Sithe Nidahasa - Budu Bana - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024

КОМЕНТАРІ •

  • @ranilankalanka5506
    @ranilankalanka5506 Рік тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Nalani277
    @Nalani277 2 роки тому +2

    Hriyatama hari swamin wahanse me sathya hadawathata uparima denenawa. Saadu saadu saadu saadu saadu saadu,,,

  • @pushpakumari2194
    @pushpakumari2194 5 років тому +29

    මෙච්චර කල් තනියම ජීවත් උනා ඒත් පරණ මතක තිබුනා මම හිතනවා අද ඉදන්වත් මනසිකවත් තනිවම ඉන්න ඔබ වහන්සේගේ බණ ගොඩක් ඇහුවා බොහොම පිං තෙරුවන් සරණයි දීර්ඝායු වේවා

  • @chamindarajapaksha3633
    @chamindarajapaksha3633 3 роки тому +2

    Sadu sadu teruwan saranai oba wahanseta nirogi suwa

  • @shamilagamage8950
    @shamilagamage8950 2 роки тому +3

    ඔව් හිමි yeni ඔබ පෙන්වා danne saththyi 🙏🙏🙏🙏

  • @padmarajapksha3606
    @padmarajapksha3606 3 роки тому +1

    Oba wahenseta Teruwan sarani !niduk neerogi suwaya labewa !

  • @HppHCaldera72
    @HppHCaldera72 4 місяці тому +3

    DEERGAYU VEHVA PINWATH SAGARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU

  • @lewmitha5901
    @lewmitha5901 8 років тому +52

    මා ජිවිතයේ මෙතෙක් ඇසු හොදම බණ මෙයයි....ඔබ වහන්සේ පිලිබද අද පැහැදුනිමි....
    ලක්ශිත නාගහවත්ත ...

    • @happyfishaquarium3651
      @happyfishaquarium3651 7 років тому

      Lewmitha korea 👍

    • @mallikasrilanka5029
      @mallikasrilanka5029 5 років тому +1

      ඇත්තටම කලන මිතුර මෙී ලෝක සත්‍යයා කොයි තරන් අන්ද වෙලාද අසරන වෙලාද අවිඥව නිසාම මයි පැහැදිලිවම ඔවු සුවපත් වෙීවා ඔබ

    • @nilumalika9204
      @nilumalika9204 4 роки тому +1

      Matath ehemai puduma senasimak thiyenne

  • @dermasaudi9393
    @dermasaudi9393 5 років тому +2

    Maa dasanava aseeman sitha godak sahallu unami tharuvan saranai hamuduruvanaaa🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 роки тому +1

    2022 03 06...K.S.A..පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @DimanthiDinu
    @DimanthiDinu 5 років тому +4

    ස්වාමීන් වහන්සේ දෙසනාව සත්‍යයක් සාදු🙏🙏🙏සාදු🙏🙏🙏සාදු මම මෙය අත් වින්දා ස්වාමීන් වහනස💐💐💐

  • @nadeeshathissera9033
    @nadeeshathissera9033 3 роки тому +1

    Obawahanseta namaskara wewa 🌹🌹❤️❤️🌹🌹❤️❤️🌹🌹❤️❤️

  • @strivetonirvana3794
    @strivetonirvana3794 4 роки тому +1

    නමෝ බුද්ධාය.....සාදු....සාදු....සාදු..

  • @sriyanisriyani4515
    @sriyanisriyani4515 4 роки тому +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ..ඔබ වහන්සේට බොහෝම පිං

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 5 років тому +3

    පැහැදිලිවම ස්වාමීණී හිතයි නිදහස් වෙන්න ඔීන

  • @lahirusandaruwan7066
    @lahirusandaruwan7066 5 років тому +3

    Mata mawath aithi nattam ithin Api me Mona pussuwalda karanne kiyla dan tamai terenneee sadu sadu sadu

  • @sujeewasrimali7089
    @sujeewasrimali7089 8 років тому +2

    harima wedagath darma deshanawak godak wathinawa ape hamuduruwane oba wahanseta dirgausa lebewa...priyantha aiye oyata godak pin me karana pin obe demaupiyantada hethu wasana wewa.....b.s mama sujeewa....kuweit sita....

