Me shindu ahaddi nathi wuna adareya mathak wenawa thamai eth e lokema api hitiyoth api dawasaka asarthaka wenawamai ape gamana yanna one apita jiwithe duk kiyana dewal enna one ethakota thamai parinatha kenek wenne api enne thaniyama yanneth thaniyama okai jiwithe 😍😍😍
අපේ වයසෙ අනිත් උන් හබීබි අහද්දි මන් මේවගේ සින්දු වලට ආස එක ගැන මට සතුටුයි ❤
සතුටුයි..
මේවට පිස්සු වැටුනොත් වෙන සින්දු අහන්න බෑ❤
Oww❤❤
@@IsharaMaduwanthi-hv5oo ලස්සන ගීතනෙ.
@@SadunDevelop ඔව්.🙂🌸💜️
2024 ත් අහනවා.. ඒ තරම් feel වෙනවා 🥺❤️
මමත්
Same
මැරෙනකන් විදින්න පුලුවන් ගීත 😢❤
Yes
තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න , සොඳුරියෙ, ඔබෙ සුවඳ මා ලඟින්
තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න , සොඳුරියෙ, ඔබෙ සුවඳ මා ලඟින්
සිව් වසරක පෙම් ගීතය ගොළුවෙලා ගියාදෝ? //
අළුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ?
තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න , සොඳුරියෙ, ඔබෙ සුවඳ මා ලඟින්
මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ //
සෝ ගීයකි දුක්බරවූ සැනසුම කොහිවේදෝ?
තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න , සොඳුරියෙ, ඔබෙ සුවඳ මා ලඟින්
Excellent
Good work
Thnks
අනේ තැන්ක් යූ
Excellant ❤❤❤❤
අද කාලේ සිංදු වගේද මේ සිංදු.බොරුවට උගුරු කඩාගෙන මැරෙන්න හදන්නෙ නෑ❤❤
අපේ ආදරේට අවුරුදු 4යි. අපි එකම පන්තියේ. එයාට මාව අමතක කරන්න වුනා එයාගේ දෙමාපියන් නිසා. දැන් අපි දෙන්නම බැදලා. ඒත් අපි දෙන්නම තැන් දෙකක ඉදන් දුක් විදිනවා. අපි තවමත් අපිට ආදරෙයි. ඒත් අපිට ආයෙත් හැරෙන්න බෑ.
😓
😢.......
😢😢
😥
Matat
මට එයාව අමතක කරන්න සිදු වුනා දේමාපියන් නිසා අද මම ගොඩාක් දුක් වෙනවා ඒ ගැන,ඉන්න තැනක සතුටින් ඉන්න සජී ගොඩක් අාදරේ ඔයාට නොමියෙන්න පේර එන්න මගේ ලගට මම බලන් ඉන්නවා ❤
❤
😢💔
❤❤❤❤❤
☺️
gewal walin akamati wecchi gaman sambanda kadapu tawath kaalakanniyek
මේ ගීතය අහනකොට මගේ පපුව පිච්චෙනවා වගේ... හැබැයි මන් ඒකට හරි කැමතියි! ❤️🙂
ගෑස්ට්‍ර්ක් වෙන්න ඇති...😛😛
Wow beautiful thank
Thanks Kevin I.. love you
Shaaaaaaaaaaaaaaafm
