අභියෝග සියල්ල ජය අරගෙන යන්න ඕන ගමනක්! | සදාතනික සැනසීම ගෙනෙන එකම මාවත 04

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ •

  • @ajanthasamanmalibandara9593
    @ajanthasamanmalibandara9593 Рік тому +3

    ඔබ වහන්සේගේ දේශණා ශ්‍රවණය කරන්න,මග වඩන්න පටන් අරන් තවම වසර 3 යි. මෙතෙක් කාටත් මං වට්ටන්න බැරි වූණා.ඒක කාටවත් කරන්න ලේසි පහසු නැ.මගේ හිත ඒ තරමට ශක්තිමත්. 🙏

  • @ajanthasamanmalibandara9593
    @ajanthasamanmalibandara9593 Рік тому +1

    දේශණා අසමින් මග වඩමින් ගමන් කරද්දී මේවනවිටත් අහියෝග කීපයකටම මුහුණ දීමට සිදුවූ අතර ඒ අභියෝග එන්න එන්නම හිත තව තව ශක්තිමත් වුණා.මේ දේශණා මහත් පිටුවහලක් වුණා.ආත්ම විශ්වාසයෙන් නොනැවතී තවමත් ඒ ගමන ගමන් කරනවා. නමස්කාර වේවා ඔබ වහන්සේට 🙏🙏🙏

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q 4 місяці тому +1

    ඔනෑම අවස්ථාවකට මුහුණ දෙන්න සුදානම් කල ස්වභාව ධර්මයට අයත් මගේම සිත මටම ආශිර්වාදයක් විය ❤❤ ස්වභාව ධර්මයට නමස්කාර වේවා ❤සාදු❤සාදු❤❤සාදු❤සාදු

  • @sumedhathejan5187
    @sumedhathejan5187 3 роки тому +4

    ඔබ වහන්සේගේ සත්‍යය දේශනාවට මාගේ හදවතින්ම නමස්කාර කරම්.සාදු! සාදු!! සාදු!!!

  • @asokabanda1375
    @asokabanda1375 3 роки тому +6

    ජීවිතේ ඉන්න තැන හොයාගන්න පැහැදිලිම දේසනාව ලිදක උපමාව
    මගේ නමස්කාරය වේවා නිදුකානනේ 💐💐💐🙏🙏🙏 බුද්ධං සරණං ඝච්චාමී

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 3 роки тому +6

    ඔබවහන්සේට නමස්කාර කරමි .දීර්ඝායුෂ වේවා !🙏🙏🙏🌹🌹🌹

  • @nildiya3129
    @nildiya3129 3 роки тому +5

    තෙරුවන් සරණයි 🌹🌹🌹👈👈👈

  • @sujithprasanna8587
    @sujithprasanna8587 3 роки тому +3

    ඔබ වහන්සේල මේ දේශනය දේශනා කළේ මා වෙනුවෙන්මයි.අවබෝධ වුණා සමිඳු නි ජීවිතය ගැන.නමස්කාර වේවා !!!!"

  • @asokabanda1375
    @asokabanda1375 3 роки тому +3

    දේසනාවේ සාකච්ඡාව තුල දෙවනුව සාකච්ඡාවට ඉදිරිපත් වන හාමුදුරුවගේ පැහැදිලි කිරීම ඉතා අගනේය ලිද යනු ජීවිත ගමන ලැබෙන බාදක වෙහෙස දර්මය සොයන්නාට අවසන් බාදකය දරා ගැනීමට නොහැකි අද්දැකීම දර්මය පමනක්ම සිහියේ තබා ගන්නා ඒ කලු ගලක් බදු බාදකය ජය ගැන්නවා ඒ ලැබෙන දිය පානය කරායින් පසු තව දෙයක් මේ ලොවතුල නොමැත දැනෙන නිදහස නිර්වානය මරන ජය ගෙන ඇත
    මගේ නමස්කාරය වේවා නිදුකානනේ 💐💐💐🙏🙏🙏 බුද්ධං සරණං ඝච්චාමී