  • @sportcars2987
    @sportcars2987 7 років тому +2

    Me thamayi sathya.ma mulin hadunagath athulantha sathyathavamae obavahanseth deshana karane.mata harima sthutak mama vage thavath kenekva dakina labima.mama katholikayekmi.namudu darmaya ekak bava therum gathimi.obavahanseta theruvan saranae.jesupihitae.

  • @udchampa9280
    @udchampa9280 5 років тому +2

    Sadu. Sadu. Sadu. Ethamath pahadili uthum lesa deshana kala dahamata mage namaskaraya oba wahansetath dahamatath

  • @jzzhhshsjshaga9017
    @jzzhhshsjshaga9017 5 років тому +1

    Sadu sadu sadu obawahanseta.bohoma pin

  • @madusankasadaruwan2591
    @madusankasadaruwan2591 4 роки тому +1

    Obata niduk Nairogi suwaya kagawa🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilumalika9204
    @nilumalika9204 4 роки тому +1

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 8 місяців тому

    නිදුක් නිරෝගී බව සහ දිර්ඝායුෂ සම්පත් ලැබේවා ඔබවහන්සේට .

  • @madushifernando7170
    @madushifernando7170 5 років тому +1

    Oba wahanse kiynne monda kiyla oba wahnse wath dnne na kiuwa ta passe kalpna karala e data uththara denawa eth... oba wahnse kiyna de therum gnna tikak amarui 😊budu saranai

  • @imashaimesha1702
    @imashaimesha1702 5 років тому +1

    Budusarani oba wansheta oba wanshege bana ahana godak asai busranai oba awasheta

  • @maheshimaheshi5439
    @maheshimaheshi5439 7 років тому +15

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ මේ දර්ම දේශනාවෙ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගි බව ලැබේවා...🙏🙏🙏🙏🙏🙏🙏

    • @nipunnipun
      @nipunnipun 3 роки тому

      බය්බලෙ උපමා කරගන්නේ අයි , බුදු දහමෙ 🤔

    • @sandyakumari4799
      @sandyakumari4799 2 роки тому +1

      විමුක්ති ය පවතින්නේ අප ලග බව වැටහුනා තෙරුවන් සරනයි

    • @anushiranaraja7092
      @anushiranaraja7092 10 місяців тому +1

      Baibalaya naraka deyakda ?

  • @sudda3362
    @sudda3362 6 років тому +3

    මෙහෙම දෙශනයක් මීට කලින් ස්වාමින් වහන්සෙ කෙනෙක් දෙශනා කරලා අහලම නැත .හිතට වදිනවා..superb.

  • @dammacharimathawa1094
    @dammacharimathawa1094 4 роки тому +1

    Theruwan saranai sw

  • @indimallika4777
    @indimallika4777 6 років тому +4

    ඔබ වහන්සේ ඉතා පැහැදිලි විවරණයක් දෙන්නේ මය.
    එය කලපසු ඇතිවන විමුක්ත වීම කිසිවිටෙක පැවසිය නොහේ. අමාශාන්ති

  • @chamimadhu6536
    @chamimadhu6536 5 років тому +3

    Man ahuwa hodama, prayogikama, pahadilima, banak. Kiyanna wachana na watinakama. Godak pin hamuduruwane..

