Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගොවි මහතාගේ සියලු වගා කටයුතු සරු වේවා ... නිරෝගිමත් වගාවක් ලෙසම පවත්වාගෙන යන්නට ශක්තිය ලැබේවා .... වැඩි වැඩියෙන් අස්වනු ලැබේවා... මෙවැනි වටිනා වීඩියෝ ලබාදෙන ඔබටත් බොහෝම ස්තුතියි ... ගොවි මහතාටත් ඔබටත් තෙරුවන් සරණයි .........
ගොඩාක් ස්තුතිය 🙏🙏🙏🙏
වෙනදා වගේම අදත් දැනුමින් පිරි වැදගත් වැඩසටහනක් ඉදිරිපත් කරාට ඔබට බොහොම ස්තූතියි . ❤. ඒ වගේම පේමරත්න මහත්මයාගේ වගාවන් දිනෙන් දින සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වේවා.❤
ගොඩක් ස්තූතියි...bs
දැක්කමත් ආස හිතෙනවා...
සුපිරියට කියලා දෙනවා thnx❤
හරිම හොදයි මහත්තය ගොඩක් වටිනවා බොහොම ස්තුතියි 🌹
කාබනික නම් ගොඩක් වටිනවා
බොරුව නැතුව ඇත්ත ඇති සැටියෙන්ම කියන එක තමයි අපේ වගකීම... සමහරු කාබනික වගාව කියලා ජනතාව රවට්ටනවා... රාජංගනයේ ගොවි මහත්වරු ගොඩාක් කාබනිකව කරනවා අඩුයි.. ව්‍යාපාරිකව වගා කරද්දී රසායනිකව තමයි ගොඩක් කරන්නේ... කාබනික වගාවලුත් තියනවා ඉදිරියේදී මම අරන් එන්නම්...bs
කෘෂිකර්මාන්තය hodai aththtm . Prasnekt thiyenne minissunge nodanuwathbawaya saha modakama.ekkenek diyunu unth deyakin anith manussayath ekama Karanawa.ita psse okkoma watenawa.ane manda baladariyo nene ahinsaka goviyonta therum karala denna
Dakkama asa hithenawa❤❤❤❤
Polowe waga karama hutu mereema enawa neda miris walata?
Harima.lassanai
thawa dawas keepayakin thwa video akak danawa me wagawe
ජයම වේවා ❤
❤❤❤❤❤
Export walatada me?
Oyala sampathak
gok sthuthee
😂😂 මෙකත් රුපියල් 50 ට වගෙ මිල බහි වගෙයි මිනිසුන් ගෙ තන්හාව මෙ හැම දෙකටම මුල😊
උබටනේ තණ්හාව තියෙන්නේ.😂😂😂😂 නැත්නම් 50 ගානේ මිනිස්සුන්ට ගන්න පුළුවන් නම් කොච්චර හොදද.
හොදයිනේ බල්ලෝ 50ට ගන්න තියෙනවා නම්
Ubata epa nan Nikan iPadan huththo . Meloma huththak nokara kiyona thopi wage un nisa thama me ratata kela wela thiyenneh
Govithen karanne nethi gedarata wela phone oba oba inna thopi wage bath belainta owa therenne ne 🤣🤣
@@MaheshChathuranga-u7k උබ මොකක්ද කරන ගොවිතැන. උබට කන්න තණකොළද?
Atthatama mehema hamba karanna puluwanda karana kenek danna kenek kiyanna
මිල හරියට අහු උනොත් මෙහෙම හම්බ කරන්න පුළුවන්...
Nai.miris.hoda.beja.ganna.thiyenne.koheda
Call akak deela balanna..
මේ වගාව කෘමි ප්‍රතිරෝදී දැල් නැතුවද කරන්නේ
ow kaluala gahala thiyenne.......
Me dawaswala mila adui neda
Mila tikak adui 750k wrnne ada
පැල 500 ගන්න ඕන කොහෙන්ද ගන්නෙ ස්තුති
Location koheda?
Rajanganaya perakumpura...
මෙතන පැල කීයක් තියනවද? ජල සම්පාදනය කරන්නෙ මොන ක්‍රමේටද?
මෙන්න මේ වීඩියෝ බලන්න. ua-cam.com/video/oIBQ_jcE0co/v-deo.html
මොනවද දාන පොහොර?
පළවෙනි වීඩියෝ එකේ මේ සම්පූර්ණ විස්තර තියෙනවා
Me polthin koyade kanne
ඔයාගේ ප්‍රශ්නෙ පැහැදිලි නෑ.. මේ පොලිතීන් ගන්න තැන් ගැන පළවෙනි වීඩියෝ එකෙදි මම කියලා තියෙනවා.. තව දවස් කීපයකින් මේ වගාවේ තව මේ ගැටලු සම්බන්ධයෙන් තව වීඩියෝ එකක් අරන් එනවා.. ඒකෙදි මම නැවතත් කියන්නම් ගන්න තැන....
