Why am I so Angry? | මට මෙච්චර තරහ යන්නේ ඇයි?

Поділитися
Вставка
  • Опубліковано 22 жов 2024

КОМЕНТАРІ • 179

  • @sanijamanujaya1453
    @sanijamanujaya1453 3 роки тому +18

    මුලින්ම සුභ පතනවා doctor You Tube channel එකට.වීඩියෝ ගොඩාක් වටිනවා..ඉදිරියට නවතම වීඩියෝ මගින් අපව දැනුවත් කිරීමට සහ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වීමටත් සාර්ථක දිගු ගමනක් යාමට හදවතින්ම සුභ පතනවා...🙏

  • @piyumimenaka4870
    @piyumimenaka4870 2 роки тому +5

    මෙ. වගේ වීඩියෝ දිගටම දාන්න ඩොක්ටර් ...ගොඩක් වටිනවා ම්‍රෙ වීඩියෝ.. මම මේ වීඩියෝ බලලා ආස නිසා දැන් psychology ඉගෙන ගන්නවා...ඒ වගේ ඉගෙන ගන්න අයට වගේම මේ වගේ රෝග තියෙන අයට මේ වගේ වීඩීයෝ ගොඩක් වැදගත් .thank you sir❤😍

    • @noosha2477
      @noosha2477 Рік тому

      මමත් ආසයි ඉගෙන ගන්න , මේ වගේ වීඩියෝ බලන්න පුරුදු උනාම තමයි
      කොහොමද සම්බන්ධ වෙන්නේ, මොකක්ද institute එක

  • @RanjithPanandu
    @RanjithPanandu 2 місяці тому +4

    මට ගොඩක් කෙන්ති යනවා .මන් මටම රිදවගන්නවා කෙන්ති ගියාම මොකකින් හරි ඔලුවට ගහගන්නවා එක බාබෙක් ඉන්න ආම්මා කෙනෙක් එයාට නිතරම බනිනවා ටිකකින් එයා පවු කියලා හිතෙනවා ගොඩක් දුකක් හිතෙනවා මන් කෙන්න්ති ගන්නෙ නැ කියලා හිතෙනවා එත් අනිත් අතට කෙන්ති යනවා😢

  • @sathsarani5036
    @sathsarani5036 Місяць тому +5

    මට ගොඩාක් තරහ යනවා.ඒ නිසා හැමෝම මාව දාලා යනවා.අනිත් අයට මාව තේරෙන්නෑ.

    • @napurudhoni8630
      @napurudhoni8630 Місяць тому

      මටත් එහෙමයි

    • @shenmadu8966
      @shenmadu8966 23 дні тому

      Mata tharha yanawa eth man katawath banine ne . Mokada man e hemomamawa mage liffe eken ain karala dala tiyene . Sathutin ina puluwanam😊

    • @ShanikaArachchi
      @ShanikaArachchi 12 днів тому

      මටත් ගොඩක් තරහ යන එපා වෙලා තියෙන්නේ

  • @manelnishara8731
    @manelnishara8731 5 місяців тому +5

    මං මගේ ගේදර අයට ඔනිවට වඩා බනිනවා හේතුවක් නැතුවම මට උදවු කරන්න මනස එක් තැන් කර ගන්න විදියක් කියලා දේන බේහේත් ගන්න තරම් පුලුවන් කමක් නැ මං ඉන්නේ ඔමන් වල😢

  • @ranjithpriyankara966
    @ranjithpriyankara966 8 місяців тому +2

    මට නිතරම කේන්ති එනවා. හිතට දැනෙන සමහර දේවල් හිතට වද දෙනවා ඒ ගැන කතා කරන්න බලන්නෙ මගේ බිරිඳ සමග නමුත් මට එයා ඇහුම් කන් දෙන්නෙ නැහැ එතකොට ප්‍රශ්නය බරපතල වෙනවා සර් මට පිලිතුරක් දෙන්න

