කොටු පැනපු වෙට්ටහච්චි අන්තිමට කයියයි හ හ ගඳයි විතරයි - දින 100යි ඇයි හත්තිලව්වේ තාම මොකද කරන්නේ

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 1,1 тис.

  • @ARUNAR-cn8sg
    @ARUNAR-cn8sg 18 днів тому +16

    ඔබ හරි මුන්ගෙ කයිය විතරයි .

  • @dammikadammika-tr1mx
    @dammikadammika-tr1mx 18 днів тому +9

    අනිවාර්යයෙන් සහතික ඇත්ත කතාව

  • @PalithaWijesiri-e6m
    @PalithaWijesiri-e6m 18 днів тому +21

    සුපිරි කතාවක් යාලුවා,,,

  • @kbt3831
    @kbt3831 18 днів тому +109

    බිත්තර අඩු උනාට කේක් අඩු වෙන්නෙ නෑ . මොකද උන් කවදාවත් කේක් වලට බිත්තර දැම්මේ නෑ .

  • @LochanaAriyarathna
    @LochanaAriyarathna 18 днів тому +33

    මල්ලි හරි මල්ලි. කලින් ආන්ඩුවලට කරන්න බැරිවෙච්ච අභියෝග වර්ථමාන ආන්ඩුවට කරන්න පුලුවන්. ගේන්න, ගේන්න හාල්, දෙන්න, දෙන්න හාල්. මල්ලි ඔයාට බැරිද මේක අරන් කරන්න?

    • @NalaniDeSilva-e6h
      @NalaniDeSilva-e6h 18 днів тому

      උබට බැරිද මේක අරන් කරන්න. රාජපක්ෂ පක්ෂ ලගේ ගොට්ටෝ. කට වහගනින් පරයෝ. තෝ ඇල්පිටියේ de. නාමල් ගේ ගොට්ටෝ. යකෝ. තෝ දන්නවද කලින් ආණ්ඩුව කරපු වා ta. දැන් මාලිමාවට මඩ ගහන්නේ. දැන් මාලිමාවට තෝ කෑ ගහන්නේ.

  • @VipulaJayalath-n9h
    @VipulaJayalath-n9h 18 днів тому +19

    ලංකාවෙ තියෙන්නෙ බුද්ධි අංශ විතරයි ඒත් රටට කෙලල දමල යනකන් එක පකයෙක් දන්නෙ නැහැ . උදා, පාස්කු ප්‍රහාරය.

  • @AsankaNuwansiriDesilva
    @AsankaNuwansiriDesilva 18 днів тому +43

    පැහැදිලි ඇත්ත කතාව

  • @SajithRanaweera
    @SajithRanaweera 18 днів тому +13

    සුපිරි කාතාව 😂

  • @sadun5401
    @sadun5401 18 днів тому +6

    කටින් බතලහිටවපු මාලිමා පචයෝ😅

    • @BaddikaSanjewa
      @BaddikaSanjewa 18 днів тому

      Thopi chande dila genapu un thodata karapu insane rata bankoloth une

  • @JagathHeenkenda
    @JagathHeenkenda 18 днів тому +5

    කතාව සහතික ඇත්ත...

  • @rukshanunl1796
    @rukshanunl1796 18 днів тому +7

    ඒක සුපිරියට දෙනවා අසේල අයියා

  • @bopagepiyarathne552
    @bopagepiyarathne552 18 днів тому +8

    මේ මාලිමාවේ මන්ත්‍රීවරු සියලුදෙනාම උගත්කම නැති ,ඒ උනාට බුද්ධියක් තියෙන අර චාමර සම්පත් දසනායක මන්ත්‍රීතුමාගෙන් ටියුෂන් ගත්තොත් හොඳයි

  • @AmeenNurul-r1x
    @AmeenNurul-r1x 18 днів тому +19

    දුප්පත් කඩ කාරයො හාල් විකුණන්න බය වෙලා ඉන්නෙ කොයි වෙලේ කඩා පණීද කියලා.

  • @geetharajbandaranayake8025
    @geetharajbandaranayake8025 18 днів тому +23

    අසේල.. මරුනේ බන් උඹ.. අවංක පපුවක්... උඩටම වරෙන්.. කවදාහරි පාර්ලිමේන්තුවට වරෙන් මල්ලී...මේ ඉන්න හොර උපාධිධාරී ගං කබරයන්ට වඩා උඹ පට්ට උගත් හා ප්‍රායෝගිකයි....❤❤❤

    • @priyanthirandeniya2182
      @priyanthirandeniya2182 18 днів тому

      Sakkiliyek Mu, Kauda Bam Me Gu Gam kabaraya Parliament Genne,😂
      Pohottu Andu kale Natala Hireth Hitiya,Mu
      Pol Bawai, Bithtara Rotiyak, Pare Tiyena Gu Godak Allagena Puka ira ganna Hadana Sakkiliyek, Mun Ratata pilikawak,
      Mu Koy Anduwa Awath Gu Godak Alla gena Mada Gahana kuhaka Sakkili Munta Denna Ona Homben Yanna patta pahara Sakkiliyek mu

  • @deepikanilangani7837
    @deepikanilangani7837 18 днів тому +3

    මාලිමා ජෙප්පෝ ගමෙත් නෑ කියයි තවටික දවසකින්😅😅😅😅😅

  • @SomaWeera-l6e
    @SomaWeera-l6e 18 днів тому +30

    කතාව ඇත්ත.

