Octane 95/92, Ok to mix? Quality of Petrol ? Ok to use additives? Know them all MRJ

Поділитися
Вставка

КОМЕНТАРІ • 424

  • @tharindudamsiri564
    @tharindudamsiri564 2 роки тому +10

    Driving disciplines and safe driving tips ගැන ත‍් කියමු brother. මේ කාලේ වෙනකොට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා.

  • @abhishekwellage215
    @abhishekwellage215 2 роки тому +8

    It is true that we cannot assume the quality of fuel without evidence from test reports. However personally I feel a noticeable drop in power and fuel efficiency in our vehicles ( Have a 2018 model year Premio and an Japanese's version alto with same model year) recently. Both of them are serviced on time through their respective companies ( Toyota Lanka and Glitz park ) so I can assure there's nothing wrong with fuel system or any other equipment. Driving style is same for both vehicles. We should to do random tests using samples from gas stations, otherwise this is very alarming.

    • @cdeux3059
      @cdeux3059 2 роки тому +2

      Seriously. Same thing happened to me and took my car to a garage and he told me not to worry because the petrol quality is low. Car used to show around 18kml outstation few months ago and now it’s dropped down to 15-16kml. Mine is a 2011 premio.

  • @rohanakumara9319
    @rohanakumara9319 2 роки тому +1

    March K11- Car Auto , වාහනය ටික ෙව්ළාවක් නවත්වා තබා Start කර Gear දැමු විට ගමන් කරන්ෙන් නැත. විනාඩි 10ක් 15ක් idling තැබු විට හරි යයි. gear Oil change කළා. නමුත් හරි ගියේ නැ. කුමක් කළ යුතුද? Auto Gear system සමිබන්ධව හැකි නම් video එකක් කරන්න.

  • @smith4591
    @smith4591 2 роки тому +51

    වාහනයක් හරියට පාක් කරන විදිය ගැන වීඩියෝ එකක් කරන්න බැරිද? පැරරල් පාකින් කරන්නේ කොහොමද, පොඩි ඉඩක හරියට පාක් කරන්නේ කොහොමද වගේ කියන කාරනා. වැදගත් වෙයි ගොඩක් අයට.

    • @MRJInspire
      @MRJInspire  2 роки тому +4

      Balamu

    • @VimukthiAthurupanage
      @VimukthiAthurupanage 2 роки тому +1

      Up

    • @vinutv9085
      @vinutv9085 2 роки тому

      Ela

    • @donwijesingha3862
      @donwijesingha3862 2 роки тому +1

      You can find so many videos on parallel parking. Go to 'You Tube' and type 'Parallel Parking" you will get a lot of quality videos with real animation as well as real life parking. Check and see how good they are.

    • @malshikaperis9992
      @malshikaperis9992 2 роки тому

      මොකෙක්ද බං උබ යකෝ ලයිසන් ගත්තේ කොහොමද එක එකාගෙන් vedio ඉල්ලන්න ලැජ්ජ නැද්ද බං පාර්ක් කරලා පුරුදු වෙයන්

  • @TharuAhasa
    @TharuAhasa 2 роки тому +2

    බොහොම ස්තූතියි.
    හොය හොය හිටිය ප්‍රශ්න කීපයකටම උත්තර ලැබුනා 👍

    • @thilinaniroshan1395
      @thilinaniroshan1395 2 роки тому +1

      Ayya wahaneta gahanna one petrol 92danaththan 95da hari diesel hari mkd kyl balanne komada.