    • @nethmiahinsha4965
      @nethmiahinsha4965 6 місяців тому +1

      Oya bawanawata yomuwenna.parisaraya,sathun ekka wadi kalayak gatha karanna .birida ahanne naththam oya eyata kiyanna uthsahayak ganna epa .oya wage thawa prashna thiyena aya ekka katha karala wadak na .ekanisa oba adahana agamika katauthu ekka niratha wenna.obata budu saranai 😊 suba dawasak. Habai mama doctor kenek newe 👍

  • @hansikamaduwanthi4919
    @hansikamaduwanthi4919 4 місяці тому +2

    අනේ dr මට උදවු කරන්න. මම කෑගල්ල මම sir සම්බන්ධ කර ගන්නෙ කොහොමද?මට කේන්ති යනවා ලග ඉන්න හැමෝම නැති කර ගන්වා. Wadinam dr මට උදවු කරන්න

  • @වීරකොල්ලෝ
    @වීරකොල්ලෝ 7 днів тому

    මටත් ගොඩාක් කෙන්ති යනවා මගේ අතින් කොස්ස බිමට වැටුනත් කොස්ස කඩලා දන්න තරම් කෙන්ති යනවා තමන්ගේ අයට බනින්න පුලුවන් උපරිම බනිනවා සමහර වෙලාවට පලනය කරගන්නේ බොහොම අමාරුවෙන්

  • @MauraKumara-d4p
    @MauraKumara-d4p 5 місяців тому +3

    නිතර අමතක විම මනසික ලෙඩක්ද ඩොක්ට🙏

  • @Anjalee-w7p
    @Anjalee-w7p Місяць тому +1

    මට ගොඩක් කෙන්ති යනවා ලමයිට ගහනවා උපදේශනයක් ලබා ගන්න කැමති

  • @devnipadmasiri1765
    @devnipadmasiri1765 2 роки тому +4

    Great explanation sir. sir I had ocd and I took zosert 25, 50, 100, 50, 25. I get improved my thoughts as well. Now, ocd has gone but I always get angry, feel everything annoying and I'm being so selfish. I dont like this. But, I'm always irritated. Ive also got brain zaps. Ive noticed that when I get angry, brain zap frequency also increases. It's been quite a long time sice I stopped taking medicine. Therefore, I'm going to meet the doctor again. Sir, It would be a great help if you could make people aware about those kinds of withrawal symptoms as well.

  • @SadunBogaslanda
    @SadunBogaslanda 5 місяців тому

    මගෙ පුතාගෙ තමයි ගැටළුව Doctor...පුතත් එක්ක මට Doctor ව මුණගැහෙන්න විදියක් කියනවද Doctor..Thank you Doctor ..

    • @SadunBogaslanda
      @SadunBogaslanda 5 місяців тому

      මෙි මගෙ whatsApp number eka

  • @Sadu248
    @Sadu248 5 місяців тому +2

    ඩොක්ට මටත් ටග්ගලා තරහා යනවා. තරහා වැඩි උනාම මරන හෑගීම් පවා එනවා . පාන්දරට නින්ද යන්නෑ . ප්‍රශ්න කාටවත් කියන්න හිතෙන්නෑ ටික කාලයකින් හැම දේම එපා වෙනවා මම මොකද කරන්නෙ