  • @ranjithperera3422
    @ranjithperera3422 18 днів тому +9

    මේව ඔබ කිවුවට මුන්ට තේරෙන්නෙ නැ

    • @KasunMuhandhiram
      @KasunMuhandhiram 18 днів тому

      දැන් මිනිස්සු මෝඩ නෑ

  • @blackandwhite1442
    @blackandwhite1442 18 днів тому +25

    කතාව නම් ඇත්ත මාලිමාව කයිය නායකයා නම් වෙන්න එපා මහ ලොකුවට කිව්ව ඉන්දියාවෙන් හාල් ගෙනාව කිව්ව අනුර හාල් ගෙනත් තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයටත් ගම්පහ දිස්ත්‍රික්කයටත් අනිත් කිසිම දිස්ත්‍රික්කයේ කිසිම හාලක් නැ හාල් මිල අඩු වුනා කිව්වා හාල් ඕන තරම් තියනවා කිව්ව රටේි ජනතාව හැමදාම රවටන්න බැ මෙහෙම ගියොත් මාලිමාවටත් ඉතින් ලඟදිම අබ සරණයි 🔥🔥😡🇱🇰

    • @Caminago
      @Caminago 17 днів тому

      එහෙමද ආස 😂😂😂

  • @manelathukorala4854
    @manelathukorala4854 17 днів тому

    අපේ ගමේ එකෙක් නේ❤ වැැඩ සටහන් බැළුවාට දැනගෙන හිට්යේ ඇද තෙරැවන් සරණයි

  • @jinapriyaabeysuriya9167
    @jinapriyaabeysuriya9167 18 днів тому +15

    මේව ලොකුවට කතා කරන්න දේවල් නොවේ . පොඩ්ඩක් ආංඩුව පැත්තෙන් හිතලා බලන්න පුළුවන් වෙන්න ඕන .
    මේ වගේ ආංඩුවකට පාලනය කරන්න දෙන්නෙ නැති බලවේග බොහොමයි. එකපාරටම පාලනය කරගන්න නම් හමුදා ආංඩුවක් වෙන්න ඕන . ඉස්සරහට බලමු.
    මේ පැත්තෙ නම් හාල් තියනවා . වැරදි විවේචනය කරන එක හොදයි .
    හැබැයි කරපු හොද වැඩියි

    • @dimutualutharachchi9868
      @dimutualutharachchi9868 18 днів тому +1

      Janadipathi thumanta sebe uwamanawak thiyenam eka 🖋 paharakin wuwada me prashnaya wisansiya hekiya 😂😂 ehema kiwwa wage karanna giyama lesi bawa therunanam e hondatama ethi.😂😂😂

    • @dimutualutharachchi9868
      @dimutualutharachchi9868 18 днів тому +1

      We should give the responsibility to the person who critisizes everyone. 😂😂 Now, it is proved that we can critisize everything but it is very difficult to face the real situation.😂😂 How sad?😂😂

    • @frr2509
      @frr2509 18 днів тому

      Samahara ayta thread

    • @sriyakanthirathnalatha1403
      @sriyakanthirathnalatha1403 18 днів тому +2

      කලින් ආණ්ඩුවලදි හාල් නැතිවුණාම අනුරලා හඳුන්නෙත්තිලා කිව්වෙ එක පෑන් පාරි විසදන්න පුලුවන් කියලා ඉතින් අහන්න තියෙන්නෙ ඒ පෑන් පාර කෝ කියලා,

    • @jinapriyaabeysuriya9167
      @jinapriyaabeysuriya9167 18 днів тому +1

      @@sriyakanthirathnalatha1403 ඔබ හරි ,එහෙම කිව්වා නම් වාචාල කමට ඒක වැරදියි . ප්‍රශ්නය තමන්ටම එනකොට තමයි ඒකේ බරපතළ කම කාට උනත් තේරෙන්නෙ.
      මම කිව්වේ සමස්තයක් ලෙස ජනතාවට ලැබුණු දේ බොහොමයි. අපේ සල්ලි හොරකම් කරන්නෙ නැතිව රටේ යහපත දියුණුව වෙනුවෙන් යොදනවා කියන එක දැනට පේන්නෙ .
      හැබැයි එහෙම නොවෙන දේවල් අනිවාර්යයෙන් විවේචනය කරන්න ඕන .
      වරදට නිශ්ශබ්දව ඉදීම කියන්නෙ වරදට උඩගෙඩි දීමක්.
      ඒක තමයි මෙච්චර කාලයක් උනේ. ඒ සම්ප්‍රදාය වෙනස් කරලා නිදහස් නිවහල් මිනිස්සු වෙන්න ඕන .
      ඒගොල්ලො එදා එහෙම කිව්වත්, ඒක බොරැ උනත් , දැන් ආංඩුව අරගෙන ප්‍රශ්නයේ තරම තේරැම් ගෙන ඒ අනුව සාදනීය සාදාරන පියවර ගන්නවා නම් , මේ මොහොතේ ඒ ප්‍රශ්නයට වෙන කලහැකි දෙයක් නැත්නම් ,
      ඉදිරියට ඒ ප්‍රශ්නය හදුනාගෙන එය විසදීමට වැඩපිළිවෙළක් හදාගෙන යනවානම් තව අවස්තාවක් දීම හොදයි කියලා මම කියන්නෙ.

  • @ariyadasawanshanayaka6567
    @ariyadasawanshanayaka6567 17 днів тому +1

    කයියයි පඩයි විතරයි මාලිමාවේ😂😂😂😂😂

  • @buhumiputra.641
    @buhumiputra.641 18 днів тому +5

    ඔහු අලෙවිකරණය ඉතා හොඳට දනී. හොඳ මිනිසා. හොඳින් කිව්වා. හොඳ මචන් ! Learn marketing from him.