    • @TharuAhasa
      @TharuAhasa 2 роки тому +1

      @@thilinaniroshan1395
      මමත් දැනගත්තෙ පස්සෙ.
      Fuel cap එකේ ගහල තියෙනව
      නැත් manufacturer ගෙ web එකේ තියෙනව

  • @kumarasantha367
    @kumarasantha367 2 роки тому +3

    Toyota avanza එකේ review එකක් කරන්නකො....මම හිතන්නේ කවුරුත් කරල naaa

  • @chillpill4736
    @chillpill4736 2 роки тому +2

    Ayya patta helpfull oyage vedios okoma keep up the great work and thanks for all the advise

  • @Charuka
    @Charuka 2 роки тому +5

    A valuable channel. keep it up bro

  • @udyan_kattaa
    @udyan_kattaa 2 роки тому +1

    මේ වීඩියෝ එකෙන් පස්සේ 200K සබ්ස්ලා එයි.ජය වේවා අයියා.මුල ඉඳලම මං වීඩියෝ බැලුවා.

  • @AsikaSuraweera
    @AsikaSuraweera 2 роки тому +1

    WagonR 2018 95 Petrol ගහන එක තෙරැමක් තියනවාද?
    ගොඩක් වටින Vedio එකක් ස්තුතිය 🙏🙏.

  • @rukshanperera4687
    @rukshanperera4687 2 роки тому +2

    අන්තිම ප්‍රශ්නෙට උත්තරය මුනේන්ම බලා ගන්න පුලුවන් . ඕක ඉතින් ප්‍රසිදියේ කියන්න බැනේ :) Good video

  • @shanmugeshwaranthuluckshan4306
    @shanmugeshwaranthuluckshan4306 2 роки тому +4

    Thanks for the information! Keep up the good work👍👍

  • @prasadhsht7962
    @prasadhsht7962 2 роки тому +3

    ඩිසල් වහන ගැන ඇයි program එකක් කරන්නේ නැත්තේ TZG Prado domestic ඩීසල් එක ගැනත් TZG prado patrol එක ගැනත් TX එක ගැනත් video එකක් කරන්න .
    Please 👍🤩

  • @lblackstormoriginal
    @lblackstormoriginal 2 роки тому +7

    Types of Nanotized Additives & Boosters in ECO TABLETS
    Corrosion Inhibit Additives
    Stabilized Additives
    Deposit Control Additives
    Friction Modifing Additives
    Anti-Freeze & Anti Gelling Additives
    Upper Cylinder Lubricant Additives
    Octane & Cetane Booster Additives (Organic Hydrocarbon).

  • @arunakalu
    @arunakalu 2 роки тому +4

    There is no clear advantage to using higher octane in vehicles unless it is specified. Certain engines or high end vehicles require high octane, such as turbo engines.

  • @chinthaka7017
    @chinthaka7017 2 роки тому +2

    EFI fuel system එන්ජිමක් තියෙන වාහනයක්නම් 92, 95 වෙනස දරන්න පුලුවන්. එත් Direct injection or GDI technology එන්ජිමක් තියෙනවනම් ගොඩක් සැලකිලිමත්වන්න. Toyota CHR එක මම හොයපු විදිහට Direct injection. තමන්ගේ වාහනයේ එන්ජිම පිලිබදව හොයන්න. BMW,බෙන්ස්, හොන්ඩා වාහන මේ direct injection fuel system එක බාවිතා කරනවා.Fuel lid ඇතුලෙ ගහන්න ඕනේ fuel එකේ විස්තර දාල තියෙනවා. Or refer user manual.

    • @MRJInspire
      @MRJInspire  2 роки тому

      Ow. Chr eke domestic eke regular gasoline saha Australian spec eke 95 kiyla catalog wala tiyenwa. 8nr fts engine

    • @dealwisdroym6645
      @dealwisdroym6645 2 роки тому

      බය වෙන්න එපා .......
      ලාම්පුතෙල් කලවම් කරලා එවන නිසා අවුලක් වෙන් නෑ ...........

  • @mohamedirfan6118
    @mohamedirfan6118 2 роки тому +2

    Full service ekakadi api denaganna one dewal wistara karala video ekak karanna berida please? Pita rata nam a a vehicle ekata adaala specifications walata hariyanna service eka karanawa. Ewa Gena danuwath wenna ekka video ekak one.

