Pinwat apa hamuduruwana obawahansaga bana ahan enna asi anewarayanma obawahansa dasanakaranna adaedala jeewat wanna kohomada jeewatwana kramaya hri pahadeli anika obawhansaga pansala matamataki boralasgamuwada tibuna mama akadawasak poson poyata sel gatta obawahansa bana masuwa mama lankawata apu dawasaka Anewarayanma umandawa balanna anawami apa pinwat hamuduruwana obawahata deergausha labawa sadu sadu sadu 🙏🙏🙏🌹💓🌹🌹🌹🌹🌹🌹
මුළු රටම බැන්නා කාලයක් ඒත් මම දැනන් හිටිය දවසක මෙය ජන ගත වන බව මක් නිසාද ඔබ වහාන්සේ කිව මාර්ගය මම වැඩුවා මගේ හිත වෙනස් වෙන් පටන් ගත්තා බැදිමි අත් හැරෙන්න පටන් ගත්තා යුද්ද හමුදාවෙි අවුරුදු 11 ක සේවා කලයක් ඉක්ම උ මම උතුමි පැවිදි දිවියට පැසිනියා මම අද සතුටින් ඉන්නනවා තවත් ඉදිරියටත් ඔබ වහාන්සේ සරණ යමි බුදුසරණයි සැමට
මේ බුදුන් දෙසූ නිර්මල බුදු දහම නෙමෙයි...බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මයේ තියෙන නිරවුල්බව නිසා මේ ස්වාමින් වහන්සේ ශ්‍රීසද්ධර්මය උපුටා ගන්න සමහර තැන්වල ඔබතුමා පැහැදෙන්න පුලුව්න්..
@@DT-qc2ec 😂😂😂😂
@@DT-qc2ec oba dannawada niwaradi darmaya
Sudeera Swamin wansa Obawanse ge mataya Sathakinma Attai ! Diwyamaya Aushedayaki ! Math eye panaya kara Awrudu 5 kata Asanna kalayak ! Pudumakarai ! Athtenma hitagannawath nohaki prtyharyaki ! Budusarani Obawanseta
🙏🙏🙏
❤❤❤ශ්‍රී සමන්තභද්‍ර බුදු සසුණ බැබලේවා❤❤❤ තෙරුවන් සරණයි❤❤❤
ඔබ වහන්සේගේ දේශනා දිගටම අහද්දී බැදීම් වල නිස්සාර බව අවබෝධ වෙනවා ස්වාමීන් වහන්ස.කාගෙවත් ආදරේ බලාපොරොත්තු වෙන්න තරම් අසරණ නොවී තනියෙන් ජීවත් වෙන්න හිත ශක්තිමත් වෙනවා
මම ජීවත් වෙනවා කියලා තේරුම් ගත්තේ
ජීවතේ පාලනය මා සතු කරගත්තේ ඔබ වහන්සේගේ දේශනා තූළින්
මෙි නිදහස වචන කරන්න බැරි තරම් ශ්‍රේෂ්ඨයි ❤️
budu sarana wewa... siyalu duk niwewa......
Sathakinma Attai ! Athtenma hitagannawath bari taram srehtai ! Diwyamaya Aushedayaki ! Budusarani obatumata
බුදුන් වහන්සේගේ නියම ඉගැන්වීම් භික්ෂුවක් උනු මා ඔබ වහන්සේ තුලින් දැක්කා.. මගේ ලෝකේ වීරයා ඔබවහන්සේ ..🙏🙏🙏🙏
එතකොට "පච්චත්තං වේදිතබ්බ ....."කියන්නේ ඒකද මෝඩ උන්නාංසෙ...?
I follow you swameen wahansa. Sadu sadu sadu ❤❤❤❤
Oba වහන්සේ දේශනා karana ධර්මයට ඇත්තටම godak pinn..🙏🙏🙏
අති විශිෂ්ඨ යි ඔබ වහන්සේගේ දේසනාව...හිත හදා ගන්න හරිම ලේසි මාර්ග ඔබ වහන්සේ කියා දෙන්නේ...තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏
ඔබ වහන්සේ රහතන් වහන්සේ නමක් වුනේ කවදාද ?