  • @pradeepchaminda1853
    @pradeepchaminda1853 18 днів тому +4

    ජෙබයියන්ට ආණ්ඩුව මොනවා කළත් ඔක්කොම හරි කිසිම වැරැද්දක් පේන්නේ නෑ, මතකනේ කාලයක් අප්පච්චි රට බංකොලොත් කරනකම් පුද පූජා කළා😂😂😂 හැම ආණ්ඩුවකටම ඉන්නවා වහල්ලු 😊😊😊 මධ්‍යස්ථව හිත පල්ල

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q 18 днів тому +54

    මාලිමාවට ඡන්දය දෙන මම ඕබගේ කතාව අගය කරනවා.

    • @lasanthlasanth5231
      @lasanthlasanth5231 18 днів тому

      උඹ මාලිමාවට චන්දෙ දුන්න එකෙක් නෙවේ..බොරු කියන්න එපා

    • @niroshanPatabedhige
      @niroshanPatabedhige 18 днів тому +6

      මාත් ඒ අදහසේ ඉනවා

    • @AsankaMintharu-l6p
      @AsankaMintharu-l6p 18 днів тому +3

      👍♥️ .. නෑ තමා .. මාළිමාවට දුන්නේ .. මළත් මාළිමාවට කියනා උන් නොවේ .. වෙනස් වෙන ඡන්ද දායකයෝ .. 👍♥️ .. මාළිමාවත් ඒවට ආවොත් උන්ටත් ඊළඟ ඡන්ද යේදී දෙනවා හේඳිලා යන්නම.. 👍♥️

    • @DilukPrasad-k7w
      @DilukPrasad-k7w 18 днів тому

      ❤❤

  • @supunsilva8247
    @supunsilva8247 18 днів тому +4

    Great speech

  • @mglliyanage3646
    @mglliyanage3646 18 днів тому +36

    කිරිබත් මොකටද අප අලුත් අවුරුද්දට පුනරුද අල තියෙනවා. මඤ්ඤොක්ක තියෙනවා. ඔක්කොම එකතුවෙලා ජප්පොන්ට මේවා කවමු

    • @mekalpana1280
      @mekalpana1280 18 днів тому

      ජෙප්පෝ ඔන දෙයක් කනවා තණ්කොල පුන්නක්කු ඇරෙන්න😂😂😂

  • @janakapuspakumarajanakapus753
    @janakapuspakumarajanakapus753 18 днів тому +37

    ❤අසේල මහත්තයෝ ඔබ තුමාගේ කථාව සහතික ඇත්ත වසන්ත සමරසිංහගේ කයියයි පඩ ගදයි විතරයි ❤

    • @channabuwanaka5885
      @channabuwanaka5885 18 днів тому +4

      බුකියේ හැමිනෙන්නෙ නැතුව කුඹුරක් කොටාපංකෝ. ඒව කරන්න බෑ . උඹලගෙ කයිය විතරයි

  • @rohithawarnasoorya4252
    @rohithawarnasoorya4252 18 днів тому +31

    උන් කරපු එක දෙයක් නෑ... මොනවහරි වැඩක් කරලා පෙන්නන්න කියමු...
    ඡෙ.ප්.පන්ගෙ කයිය විතරයි..නිදහසට කරුණු කෝටියක් කියයි... එච්චර තමයි...

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 18 днів тому +24

    අසේලසම්පත් ඔයා හෙට හෙට ම අයින් වෙන්න එපා ......දෙයියෝ ....
    ඔයා අයින් උනොත් 3න් 2කේ බලයක් තිබුනත්
    වැඩක් නැහැ ....ආණ්ඩුව
    වැටෙනවා මයි......😪🤣

  • @nalinpaaris3279
    @nalinpaaris3279 18 днів тому +106

    උබේ ගමේ හාල් නැත්නම් උබ කොලඹ ඇවිත් යද්දී අරන් පලයන් .අනික උඹ කියන දේ කරන්න උබ කව්ද ?😂😂😂

    • @deepikakahandawala-wh1yo
      @deepikakahandawala-wh1yo 18 днів тому +14

      Umbalata ridenawa neda 😂😂😂
      Ai Ohoma Guu kanne
      Thopi nm Marunath kamak na
      Jeppo hnda Apita duk vindinna ba
      Thopi Anurage Guu kawata
      Api kanne Bath yakoo 😂😂😂😂😂😂😂😂😂

    • @susilfernando9059
      @susilfernando9059 18 днів тому

      Uba Ayen wayan loku dayak.

    • @nuwanindika5937
      @nuwanindika5937 18 днів тому +7

      පල ගොන් හිවල කුහක ජෙප්පො

    • @indranidasanayaka6005
      @indranidasanayaka6005 18 днів тому

      Mu ashuchi kana gon buruwek mu maranna kaurut nedda?

    • @a.c.k.perera6681
      @a.c.k.perera6681 18 днів тому

      පුකේ හිටන් ඉත්තෑවො දුවනවා මේවා ඇහෙනකොට ජෙප්පන්ගෙ

  • @rexfernando4712
    @rexfernando4712 18 днів тому +92

    මචං උඹව රෙදි නැන්දගෙ වැඩේට නම් මරු

    • @ShamilaSakkaff2023
      @ShamilaSakkaff2023 18 днів тому

      😂😂😂

    • @avishkakarunarathna6571
      @avishkakarunarathna6571 18 днів тому +2

      පහුගිය කාලෙ මු කතාකරනකොට උ රෙදි නෙමෙයිද ඔයි හෙදුවෙ 😂😂

    • @PriyanthaNishantha
      @PriyanthaNishantha 18 днів тому

      Niyamai🎉🎉🎉🎉🎉🎉🎉

  • @manjulanishantha4001
    @manjulanishantha4001 18 днів тому

    නියමයි නියමයි සුපිරිම සුපිරි කතාව අසේල සම්පත්

  • @LankaV2VEnglish
    @LankaV2VEnglish 18 днів тому +38

    ඉවසලා ඉදහන්... අවු 76 ක්ම ජනවාරි 1 වෙනිදට කිරිබත් කෑවානේ... මේ අවුරුද්දේ.. දෙන්නේ.. පුන්නක්කු... මේ යනවිදිය.. හොදටම හොඳයි..