  • @sudeshsampath794
    @sudeshsampath794 10 років тому +9

    Athi visistai siridhamma hamuduruwange desana
    අති විශිෂ්ටයි මෙ දෙශනා

    • @janukumari6839
      @janukumari6839 6 років тому +1

      mewani rahatun apata niwanata yana maga pahadai

  • @thamalkad7316
    @thamalkad7316 6 років тому +2

    සාධූ සාධූ සාධූ !!!මාගේ හදපිරී නමස්කාරය වේවා ඔබවහන්සේට!පින්වත් ස්වමින් වහන්ස ඔබ වහන්සේ දේශනා කළ මේ උත්තම ධර්මය ජිවිතේ වෙනස් අතකට හරවන්න මහගු පිටුවහලක් වුනා.තමන්ගේ ජිවිතේ හදා ගන්න ඕනෑ තමන්මයි.අපි දකින විදිහ අනුව අපි මොහොතින් මොහොත වෙනස් වෙනවා.නමුත් තියෙන දේ තියෙන ආකාරයෙන් තියෙන අපේ හිත නිසා අපි ඒ දේ විවිධාකාර හැඩයෙන් දැක අපේ ජිවිතේ අපි අවුල් කර ගන්නවා.ඒ වගේම පව් කර ගන්නවා.ඔබ වහන්සේ දෙශනා කරන ආකාරයෙන් හිත නිදහස් කර ගන්න පුළුවන් අපේ හාමුදුරුවනේ .ඇත්තටම එකෙන් ලැබෙන සැනසුම නිදහස් ජිවිතේ හරිම නැවුම් බවක් දැයෙනවා.ඔබ වහන්සේට බොහෝම පින් අපේ හාමුදුරුවනේ.තෙරුවන් සරණයි ඔබවහන්සේට !

  • @uppalawannasamarakoon4670
    @uppalawannasamarakoon4670 3 роки тому +1

    Sathya dharmaya

  • @sajiththilakshana4273
    @sajiththilakshana4273 5 років тому +2

    Me bana tika matamai kiyala tiyanne. Parana mathakayan amathaka karanna hoda padamak.

  • @chutidoni2378
    @chutidoni2378 6 років тому +8

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ලස්සන බණ කතාව

  • @rathwije1579
    @rathwije1579 7 років тому +2

    Himiyani, Wiswaya wisin nawatha warak nirmala darmaya asennata ,oba apata dayada kala waga pene. Pinsiduwewa.

  • @Dona-w3z
    @Dona-w3z 5 років тому +7

    අවශ්‍යම වෙලාවක...බුදුන් වැඩිය වගේ...ඒත් හරිම අමාරුයි..කෙසේ හෝ උත්සහ ගනිමි...සිතෙන් සියල්ලම අත් හරින්න. තෙරුවන් සරණ ලැබේවා!!!

    • @kattadigepriyantha3638
      @kattadigepriyantha3638 4 роки тому +1

      Miriguvaki mayavakse dene numudu ehida yam guburu segaunu maha aruthak segavee etha....

  • @DeshanRamanayaka
    @DeshanRamanayaka 5 років тому +2

    බයිබලයේ තියෙන දේවල් බුදුදහමටත් අදාල කරන් කරුණු අරන් ලස්සනට කාලීනව බන කතාවක් දේශනා කරා🙏

  • @chathurikasathsarani3274
    @chathurikasathsarani3274 10 років тому +3

    Oba wahanseta godak pin hamuduruwane,ahnna ahanna asai,hitha niwa ganna puluwan ekama sathya darmaya lowa athi ape gauthama budu rajanan wahanse deshana kala budda daramaya pamanai...mage hithath mama sanaseema athi kara gannawa niyathai....

  • @දමයන්තිනිසලා
    @දමයන්තිනිසලා 7 років тому +17

    අත්හලෙමි..
    ස්තුතියද..
    දැනේ..
    විද නොමැති රසයක්..
    පෙරදාද නොවූ..
    අමතක කලෙමි..
    අතීතයම...
    වර්තමානයද..
    අතීතයක්මයි...
    එය ..
    තණ්හාවයි...
    දනිමි...
    සියල්ල අවසන් බව..
    විදීමද..
    අත්හලෙමි..
    සැනසීම ..
    කොතරමිද..
    සැබෑවටම..
    මා තනිඋනෙමි..

  • @chrishanthi-pubudini
    @chrishanthi-pubudini 7 років тому +2

    සාදු, සාදු, සාදු !!!
    ස්වාමින්වහන්සෙට නමස්කාර වේවා !

  • @nuwanprasad1663
    @nuwanprasad1663 5 років тому +7

    ඇත්ත තෙරුම් ගැනිම තරම් අමාරුවක් තවත් නැත සියල්ල මායාවෙන් වසා ගෙන අප ජිවත් වේ

  • @anushiranaraja7092
    @anushiranaraja7092 10 місяців тому +1

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 5 років тому +5

    පැහැදිලිවම ස්වාමීණී සූන්‍යය තාවයක්ම පමනමයි

  • @anusharanaweera2841
    @anusharanaweera2841 5 років тому +3

    හිතට වදිනවා.මෙහෙම දෙශනයක් මීට කලින් ස්වාමින් වහන්සෙ කෙනෙක් දෙශනා කරලා අහලම නැත .

