Please postpone the exam please help us sir we want old education minister he know the value of Al exam and importance this education minister was heartless we try every way to convey our pains but he simply said he didn’t postpone the exam
nalinda jayathissata api masekata kalin cll krla me gana kiyaddith hri api janadipathi danuwath krannm oylta sadaranayak krnnm kiuwa .. eth dan mnwda oya me kynne
Uba wedikawe kiwwa ewa api aha aha hitiye ne yako. E kale ubt kiyanda kal dann kiyal .hena gahapn deiyane. Mechchara අසාධාරණයක් wela thiyenawa mu dodu kiyawanawa
Dear Dr. Nalinda Jayatissa, You to my belief are the best among NPP groups other than AKD. Being a medical professional, it is amazing how you analyse political issues vividly. You MUST BE THE MINISTER OF HEALTH IN THE NEXR CABINT. I WISH YOU ALL THE BEST. ONCE BECOME THE MINISTER, PLEASE GIVE A DUE PLACE TO OUR INDIGENOUS MEDICAL PARTICINERRS ( pARMAPARIKA WEDAMAHTHTHAY) MAKE ARRANGEMENTS FOR THEM TO GET REGISTERED WITH THE DEPART. OF HEATH CARE. Thank you.
Third term එක 2025 ජනවාරි 17 වෙනකම් තියෙද්දි කොහොමද යකෝ නොවැම්බර් exam තියන්නෙ ?
2024 a/l ළමයින් taa සාධාරණයක් krnna,,,,
ළමයි අසාධාරණයි කියනවා නම්, දෙමව්පියෝ අසාධාරණයි කියනවා නම්,ගුරුවරු, පක්ශ විපක්ශ අය අසාධාරණයක් වෙලා කියනවා නම්, ජනාධිපති නීතිඥ වරයා අසාධාරණයි කියනවා නම්🙂💔 එතන කොහෙද සාධාරණයක් ?,මේකද ඔබලාගෙ වෙනස?
ඒක එහෙම වෙනස් කරන්න බෑනෙ සංකීර්ණ ප්‍රශ්නයක් මොකද ඕක announce කරේ දැං අවුරුද්දකට කලින්
ඒවගෙ අනීතික දේට පියවර ගන්ඩනෙ අනුරල ආවෙ 🙂@@domlans681
@@domlans681 ාපි මෙයාලට කියනෙ ඔක්තෝම්බර් මුල ඉදං
@@domlans681
ඉතින් ළමයින් ඔහොම දවස් ගැන වැඩිය හොයන්නෙ නෑ. එක්සෑම් කිට්‍ටු උනාම තේරෙන්නෙ කාලය මදි කියල.
විභාග කල් දාන එක, මහ මෝඩ වැඩක්... ඔය කල් ගත්තා කියලා වෙන අමුතු දෙයක් නැහැ... නමුත්, නොවැ. 14න් පස්සෙ මේ ගැන යමක් ආණ්ඩුවෙන් කියාවි... කාටවත් අසාධාරණයක් වෙන්නෙ නැහැ...
80% එහා ළමයි දෙමව්පියෝ ඉල්ලන්නෙ නියමිත කාලයට විභාගය තියන්න කියලා දින 74 කලින් නෙවෙයි...බහුතර ළමයි කල් දාන්න කියන්නෙ කියලා හොදින්ම දැන දැන මේ කරපු ප්‍රකාශය ඉතා අප්‍රසන්නයි...
කිව්වේ කවුරුත් කල්දාන්න කීව්වේ නෑ කියල
A/L කල් දාන්න
ළමයි මෙච්චර සාධාරණයක් ඉල්ලදිත් , එවා ගනන් නොගෙන ,විභාගය තිව්වොත්, ඒ අසාධාරණය අපි විදින්නම්🙂💔 ඒත් එ පව ,කවදාවත් ගෙවලා ඉවර කරන්න බැරි වෙයි ඔයාලට....ස්වභාව ධර්මය මේ අසාධාරණය ගැන බලයි😭🙏...
Please postpone the exam please help us sir we want old education minister he know the value of Al exam and importance this education minister was heartless we try every way to convey our pains but he simply said he didn’t postpone the exam
නලිනද මහත්තයො ඔබතුමාලා දැන දැනත් අපිට මේ අසාධාරණය කරොත්🙂💔 ඒවගෙ return එක ස්වභාව ධර්මයෙන් ලැබෙයි...අහිංසක දුප්පත් ළමයින්ට මේ අසාධාරණයක් කරන්නෙ...
ඔයාලා බහුතරය ගැන කතා කරන්නෙ කොහොමද පොඩ්ඩක් හොයලා බලන්න මේ ලමයින්ට වෙලා තියෙන අසාධාරණය සහ මේක කල් දා ගන්නයි බහුතරය කැමති.මාසයක් කල් ගියා කියලා කාටවත් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. හොයලා බලලා කතා කරන්න. මානව අයිතිවාසිකම් කඩ කිරීමක් ඔයාලා කරන්නෙ . අනික මේ ගැන අපි ඉල්ලන්නෙ ගොඩක් කල් ඉදන් ඔයාලා හැම වෙලේම අපේ ප්‍රශ්න මග ඇරියා අපිට හම්බෙන්න ඉඩ දුන්නැ කතා කරන්න ඉඩ දුන්නැ. 😢 දැන් කියනවා A/L කල් දාන්නැලු. මන් දැකලා නෑ මෙච්චර ලමයින්ට ඇහුම්කන් දෙන්නැති ආණ්ඩුවක් . අපේ ප්‍රශ්නෙ මාධ්‍යයෙන් වත් ගනන් ගත්තෙ නෑ.
