Thank you aunty for your kind ☺️ its sad some other channel do the same what you r doing for us... you explained us long ago about this matter how we must be helpful 🤝to others every moment but we see they r very unfair 👈
Anoma aunty thank you so much for this video... I never ate Jadi before think it all have worms... Now I'm gonna try this at home... Will tell you the progress..
Aunty we made Jadi this summer here in Japan. It was a huge success. We put it in a glass jar and kept in a warm cool place. Can really keep it for a long time if you use it correctly.
Of course aunty we have Japanese fishmonger who speaks fluent Sinhala.whenever fresh Balaya and Kelawalla is in he never forgets to inform us. Thanks aunty for everything you do. Such a delight to watch you xx
Thank you so much aunty for giving us this new cooking experience. I have never seen the method of making Jadi before. Now I can explain it to someone too..May God bless you! Much love ❤️
I watched all these Gamey kema videos with my husband. We all love these. And waiting for the next one. We miss our country.. Thank u aunty. One of the best series u ever did.
Thx a lot for showing this Aunty Anoma! I have heard from my achchiammi how it was done but never did I saw it like this! Thx for that! Much love to you as always!
Thank you soooo much aunty. Ill make this as soon as possible. My achchi used to make jadi when i was kid. We also have very old (over 150 yrs) ජාඩි බුලියක් ❤
now that I think about it, Jaadi is the same process as salami but there it's fish and here it's meat. and then salami goes into a freezer.. i think that's because these countries were cold and during winter they haven't had any heaters.. Bucket list item added: meet somasiri and get jaadi..
Girl power so true! That women only talks about getting subs and shares... Anoma never talk about subs... if someone is doing well and staying humble subs will come automatically. That women call herself a teacher.... shame !
Thank u for doing this. In a country like Italy people like this will get a protective state for their business for knowing a rare craft so that they can carry on the tradition.
Thank you For this video ANOMA! Brings back memories of my dad making this! We had a huge booli like the one your friend had, and my dad always made it with saalayas or hurullas if I remember correctly, he never made it with big fish. Also my dad used to use a piece of white cotton cloth tied around the mouth and then the lid on top,and it sat in a corner of,our big old kitchen! I LOVE jaardi, my mother used to fry it and make a kirikos and polsambol, with freshly cooked hot white rice, what a delicious meal it was
වෙන මොන චැනල් එක තිබ්බත් උයන අනෝමා ආන්ටිගෙ නිහතමානී,,හරි හිමින් යන ගමනට මම හරි කැමති ❤
Thank you very much.
පළමු වතාවට දැක්කේ ජාඩි දානවා. සෝමසිරි මහත්තයෝ බොහොම ස්තුතියි 🙏🙏
ස්තුතී..ඔබ තුමියට මේ වැඩසටහන ඉදිරිපත් කල එක ගැන..හරි ආසාවෙන් බැලුවා..ලොකු උවමනාවක් තිබුනා මට ජාඩි හදන හැටි දැනගන්න
🎉🎉🎉🎉
පණුවො හැදෙන්නෙ මැස්සො බිත්තර දැම්මොත් හරි කඩෙන් මාලු ගේනකොට මැස්සො බිත්තර දාල තිබුනොත් හරි මැස්සන්ගෙ කීට අවස්තාව තමා පණුවො කියන්නෙ. ඒක නිසයි ජාඩි වලට ඇල්ලුගමන් අලුත් මාලු ගන්නෙ.
Loi
අපේ අම්මා කරන එක්කෙනාගෙ විකාර වැඩි කියෝන විදිහෙන් තේරෙනවා ඒ මනුස්සයගේ ඉරිසියාව
ආහාර පිලියෙල කරන විධිය යි, ප්‍රයෝජනවත් උපදෙසුයි, වටහා ගැනීම ට අතිරේක ව ද, ඒ ඒ youtuber ගේ ඉරිසියාව, කුහක කම වගේ ගුණාංග හොයන්නේ? මෝඩ කම ප්‍රදර්ශනය කිරීම පිළිබඳ ව, අප ගේ ප්‍රසාදය පළ කරනු කැමැති යි! අතේ ඇඟිලි දෙකක් එක සමාන නැති බව නො දනිති ද? අගය කළ හැකි ඉවුම් - පිහුම් නාළිකා කීපයක් ම ඇති බව යි, මගේ අදහස !!