  • @champaratnayake7181
    @champaratnayake7181 2 роки тому +1

    👍🙏❤👍

  • @sisirajayarathna5190
    @sisirajayarathna5190 7 років тому +2

    mata ඔබ වහන්සේ මුණ ගැසීමට awshshai

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 роки тому +1

    Italy lecco kasun. තෙරුවන් සරණයි

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 7 років тому +1

    Sadu sadu sadu me thamai mama ahapu vishistama deshanawa

  • @krisanthitennakoon292
    @krisanthitennakoon292 7 років тому +4

    Godak pin ape hamuduruwane

  • @rosarosa5125
    @rosarosa5125 9 років тому +9

    ME taram kalayak me hitat ekka monawada kale danui danenne hadawatata ape hamuduruwene oba wahanseta NAMAS KARW WEWA...

  • @S.R-MUSIC1-y2s
    @S.R-MUSIC1-y2s 4 роки тому

    Theruwan saranai oba thumata.

  • @indimallika4777
    @indimallika4777 6 років тому +3

    දැනෙයි ඔබ වහන්සේගේ සුවද
    ශාන්ති.

  • @sheharafrenando8619
    @sheharafrenando8619 9 років тому +7

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට..

  • @lasanprarthana4008
    @lasanprarthana4008 4 роки тому +2

    Meknm niyma vedk...theruvn sarnyi...tharun apt godk hithat veduna....adren duk vidina ayt deshanaavk krnvnm kemathi

  • @anomaheenpendala4451
    @anomaheenpendala4451 4 роки тому +1

    Sadu sadu

  • @imashisamali5806
    @imashisamali5806 5 років тому +1

    Sadu sadu budusarani ඔබ washeta

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 2 роки тому +2

    🙏🙏🙏🌹❤️🌹🙏🙏🙏

  • @sanjudisanayaka5332
    @sanjudisanayaka5332 5 років тому +1

    Budusaranae

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 8 місяців тому +2

    සත්‍ය දහම ලොවට දේශනා කරන බුදුවරයකු ලොවට පහලවෙලා . නුවනැතියන් සිටීනම් වහ වහා මේ සත්‍ය දහම් අසා සසරින් එතෙර වීමට උත්සාහ ගනිත්වා .

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 5 років тому +1

    සිහිනයක්මායාවක්මයි හිමියණි

  • @luckydesilva6733
    @luckydesilva6733 5 років тому +2

    Aney, Ape Swaaminita never ending Pin for teaching me . I am practising all the time . I am sooo grateful and happy to follow Ape Swaamini's Path. I have know doubts that I will get there......respect and love and blessings .
    Thank you for each and every videos too.

  • @kanthiliyanage3057
    @kanthiliyanage3057 6 років тому +2

    Obawahansege.desanawa..pahaduneme.sadu.sadu.sadu

  • @virajjayasuriya129
    @virajjayasuriya129 4 роки тому +1

    සැබෑ සත්‍ය

  • @piyadhasapathirana
    @piyadhasapathirana Рік тому +1

    බණ,පදයක්,ඩොලර්,,සීයයි,ඈවරයි,දෑවරයි,තුන්ඈවරයි,හැමතැනම,නෑ,හැමදාම,නෑ,ඉක්මන්කරන්න,පසුතැවිලි,වෙන්න,එපො,පො,,පො,,පො

  • @nuwanmadusanka3332
    @nuwanmadusanka3332 9 років тому +5

    budu saranai.oba wahanseta.

  • @ajithkumara2265
    @ajithkumara2265 7 років тому

    🙏🙏🙏🙏🙏🙏budu saranai oba wahanseta........great change a lot of my life.