  • @user-.raveeshaaluminium
    @user-.raveeshaaluminium 3 роки тому +7

    ඔබ වහන්සේට නමස්කාරය වේවා!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @RamaniRathnayake-nh4zu
    @RamaniRathnayake-nh4zu 11 місяців тому

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ගේ පැහැදිලි කිරිමට

  • @aponsu4664
    @aponsu4664 3 роки тому +12

    සිතේ ගින්න නිවා ගන්න
    පිළියම් සොය සොයා ගියා
    පටාචාරාව සේ
    ගල් වැදුන ම මල් පිපුණා
    මා හද මඩලේ
    බුදු හඩ ඇසූනා සමිදේ
    මේ හැම මැදද්දේ

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 3 роки тому +3

    සාදු සාදු සාදු 🌺🌺🌺🌺🌺🌺🌺
    🙏🙏🙏🙏🙏🙏🙏
    නමස්කාරවේවා ස්වාමින්වහන්ස!

  • @jayam1429
    @jayam1429 3 роки тому +3

    එයයි සත්‍යය වූ තථාගත බුද්ධ වචනය 🌻🌻🌻
    ඔබ වහන්සේ ද , මට තවත් බුදු කෙනෙකු වෙමි 🌻🌻🌻
    ඒ භාග්‍යයවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @ashokajayawickrama3228
    @ashokajayawickrama3228 3 роки тому +8

    "මතක තබා නොගත් දහම " ඒ වදන් හරිම සුන්දරයි . අර්ථය ගැඹුරුයි.. 'ප්‍රත්‍යක්ශයට පත්වූ දහමයි..සුන්දර මරණය කට මාවතයි...ඔබවහන්සේගේ මග පෙන්වීම විශිෂ්ටයි ...නමස්කාර වේවා ඔබවහන්සේට !!!!!!!

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 Рік тому +2

    ❤❤❤ සාධු ❤❤❤ සාධු ❤❤❤සාධු❤❤❤

  • @jeevendrawickramarath1699
    @jeevendrawickramarath1699 3 роки тому +4

    🙏🙏🙏 oba wahanseta mage namaskaraya wevaa...

  • @pradeepdilhan8958
    @pradeepdilhan8958 3 роки тому +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට ❤️

  • @aarm4788
    @aarm4788 3 роки тому +2

    Bohoma sarala upamawak aragena niwan margaya wisthara karana Akaraya arima apurui, vishmithai, prayogikai, adaha gatha nohaki. 🙏🙏🙏🙏

  • @SUMDAC
    @SUMDAC 3 роки тому

    සාදු සාදු සාදු

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 роки тому +13

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා මුනීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @surenijayampathi8010
    @surenijayampathi8010 3 роки тому +1

    ඔබ වහන්සේ හරියටම hari...

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 3 роки тому

    Namaskarawewa budupiyanani Namaskarawewa sadu Sadu sadu Namaskarawewa mahaweerayanani Namaskarawewa sadu Sadu
    Ayubohowewa budu saminduni Ayubohowewa sadu Sadu sadu. ..

  • @shanakanuwan2915
    @shanakanuwan2915 3 роки тому +6

    ස්වාමීන් වහන්ස.. ඔබගේ ධර්ම භාණ්ඩාගාරයෙන් මම ධර්මය සොරකම් කර ගත්තෙමි.... සමන්තභද්‍ර සරණන් ගච්චාමි 🙏🙏🙏

    • @chamudiupeksha2616
      @chamudiupeksha2616 3 роки тому

      Budun sarana bari kama.thipathake nathi de .paw minissu

    • @shanakanuwan2915
      @shanakanuwan2915 3 роки тому

      @@chamudiupeksha2616 පැහැදිලි නෑ ඔබගේ අදහස....