ජාඩි දානවා අද තමයි දැක්කේ... Thanks for sharing aunty
අඩ්ඩේහ් වැඩිය කාටවත් ඇහෙන්න කියන්න එපා 😱
aunty මගේ හිතේ තිබ්බ ප්‍රශ්න ටික ඔක්කොම ඒ uncleගෙන් ඇහුවා. ගොඩක් දේවල් දැනගත්තා.
මමත් ජාඩි දාන්න දන්නවා, හැබැයි ඒක මීට වඩා වෙනස්. අපි දන්න විදියත් කියන්න කියලා ඔයා කිව්ව නිසයි මටත් ලියන්න හිතුනේ.
මම මාළු සුද්ද කරලා සෝදලයි ගන්නේ, ඊට පස්සේ ඒ මාළුවල ඔය විදියටම හොඳට ලුනු තවරලා දවස් තුනක් විතර හොඳට වහලා තියනවා.
ඒක පුවක් ගහේ කොලපතක (පැණි මුලක් වගේ) බැඳලා භාජනයක මුනින් අතට තියන්න පුළුවන් උනා නම් ගොඩාක් හොඳයි.
ඒ අතරේ ලුනු කි.1ක්, ගොරකා ග්‍රෑම් 500 ක් විතර අරගෙන ඒ දෙවර්ගය මැටි මුට්ටියකට දාලා වතුරත් දාලා, ගොරකා මෙලෙක් වෙනකල්ම තම්බනවා.
දවස් තුනකට පස්සේ ලුනු එක්ක තිබුනු මාළු ටික අරගෙන ඒ තියෙන වතුර ඔක්කොම හොඳටම අයින් කරලා, කලින් හදාගෙන නිවෙන්න තියපු ලුනු ගොරකා මුට්ටියට කෑල්ලෙන් කෑල්ල බස්සවනවා.
ඒ වෙනකොට ඒ මාළු හොඳට හයි වෙලයි තියෙන්නේ.
ඔයා අර පෙන්නුවා වගේම ජාඩි බූලියක් මගේ ලඟත් තියෙනවා, දන්න විදියට නම් ඒක අවුරුදු 100ක් විතර පරණයි.
කොහොම උනත් මට හිතුනා අර සෝමසිරි මහන්මයා කල විදියටත් ජාඩි ටිකක් හදලා බලන්න.
ඔයාට ගොඩාක් ස්තූතියි අනෝමා.
Thank you.
Thank you
ඒ කියන්නෙ මාලු හේදුවට කමක් නැද්ද
ස්තූතියි අක්කි ඔයාට මේ වගේ දේවල් අපට බලන්න සැලස්වීම ගැන ඔයාට තෙරැවන් සරනයි
ඇන්ටි ඔයාගේ නිහතමානී කම නම් පට්ට
Tks Anoma. Mamath haduwa. Hodatama thiyenawa. Thank you very much. Great work.
Thank you aunty for your kind ☺️ its sad some other channel do the same what you r doing for us... you explained us long ago about this matter how we must be helpful 🤝to others every moment but we see they r very unfair 👈
Anoma aunty thank you so much for this video... I never ate Jadi before think it all have worms... Now I'm gonna try this at home... Will tell you the progress..
ඒකනම් ගොඩක් වටිනා video එකක්
මමත් ගෙදර ගිහිල්ලා හදලා බලනවා
දැනට මං ඉන්නෙ පිටරටක මෙහි ඉඳගෙන කරන්න බැහැ ඒත් මේක හොඳ මතකයක් තියෙනවා දැන් මට ඔබතුමිය ටත් ඒ මල්ලිටත් ගොඩක් ස්තූතියි 👍😍❤
නියමයි දුර්ලභ දෙයක් කියලා දුන්නේ..අදමයි දැක්කේ..ගෙදර ගියාම හදලා බලමූ..ස්තූති ඔබතුමියට..කේලම් කියා කොටවන අයගෙන් ප්‍රවේසම් වෙන්න..ගොඩක් ස්තූතීයි ..👍👍
Aunty we made Jadi this summer here in Japan. It was a huge success. We put it in a glass jar and kept in a warm cool place. Can really keep it for a long time if you use it correctly.
Nadie Rathnekumara
Wow....! In Japan you get fresh fish.
Of course aunty we have Japanese fishmonger who speaks fluent Sinhala.whenever fresh Balaya and Kelawalla is in he never forgets to inform us.
