පොඩ් ඉඩක හොද ආදායමක් ගන්න පුළුවන් වගාවක් | How to Grow Cabbage| red cabbege cultivation | rathu gowa

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 47

  • @lakshithavlogs
    @lakshithavlogs  6 місяців тому +1

    අලි රංචුවක් බලන්න වැව මැදට ගිය ගමන මේ නිල් පාට අකුරු ඔබලා බලන්න - ua-cam.com/video/BL4rA019y38/v-deo.html

  • @amithakumari3103
    @amithakumari3103 3 місяці тому +1

    හරිම ආදරණීය අක්කා කෙනෙක්...ආසයි එයාගේ කටහඩට...දිරිය කාන්තාවක්...හැමදාමත් සතුටින් ඉන්නා ..........දීර්ඝායුශ .......

    • @lakshithavlogs
      @lakshithavlogs  3 місяці тому

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න ❤❤

  • @yamunakumari5456
    @yamunakumari5456 6 місяців тому +2

    නියමයි 👍අපේ රටේ මෙහෙම දේවල් දැක්කාම හරි සතුටුයි

    • @lakshithavlogs
      @lakshithavlogs  6 місяців тому

      හදවතින්ම ස්තූතියි 💐😍😍

  • @PitigalaarachchiWasantha
    @PitigalaarachchiWasantha 6 місяців тому +1

    අක්කෙ ඔයා තව තවත් දියුනුවට පත් වෙන්න ඔනි ඉක්මනටම ගොඩක් හොද කෙනෙක් අක්කේ ඔයා. ❤❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  6 місяців тому

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍

  • @wijerathnakns251
    @wijerathnakns251 6 місяців тому +1

    හොඳ දෙයක් එත් ඔබතුමා ගේ ආදුනික බව පෙන්වා .සමහර කතා ගැලපෙන්නේ නැහැ .ඉදිරියට ට්කක් හොඳට අනෙකුත් අය ගේ video අද්‍යය කරන්න .ඔබට ජය වේවා .

    • @lakshithavlogs
      @lakshithavlogs  6 місяців тому

      හදවතින්ම ස්තූතියි 😍😍

  • @nadeikanadeika472
    @nadeikanadeika472 6 місяців тому +1

    හරිම සුන්දර වැටසටහනක්

    • @lakshithavlogs
      @lakshithavlogs  6 місяців тому

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න අපිත් එක්ක ❤❤

  • @jeffery9781
    @jeffery9781 6 місяців тому +4

    අදත් සුපුරුදු පරිදී USA advertisement 💰වලින් අනුග්‍රහය දෑක්වුවා ❤💰💵වීනාඩී 10කට වඩා Ads play කලා. ජයෙන් ජය!

    • @lakshithavlogs
      @lakshithavlogs  6 місяців тому +1

      හදවතින්ම ස්තූතියි සහෝදරයා 😍😍😍🙏❤

  • @shinestar1589
    @shinestar1589 6 місяців тому +1

    මේ මිස් ගේ වීඩියෝ බලන්න හරි කැමැතියි 🌹❤️

    • @lakshithavlogs
      @lakshithavlogs  6 місяців тому

      අදහස් බෙදාගත්තට හදවතින්ම ස්තූතියි 😍😍

  • @fernandosarath4694
    @fernandosarath4694 6 місяців тому +1

    Lakshitha Niyamai 👍👍👍👍👍 From Italy

    • @lakshithavlogs
      @lakshithavlogs  6 місяців тому

      හදවතින්ම ස්තූතියි සරත් අයියා 😍😍💐

  • @jmsjeewandara2496
    @jmsjeewandara2496 6 місяців тому +1

    Harima nihathamani meu miss jayaweaa

    • @lakshithavlogs
      @lakshithavlogs  6 місяців тому

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍😍

  • @PitigalaarachchiWasantha
    @PitigalaarachchiWasantha 6 місяців тому +2

    මම හිතුවෙ පිට රට කියල ඒත් නිල් පාට ට්‍රිවිල් එක දැකපු නිසා තමයි ලන්කාවෙ කියල දැන ගත්තෙ