Kalin video link eka danna
ua-cam.com/video/PTTAxQT1C-0/v-deo.html
Methana nai miris pela kopamana premanayakda...🌶🌶🌶
akkaema pala 3000kata wadee
මෙම නයිමිරිස් වගාවේ අස්වැන්න කොච්චර කාලයක් ගන්න පුලුවන්ද?.. අඩුම මාස කීයක් අසවැන්න ලැබෙයිද?..
Samahara wagawan thiyanawa auruddakatath wadaa
ඉදුණු නයි මිරිස් ගන්න තියෙනවද
adath thibuna tikak..call akak enna
Laksha 10k ganna bane boru neda. ඇත්ත kiyanna mahaththayo
300kg kiyanne Rs1000 gane keeyada... sathiyata...
මේ අස්වැන්න නෙලන්නෙ සතියට එක පාරක්ද
මාසෙකට තුන් පාරක් විතර අස්වනු නෙලනවා...
@@rajanganekolloස්තූතියි ඔබට❤
අයියා මට බීජ ට්කක් ඕනි ,හොඳ බීජ ට්කක් ගන්න දුක අංකයක් දෙන්න
බණ්ඩාරගම Dilco ආයතනය සමග සම්බන්ද වන්න.
Manoj mallige anke discrimination ake thiyanawa call akak deela balanna
@@rajanganekollo බොහොම ස්තුතියි
@@chana5225ගත්තද බීජ මට ඒ නමිිබර් එක දානවාද ස්තුතීයි
දැන් නම් මිල බැහැලා තියෙන්නේ ඉස්සරහට මේවා කරලා වැඩක් වෙයිද මන්දා
Quantity එක වැඩි කරගන්න
රට යවන්න ගන්නවනේ......
මිල බහින්නේ නෑ..අපනයනය කරන ආයතන වලට හැමෝම වගා කරන ඒවා ගන්නේ නෑ..ප්‍රමිතියක් තියෙනවා..අනික ලංකාවේ හැමෝම වගා කරාට විකුණන ගන්න බෑ..නිෂ්පාදනයට සරිලන ඉල්ලුම දේශීය අඩුයි.
aththa kathawa....
200kg ..හෑ ...වැරදිලා
Bil thiyanawooo. Mama dakkaa
මට ඔබ තුමාගේ නමිිබර් එකක් දානවා ද ගොඩක් ස්තුතීයි කරන්න පුඑිවන් වන් නමිි
0705795050
ගහේ ඉදෙන්න දෙන්න එපා ගස් සවුත්තු වෙනවා
Ok 🙏 🙏 🙏
ඔබ තුමාගේ අස්වැන්න දෙන්නේ කොහෙටද?
manin market
එක කන්නයක් මිල ගියොත් ඊලග කන්නේ මුලු ලංකාවෙම ඒ වගාව කරනෝ..😂 . ඊට පස්සේ විකුණගන්නවත් බැරි තරමට මිල අඩු වෙනෝ.😢😢. කෘෂිකර්ම අමාත්‍යයනෂයක්,කෘෂිකර්ම දෙපාර්තමේන්තු..කොටින්ම ග්‍රාමිය මට්ටමින් ගොවිජන සේවා නිලධාරින්😂 මේ රටේ හිටියට මහජන බදු මුදලින් පඩි ගත්තට ඒ මිනිස්සු වැඩක් නෑ ..නිකම්මු හැත්තක්. කෘෂිකර්ම ක්ෂේත්‍ර්‍යයේ රජේ නිලධාරින් වැඩි පිරිසක් ගොවියා සමග ගොවි බිමට එන්න..පුටු රත්කරණ නිකම්මු නොවී. අත්දැකිමෙන් කියන්නේ ප්‍රාදේශිය මට්ටමින් තීන රජේ ගොවිජන සේවා මධ්‍යස්තාන වලින් ගොවියාට ලබා දෙන සේවය ප්‍රමාණවත් නෑ.කුමක් හෝ අවශ්‍යතාවයකට ගොවිජන සේවා මධ්‍යස්තානයට ගියාම අරේට යන්න,මෙහෙට යන්න කියයි නැත්නම් ෆෝන් නම්බර් දෙයි කාගේ හරි..😢 වාහා රජේ නිකම්මුනේ මහාජන බදු මුදලින් පඩි ගන්න තොපි සේවාවක් ලබාගන්න ආවම කාර්‍යක්ෂමව ඒ සේවාව ලබා දේන්න වගකීමක් ඇතිව👍
Uba witrak kra nm hari neh😂
@@Travel_with_jerry 😡
නයි කොච්චිද නයි මිරිස්ද
සමහරු නයි මිරිස් කියනවා. සමහරු නයි කොච්චි කියනවා. මොකක් හරිද කියලා හරියටම දන්නේ නෑ... බොහෝ දුරට නයි මිරිස් වෙන්න ඕන
ගොවි මහතාගේ සියලු වගා කටයුතු සරු වේවා ... නිරෝගිමත් වගාවක් ලෙසම පවත්වාගෙන යන්නට ශක්තිය ලැබේවා .... වැඩි වැඩියෙන් අස්වනු ලැබේවා... මෙවැනි වටිනා වීඩියෝ ලබාදෙන ඔබටත් බොහෝම ස්තුතියි ... ගොවි මහතාටත් ඔබටත් තෙරුවන් සරණයි .........