ළමයි වත් දෙමව්පියෝ වත් විභාගය කලින් තියන්න කියලා ඉල්ලන් නැ..හැමොම කියන්නෙ අදාළ දිනයට විභාගය තියන්න කියලා😢
උසස් පෙළට සාධාරණයක් කරන්න කරුණාකරලා මේ ගැන හඩක් නගන්න විදිහක් නැති දුප්පත් අසරණ ලමයි ඉන්නවා සෑහෙන්න.ලොකු ලොකු ලමයි බලපෑම් කරනවා ඇති කල් දාන්න එපා කියලා. දුප්පත් එකාට මොකද වෙන්නෙ🙂 ගෙදරට ගෙනැල්ලා ඉගෙන ගන්න උන්ට සල්ලි නෑ . ඉස්කෝල වලින් විතරක් ඉගෙන ගන්න උන් ඉන්නවා. ඇහුම්කන් දෙන්නෙ නැද්ද ඒ ලමයින්ට 🙂
නලින්ද ජයතිස්ස මෙහෙම දිව දෙකේ මිනිහෙක් කියලා හිතුවෙ නැ, අපි කතා කරද්දි සාධාරණයක් කරනවා , ජනාධිපතිට දැනුම් දෙනවා කියලා, මාද්‍ය ඉස්සර දැන් බොරු කියනවා...පක්ශ පට වැඩක් නැ...al අපිට සාධාරණයක් නොකලොත්💔 ඔබ තුමා මොන වගෙ කතාද අපිට කිවෙ කියලා ඔබතුමාම අහලා බලන්න හදවතින්
ඉවසීමෙන් සැනසීම ලැබෙයි😊
Ranilta neda chande dunne.marsi epa.
@@rasikapushpakumaragunarath2052 anurata dunne palaweni chande
A/l කල් දාන්න 😢
රටට පදක්කම පළඳවමු රටට පදක්කම පළඳවමු රටට පදක්කම පළඳවමු රටට පදක්කම පළඳවමු රටට පදක්කම පළඳවමු රටට පදක්කම පළඳවමු
ඔයාල මොන වේදිකාවල ඕව කිව්වද කියල අපි දන්නෙ නෑ.ලමයි හිතුවෙ november වෙද්දි සිලබස් ඉවර වෙයි කියල.ඒත් ඒක උනේ නෑ.පොඩ්ඩක් හොයල බලන්න ලමයි කොච්චර ඉල්ලනවද කියල අහිමි කරපු දින 74.මෙයාලගෙ ලමයි මෙලහකට රට යන්න ඉන්නවද දන්නෙ නෑ😅නැත්තන් මොකද්ද ඔය තරම්ම අමාරුව ලමයින්ට ඇහුන්කන් දෙන්න.ඇත්තටම හෙන ගහනව මේ ලමයින්ට කරපු දේට..අපිත් චන්දෙ දුන්න.ඒත් දැන් අප්පිරියම උනා🙏
නලින්ද ජයතිස්ස මැති තුමා ඔබතුමා කොහොමද කතා කරාම කිඋවේ, අසාදාරනයක් වෙලා තියනව අපි එක ට ඉක්මන්ට සදාරණයක් කරන්නම් කියලා නෙද, කිඋවේ දැන් මෙහෙම කියන්නේ කොහොමද, එතකොට එදා සවර්ණවාහිනියේදී කිඋවේ ඔව් ඉල්ලීම් ගොඩක් ඇවිල්ල තියනව ඉක්මනට එක ගැන දැනුම් දෙන්නම් කිඋව 😢
අනික අපි කොහොමද දන්නේ මේ විභාග කට උඩ තියාගෙන සිලබස් ඉවර කරයි කියලා දිවැස් නැනේ
යකෝ අපි ඉල්ලන්නේ තෙල් ගෑස් වාහන නෙමේ. දින 30 උසස් පෙල කල් දාන්න කියලා විතරයි. මුන් ඒකටවත් හරි උත්තරයක් දෙන් නෑ නේ
නලින්ද ජයතිස්ස මෙහෙම දිව දෙකේ මිනිහෙක් කියලා හිතුවෙ නැ, ළමයි කතා කරද්දි සාධාරණයක් කරනවා , ජනාධිපතිට දැනුම් දෙනවා කියලා, මාද්‍ය ඉස්සර දැන් බොරු කියනවා. Ude 7 weddi gihilla nidahas adyapane dinawanna kathire gahpu apita mewwa hoda padam.ayeth anduna💔
දොස්තර නලින්ද ජයතිස්ස ඔයා ඉගෙන ගත්ත කෙනෙක් හැටියට ලමයින්ගේ පීඩනය තේරුම් ගන්න. කලින් අණ්ඩුව වැරදි තීරණයක් නම් ගතතේ ඔයාලා ඒක නිවැරැදි කරන්න ඔනේ.චක්‍රලේඛයට අනුව ජනවාරි වෙනකන් පාසල් තියන්න ඕනේ.
Atakota vibage tiyanna kiyala kaa gahana ayata munada dena pilitura? kal dammat waradi kal nodammat waradi .... a hinda tamai wedwat mandalayakin gat wesadumakata awe .... terum ganilla
අනේ සර්,අපට syllabus එක cover කරගෙන Past Papers ටික කරන්න තව මාසයක් දෙන්න.බහුතරයක් ලමයි තව මාසයක් ඉල්ලනවා.ඇයි ඔයාලා ඇස්,කන් පියන් ඉන්නෙ. අපි මේ ඉල්ලීම කරන්නෙ අද ඊයේ ඉදලා නෙවෙයි.දැන් මාසයකට කලින් ඉදලා.අපේ ලමයි කී පාරක් ජනාධිපති,අගමැතිනිය හම්බවෙන්න ගියාද?ඒ හැමතැනකදිම ඒ ඒ කාර්යාල වල හිටපු නිලධාරීන් ඔයාල ට සාධාරණය ඉටුකරන්නම් පුතේ කියලා අපිව නොමග ඇරියා විතරයි.අපි ඉල්ලන්නේ අපට ලැබිය යුතු දින 74න් 30ක් පමණයි.පුදුමය කියන්නේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය,ලමයින්ගේ මානසික නිදහස ගැන මහ ඉහලින් කතා කරන අගමැතිනිය මේ උසස් පෙල ගැටලුව පිළිබඳව වචනයක්වත් කතා නොකර සිටීමයි.2024 උසස් පෙල සිසුන්ගේ ඉල්ලීම නොසැලකුවහොත් ඉදිරියේදී මේ බහුතරයක් සිසුන්ගේ තීරණය කුමක් වේවිදැයි කිව නොහැක.