  • @indeepaherath6920
    @indeepaherath6920 2 роки тому

    thx aiye. Lood luck for your 200k

  • @deeptharajakaruna1586
    @deeptharajakaruna1586 2 роки тому +2

    Diesel engine වලට fuel pump වලට වෙන බලපෑම් මොනවද මේ super diesel recommend කරපු වාහනයකට auto diesel යෙදුවහම........
    එසේ බලපෑම් එල්ල වෙන්නේ දිගු කලක් super diesel වෙනුවට auto diesel භාවිතා එක විටද නැතිනම් ක්ෂණිකවම ඉන්ධන අතර මාරු වූ විටද.....
    මේ වගේ super diesel වෙනුවට auto diesel භාවිතා කරන විට fuel pump, injector ඇරුනම, හානි වෙන්න පුළුවන් වෙනත් පද්ධති මොනවද...?
    ස්තුතියි.

  • @jayanthadharmasiri
    @jayanthadharmasiri 2 роки тому +7

    Can you tell me any advantage using ECO tablets advertised through interner?

    • @lasinduwepola6174
      @lasinduwepola6174 2 роки тому +1

      Eco tablets are really good for any vehicle...it is respectively decreasing the fuel consumsion.i have use this Ecotablets for my TOYOTA AXIO HYBRID...

  • @wimaljayatissa1558
    @wimaljayatissa1558 2 роки тому +4

    Very informative video. Thx for all your efforts.

  • @pasansandula3519
    @pasansandula3519 2 роки тому +1

    KDH 201 ta normal diesel awlak nadda gahuwata? Naththam super dieselma gahanna oneda?.

  • @dilumraza9400
    @dilumraza9400 2 роки тому +2

    ඔයා රෙකමන්ඩ් කරන ඔක්ටේන් බූස්ටර් එකක් තියෙනවද?

  • @happysoul4544
    @happysoul4544 2 роки тому +1

    Thank you brother. You answered my all questions 😊

  • @ruwanranganathpathirana514
    @ruwanranganathpathirana514 2 роки тому

    Thank you ayye, me gana vidoe ekak ena kam balan hitiye ✌️✌️✌️

  • @express6468
    @express6468 2 роки тому

    Petral වලටනම් අද ඊයේ නෙමේ බූමිතෙල් කලවම් කරන්නේ. දැන් අවුරුදු 3කට කලින් ඉදලා බූමිතෙල් කලවම් කරනවා. නියම petral මාර සුවඳයි. දැන් තනිකර බූමිතෙල් ගඳ එන්නේ

  • @sasiru100
    @sasiru100 2 роки тому

    Very useful content. Thank You very much for your commitment, please keep it up.

  • @thejanarathnayake05
    @thejanarathnayake05 2 роки тому +12

    4:20 company එකෙන් 95 recommend කරලා තියෙන european එකකට 92 ගැහුවොත් අවුලක් වෙයිද. දැන් සති දෙකක් විතරම 95 කොහෙවත් හොයාගන්න නෑ

    • @orabeywarna5680
      @orabeywarna5680 2 роки тому +6

      Me dawas wala aulk wenne na. Eth digatama 92 use karanna epa. Me dawas wala situation ekath ekka 95 nathi nisa 92 ekka hoda ‘octane booster’ ekak use karanna. Ethakota prashnayak wenne na.

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 2 роки тому

      Karanna deyak na kohoma hari hoyagann wenawa

    • @chamalamarakoon9528
      @chamalamarakoon9528 2 роки тому +1

      අනිවාර්යෙන් අවුලක්.

