1

    Apith Jiwath wanne Hari Amaruwen Meyala Ikmanata E Ratata ma Yawanna.lndiyawen Me Ratata Thaggak Ewalada Danna.Monawata Awada Danna.Kokatath Vimasillen Inna.

  • @VijithaVimali
    @VijithaVimali 3 години тому +1

    Ruwal kadagena apu akakde kohedo, mea ratea auwnt oluwe ussaganna barewa ededde mea mona ladeakda appea

  • @bhagyavijithasena4264
    @bhagyavijithasena4264 4 години тому +5

    මේ රටේ ඉන්න හිගන්නෝ මදිද, තව ගෙනත් දාගත්තේ, අපේ බදූ මුදල් වලින් නේද මුන්ව නඩත්තු කරන්නේ, විඡිත හේරත්ට පෂ්චත්බාගයේ අමාරැවක් තියනවා හම්බයන් ගැන 😡.

    • @vihanga_nipun_thathsara
      @vihanga_nipun_thathsara 4 години тому +3

      උබට ට්‍රැක්ද බයියෝ විජිත එක්කන් ඇවිත් නෙවෙයි උන් වෙනකොහේද යන ගමන් ඉද්දි ලංකාවට ගොඩගහල. Past comments දැක්කම පේනව තනි බයියෙක් කියල 😂

    • @Nancy_blonde
      @Nancy_blonde Годину тому

      ගෙරි බයියා තොගේ අප්පච්චිගෙ කාලෙ තමයි කපෝ විල්පත්තුවෙ ඉදල අහුවුනා තොට මතක නැද්ද

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 2 години тому

    Me minissu danata radavabgena pasuva hari kriya margayak ganna paw😊

  • @Tksdakdak
    @Tksdakdak Годину тому

    Newath yanawa. Ape rate minisunta kanna ne . Thawath enna . Please Stop this . They can not be stay in sri lanka forever ok

  • @DilhaniRupika-bt3uq
    @DilhaniRupika-bt3uq 3 години тому +1

    Ai yako ape rate leddunta denda penadol pethtath api pitaratin hikakala issarahai passai dekama pitaratata dila leddu tika rekaganne 😂 me jarawath ape rate mul besama thamai allenda wela netiwenne 😂 aiyoo karema rataka epadi kareme kiyana aka annne pibagena

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 2 години тому

    Pita ratavala sing hala minissu innava laksa ganang 😂😂😂uba minissuda narumayoda meke coment Dana evunta kiyanne😂😂😂😂😂😂😂😂

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 2 години тому

    Sinhala kattiyatana pannandamayinona coment balapallako manussa kamak thiyeda kiyala😂😂😂😂😂😂😂😂😂😂

  • @NeethaFernando-s4f
    @NeethaFernando-s4f 22 хвилини тому

    Meyalawa lankawe.theya ganna apa heki ekmanin yawanna ape aya miyan maraye wada hinsa walata path wala neda yawanna apasu

  • @Chandima.dissanyaka
    @Chandima.dissanyaka 40 хвилин тому

    Me.ayata.awazha.kema beheth ehema dila apasu yawanna ape rata thawath vinasa karanna denna epa

  • @irangiliyanage3167
    @irangiliyanage3167 Годину тому

    Karana upakaarayak karanna manushyayo nisa thiya ganna hadanna epa aaaphu yawanna ape rate minissunta thiyena prashna madiwata me yalage prashna visa danna bene mona karumada manda mewa

  • @ShanthiariyamalaJayabalamarasi
    @ShanthiariyamalaJayabalamarasi 26 хвилин тому

    Mona vageledatiyanavada kauda danne kohe yannada aave kiyala ahanna epaaya

  • @truthhub1710
    @truthhub1710 5 годин тому +1

    😢

  • @rohithravichandra8114
    @rohithravichandra8114 Годину тому

    Udav karanna venava
    A vagema me amathithuma denumen piri ella kollek ❤❤