ඔටෝගියර් වාහනයක මේ වැරදි 10 කළොත් ඉවරයි - Never do these mistakes in an Autogear Vehicle

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 104

  • @theshan5
    @theshan5 3 роки тому +85

    දැන් වාහන නවත්වන හරිම ක්‍රමය ඔයිට ටිකක් විතර වෙනස්.. පලමුවෙන්ම සම්පූර්ණයෙන්ම නවත්වා නිව්ටල් එකට දාන්න ඕනෙ.. ඊට පස්සෙ හෑන්ඩ් බ්‍රේක් ඇදල parking එකට දාන්නෝනෙ.. වැඩි විස්තර දැනගන්න MRJ කියල චැනල් එකක් ඇති ඒකෙ වීඩියෝ වල playlist වල බලන්න... රෝද. හතර ඔබට ස්තූතියි

  • @neeshawijesinghe8863
    @neeshawijesinghe8863 Рік тому +12

    ස්තුතියි දැනුවත් උනා ...

    • @roshanfernando6673
      @roshanfernando6673 5 місяців тому

      😅😅😅😊😊😅😊😊😊😊😊😊😅😅 3:48 3:49 3:49

    • @roshanfernando6673
      @roshanfernando6673 5 місяців тому

      😊😊😊

    • @roshanfernando6673
      @roshanfernando6673 5 місяців тому

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @dumindarathnyaka8672
    @dumindarathnyaka8672 6 місяців тому +3

    ස්තුති

  • @KeerthiPalihakkara-xb3qi
    @KeerthiPalihakkara-xb3qi 7 місяців тому +3

    ස්තුතියි ❤

  • @anandabherath1009
    @anandabherath1009 7 місяців тому +3

    ඉතාම ප්‍රයෝජනවත් video එකක්.

  • @ChandrasiriGunawardana-m7z
    @ChandrasiriGunawardana-m7z 2 місяці тому +1

    ස්තුතියි

  • @HasithaSankalpa48
    @HasithaSankalpa48 18 днів тому +1

    Thank ..

  • @rajafernando8579
    @rajafernando8579 10 місяців тому +2

    Tell me why same time gear not changing. When it is hot.

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd 7 місяців тому +2

    Thank you

  • @DasunRanasinghe.
    @DasunRanasinghe. Рік тому +9

    Honda Vezel වාහනයක් නවත්තද්දි එන්ජින් එකෙන් බැටරියට මාරු වෙනකන් ඉන්න ඕනෙද?

  • @grayshonkariyawasam8605
    @grayshonkariyawasam8605 7 місяців тому +1

    Thanks .its very good .Very important lesson for driving and maintain a vehicle .Thank you Sir ...❤

  • @susilnishantha2249
    @susilnishantha2249 Рік тому +2

    Nice Video Godak Wadagath,... thank you....👍

  • @hamiltonfernando6149
    @hamiltonfernando6149 7 місяців тому +2

    tks.

  • @kooltempo4105
    @kooltempo4105 Рік тому +3

    හයිබ්‍රිඩ් වාහන වල බ්‍රේක් බයින්ඩ් වෙන්නේ නෑ. එවගේ බ්‍රේක් එක වැඩ කරන්නේ සාමාන්‍ය වාහනයක වගේ නෙවෙයි. ඒ නිසා බ්‍රේක් පෑඩ් ගෙවිමත් අඩුයි. සාමාන්‍යයෙන් එම වාහනයක බ්‍රේක් පෑඩ් මාරු කළ යුතු කි.මි. 100,000 - 120,000 අතර.

    • @sachAlex-y4s
      @sachAlex-y4s 4 місяці тому

      Ita wada puluwan. Prius eke 180,000Km dwuala thynne thama maru karala na

  • @MYMALegalAwareness
    @MYMALegalAwareness Рік тому +2

    Very useful 👍

  • @scienceandrailwaychannel679
    @scienceandrailwaychannel679 3 роки тому +7

    Electric වාහනවල gear box එක කොහොම ද?

  • @sanjeewasanjeewa1486
    @sanjeewasanjeewa1486 3 роки тому +1

    Hari pahadili hadak. Ahan Inna puluwan vidihata pahada denawa. Petrol tank aka full karama petrol pichchenawa aduda?. Duwanna puluwan km Gana wadi wage danenawa. Full tank unama hitata Danena manasika satuta hinda ahema wenawada nathtan tankiya bagayak hinda petrol Rath wenakota pichchenawa wadida?.