Thanks aunty for everything you do. Such a delight to watch you xx
Video aka baluva.thanks.mta dna gnna one..malu genalla kpnna essara hoda gththoth..vathura nisa panuvo hadeida? Nath nm malu vla vali kohomda evath krgnne?
Thank you so much aunty for giving us this new cooking experience. I have never seen the method of making Jadi before. Now I can explain it to someone too..May God bless you! Much love ❤️
We love watching your videos and learn something new everyday. Just keep doing what you're doing aunty. May triple gem bless you! ♥️♥️♥️
I watched all these Gamey kema videos with my husband. We all love these. And waiting for the next one.
We miss our country..
Thank u aunty.
One of the best series u ever did.
අනේ ඇත්තට ම ගොඩක් පින් ඇන්ටි මේ වීඩියෝ එක දුන්නා ට ගොඩක් තොරතුරු දැන ගත්තා ජාඩි ගැන
Thank you. This is the first time I saw how to make it.
Thx a lot for showing this Aunty Anoma! I have heard from my achchiammi how it was done but never did I saw it like this! Thx for that!
Much love to you as always!
Real Jaadi...by an experienced person.thanks Anoma. Now we can do without any doubts..
ජාඩි කිරි හොදියි කොස් සුදු පොල් දාලා බතුයි මිරිස් කරල් බැදලා මරේ මරු
Malu heduwada Nathda Louise Neha! Most important thing! Should we wash the fish or not?
Do i have to wash before making? By washing it will get water?
අක්කේ මම වෙන්නප්පුවේ . මෙහේ වැල්ලේ ජාඩ් තියෙනවා . මාත් ඒ අයගෙන් අහගෙන හැදුවා . ගොඩක් හැදුවේ සාලයෝ , බෝල්ලු , කුම්බලාවෝ තමයි . හොඳට ආවා . මෙහේ ඔයිට අමතරව , කහ , කරපිංචා , රම්පේ දානවා . ඒ ව්දිහටම ඌරු මසුත් හදලා හරිම රසයි .
Attada man nainamadame. Man danne nane urumas hadanna ehema mata kiyannako plz
@@mishastar2366 එහෙමද මම නයිනමඩම කෘෂිකාර්මයේ වැඩ කරේ දැන් කුවේට් . අදම මරපු ඌරු මස් ගන්න . කඩෙන් දෙන ව්දිහටම තියන්න පොඩ් කෑළි කපන්න එපා . ඊට පස්සේ වෙනත් භාජනයකට ලුණු , ගොරකා , කහ කුඩු , කරපිංචා , රම්පේ .හොඳ අනාගන්න , පස්සේ වියලි මැට් වලදක් අරන් හදපු ලුණු ම්ශ්‍රනයෙන් ට්කක් අඩියේ අතුරලා . ඌරු මස් තට්ටුවක් අඩුක් කරන්න . ආයෙත් ඊට උඩ්න් ලුණු ම්ශ්‍රනය . එහෙම ඉවර වෙනකං අඩුක් කරලා උඩට මස් වැහෙන්න ලුණු දාලා . වලදේ කට හොඳට රෙදි කැළ්ලකින් බැදලා හුළං නොවදින්න වහලා තියන්න . දවස් දෙක තුනකින් කන්න පුළුවන් .
ඔයා ලුණු දාපු ඕනෑ දෙයක් උයද්දි කරවල ඉදලා . කෑළි කපලා පැය භාගයක් අළුත් ලුණු දිය කරපු වතුරේ දාලා තියන්න . (මේක ව්ද්‍යාත්මක කතාවක් ) එතකොට අළුත් ලුණට පරණ ලුණු උරා ගන්නවා .
@@jcjcjcjcjcjjc8618 thank you man Italy wala inne. Matibajanayak thama aula. Kamk na man hoya gannam . Ethakota kanna ganne kohomada. Samawenna karadaranam. Dawas dekak giyama nikan aran kanawada nattan badinawada
@@jcjcjcjcjcjjc8618 oyata ohe hodin innawada? Mage yaluwek kiuwa ohe karadarai kiyala hariyata nithiya sadarna nalu
@@mishastar2366
මම මෙහේ වැඩ කරන්නේ සාත්තුසේවකයෙක් ව්දිහට . ඉතිං කිසිම කරදරයක් නැහැ මේ ළඟදි හොස්පිටල් එක මාරු උනා දැන් අළුත් තැනත් හොඳයි . මොකද අපි කාගෙන්වත් යටතේ නෙවෙයි මෙහේ ඉන්නේ ස්වාධීනව .