ගොඩාක් ස්තුතිය 🙏🙏🙏🙏
වෙනදා වගේම අදත් දැනුමින් පිරි වැදගත් වැඩසටහනක් ඉදිරිපත් කරාට ඔබට බොහොම ස්තූතියි . ❤. ඒ වගේම පේමරත්න මහත්මයාගේ වගාවන් දිනෙන් දින සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වේවා.❤
ගොඩක් ස්තූතියි...bs
දැක්කමත් ආස හිතෙනවා...
සුපිරියට කියලා දෙනවා thnx❤
හරිම හොදයි මහත්තය ගොඩක් වටිනවා බොහොම ස්තුතියි 🌹
කාබනික නම් ගොඩක් වටිනවා
බොරුව නැතුව ඇත්ත ඇති සැටියෙන්ම කියන එක තමයි අපේ වගකීම... සමහරු කාබනික වගාව කියලා ජනතාව රවට්ටනවා... රාජංගනයේ ගොවි මහත්වරු ගොඩාක් කාබනිකව කරනවා අඩුයි.. ව්‍යාපාරිකව වගා කරද්දී රසායනිකව තමයි ගොඩක් කරන්නේ... කාබනික වගාවලුත් තියනවා ඉදිරියේදී මම අරන් එන්නම්...bs
කෘෂිකර්මාන්තය hodai aththtm . Prasnekt thiyenne minissunge nodanuwathbawaya saha modakama.ekkenek diyunu unth deyakin anith manussayath ekama Karanawa.ita psse okkoma watenawa.ane manda baladariyo nene ahinsaka goviyonta therum karala denna
Dakkama asa hithenawa❤❤❤❤
Polowe waga karama hutu mereema enawa neda miris walata?
Harima.lassanai
thawa dawas keepayakin thwa video akak danawa me wagawe
ජයම වේවා ❤
❤❤❤❤❤
Export walatada me?
Oyala sampathak
gok sthuthee
😂😂 මෙකත් රුපියල් 50 ට වගෙ මිල බහි වගෙයි මිනිසුන් ගෙ තන්හාව මෙ හැම දෙකටම මුල😊
උබටනේ තණ්හාව තියෙන්නේ.😂😂😂😂 නැත්නම් 50 ගානේ මිනිස්සුන්ට ගන්න පුළුවන් නම් කොච්චර හොදද.
හොදයිනේ බල්ලෝ 50ට ගන්න තියෙනවා නම්
Ubata epa nan Nikan iPadan huththo . Meloma huththak nokara kiyona thopi wage un nisa thama me ratata kela wela thiyenneh
Govithen karanne nethi gedarata wela phone oba oba inna thopi wage bath belainta owa therenne ne 🤣🤣
@@MaheshChathuranga-u7k උබ මොකක්ද කරන ගොවිතැන. උබට කන්න තණකොළද?
Atthatama mehema hamba karanna puluwanda karana kenek danna kenek kiyanna
මිල හරියට අහු උනොත් මෙහෙම හම්බ කරන්න පුළුවන්...
Nai.miris.hoda.beja.ganna.thiyenne.koheda
Call akak deela balanna..
මේ වගාව කෘමි ප්‍රතිරෝදී දැල් නැතුවද කරන්නේ
ow kaluala gahala thiyenne.......
Me dawaswala mila adui neda
Mila tikak adui 750k wrnne ada
පැල 500 ගන්න ඕන කොහෙන්ද ගන්නෙ ස්තුති
Location koheda?
Rajanganaya perakumpura...
මෙතන පැල කීයක් තියනවද? ජල සම්පාදනය කරන්නෙ මොන ක්‍රමේටද?
මෙන්න මේ වීඩියෝ බලන්න. ua-cam.com/video/oIBQ_jcE0co/v-deo.html
මොනවද දාන පොහොර?