@@dinushasampath6120 99
කමන්ට් බැලුවම පේනව ආදරේ නිසා තනි වෙච්ච මිනිස්සු මේ ලෝකෙ කොච්චර ඉන්නවද ඇත්තටම අවංකව ආදරෙ කරපු අය තමයි මේ වගේ විරහ ගීත ගොඩක් දුරට අහන්මෙ මේ ගීත ඒ අයගෙ ජීවිත සමග සම්බන්දයි යන්තම් හරි දුක තුනී කරගන්න පුලුවන් ගීත දාල ගිය අයත් මේව අහනව ඇති නේද ඔබලාගෙ හදවත් ටිකක් වත් උනු වෙන්නෙ නැද්ද ආදරේ කරපු අයව මතකෙට එන්නෙ නැද්ද කිසිම දාක කිසිම කෙනෙක්ට තමන් පන වගේ ආදරෙ කරන අයව නැති වෙන්න එපා. 😢😢🙏🙏🙏
@@prasannathenuwara6064 මට තාම 17.ඒත් මාත් ආසම විරහවට.ඒක අමුතුම රහක්.තාම ආදරේ ගැන අත්දැකීම් නම් නැහැ.ඒත් මං හිතනව විරහව දරාගන්න මට පුලුවන් වෙයි කියල 🙂🙂
Hmm😢😢
අනිවාර්යයෙන්
@@SujaniSudusinghe😢
ආදරේ කියල මගුලක් දැන් නෑ බන්.උබෙන් ලාබ ප්‍රයොජන ලැබෙන තාක් කාටත් උබව ගොඩක් වටිනව ගොඩක් මතක් වෙනව.ලාබ ප්‍රයොජන නැති උන දවසට මිනිස්සුන්ට උබව අමතක වෙනවා.උබේ වටිනාකම ඒකාන්තයෙන් නැති වෙනවා සහෝදරයා
ඇත්ත
Aniwa bro..bs
absolutely true
Hmm
Yes
මෙහෙම සිංදු අහන්න රසවින්දනයක් තියන එක ගැනම මට සතුටුයි ❤️
පලයන්
same
සිංදුම නෙමෙයි මේවා ජීවිත කතා..🤍🥀
වයස අයත් අහනවා තරුන අයත් අහනවා .සිංදුවක් දැනෙන්න වයසක් නැ .
මේ සිංදුව දවක් ඔයා මට පොන් එකේන් ආහන්න දුන්නා සුදු අයියේ .අද මේ ගිතය ආහන්න ඔයා ජිවතුන් අතර නැහැ .පපුව පැලෙන්න තරම් දුකයි අයියේ ...සෝ ගීයකි දුක්බරවු සැනසුම කොයිවේදෝ....
ගොඩාක් dukai oya gana.....
Adare karana missu nm thani wenna epa
😐
විශාරද වික්ටර් රත්නායක මහත්මාගේ සුගායනය ඉතාම විශිෂ්ඨයි
18 අඩු වයස අය මේ සින්දු අහනවනම් එන්න මේ පැත්තට 😌♥️
15 years 😊
17 යි ❤😊
😊
13i ❤
16යි
මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ..🤍❤️🥺
හරිම ලස්සනයි දිර්ග ආයුෂ ලැබෙවා ඔබතුමාට
හදවතටම දැනෙන ගීතයක් ❤️🎧
ආසම කටහඩ .....වික්ටර් රත්නායක මහතා.❤❤
අලුත් ලොවක ඔබ සතුටින් කිරුළි පැලදුවාදෝ 😩💔
අලුත් සින්දුවලට වඩා රසවත් 😍🤩
මැන්ඩලීන් පාට් එක ❤❤❤
මේ සිංදුව අහනකොට අවුරුදු 5 ක් පස්සට ගියා. උබට මම ආදරේ කල හැටි. අවසානේ උබ මාව සිහින ලෝකෙක තනිකරල දාල යන්න ගියා උබේ තත්වෙට මම මදි වෙලා.🥲🥲🥲🥲
අදටත් මගේ ජිවිතේ මම තනියම💔🥲
me sinduwa ahala math mage hitha paragannawa
තනිකම sundarai..