  • @PriyantheAnura
    @PriyantheAnura 7 місяців тому +1

    වද්ගත් විඩියො එකක් මම සෞදි සිට සුබ ❤❤❤❤❤❤❤❤

  • @Indikaindika-n9d
    @Indikaindika-n9d 8 місяців тому +2

    Very nice ✋🥰💞

  • @dineshliyanage8274
    @dineshliyanage8274 4 роки тому +9

    හොඳ දැනුවත් කිරීමක්......🌷🌷🙏🙏

  • @nelumperera2692
    @nelumperera2692 Рік тому +11

    ඔටෝ ගියර් කාර් එකක් හරිම විදිහ ඒ කියන්නේ ගියර් බොක්ස් එකට වඩාත් ම සුදුසු වාහනය පණ ගන්වද්දී P පාර්කින් එකේ සිට පණ ගැන්වීම ද නැත්නම් N නිව්ටල් එකට අරන් රථය පණ ගැන්වීම ද

  • @nimalbandara102
    @nimalbandara102 Рік тому +1

    Good explanation

  • @ushithamadushan9559
    @ushithamadushan9559 2 місяці тому

    Auto ewala tank 1/4 wath fuel thiyanne one . Nathm fuel pump ek damage wennw

  • @Dharshan.96
    @Dharshan.96 2 роки тому

    Thanks

  • @thamaranishshanka440
    @thamaranishshanka440 Рік тому +15

    වහනය තද බැවුමක යන විට break පාගන්න වෙනවා එතකොට break bind විම සිදුවිමෙන් වැලැක්වීමට අප D2 එකට දන්න අවශ්‍යයි මෙක කරන්න වහානය සමිපුර්ණ නවතා කරන්න ඔනිද යන ගමන් කල හැකිද

    • @asankaruwankumara3452
      @asankaruwankumara3452 7 місяців тому

      Matath meka denaganna ona kisima video ekaka eka ne... D එකේ යනකොට gear අඩු හෝ වැඩි කරන විදිය...

  • @sanjeewasanjeewa1486
    @sanjeewasanjeewa1486 3 роки тому +1

    Mage laga toyenne2011 land croser Prado akak. Anjin aka nawathtanna Kota said kannadiya pitata tallu wenawa. Ahema wenne mokada. Wam pathte vitarai ahema wenne.

  • @AMJD..1961
    @AMJD..1961 9 місяців тому +2

    2ගියර් එකයි එල් ගියර් එකයි භාවිතා කරන අවස්තාව ගැන කියලා දෙන්න

    • @muthubanda1626
      @muthubanda1626 8 місяців тому +1

      When go hill use 2 why that go slow but more power.while go clay road use L. Then no slip .

  • @vithanagegeethani9536
    @vithanagegeethani9536 4 місяці тому +2

    මගේ වාහනයේ parking නැහැ. Neutral පමණයි.

  • @hirampeter5467
    @hirampeter5467 Рік тому +1

    Please do this presentation in English.

  • @barns7506
    @barns7506 Рік тому

    Traffic ekedi neutral karanna one neda ?? D ekata daala break eka paagang inna eka hoda na neda ?

  • @nimalbandara102
    @nimalbandara102 7 місяців тому

    Good news

  • @slcitizen9562
    @slcitizen9562 7 місяців тому

    Mage wahane 2024 toyota corolla highbrid car ekak....eke handbrake naha....

  • @tharushikarunarathna4537
    @tharushikarunarathna4537 Рік тому

    Good

  • @thisararadio4670
    @thisararadio4670 3 роки тому

    Auto wala D eke speed ekakin yanawele shanikawa brake kirimata awasya wunoth brake pagans gaman d wala sits s ekata gear eka maru kireema hondada Nedda,

  • @upulchinthaka100
    @upulchinthaka100 4 роки тому +1

    mage vehicle aka auto Every akak , mata thiyana problem aka udaharanayak kiuwoth mama nuwara eliye indala bahagena anakota mona gear akeda anna one D ake anna puluwanda?