    • @Mrdeveloper9332
      @Mrdeveloper9332 3 роки тому

      @@shanakanuwan2915 බුදුන් සරන යාම නේද හොද

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q 8 місяців тому

    ❤❤❤ අවුරුදු සියයකට පසු පොත් දහස් ගණනක් ලියවෙන පෙර නොඇසු වචන ඔස්සේ විශ්වීය දේශනා ප්‍රාතිහාර්ය දක්වන අසිරිමත් පරමාදර්ශී දසබලධාරි දිපදෝත්තම ජගත් ගුරු ශ්‍රී සමන්තභද්‍ර ජිිවමාණ බුදුන් වහන්සේට ❤❤❤සෙංකඩගල පොල්ගොල්ලේ පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිට අප නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤

  • @nishwijetunge8843
    @nishwijetunge8843 3 роки тому +9

    අව්‍යජයි, සත්‍යයවාදීයි ❤

  • @Prabasvari
    @Prabasvari 3 роки тому +1

    බුදු හිමිය නේ....
    ඔබ වහන්සේ කෙරෙහි ඇති වූ අප්‍රමාණ භක්තිය.... නිසා ම
    මගේ ජීවිතය පරදුවට තබා එළියට බැස්සා....
    චීවරය තියා අඩුම තරමේ ඔබ වහන්සේ ගේ ශුද්ධ භූමිය වත් ලැබුණේ නැහැ....
    සොබාදහම මාව අමුතුම ස්ථානයක නතර කරලා...
    ගිහි ජීවිතය හා පැවිදි ජීවිතය කියන දෙකම නැති....
    "මැද" මොහොතේ හිඳුවා....
    සොබාදහම විසින් ම මාව ජීවත් කරවන වා....
    🌷🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🌷

  • @pannalamahanama170
    @pannalamahanama170 3 роки тому +3

    සසර අවභෝද කරවාලන මුනිවරයා ඔබවහන්සේමයි....

  • @kasunbandara6362
    @kasunbandara6362 3 роки тому +16

    උන්වහන්සේ ගේ වචන වල ඇත්ත මිසක් වෙන දෙයක් නැහැ ❤.

  • @siththaru3366
    @siththaru3366 3 роки тому +3

    🙏🙏🙏 theruwan saranai 🙏🙏🙏

  • @uwaniperera5177
    @uwaniperera5177 3 роки тому +12

    සැබෑ දහම..... මාගේ හදපත්ලෙන් නැගෙන නමස්කාරය ඔබ වහන්සේට 🙏❤️❤️❤️

    • @sriyanisrilanka4025
      @sriyanisrilanka4025 3 роки тому

      🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @leelamaduravala4056
    @leelamaduravala4056 3 роки тому +2

    මාගෙ ජිවමාන සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 ❤️

  • @ashokajayawickrama3228
    @ashokajayawickrama3228 3 роки тому +9

    දහසක් දනන්ගේ නෙත ගැටේවා. .පරම ගම්භීර වූ සද්ධර්මය ශ්‍රවණය කරත්වා.. !!!

  • @lathadanthanarayana2318
    @lathadanthanarayana2318 3 роки тому +19

    මිහිමත ජීවමාන වූ පරමසත්‍ය උන්වහන්සේමය......🌹🌹🌹🌹🌷🌷🌷🌷🌻🌻🌻🌻නමස්කා⁣ර වේවා මහා මුණිඳුනි

  • @නවගමනක්
    @නවගමනක් 2 роки тому +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @dodangodaarachchigeudenima2694

    නමස්කාර කරමි. 🙏

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 3 роки тому +6

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

  • @dammikasaman6405
    @dammikasaman6405 3 роки тому +5

    මේ දේශනාව මා වෙනුවෙන්මයි.