❤
❤❤❤
බොහො මිනිසුන් ඹනැවට වඩා තනි උනොතින් කවියො වෙනවා නැති නමි ගොලුවො වෙනවා . හැම වචනයකම ආදරය සැගවි එහා වෙහා යනවා අපිව ලොකු අතිතයකට ☝️🙏🙏🙏
Bandula.apuia❤😂🎉😢😮😅😊
👌👌👌 true
ආසම ගීතයක් හැමදාම දවසට එක පාරක් හරි අහනවා 🥺
කොච්චර ලස්සන වචන ද....... හරිම ආදරණීය හැගුම් බර සින්දුවක ❤❤❤❤❤😢
මැන්ඩලින් වාදනය අග්‍රගණ්‍ය සංගීතවේදී V.හේමපාල පෙරේරා මහත්මා. ඒ මැන්ඩලින් කොටස් මෙම ගීතයට ජීවය දී තිබෙනවා.. ❤❤❤
මේ ගීතය ඇහෙන අහන හැම වෙලාවකම මතක් වෙන්නේ ඔයාව චුට්ටි
දැනට අවුරුදු හතලිස් හතක් අපි වෙන්වෙලත් ඒත් ඒ සුන්දර විරහව තවමත් මාව කොනිත්තමින් රිදුම් දෙනවා
අපි ලබාගත් හැමදේම අපිව දවසක ඈත් කරනවා ඒත් විරහව අපේ අවසන් හුස්ම පොද වාතලයට මුසු වෙනතාක් ළඟ දැවෙටමින් තනි රකිනවා.......
Pissu katha kiyanna epa
ඒ උපුලී කවිදො
😥😥😥😥😥😥🌼💗
@@gayathri1037 💔💔💔💔😢😰🥲
This is my 20th year😢
තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන් 😢😥😥රැගෙන යන්න සොදුරියේ ඔබේ සුවද මා ලගින් 😥😥😥
සෝ ගීයකි දුක්බර වූ සැනසුම කොයි වේදෝ ඇහුවට මේක අහද්දි හිත නිවෙනවා දුකක් එක්කම 🥰
Attatama
සත්තයි
මාද අතිතයට රැගෙන ගියා මගේ මතකයෙන්❤
DEERGAYU VEHVA ADHARANEEYA. VICTOR GURUTHUMANI. NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI ❤❤❤❤❤❤
CHIRAN JAYATHU
අම්මෝ ඒ වේදනාව.🥺💔
ඔයා සතුටින් නේද..??මම තාමත් ඔයා ගැන හිතනවා කියලා ඔයා දන්නවද ආ....!!!
එයා හොදනම් මට කමක් නෑ මැණික ඔයා සතුටින්නේ නේද..??
ඔයා මට වැඩිය වැඩිමල් උනේ නැත්නම් අදටත් අපි දෙන්නා සතුටින්.ඉතින් අවසරයි ජීවිත කාලෙම ඔයා සතුටින් ඉන්න.මගේ එකම ප්‍රාර්ථනාව ඒකයි.🥺♥️
සතුටයි ඔයා හිතන විදිහ ගැන...මටත් පුලුවන් උනා නම් ඔයා වගේ හිතලා හිත හදාගන්න ...හිත ඉල්ලන්නෙම එයාව...ඒත් ආය කවදාවත් මට එයාව ලැබෙන්නෑ...
@@shewonmadushani4433 ඒක ඒ තරම්ම ලේසි නෑ මම දන්නවා.ඒත් අදටත් මතක් වෙනවා.හිතට දැනුනු කෙනෙක්ව ලේසියෙන් අමතක කරන්න බෑ.ඒත් එයාට හොදක් වෙනවනම් මගේ සතුට උනත් අතාරින්න මම ලෑස්තියි.🥺
Ammo
හිත අවුල් උනාම අහන හිත නිවන ගීතයක් 😌
මෙච්චර කාලයක් මේ සින්දුව අහලා තියනවා..ඒත් අද ඇහුවාම තමයි තේරුනේ මේ සින්දුව මටම ලියපු එකක් කියලා😢😢😢
දෙවියනේ ඔබ නික්ම ගියා යැයි මම කෙලෙස විශ්වාස කරමිද ? ඔබගේ මියුරු ගී රාවය මා මියැදෙන තුරා මා සන්තකයෙහි තිබෙනු ඇත. ලක්
අම්මෝ මැරෙයි කියල හිතෙනවා.