    • @Sadu248
      @Sadu248 5 місяців тому

      අමතක වෙනවා

  • @MeriAlatebi
    @MeriAlatebi 11 місяців тому +4

    මගේ ලොකු පුතා ට මේ කියන ගොඩක් රෝ ගං ලක්ෂණ තියනවා එයා ට තරහව කියන එක උපරිමයෙන්ම තියනවා නිතරම තමන් ගේ අය සැක කරනවා ඉරිසියාව වයිරය වගේ දේවල් ඕනවටත් වඩා තියනවා අම්මා තාත්තා සහොදරයො පවුලේ හැමෝටම කුනුහරැපෙන් බනිනවා කිසිම කෙනෙක් කියන දෙයක් පිළිගන්නේ නැ වෙලාවකට හොදට කතා කරනවා ඒ ක් එක්කම ටිකකින් කියන්ට ඔන හඇමජරආ වචනයකම කියල බනිනව පලිගැනීම් හිහටත් වඩා උසින් තාත්තොක්ක වයිරම් වයිරයි නොකරපු දෙකට තාත්තා සැකකරලබැනල තාත්තා එකට බැණ්නා කියල දැන් මොනවා ක නව ලෙබොනව කියල බනින්නේ මැරෙන්නට මොහොතක් හරි කියල තාත්තාගෙන් පලි ගන්නට කියනව මම අම්මා මට මැසේජ් දාන්නේ එහෙම කියල අපිට නම් කියල කතාකරන්නේ නො නව සැක කරනව නිතරම එයා විහින් කරගත්ත වැරදි වලට දොස් කියන්නෙ අපිට දැන් ලමය ඉල්ලනවාගනොනා අතැරල දාන්න ඔනලු එයාට හරියන්නේ නෑලූ එයා කපටඉලඌ නොයෙක් දේ කියනව ඔබ තුමාට කතා කරන්න හැකි නෙ තියෙනම මට ගන්න තිබුනා මම රට ඉන්නේ මටත් දැන් මේ රෝ ගො හැදිල වගේ ඉන්නේ එයාගේ බැනුම් අහලම මම බන්දුල දුනන නිසා එයාගෙ හැම දේම බිද වැටුනලු ලමය හද ගත්ත කියල නොනට ලමය බඩට ආව දවසෙ ඉදලම බනිනවා

    • @kkbmpbulathsinhala2652
      @kkbmpbulathsinhala2652 11 місяців тому +2

      Ayawa doctor kenekta pennanna wei amme

    • @MeriAlatebi
      @MeriAlatebi 11 місяців тому

      එයාට මම කිවා පැහැදිලිව ඒ ක් එයා පිලිගන්න කැමති නැ මම මේ විඩියෝ ටිකත් දැම්ම බලන්න කියල තවම බලල නෑ ජෝන්ට එකත් මට කුනුහරැපෙන් බැනල එයයි ඔබතූමාට ගොඩක් ස්තුති මට පිලිතුරු එන්නට 🙏🙏

  • @sadikalasanthi9738
    @sadikalasanthi9738 11 місяців тому +3

    අනේ මටත් ගොඩක් කෙන්ති යනවා මහත්තයා එක්ක ගොඩක් රන්ඩු කරනවා බඩු කඩනවා

  • @rupikasamanmali1167
    @rupikasamanmali1167 7 місяців тому +3

    Doctor mata kenthi giyama mage mahaththayata raraka wachana kiyala baninne. Mata tharaha giyama mama kiyanne monawada kiyala wath hithenne na. Mata ninda yanneth na. Aya hodin katha karath mata hodin katha karanna hithenne na. Hithata anne tharaha vitharai.

    • @krishanchandimal
      @krishanchandimal 3 місяці тому

      @@rupikasamanmali1167 oyata wena sambandayk thiyenaw da

  • @nawarathnagamini7429
    @nawarathnagamini7429 Місяць тому

    ඩොක්ටර් මම ගොඩක් සංවේදී වෙනවා .
    මේක මට හරිම ප්‍රස්නයක් මීට හේතුව පහදලා කමෙන්ට් එකක් කරන්න පුලුවන් ද කරැණාකරලා

  • @DilshansameeraRajapaksha
    @DilshansameeraRajapaksha 4 місяці тому

    මගෙ නෝනාටත් ගොඩක් තරහා යනවා කියන එක ට්කක් එයාට තෙරුම් ගන්න අමාරුයි එයා කියන දේ තමයි හරි කියලා එයාගෙ තිරනේ ඉන්නෙ ලමයිට බනිනවා මම මොකක්ද කරන්න ඔන සර් මෙකට