පළවෙනි වීඩියෝ එකේ මේ සම්පූර්ණ විස්තර තියෙනවා
Me polthin koyade kanne
ඔයාගේ ප්‍රශ්නෙ පැහැදිලි නෑ.. මේ පොලිතීන් ගන්න තැන් ගැන පළවෙනි වීඩියෝ එකෙදි මම කියලා තියෙනවා.. තව දවස් කීපයකින් මේ වගාවේ තව මේ ගැටලු සම්බන්ධයෙන් තව වීඩියෝ එකක් අරන් එනවා.. ඒකෙදි මම නැවතත් කියන්නම් ගන්න තැන....
Kalin video link eka danna
ua-cam.com/video/PTTAxQT1C-0/v-deo.html
Methana nai miris pela kopamana premanayakda...🌶🌶🌶
akkaema pala 3000kata wadee
මෙම නයිමිරිස් වගාවේ අස්වැන්න කොච්චර කාලයක් ගන්න පුලුවන්ද?.. අඩුම මාස කීයක් අසවැන්න ලැබෙයිද?..
Samahara wagawan thiyanawa auruddakatath wadaa
ඉදුණු නයි මිරිස් ගන්න තියෙනවද
adath thibuna tikak..call akak enna
Laksha 10k ganna bane boru neda. ඇත්ත kiyanna mahaththayo
300kg kiyanne Rs1000 gane keeyada... sathiyata...
මේ අස්වැන්න නෙලන්නෙ සතියට එක පාරක්ද
මාසෙකට තුන් පාරක් විතර අස්වනු නෙලනවා...
@@rajanganekolloස්තූතියි ඔබට❤
අයියා මට බීජ ට්කක් ඕනි ,හොඳ බීජ ට්කක් ගන්න දුක අංකයක් දෙන්න
බණ්ඩාරගම Dilco ආයතනය සමග සම්බන්ද වන්න.
Manoj mallige anke discrimination ake thiyanawa call akak deela balanna
@@rajanganekollo බොහොම ස්තුතියි
@@chana5225ගත්තද බීජ මට ඒ නමිිබර් එක දානවාද ස්තුතීයි
දැන් නම් මිල බැහැලා තියෙන්නේ ඉස්සරහට මේවා කරලා වැඩක් වෙයිද මන්දා
Quantity එක වැඩි කරගන්න
රට යවන්න ගන්නවනේ......
මිල බහින්නේ නෑ..අපනයනය කරන ආයතන වලට හැමෝම වගා කරන ඒවා ගන්නේ නෑ..ප්‍රමිතියක් තියෙනවා..අනික ලංකාවේ හැමෝම වගා කරාට විකුණන ගන්න බෑ..නිෂ්පාදනයට සරිලන ඉල්ලුම දේශීය අඩුයි.
aththa kathawa....
200kg ..හෑ ...වැරදිලා
Bil thiyanawooo. Mama dakkaa
මට ඔබ තුමාගේ නමිිබර් එකක් දානවා ද ගොඩක් ස්තුතීයි කරන්න පුඑිවන් වන් නමිි
0705795050
ගහේ ඉදෙන්න දෙන්න එපා ගස් සවුත්තු වෙනවා
Ok 🙏 🙏 🙏
ඔබ තුමාගේ අස්වැන්න දෙන්නේ කොහෙටද?
manin market
එක කන්නයක් මිල ගියොත් ඊලග කන්නේ මුලු ලංකාවෙම ඒ වගාව කරනෝ..😂 .
ඊට පස්සේ විකුණගන්නවත් බැරි තරමට මිල අඩු වෙනෝ.😢😢.
කෘෂිකර්ම අමාත්‍යයනෂයක්,කෘෂිකර්ම දෙපාර්තමේන්තු..කොටින්ම ග්‍රාමිය මට්ටමින් ගොවිජන සේවා නිලධාරින්😂 මේ රටේ හිටියට මහජන බදු මුදලින් පඩි ගත්තට ඒ මිනිස්සු වැඩක් නෑ ..නිකම්මු හැත්තක්.
කෘෂිකර්ම ක්ෂේත්‍ර්‍යයේ රජේ නිලධාරින් වැඩි පිරිසක් ගොවියා සමග ගොවි බිමට එන්න..පුටු රත්කරණ නිකම්මු නොවී.
අත්දැකිමෙන් කියන්නේ ප්‍රාදේශිය මට්ටමින් තීන රජේ ගොවිජන සේවා මධ්‍යස්තාන වලින් ගොවියාට ලබා දෙන සේවය ප්‍රමාණවත් නෑ.කුමක් හෝ අවශ්‍යතාවයකට ගොවිජන සේවා මධ්‍යස්තානයට ගියාම අරේට යන්න,මෙහෙට යන්න කියයි නැත්නම් ෆෝන් නම්බර් දෙයි කාගේ හරි..😢
වාහා රජේ නිකම්මුනේ මහාජන බදු මුදලින් පඩි ගන්න තොපි සේවාවක් ලබාගන්න ආවම කාර්‍යක්ෂමව ඒ සේවාව ලබා දේන්න වගකීමක් ඇතිව👍