දැන් කල් දාන්න බෑ කිව්වා නේද ගිහින් පාඩම් කරපල්ලා කාලේ කන්නේ නැතුව ❤👍
A/L කල් දාන්න. ඔයාලා කියන බහුතරය රට යන ලමයින් සහ පෞද්ගලික විශ්ව විද්‍යයාලවලට යන ලමයිද??😂😂
ඇයි මෙහෙම ලමයින්ගෙ ප්‍රශ්න වලට සවන් නොදෙන්නෙ💔💔
මමත් ප්‍රයිවට් කැම්පස් යන්න ඉන්නෙ.
ඒත් මමත් කැමතියි එක්සෑම් කල් යනවට.
හරී ලස්සනට උසස්පෙළ ගැටලුව මග ඇරියා Dr.නලින්ද... තොපි සේරම එකයි බන් චන්දෙ නම් දෙන්නේ නෑ ආයේ
Ow tak gala topic eka change krpu hati 🥲💔
@@buddhid3318ඔය වගේම තමා එදා වසන්ත සමරසිංහ කියන පච විදින එකාත් රතුඉරේදි ලිස්සලා ගියේ."හරි අපි ඒකගැන බලන්න්ම්" කියලා කිව්වෙ අද වෙනක්න් සද්දයක් නෑ😂
@@sith3974 Aniwa. Sirase සටනෙත් ලමයි එලිවෙනකන් live එක lag වෙනකන් අනුරට comment 10 000කට වඩා දාන්න ඇති. ඒත් වචනයක් කතා කරේ නෑනේ
හරිනිත් එහෙමයි. ලමයි හරිනිට මේ ප්‍රශ්නේ කීවෙ ගිය මාසෙ මුල. ඒ Thursday ලමයෙක්ට කියල තිබ්බ ආයෙ කෝල් answer karanne weekeend එකෙන් පස්සේ එතකොට ගන්න කියල. එදයින් පස්සෙ respond කරේ නෑ. තාම නිදිද කොහෙද 🥲👍
දැන් කල් දාන්න බෑ කිව්වා නේද ගිහින් පාඩම් කරපල්ලා කාලේ කන්නේ නැතුව ❤👍
ඒ උනාට මෙය අවාසියක් වෙන්න පුළුවන් වගේ නේද ඇහුකමි ඉන්න ඉන්න එක
අපි අනුර සහෝදරයාට චන්දෙ දුන්නෙ හාල් , පොල් , බිත්තර කන්නම විතරක් නෙමෙයි මේ මුලු පද්ධතියම වෙනස් කරන්න 👍ඒක කරන්න පාර්ලිමේන්තුවේ බහුතරයක් දීලා සාධාරණ කාලයක් දෙන්න ඕනේ❤👍
මාලු මිල අඩු වුනාද ? තෙල් වලට දුන්න මුදල් අපරාදේ
අනිවාර්යයෙන්ම ❤️👍
@@dushsh4857යකෝ බෝටුටුවක් මුහුදට ගිහින් ආයිත් එන්නෙත් දවස් 45 කින්..මෝඩ කතා කියන්නෙ නැතුව හිටපන්..😂
21 චන්දේ දුන්නේ ගෙවල් වල චන්දත් හරවලා හෙන ගැම්මෙන් මොකද ඉගෙන ගත්ත උගත් බුද්ධිමත් පාලකයෝ ටිකක් බිහි වෙනවා නේද කියලා හිතලා නෑ මේ පරත් අපිට වැරදුනා මුන්ට නම් කිසිම මනුස්සකමක් නෑ ,,නැත්නම් මෙහෙම කතා කියන්නේ නෑ....ළමයි දහස් ගානක් සති ගානක් තිස්සේ ඉල්ලීම් කරනවා.උන්ට ගානක් වත් නෑ..චන්දේ විතරද ඕන...දෙන්නම් ආයේ චන්දේ😂 ...මේ ලමයින්ගේ පීඩනයට තොපිට සාප වෙනවා...ලැජ්ජයි අපි මාලිමාව වෙනුවෙන් හිට ගත්ත එකට...දැන් දැන් තේරෙනවා චන්දේ ගන්නකන් විතරයි කියලා රගපැම්..dr නලින්ද ජයතිස්ස thank you ආ වචන ටිකට.
නලින්ද ලැජ්ජයි call කරලා කිව්වම ඔයා A/L ලමයින්ට අසාධාරණයක් උනා කියලා පිලිගත්තලු නේ. දැන් මොනාද මේ කියන්නේ. ඔයත් පචයෙක්ම උනා නේ. හිතන් හිටියෙ jvp/npp එකේ ඉන්න අනිත් අය අතරින් හොද එක්කෙන්ක් කියලා.ඔයත් දැන් වසන්තය සමරසිංහ,හදුන්නෙත්ති ලගේ ගොඩටම වැටුනා.
