අවබෝධයට මග 53 | මරණය ජය ගැනීම

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 96

  • @NCSudesh-px1oh
    @NCSudesh-px1oh 5 місяців тому +1

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස .

  • @manjularathnayaka5399
    @manjularathnayaka5399 5 років тому +9

    සියලු බැදීම් අතහැර, සද්ධානුසාරී සහ ධම්මානුසාරී වු සියලු දෙනා, මරණය ජය ගත්තෝය. අපට ඵ් මග සරලව දේශනා කරන ඔබ වහන්සේට අපගේ නමස්කාරය. 🙏🙏🙏

  • @surangikaperera6145
    @surangikaperera6145 2 роки тому +2

    සතුටුයි.පිං

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 5 років тому +17

    *_මහා මුනීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා_*

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 Рік тому +1

    මාගේ නමස්කාරය වේවා මහා මුනින්ද්‍රයාන් වහන්ස 🙏🙏🙏❤❤❤

  • @malkantirenu8991
    @malkantirenu8991 3 роки тому +2

    සමිදු නිදුුකානෙනි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා

  • @_issailasai7279
    @_issailasai7279 3 роки тому +2

    මරනය අත්දැකිමක් වශයෙන් ශාක්ශාත් කිරිම ❤️🙏🙏

  • @jayam1429
    @jayam1429 5 років тому +5

    සාදු සාදු සාදු 🌼🌼
    මාගේ නමස්කාරය වේවා මහා මුණින්ද්‍රයාණන් වහන්සේට 🌼🌼
    සම්මා සම්බුදු සරණයි 🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 4 роки тому +1

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.තෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා..

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 4 роки тому +3

    පණ තිබියදී මරණයේ දොරටුව ලගට යාම ලොව ඇති බරපතලම අභියෝගයයි........ඒ අභියෝගය වෙත උන්වහන්සේ අප රැගෙන යන්නේ මහා මයාකරුවෙකු වෙසින්මය...... මේ මයාවෙන් ගැලවිය නොහැකිය....අප උන්වහන්සේ ලගට යන විට දුරස් වන්නේය...අප දුරස් වන විට උන්වහන්සේ අප හබා එන්නේය..... කිසි විටෙක පනට ආදරය ඇත්නම් උන්වහන්සේ හමු නොවන්න.... උන්වහන්සේ දෙන ත්‍යාගය මරණයයි.... පණපිටින් ඒ මරණයේ ත්‍යාගය ලබා නැවත ඌත්ථානයට පත් වන්න අප්‍රමාණ පාරමිතා සපුරා තිබිය යුතුමය....මරණයේ තියාගය රැගෙන මහා පෘතුවියට වැඩම කළ ධම්රජානන් වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා...... නමාමි බුද්ධං ගුණ සාගරන්තං......සාධු ......සාධු ....සාධු ....සාධු......

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 5 років тому +5

    නමස්කාර වෙීවා ස්වාමීණී 🌺🌷🌹🌷🌺🌺🌷🌷🙏

  • @Slkalan
    @Slkalan 3 роки тому +1

    සාදු සාදු සාදු නමස්කාර වේවා

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 роки тому +1

    Absolutely wonderful true explanation !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

    • @chandranijayamaha8928
      @chandranijayamaha8928 3 роки тому +1

      Namamibuddung! Mahakarunikayanaai Depanamadimi namaskarawewa Sadu AYUBOHOWEWA BUDUPIYANANI AYUBOHOWEWA Sadu Sadu! .