ස්තුතියි ඔබේ වෑයම..ප්‍රශංසනීයයි ..අපි හැමෝම යුනීක් කියලා කිවුවම හැමෝටම තේරෙයි කියා හිතනවා..ඉවුම් කලාව ප්‍රවර්ධනය කරන ලාංකිකයන් විදියට හැමෝම අපි පිලිගන්නවා..බෙදිලා බෙදිලා ..ඇති අනේ...
අපි ඔක්කෝම ගල් වැද්දෝ ගොලුබෙල්ලෝ කාපූ හන්දා ඉතුරු වෙච්චි ඈයෝ ..😂😂
Aththatama jadi thel dala....jadi hodi....mathak wenakotath eke rasa danenawa wage👍👍👍
Thank you soooo much aunty. Ill make this as soon as possible. My achchi used to make jadi when i was kid. We also have very old (over 150 yrs) ජාඩි බුලියක් ❤
හරියට ආස හිතෙනවා. නොදන්න දේවල් කියල දෙනවට අාන්ටිට ස්තූතියි සෝමසිරි මාමේ ගොඩාක් ස්තූතියි 🙏
Superb many thanks Anoma Auntie
Thank you miss
Txz මාලු හෝදන්නෙ නැද්ද අනෝමා ඒක නම් කියන්නම ඕනෙ ඔයා ඒ උනාට episode කරපු දවසේ සෝමසිරි ගෙ මාලු ඇල්ලුවා එතකොට ප්‍රශ්නයක් උනේ නැද්ද කියලත් දැනගන්නට ආසයි.අපිත් වැරැදි ලා එහෙම අටහ ගෑඋනොත් ඒකයි පොඩි පොඩි ප්‍රශ්න අහන්නෙ because i hooe you willl solve all.you are a nice one.keep it up gud luck
Very homely video....... Nicely done.... Thank you Ms. Anoma... Thank you Somasiri.....😊
👌👌👌👌👌jadi hadana vidiya dakke adai.podikale jadi karavala kiyala kala thiyenava.geval patte mama kenek ova hadala vikunuva...
බොහොම ස්තුතියි ❤❤❤
අපේ ගාල්ලේ චන්දන ජයලත් සර්ගේ සුපිරි chef කෙනෙක් තමයි මේ❤
Very clear explanation.....! Thanks for the newest recipes......!!👍👍😘😘
අන්න අරයත් දාලා ඔයාගෙ මේ වීඩියෝ එකට පස්සෙ. පිස්සු තමයි. එයත් නරක නෑ ඒත් තමුන්ගෙ views වැඩි කරගන්න අනිත් අය කරන දේවල් වලට එකට එක සමාන දේම ඒ මොහොතේම upload කරන එකෙයි වරද තියෙන්නෙ. අලුත් ජනාධිපතිතුමාගෙන් සමාජ මාධ්‍යය හැසිරවීමේදී කෙනෙකු විසින් තවත් අයෙකුට සිදුකරන වැරදි සම්බන්ධ ඉල්ලීම් වගයක් කලාලු ඊයෙ පෙරේදා. අනේ මන්දා ඉතිං මේ විදියට බැලුවම තමුන් කරන්නෙත් වරදක් බව තේරුම් කරවන්න අපිට වීඩියෝ එකක් කරන්න වෙයිද මන්දා 😄
මමත් මේතුමියයි..එතුමියයි දෙන්නම සබ්ක්‍රයිබ් කරල දෙදෙනාගෙන්ම ඉගෙන ගන්නවා..අවන්කව කියලා දෙන නිසා..මිනිස්සු කොටවන්නේ නැතිව කේලම් නොකියා ඉගෙන ගන්න දෙයක් ඉගෙන ගන්න..දෙදෙනාගෙම සබ්ක්‍රයිබස්ලා වැඩිවෙනවා මිසක් අඩුවෙන්නේ නෑ කෙටෙව්වට..ලංකාවට හරියන්නේ නැත්තේ ඕකයි 👉
Ow.eyath.dala.karana.karana.de.eya.karanawa.ita.passe.kopi.karanawa.kiyanawa