  • @vasanthibookshopvrmbooksho391
    @vasanthibookshopvrmbooksho391 3 місяці тому

    ඩොක්ටර් මගේ පුතාට මේ වගේ කේන්ති යනවා. ඒ වෙලාවට එයා අපිට ගහනවා හයියෙන් කෑගහනවා. කුනුහරුප කියනවා. අපි කොහොමද ඩොක්ටර් ව සම්බන්ධ කර ගන්නේ

  • @sureni7110
    @sureni7110 5 місяців тому

    අනේ ඩොක්ට මටත් ගොඩාක් තරහ යනවා මම ඉන්නෙ සවුදි වල මට තෙරෙන් නැ ඩොක්ට මොනාද කරන්නෙ කියලා😓😓😓

  • @dineshkumara6434
    @dineshkumara6434 3 роки тому +4

    Mama pitarata inne doctorwa hamuwenne kohomada

  • @MadukaDilhani-j1f
    @MadukaDilhani-j1f 13 днів тому

    Doctor matath adika lesa tharaha yanawa. Mama hitanawa matath upades gaththoth hodai kiyala . Mama kohomada sambanda wenne

  • @NiroshaSANDHAMALI-t7c
    @NiroshaSANDHAMALI-t7c 12 днів тому

    Dr mata aurudu 4 lamayakuth masa 6 lamayakuth innawa mata tharaha yanwa adanna hithanwa eka mata MN Mona karannada kiyala therenne ne mawe katawath therenneth ne aduma mahaththaya wath mawe therum ganne ne

  • @kokilaperera4092
    @kokilaperera4092 Рік тому +1

    thank you so much doctor.

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 4 місяці тому

    ස්තුතියි !

  • @VithanaArachchi-oy3zg
    @VithanaArachchi-oy3zg Рік тому +1

    අනේ මමත් ඔය වගේ කෙනෙක් නිසා මාර දුකක්‌ විදිනවා 8

  • @manelnishara8731
    @manelnishara8731 5 місяців тому

    මං ඉන්නේ දැනට ඔමන් වල බේහේත් ගන්න තරම් පුලුවන් හැකියවක් නැ මට ශේනික කේන්තිය යන කේනේක් මං දැනට ගොඩක් තනිවේලා ඉන්නේ මට ගොඩක් අඩනවා මං දන්නැ හේතුව මට බය හිතේනවා මට සුව නින්දක් ලබාගන්න ගොඩක් අමරුයි නින්ද යන්නැ ඔලුව පැලේන්න වගේ වේලාවකට රිදේනවා මට ඔයාලගේන් දැන ගන්න ඔනි එහේම ඔලුව් ඉවසගන්න බැරි විදියටම රිදේන්නේ ඇයි කියලා හේතුවක් කියන්න පුලුවන්ද?

  • @CharukaAi
    @CharukaAi 2 місяці тому

    Sir kohomada sambanda karaganna one?

  • @ThakshilaWeerasinghe-tr1fs
    @ThakshilaWeerasinghe-tr1fs 6 місяців тому

    Any doctor matath jiwithe epa wela inne a tharam kenthi yanawa.doctor muna gahenne kohomada kiyanna puluwanda

  • @ashaChathurangi
    @ashaChathurangi 2 місяці тому

    Doctor matath oy dolakata kiyapu tharaha yanawa.babylata gahnawa sera karanawa.gedara piliwelakata nethnam baninawa.lok pidanyak inne.meyata mama mokakda kala uththe.mata mahaththayagen lok karadara.ewa gena hithanawa.denta auruda2pamana wenawa.mathakaya ne.e wage godak dewal mata udaw karanna.oba thumata pin ath wewei

  • @geethagunawardhana9508
    @geethagunawardhana9508 4 місяці тому

    Issara tharaha giya dewalata dan mata duka hithenawa.dan nam godakma adui...api akamathi dewal nisai matanam kenthigiyema.