    • @dealwisdroym6645
      @dealwisdroym6645 2 роки тому

      කමක් නෑ ඔයා ගහන්න

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 2 роки тому +1

    Aye area nona Lab assistant professor aya horuth eakka innea baha kiyala ratea dala pitea ratakata giya matakada awnka nona kanak potrolim eakea 2011 hea idala bala potrol tamaye api gahannea hodaye kiwwatea sauttuma minissu innea ratak ape ratea

  • @dilhammohamed8609
    @dilhammohamed8609 Рік тому

    Mage engine Toyota 3A-LU ENGINE USER MANUAL EKE octane 92,95 kiyala thiyanne ethakota korkada gahanne

  • @ntpprem5009
    @ntpprem5009 2 роки тому +1

    Useful and informative video. Keep it up MRJ.

  • @gayanchathurangakumara1956
    @gayanchathurangakumara1956 2 роки тому

    Aiya Vitz M.F.Y 2015/2018 Car eke Lankawata Oni Widihata Nevigation Hadaganna Berida ...Setup eke Japan Tiyenne Language Eka Apita maru Karanna Berida...

  • @rihanraazik4321
    @rihanraazik4321 2 роки тому +1

    අයියා 4 ස්ටොක් ඇන්ජිම ට 2T 4T මිශ්‍ර කරන්න පුළුවන් ද

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 2 роки тому +1

    Thanks MRJ. ❤

  • @cdeux3059
    @cdeux3059 2 роки тому

    Aussie wala iddi nam unleaded petrol ona ekak gahanawa. Godak Toyota and other Japan car walata E10 gahanawa. Kisima issue ekak wela naa. 2006 Accord Euro ekak padda aurudu 3k e10 gahala kisi prashnayak naa. Hebeyi karume kiyanne, lankawe oya E10, 95, 92 kisi magulak sure karanna baa. Petrol station wala nama gahala tiyenawa api gahanawa. Engima miss karama tamai danne petrolda nattan wena mokak harida gahuwe kiyala.

  • @buddhikaperera5716
    @buddhikaperera5716 2 роки тому

    බලාපොරොත්තුවුන වීඩියෝ එකක්.. ස්තූතී..

  • @dineshnishantha7331
    @dineshnishantha7331 2 роки тому

    Honda n box එක ගැන video එකක් දාන්නකො ඒක ගැන හරි Sinhala video එකක් UA-cam එකෙ නෑ

  • @GeorgeNirosh
    @GeorgeNirosh 6 місяців тому

    Can you please tell me what is bio bleneded gasline??

  • @amiththusitha2914
    @amiththusitha2914 2 роки тому +1

    Thank you for your help and advice

  • @kumarasirijayasundara2492
    @kumarasirijayasundara2492 2 роки тому +1

    Excellent explanation .Thanks .

  • @nihaljayasingha6871
    @nihaljayasingha6871 2 роки тому +1

    Waganaye tell gahanna oni wargaya gahala tiyanawada

  • @nilupachathurani7759
    @nilupachathurani7759 2 роки тому

    mrj පුළුවන්නම් toyota prius alpha(ptius v)එකේ 2010-2014 review එකක් කරන්න.

  • @sgodagamage355
    @sgodagamage355 2 роки тому +1

    Solitron misrakalata kamaknedda?

  • @SanukaVidmal
    @SanukaVidmal 2 роки тому +1

    4:07 අයියේ high capacity බයික් වලටත් එහෙම කරාට අවුලක් නැද්ද?[දැවෙන ප්‍රශ්නයක් ]

  • @damindaroshan4712
    @damindaroshan4712 2 роки тому

    Please. Toyota swift 2010, 2015 waresha wala reviews akak karena swift aka koie wareshada hod pls Wistar tekaka keyane