  • @tiron5700
    @tiron5700 5 років тому +2

    මනුස්සයාට ඇත්තටම ගැලවීමට අවශ්‍ය අවශ්‍ය නීති නැති හදවතක අයිතිකාරයෙක් වීමට ඒක තමා තමන්ට කරගන්නා ලොකුම භාග්‍යයක් තමන්ගෙ ජීවිතේ මේ ලෝකේ යන විදිහට මනුෂ්‍යයෙකුට අපහසු වී තියෙනවා නීති නැති ජීවිතයක් කොහොමද හදා ගන්නෙ කියලා කරන්ඩ තියෙන්නේ එකම දෙයයි එකේ මේ ශක්තියට ඇතුළු කර ගන්නවා නීති නැති ජීවිතය සිතීමේ ශක්තිය තමන්ට අයිති දෙයක් මේ ඉන්ද්‍රිය පහෙන් දෙන දේවල් තමන්ට අයිති නැති දේවල් තමාගේ හැඟීම් දැනීම් ආශාවන් ඉටුකර ගැනීම ලැබෙන දෙයින් සතුටු වීම ඒක තමයි කියන්නේ නීති නැති හදවතක් තමන් සාදා ගත යුතුයි සෞඛ්‍ය ජීවත්වෙන සෑම කෙනෙක්ම.

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 5 років тому +2

    සියලු ධනය අනන්‍යතාවය උන්වහන්සේගේ දෙපාමුල තබන්නම්.........බුදුපියානනි .........මරණයේ ත්‍යාගය අපට ලබාදෙන්න......එන්න සෙංකඩගල පුරයට දළදා පෙරහැර අවසන් වූ පසු පෙරහැර බලන්න.....ඔබට නවාතැන් දෙන්නම් මහයියාවෙ කනත්තේ....... ලොව මරණයේ ත්‍යාගය ලබාදෙන ඒ මහා වීරයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා ....සාධු ....සාධු ......සාධු ......සාධු...... තෙරුවන් සරණයි.......

  • @PasanTharanga
    @PasanTharanga 5 років тому +3

    සිරි සමන්තභද්‍ර බුද්ධ සාසනේ නිවන් සැප ලැබේවා

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 3 роки тому

    Namamibudhung sadu Sadu Sadu mahaweerayanani Mahakarunikayanani Sugatha Thathagatha budupiyanani Namaskarawewa sadu Sadu sadu Ayubohowewa budu saminduni Ayubohowewa sadu Sadu sadu. ...

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 роки тому

    Brillint explanation to understand the easiest practical way to reach Nibbana Mahamunindrayanan Wahanseta mage namaskaraya wewa

  • @tiron5700
    @tiron5700 5 років тому +2

    තමන්ට තමන් සෑහීමකට පත්වී මේ ලෝකෙට ඇති ආසාව හදවතින්ම අත්හැර දැමීම මේ බන්ධන සියල්ල හදවතින්ම ප්‍රතික්ෂේප කිරීම ජීවිතේ සදාකාලික ගමනකට පත්වේ.

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 роки тому +1

    Abikkantha bhogotama Abikkantha bhogotama !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

    • @chandranijayamaha8928
      @chandranijayamaha8928 2 роки тому

      Aseemithawu Divyamayashakthiya.....budusamindni......Dakimi Hadawathin..

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 4 роки тому

    Namaskarawewa budupiyanani Namaskarawewa sadu Sadu sadu
    Srawanayakerathwa srawanayakerathwa. ........
    Ayubohowewa buduhimiyani Ayubohowewa sadu Sadu sadu ..........

  • @DisnakumariKalubowila
    @DisnakumariKalubowila 5 років тому +1

    Ven. Sermon is talking about the ultimate truth of the Buddh, Gauthum Siddhartha was speaking to the world. Ven. Sermon should be at the ultimate state of mind to explain the dharma by this way and by the simple words. Anyone who is ready to moral death and opapathika birth and ready to attain the ultimate truth of their own existence can believe him. 🙏

  • @RainFast
    @RainFast 4 роки тому +1

    Superb

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 4 роки тому

    Namaskarawewa budupiyanani Namaskarawewa
    Aryubohowewa budu saminduni aryubohowewa sadu Sadu sadu. ....

  • @lakshihapugalle9807
    @lakshihapugalle9807 5 років тому

    maranaya jaya ganime deshanawa...supiriy,,,bhagyawathun wahansa..oba wahanseta nirogi sapa ,,dirghayusha labewa!!1

  • @sujeewapriyankara3
    @sujeewapriyankara3 3 роки тому

    Mage namaskaraya oba wahanseta

  • @blossmclever9236
    @blossmclever9236 5 років тому +2

    Great Sermon !!! Absolutely true excellent explanation that included a deep meaning to understand the truth to lead and also to reach to the enlighten easily.