තමන්ගේ චන්ද campeign එක විතරක් focus කරන ළමයින්ගේ ප්‍රශ්නෙට සාදාරනයක් නොකරන උබලට නම් සාප වෙනවා 🙏😫
මුන් නම් mahaa සක්කිලි යකි මාසයක් කල් daanna කියන්නේ විබාග කොමසාරිස් කොහේ කරන්නද යකෝ uta පේපර් එකවත් හරියට pitata නොදා ඉන්න බැරි එකා තීන්දු දෙන්නේ
Mr Nalinda aththma oya janadipathivarana kaledi ohma prakashyk kara kiynn api denne na.Mokd tv blnn velvk na. Chande dvsedi gihin oylt api chande dila, ita passe anura kumara janadipathi una. Ape schle madmla tuition sirla pawa kowwe exam kl ynva aduma sathi 3nktavth. Mokd September veddith godk padam krnn thibuna syllabus eke. Oya eda ehm prakashyk krl ekt kttiy thanks kranm eh ekknk dennkne api oy ehm prakshyk krd kiynn vth dn na. Apit klin divs na me kle veddi arhen mehn class dl syllbus eke mechr vegen krn yayi koyl nathnm api eh kledim apita ahimi una kle illnava.mekt sadrnyk kre nathi unoth nm. Kwru monv kiwwth jivithet mge chnde nm oyl venuvn aye pavichchii krn na. Klin hitya aya miita vda laminge prashn vldi sanvedi una. Oya diva deke katha kiyna loka kaptiyeyk kiyl thm kiynn venne. Oya eh kra kiyana prakshe nisa lami 2lksh vithra jivithe thirnya krnn onida????
Some of the students believe that exam will postpone don’t broke their trust
චන්ද පොරොන්දු නිසා ද නලින්ද uncle එතකොට මේ ගැන සලකන්නෙ නැත්තෙ🙂..බොහොම ස්තූතියි ...අපි හිතුවෙ ඔයාලා ප්‍රායෝගික මිනිස්සු කියල ..චන්දෙ කාලෙ කියපුව නිසා වැරැද්දක් හරි ගස්සන්න වත් ඕගොල්ල යොමු වෙන් නෑ කියලනෙ කියන්නෙ..ඔක්තෝම්බර් මාසෙම කෑවා හරි පුතේ අපි කතා කරනව සාධාරණයක් ඉටු කරනව ගගා බොරු කියල..ඊට පස්සෙ ඉදල 31 වෙනිදා කිව්ව කල් යන් නෑ කියල ...මේක ද ඔයාලගෙ සාධාරනේ..එහෙනම් අපි කෝල් කරපු මුල් දවස් වලම ඕක කියන්න තිබ්බනෙ.අප්පිරියයි ඔයාලව.බොරු කියන්න ගත්තම කියපු බොරු මතකත් නැහැ...දැන් ආයෙ පහුගිය ආණ්ඩුවක් ඇදල ගන්නව.පහුගිය ආණ්ඩුවෙ වැරදි හරි ගස්සන්න නෙවෙයි ද අපි ඔයාලව ගෙනාවෙ? Totally disappointed on you ....💔👎
මුන්ගෙ මේ දේශ්ප්‍රේමීත්වය බලය ගන්නකන් විතරයි.මාත් දුන්නා චන්දෙ මුන්ව විශ්වාස කලා ඒත් මේ AL වැඩෙන් පස්සේ එපාම උනා. විපක්ශේ හිටියනම බලන්ට තිබ්බා වෘත්තීය සමිතී උත්ගෝශන එහෙමත් කරමු ලමයි😂 කියයි මුන්. දැන් ප්‍රශ්න වලින් හිමීට ලිස්සලා යනවා
01:27:15 කාගෙන්ද ඇහුවේ
බොරු කියලා ලමයින්ගේ අනාගතය විනාශ කරන්න එපා
💔💔💔
Hmm🥲💔
නලින්ද අපි කෝල් කරාම කත කරන්නෙ කොහොමද දැන් කතා කරන්නෙ කොහොමද අපිවත් අපේ දෙමව්පියන්වත් ඉල්ලන්නෙ කල්දාන්න කියල නෙවෙයි .අපිට නියමිත කාලය ලබාදෙන්න කියලා.
ලමයින්ට ලැබෙන්න ඕන සාධාරණ කාලය ලැබෙන්න ඕන..චක්‍රලේකනයෙ තියෙන කාලය ලැබෙන්න ඕන...ඒක ලමයින්ගෙ අයිතිය...ලමයි මේක අදාල බලධාරීන්ට කියන්නෙ මාස දෙකට වැඩි කාලයක ඉදන්..අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් පවා පිලිගත්ත අසාධාරණයි කියල..
ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නෙ සාධාරණය..
Dan me dee wetarada pasnekata teyenne? Wena pasna nadda? Oyage coments aken terenne nam nam oyage pasne desapalana pasnayak wagee
Dr නලින්ද ජයතිස්ස ඔයා ඉගෙනගත්ත ස්කොලේ මේ පාර පොදු පරීක්ෂණය පේපරේට මාලිමාව සම්බන්ධ ප්‍රශ්න දලා හරිම අගෙයි ස්කොලේ ඇතුලටත් දේශපාලනය ගෙනවා නේ ඒවාට මොනවා ද උත්තර .?
Dr නලින්ද ජයතිස්ස ඔය ගොල්ලො ටියුෂන් සර් ලගෙන් අහලා විභාගේ දින තීරණය කරන්න එපා. සමහර සර්ලා පාඩම් ඉක්මනින් ඉක්මනින් කරලා දාලා තමා සිලබස් ඉවරයි කියන්නේ. ලමයි තමා දන්නේ සිද්ද වෙච්ච අපහසුතාවය. අගමැතිතුමිය හමුවෙලා මේ ගැන කියන්න ලමයි ඇවිත් තියනවා ඒකට අවස්තාවක් හම්බවෙලා නෑ.