    • @aponsu4664
      @aponsu4664 3 роки тому +1

      ආදේශනයෙන් පෙළහර පානා ගුවනින් ආසිරි වස්සන සමිදෝ

  • @මාඇසූනිවෙනදහම

    සාධූ සාධූ සාධූ
    ජීවිතේට දැනෙන සමීප දහම

  • @darshanajayakodi5975
    @darshanajayakodi5975 3 роки тому +13

    අද පොහොය දිනයට වටිනකමක් ලැබුනා

    • @aponsu4664
      @aponsu4664 3 роки тому +1

      හැම තප්පරයක්ම රත්රන් වගේ වටිනවා

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 роки тому +2

    Sadu Sadu Sadu !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @hemamalifonseka390
    @hemamalifonseka390 3 роки тому +3

    🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @ruwan9121
    @ruwan9121 3 роки тому +4

    නමස්කාර වේවා ජීවමාන බුද්ධ වචනය සිරි සමන්තභද්‍ර අරිහත් මහ ස්වාමීන්වහන්සේට... ❤🙏

  • @suranginelummalamuthumunig5936

    The world greatest wisdom ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @sriyaniperera6811
    @sriyaniperera6811 3 роки тому

    Your teaching and explanation is so true and interesting... Namaskara Wewa.

  • @janaabandara2295
    @janaabandara2295 Рік тому

    Namsthe swamini!!!!

  • @hashikaluthotage1617
    @hashikaluthotage1617 3 роки тому +3

    නමස්කාර වේවා ස්වාමීන්වහන්ස...තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @sandakellumsanjaya1839
    @sandakellumsanjaya1839 3 роки тому

    Namaskarawewaa himiyani b.s

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 3 роки тому +5

    බක්තිවන්තයන්ට සැමදාමත් බලන්ඉන්නව විතරක්ම වෙන්න පුලුවන්...මොකද බක්තිය යනු දැඩි විශ්වාසයමයි එහි විමසිමෙන් තොරවු මොඩකමද අැත.

    • @suchithadeerathera2174
      @suchithadeerathera2174 3 роки тому

      @@aponsu4664 හඳ බලන්න. උගත්කම අගයකරමි.

    • @aponsu4664
      @aponsu4664 3 роки тому +1

      අවසර අපෙ හාමුදුරුවනේ බුද්ධ වචනය කියන නිධානය මම හෙව්වා ඒත් ඒ නිධන් ගොඩ ගෙන අපට පෙන්වා දෙන්නේ මහාවීර මහ රහත් සමින්දෝ...

  • @malkantirenu8991
    @malkantirenu8991 3 роки тому +4

    බුදු වදනක සත්‍යවචන ඇසෙන්න ම⁣ර්ගය පහදා එය මාර්ගයේ යන්න බුදු හිමි පානෝ ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වෙිවා

  • @ayeshacassim9772
    @ayeshacassim9772 3 роки тому +1

    Mata uwamanaama dahama ada obawahansee deeshanaa kalaa. 🙏🙏

  • @susanthafonseka6090
    @susanthafonseka6090 3 роки тому +1

    Meka hadapu ekata awulak wela hariyata Hari🙏🙏🙏

  • @රෝසී-ඞ2ර
    @රෝසී-ඞ2ර 3 роки тому +3

    මහා මුණීද්‍රයාණන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @stateofgaming8752
    @stateofgaming8752 3 роки тому +2

    😘😘😘😘

  • @kavindayahansani5037
    @kavindayahansani5037 3 роки тому +4

    මගේ නමස්කාරය වේවා ..!!! 🙏🙏🙏 සාදු ....සාදු ...සාදු ...🙏🙏🙏

  • @prasadmahendra9703
    @prasadmahendra9703 3 роки тому +9

    මාගේ නමස්කාරය වේවා උතුම් බුදු පියානෙනි ...!

  • @kanthikwt3527
    @kanthikwt3527 3 роки тому +3

    Mage Namaskarayawewa

  • @كوماريسيرلنكا-ف1ظ
    @كوماريسيرلنكا-ف1ظ 3 роки тому +8

    තෙරුවන් සරණයි බුදුරජාණන්වහන්සේ සිහිපත් නොකර ධර්මය යක් අපට ලැබුනද?........