@@singhaderana6861 අමුතුවෙන් කොටවන්න දෙයක් නෑ හලෝ. එකම ක්ෂේත්‍රයේ ඉන්න අය අනිත් කෙනා කරන දේ ගැන හොඳ විමසිල්ලෙන් ඉන්නෙ. ඔය කොපි ගැහිල්ලත් pin කිරිල්ලත්, ආපහු උඩට ගෙනැත් දැමිල්ලත් එයා කාලෙක ඉදන් කරන බව හැමෝම දන්නවා රෙසිපි බලන අපි වගේම. අනිත් අය ඔක්කොමලා තමුන්ගෙ පාඩුවෙ වැඩ කරගෙන යද්දි එක්කෙනෙක් විතරක් අනික් කාණ්ඩෙටම වෙට්ටු දදා යනකොට ඒක කැපිලා පේනවනේ. ඒක නරකයි කියල කියනවා මිසක් ඔයැයිලා වගේ ආත්මාර්ථකාමී වෙලා නිහඬව ඉඳීම කැත වැඩක්. ඒ වගේ දේවල් වෙන බව දැනුවත් කිරීමත් වැදගත් සම-හරකුන්ට ඒවා කෙටවිලි වුනාට. ඔයා ඔයාගෙ පාඩුවෙ තනියෙන් කොරාගෙන කොරාගෙන යන්ටකො එහෙනං ඈ.....සුබ ගමන්!
@@greatvideos2014 පේනවා තමුන්ගේ ගිනුමට ගියාම ..බැන බැන එතුමියගේ වීඩියෝද දමාගෙන ..ඇයටම ගරහන ආකාරය..තේරුමක් නෑ ඔබලා සමග වාද කිරීම..ඔබටත් සුභ ගමන් ඈ..
@@singhaderana6861 අනේ මේ නෝනා මහත්තයෝ, දැන් කවුද බැන්නේ??? කවුද අසවල් අසවල් අයගේ ඒවා බලනවා අසවල් අයගේ ඒවා බලන්නෑ කිව්වේ?මම කිව්වෙත් මේ දෙන්නා විතරක් නෙවෙයි තවත් අයගෙ හොඳ දේවල් බලනවා කියලනේ. හැබැයි වැරදි වැඩේ කවුරු කළත් ඒක වරදක් විදියට දකින්නත් දකින දේ කියන්නත් හැමෝටම ශක්තිමත් කොඳු ඇට පෙළක් නෑ. වැරදි දේ කවුරු කළත් වැරදියි. තමුන් එයාගෙ රසිකයෙක්ද නැද්ද යන්න අදාල නෑ. මං ඔය හැමෝගෙම ඒවා බලනවා හදනවා අගය කරනවා වගේම දැක්කොත් වරදක් ඒක කියන්නත් පැකිළෙන්නෙ නෑ නෝනා මහත්තයෝ
අපිත් අනෝමා ඇන්ටිගෙයි, අපේ අම්මාගේ පෝ ගැම් එක බලනවා හරි ලස්සනයි ජාඩි දාන විදිය අදයි දැක්කේ අපිත් 👍👍👍
Should we wash this fish before using .pls reply
හොඳම රෙසපි ගාල්ල මාතර පැත්තේ තමයි හොඳට ජාඩි දාන්න පුළුවන් අය ඉන්නේ අපිට මේ රටවල් වලත් හදන්න පුළුවන් ඔය මාළු තියනව ගොඩක් ස්තුතියි
Feels like I’m in SL, thank you aunty ♥️
Thanks Anoma. Very useful recipe. Long time did not see "Jadi". Now can make and eat.
Thanks anoma aunty man jadi hadanawa dakket ada kalawath na dan nam kala balannat asai thanks mrs.anoma
Miss malu sudda karala sodannthuwada jaadi danne.eka gataluwak nadda?
Ane thank you anoma amma. Asama wadasatahanak meka. Harima asawen balanawa mn. Thank you for everything❤️❤️❤️
අපි පුංචි කාලේ සූඩයා පොඩි මාලුවලින් හදලා තියෙන එවා දැකලා තියෙනවා ඒවා බැදලා තමා කෑවේ
මිස් අලුත්ම හට්ටියක නේද හදන්න හොද
සෝමසිරිට පුළුවන් ව්‍යාපාරයක් කරන්නත් supermarket වලට දාන්න ❤
මටත් ආසා හිතුනා හදලා බලන්න ඕනේ
ගොඩාක් ස්තූතියි මිස් මේ video එක ගෙනාවට
අපේ පාරම්පරික ක්‍රම මාලු කල්තබාගන්නා නේද😊
Wow super love it....thank u so much
I love mrs. Anoma..coz, she doesn't show off..thanks..❤
Where can we buy jadi?
now that I think about it, Jaadi is the same process as salami but there it's fish and here it's meat. and then salami goes into a freezer.. i think that's because these countries were cold and during winter they haven't had any heaters.. Bucket list item added: meet somasiri and get jaadi..