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 2 роки тому

    Muluthunlowak Prakampanayai.....Mahakarunikayanai Mahaweerayanani
    Depanamadmimi NAMASKARAWEWA AYUBOHOWEWA BUDUPIYANANI AYUBOHOWEWA SADU Sadu.

  • @tiron5700
    @tiron5700 5 років тому

    මේ සංසාර අපායෙන් ගැලවීමට තමන්ගේ හදවත විවෘත කර ගත යුතුයි හදවත විවෘත කරනවා කියන්නේ ජීවිතේ ලැබෙන නොලැබෙන මධ්‍යස්ථව සිතීම තමන්ගේ යුතුකම ආත්මය පරිපූර්ණ කර ගැනීමට.

    • @pkapiyadasa8900
      @pkapiyadasa8900 5 років тому

      Nedukanan wahansa me wage utum deahana Shanna apata wasanawa tebuna sadu

  • @maryindra9486
    @maryindra9486 5 років тому

    🙏🌷🙏🌷🙏🌷🙏🏽Happy New year.. Gd bye 2019 wc 2020...

  • @bandulawasantha2666
    @bandulawasantha2666 5 років тому

    Dharmaya aseemata yanna puluwan thenak gena wisthara kiyanna puluwanda.dawas ho places

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 5 років тому

    Namaskarawewa buduhimiyani namaskarawewa sadu Sadu sadu. .....

  • @dhammadassi1563
    @dhammadassi1563 Рік тому +1

    ❤🙏

  • @Sandarukaluarachchi
    @Sandarukaluarachchi Рік тому

    🙏🌸🙏

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 4 роки тому

    Endless....,,listening. ..........

  • @dinushajayaratna5116
    @dinushajayaratna5116 5 років тому +1

    Sadhu Sadhu Sadhu 🙏🙏🙏

  • @සුසන්තපතිරණ-ධ8ඪ

    Mama oba kiyanade karala thiyenawa wagakimen kiyanne

  • @tiron5700
    @tiron5700 5 років тому

    මළවුන්ගෙන් නැගිට මනුෂ්‍යයෙක් ගේ ජීවිතය දුකකුත් නැති සතුටකුත් නැති කිසිම දේකට චලනය කරන්ඩ බැරි හදවතක් ලැබෙන ඇත මනුෂ්‍යයාට ඔහුගේ සෑම වචනයක් ම යථාර්ථයේ වචන විතරයි කිසිම දවසක මනුෂ්‍යයෙක් මුලාවට යොමු නොකරන මනුස්සයෙක් ලෙස මේ ලෝකෙ ජීවත් වෙයි මේ ලෝකේ ජීවත් වෙනවා මේ ලෝකෙට ආසාවෙන් මේ ලෝකෙ අතයි කියාගෙන ඒ ආච්චිලා සීයලා අම්මා තාත්තා කියල දුන්න දේවල් හරි කියාගෙන මනුෂ්‍යයෙ ජීවත් වෙනවා ආශ්වාදයේ ආදීනවය හරියටම තේරුම් ගන්න ඇති නිසා මනුෂ්‍යයාගේ හදවත පිරිසිදු කරගන්න බැරිව ජීවිතේ දුකෙන් ජීවත් වෙනවා.

  • @pkapiyadasa8900
    @pkapiyadasa8900 5 років тому

    Mage Asana Sama maha munendrayanan wahanseta namaska.rra wewa

  • @sudeepikadikkumbura4713
    @sudeepikadikkumbura4713 2 роки тому

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @lakshihapugalle9807
    @lakshihapugalle9807 5 років тому

    theruwan saranai

  • @akilajayasooriya464
    @akilajayasooriya464 2 роки тому

    🙏🔥🔥🔥🔥🔥🌻💧💧💧💧💧🙏

  • @emmanuelsilva9389
    @emmanuelsilva9389 5 років тому

    oba wahane me deshana karanne jesu thuma kiyapu dewalmay,,\\.ma katholikayek.

