LET'S END THE CORRUPT RULE. LET'S BUILD A SOCIETY WHERE JUSTICE AND FAIRNESS ARE FULFILLED. LET US ALL UNITE AND WIN THE NATIONAL PEOPLE'S POWER!.. 🧭❌ NPP 💯🚩
biththara prashne enne 2025 indanlu...kaha prashneta kaha wawanna maasa 9k giyalu.. den mun kiyanawa e katawalwalinma maalimawa maasen me okkotoma wisandum denna onelu...
,එකෙන්ම අපි එහෙමයි .හදූන් සහෝ
මට පොඩි සැකයක් තියෙනවා මේකා කොහොමද මහාචාර්ය කෙනෙක් වුණේ කියලා
Namalge ekekne muuu
Muu Dhrmaya Vikurthi karanna gihin Dr Anura Kirthigen hodata na gaththa muu mii harakek 😂😂
ඔය පන්තියේ ඉස්සරහා පේලියෙ
ඉදපු එකෙක් ,පොතෙන් මහාචාර්ය
😅😅
රාජපක්ෂලා තමායි
මාලිමාවට ජන්දේ දුන් ජනතාව විදියට අපි මාලිමාවට අවුරුදු 76 ක් හොරා කාපු රට දවස් හතලිස් පහෙන් සේරම ප්‍රශ්න විසදන්න බැහැ ජනතාව හැටියට ආන්ඩුවට කාලයක් දියයුතුයි ඔය විපක්ෂයේ තුන්දෙනාට හදිස්සි වුනාට ජනතාවට හදිසියක් නැත මේවෙනකල් ආන්ඩුව පියවරෙන් පියවර කරගෙන යන වැඩපිළිවෙළ හොදයි
මොන ආණ්ඩුව ආවත් කාලකන්නි ජෙප්පෝ හැරෙන තැපෑලෙන් කැරලි ගහනවා.. දැන් උන් ආණ්ඩු කොරද්දී ඉල්ලනවා කාලේ.. තූ
2022දි විදෙස් සංචිත බිංදුවට බැහැපු රට රනිල් ටිකෙන් ටික ගොඩගනිද්දි, උඹලට පඩයක් ගියත් ඒ මිනිහට බැණ බැණ උඹල ඒකාලෙ දිව්‍ය ලෝකෙ ඉල්ලුවෙ ඒ නිසාද ? :) :) :)
@@dayawimalasuriya1330 රනිල් ටික ටික එයාගෙ පක්ෂයෙ පිරිමි ටික සතුටු කරා රටේ නං ගොඩ ගත්ත දෙයක් නෑ.. රනිල් අරමුදලට ඔක්කොම භාර දීපු එකයි ලෝකේ වටේ මන්ත්‍රිවරු එක්ක සවාරි ගිය එකයි ඇරෙන්න කරපු දෙයක් නෑ !!
Ubalge maliamwe Un boru kiyala Dan karaganna ba boru wahganne handanwa topi rallata candde dila sakkili ratta Kawa
@v.m.nuwanpushpakumarakumara මොනවද කිව්ව බොරු ? එතකොට රට හිඟමනට ඇදලා දාපු උන්ද සත්‍යවාදියො ? ඉක්මන් සුවය පතමි.
මට තියෙන ලොකුම ප්‍රශ්නේ අවුරුදු 76 ක් රට කාලා මාස එක හමාරක් ගිහින් ඇයි මේ සිංගප්පූරුවක් බලාපොරොත්තු වෙන්නෙ කියල ..තව පාර්ලිමේන්තුවක්වත් නෑ
කොරනවා කියලා නේද ගත්තේ.. මුන් පැය 24න් කොරනවා කියපුවා කොරාද?