  • @lifeprn9798
    @lifeprn9798 2 роки тому +1

    Bio diesel ගැන විඩියෝ එකක් කරන්න බ්‍රදර්

  • @lahirusampath1520
    @lahirusampath1520 2 роки тому +3

    නියමයි අයියේ සුපිරි 🔥
    ආදරෙයි ❤

  • @pasindutheekshana4504
    @pasindutheekshana4504 11 місяців тому

    Z1000 bike ekkta 92 octane petrol use karama bike eka miss kranawada

  • @nonismanel2241
    @nonismanel2241 2 роки тому +1

    හැමදාම වගේම අදත් වැදගත් දෙයක් කියලා දුන්නා .ස්තුතියි 🚔🚓🚘🚗🚔🚓🚘🚗

  • @isurusampath4806
    @isurusampath4806 2 роки тому +1

    Primio car eke setup eke passward ekk illanawa.eka kohenda hoyaganne sahodaraya

    • @MRJInspire
      @MRJInspire  2 роки тому

      Poddak google serach krnna setup eke model eka. Default pw athi

  • @ushararavishanka1254
    @ushararavishanka1254 2 роки тому +3

    මේ ව⁣ගේ super diesel ගහන වාහනයකට auto diesel දැම්මහම වෙන දේත් කියන්නකෝ අයියේ.. තව JDM ද EURO ද කියලා බලන්නේ කොහොමද.. Engine type1න් ද? මට fuel full video1 හෙව්වාට හම්බුනේ නෑනේ. 😕

    • @chamathprabodha2837
      @chamathprabodha2837 2 роки тому +2

      1. Auto diesel walai super ekei sulfer content eke wenasak thiyanwa. petrol wala 95 gahanna oni ekata 92 gahuwata loku issue ekaka na. eth super diesel gahanna oni ekata auto diesel gahanne nathuwa inna taramata hodai.
      2. Normal JDM wala speedo meter eka 180 ta tama thiyenne. e japan wala speed limits nisa. export karana ewage speedo meter eka 220 , 240 ,.. wage thiyenne. me eka widiyak jdm hoyaganna puluwan.
      ( mage knowledge eke hatiyata mn kiwwe bro .. ☺ )

    • @ushararavishanka1254
      @ushararavishanka1254 2 роки тому +1

      @@chamathprabodha2837 Thank you.. Super diesel gahana1kata auto diesel gehuwoth wena issue monad kiynna puluwnd? ❤️

    • @MRJInspire
      @MRJInspire  2 роки тому +1

      Super wala addictives warga wedi. Sulfer adui. Kalayak eka digata pump kaloth fuel system exuast okkoma awul wenna puluwan

    • @ushararavishanka1254
      @ushararavishanka1254 2 роки тому

      @@MRJInspire Thank you.. වටින video1ක්❤️

  • @handunpathiraja7188
    @handunpathiraja7188 2 роки тому +1

    මේ සිරිලංකාවනේ . පහුගිය සතියක නාරම්මල Petrol Shed එකක් ඉදිරිපිට නිර්භීත තරුණයෙක් එ් Shed එකෙන්ම ගත්ත Petrol වලින් වීදුරු බෝතලයකට පුරවලා
    ජනතාවට පෙන්වමින් ලොකු අරගලයක් තනියම කලා .
    භාගයකට ආසන්න ප්‍රමාණයක් තිබුණේ වතුර .
    කිසිම කෙනෙක් එ් බොරුවක් කියල ඔප්පු කරන්න ඉදිරිපත් වුනේ නැහැ .
    ඒ කියන්නේ ඒක ඇත්ත කියලනේ ?
    අපේ රටට අබසරණයි .

  • @gameworld360-m1m
    @gameworld360-m1m 2 роки тому +1

    ayya volvo car ekka review ekak karannko

  • @pasansiriwardhana3057
    @pasansiriwardhana3057 2 роки тому +1

    Please I want to know about prime mover

  • @geethagamage3165
    @geethagamage3165 2 роки тому +1

    Wagon R stringray T walate 92 petrol gahuwate kamak nadda

  • @indikarathnayake5699
    @indikarathnayake5699 2 роки тому

    Engime akata oli treatment karana aka hodai da??
    Hybride car aka kata wzge

  • @s.u.jayarathna4613
    @s.u.jayarathna4613 2 роки тому +1

    Good explanation sir.