ටියුෂන් සර්ලා අද්‍යාපනය ඇමතිලා වෙලා හිටපු රටක් මේක
@@lalgalabada262💔
යකෝ කලින් ආන්ඩුවෙන දින දුන්නෙ
@@domlans681 දන්නව යකෝ උබ හිතුවද මම කෝමා වෙලා ඉදලා නැගිට්ට කියලා. කලින් අණ්ඩුව දින දුන්නට දැන් ආණ්ඩුවට පුලුවන් ඒක වෙනස් කරන්න.
@@domlans681 එච්චර දෙයක් තේරුම් ගන්න තරම් මෙයාලට &&&ලේ නැතුව ඇති
ටිකක් මේ ප්‍රශ්නෙ ගැන ළමයින්ගේ කෝණෙන් බලන්න කොච්චර පීඩනයක්ද තියෙන්නෙ කියලා
Syllabus cover කරලා නැතුව papers තනියම practice කරන්නෙ නැතුව කොහොමද අපි full paper එකක් exam එකේදි ලියන්නෙ 😪😔 අපිට ලැබිය යුතු සාධාරණ කාලය ලබාදෙන්න
ජනවාරි විභාගය තීරණය කරාට අපිට දිවැස් නෑනේ නොවැම්බර් වෙදිදි Syllabus cover වෙයිද කියන්න.
Please postpone 2024 AL exam 🙏😔
උසස් පෙළ 2024 කල් දාන්න කියන අය සටහනක් දාමු බලන්න .
උපාලි කියන්නෙ al කරන එකෙක්ද
1:26:40 මැතිවරණ පොරොන්දුව කඩ වෙයි කියලා අසාධාරණයට එරෙහි වෙලා උසස්පෙල කල් දාන්න ඇයි ඔයාලා බය?
Please උසස්පෙල ගැටලුවට සාධාරණයක් කරන්නකෝ 😢 දින 74ක පුරප්පාඩුවක් තියෙනවා. අපේ මානවහිමිකම් කඩවීමක්. කලින් ආණ්ඩුව චක්‍රලේඛවලට එරෙහිව ඒ දිනය නීතිවිරෝධී විදිහට දාල තියෙන්නෙ. එහෙම තියෙද්දිත් ඇයි ඔබතුමාලට බැරි සාධාරණය ඉටු කරන්න???😢 අපි සෑහෙන අපහසුතාවයට පත් වෙලා ඉන්නේ. Colombo වල ලමයි, ගුරුවරුන්ගෙන් විතරක් අහලා ඒ මතයට exam එක තිබ්බම හරිද! 💔 ඔබතුමාලා කියන බහුතරය පෙන්නන්නකෝ පුලුවන්නම්. බහුතර ලමයි තමයි කල් දාන්න කියලා ඉල්ලන්නේ. Grade 13 3rd term එක ඉවර වෙන්න තියෙන්නෙත් ඊලග අවුරුද්දේ. එහෙම තියෙද්දි ඇයි මෙහෙම කරන්නේ?
දැන් කල් දාන්න බෑ කිව්වා නේද ගිහින් පාඩම් කරපල්ලා කාලේ කන්නේ නැතුව ❤👍
කරැණාකර A/L කල් දන්න 😢😢
මැති සබය CLEAN කරමු! පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු! 😎💪💪💪
එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
🧭❌🧭❌🧭❌🧭❌🧭❌NPP
බැ බව මුනෙන් පේනවා
💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
නලින්ද ජයතිස්ස අපිට කිව්ව සාධාරණයක් කරනව කියල.මේක නෙමෙයි අපි ඔයාලගෙන් බලාපොරොත්තු උන වෙනස.
Mokadda balaporottu una wenasa .....
අපිත් මාලිමාවට තමා දුන්නෙ.මුලදි කිව සාදරනයක් කරන්නම් කියල අපිව වටෙ යැව්වා අන්තිම වෙනකම්.නිතියෙන් කොහෙද තියෙන්නෙ විබාගෙය තියෙන දවස් ගානෙන් අඩු කරල විබාග තියන්න පුලුවන් කියලා ..අපි ඉල්ලුවෙ මාසය්යි නිතිය අනුව දවස් 74ක් ගන්න පුලුවන් ..ඕන නම් එ ටිකම ගන්නවා.ඔයලට බැ නිතිය උඩින් යන්න..කලින් ආන්ඩු නෙවෙනෙ දැන් ඉන්නෙ ඔයලනෙ..ආවෙ මොනව කියලද.දැන්????????අපි හිතුවෙ ඔබතුම හොද කෙනෙක් කියල කොල් ගද්දි .දැන් ???? ඔක්කොම එකයි ඔක්කොම අපිට අරින්න බලන් ඉන්නෙ 🙂💔👍
ඇයි නලින් දිව දෙක් කතා ,,call ගත්තම උබ අපිට සාධාරණයක් කරනවා කිව්ව්නේ....😢
A recodin dapan piligannam. Atakota vibage tiyanna kiyala ka gahana ayata dena sadarana uttaraya mokadda?
අපිට නියමිත අපේ කාලය ලබල දෙන්න..