LET'S END THE CORRUPT RULE. LET'S BUILD A SOCIETY WHERE JUSTICE AND FAIRNESS ARE FULFILLED. LET US ALL UNITE AND WIN THE NATIONAL PEOPLE'S POWER!.. 🧭❌ NPP 💯🚩
❤හදුන්ගේ ආත්ම විශ්වාසය 👍👍👍
😂😂😂😂😂😂😂
Ammt😂
හදුන්නෙත්ති සහෝදරයා කියන දේවල් විතරක් අහපු උං කවුද?
උගේ ගොන් කතාවලට හරියට උත්තර දෙන්න එකක් නැති උනානේ මෙතන... අම්මපා.. මම වගේ හිටියනම් ඔයි තක්කඩ් මිනිහට චූ යන්න ප්‍රශ්ණ අහනවා.. ගොන්නු ටිකක්නේ ගෙන්නලා තියෙන්නේ
හඳුන් 👏👏👏👏👏
වික්‍රමසිලින්ඩර්ගේ සජිත් රාජපක්ෂ භංග වේවා!
thoge pawlatama esema wewa
@@sarathudawela8109වලව්වල බත්බැලයෙක්ට රිදිලා....😂😂😂
Jayawewa
සාදය හමාරයි!
නොවැම්බර් 14
මහා ශ්‍රමදානයට ඔබත් දායක වන්න!..
🧭 මහජන ආණ්ඩුවක්!
ane pala hukanno yanna puka nodee.
බලන් ඉදාහන් 😂
අවුරුද්දක්වත් ඉන්නෑ,,ගෙදර අරිනවා..
@@Chilawboyඔයා තනියමද ආන්ඩුව ගෙදර යවන්නෙ 😂🥲
Mahajayage aanduwakata janathawa kawadaawathaanduwata virudda wanne natha
තඩි ගොං එක්ක මොන සංවාදද මහත්තයා ඉවසීමෙන් බලන් ඉමු මහ මැතිවරනෙ එනකන් තමා පුතා අපිත් බලන් ඉන්නේ ❤️ එකෙන්ම මාලිමාවට
😂😂😂😂😂😂😂
පිස්සො කලබල උනාට .... මාලිමාව කලබල නැහැ..
මේ පාදඩ දේශපාලුවන් කාපු රටක් මාලිමාවට එක පාරටම හදන්න බෑ.මාලිමාව පියවරෙන් පියවර රට ගොඩ නගනවා ඒකාන්තයි .ඔයාලා දුකට කියන කතා ඔයාලා කිය කිය ඉන්න .මාලිමාවට ජයමවේවා .රටට ජයමවේවා
මාලිමාවට ජය...............
Skip කරල NPP විතරක් ඇහුව. 😊
Same here
මාත් එහෙමයි
Me to
Yes very true
NPP hara mounge 3n kattuwama Hari
Awasthawadin bawa hithethiyagamu
මුලු රටම මාලීමාව සමගයි මාලීමාවට ජයවේවා ❤❤❤
මලිමාවට ජය නියතයි❤❤❤
Harshana බීලද, නිදිමතද ?
මමත් ඒක හිතුව. බීල, ප්‍රශ්නේ තියෙන්නේ මොනවද බිව්වේ?
ඇත්තටම ඒ මනුස්‌සයා ගංජා ගහලා වගේ ඉන්නේ
ඔහු නිතරම මත්පැන් පානය කරන්නෙක්
මගෙ අම්මෝ මෙයාට මහාචාර්ය දුන්නෙ කවුදෑ ඉගෙන නොගත් මහාචාර්ය .....