🤗🤗🤗🤗
@@kamalalekamge7134 අනවශ්‍ය දේ ආන්න එපා තෙරිමක් නෑ
සාදු සාදු සාදු.
සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🌸🌿♥️♥️♥️♥️
මගෙ ජීවිතේ සත්‍ය වචනයක් ඇසූවානමි ඒ ඔබවහන්සේගෙන් ඇසූ වචන පමනයි. සදා මම ණයගැතියෙක්
භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා❤🙏
තේරැවන් සරනයි 🙏
හැමදේම හිතුවට වඩා වෙනස් ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🍄🍄🍄🍄🍄🍄🍄💯👍 suwaminnasa Hari sadu sadu sadu 🌼🌼🌼🌼
ඔබ වහන්සේගේ ධර්මයෙන් මගේ ජීවිතේට ලොකු වෙනසක් වෙලා.ඒක හරි වෙනස්.
මිනිස්සු තාමත් දුවනවා...අපේ හාමුදුරුවනෙ.......ඔබ වහන්සෙට තෙරුවන් සරනයි..........................🙏🙏🙏🙏🙏🙏🙏.....
Mage givthaya අවබෝධ kagaththe ඔබ වහන්සේ ge desana අහල ඔබ වහන්සේ nirwana අවබෝධ ya ලැබෙනවා නියත i ...theruwan saranai..
භාග්‍යවත් වූ කළ්‍යාණ මිත්‍ර ගුරුදේවෝත්තමයානන් වහන්සේට නමස්කාර වේවා❤
සාදු සාදු සාදු
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!🙏🙏
මාගේ නමස්කාරය වේවා උතුම් සමිදුනි ..!❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🙇🙇🙇🙇🙇
ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ❤️🙏🙏🙏
Oba wahansta godak pin
ඔබ වහන්සේගේ ධර්ම දේශනා නිසා මගෙ හිත මටම දකින්න පුළුවන් උනා. තෙරුවන් සරණයි හාමුදුරුවනේ
මන් Catholic kenek uba wahansege දේශනා man Hama dama ahnawa ✝️♥️☸️🙏
ඔබ වහන්සේ ගේ දේශනාව අහන්න ගත්තාම තමයි ජීවිතේ සැහැල්ලු වුනේ.🙏🙏🙏
නමස්කාර වේවා පින්වත් සුවාමින්වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼
Mama hariyata kamathi oba wahansege dham desumata
The world greatest wisdom !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා ❤🙏
ඔබ වහන්සේ මගේ හිතේ ජීවත් වෙනවා .හැමදාම 🌼🌼🌼
අයින් කරල දාල සැහැල්ලුවෙන් ඉන්න
@@bindu492sadu sadu sadu🙏🙏🙏🌸🌸🌸🌸🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏🏵🏵🏵🏵🏵🙏🙏🙏
@@renukaediriweer6860 ((
පිං තියෙන්න ඕනෙ ඔබවහන්සේ කියන බණ තේරුම් ගන්න
ඔබවහන්සේ මට මුන නොගෙසෙන්න මන් අද ජීවතුන් අතරත් neeee.
🙏😀 බොහෝම පින් හාමුදුරුවනේ 😊
බුදුදහමේ යතාර්ථය තේරුනා .🙏🙏🙏🙏
නමස්කාර වේවා ස්වාමීන්වහන්ස 🙏🙏🙏
මම ඔබවහන්සේ සරණ යන්නෙමි 🙏🙏🙏🙏🙏🙏🙏
හොඳ දේශනාවක්
theruwansaranai dirgausha labeewa
Shuwamin wahansa
Mage jivite
Kisi sautak ne
Paukarai man
Jivite hamadema
Ntiwela
jivite kisi aramunak
Ne hamuduruwane..
පැහැදලි කිරිම ඉතාමත් අනර්ගයි.....