  • @anandikris2656
    @anandikris2656 3 роки тому +1

    Excellent 🙏🙏🙏

  • @pujitha79
    @pujitha79 8 років тому +5

    This doctrines changed my life alot

  • @pemalathaalias3697
    @pemalathaalias3697 7 років тому +1

    sadu sadu sadu samma sambudu sarani sadu sadu sadu

  • @ashansuraj8844
    @ashansuraj8844 6 років тому

    Sthuthi hoyapu godak dewal hamba auna

  • @sadamalikumari327
    @sadamalikumari327 6 років тому

    teruwan saranai ape hamuduruwane ......sadu saduu saduuu

  • @salekanayake8416
    @salekanayake8416 9 років тому +7

    So good I abs Like it !!!!!! Simple and straight to the point

  • @pemalathaalias3697
    @pemalathaalias3697 7 років тому +2

    sadu sadu sadu pinwat hamuduruwane budu bana Iran at pahadili d asanawak bohoma pin sadu sadu sadu

  • @nilankasajeewani7513
    @nilankasajeewani7513 6 років тому +1

    Thanks for teaching Bana to all the people

  • @gayanweerathunga7484
    @gayanweerathunga7484 9 років тому +3

    oba wahansege desanawan thwa thwath asanna labewa ..siyalu lokayan niduk nirwanaya kara laga wewa...sadu..sadu ..sadu..

  • @indimallika4777
    @indimallika4777 6 років тому +2

    මුලින්ම ඇතුලත පහන දැල්වූවා. ඉන්පසු දැනෙන දේ දැනමින්. ....
    ශාන්ති ශාන්ති. සයඅවුරැදු ගවේෂණය ක අවසන්. පිරිනිවීම මයි.

  • @tiranlakmal5608
    @tiranlakmal5608 6 років тому +2

    This is what we have to practice. It may take long time . but don’t give up .

  • @tonic242
    @tonic242 2 місяці тому

    Real Buddhist ❤

  • @ranjanishanika536
    @ranjanishanika536 8 років тому +1

    Godak Pahadili Oba Wahanse Ge Bana Kata saadu Saadu Saadu

  • @maheshsuminda882
    @maheshsuminda882 6 років тому +5

    අවශ්‍යම වෙලාවක ලැබුනු බණක්

  • @hvh638
    @hvh638 9 років тому +4

    sadu sadu sadu

  • @prasadramesh326
    @prasadramesh326 8 років тому +2

    great upload more of this

  • @paulmemanuel6568
    @paulmemanuel6568 10 років тому +7

    great preaching

  • @nishenrock2214
    @nishenrock2214 6 років тому

    Budusaranai

  • @yafayafaaa7249
    @yafayafaaa7249 5 років тому

    Sadu sadu sadu

  • @tushanlindamulage7061
    @tushanlindamulage7061 5 років тому

    Sadu sadu sadu,

  • @nayageinayagei7593
    @nayageinayagei7593 8 років тому

    obawahanseta godak pin.

  • @hemaliyanage426
    @hemaliyanage426 8 років тому +1

    Budu Sasuna Sadakall Babaleewaa!!!

  • @indimallika4777
    @indimallika4777 6 років тому +6

    කිසිවිටෙක පොත ඇසුරින් කිසිවක් නොදුටු බවත් තමා ලිහා මම කව්ද කියා සොයාගැනීමක් පමනි. ගුරු වුනේම තමාගේ නොදන්නාකමි අවදි කර අවබොධයක් කරගැනීමට තමාවමයි.

  • @dinushadilhani3126
    @dinushadilhani3126 7 років тому

    great great great !!!!

  • @dineshmaduranga1064
    @dineshmaduranga1064 10 років тому +2

    Ahanna asai hamuduruane...

  • @Ak19918
    @Ak19918 7 років тому

    තෙරුවන් සරණයි

  • @ketipearachchip
    @ketipearachchip 4 роки тому

    Excellent

  • @dilannayanajith3435
    @dilannayanajith3435 6 років тому +1

    what a magic💖💖

  • @priyanthakumara473
    @priyanthakumara473 9 років тому

    Budu saranai....

  • @nishamaligunasekara9761
    @nishamaligunasekara9761 2 роки тому

    🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼♥️♥️♥️♥️♥️💯👍

  • @wasanthagunaratne2139
    @wasanthagunaratne2139 11 місяців тому

    Sadu

  • @nadeeathapattu2633
    @nadeeathapattu2633 8 років тому

    sadu sadu sadu!!!!

  • @MrSupun008
    @MrSupun008 9 років тому

    Budu Saranai!!