C mon සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා මාලිමාවට ජයවේවා
අ ❣️ අනාගතය
නු ❣️ නුඹයි
ර ❣️ රටේ
paka thama.ratama winasa karala thamayi oka nawathinne. gota nam penala giya muta minissu yanna denneth nehe
ලස්සන නිර්මානයක්❤
මාත් එහෙම හිතනව
Jayawewa
Tho mandamanasika ponnyk 😂@@sarathudawela8109
මහින්ද උබ මහාචාර්යකම සල්ලි වලට ගත්ත එකක්ද බං ..ගොන් විදිහට රාජපස්සල සුද්ද කරන්න ගිහින් ඇන ගත්ත නේද ..විපක්ෂේ උන්ට උන් හිටි තැන් නැතුව යන්න අහ ගත්තා නේ අපේ හඳුන් සහෝදරයගෙන්..ජයවේවා හඳුන් ❤ ❤ 🧭
ජයවේවා සුනිල් සහෝදරයා ❤❤❤ ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා
පැහැදිලියි නේද නයි මුගටි එක කොටයට නැගලා පරාජිතයෝ තප්පුලන හැටි පව් මුන්, මාලිමාවට විශිෂ්ඨ ජයක්,.
වක්කුබුර ඉන්නෙ වැරදි පිළේ.පාර්ලිමේන්තු එවන්නේ නැත
වක්කුඹුරු උන්නැහේ කතා කරන්නේ කටින්ද මන්දා ඇට නැති දිව වාසියට හැරෙන හැටි අපිට පුදුම නෑ රත්නපුරේ අපි
ආදරණීය දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ සිංහල අපි මේ දූෂිතයින් පලවා හැරීමට අත්වැල් බැඳගනිමු, කරුණාකර මාලිමාවට ඡන්දය දෙන්න. 🧭❌ මාලිමාවට 2/3 පාර්ලිමේන්තු බලයක් ලබා දෙමු! 🙏
dennam poddak hitapan . 2500 comments dana sakkili balla
😂😂😂😂😂
😢
මේ මහාචාර්‍යවරයා මොලේ උඩ ඉඳගෙන ඇස් දෙකම කටේ තියාගෙන ඉන්නේ කොහොමද මහාචාර්යවරයෙක් වෙන්නේ. NPP ට මාසයක් ඇතුළත සියලු ගැටලු විසඳිය නොහැකි බව මහජනතාවට තේරුම් ගත හැකිය
Gotata deela kiwe ohoma thama
Me Mahinda Pathirana kiyanne ami hithalu kiyana mii harakek muu dharmaya vikurthi karanna gihin hoda namak nawa Dr Anura Kirithigen 😂😂😂😂😂
Pohottuwata dn me wage hal kali thamai ithiri
මාසෙන් කොරන්න තියෙන දේවල් ටිකත් අවුරුද්දක් ගියහමද කරන්නේ?
@@SLANYTUBE මාසයක් ඇතුළත ඔවුන් කළ දේ ඕනෑවටත් වඩා වැඩිය
මාලිමාව විතරයි ❤
අවුරුදු 76 ක් කාපු රට එක මාසෙන් ගොඩ ගන්න බෑ කියලා අපි දන්නවා .අපිට ඉවසන්න පුළුවන් .කියන්නකො මාලිමාව කරපු එක හොරකමක් ගැන
මහජනතාවගේ තේරීමෙන් ඊලග පාර්ලිමේන්තුව පුරවන්න අපි සූදානම් ❤❤❤
මාලිමාවට ජයවේවා.....❤️❤️❤️❤️❤️
මහාචාර්ය ලූ😂😂😂😂
එතුමාලගෙ චන්දෙ 2යි දශම පනහෙ ඉදන් 9යි දශම පනහට වැඩි උනයි කියන්නෙ😂😂
අද නියමයි හඳුන්....... මහින්ද ගේ... හර්ෂණ ගේ රෙදි ඉල්ලේ 🤣🤣🤣🤣🤣❤️❤️❤️❤️❤️❤️
@ panda !! KO BANG THOGE ITHTHA , REDDE REVILA THIYENNE NEDA.........LABBA THAMAI, THOPE BAIYANTA KIYAPAN WELAWATA ENNA KIYALA 😂
නියමයි නෙමෙයි මී හරකෙක් වගේ කියෙවුවෙ... හරියට කට පන තියෙන එකක් නැති උනානේ අරූට දුවන්න දෙන්න
හදුන්ට මුදල් ඇමති කමත් දීලා ඉවරයි හර්ශන 😂
😂😂😂😂
පොහොට්ටුවෙන් පිස්සෙක් එවලා 😂
පොහොට්ටුවට දැන් ඉතිරි වෙලා තියෙන්නේ පිස්සෝ විතරයි
@DeepaNilanjanee හොඳම පිස්සා ලැයිස්තුවේ 😂
මහින්ද පතිරණ කියන්නෙ කථිකාචාර්යවරයෙක්ද.හිරිකිතයි කරන විවේචන.තුප්පහි විවේචන.ඇත්තටම හිරිකිතයි .