  • @deenanadishani1430
    @deenanadishani1430 3 роки тому +2

    Good job sir.😊

  • @AnushaSadamali-es2cz
    @AnushaSadamali-es2cz 5 місяців тому

    ඩොක්ටර් මට ගොඩක් කේන්ති යනවා නිතරම අමතක වෙනවා මොකද්ද ඩොක්ටර් කරන්න ඕනි

  • @NadeeshaSanjiwani-r8m
    @NadeeshaSanjiwani-r8m 4 місяці тому

    ඩොක්ටර් මන් ඉන්නෙ පිට රටක මගේ මහත්තයත් එක්ක එකට ජොබ් එක කරන්නේ මට නිතරම කේන්ති යනවා ඒක මටත් හරිම වෙහෙසක් මන් කොච්චර උත්සහ කරත් මේ තත්වේ පාලනය කර ගන්න අමාරුයි ඩොක්ටර් මන් මොකක්ද කරන්න ඔනේ

  • @UdeshikaPriyadarshani-hm8qk

    ඩොක්ට Nexium 20 දෙන්නෙත් විශාදයටමද, මට ගොඩක් කේන්ති යනවා එ නිසා මම ඩොක්ට කෙනෙක් හමුවුනා.ඒ ඩොක්ට දුනනේ මේ බෙහෙත..

  • @malikapimburage8488
    @malikapimburage8488 7 місяців тому

    ආයුබෝවන්
    මෙම ලක්ෂණ තියෙන කෙනෙක්
    පිලිගන්න නේ නැතිනම්මෝකද කරන්නෙ

  • @sagarikanelum4206
    @sagarikanelum4206 7 місяців тому +1

    Docter matath hariyata tharaha yanawa ethakota mta pissu wage. Oluwa kakkumakuth enawa. Hamotama baninta hithenawa haiyek kagahanta hithenawa adanta hithenawa. Mta pilithurak denna

  • @MinuliSiduth
    @MinuliSiduth 3 місяці тому

    Me video eka mata hugak watinawa. Mata thawa doctorgen advice one. Kohomada doctorgen upades ganne

  • @හිචිචිපුතාහිචිචා

    අනේ ඩොක්ට මට ගොඩක් කල් ඉදලා මෙි ලේඩ තිබුනා දැන් මට දාරාගන්න බැරි දුකක් එනවා ඔලුව බිත්යේ හප්ප ගනවා ඔලුවට ගහ ගනවා🙏🙏🥺🥺🥺

    • @d.ywalpita4549
      @d.ywalpita4549 Рік тому

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
      thaman inna pradeshaye phycarist docter kenek hambenna.

    • @maheshikaweerasinghe7551
      @maheshikaweerasinghe7551 Рік тому

      Ane matath ehemai issara mama mehema tharaha gtt knk nmei..kttya kynne issra galwlin ghlawat kenthi aussnna bri knk kyl mm et dn hmwlma pupurana gaman inne

  • @Sampathkumara-yk4pr
    @Sampathkumara-yk4pr 4 місяці тому

    කියපු දේසනාව හරි

  • @shyamaranga
    @shyamaranga 2 роки тому +1

    ඩොක්ටර් මනෝ චිකිත්සක ක්‍රම ගැන වීඩියෝ එකක් කරන්න

  • @geethagunawardhana9508
    @geethagunawardhana9508 4 місяці тому

    Thanks doctor.