බුදු ගුන අනන්තයි .. තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏...පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏
Buddhist to and including a good idea
බුදුසරණයි
Mage jeewitheth weeraya oba wahansei
Ehemai ape hamuduruwane. Oba wahanse adarshamathwa hamadema pennum karanawa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
I'm Catholici love this monk speech ❤
බුදු සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏❤️❤️❤️❤️
Theruwan saranai hamuduruwane...
Manasa shakthimath wena kramaya the rum gathime🚀🚀🚀🚀🚀
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...K.S.A 2022 01 16
Thawath dasanawak danna godak pin godak sithata sahalluwak
Sadu sadu sadu🚵🚵
බුදුන් ඔබයි.
Obawahansege deshana wala tharam sanaseema kohewath nna ,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mage budun oba wahanse.boho pin oba wahanseta .buddha darmaye kawruth nodakina pattak oba wahanseta penenawa ape hamudaruwane
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ! 🙏🏻🙏🏻
siyaluma denata duka nathikaraganna margaya awabodawewa.... theruwan saranai,,,!!!
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ !
ඒ භාග්‍යයවත් වූ මහා කාරුණිකයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻
තෙරැවන් සරනයි ස්වාමින් වහන්ස
සාදු සාදු සාදු ¡¡¡
නමස්කාර වේවා ස්වාමීනි
Obawahansege deshanaapurui🙏🙏🙏
සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏
Really good advise..
Obama wahansege Bana desana walata sawan dunnama labana manasika suwaya appramanai ape suwamin wahansa mihipita enna jeewamana budunwahase wage danenne theyruwan saranai oba wahanseta nirogi bawaya labewa
අපේ හාමුදුරුවනේ නමස්කාර වේවා 🙏
සත්තයි අපි පුරුදු වෙලා ඉන්නේ හිතේ ගැට වලට අහු වෙලා ජීවත් වෙන්න නිදහසේ හිතන්නට පටන් ගමු
🙏💐💐💐💐💐🙏🙏🙏🙏❤❤🌹🌹🎀🎀🎈🎈🎈🎈🎈Hoder wattina opperdesak denner
Isthuthi ❤ ❤ ❤
Me wage aya sasaneta nigawak... Hamuduru namak kiyannath lejjai mata nam...
Me mata karana dheshanawak kiyala hithenawa.athiwena prashna walata oba wahansege e langa dheshanawen utthara hamba wenawa....🙏🙏🙏🙏
ඔබ වහන්සේ දේශනා කරපු බණ හරියටම තේරුම් ගත්තම හැමදාම බණ පොත් කියව කියව බණ අහ අහ ඉන්න ඕන නෑ..ඔබ වහන්සේගේ එක ධර්ම දේශනයක් ඇති ශක්තිමත් හිතක්,නිදහස් මනසක් හදාගන්න..ඉස්සර ප්‍රශ්නයක් ආවම හැම වැඩක්ම මග හැර ගෙන අඩ අඩා ඉදපු මම ගැන දැන් මටම පුදුමයි.මොකද දැන් ඇඩෙන් නෑ මට🌸මගේ ජීවිතයට ඔබ වහන්සේ අනුකම්පාවෙන් දෙසපු ඒ දේශනාව වෙනුවෙන් මා මේ ජීවිතය තුළ මෙතෙක් රැස් කළ මෙන්ම ඉදිරියට රැස් වෙන කුමක් හෝ පිනක් වේ නම් ඒ පින් ඔබ වහන්සේට අනුමෝදන් වේවා...🙏💐
Asarana minissu hemadama boruwata mula wenawa sathya kiyala......budu hamuduruwo desu dahama pamanak sathya we... ❤️
සාදු..සාදු ..සාදු....
DEERGAYU VEHVA PINWATH SAGARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU
Dheergayu vehva pinwath sagharajuni gowrawaneeya bathibara namaskaraya vehva budhu Saranai dhevipihitai sadhu nidhuk nirogi chira jeevanaya labehva budhu Saranai dhevipihitai sadhu sadhu sadhu
wihaarasthaana wandinda yana ayata hithu mathea poth bedalaa manussayanwa waradea samaadan karawanda darana uthsaahaya nam ecchara honda madi.thunuruwanea guna handunaganda lebeava.! theruwan saranai.!!!