ටෙලිපෝන් එකේ සළු ලෙහෙනව.. කාර් අල්ලපු එක සඳර්ශනයක්ලු 😆 මුංට ඡන්දෙ දෙන අයට ඉක්මනින් මොලේ අමාරු හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
එහෙනම් thope police kiyapan හරියට වැඩ කරන්න කියලා .lal සහෝදරයා එහෙම කියපු එක හොඳයි නැතුව නළවල තමා kelawune.....
හර්ෂන කියන අපතයෝ කියපන්කො අනුර සහෝදරයා කිව්වද ණය ගන්නේ නැහැ කියලා.
Kiwwa yako
@hemanthijaya5292 koheda kiuwe ai ohoma boru kiyanne sajabaiyonam pachama tamai
@@hemanthijaya5292හීනයක් දැක්කද
@@hemanthijaya5292 කියපු තැනක් පෙන්නපන්
කිව්වේ😂😂. නය ගන්න නම් ආන්ඩුවක් මොකටද කියලා ඇහුවේ
ජනාධිපතිතුමා කිවිවෙ ප්‍රජාතන්ත්‍රවාදය වැළඳගන්න කියල ඒක කොහොමද තර්ජනයක් වෙන්නේ.
මේ රූපවාහිනීයේ එකා පුලුවන් තරම් අවස්තාව දෙනවා විපක්ෂයේ උන්ට .ගොඩක් වෙලාව.
එහම තමයි වෙන්න ඔන , කලින් ආන්ඩු ගෙදර යැවිවෙ රැපවාහිනිය සහා itn , විපක්ෂය අදහස් වලට ඉඩ දෙන්න ඔන .
Eka aththa...sajabe ekek
@janakashantha5550 onama deka sadharanayak thiyenna oni. Kathakaranna velava hamotama ekase.. denna oni. Ethana vadipura kalaya dunne vipakshe thundenata.. its rone..
රටට කෙලවලා, කෙලවලා දැන් බුරනවා
සජියා එවහල්ලකෝ සංවාද වලට
පොර බයයි ඕවට 😂😂
ඇයි දැන් සති දෙකකට කලින් පොඩිමිනිහගේ පෙට්‍රල් සහ ඩිසල් අඩුකරේ නැද්ද..........
ඔයාලට පුලුවන් නෙමේ .... බෑ.....