  • @isharadeshapriya6140
    @isharadeshapriya6140 2 роки тому +1

    Audi A4 2011, Fuel tank lid ake gahala thiyenne 91 or 95 kiyala. mekata 92 gahuwata aulak nadda?

    • @MRJInspire
      @MRJInspire  2 роки тому +1

      91 or 95 tiyenwanm 92 ok

  • @tecteach1947
    @tecteach1947 2 роки тому +1

    Desel ගැන කියන්න . Auto desel / supper desel

  • @pmmadhusankha4054
    @pmmadhusankha4054 2 роки тому +1

    Thanks Lot! 👍

  • @zendystudio5028
    @zendystudio5028 2 роки тому +1

    medawas wala Super diesel hoyaganda nane..eka hinda normal diesel walata mona hari mix karala gahandada wenne..solution theiyeida?

    • @MRJInspire
      @MRJInspire  2 роки тому

      additive ekak danna balala

  • @chenukadissanayake285
    @chenukadissanayake285 2 роки тому

    Diesel Noah ekaka issara duma damme na.haby dan duma danawa tikk.eka diesel wala gataluwakda

  • @gunatillekaleslie3521
    @gunatillekaleslie3521 2 роки тому +1

    Thanks very good. මට තියෙන්නෙ zero milage කියල ගත්තු 2018 මොඩල් CHR එකක්. ඒකට 95 ම ඕනද. ස්තුති.

    • @MRJInspire
      @MRJInspire  2 роки тому

      mn hitanne oka JDM ekak. JDM ekata nam recommend karnne regular gasoline (normal petrol)

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 2 роки тому +3

    ගොඩක් වටිනවා අය්යේ.

  • @harindusanchana
    @harindusanchana 2 роки тому

    petrol suwada kiyanne ithin mata kohe thibbath hoyaganna puluwan suwadak,ea tharamatama patta suwadai mata ,eath dan thiyana me petrol wala pal gadak ne enne ,issara suwada na

  • @chinthakadodampegamage1464
    @chinthakadodampegamage1464 2 роки тому

    බොහොම ස්තුති මේ පැහැදිලි කිරීම ට

  • @rviproduction
    @rviproduction 2 роки тому

    Kyron ekata normal diesel gehuwoth මොකද wenne?

  • @pasindupraveen379
    @pasindupraveen379 2 роки тому +1

    CHR ekta 92 ghla case awa aya innwda?

  • @chamindaamarasingha4283
    @chamindaamarasingha4283 2 роки тому +1

    Thank you 👍

  • @anujasunilshantha9055
    @anujasunilshantha9055 2 роки тому

    Nissan qashqai tekna plus 2018 eke 95 ghnna kiyla thiyenne.. 92 ghnna wenawa me kale.. prashnayak wenne nadda?

  • @kavindagihan
    @kavindagihan 2 роки тому +1

    Thanks bro👍🙏

  • @tharushakeragala6156
    @tharushakeragala6156 Рік тому

    Very useful content 👍👍

  • @mahinduliyanage1583
    @mahinduliyanage1583 2 роки тому +1

    අයියේ කොහොමද එතකොට CHR 2017 Gt turbo ekak european model එකක්ද කියලා හොයාගන්නෙ. එතකොට ඒකට recommended fuel එක 95 oct ekada 🤔. යුරෝපීය model එකක් නෙමෙයි නං ඒකට මොකද්ද recomonded fuel එක.

  • @nadunmaduranga112
    @nadunmaduranga112 2 роки тому +1

    Thank you Brother

  • @thajulramjad3065
    @thajulramjad3065 2 роки тому +2

    Brother is it ok to start and off the engine time to time in a fuel queue in a hybrid (aqua) vehicle?? What can we do if the fuel finished while in the queue??