මං ආසම පරණ සිංදු වලට ඒවගේ අමුතුම රහක් තියන්නේ ඒ වචන වල හැංගිලා තියන දේවල් ❤
මෙන්න නියම boot සිංදු ❤👌
Mage adare mata himi unath eka mata අහිමි kiyala mama dannwa...eth mama ආදරෙයි රත්තරන්
අමරණීය හඬට හැමදාමත් ආදරෙයි
❤❤❤
ජිවිතයට එන අත් දෙකිම් අපි හෙමෝටම පොදුයි
Atheethaya sihinayak pamanai
❤❤ 🥺
සුපිරි,තව අවුරුදු දහයක් ගියත් මේ ගීතය ඇසෙයි.
මෙ සිංදුවෙ මුලින්ම ඇහෙන මැන්ඩලින් පාර්ට් එක ❤❤❤❤
අලුතෙන් වෙන්න දෙයක් නැති ගිතයක්
ඔක්කමලා අහලා රසවිදින සින්දුව මම play කරලා රසවිදිනවා
1981 .....ගලහිටියාව ජගත් ඇතුලු මිතුරන් මතක්වෙනවා.
ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේද?
😥😥😥😥😥😥 මොනව කරන්නද මේක තමයි උරුම ජීවිතය කාටවත් දොස් කියන්නෙ නෑ 😥
හරිම ලස්සනයි ❤
තනිවෙන්නට ම්ගේ ලොවේ හරිම ලස්සනයි මහත්මානනි ඔබේ මෙම ගීතයත් අනිකුත් සියලුම ගීත ඔබට තෙරුවන් සරණයි 🏵️🏵️🏵️
අමරනීය ගීතයක් ..අමරනීය ගායකයානන්ගේ..ඔබට නිවන්සුව ප්‍රාර්ථනා
අපි ආස සින්දු ❤️❤️ඒත් ආස ඇයි කියල හිතාගන්නවත් බෑ😥❤️
_ආදරේ වැඩිකමට උඹව අහිමිවෙද්දිත්_
_සාප දුන්නා තමයි..._
_උඹව බලෙන්ම මේ ළග_
_නතර කරගන්න හැදුවා තමයි..._
_දාල යන්න එපා කියලා උඹ_
_ලග වැද වැටුණා තමයි..._
_උඹ නැති වුණාම මන් මැරෙන්න ගියා තමයි..._
_ඒ හැමදේකින්ම මම උඹට_
_ඔප්පු කරන්න හැදුවේ මම උඹට කොච්චර ආදරේ කරනවද කියලා බන්..._
_මම හිතුවේ ආදරේ කියන්නේ_
_ලබාගැනීම විතරයි කියලා..._
_ඒත් උඹ අහිමි වුණාම මම_
_තේරුම් ගත්තා ආදරේ කියන්නේ_
_හිමිකරගැනීම නෙවෙයි කියලා..._
_ආදරේදී වෙන්න ඕනී දාල ගියාම_
_පලි ගන්න එක නෙවෙයි..._
_ඇත්තටම ආදරේ නම් වෙන්න ඕනී_
_එයාගෙ සතුටට ඉඩ දීලා_
_පැත්තකට වෙන එක..._
_ඒත්_
*_මොකටද ලැබෙන්නෙ නැත්නම්_*
*_ආදරේ කරන්නේ..._*
*_ඇත්තටම ආදරේ කරන අය_*
*_එකතු වෙන්නේ නෑල්ලු._*
දරාගන්න අමාරුයි...අත්හරින්න හරි අමාරුයි.....
