එළබටු වගාවක් සාර්ථකව සිදුකරමු | තලන බටු වගාව | ela batu wagawa | Egg Plant | How to grow Brinjal

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 66

  • @shinestar1589
    @shinestar1589 3 місяці тому +2

    අනේ හරි ෂෝක් තලන බටු වගාවක් බලන්න හරි අසාවෙන් හිටියේ. බොහොම ස්තුතියි

  • @HarshanVidanalage
    @HarshanVidanalage 9 місяців тому +3

    ලස්සන වීඩියෝවක් රට ස්වයංපෝෂණය කරවන රාජාංගනයේ ගොවි මහතුන්ට තව තවත් දිරිය ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම නේරංජන මහත්මයාට සුබ පතනවා

    • @rajanganekollo
      @rajanganekollo  9 місяців тому

      ගොඩක් ස්තුතිය 🙏 🙏 🙏 🙏 🙏

  • @gihansathsara8491
    @gihansathsara8491 9 місяців тому +3

    Maru maruuu

  • @ShanthiMathotaArachchi
    @ShanthiMathotaArachchi Місяць тому +2

    Good blass you

  • @ajithrandunu1794
    @ajithrandunu1794 9 місяців тому +2

    Good luck 🔥❤❤

  • @yasanthabg
    @yasanthabg 9 місяців тому +1

    Maru ❤

  • @samanthaajithkoroppuappuha8719
    @samanthaajithkoroppuappuha8719 9 місяців тому +1

    ❤❤

  • @Kandapallakoralesudubanda
    @Kandapallakoralesudubanda 9 місяців тому +3

    Jaya wewaa malli. Aluthen poll wagawak karana video 1k dannako. Pll adame amathara hadana pela monada ewa dala video ekak karannako

    • @rajanganekollo
      @rajanganekollo  9 місяців тому

      Hoyala balannam thibinoth අනිවාර්යයෙන් gennam

  • @WajiralakmalWajiralakmal
    @WajiralakmalWajiralakmal 9 місяців тому +1

    Honda chanal ekak govithana gana hari vidiyatama denawa.

  • @MR_LOGAN_GAMING
    @MR_LOGAN_GAMING 8 місяців тому +2

    තිබ්බටු දාලා තියෙන කොටස අක්කර කියක් වගේද

  • @dinukaw7942
    @dinukaw7942 26 днів тому +1

    Mata Me batu ata tikak aran denna puluwanda me mahaththayagen

    • @rajanganekollo
      @rajanganekollo  26 днів тому

      මම පැළ තමානක වීඩියෝ එකක් කරලා තියෙනවා ඒ වීඩියෝ එකේ ඉන්නේ මේ මහත්තයාගේ මාමණ්ඩි. ඒ පෙළ තමානේ මේ බටු පැල තියෙනවා ගන්න... දැන් මේ බටු වගාව තියෙනවද කියලා හොයලා බලන්න ඕනා

  • @බස්නායක-ත2ළ
    @බස්නායක-ත2ළ 9 місяців тому +3

    දේසීය එළබටු බීජ ගන්න තැනක් තියෙනවා ද?කඩවල බීජ පැල වෙන්නෑ..

    • @sakura-ne5yd
      @sakura-ne5yd 8 місяців тому +1

      කටු එලබටු පැල තියෙනව

  • @SampathSanjeewa-x8s
    @SampathSanjeewa-x8s 8 місяців тому +1

    Aka walaka thani peleda naththam pela 2kda. Jaya wewa

  • @ChandanaSamarasinghe-eu9yo
    @ChandanaSamarasinghe-eu9yo 5 місяців тому +1

    Kadanawa kiyanne masekata kadana pramaanayada sathiyakata pramaansysda?

  • @85932
    @85932 9 місяців тому +1

    Gedara gennapu BATU WALIN hitewwa kiyana eka piliganna be neda????

  • @agriculturerajasinghe1044
    @agriculturerajasinghe1044 9 місяців тому +1

  • @WajiralakmalWajiralakmal
    @WajiralakmalWajiralakmal 9 місяців тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SampathSanjeewa-x8s
    @SampathSanjeewa-x8s 6 місяців тому

    Pela wala karatilla palagetiyo kapala danawa.a saththu elawanna beheth mnawath thiyenawada

  • @harshanalasitha2631
    @harshanalasitha2631 6 місяців тому +1

    දල්ලේ කහ රෝග එන්නේ අැයි

  • @dineshprasanga5550
    @dineshprasanga5550 7 місяців тому +1

    කද හීන් වෙලා ගහ බිදන් වැටෙන්නෙ ඇයි

  • @sumithathapaththu3122
    @sumithathapaththu3122 9 місяців тому +4

    බීජ ගන්න පුලුවන් විදිහක් තියනවද

    • @rajanganekollo
      @rajanganekollo  9 місяців тому

      pala thawane palanam thiyanawaa.... beeja.. rajanganeta awoth ganna puluwan

  • @madurangaprasad711
    @madurangaprasad711 7 місяців тому +1

    කෘමිනාශක මොනවද හොද

  • @chanuherath8897
    @chanuherath8897 6 місяців тому +1

    කවදාහරි රට ගොඩගන්න ඉන්න සෙන්පතියෝ තමයි මේ 👌👌👌👌👌

  • @kavishkadenuwan7153
    @kavishkadenuwan7153 2 місяці тому

    Me batu hitawanna kalayak ehema thiyenawada

    • @rajanganekollo
      @rajanganekollo  2 місяці тому

      බටු කියන්නෙ මාස නවයක් දහයක් අස්සෙන් එන්න පුළුවන් වගාවක්.. කොයි කාලෙක හරි මිලක් සෙට් වෙනවා රුවන් මහත්තයාගේ වීඩියෝ දෙක තුනක් මම දාලා තියෙනවා ඒ වගේ කාලේ ගැන කියනවා...