බලන්න අප්පිරියයි ටිං ටිං ලාමක තර්ක
අනේ හර්ෂණ දන්න ලබ්බක් කතා කරහන්. මෙලොව දෙයක් දන්නෙත් නෑ. ෆෝන් එක ඔබ ඔබ ප්‍රශ්ණ හොයනවා. අවුරුදු ගානක් කටින් බතල හිටවලා, රට බංකොලොත් කරලා දැන් පොර ටෝක් දෙණවා 😂 අපි උඹලව 14 වෙනිදාට හෝදලාම දානවා. මාලිමාවට ජය ❤️🧭❎
අනේද කියන්නේ උන් ආණ්ඩු කරද්දී ඕක කොහෙද හිටියේ dan enawa උපදෙස් දෙන්න
ඒකනේ මන් කියන්නේ හරියට කටයි මොලෙයි තියෙන එකෙක් නැහැනේ ජවිපෙ මී ගොනා මඩවන්න
❤❤ ජය වේවා සහොදරයා
පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු 🧭❌👍🙋🙋♂️🙋♀️❤
මාලිමාවේ නියෝජිතයින්ගෙන් පාර්ලිමේන්තුව පුරවමු
හොරු තුන් දෙනෙක් සමග හදුන් ❤
👎👎👎👎👎👎👎
මුන් තුන්දෙනා එකපැත්තක සුනිල් හඳුන්නෙත්ති මහතා තනියම මුන් තුන්දෙනා මරුවිකාරේ කියවනවා මාලිමාවට ජය වේවා
මහ ආචාරියාරෙදී හෝදනවා සුපිරි යට😂🤑
Pisso3k mada hadun malak❤❤❤❤❤
සුනිල්සහොදරයා මුන්ගෙ රෙදි ගැලවෙන්න කියන්න❤❤❤
Rata malimaweta sadun jayawewa ❤❤❤❤
Harshanayawa me sere gedara yawamu
වෙනද මේ සංවාදය සදහා ආණ්ඩු පක්ෂය ට නියෝජනයන් දෙකක් දෙනව ඇයි මේ අසාධාරණය...විපක්ෂයේ තුන්දෙනෙකුට පිළිතුරු දෙන්න වෙලා තියනව...එහෙම බැරිනම් වෙලාව වැඩිපුර දියයුතුයි.
අනිවාර්යයෙන්ම
අනිවාර්යයෙන්
01.25:08 හඳුන් එහෙම කරන්නෙපා අරූ අඬයි බං
හදුන් Respect ❤
අනේ අපොයි විපක්ෂයේ උන්ට උන් විතරයි මහජනයා උන් ට වඩා බුද්ධිමත්
බැසිලගේ අසුචි බුදින ආචාරියා.
සුනිල්සහොදරයා පිස්සො එක්ක කතාකරනඑක බොරු වැඩක්❤❤
Rajakaruno tho waga ponnayak kohawath Naha Katha karapanko manussayak videyata
කියලා දුන්නා හික් ගැවෙන්න හදුන්❤
නයකය් ප්රදානයකය් වෙනස දන්නෙ නැති ගොබ්බ හදුනා😂😂
විපක්ෂයට රෙදි නැතිවෙන්නම උත්තර හම්බුනා😂😂
ලබ්බ දුන්නා.. අරුගේ කලිසම ගලවන්න තිබ්බා අද කියවපු එවගෙන්ම අරගෙන.. කොහෙද කට තියෙන එකෙක් ගේන්න එපයි.
හඳුන් සහෝදරයගෙ කතාව තනිකර ආර්ථික විද්‍යාවේ පාඩමක දේශනයක්.ඉගෙන ගන්න ලමයෙක්ට වුනත් අහන්න වටිනවා.🧭❤🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️
වක්කුඹුරගේ දිවත් වක්වෙලා දැන් මේපාර ගෙදර
❤Npp 🎉 only
සුපිරි හදුන්❤🎉
නියමයි හඳුන් සහෝදරයා .👍👍👍👍❤❤❤❤
පොහොට්ටූවෙ එකා මරු කියෝනවා.😂😂😂
හර්ශන හැමදාම හොදට බීල ඇවිත් හානව
හඳුන් නෙත්ති මහත්තයට බුදුරණ❤❤❤❤❤
biththara prashne enne 2025 indanlu...kaha prashneta kaha wawanna maasa 9k giyalu.. den mun kiyanawa e katawalwalinma maalimawa maasen me okkotoma wisandum denna onelu...