    • @maheshbentotaa1981
      @maheshbentotaa1981 18 днів тому +4

      Thopita issara iwasanna bari unane

    • @asoka3465
      @asoka3465 18 днів тому +4

      ඒකනම් ඇත්ත. මුංට මෙච්චර දවස් හොදට්ට කන්න තිබුනා වගේ. උබ අස්වෙයන් අපිට මොකෝ

    • @geetharajbandaranayake8025
      @geetharajbandaranayake8025 18 днів тому +7

      ඉවසන්නම්.. කච්චතිව් දූපටත් කෙලවෙනවා..ඉවසන්නම්... නොදකින් ඔහෙලා වගේ වහලුන්....

    • @TBJayasundara
      @TBJayasundara 18 днів тому

      Wena kumak kiyannada

    • @PriyanthaDesilva-r2p
      @PriyanthaDesilva-r2p 18 днів тому

      හ්ම් හ්ම් උඹලවගෙ ගොන්නුන්ට පුන්නක්කු දීලත් වැඩක්නෑ ඒතරමටම ගොන් වහල්ලු

  • @dondasanayake4726
    @dondasanayake4726 18 днів тому

    Good comment
    Respect

  • @kumara3288
    @kumara3288 18 днів тому +12

    පොරවල් ඉන්නවනම් ඒවාට විසදුම් voice එකක් එක්ක UA-cam දැම්මනම් අපිත් බලනවා. එ මනුස්සයා ප්‍රසිද්ධියේ voice එක දෙනව. ඒක අහගෙන ඉන්න බැරිනම් නොබලා හිටපියවි.

  • @jaliyabandara8912
    @jaliyabandara8912 18 днів тому

    Great job...

  • @chandananimalshantha232
    @chandananimalshantha232 18 днів тому +11

    Ane patta gono

  • @PriyanthaNishantha
    @PriyanthaNishantha 18 днів тому

    Niyamai🎉🎉🎉🎉🎉🎉

  • @ajithnishantha3647
    @ajithnishantha3647 18 днів тому +60

    Ubage උපදෙස් dipan සජිත්t ආන්ඩුව වැඩේ කරයි මුන් රටට මහ පිලිලයක්

    • @anuraherath5255
      @anuraherath5255 18 днів тому +3

      Real kuhaka wahalek

    • @sadun5401
      @sadun5401 18 днів тому +1

      පොල්ගෙඩිය 200ට කාල උබ අනුරට පුකදීපන් පකය

    • @GhostsRider-l9m
      @GhostsRider-l9m 18 днів тому +2

      සජිත් කියන්නේ පිමිපියෙක් 😂😂😂🐮🐮

    • @shanedirisinha6134
      @shanedirisinha6134 18 днів тому

      සජිත් කියන්නේ පොන්නයේක්

    • @PriyanthaDesilva-r2p
      @PriyanthaDesilva-r2p 18 днів тому

      අනේ ගොනො උඹලා ඔයතරම් වහල්ලු වෙන්නැතුව හරිදේ දැකපං බූරුවො

  • @chandanawanniarachchi6612
    @chandanawanniarachchi6612 18 днів тому

    බොහෝ ම හොඳයි. රටේ ජනතාව වෙනුවෙන් කතා කලාට

  • @franwarna3912
    @franwarna3912 18 днів тому +26

    මම මොරටුවේ. ඇත්ත කියන්නං. සුදු හාල් එක කඩේකවත් නෑ. නාඩු නං තියනවා

  • @thilakpeliarachchi7144
    @thilakpeliarachchi7144 18 днів тому +2

    බිත්තර අප්ප 100යි තවම.

  • @mekalpana1280
    @mekalpana1280 18 днів тому +12

    මෙයා හෙන අවුලෙන් නේ ඉන්නේ මේ රැවුලෝ හෙන සාපයක් වෙලා තියෙන්නේ ලමයි මුං තරුනකාලේ පත් කරපු උන් තමා රට බංකොලොත් කරේ.

  • @LathaAluthge
    @LathaAluthge 18 днів тому +64

    ඔයා කඩේ යන්නේ කාටද? පොඩ්ඩක් ඉවසන්න.

    • @anuraherath5255
      @anuraherath5255 18 днів тому +2

      kuhaka wahalek

    • @ප්රබුද්ධ
      @ප්රබුද්ධ 18 днів тому

      ඇත්ත කියන්නේ❤ ඇත්ත කියපුවහම කඩේ යනවලු ජෙප්පන්ගේ මෝඩ තියරි😂

    • @janakasanadakelum2913
      @janakasanadakelum2913 18 днів тому

      සමගි නැත කියපු සමගියට නේද

  • @bonifesperere5059
    @bonifesperere5059 18 днів тому +34

    මොහු තමයි බිත්තර වැඩි කරපු කුකුලා😅😅

  • @mauricedemel6142
    @mauricedemel6142 18 днів тому

    Kathawa aththa.(Api chandaya dunnaa. Dan 😀 vindawanawaa.)

  • @damithkaushalya
    @damithkaushalya 18 днів тому +73

    මුගෙ වැඩෙත් හැමදාම මාධ්‍ය සාකච්චා තියෙන එක විතරමයි😂😂😂

    • @SlMiniMotions
      @SlMiniMotions 18 днів тому +2

      ඇයි එක කාලෙක ඈඬුවෙ, ළමයට Tab එකක් වගේ දෙයක් සජිත් දුන්න😂

    • @nalinpaaris3279
      @nalinpaaris3279 18 днів тому

      @@damithkaushalya නැත්නම් උගේ බඩවියත රැකෙන්නැනේ.සීයගේ ගල් 👦

    • @nuwanindika5937
      @nuwanindika5937 18 днів тому +2

      ඇයි රිදෙනවද??