  • @Hanthana-
    @Hanthana- 8 місяців тому

    මඩ පොහොර කියන්නේ මොනවද ?

  • @AmilaSampath-o8x
    @AmilaSampath-o8x 7 місяців тому

    එක වලක පැල දෙකක්ද තනි පැලයක්ද හදන්නෙ.?

    • @rajanganekollo
      @rajanganekollo  7 місяців тому +1

      aka walaka pala dekak

    • @AmilaSampath-o8x
      @AmilaSampath-o8x 7 місяців тому

      @@rajanganekollo බොහොම ස්තූතියි 🤝

  • @sameeraudayanga-pv3rp
    @sameeraudayanga-pv3rp 9 місяців тому +1

    පොල් ඉඩම් වල අතුරු බෝගයක් විදියට කරන්න බෑද අයිය

    • @rajanganekollo
      @rajanganekollo  9 місяців тому +2

      usata wauna pol gas athare puluwan...

    • @Eranda-q8z
      @Eranda-q8z 2 місяці тому

      Pala 2000i ganna tiyada kiyada

  • @upulananda7260
    @upulananda7260 3 місяці тому +1

    මෙි බටු හයිබිුටි එකද

    • @rajanganekollo
      @rajanganekollo  3 місяці тому

      Ow haybrid akak

    • @upulananda7260
      @upulananda7260 3 місяці тому +1

      බොහොම ස්තුතියි මහත්මයා එවලේම පිලිතුරත් ලැබුනා

    • @upulananda7260
      @upulananda7260 3 місяці тому

      මහත්මයා හයිබිුටි එක පැවිල්ලට oරොත්තු දෙනවද කරැනාකරල කියන්න පුලුවන්ද

    • @thilininimesha1501
      @thilininimesha1501 Місяць тому

      Gas dam pata wenne aiye

  • @MR_LOGAN_GAMING
    @MR_LOGAN_GAMING 8 місяців тому

    පරතරය අඩි 5ට 5ටද

    • @rajanganekollo
      @rajanganekollo  7 місяців тому

      මේකෙ තියෙන්නෙ අඩි පහේ පහේ පරතරය. අඩි හයෙන් හයට හදන්න පුළුවන් නම් ගොඩක් හොඳයි

  • @maddumabandaramaddu
    @maddumabandaramaddu 9 місяців тому +1

    👍👍👍🇶🇦🇶🇦🇱🇰❤️

  • @Userleo-messi
    @Userleo-messi 5 місяців тому +1

    ඔයා පැල විකුණනවද ?

    • @rajanganekollo
      @rajanganekollo  5 місяців тому +1

      Pala තියනවා

    • @Userleo-messi
      @Userleo-messi 5 місяців тому +1

      ​@@rajanganekolloකටු බටු නේද මේ ????

    • @RANAMUNE88
      @RANAMUNE88 2 місяці тому +1

      අයියා එලබටු පැල තියෙනවා ද කීයක් වෙනවාද පැලයක්.දුරකථන අංකය දෙන්න​@@rajanganekollo

  • @kumudubandara-jy8ub
    @kumudubandara-jy8ub 20 днів тому +1

    එයා මොනවද දන්නැ ගහන තේල් අපේ ගස් විතරයි ගෙඩි නැ

  • @DineshDisanayaka-n2i
    @DineshDisanayaka-n2i 8 місяців тому +1

    මේ ගොවි මහත්තයාගේ කන්ට්‍රැක් නම්බර් එකක් ගන්න පුළුවන්ද

  • @aasankamadushan689
    @aasankamadushan689 6 місяців тому

    වතුර මල් යොදා ගැනිම හොදයි කියලා මේ ගොව් මහතා කියනවා නමුත් මාගේ අද්දැකිම නම් පැල කාලේ නම් ගැටලුවක් නොවුනත් පැල ලොකු වු පසු ගහේ මුලට වතුර වැටෙන්නේ නෑ වැඩි වෙලාවක් වතුර යෙදුවද ගහේ මුල තෙමෙන්නේ නැ

    • @rajanganekollo
      @rajanganekollo  6 місяців тому

      ගොඩාක් ස්තුතිය ඔබතුමට. අත්දැකීම අපිත් එක්ක බෙදා ගත්තට

  • @DineshDisanayaka-n2i
    @DineshDisanayaka-n2i 8 місяців тому

    අයියේ මේ නිව්ටන් මහත්තයාගේ contract නම්බර් එකක් ගන්න පුළුවන්ද

    • @rajanganekollo
      @rajanganekollo  8 місяців тому

      නොම්මරේ ගන්න මම දාපු පැල තමානේ වීඩියෝ එකේ ගුණතුංග මහත්තයාට කතා කරලා බලන්න

  • @indikabandara2214
    @indikabandara2214 9 місяців тому +1

    ❤❤❤

  • @DineshDisanayaka-n2i
    @DineshDisanayaka-n2i 8 місяців тому

    මේ ගොවි මහත්තයාගේ කන්ට්‍රැක් නම්බර් එකක් ගන්න පුළුවන්ද

    • @rajanganekollo
      @rajanganekollo  8 місяців тому +1

      අන්තිමට දාලා තියෙන පැල තමාන වීඩියෝ එකේ ගුණතුංග මහත්තයට කෝල් එකක් අරන් බලන්න. නිව්ටන් මහත්තයාගේ මාමණ්ඩි තමයි ගුණතුංග මහත්තයා...