ඇත්ත දාහම
Hithata denenw e senasima 🙏🙏🙏
සියලු මාර බලවේගවල ඉදිකිරීම් නැවැත්තුවාම අනිත් අයගෙන් ඉදිකිරීම සදහා ආධාර ඉල්ලන ඒකත් නවතිනවා. සියලු ඉදිකිරීම් නැවතීම පිණිස දහම් ඇස පහළ වේවා!
Sadu sadu sadu 🙏🙏
We love you 💜💜🌼🌼🌼🌼🌎🌻🌻🙏🙏 I live in germany 🇧🇪
api issara mahewwnawa gana hithan hitiye hari hoda thanak kiyala.. balan giyama eka thawa thawa goda gaha ganna boruwa witharak tiyena hora guhawak..
menna niyama bana..🙏🙏🙏🙏
දේශනාව ශ්‍රවනයෙන්ම මනස පුදුමාකාරයකින් සැහැල්ලු වෙනවා...ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...
🙏🙏🙏💖💖💖
Pinwat apa hamuduruwana obawahansaga bana ahan enna asi anewarayanma obawahansa dasanakaranna adaedala jeewat wanna kohomada jeewatwana kramaya hri pahadeli anika obawhansaga pansala matamataki boralasgamuwada tibuna mama akadawasak poson poyata sel gatta obawahansa bana masuwa mama lankawata apu dawasaka Anewarayanma umandawa balanna anawami apa pinwat hamuduruwana obawahata deergausha labawa sadu sadu sadu 🙏🙏🙏🌹💓🌹🌹🌹🌹🌹🌹
No words... real buddhisom
Aphamudruwane malwatu asgiri oyakiyana mahanayakahimaru kiana bana katada palanayakarana ballo denata unekabaladdi obawahnse anantai anantaiaseemitai
ජීවිතයේ දුක ඇති වෙන්නේ බලාපොරොත්තු වැඩිවෙනකොට තමයි. අපේ පාලනයකින් තොරව මනස එහා මෙහා දුවන වාර අනන්තයි. සතුට කියලා දුකම විදින වාර අනන්තයි. රෑ වැටුන වලේ දවාලෙත් වැටුනු වාර නොතිබුනාම නෙවෙයි...ඇයි මේ කෙටි ජීවිත කාලය තුල මෙතරම් පරික්ශා. තන්හාව සහ දුක අනුලෝමව සමානුපාතික මිනුම් දෙකක්. ආදරයත් තන්හාවක් බවට පත්වෙන්නේ ආර්ත්මර්ත කාමී වෙන්න ගියාමයි.ඒ දුක මට තේරුම් ගියපු අවස්තාවකදී ඔබ වහන්සේගේ බණ දේශනාවන් අහන්නට නොලැබුනා නම් මං අද කොතනද කියලා මං වත් දන්නේ නෑ. 🙏
Mage jewite loku wenasak atikare .obawahansege..darma deshana...wadapiliwala
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
බුදුදහම මේකයි ❤️❤️
ela ela
Real vision of lord budhdha 🌼
Mekawa elawapiyau konda kelin inna maha ekek genasara himita mekawa elawanda dunna nam iwarai
Sadu sadu sadu
Super man harima asai obawahansege desana ahanna . Igenaganna deyak thiyanawa. Samawenna pilima hadanne nathuwa ewagen anathalaminta yamak karoth narakada?
❤️🙏🙏🙏🌹🙏🙏🙏❤️sadu sadu sadu🌼🌼🌼
ඔබ වහන්සේ පින් රැස් කරන විදි කියලා දෙන්න මම නිරොගි වේවා කිසිදු කරදරයක් නොවෙවෑ
Oba wahanseta mage namaskaraya weva 🙏🙏🙏
සැහැල්ලු වෙන විදිහ වටපිටාවේ සැහැල්ලුවෙන් ම පෙනී යනවා!
Excellent explanation to understand the truth.