😔😔😔
ඔව් ඒක ඇත්ත. එහෙම වුනා නම් මේ ලෝකය කොච්චර ලස්සන වේවිද
මෙ. ගිත නෙවෙයි මිනිසුන්ගෙ. ජිවිත . . මෙහෙම ගිත අහන්න . ගිත රස විදපු. කාලයක් . තිබුන . ජිවිත සුන්දරත්වය . කියල නිම කරන්න බැ.
සංගීතය ,ගායනය ,පදවැල් ඉතාමත් විශිෂ්ටයි.....සුභාවිත ගීතයක සැබැ රසය...
මේ සින්දුව අහන වාරයක් වාරයක් පාසා ඇස් දෙක තෙත් වෙනවා..ඒ ඇයි කියන්න දන්නේ නෑ...🥺
Hariytama Hari😢
Maar mihiri patta thava meyagehadin sindu daanna api harima aasay ee hadata maarama maaray😊😊😊😊😊😊😊
තනිවෙන්නට මගෙ ලොවෙ රත්තරන් කො මා හොයපු සෙනෙහස අනෙ
අසම සින්දුව දන්න කලෙක ඉදන් මෙ සින්දුවත් එක්ක ජිවත් වෙනවා
අති විශිෂ්ටයි ගොඩක් ලස්සනයි ස්තූතියි
👍👍👍👍👍👍👍
භාවනාවක් ❤️
සිව් වසරක පෙම් ගීතය ගොලු වෙලා ගියාදෝ....❤ අලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පැලදුවදෝ...❤❤❤
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්❤❤ wow❤❤❤❤
හදවතට බොහෝ තදින් දැනුනු ගීතයක් !
සිත නිවන කටහඩක් ගොඩක් ලස්සනයි තෙරුවන් සරනයි
❤❤❤❤
ඇත්තටම ප්‍රේමය මායාවකි මගේ හදවත රිදෙව්වා....
❤❤❤සුපිරියක්...
මායාවකි ප්‍රේමය මා
හදවත රිදවූ වේ
සෝ ගීයකි දුක්බර වූ
සැනසුම කොහි වේදෝ
තනියම අහගෙන ඉද්දි දැනෙන හැගීම පුදුමයි ඒ ඔබතුමාගේ හඬ තුල තියෙන දුක්බර විලාසය නිසයි
සිතේ කොනක සැගවිලා තියෙන විරහව යලි යලිත් හොද වෙන්න නොදී පෑරෙන තුවාලක් වගේ සිතේ හැගුම් මෝදු කරන ඍංගාර රසයට ම්න් තව හරි ආසයි
අතීත සැමරුම් කුමටදෝ
පැතුම් පොදි බැඳි
අනාගතය කුමටදෝ
දුක් බව නොදැනෙන්නට
නුවනක් කුමටදෝ
මේ බව දැන ගත් දා
සිහි නුවන වැඩෙන්නේ
එලෙසයි මේ
සිත සැනසෙන්නේ
ජීවක...
Mamatha mewage eyath mewage demapiyan nisa ath heriya
ඇත්තමයි සත්තයි . පපුව වේගෙන් ගැහෙනවා
මන් තනි උනා මගෙ තනිකම නැති කරන එකම සිංදුව🥺❤
මෙි සිංදුව අහන වාරයක් පාසා පරණ අතිතය මතක් වෙනව මොනවා කරන්නද දුක වෙිදනාව කදුල මිනිසුන් උ අපට උරැම දෙයක්නේ එහෙම හිතලා හිත හදාගන්නවා
Hitha nivana lassana githa ekathuvak viktar rathnayaka
මටම ලියපු සිංදුවක් වගෙයි ..මට දැනෙන්නේ
තනි වෙන්නට මගේ ලොව්
පුරුදු පාලුවෙන්
රැගෙන යන්න සොදිරියෙ සුවද මා ලගින් 🥺🥲🥀
Me shindu ahaddi nathi wuna adareya mathak wenawa thamai eth e lokema api hitiyoth api dawasaka asarthaka wenawamai ape gamana yanna one apita jiwithe duk kiyana dewal enna one ethakota thamai parinatha kenek wenne api enne thaniyama yanneth thaniyama okai jiwithe 😍😍😍
මෙ ගිතය මගෙ මතකය අවුස්සනවා සරමිලා
හිතට දැනෙන හැගිම ඒ විදිහටම ලියාගන්න මම සමත් නැ....