    • @MRJInspire
      @MRJInspire  2 роки тому

      Normally hybrid vehicles kee the engine off in idling. No need to do purposely

  • @indikaherath1355
    @indikaherath1355 2 роки тому +1

    Eco teblet gena krnna..Thanks..keep it up..Budusaranai obata ♡♡♡☆☆☆☆

  • @sujivan1669
    @sujivan1669 2 роки тому

    Moterbike valatath hemamadha occtaine 95 gaala 92 gaanda puluvangadha aiya

  • @lalanaamarasena5671
    @lalanaamarasena5671 2 роки тому +1

    Thank you well done

  • @hasalaanuranga6686
    @hasalaanuranga6686 2 роки тому

    Kohomada danaganne 95 da 92 ghanna one kiyala whanayak gannakota

  • @prabhathamarakoon6993
    @prabhathamarakoon6993 Рік тому

    Allion 2010 පෙට්‍රල් වර්ගය 92ද95ද

  • @indikasenevirathna4517
    @indikasenevirathna4517 2 роки тому +1

    Toyota Prius , axio වලට මොකක්ද පාවිච්චි කරන්න ඕන.

    • @MRJInspire
      @MRJInspire  2 роки тому

      Prius domestic and axio both 92

  • @nibi3805
    @nibi3805 2 роки тому

    Patrol walata kerosene mix unata pashana nadda

  • @miloneshan2937
    @miloneshan2937 2 роки тому

    Every ekata mn 95 ghuwe....dn 95 nati nisa 92 ghuwot prshnyk wei da

  • @dayantyrehouse9782
    @dayantyrehouse9782 2 роки тому +2

    KDH 201 - 2015 manufacturing thiyena van එකට අපි ගනිද්දී vehicles sale එකෙන් කිවුවේ super diesel ගහන්න කියලා ඉතින් තෙල් පිලිබද ප්‍රශ්නය එනකම් අපි super diesel විතරයි පාවිච්චි කරේ නමුත් ඉතා මෑත කාලයේ සිට සාමාන්‍ය ඩීසල් පාවිච්චි කරන්න සිදු වුණා ඉතින් අපි මොනව කරන්නද කියලා දන්නෙ නැහැ මේකට අපි diesel booster එකක් පාවිච්චි කරන්න අවශ්‍ය ද එහෙමනම් ඒ මොකක්ද කියලා නොදන්න අපි වෙනුවෙන් කියලා දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා..
    පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.. බොහොම ස්තූතියි..

    • @dayantyrehouse9782
      @dayantyrehouse9782 2 роки тому +2

      තව හැමෝටම ැනගන්න අවශ්‍ය කාරණාවක් තියෙනවා තමන් පාවිච්චි කරන වාහනයට යොදන්න ඕන ඉන්ධන වර්ගය (octane අගය) සොයා ගන්න ක්‍රමයක් තියෙනවද..?

    • @MRJInspire
      @MRJInspire  2 роки тому +1

      Engine model eka hoyagena google search krnna. Mata ewanna nethnm hoyamu.

    • @MRJInspire
      @MRJInspire  2 роки тому +1

      Cetane booster ekak danna

  • @irashagayani3510
    @irashagayani3510 2 роки тому +1

    Man අවුරුදු ganak digatama gahawwe 95 .mage thiyenne honda fit shuttle 2013 .dan 92 gahawwata kamak nadda?

  • @gayandodangoda1817
    @gayandodangoda1817 2 роки тому

    Soltron hodaida aiye?

  • @tharindudissanayaka597
    @tharindudissanayaka597 2 роки тому

    Diesel common rail engine walata normal diesel gahuwata kamak nadda??

  • @kavinduabeysinghe8026
    @kavinduabeysinghe8026 2 роки тому +1

    Suzuki Baleno එකක් තියෙන්නෙ. Turbo car එකක්. ඒකට මෙච්චර කාලයක් ගැහුවෙ 95. මේ තෙල් ප්‍රශ්න නිසා 95 හොයාගන්න නැතුව 92 ගහන්න වුණා. ඒකෙන් ප්‍රශ්නයක් වෙයිද. අනේ දන්නා කෙනෙක්ගෙන් පිලිතුරක් අවශ්‍යයි.