    • @mim3910
      @mim3910 18 днів тому +1

      අවදානගණිකාවෝ බං

    • @praneethdarshana963
      @praneethdarshana963 18 днів тому +1

      මාත් මේ කියන්න හැදුවේ 🤣

  • @ranjanfernando7
    @ranjanfernando7 17 днів тому

    ජයවෙවා ❤❤❤

  • @fernandofernandocool1157
    @fernandofernandocool1157 18 днів тому +3

    Jayaweva jayaweva jayaweva

  • @lbnadiranga5814
    @lbnadiranga5814 18 днів тому +23

    සිරාවට ආචාර්යලා මහාචාර්යලා කොච්චර හිටියත් වැඩක් නෑ කන්න හාල් ටික දී ගන්න බෑ..

    • @srinilokugalappaththi9996
      @srinilokugalappaththi9996 18 днів тому

      Yako ewa hangagagena dadlila

    • @lbnadiranga5814
      @lbnadiranga5814 18 днів тому +2

      @srinilokugalappaththi9996 ඉතින් යකෝ රජය පොලිසිය බුද්දි අංශ ඉන්නේ හොයපිය කෝ. අර දෙක පාස් චාමර සම්පත්ට වැඩේ බාර දුන්න නම් ඌ හාල් ටික බෙදයි..

  • @lankamusic4223
    @lankamusic4223 18 днів тому +5

    දකුනු ආසියවෛ් ලොකුම සාහල් මෝලවල් වැහෙන කොට මේ මනුස්සය කොහෙද හිටියෙ . ඒව වැහෙන්න නොදි හිටියනම් රටින් සාහල් ගෙන්නන්න ඕන වෙනවද

  • @sujeewanasisiwath
    @sujeewanasisiwath 18 днів тому +1

    සම්පුර්ණ ඇත්ත

  • @anuruddarajawasam
    @anuruddarajawasam 18 днів тому +19

    එත්ත සම්පත් මමත් අනුමත කරනවා ඔබ කියන එක අනුර සද්දේ දම..දම රට වටේ යනවා. බලමු.

  • @ThusharaSenanayake-fn9nj
    @ThusharaSenanayake-fn9nj 18 днів тому +1

    ඇත්ත කියනකොට gon වහල්ලු කට්ටියට හොඳටම රිදීමක් වෙලා

  • @לולההודהוד
    @לולההודהוד 18 днів тому +5

    අනේ මේ ඕගොල්ලනුත් අහුමුළුවස් ඉඳලා දැන්නේ එළියට ඇවිල්ලා තියෙන්නේ රටේ මෙච්චර දූෂණ වෙලා තියෙනවා අපරාධ වෙලා තියෙනවා ඒ වටනම් කටවල් ඇරෙන්නෙ නෑ උස්සගෙන නටනවා මේ මිනිස්සු රජයේ පත්වුණා විතරයිනෙ පොඩ්ඩක් බලන් ඉන්නවා කලබල වෙන්නේ නැතුව

  • @vijaya2270
    @vijaya2270 18 днів тому +5

    අද කාගිල්ස් වල සුදු කැකුළු තිබ්බා.. මූට මොනවා හරි නොලැබුන බව පේනවා..

  • @songmusicprabash1856
    @songmusicprabash1856 18 днів тому +38

    මුත් තනිකරම විශබිජයක් ගෝඨාභය මහත්තයා මු හිරේට දැමිමෙි ඒක තමයි ඔනවට වඩා රජු ධාර්මිශ්ට උනොත් රටක් කරන්න බැ කියලා ඒ කාලේ මිනිස්සු කියලා තියෙන්නේ කට කහනවට නෙවෙයි 😂

    • @AW-ld8yq
      @AW-ld8yq 18 днів тому

      Gota ta wada ba oi udetta baye rata panna baya gulla
      Danata Asarathakama janadipathi Gota next will be Anura

    • @JanakaRathnayake-vq7vm
      @JanakaRathnayake-vq7vm 18 днів тому

      😂😂ගොටාභයට වුනෙන්න් එකමයි ධර්මිෂ්ට වුනා නෙද

    • @AW-ld8yq
      @AW-ld8yq 18 днів тому

      Mona darmishtada Lasantha ge wade

    • @Interstellar1982
      @Interstellar1982 18 днів тому +1

      ඇටේ.හාල් නැතිව කාපිය අනුරගේ ඇ...

  • @NuwanSirimanna
    @NuwanSirimanna 18 днів тому

    Kaalakanniya,,,,,,,,,
    Malimawata ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SusanthaKodithuwakku-z1s
    @SusanthaKodithuwakku-z1s 18 днів тому +10

    ආචාරියා , දුරාචාරියා, අනාචාරියා සමග රතු අලියා

  • @thilakarathnarathnayaka5802
    @thilakarathnarathnayaka5802 18 днів тому +21

    ඔබ සැමදාම ඉන්න .ජනතාව ඔබ සමගයි.

  • @apemathsclass8285
    @apemathsclass8285 18 днів тому +3

    අනේ කාලකණ්ණි යා
    ඔබ කාගෙද රෙදි හෝදන්නෙ.
    ඔබට බත් නෙවි, උබට හොදම ගොම.

  • @AnandaRajapakshe-q3g
    @AnandaRajapakshe-q3g 17 днів тому +1

    කුරුනැගලත් කැකුලු හාල් නැ.....කමක් නැ අනුර ජනාදිපති වාහනෙ දොර තනියම අැර ගත්තනි

  • @SunilS-uv2vw
    @SunilS-uv2vw 18 днів тому +24

    උඹත් රනිල් ට හේත්තුව දාගෙන ආව එකෙක්නේ....උඹ කරන්නේ මෙි වෙලාවෙි නැති දේ ඇති දේ කරලා වැඩිඩා වෙන්න දගලන එකෙක් බව අපි දන්නවා ...