  • @nishanijeewanthi4536
    @nishanijeewanthi4536 7 місяців тому

    Sir koheda inne hamba wenna kohomada mathath ehemai docer godak kenthi yanawaa godak tharaha

  • @sudarshana4144
    @sudarshana4144 2 місяці тому

    thanks

  • @DilruDilru-x4w
    @DilruDilru-x4w 7 місяців тому

    Docter mage nangita godak kenthi yanawa. Kenthi giyama eya harima darunu widiyata hesirenawa. Eya eyatama gahagannawa. Oluwa athapaya thuwala karagannawa. Welawakata eyata podi saddayak ehunath kenthi yanwa. Loku sadda eyata daraganna be. Mekata pilithurak labadenna

  • @udaratagowiya
    @udaratagowiya 8 місяців тому +1

    Mata me kiwwa okkoma tiynawa . Mata ibs pawa tiynawa niknama taraha yanwa gahanaw baninawa wlai dagannnwa police pawa ynawa ewa nisa palanaya karagannama ba 😊

  • @MullewidanlageJayasinha
    @MullewidanlageJayasinha 6 місяців тому

    කේන්ති ගිහින් අම්මගෙ ස්නායුවක් පිපුරුනා. දැන් පිස්සු වගේ කියෝනවා

  • @pradeeparjun9281
    @pradeeparjun9281 Рік тому

    Mage aiyya ta oyavage passanyak tiyenava Amma thaththa va dakina dakina Hama velavema randu Amma godak dukin inne eka nisa

  • @sadad.s7525
    @sadad.s7525 2 роки тому +2

    Doctor mata aurudu 3 hamarak baby kenek innawa eya mata hamba wela sathi 2 man depression wenawa masa 6 beheth gannawa mama.dan man godak sarai napurui tharaha yanawa ikmanat. Amma thaththa ekka randu wenawa lamait gahanawa.mata mewat beheth ganna oni doctor .kohomada doctorgen ganne .p/z number ekak danne puluwanda

    • @d.ywalpita4549
      @d.ywalpita4549 Рік тому

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
      thaman inna pradeshaye phycarist docter kenek hambenna.

  • @kumuduniperera
    @kumuduniperera Рік тому

    Parapeedana manasika ththwaya yanu kumakda ?dr

  • @nlnvlog6554
    @nlnvlog6554 Рік тому +1

    Mata me kiyana vidihema godak thraha yanawa doctor. Mata gedr kauruth penna ba. Mage babath magen banum ahanawa. Guti kanawa . Husbun ekka randu karanwa. Mata mekta visadumak denna doctor. Mage gataluwa nisa kauruthma mata adare karanne na. Husbun mata kata karanna wath kamathi na. Mata welawakata jeewithema epa wenawa. Hamoma dala ynna hithenawa. Mata mawa suwapath karaganna oni doctor. Plz doctor mata udau karanna

    • @d.ywalpita4549
      @d.ywalpita4549 Рік тому

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
      thaman inna pradeshaye phycarist docter kenek hambenna.

  • @RanjaniSiriwardana-v2b
    @RanjaniSiriwardana-v2b Місяць тому

    Mama. ...wanna.. kenek. Innwa. Wisdaganna..krmayak...kiyanna

  • @adithyasilva7521
    @adithyasilva7521 3 роки тому +1

    Dr al liyanna inne dan mara bayak thiyenne puluwanda menna me thiyena stress eka nathi karaganna vidiha gana video ekak daanna godak pin exam baya thamai dan lokuwatama thiyenne

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 роки тому +1

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @ChandrikaPriyadarshani-zn1rc
    @ChandrikaPriyadarshani-zn1rc Рік тому +3

    Ane docter mata babala thundenek innawa mata godakk kenthi yanawa mage gevetha nati kara ganna hithenawa masha 5 babek innawa mata hasbend waradak nokalath waradak karanawa kiyala hithenawa mata mekata visadumak denna docter

    • @d.ywalpita4549
      @d.ywalpita4549 Рік тому

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
      thaman inna pradeshaye phycarist docter kenek hambenna.

  • @UdaraAbeshek
    @UdaraAbeshek 7 місяців тому

    Doctor mata hamadama marenna hithenawa kenthi yanawa man mokada karanne mata therenne na

  • @citynetpc8222
    @citynetpc8222 11 місяців тому

    Doctor oyagollanta me wage kenek akka katha kalama hariyatama denganna puluwanda .