මේ රෝස පාට සෙට් කාරයා පුදුමයි රහත් නොහුණු එක 😁😁😁😁😁😁😁😁
සිරාවටම
ජයවේවා මාලිමාවට ❤
මේ ප්‍රෝග්‍රෑම් අසාධාරණයි.තුන් ගොල්ලක් ආන්ඩුවට ගහන කොට ආන්ඩුවෙන් එක් කෙනයි.ඒ කියන්නෙ ආන්ඩුවට උත්තර දෙන්න කාලය අඩුයි
පොල්බූරුවො තුන්දෙනෙක් අතරේ තනි සිංහයෙක්. මාලිමාවට ජයවේවා.
සිංහයා නෙමෙයි මී හරකෙක්.. පෙන්නේ නැද්ද කිසිම තර්කයක් නෑ කියන ඒවගේ.. මම දන්නේ නැහැලු.. මරු
මේ පාරත් අපි මාලිමාවට ඡන්දය දෙන්නේ මාලිමාවට ජය වේවා
විපක්ෂයේ එක්කෙනුකුට අන් අයගේ චෝදනාවන් වලට පිලිතුරු දෙන්න ලැබෙන කාලය ප්‍රමාණවත් නැහැ වගෙම එය අසාධාරණයක් ජාතික රූපවාහිනී
සාදය ඇරඹුනා පමණි.කෝකියෝ කලබල නොවේ.හඳුන් සහෝදරයා ,ඕකුන්ට අනුකම්පා කරමු. 😂😂😂
අර තුන්දෙනාට පහ වෙලාද කියල බලාගන්න විදියක් නෑ. 😆😆😆. හදුන් කියන්නෙ ගැම්මක් තමයි. මාලිමාවට ජයම වේවා
මුංට තියෙන්නෙ පුදුම අමාරැවක්නෙ.
ලාල් කිව්වේ ජන හමුවලට ගහන පොස්ටර් ඉරන පොලිස් කාරයින්ට කිව්වේ
Aththatama maalimawen witharak parliament eka purawannai ona. 🎉🎉🎉🎉AKD
සමගිය ජන බලවේගයට හොද කණ්ඩායමක් ඉන්න හින්දාද? වැඩි පුරම ඔබ තුමාම සාකච්ඡා වලට එන්නේ...ඔබ තුමන්ලා සේරම එක පැත්තේ ...මාලිමාව තනියම එක පැත්තක ...මෙවර මහමැතිවරණයේදී පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු 🧭❌👍🙋🙋♂️🙋♀️❤🌺🌺🌺🌹🌹🌹🌹✅
මාලිමාවට ජයවෙිවා
පාර්ලිමේන්තුව පිරිසිදුකල යුතුමයි මාලිමාවට බහුතරයක්. ලබාදිය යුතුමයි
ඒ වගේම මෙතන ඉන්න එකෙක්වත් විපක්ශයට යැවිය යුතු නැත
Maha charryavarayek venna beha
මාලිමාවට ජය
හදුන් සහෝදරයා ❤❤
එහෙනං අපිට ආන්ඩුව දෙන්නලු ලැජ්ජ නැද්ද මිනිහෝ අනුන්ගේ ආන්ඩු ඉල්ලන්න ඊට වඩා හොඳයි පාරෙ රෙද්දක් දාගෙන හිඟා කෑවනං
Malimawata jaya වේවා
Npp jaya vava ❤❤❤❤❤❤
ආචාර්ය වරයා දන්නේ නැද්ද තාම ආණ්ඩුව පත්කරලා නැහැ. ජනතාව ඔබ කියන මතයෙ නැහ.උඹලා කරපුවා අපට දැන් පේනවා.
tap 🚰 eke number 3 Anusha geganage ❤️ Colombo district
සුනිල් හදුන්නේති සහෝදරයා එල කිරි දුන්නා 3 දොබේන් යන්ඩ දුන්නා ජයවේවා
Npp❤❤ ජයග්‍රහණය
මාලිමාවට ජයවේවා ❤
Hadun ❤❤❤❤