  • @chainikagihan5658
    @chainikagihan5658 4 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sajnajayalath8602
    @sajnajayalath8602 4 роки тому

    🙏🙏🙏☀️🌻

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 5 років тому

    Wickramage chamilaka kasun hodai 🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔

  • @kumara9933
    @kumara9933 Рік тому

    Maha munindraya kiyanne urumus;
    GONAMUS;BBQ chicken;BBQ lakefish
    Gilala patta pacha kelina ayatada aybowan.
    Dannathi hinda ahanne aybowan

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 3 роки тому

    Dahasak BUDUN SRAWANAYAWUVA SADU SADU SADU BUDUPIYANANI DEPANAMADIMI.

  • @sachithadulanga2928
    @sachithadulanga2928 Рік тому

    😊💔💔

  • @tiron5700
    @tiron5700 5 років тому

    මරණය කරා යාමට තමන් හදවතින්ම ඉවත් විය යුතුයි මොකද මේ ලෝකේ හදවතින්ම ජීවත්වෙන මනුෂ්‍යයන්ට සෑහෙන පීඩා නැද්ද තමන්ගේ ආත්මය ගලවා ගැනීමට යා යුතුයි ඒ සියලු පීඩා කරදර දරාගැනීමේ ශක්තිය ඇති කරගෙන තමා ගේ ඇතුලාන්තයේ ඇති වූ ගින්න නිවා ගැනීමට සදහටම.

  • @thoughts1624
    @thoughts1624 5 років тому

    🙏🙏🙏

  • @dharshinisuriyabandara4117
    @dharshinisuriyabandara4117 Рік тому

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌼🌼💐💐🌹🌹

  • @sarathperera2212
    @sarathperera2212 5 років тому

    🌹🌼🌻

  • @LSKeshawa
    @LSKeshawa 5 років тому

    🙏💐🏵️🌸🌷🙏

  • @thoughts1624
    @thoughts1624 5 років тому

    🌸🌸🌸🙏🙏🙏🌼🌼🌼

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 3 роки тому

    SADU SADU SADU SADU. ....BUDU SAMINDUNI. .....SADU SADU SADU. ...

  • @deepanigunawardhana6372
    @deepanigunawardhana6372 5 років тому

    ජීවිතයේ හින්සා පීඩා කොතෙක්ද ,,මේ සමාජය තුල., කොහොම හිටියත් හින්සා කරනවා , හවසට off වෙලා ගෙදර එද්දී මුහුදු වෙරල පේනවා ,වෙරලින් මතුවී තිබෙන කලුගල් පර්වතය දුටුවාවම ඒකට එක පයක් තබා අනෙක් පය අහසට තබන්නට සිතුනා

  • @සුසන්තපතිරණ-ධ8ඪ

    Mata pehedili kiyapuwa. Mokada msma kala

  • @indoraja7397
    @indoraja7397 5 років тому

    ❤️🙏🙏🙏🙏🥀🥀🥀🥀

  • @ramnirajapaksha7394
    @ramnirajapaksha7394 5 років тому +1

    Merenava, miniya pulussanava, alu venava, alu sulagata gahagena yanava, poda vassak vahinava, alu mati vage guliyak venava, maha vassak vahinava , mati guliya diya vela vathurata diya vela galagena yanava. Mata therune echcharai, "NIVANA"
    Obavahanse 100% vissvasai.

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 5 років тому

    Hatatak එකෙන් මැරුණ අයට මරණයෙ වේදනාව නැ නේද

    • @w21231
      @w21231 4 роки тому

      You must be meaning the people who die in their sleep. Good discussion point. Just an addition; there are a lot of research done on NDE ( near death experience). Apparently, people who had NDEs describe it as very pleasant. And, many of them had said they didn't want to come back. May be they were people who good karma?