අමරණීයයි ...❤
සිව් වසරක පෙම් ගීතය ගොලු වෙලා ගියාදෝ…..
අලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පැලදුවාදෝ.....💔
වික්ටර් ඉතින් වැඩ්ඩෙක් තමයි
Mayawerke preamaya ma hadewetha rederwuu ,soo jeeyake dukebarawuu saneasuma koheweadoo ....................
Nice .
Ane ranesud ape hamunowunath kamake naha .Mata aresaye oyath ekka eka wachanayake katha karanna .
මේ සින්දු විකුර්ති කරන්නැතිව ඉන්නවනම් ලොකු පිනක්..❤❤
Siw wasaraka pem geethaya 😢
❤️❤️
මේකනම් භාවනාවක්..අම්මෝ රස
දැන් තියන වල් සිංදු වගේද මේවා...😘
Me ගී පද me ලෝකේ kalpa awasaaya දක්වාම වලංගු we.......ee nisa tamai 2000 n passe ipadunu kabbo පවා මේවාට ආස......😀😀😀😀😀
පාලනය කල නොහැකි තත්ව යටතේ කෙනෙකුගේ ඉපදෙන අවුරුද්ද තීරණය වන බව දැන දැනත් 2000න් පස්සේ ඉපදුන අය කබ්බොන්ට සමාන කරන අය = real kabbo ultra pro max
ඇඩෙනවා.....
මගෙ favourite ම සිංදුව 💕
සෝ ගීයකි දුක්බර වූ සැනසුම කොහි වේදෝ...🤍❤🤍.....
මේවට විව්ස් ලයික් කමෙන්ට් තියෙන්න ඕන උතුරන්න මේ සින්දු සධා අමරණීය ගී උනත් අහන්න පින නැති අය මොංගල් ඩයල් පිස්සු හොදම අංගොඩ පින නැති අය කියලා කියන්න පුලුවන් හදවතේ දුක ගැන කතා කරන හදවත ඇරලා වචන කවන ඔබ ඉන්න කොතනක හරි ලබනා හැම බවේ ඔබ උතුම් ගායකයෙක් ජෝති පාල මහත්මයානෙනී මම 2001 වෙලත් අහන්නෙ මේ සින්දු ගොඩක්ම හරිම සතුටුයි මේ සින්දු අහන්න පුරුදු උනේ මගේ තාත්තිගෙන් එයා අපි පොඩ් කල් සිටම මේ සින්දු කැසට් එකේ දාලා කණ් පැලෙන්න සද්දෙ වැඩි කරන් අහනවා ගොඩක් පින් මගේ අම්මා තාත්තා අක්කා මේ සින්දු අහන්න මාරම කැමතී මස්සිනා ඇත්තටම ගොඩක් ලස්සනයි මේ ගෙවන ජීවිතේ මගෙන් ඔබ තුමාට උපහාරයක්ම වේවා...!!!
රැගෙන යන්න සොඳුරියේ නුඹෙ සුවඳ මා ලඟින් 💚💔.
අවුරුදු 16 වෙලත් ඉස්සර අපු මෙවගෙ හිත නිවන සින්දු අහන මම ❤❤❤
Adare nosa man godak duk vinda adatath dukvenawa...jeevithe kiyanne meka venna eth .man merena dawasaka mata senasille merenna be...
හරිම ලස්සන ගීතයක් හැමදාම අහනවා 😊😊😊
❤❤Sangeethaya igenwu gee ❤❤
පරණ අතීත අවදිකරන සින්දු ❤😢
❤️