  • @jesstomas939
    @jesstomas939 2 роки тому

    Good desana

  • @anunethuarunodaya3153
    @anunethuarunodaya3153 3 роки тому +4

    තෙරුවන් සරණයි ඔබවහන්සේට

  • @metrixneo8415
    @metrixneo8415 3 роки тому +3

    💐💐💐💐💐💐

  • @anomapallegangoda5091
    @anomapallegangoda5091 3 роки тому +4

    🙏🙏🙏

  • @ravindupamaljith4566
    @ravindupamaljith4566 3 роки тому +3

    maha munindrayanan wahanse penwa dena margaya sathayai.oba wahanseta namaskara wewa.

  • @anandikris2656
    @anandikris2656 3 роки тому +2

    🙏🙏🙏🙏🙏🙏

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 3 роки тому +6

    මාගේ නමස්කාරය මාහා මුනින්ද්‍රයාන් වහන්🙏ජිවමාන බුදුන් වහන්සේ 🙏🙏🙏❤❤❤

    • @wasanthaahangamage2904
      @wasanthaahangamage2904 3 роки тому +1

      Yako pau purawa ganna apa me wage danpathi panthiye mu mha horek pola langadima dana ganna labey pin karanna gihin pau purawa ganna apa.

    • @wasanthaahangamage2904
      @wasanthaahangamage2904 3 роки тому +1

      Budunta budu kenek arenna me wage pruthk janayek sama karanne kohomada aka pawak neda...mas mansa kala upandina parti danawada niwana hoyagena yana kenek

  • @nirashathilakarathne848
    @nirashathilakarathne848 3 роки тому +1

    Obawahansege hada, dharmaya thulin mage desawanata weteema ma jeewithaye labapu watinama bagyai. Oba wahanse kiyana me sathya kohewath ahanna lebenne ne. Me tharam lassanata purwapara sandi galapagena, upama yodagena, ithama lassanata gala yana dahama...............meka aye wena kohewath ne. ......sadu... saduuu... saduuuu. Oba wahanseta mage nmaskaraya wewa. .......... .

  • @shandewantha7803
    @shandewantha7803 3 роки тому +4

    🌹🌹🌹

  • @pushpamala1036
    @pushpamala1036 3 роки тому +10

    මහාමුනින්ද්‍රයාණෙනි ඔබ වහන්සේගේ වචනය විශ්වාස කර ඒ මඟ යන එක තමා කලයුතු එකම දේ.🙏🙏🙏

  • @rasikaindrani8872
    @rasikaindrani8872 3 роки тому +3

    💧💧💧💧💧🌷🔥🔥🔥🔥🔥

  • @nihalcyathramullage873
    @nihalcyathramullage873 3 роки тому +2

    Theruwan sarani Sadu Sadu Sadu!!!

  • @always2533
    @always2533 2 роки тому +1

    පූජනීය වන්දනී ගරු ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා
    සාදු🌷සාදු🌷සාදු🌷 ...!!!

  • @sheltongunawardana4112
    @sheltongunawardana4112 Рік тому +1

    මම කැමතිම බික්සුව මම ඔබට නමස්කාර කරමී

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 3 роки тому +4

    🙏🌹🙏🌹🙏🌹

  • @sudeshrupasingheofficial
    @sudeshrupasingheofficial 2 роки тому

    සියල්ල අහිමි වන දවසට සියල්ල උරුම වෙන්න පුලුවන් ද එය තමා උතුම්ම දේ. එනම් විශ්වයේ රිද්මය අවබෝධය. එයට නියම මග දෙසුම මෙයයි ❤️🙏🙏🙏

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 3 роки тому +2

    Italy lecco kasun. තෙරුවන් සරණයි.