    • @lakshithavlogs
      @lakshithavlogs  6 місяців тому

      සුපිරි නේද මල්ලි හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට 😍😍

  • @prasavlogs257
    @prasavlogs257 6 місяців тому +3

    සුපිරි ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  6 місяців тому

      හදවතින්ම ස්තූතියි ❤❤😍😍

  • @pathumsadaruwanpathum5284
    @pathumsadaruwanpathum5284 6 місяців тому +1

    නියමයි 👍👌

    • @lakshithavlogs
      @lakshithavlogs  6 місяців тому +1

      හදවතින්ම ස්තූතියි පැතුම් සහෝ 😍😍

  • @anandawijesinghe7887
    @anandawijesinghe7887 5 місяців тому +1

    නියමයි

    • @lakshithavlogs
      @lakshithavlogs  5 місяців тому

      හදවතින්ම ස්තූතියි ❤️❤️

  • @anandawijesinghe7887
    @anandawijesinghe7887 5 місяців тому +1

    ලස්සනයි

    • @lakshithavlogs
      @lakshithavlogs  5 місяців тому

      හදවතින්ම ස්තූතියි ❤️❤️

  • @AdikariHerath
    @AdikariHerath 6 місяців тому +1

    Oyage me vediyo ekanam wedakma ne.pehedili kirimita wada oya akkata lain wage😂

    • @lakshithavlogs
      @lakshithavlogs  6 місяців тому

      හදවතින්ම ස්තූතියි ඔබේ සිතුවිලි බෙදාගත්තට 😍😍💐

  • @shinestar1589
    @shinestar1589 6 місяців тому +1

    හරිම හොදයි ඒ මිස් හිනාවට ගොඩක් ආදරෙයි හිතෙනවා. ගොඩක් කාලෙකින් නේද වීඩියෝ එකක් කළේ.

    • @lakshithavlogs
      @lakshithavlogs  6 місяців тому

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 💐💐😍

  • @malathimenuka4090
    @malathimenuka4090 6 місяців тому +1

    ❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  6 місяців тому

      හදවතින්ම ස්තූතියි 😍😍

  • @pardeeppardeep2618
    @pardeeppardeep2618 6 місяців тому +1

    👌👌👌👌👌👌👌🌹🌹🌹🌹

    • @lakshithavlogs
      @lakshithavlogs  6 місяців тому

      හදවතින්ම ස්තූතියි 😍😍😍

  • @shinestar1589
    @shinestar1589 6 місяців тому +1

    අනේ මිස් පුළුවන් තරම් කාබනික වම වගා කරන්න බලන්න හොදේ

    • @lakshithavlogs
      @lakshithavlogs  6 місяців тому

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍

  • @sujan7601
    @sujan7601 6 місяців тому +1

    අයියේ ඕක නම කේල් ඕක යුරෝපීයන් අයගේ කෑමක්

    • @lakshithavlogs
      @lakshithavlogs  6 місяців тому

      හදවතින්ම ස්තූතියි මල්ලි ඒක වටිනවා 😍😍💐

  • @SaSs-o1n
    @SaSs-o1n 6 місяців тому +1

    අනේ බං උබල සල්ලි ලැබෙනව නම් තණකොලත් කාල පෙන්නයි

    • @lakshithavlogs
      @lakshithavlogs  6 місяців тому

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍

  • @chandram8786
    @chandram8786 6 місяців тому +2

    අපිත් ගිය වෙලාවට නවතින්න පුළුවන් ද. ගෙවීම් කරලා. එහෙම පුළුවන් නම් contact number එක දාන්න කො.

  • @samananura4465
    @samananura4465 6 місяців тому +1

    Me misge wagawa hari watinawa ayage wats app number aka puluwannam denna