    • @RodaHathara
      @RodaHathara  4 роки тому

      D එකේ එන්න පුලුවන්. නමුත් ඊට වඩා පහසුයි 2 හෝ 1 ගියර් එකේ කන්ද බහිනවනම්. එවිට මැනුවල් වාහනයක ආකාරයට එන්ජින් බ්‍රේක් එක උපයෝගී කරගෙන වඩාත් සෙමෙන් කන්ද බස්සවන්න පුලුවන්. එවිට තිරින්ග මතම යැපෙන්න ඕන නැහැ. නැත්නම් නිතරම තිරින්ග තදින් ගසාගෙන කන්ද බහිනකොට බ්‍රේක් බයින්ඩ් වෙන්න බලනවා..

    • @upulchinthaka100
      @upulchinthaka100 4 роки тому +1

      @@RodaHathara thank you very much,

    • @upulchinthaka100
      @upulchinthaka100 4 роки тому

      auto gear vehicle akak dawanaya wana gaman gear marukaranna puluwanda.

  • @jinadarim2784
    @jinadarim2784 4 роки тому +1

    benz cla eka gana video ekak karanna

  • @ROADTOKOREA
    @ROADTOKOREA 4 роки тому +2

    Informative 👍

  • @priyanthakatupulla4050
    @priyanthakatupulla4050 4 роки тому

    Godak wadagth una ❤️❤️💪

  • @ashengunathilake8663
    @ashengunathilake8663 Рік тому +2

    Auto stop start දාගෙන දුවන එක හොඳද නරකද....Please reply. අන්තිම එක නමි විය නොහැකි දෙයක්,..😚😚😚

  • @thusheera
    @thusheera 8 місяців тому

    නවත්තනකොට බ්‍රේක් එක පාගගෙන N එකට දාලා හෑන්ඩ් බ්‍රේක් ඇදලා බ්‍රේක් එක අත ඇරලා ඊට පස්සේ තමා P එකට දාන්න ඕනේ...

    • @abeykoonbanda6878
      @abeykoonbanda6878 7 місяців тому

      ඒක තමා හරිම ක්‍රමය

  • @SP-vx2jd
    @SP-vx2jd 4 роки тому

    ayye nutral karana eka threevill vage vahana valatath balapanawada

  • @ganganathkulasinghe
    @ganganathkulasinghe 4 роки тому

    Parana Autogear car eakaka Acer later eaka pagala tikak athaeariyamada gear maru wenne. Megena danna kenek innawa name kiyanna.

    • @RodaHathara
      @RodaHathara  4 роки тому +1

      එහෙම පාගල අතහැරියාම ඉක්මන්ට ගියර් මාරු වෙනවා.. ඇක්සලේටරේ පාගගෙන හිටියොත් ටිකක් ප්‍රමාද වෙලා ගියර් මාරු වෙන්නේ..

    • @ganganathkulasinghe
      @ganganathkulasinghe 4 роки тому

      @@RodaHathara oyata godak Thanks denuwath kalata. Mage car eake accelerate karala tikak athaariyama thamai gear maru wenne. Mama hithuwe Air flow sensor eake hari gear box eake hari ledak kiyala mokada Air flow sensor eake sokat eaka pennuwama Accelater eaka digatma pagagena inna kota gear nikamma ikmanatama maru wena nisa. Kipadenek gen eahuwta pilithurak labune nehe. Oyata Thanks.

  • @urekindrajith9770
    @urekindrajith9770 4 роки тому

    Supper

  • @laksiriwijaya6626
    @laksiriwijaya6626 3 роки тому

    👌

  • @sashanfernando8512
    @sashanfernando8512 3 роки тому +1

    road colour lights waladi car eka neutral gear position eke thiyagaththata kamak nedda ?

    • @thamaranishshanka440
      @thamaranishshanka440 Рік тому

      මම අහලා තියෙන්නේ එතකොට parking දලා තියන්න නැති නම් clutch plate එකට හොද නැහැ විශේෂයෙන් HONDA GRACE වල

  • @pradeepliyanage114
    @pradeepliyanage114 7 місяців тому

    ❤️👍

  • @danukachamara1244
    @danukachamara1244 Рік тому

    Alto lxi 800 gana danna

  • @emmanueltimothy
    @emmanueltimothy 3 роки тому +1

    How about shifting to N when you are on traffic and in idel?