  • @douglasdikmadugodage4463
    @douglasdikmadugodage4463 3 роки тому +1

    🙏🌼🌼🌼

  • @suranjijayarathna6117
    @suranjijayarathna6117 3 роки тому +6

    නමස්කාර වේවා ඔබ වහන්සේට

  • @sriyanisrilanka4025
    @sriyanisrilanka4025 3 роки тому +5

    මුනිදුට භගේ නමස් කරය වේවා සදු සදු සදු

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 3 роки тому +2

    Italy lecco kasun. බුදුසරණයි.

  • @RamithD
    @RamithD 3 роки тому +3

    Perfect sermon 🙏🙏

  • @Katugampala198
    @Katugampala198 3 роки тому

    ❤🙏❤🙏❤🙏❤❤🙏❤❤❤🙏🙏

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 3 роки тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏⚘⚘⚘⚘

  • @チャナカケラム
    @チャナカケラム 3 роки тому +7

    භාග්‍යවතුන් වහන්සේට නමස්කාරය වේව...! 🙏🙏🙏

  • @sanjeewagamage9776
    @sanjeewagamage9776 3 роки тому +2

    🌺🌺🌺🌼🌼🌼🌹🌷

  • @geethanjalihewage8159
    @geethanjalihewage8159 3 роки тому +4

    භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා ❤️🌹🙏

  • @LSKeshawa
    @LSKeshawa 3 роки тому +4

    🙏🌸🌷💐🌺🙏😇

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 3 роки тому +2

    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @sanjeewagamage9776
    @sanjeewagamage9776 3 роки тому +1

    🌼🌼

  • @charithabalasooriya2811
    @charithabalasooriya2811 3 роки тому +3

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @shaikdaw00d64
    @shaikdaw00d64 3 роки тому +6

    ජිවමාණ.සමිදෙ.වදිනෙමි.ඔබ.වහන්සෙගෙ.පාපියුම්.🙏🙏🙏

  • @avishkarodrigo6478
    @avishkarodrigo6478 3 роки тому +4

    ❤️🙏🙏

  • @ishtarajika9506
    @ishtarajika9506 3 роки тому +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @veenanisha478
    @veenanisha478 3 роки тому +5

    ❤️

  • @Prabasvari
    @Prabasvari 3 роки тому +3

    👏👏👏🌹🌹🌹💝💝💝

  • @kumarasenagamage8492
    @kumarasenagamage8492 3 роки тому

    Sahatika etta

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 3 роки тому +2

    උන්වහන්සේ.දේශනා කල පටිසෝතගාමී මග..ජීවිතය ලෙස බාර ගන්නා.. ප්‍රඥාවන්ත හක්තිවන්තයාට..ලැබෙන නිවන... සුන්දර මරණය....
    අධ්‍යාත්මය නමැති ලිඳ හාරා...හමුවන තද කළු ගල කැඩිය යුතුය..වලක් විලක් වීමට...
    පරීක්ෂාවන්..ගොඩක යන දිවිය...
    අන්තිමට..මරණය ඉදිරියේදී..
    තම හදවත සාක්ෂි දරන පශ්චාත්තාපය නැති මරණය.. අත්දැකීමක් වශයෙන්.. .
    සියල්ල ..කුසල් ශක්තිය අනුවයි.
    සිතුවිලි ලොවේ ගමනක බොරුව... ප්‍රක්ෂත්‍ය වේ...

  • @stateofgaming8752
    @stateofgaming8752 3 роки тому +2

    Hi

  • @prabodhamanukalpani362
    @prabodhamanukalpani362 3 роки тому +3

    🖤🖤🖤

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 2 роки тому +1

    ලොව පහලවු අසිරිමත් පරමාදර්ශී අතිශයින් පූජනීය සිරි සමන්තභදු මහා මුණි වරයානන් වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු.. අපගේ නමස්කාරය වේවා.. නමාමි බුද්ධං ගුනසාගරං තං ..සාධු ..සාධු.. සාධු .සාධු..

  • @user-eg5go7lk8i
    @user-eg5go7lk8i 3 роки тому +3

    💙