    • @madushrathnayaka5241
      @madushrathnayaka5241 18 днів тому +2

      Hariyata වසන්ත සමරසිංහ වහේ නේ

    • @sarathkumara5183
      @sarathkumara5183 18 днів тому

      අසේල උබත් බොරුව විතරයි.උබත් ඕනෑ එකටයි එපා එකටයි පච..පච ගාන එක.

  • @nihaljayawardena1381
    @nihaljayawardena1381 18 днів тому

    නියම katha 😊

  • @samudhrikadhabare7106
    @samudhrikadhabare7106 18 днів тому +5

    Jepponta witharayne rathu sahal thiyenne. Apita 260 deela sahal ganna godak apahasuy. Duppath uwa palathe minissu loku apahasuthawayak jeewath wiimee aragalayaka me weddi ... bayila boru thama wapiruwe. Dan hoday... hodatama hodaaaaayyyi🥱🥱🥱🤣🤣🤣🤣

  • @NiyakulageJanaka
    @NiyakulageJanaka 18 днів тому +2

    Owa gihin kiypan ranita❤❤❤❤

  • @SriyaniHettiarachchi-w1n
    @SriyaniHettiarachchi-w1n 18 днів тому +4

    මේකා මොකාටද එන්න හදන්නෙ 😮 මොකක් හරි මොලේ අවුලක් වගේ😮 එක එක දවසට එක එක ප්‍රශ්න මූට පලවෙනිදා කිරිබත් උයන්න හාල් නෑලු ලිපිනය එවන්න හාල් එවන්නම් 😂පව් ඉතින් රනිල් රාජපක්ෂලවත් හාල් දීලා නෑ වගේ මූට හොදටම තදවෙලා😂

  • @PriyankaWijerathna-e9w
    @PriyankaWijerathna-e9w 18 днів тому +1

    Asela mahaththaya apath oba samagai jayama wewa❤❤❤

  • @Karunarathna-c7i
    @Karunarathna-c7i 18 днів тому +25

    රනිල් රාජපක්ෂ ලගෙ බත්බැලයා

    • @JanethMalang
      @JanethMalang 18 днів тому

      Ube ammage huththada kanne jeppage ammage huththada kanne jeppage bath balaya

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 18 днів тому +1

    Uba kiyanne aththa Machan...

  • @DFernando-qs4gd
    @DFernando-qs4gd 18 днів тому +5

    මයින්ද මාත්තියා මලානම් නැති සුදු හාල් එයි කිරිබත් කන්න, 😅

    • @PriyanthaNishantha
      @PriyanthaNishantha 18 днів тому +1

      Nodakin toota hana ganawa

    • @DFernando-qs4gd
      @DFernando-qs4gd 18 днів тому +1

      @PriyanthaNishantha අනේ පල යන්න, වහල්ලු,

    • @DFernando-qs4gd
      @DFernando-qs4gd 18 днів тому +1

      අනුන්ට ඉල්ලූ හෙන ප්‍රියන්ත නිශාන්ත වන මාගේ පවුලටම වැදියං වැදියං වැදියං

  • @MaduEkanayake-k6z
    @MaduEkanayake-k6z 17 днів тому

    Supiri kathwa aththa

  • @ajithgunarathna4217
    @ajithgunarathna4217 18 днів тому +20

    කඩෙි යන සක්කිලි තාම ඉන්නවා

  • @sasimg6393
    @sasimg6393 18 днів тому

    සහතිකයි 6:15 ඔබ කියන දේ නමුත් මදි මුන්ගෙ ඒ තරමට බොරුව රෙවටීම

  • @franwarna3912
    @franwarna3912 18 днів тому +12

    ජනාධිපති සහෝදරයා කොටුපනින දේවල් මේ ආණ්ඩුවේ වෙයි කියලා අපි හීනෙකින්වත් හිතුවේ නෑ.
    ඩය දෙන්නාව පාර්ලිමේන්තුවෙන් අයින් කරන්න. මනාප ලැයිස්තුවේ ඕනතරං රත්තරන් මිනිසුන් ඉන්නවා.
    ඒ දෙන්නාට තියෙන්නේ රාජපක්ෂ ජාණ.
    NPP එකේ නම කැත කරනවා

    • @nandasenadissanayake4667
      @nandasenadissanayake4667 18 днів тому

      ඈ බං මාලිමාවෙ උන්ට හු.....න්න තහනම්ද?උන් හු....... කොට උඹට ඉරිසියද?

    • @ytube6001
      @ytube6001 18 днів тому

      😂 dn mcn uba oya kiyana widihata social media walin wipakshe un gahana hama boruwaktam aththa kiyala ubala pilogannawada mokakda me opadupa magul wdk na rata hadanawanm echcharai paudgalika dewal monawa tibbath wdk na apata

  • @lilith5730
    @lilith5730 18 днів тому +42

    උබට හරි අමාරුයි වගේ නාමල්ගෙ උපාධිය ගැන කතා කරාම නේද?