  • @5minitecreatures344
    @5minitecreatures344 4 роки тому +2

    1st comment

  • @sasindulakshan1141
    @sasindulakshan1141 3 роки тому +3

    මට Allion 2016 G+ car එකේ දැන් මිල කියන්න පුලුවන්ද ..... 2nd hand මිලත් එක්ක ..... plz

    • @kasungunathilake8868
      @kasungunathilake8868 3 роки тому

      වාහන මිල පිලිබදව දැනුවත් වීමට
      ua-cam.com/video/-FGFojvxC1I/v-deo.html

  • @charlesrogers3681
    @charlesrogers3681 3 роки тому

    🙏🙏🙏

  • @yasirusandaruwanwijesinghe4403
    @yasirusandaruwanwijesinghe4403 4 роки тому

    👍👍👍

  • @sscroosgeshantha4095
    @sscroosgeshantha4095 Рік тому

    Theruvan sarnai

  • @chaminduprabashwera3766
    @chaminduprabashwera3766 3 роки тому

    💥

  • @iam_mulitha_fdo
    @iam_mulitha_fdo 4 роки тому

    Ayiye auto gear wala burnout karana eka hoda nadda

  • @kumaramadusanka5139
    @kumaramadusanka5139 Рік тому

    ඔටෝ නිෂාන් වෑන් එකේ බ්‍රෙරෙක් පැඩ් ගෙවෙන්නෙ ඇයි

  • @jagathattanayaka5798
    @jagathattanayaka5798 4 роки тому

    👍👍👍👍👌👌👌❤️❤️❤️

  • @nimalperera4801
    @nimalperera4801 8 місяців тому

    අලුත් වාහන වල හෑන් බ්‍ර්ක් නෑ . වාහනේ නැවැත්තු වහම ඉබේම හෑන් බ්‍ර්ක් ව්දිනවා.

    • @ThilakasiriYapaAbeywardana
      @ThilakasiriYapaAbeywardana 7 місяців тому

      කාට හෝ පුරුදුකරන්නට ගොස් හදිසියක් වුවොත් ගතහැකි පියවරක් නෑ.

  • @urekindrajith9770
    @urekindrajith9770 4 роки тому

    අයියගෙ කටහඩ වීඩියෝ එක පටන් ගන්න කොට ටිකක් වෙනස් වෙලා වගේ දැනුනා

  • @pasidubro179
    @pasidubro179 4 роки тому +1

    රෝද 4

  • @krishanthagamage7211
    @krishanthagamage7211 Рік тому +2

    හිතැඟි පරිදි ...බොරුකතාත්.කියනවා නේද..🤣🤣🤣 කිසිම දැනුමක්වත් දැකලවත් නැතිව නේද මේ ගිරවෙක් වගේ කියවන්නෙ....මේ කියන විදිහට යුරෝපා රටවල තරුනයන්ට වෙනම කාර්වර්ග නිපදවන අැති නේහ්..🤣🤣🤣🤣🤣🤣🤣

  • @kasungunathilake8868
    @kasungunathilake8868 3 роки тому

    මාලබේ පුංචි කාර් නිවස වාහන මිල ගනන්
    ua-cam.com/video/-FGFojvxC1I/v-deo.html

  • @Chanakwijey
    @Chanakwijey Рік тому +1

    චැනල් එකක් කරන්න ඕන නිසා කරපු වීඩියෝවක් 🤭

  • @kusalmaduranga
    @kusalmaduranga Рік тому

    ඇයි පල්ල්ම් බහිනකොට L එකට දාන එක , D එකේ බැස්සුවොත් බ්‍රේක් ඩිස්ක් රත්වෙන්න පුලුවන්

  • @chemistry160
    @chemistry160 2 роки тому

    Contact number ekak denna puluwanda prasna tikak ahaganna

  • @SARATHIndika-wy5mv
    @SARATHIndika-wy5mv Рік тому +1

    Pp😊ò
    M
    J😅880😊

  • @wasanthamillawithanachchi4025
    @wasanthamillawithanachchi4025 Рік тому +2

    කටහඬ (voice ) හරිම බොරිං...🤔
    Like a parrot ...😂

    • @kaviya763
      @kaviya763 Рік тому

      එහෙම කටහඩේ අවුලක් නැ හුත්තො

  • @dineshweerasooriya2153
    @dineshweerasooriya2153 3 роки тому +1

    Ayya oyage Phone number akak Danna puluwanda

  • @rathnayaka4627
    @rathnayaka4627 Рік тому +2

    thanks

  • @ruwanbandara8130
    @ruwanbandara8130 7 місяців тому

    Thanks