  • @dineshtharindu2469
    @dineshtharindu2469 6 місяців тому

    Ane doctor matat me pasne tiyenawa... daruwot baya wela. Hamadema nati wei kiyla byai. Mata mawa palane ne mn sathek wage. Kenti niwnama ehma ne. Mata daruwot nati wei kiyla bayai

  • @nalinjayasinghe5116
    @nalinjayasinghe5116 10 місяців тому +1

    Thyroid grand full ain kalama mehema wenawada

  • @KasuApsara
    @KasuApsara 7 місяців тому

    Doctor mt godak kenthi ynawa hamo ekkama randu karanawa mt mage prashna katwath kiynna bayai eyala hamo ekkama kiyai kiyala bayai

  • @mallikaranatunga6458
    @mallikaranatunga6458 5 місяців тому

    Sir obathua munagenne kohmda

  • @Khmmobile-b4p
    @Khmmobile-b4p 8 місяців тому

    doctor hamuwenne kohomada

  • @SanojaWikramasingha
    @SanojaWikramasingha 4 місяці тому

    Docter Mata OCD thathwaya tiyanawa eath mama eakata kochchara prathikaara karath aduwak une na Dan Mata docter kiuwa wage asamanya widiyata keanti yanawa

  • @sandeepaThinuja
    @sandeepaThinuja 8 місяців тому

    doctor matath me pashna thiyenawa ekkamata kenthiyanawa kenthi giyama kenthiya palane karagana amaruyi mata mekara pilithurak balapothuwenawa

  • @Yenustudyvlogs
    @Yenustudyvlogs 5 місяців тому

    Ape gedarath oyawage kenek ennawa wadaknaa kiyala epawenawa

  • @geomatrix2683
    @geomatrix2683 3 роки тому

    Great doctor

  • @DimutuLakshan
    @DimutuLakshan 7 місяців тому

    Dokta mage aiyyatah oya lede thiyenawa podi deyak kiuwath ikmanin kenthi yanawa kenti giyama eya wisinma eyage oluwata gaha gannawa .beranna giyama tawath wadi meya manasika ledak kiyala piliganne na

  • @maheeherath3874
    @maheeherath3874 3 роки тому

    Please explain about narcistic personality disorder

  • @user-DOni-v2l
    @user-DOni-v2l 5 місяців тому

    Doctor mama inne kuwait wala
    Mata pahugiya dawas tikema jeevithe nathikaraganna tharam duka vitharay uruma une,
    Mata therenne na me mokadda kiyala
    Kauru man ekka kathakarath Mata dirawanne na
    Mata maran kanna puluwannam man ekath karanawa
    Mage hitha kalabala wela wage kauru kathakarath Mata mage oluwa rathwela pupuranna tharam kenthi yanawa
    Minissu Mata kiyanawa oya ekka kathakaranawata wada hoday wadagath deyak unath katha nokara inna eka kiyala
    Mata hariyata nindayanneth na
    Phone eke balanna deyak athtgeth na
    E unata man nidiyanna nathuwa phone eka oba oba innawa
    Math ekka kauru mona de kathakarath Mata kenitiya vitharay enne
    Mata ona thaniyema inna
    Thaniyema inneka tharam Mata sanaseemak na kohewath
    Mata welawakata hithenawa mokatada me Mata kenthi giye kiyala
    E unata ilaga thathpareth man ekamai karanne
    Koi weleth man kalabala wela wage hithe kisi sanaseemak na deyyane😢

  • @PathmasiriGamage-s4g
    @PathmasiriGamage-s4g 6 місяців тому

    Mama awrudu 35 wahansa mahansiyan jewatuna mama Dan pilika rogeyak Tamat ahamae Mata hare mahansi gedara ayat taranna kantinoyatiyaeda