    • @Ash1234-z7g
      @Ash1234-z7g 18 днів тому +1

      Jeppo wahallunta rewila inne, meheth haal na😂, paw ban lapayata Una de

  • @hkhkrathna
    @hkhkrathna 18 днів тому +8

    නියමයි නියමයි ඇත්ත කියනන එකෙක හරි ඉන්නවනෙ

    • @channabuwanaka5885
      @channabuwanaka5885 18 днів тому

      උඹ ජීවිතේට කුඹුරකට බැහැල තියෙනවද

  • @ajithratnasiri2154
    @ajithratnasiri2154 18 днів тому +34

    මැටි මෝල ඉවසපන් ලබ්බො

    • @gajamangeabhaya7751
      @gajamangeabhaya7751 18 днів тому +5

      2048 වෙනකං ද

    • @nuwanindika5937
      @nuwanindika5937 18 днів тому +3

      ඇයි රිදෙනවද කුහක ජෙප්පො රෙවිල ඉන්නේ දැන්😂

    • @siththarapunchi
      @siththarapunchi 18 днів тому

      ​@@gajamangeabhaya7751නැහැ.. පැය 24 න් ...ඒක 🖋 paren

    • @oluthushari4840
      @oluthushari4840 18 днів тому +3

      Monawada pako ewasanna aththa kiyanna

  • @samudrasamudra1038
    @samudrasamudra1038 18 днів тому +7

    මාලිමාව වගේ බොරු කිව්වෙ නැ වෙන කව්රුවත් අපි අවම එක පෑන් පාරින් සේරම කරනව කිව්ව😂😂😂😂😂😂

  • @mekalpana1280
    @mekalpana1280 18 днів тому +1

    ආ අපි එහෙනම් මේ රැවුල් අංකල්‍ ආස කෙනෙක් ජනාධිපති කරමු😂😂😂😂😂

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 18 днів тому +23

    හාල් තියනව බං , අපේ පැත්තේ ආවොත් දෙන්නම්.(ගම්පහ දිස්ත්‍රික්කය)

    • @Tryandreams
      @Tryandreams 18 днів тому +3

      හාල් නෙවි මුන්ට දෙන්න ඕනෙ අත්තන ඇට දාල පූනක්කු

    • @ashokawijetunga5131
      @ashokawijetunga5131 18 днів тому

      අපිටත් එහෙමයි මුන්ට මිරැට අනුව කිසි දෙයක් නැ 😂😂😂😂😂

    • @kumuduniperera
      @kumuduniperera 18 днів тому +2

      Alpitiye indala Hal Ganna gampaha Enna kiyana oba?🤭🤣🤣🤣😶🤪🤪

  • @leelasiriherath5824
    @leelasiriherath5824 18 днів тому +2

    ආයෙත් සැරයක් කෝටු වලින් පස්ස පැත්ත පහුරු ගා ගන්ඩ ඕන වෙලා වගේ ගියපාර වගේ 🤣

  • @HeladiwaRanahada-x4c
    @HeladiwaRanahada-x4c 18 днів тому +32

    කිරිබත් කන්නම ඔනෙ නැනේ අනික කිරිබත් උයන්න කැකුළු හාල්ම ඔනද අපේ ආණ්ඩුව අපිට හොදයි

    • @ranjithgamini6730
      @ranjithgamini6730 18 днів тому +5

      තොපි හරක්නෙ

    • @sanjayaekanayake805
      @sanjayaekanayake805 18 днів тому +1

      අසේල ඔයා අස්වෙන්න එපා

    • @nuwanindika5937
      @nuwanindika5937 18 днів тому +3

      ගූ කාපන් ජෙප්පො

    • @deepanisirisena9465
      @deepanisirisena9465 18 днів тому +1

      Uba nam amu gonek. Kekulu hal nethuwa .samba valin kiribath hadan ne ban. anika Obama palpathaka pawa January 1 da kiribath uyanawa. Uba anuragay passa hodapan

    • @deepanisirisena9465
      @deepanisirisena9465 18 днів тому

      Niyama kinda pana minihek. May kalakanni anduwa 2025 iwara venna kalin chutha wela ya uthui. Goi home

  • @JayaminaprabasaraKulathunga
    @JayaminaprabasaraKulathunga 18 днів тому +2

    රට විකුනපු,මිනිමරපු,රාජ්‍ය දේපල හොරාකාපු උන්ට කඩෙි යන කටුකන හිගනුනේ අද තොපිට කටු නැති නිසා පෙප්පන්ට වෙෙර කරල වැඩක් නෑ. තව ඉදිරියෙදි බලපියවු පෙප්පන් වැඩ පකයිනේ.

  • @ranukamperera2500
    @ranukamperera2500 18 днів тому +7

    යහපාලනයේ දින 100 ගත වෙනකොට මීට වඩා ගොඩාක් සාධනීය දෑ සිද්ධ උනා

  • @socloseto3933
    @socloseto3933 18 днів тому +2

    අහිංසක මිනිසුන්ගේ බැංකු තැන්පතු පොලියට කෙලපු අනිල් පුනාන්දු පරයා

  • @ManelBannaka
    @ManelBannaka 18 днів тому +14

    අනේ මේ මනුස්සයාට වෙන වැඩක් නැත්ද? හැමදාම මාධ්‍ය සාකච්චා .හරිම හිසරදයක්නේ. Youtub එකට ගියොත් මෙයා බස බස ගානවා.😢😢😢😢

    • @ranukamperera2500
      @ranukamperera2500 18 днів тому +3

      මේ චැනල් එක විතරක් නෙවෙයිනි තියෙන්නෙ

    • @AsankaMintharu-l6p
      @AsankaMintharu-l6p 18 днів тому +3

      👍♥️ .. ඔයා ගිහින් හිරු එක්ක නත්තල් බලන්න .. මේවා තීන්නේ අපිට බලන්න .. 👍♥️ ..