1:26:58 Sulutarayakda exam kal danne kiyala awilla balanna tirantha walaliyadda sirge UA-cam channel ekata
Aleve කල් දාපන් යකෝ බලු වැඩ නොකර අපි ඔයාලට චන්දෙ දුන්නෙ ඒකයි
පාඩම් කරපන් යකෝ
ඉල්ලීමක් ඉල්ලන විදිහෙන්ම පේනවා උගත් බුද්ධිමත් කම.ආයේ මුල ඉදන් ඉස්කෝලේ යමන් හරකා😂
@@studywiththebois187 ඇයි ඔයාල ඒලෙවෙල් කරලම නැද්ද ගිය සතියේ theory ඉවර උනේ මේවා පාඩම් කරල විතරක් මදි විබාගෙට කලින් papers 20 20k කරන්න ඕන ජීවිතේට විබාගයක් කරල නැද්ද පාඩම් විතරක් කරල ගියොත් පාස් වෙන්නවත් බැරි වෙයි උබල කරල නැති හින්දා දන්නෙ නෑ දවස් කීයක් හොදින් කිව්වද අහන්නෙ නැත්නම් මෙහෙම කියලත් වැඩක් නෑ ගිය පාර අපේ පව්ලෙ චන්ද 9ම මූන්ට දුන්නෙ ලමයින්ගෙ අනාගතත් එක්ක සෙල්ලම් කරන මුන්ට තවත් එක චන්දයක් දෙන්නෙ නෑ විපක්ශෙ කාටහරි 9ම ගහනවා නොදී ගෙදර ඉන්නෙත් නෑ
@@Hemanthi-xc8hj ඔයා මන් ඩ්ජාපු අනිත් comment එකත් බලන්න මේ අද නෙමෙයි ඉල්ලීම් කරේ කියන්න පුලුවන් හැම තැනකටම හොදින් කිව්වා කතාව තමන්ගෙ වෙනකන් පිලිතුර දාර්ශනිකයි ම්ම හදුන්නෙට්ටිට කතා කරා ලාල්කාන්තට කතා කරා ගම්මන්පිලටත් කතාකරා හදුන් කතා කරපු විදියෙන් මට ඇත්තටම එපා උනා ඒකයි මෙහෙම කමෙන්ට් එකක් දැම්මෙ හැමෝම චන්ද ගන්නකන් විතරයි මේ පාර පව්ලෙ එකෙක්ටවත් දෙන්න දෙන්නෙ නෑ ගිය පාර මන් බල කරපු නිසා ඒ මිනිස්සු මාලිමාවට ගැහුවෙත් විරුද්ද පක්ශෙ එකෙක්ට ගහනෝ අපිට කරපු අසාදාරනේට
සිලින්ඩර් කාරයෝ ටිකයි සජබයියෝ ටිකයි comments වල A/L කරේ තියාගෙන් අදින්නේ 🫣🤣
AL lamaita sadaranayak karann plz plz 😢😢
🙂හොද වැඩේ යකෝ සිස්ටම් චේන්ජ් කරන්න ගියාට al කල් දාපං යක් 🙂
14 කලින් මොකුත්ම කලෙ නැත්තම් චන්දය නොදෙමි පව්ලෙ චන්දද නොදෙමි 🤬
Npp අයගෙ කතාව අහන්න ආසයි අනිත් උන් මොනවා කියනවද දන්නෙ නැ😂😂😂npp jaya wewaa..
හෙනගහනව ළමයින්ට අසාධාරණයක් කරන උන් හැම එකාටම
දේශපාලකයින්/ ටියුෂන් ගුරුවරු කවදාවත්ම ඔළුව උඩ තියං නටන්න එපා .අපි නැත්නම් මුන් එකෙක් නෑ අපිට සාධාරණයක් ඕන වෙලාවක එක කරන්න බැත්නම් මුන්ගේ වහල්ලු වෙල අපි ඉන්න ඕනද මහලොකුව ටියුෂන් ගුරුවරු ඕකුන් 23 theory video දලා බලන්න කියල උඩ බලන් ඉන්න වුන්.ටියුෂන් යන්නම ඕන තත්වයට උබල අපිව පත් කරා නේ ස්කොලවල උගන්වන්නේ නැතුව ...මාසෙකට 15 000 ගෙවනවා ඕකුන් ට . ළමයෙක් වෙනුවෙන් එකෙක් කතා කරේ නෑ ෂික්🙂
සිරාවටම උන් බලපෑම් කරානම් මේක සලකා බලනව .උන්ට ඔනේ මේ සෙට් එක විභාගේට තල්ලු කරල ඊලග සෙට් එකට බණ කිය කිය , අරයා මගෙ යාලුවා මාත් එක්ක උඩ ඇදේ හිටියේ ගගා ලමයින්ගෙන් ගාන කඩා ගන්න😂. මේ ගැන කතා කරේ ප්‍රසිද්ධ නැති ඉතාම සීමිත ගුරුවරු පිරිසක් විතරය.
@@TinyHunter-u9kයට ඇදේ හිටපු කෙනාට දේශපාලනයට රිංගන්න ඕන වෙලා වගේ😂 දාලා තියෙන videos වලින්ම පේනවා ළමයින්ට උගන්වන් ළමයි වෙනුවෙන් කතා කරන්න එයාට වෙලාව නෑ
@@Rajithakalhara2005 ඔව් ඔව් දැක්ක මාත් 2019 ගෝටට රෙදි නැතුව කඩේ ගියා 😹දැන් හිමීට අනුරයට සෙට් වෙලා ගොඩ යන්ට බලන්නෙ.
@@TinyHunter-u9k😂😂 පාඩම් කරමු බං මුන් කල් යවන් නැතිවෙය😢ි
මුන් මහා දිව දෙකේ කතා කියන්නේ al කල් danna
මම නම් NPP එකේ මනුස්සය කියන දේ පමණයි ඇහුවේ. අනෙක් පිස්සු පොරවල්ගේ ඒව නම් අහලා ඇතිවෙලා. දැන් සුදනො වගේ කියවනවා.