    • @MRJInspire
      @MRJInspire  2 роки тому +1

      Additive ekak use karnna. Manufacturer recommended fuel eka use krnna

    • @kavinduabeysinghe8026
      @kavinduabeysinghe8026 2 роки тому

      @@MRJInspire බොහොමත්ම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට.
      Manufacturer recommended fuel එක හොයාගන්න විදියක් නෑ. Japan වලින් Import කරපු වාහනයක්. Internet වලත් හොයාගන්න නෑ. Net එකේ search කළාම Suzuki කට්ටිය නම් දාල තියෙන්නෙ 93-95 ගහන්න කියල. ඒත් ඒක මේ Car එකටම Specify කරල දාපු එකක් නෙමෙයි. පොදුවේ ඔක්කොටම කියපු එකක්.

  • @susanthagallage3993
    @susanthagallage3993 2 роки тому +1

    Is it possible to use octane booster while soltron has been mixed into the petrol in the tank?

  • @aselachathuranga176
    @aselachathuranga176 2 роки тому

    Iso propylene alcohol ටිකක් දැම්මම අවුලක් වෙනවද

  • @niluminadeeshani6501
    @niluminadeeshani6501 2 роки тому

    Honda fit Gp5 එකට ගහන්න මොකද්ද හොද

  • @lokukumarasiri3240
    @lokukumarasiri3240 2 роки тому +1

    බොහොම හොඳයි .තෙරුවන් සාරනයි

  • @vandortofficial6219
    @vandortofficial6219 2 роки тому +1

    Aiya I have a wagon r stingray 2015 is it ok if I use the eco tablet or soltron what’s better

    • @MRJInspire
      @MRJInspire  2 роки тому

      those are additibes, but the quality of those is utmosy important, as usual in our country, no way to know the quality

  • @kasunamarasinghe72
    @kasunamarasinghe72 2 роки тому

    Liquimoly is good or bad to add

  • @SandunTV
    @SandunTV 2 роки тому +1

    Bro පදින් නැති වහනයක් නිකන් තියනකොට බැටරිය ගලවන්න ඕනෙද. කොච්චර කාලෙකට පාරක් ද start කරන්න ඕනේ. Diesel නැති නිසා නිකම්ම තියෙන්නේ. Town ace van ekak.

    • @MRJInspire
      @MRJInspire  2 роки тому

      galawana eka hodai. Puluwannm eliyen cgarge kara ganna. Start krnna puluwnnm tikak dura yanna puluwnnm hodai 4/5 days walin

  • @sharada-cz3tq
    @sharada-cz3tq 2 роки тому +1

    diesel engine ekkat disel ekka petrol poddak mix karat kmk nddd

    • @MRJInspire
      @MRJInspire  2 роки тому +1

      ඇයි එහෙම කරන්නේ ඩීසල් වල තියෙන ලිහිසි ගතිය අඩු කරගන්න එපා. Compression එක ගොඩක් වැඩි නිසා, පැට්‍රෝල් කොටස autoignite උනොත් කේස්

  • @gunarathnagm5546
    @gunarathnagm5546 Рік тому

    හොදම දැනුවත් කිරීමක් . ස්තුතියි

  • @BLUE-dc4gc
    @BLUE-dc4gc 2 роки тому

    electric vehicle side ekath touch krnna

  • @THEREATBOY744
    @THEREATBOY744 2 роки тому +1

    Harrier ekaka reweiwe ekak denna

  • @ude3333
    @ude3333 2 роки тому +2

    පෙට්‍රල් වල quality එක බැහැලා නං දුම් පරීක්ෂණ ෆේල් වෙන්න ඕන නේද? මේ දවස්වල දුම් පරීක්ෂණ ෆේල් වෙන එක වැඩිද?

    • @MRJInspire
      @MRJInspire  2 роки тому +1

      hoyala blnna one. Ow emiasion issues enna one