Ķì⁸ķ
අනෝමා මහත්මිය මේ වීඩියෝ එක හොදට ඉදිරිපත් කරනවා.
Thanks aunty... 😘😘🙏💐💐🌹🌺🌷
දැන් තේරෙනව කව්ද කොපි කරන්නෙ කියල. ඔයා ගෙ වීඩියෝ එක ලස්සන යි ආන්ටි.😘😘😘
Arachchi Ishu ඒ කතාවනම් සහතික ඇත්ත
Exactly....
@@dhammikafernando6099 ම් ම් ම්
@@Fa6298 ඔයා ගිහින් බලන්න හොදට 👍
@@Fa6298 කලින් දැම්මා කියමුකො. එත් තව කෙනෙක් ඒ සම්බන්ධ වීඩියෝවක් කරපු ගමන් එයා ඇයි ආපහු තමුන්ගෙ පරණ පෝස්ට්ස් උඩට ගෙනැල්ලා අහවල් පාට අකුරින් තියෙන ලින්ක් එක බලන්න කියලා දාන්නෙ? දෙන්නකො උත්තර
Plz tell us how to preserve meat with out a fridge. E.g. like jadi
Aunty anoma malu kapala wash karan nadda? 😯
Very impressive. Thank you, I've never seen before .I thought maggets due to flies bred on it!
Aunty, just ignore that lady’s behaviour. She act like a child and i really doubt if she worked as a teacher as she claimes all the time.
Girl power so true! That women only talks about getting subs and shares... Anoma never talk about subs... if someone is doing well and staying humble subs will come automatically. That women call herself a teacher.... shame !
Shameless woman
Even i hate her...so unethical
Girl power of
හම්මේ සෝමෙ අයියගේ හිනාව 😂😂
Thank you so very much for the video. Enjoyed it very much. Waiting to see the next step. Houston, Texas
මගේ අම්මා හරි ආසයි ජාඩි කන්න.නමුත් මගේ අම්මා අද ජිවතුන් අතර නැහැ.ඔයාට ස්තූතියි 🌷🌷🌷🌷🌷🌷
ඔයාලා ඕනෑම ලුණු කෑමත් උයද්දි කරවල , ජාඩ් , සුද්ද කරලා කපලා අළුත් ලුණු වතුරේ පැය භාගයක් පෙගෙන්න තියන්න . ( මේක ව්ද්‍යාත්මක කතාවක් ) එතකොට අළුත් ලුණට පරණ ලුණු උරාගන්නවා .
ගොඩක් හොඳයි ❤
Tank you Anoma
ගොඩක් වටින වීඩියෝ එකක්, ඒ උනාට මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා,මේ මාළු හෝදන් නැතුව ද ,මේ විදියට ජාඩි දාන්නෙ?
Eka thama man hithanne kapanna kalin hodanawa.
Matath dakapu walawe idan hithuna deyak
Sodanne naththe ai?
Dilki Silva ජාඩි දානකොට සෝදන්නේ නෑ. කොහොමටවත් එතකොට තමා පනුවෝ හැදෙන්නේ. ඔයාලා කෑම පිලියෙල
කරනකොට සෝදලා ගන්න...
Ow jadi danakota sodanna uyanakota sodanne man inne Dubai mehe dakka jadi hadana vidiha sidanna
ලුණු වෑන්ජනයක්🤣🤣🤣🤣🤣🤣🤣
ස්තුතියි සැමට🙏🌷🌷🌷🌷
Thank you Mrs Anoma.. I have heard but never seen how to make Jadi.. Thanks for doing a valuable job for younger generation
දැක්කමයි මේ. බොහොම ස්තූතියි.