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk 18 днів тому +1

    මයික් ටිකක් ඉස්සසරාහා ඉදගන රගපානවා පවූ

  • @jayanthadharmaraja5951
    @jayanthadharmaraja5951 18 днів тому +3

    හාල් කොහෙද නැත්තේ..රනිල් ගාවද

  • @roobloxandfortniteplayer
    @roobloxandfortniteplayer 18 днів тому +2

    දවසේ කතාව හෙන Reload වෙලා එන්න කලින් අඩු කරපල්ලා.😊

  • @chandanawickramarathna6209
    @chandanawickramarathna6209 18 днів тому +19

    පල ගොං හරකා තෝ තණකොළ කාපිය

    • @prajapakse3611
      @prajapakse3611 18 днів тому +1

      Anunta thanakola kawanna issarala thamuse kala innawa. Malimawe passa paththa levakana thavath wasalayake thamai thamuse. Thamusela me ratata huniyamak.

    • @avishkakarunarathna6571
      @avishkakarunarathna6571 18 днів тому

      ​@@prajapakse3611මුන්ට හෙණ දුකයි දැන් පවි මාලිමා ගොතයො😂😂

    • @DPRM777
      @DPRM777 18 днів тому

      ​@@prajapakse3611 horugne puka lewakana thopi thamai huniyama 😅

    • @ChinthakaSadaruwan-b3m
      @ChinthakaSadaruwan-b3m 18 днів тому

      තෝ කාපිය ගොම් මී හරකා මෙච්චර රටට කෙලවෙලා තියෙද්දි තාම කඩේ යනවා මාලිමාවේ වල් බල්ලෝ

    • @PriyanthaNishantha
      @PriyanthaNishantha 18 днів тому

      🎉🎉🎉🎉🎉❤

  • @KalumCosta
    @KalumCosta 18 днів тому +1

    Mahathmaya...., thawa thawath janathawa danum wath karanna wera weeriya labewa...!!

  • @MangalaDiaanayaka
    @MangalaDiaanayaka 18 днів тому +3

    තෝ දෙපැත්ත කැපෙන පිහියන් කැ........

  • @SamanthaAmarathunga-s2d
    @SamanthaAmarathunga-s2d 18 днів тому

    Sira kathawa

  • @disanayaka4048
    @disanayaka4048 18 днів тому +11

    වහෙන් ඔරේ නැතිව කියපන් දැන් කව්ද හොද කියලා 😢😢😢අවුරුදු 76 ක්‌ රට‍ කාපු හොරුද 😢😢😢යකෝ ගල වැදුණු තැන නෙවෙයි ගල ආපු තැන හොයපන් 😢😢😢මාලිමාවට ජය වේවා ❤❤❤

  • @asankawickramasinghe4675
    @asankawickramasinghe4675 18 днів тому

    Supiri ethta kata karanawa oba tuma kata keewath 🔥🔥

  • @madduma
    @madduma 18 днів тому +41

    කැකුලු නැත්නම් තියෙන දෙයක් කාපන් බන් පව් දෙන්නේ නැතුව. අනික ඔයා අයින් උනාම අපිට පාන්ද බන්.

    • @kumuduyapa7486
      @kumuduyapa7486 18 днів тому +1

      ඒක මෝඩ කතාවක්. ඔයාට එහෙම කන්න පුලුවන් උනාට හැමෝටම එහෙම බෑ.. කැලලක් ඇති උනොත් තව අවුරුදු ගණක් ගියත් අමතක වෙන්නෑ.. තෙල් පෝලින් වගේ

    • @sriyakanthirathnalatha1403
      @sriyakanthirathnalatha1403 18 днів тому +1

      මිනිස්සු හැමෝම දේශපාලන වහල්ලු නෙමේ ඊළඟ චන්දෙදි තීර්ණයක් ගනීවි

    • @ARUNAR-cn8sg
      @ARUNAR-cn8sg 18 днів тому +2

      උඹ මාලිමාවෙ වහලෙක් වුනාට අපි එහෙම නෑ..

    • @MadushnkaMadu
      @MadushnkaMadu 17 днів тому

      Uba amma denna be

  • @rohithavijerathna5997
    @rohithavijerathna5997 18 днів тому

    කෙලින් katha karanne සම්පූර්ණ ඇත්ත

  • @SusanthaKodithuwakku-z1s
    @SusanthaKodithuwakku-z1s 18 днів тому +22

    ජය මංගල ගාථා නෑ නමුත් නත්තල් ගී කියපු සක්කිලියා. ඕකට වස් වැදිලා අතුගැවිලා යන්න ඕන

    • @lalithkumaranawarathna265
      @lalithkumaranawarathna265 18 днів тому

      තොගේ අම්මගේ උත්තට තමයි වස්වදීන්නේ

    • @asaranasarana8310
      @asaranasarana8310 18 днів тому +1

      නත්තලට රජයේ වියදම හොයමුද?

    • @Cripso100
      @Cripso100 18 днів тому +2

      අනවශ්‍ය වියදමක් නම් මොන ගාථා කිව්වත් එපා

    • @ugtharangasampath9244
      @ugtharangasampath9244 18 днів тому

      රුවන්වැලි සෑයේ දිවුරුම් දීපුවා හොදයි නේද බයියෝ

    • @thusharilanka8081
      @thusharilanka8081 18 днів тому

      Jayamangala gatha kiyanna pirithak kiwwe nene..kisthiyan ayata aithiyak thiyanawa samaranna..wesfk anawa thawa t masa kipayakin athakota pirith kiyapalla.den piyith ahala niwandhakinna lagadha.ape bawuddhayage thamai wairaya wediyenma thiyenne..ammo pahugiya anduwala gayamangala gatha kiyala ruwenweliseyata gihin ,loku malwatyi puja karala..karapu horakam paskuprahara ahema hodhai nedha.

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 18 днів тому +1

    ජනවාරි පළවෙනිදාට කිරිබත් කෑවේ සිංහල චාරිත්‍ර අනුව, දැන් උදාවෙලා තියෙන්නෙ පන්සලේ , නත්තල් , ee නිසා awuruqqata kaapallaa කේක් දැන් රටේ බෞද්ධ සිංහලා සංසෘතික අංග තහනම්