@@uldgsgunasinghe true, boru rasayata malima fansla asai, malima leadersla dan boru vidinna patan aragena
කිසිම සැලැස්මක් නැනේ
@@prabashhewage6772😂'1
මමත් එහෙමයි අර පිස්සෝ කියන ඒවා ඇහුවෙ නෑ 😛
Plz postpone AL😢💔
nalinda jayathissata api masekata kalin cll krla me gana kiyaddith hri api janadipathi danuwath krannm oylta sadaranayak krnnm kiuwa .. eth dan mnwda oya me kynne
දොස්තර නලින්දගෙ ස්වරයේ පලිගැනීමක් වගේ එකක් තියෙන්නෙ ඇයි 🙂
පක්‍ෂ අරමුදලෙන් ගසා කමු පක්‍ෂ අරමුදලෙන් ගසා කමු පක්‍ෂ අරමුදලෙන් ගසා කමු සර්වජනයාගේ බලය පෙන්නමු සර්වජනයාගේ බලය පෙන්නමු සර්වජනයාගේ බලය පෙන්නමු සර්වජනයාගේ බලය පෙන්නමු
වසන්ත සමරසිංහ කිව්ව ලමයි ගොඩකගෙන් ඉල්ලිම් අවිල්ලා තියන්වා ඒක ගැන සලකා බලන්නම් කියලා. මෙයා දැන් කියනවා සුලුතරයක ඉල්ලිමක්ලු 😮
ඔව් කෝල් කරන වෙලාවට එකක්. Media එක ඉස්සරහ ප්‍රශ්නෙ ඇහුවම තව එකක් කියන්නේ 🥲👍 කෝල් කරාම බහුතරක් ඉල්ලනවා. සාධාරණයක් ඉටු කරන්නම් කියලත් කීවා
Al කල් danna
Nalinda ballo ubata ape anagathaya wihiluwakda.wahama usaspela kal danna
Al ලමයිට සාධාරණයක් කරන්න මේ නලින්ද කියන මිනිහා මොනවද මේ කියවන්නෙ හැමෝම අසාධාරණයි කියද්දිත්
මෙතන ඉන්න උන් තුන් දෙනා හරියට සාදාරණ විදියට තම තමන්ගේ පාලන කාලේ කෙරුවනම් අද මෙහෙම අර්බුද ඇති වෙන් නැ.කෝවිඩ්.පාස්කු දින ප්‍රහාර වෙලා දැන් කී අවුරුද්දක්ද.තාම බැරි උනා හරි ට්‍රැක් එකට දා ගන්න.මාස දෙකක් කරපු උන්ගෙන් හැම දේම බලාපොරොත්තු වෙන්න උන් දෙයියෝ නෙමේ.
රටේ මිනිස්සු නෙ ඉල්ලන්නෙ නේද කල් දාන්න කියල 🙂
14 න් පස්සෙ සජියා ගෙදරට වෙලා මාස 3 ක් අඩනවා සුවර්🤣🤌
💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯
Al exam postpone karann
මාලිමාවෙන් පාර්ලිමේන්තුවට 150 ක් යවමු❤💪👍
මේ කුහකයින්‍ට තියෙන්නේ NPP එකේ අරකෙ අමාරුව තමයි අවුරුදු 76 ක් රට කාල මාස 2 ක මගුලක් කියෝනව මුං ඇටත් එක්ක ගංජ ගහල මොලේ කොලොප්පං වෙලා 😂 මාලිමාවට කෝටියක් 6/6 ක් ❤❤❤
එතකොට කාටවත් තේරුනේ නෑ මේක කල්දාන්න ඕනද නැද්ද කිය්ලා..අන්තිමට නෙ තේරෙන්නෙ සිලබස් කවර් නෑ..ඇයි ඔයාලට තේරෙන්නැත්තෙ.. අනික october ඉඳන් කියන්නෙ ඔයාලට 😭
ඉන්දියාවේ 13වන ව්‍යවස්ථා සංශෝධනයේ පළාත් සභා ගැටය සහ ඇමරිකාවේ SOFA MCC ගැටයත් චීනයේ One Belt One Road ගැටයත් පරාජය කිරීමට සිංහල බෞද්ධ ජාතිකවාදය ශක්තිමත් කළ යුතුමයි.
අපිත් උදේම ගිහින් ඡන්දය දීලා ආවේ රටට හොදක් වෙයි කියලා හිතලා.නමුත් දැන් ඇත්තේ ඒ ගැන කළකිරීමක් පමණයි.
රටේ සිසුන්ගේ ප්‍රශ්ණ ගැන අවදානය ලබා නොදෙන පාලකයින්ගෙන් කිසිදු ඵලක් නොමැත.මෙතරම් ඉල්ලීම් ප්‍රමාණයක් සිදු කරලත් තවමත් ඔවුන් නිහඩයි.
රෝහනගෙ අධ්‍යාපන සුදුසුකම් මොනාද?ඇයි ඌ පාර්ලිමේන්තු යවන්නෙ.සජබ ඔයිට වඩා බුද්ධිමත් උන් නැද්ද 😢 කතාකරන්න දන්නෙත් නෑ.සජබෙට දෙන්න හිටපු අපි අසරණයි
මාලිමාවට විරුද්ද නම් අඩුම සජබේ මෝඩයෙක්ට දෙන්නැතුව bulb ජාතික ජනතා පක්ශයේ පැහැදිල දක්ශිණාංශ මතවාදයක් දක්වන කෙනෙකුට හෝ දෙන්න
මාලිමාවට දෙන්න ඔය සජිත්ට දෙන්න එපා
@@nirmaldantanarayana9248මෙන්න නියම හිගන්නො...බල්බ් එක කියන්නෙ තනිකරම දේශපාලන හිගන්නො ඉන්නෙ...රට හදන පැත්තකට චන්දෙ දීපන්...දකුණු ඉවුර එහෙම බෝඩ් ලෑලි ගහන එක්ක්ට චන්දෙ දෙන්න එපා මුන් තමා මේ රට කෑවෙ
@@nirmaldantanarayana9248 අනිවාර්යයෙන් මේපාර මාලිමාවට දෙනවා
Sir , Aparade watina chandaya 😢
සාදය හමාරයි
නොවැම්බර් 14
මහා ශ්‍රමදානයට ඔබත් දායක වන්න
මාලිමාවේ මහජන ආණ්ඩුවක්
කරගන්න බැ බව පෙනිලා ඉවරයි
මුනෙන් පේනවා
Ape ජීවිත kapu munt mon chandeda yako .A/l lamaige ජීවිත kawa mun
මාලිමාව බලයට ආවොත් අරක වෙයි මේක වෙයි කියලා බොරුවට මිනිස්සු බයකරපු උන්ට අද මිනිස්සුන්ට මුහුණ දෙන්න බැරුව ලොකු රැස්වීමක් වත් තියාගන්න බැරුව රෙවිලා ඉන්නෙ🤣👍
Let's give 2/3 power to National People's Power in the parliamentary elections to be held on November 14 🧭❌🧭❌🧭❌NPP 💯🚩🚩
😂😂😂
Definitely bro❤
Yes 100%
Definitely bro.
