Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
attcda meka.americawe wala ehma meka pavichchi krnwada ethkota
මගේ double cab එක uk model එකක් ඒකට super diesel විතරයි use කරන්න පුලුවන් normal ගැහුවම engine එක හරිම rough. super diesel නැති දවස්වලදි කරන්න දෙයක් නැති නිසා මම eco tablet එක පාවිච්චි කරා ලාල් අලවත්තගේ recommendation videos බැලුවා. ඩීසල් ලීටර් 10 ට පොඩි tablet එකයි. ඇත්තටම පැහැදිලි වෙනසක් තියෙනවා super diesel වලට වඩා එන්ජින් එක smooth පිකප් එකත් හොදයි. මම දැන් දිගටම eco tablet එක පාවිච්චි කරනවා. Recommended.
Oyage double cab engine eka Common Rail engine ekakda? Mei tablets walain diyawenne nathi deposits tank ekata ekathu wenawada?
@@chandanawadasinghe3106 ඔව් common rail දැනට එහෙම දියවෙන්නේ නැති deposits ප්‍රශ්නයක් නම් නැහැ. හැබැයි මම injector cleanr use කරනවා.
Oya nikamma me tablet eka danawada.neththam diesel ekka diya karalada danne
@@ojithsunera9522 නැ බ්‍රෝ, දිය කරන්න ඕනේ නැ මම ඩීසල් ගහන්න කලින් ගහන ප්‍රමාණයට අවශ්‍ය tablet ගාන දානවා.
92 petrol බවුසර් ඒකට ඔය කියන ටැබ්ලට් කිලෝ දෙක තුනක් දාල සුපර් පෙට්රල් කියලා විකුණන්න පුළුවන්ද කියපල්ලකෝ? පෙති දෙකක් උදේ හවස කෑමෙන් පස්සෙ බිව්වොත් නම් මොනවා හරි ප්‍රතිඵලයක් හම්බ වෙන්න ඉඩ තියෙනවා හැබැයි.
Eco tab එක්ක fuel economy එක වැඩි වෙලා තියෙනවා..
දිලන්ත අයියා ගැන තියන විශ්වාසය තමයි
Meka bike wakta danawada
Pahdilikaranawata wadiya mu wena wena baila gahnawani loka kapatiyek
Ela