  • @kyzer7777
    @kyzer7777 5 років тому

    Computer eken thamange rupayata budu ras dagannata tharam adi maanayak atha..

  • @desiachchi316
    @desiachchi316 5 років тому

    මෙයත් බලන්න ua-cam.com/video/XvDCGcjduXY/v-deo.html

  • @kasunbandara1799
    @kasunbandara1799 3 роки тому

    ඇයි පැහැදිලිවම භාවනාකරන්න ඕන විදිය කියන් නැතුව වටේ යන්නේ

  • @tharadar9667
    @tharadar9667 5 років тому

    siuru porogena loukika sapa sampath windina ayagen bana ahala godayanna poddak amarui wei. siduhath kumaaraya siyalu sapa sampath atha hara buduweemata mahana dam piru athara, kanna bonna nathuva indala mahana wechcha eun raja sapa windimin, mas maalu anubhava karamin, ata sil norakimin minisun mang mula kara mudal gasa kathi. mewage aya gana tamai ananda meithree hamuduruwo deshana kare, budu dahama winasha karanna dasamaara divya puthraya pruthuwiyata ewapu aya tamai me inne. ahinsaka athekuge athdala langa tiyagena katin da dharmaya kiyadenna enne?? mewage ayagen bana ahala dharmaya niwaradiva watahaganna ba. eka thamai sathya. hariyata dhamaanukoolava jeewithaya gatha karana kenek gen kamatahan labaganna me wage ayata ravatila waradi margaye gihilla sasare hirawenna witarai wenne.

    • @gimhanaakalanka8977
      @gimhanaakalanka8977 4 роки тому

      Oba hira wiima kiyanne kumakda

    • @w21231
      @w21231 4 роки тому

      So, "dasamaara divya puthraya" lives somewhere away from "pruthuwiya"?

  • @charenfdo7762
    @charenfdo7762 5 років тому

    හරේන්ද්‍ර එක්ක interview එකක කිව්වනේ මමත් දකුණෙනේ කියලා එතකොට තේරෙනවා බුද්ධි මට්ටම මෙයාගේ ලංකාවේ දකුණ මුලු ලෝකෙන්ම පුංචි ප්‍රදේශයක් ඒවගේ තැනක් ඉපදීම උදම්මැනීමෙන් කතා කිරීම විවෘත මනසකින් කතා කරන කෙනෙක් කතා කරයිද😂 බුදුන් වහන්සේගේ විශ්වීය දහම විකුර්ති කරමින් සැප විදින කයිරාටිකයා

  • @viduraravinatha7827
    @viduraravinatha7827 5 років тому

    Mewage horek. Meka bible ekada sarana yanne

  • @k.a.bandara3501
    @k.a.bandara3501 4 роки тому

    නූතන යුගයේ මාරවාදී දේවදත්ත😂🖕

  • @nadeeseneviratne3343
    @nadeeseneviratne3343 5 років тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chainikagihan5658
    @chainikagihan5658 4 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @salmu7728
    @salmu7728 5 років тому

    🙏

  • @suranjia3451
    @suranjia3451 5 років тому

    🙏🙏🙏🙏🙏

  • @TheSenitha2008
    @TheSenitha2008 5 років тому

    🌼🌼🌼🙏🙏🙏

  • @hareeshadealwis6355
    @hareeshadealwis6355 4 роки тому

    🙏🙏

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 4 роки тому

    🙏🙏🙏🙏🙏

  • @nadeeshahansani5082
    @nadeeshahansani5082 3 роки тому

    🙏🙏🙏🙏🙏

  • @shey_p
    @shey_p 3 роки тому

    🙏🙏🙏

  • @Sheminus1
    @Sheminus1 Рік тому

    🙏🙏

  • @vedioblog1111
    @vedioblog1111 2 роки тому

    🙏🙏🙏

  • @dinusharanawaka1473
    @dinusharanawaka1473 Рік тому

    🙏🙏🙏

  • @kumaridambagolla6237
    @kumaridambagolla6237 Рік тому

    🙏🙏🙏

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 Місяць тому +1

    🙏🙏🙏