❤❤❤❤
ආයෙත් 88,89🤣🤮😡 සජබෙ උන් අනේ මන්දා 😂
Please postpone Al
සජබෙ ඉන්නෙ අමු ගවයො😂😂
Ape demaupiyo naadayowath aye ubalata chande den na hena gahapan ublata ape anagathe aduru karata
සජබේ හැමෝම එකයි තමන්ගේ වැඩ පිළිවෙල කියනවා වෙනුවට NPP එකට පහර දෙන්න ඇවිත් හැමදාම නාගන්නවා.. වෛරී දේශපාලන ය තුවක්කු දේශපාලන ය හීනමානයෙන් පිරුණු අය ඉන්නේ සජබේ බව අදත් ඔප්පු උනා 👍ස්තුතියි එයට
ටොම් පචයා ඌ
👍ජයවේවා ජයවේවා මාලිමාවට ❤️ජය,ජය,ජය❤️ජයම වේවා,, 👍👍👍 ඇල්පිටියේ අපි මාලිමාවට 👍
මුන් 3 ගෙ රෙදි ඉල්ලෙ😂😂 ජය වේවා නලින්ද සහෝදරයා❤❤❤ ඊලග කැබිනට් මන්ඩලයේ සෞඛය අැමතිතුමා...❤❤❤❤
ඔහොම කල් දාන්න කියලා, කල් දානවා කීවට පස්සෙ, තව පිරිසක් උද්ගෝශණයකට යන්න බැරි නෑ...
Ane apita sadaranayak karannakoo labiya yutha kalen masayai illannee 😢😢😢
මෙ ඔක්කොම දැන් NPP එකේ ටොක්ස් දෙනවා රොෂාන් කොලේ ක ලියන් ඇවිල්ලා 😂😂😂😂
Uba wedikawe kiwwa ewa api aha aha hitiye ne yako. E kale ubt kiyanda kal dann kiyal .hena gahapn deiyane. Mechchara අසාධාරණයක් wela thiyenawa mu dodu kiyawanawa
Nidahas adyapanaya surakinawa kiyala awa aya AL gana kathawak wath naa. Me ape anagathaya
සජබේ කයිය වහන්න මාලිමාවේ බහුතරේ පාර්ලිමේන්තු යවමු
Npp❤
Eyl ktd dne na kth kre ? Ane lmi bahutry kiyne al exam ek kal dn kiyl ! Sadrnyk krn plzzzzzzz 🙏
අම්මෝ ඩොක්ටර් ඔහොම කින්ඩි දාන්නෙපා අප්පා😂
මම ආසම politician Dr. Nalinda, හැමදාමත් වගේ 100%ක් ම සාර්ථකයි.
ලසන්ත ගේ හික්මීමක් තියන නායකයෙක්, පොඩි පැහැදීමක් මට තියනවා. ස්ත්‍රීන්ට ත් ගහන්න අත උස්සන රෝහණ බංඩාර වගේ නූගත් නොහික්මුනු අයව නම් පාර්ලිමේන්තුවේ නොදකින්න ප්‍රාර්ථනා කරනවා. රොශාන් රණසිංහ පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව මගේ මතයයි.
ශක්තිමත් විපක්ෂ බයිලා එපා මේ පාර මාලිමාවට මොලේ පාවිච්චි කරලා කතිරෙ ගහමු,පක්ෂයක් විදිහට සාමූහිකව විනයකින් වැඩ කරන්නෙ මාලිමාව විතරයි,අනික් අයට තියෙන්නෙ පුද්ගල වුදමනාවට පාර්ලිමේන්තුවට එන එක විතරයි 🙏
Dear Dr. Nalinda Jayatissa,
You to my belief are the best among NPP groups other than AKD. Being a medical professional, it is amazing how you analyse political issues vividly. You MUST BE THE MINISTER OF HEALTH IN THE NEXR CABINT. I WISH YOU ALL THE BEST. ONCE BECOME THE MINISTER, PLEASE GIVE A DUE PLACE TO OUR INDIGENOUS MEDICAL PARTICINERRS ( pARMAPARIKA WEDAMAHTHTHAY) MAKE ARRANGEMENTS FOR THEM TO GET REGISTERED WITH THE DEPART. OF HEATH CARE.
Thank you.
Winning the Sri Lanka NPP
#postpone2024alexam
01:28 thamange mathiwarana porondu itu karanna daruwanta asadaranayak wela thiyeddith eka nodakka wage innwda💔 anika kauruth wibhge kalin thiyanna kiyala illala na niyamitha dina gana denna kyalai hemoma illanne ...... kalin anduwa dina niyama kre oyala nemei kyla me prshne maga arala danna tram daruwanta asadaranayak krnna oylta hitha hdgnna plwnd
නලින්ද හිරිකිතයි . ඔබ ගැන තිබූ ප්‍රතිරූපය සම්පූර්නයෙන්ම වෙනස් වුනා.
Pala 🐸🐸🐸
පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු 🧭❌👍🙋🙋♀️🙋♂️❤🌺🌹✅
LET'S GIVE 2/3 POWER TO NATIONAL PEOPLE'S POWER IN THE PARLIAMENTARY ELECTIONS TO BE HELD ON NOVEMBER 14TH
🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯 🚩🚩