Hari shok....ehema galawenwd😂😂😂😂😂ane ane anoma....oygeth ehem hanwadu gah gann. Ethakotath hari shok kiynn one hode
සෝමසිරි අංකල් නොකී දෙයක් කියන්න ද ඔය ජාඩිවල ඉස්ම තියෙනවා නේද ඒක වතුර නැති මැටි වලඳකට පෙරාගෙන ලිපේ තියල උතුරවන්න හොදින් නිවුනට පසු හීන් කොච්චි ටිකකුත් දාලා වීදුරු බෝතලේකට දාලා අරන් තියෙන්න පොල් සම්බල්, පොල් මැල්ලුම්, හදන විට ඒ ඉස්ම චුට්ටක් දාල අනලා කාලා බලන්න දැනුත් කටට කෙල ඉනුවා
Sri Lankan style fish sauce
ස්තූතියි
ස්තුතියි 😊
ලුණුජ්ජ....හරි නේද....
Did you wash the fish before cutting? Please tell us.
Aisha Senaratne
Yes. Washed before cutting.
@@AnomasKitchen thank you. I love jadi... it's really useful video.
Thanks aunty...
me Malu kapala athule ewa ain krl sodanne nedda?wathura hitina nisa
Ane kiyala dannko. Hodannathiwada haduwe.. ada thamay dakkath..ohomamda kanne naththam yayath uyanawada
Sumith Suwendra
කපන්න කලින් සෝදලා තියෙන්නෙ .
Matath oye prashne thamai eka parama awe.
dont you wash fish before making?
ලුණු කන්න හොද නැති අයට කන්න බැහැනේ. මාර රස ඇති අනේ. හොද වීඩියෝ එකක්. 👍
Oya sugar dala kanna kamalaaaaaaaaaaaaaa 😂
Thanks aunty.🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️
Thank u for doing this. In a country like Italy people like this will get a protective state for their business for knowing a rare craft so that they can carry on the tradition.
Wish you diddent disturb the cook. Too much of talking should concentrate on the demonstration.
හරිම වටිනා video එකක් . ජාඩි වලින් හදන කෑම ජාතිත් කියලා දෙන්නකො . Thank you so much
Aunty complicate caran nathuwa saralawa kiyala dunnata godak thanx
Miss apahu parana sellama "ape amma " patan aragena.
asanka shameera පිස්සු ගෑනියෙක් ඒ ගෑනි
Mata lankawata awama somasiri mahatthayata kiyala mata jardi tikak ganna puluwanda ඉස්තුතියි
සෝමසිරි කුරුනෑගලට එයිද කිව්වොත් මටත් අනිවාර්යයෙන් හදාගන්න ඕන .ලන්කාවට ආව ගමන් මන් ඔබතුමියට කතා කරන්නම්.බුදු සරනයි .👌👌👌
සෝමසිරි මහත්මයාගෙ දුරකථන අංකය ලබා දෙන්නකො please .මන් විදේශ රටක සිට .ස්තුතියි
0776164935 Mr. Somasiri මං කලේ උදවුවක් විතරයි. මම ජයලාල් රෝහණ
Thanks
Mata e jadi dapu kenage no eka ganna barida
Very interesting video clip.i will never make this stuff but I enjoyed watching it.thank you Anoma ,and Somasiri too.
Thank you For this video ANOMA! Brings back memories of my dad making this! We had a huge booli like the one your friend had, and my dad always made it with saalayas or hurullas if I remember correctly, he never made it with big fish. Also my dad used to use a piece of white cotton cloth tied around the mouth and then the lid on top,and it sat in a corner of,our big old kitchen! I LOVE jaardi, my mother used to fry it and make a kirikos and polsambol, with freshly cooked hot white rice, what a delicious meal it was
huge booli is called bujama
Godak hoda video ekak.. aunty mata kynna, maalu heduwe nedda?? Aluth malu ehemmama da kapala lunu wala danna one?
thank you aunty
Meti waladhakma wennath ona dhakune ape rasama kemak...pol mellumata thamay mare maru
Nihathamani awanaka piliwala saha sundara sinahawak thiynna anoma aunty❤❤❤❤
ගොඩක් වටිනවා මිස් වීඩියෝ එක.. ❤❤❤
ජාඩි කරියට අඹ දමා උයන්න තව එකටම කොස් තමිබල ගත්තමා😛😛😛👍
Adamai jadi danava dakke.thanks
Can we use the same method to preserve meat?
ජාඩී දානවා කියන එක දැක්කමයි
ගොඩක් ස්තූති ඔයාට