  • @PkcpkjayarathnaJayarathn-et7jw

    How can I contacted your sir

  • @RanDuli
    @RanDuli 4 місяці тому

    Matath godak kenthi yanawa doctrea

  • @nimeshekanayake6823
    @nimeshekanayake6823 Рік тому +3

    👍👍👍👍

  • @NadeeshaFernando-md9cs
    @NadeeshaFernando-md9cs 11 місяців тому

    Ape ammata godak tharaha yanwa ekata monada karanna ona aaa

  • @sumeshascj2457
    @sumeshascj2457 Рік тому +6

    අනෙ මටත් එහෙම කෙන්ති යනවා .මගෙ ඔලුව රිදෙනවා ඔලුවට ගාහා ගන්න හිතෙනවා .

    • @Next_Quest
      @Next_Quest 9 місяців тому

      Mata th 😢

    • @ireshaariyawansha2648
      @ireshaariyawansha2648 9 місяців тому

      Math mama sathi math wema purudi wenawa dannam tikak adui
      Tharaha giyama math oluwata gaha gannawa dannam adui
      Sihiya kiyala chanal akak thiyanawa balanna.

  • @FatimaFatima-pl6cq
    @FatimaFatima-pl6cq 6 місяців тому

    Ane ou oya kiyana hemadema mage mahathyata thiyenawa man ara vidiyata dukvidinne meka nisa

  • @chathuranikumari9908
    @chathuranikumari9908 8 місяців тому

    Docter mn systemic scorosis thiyena ledek.hart eka penahalu wala roga wakugadu wala,akmawe roga thiyenawa.nitharama apahasuwen inne.mt babala 2k innawa,loku putha 6 wasare.eya mt godak udau karanawa.namuth eyage podi waradak dekkath mt adikawa tharaha yanawa..mt eyawa epa wenawa..mt hithenawa mge hema pidanayakma eya pitin yanawa kiyala.

  • @AjithKumara-xf5ql
    @AjithKumara-xf5ql 4 місяці тому

    Mage putha loku manasika rogayakin pelenawa mata oba thumawa hamu wenna puluwanda

  • @LahiruSampath-zd7zb
    @LahiruSampath-zd7zb Рік тому

    Mage mahaththayatath hemadetama tharaha yanawa.sema kenawama pawa denawa .ahuwena hema dekinma gahanawa.gedara hemathenama cctv cemara haikarala ayatath mana seka rogayakda thiyenne

  • @weerasinghe0
    @weerasinghe0 4 місяці тому

    👍

  • @Hashaniroshika
    @Hashaniroshika 10 місяців тому

    තරහ ගියාම ඇයි ඔලුව රිදෙන්නේ ඩොක්ටර්

  • @sewwandimadushika3404
    @sewwandimadushika3404 Рік тому

    Sar mata godak kenthi yanawa e welawata katawath pennana be sar men mekata mokakda karanna ona sar mata gedara prashna e nisada me munen gedi danawa gedara aya kiyanawa mata ඩිප්ප්‍රෙසන් kiyala ane dokta mata mekata uththarayak denna puluwanda

    • @d.ywalpita4549
      @d.ywalpita4549 Рік тому

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @rupikaupp6672
    @rupikaupp6672 Рік тому

    Ane doctors mata daraganime shakthiyak na mata marenna hithila thiyenne puluwannam matakatha karanna pon nommare denna mage prasne gana kiyanna

  • @MadusankaMadushani-o1q
    @MadusankaMadushani-o1q 7 місяців тому

    👍👍👍

  • @SandaliThathsarani-ns9lf
    @SandaliThathsarani-ns9lf 4 місяці тому

    Ma tat hoda tama kantianava😢😢

  • @SandaKelum-fh5kz
    @SandaKelum-fh5kz Місяць тому

    ❤❤❤

  • @arunishanthi8768
    @arunishanthi8768 4 місяці тому

    Matat kenti yanawa wedii

  • @rajeewaruwan5411
    @rajeewaruwan5411 6 місяців тому

    මටත් තරහා යනවා

  • @singlejourneyinaeurope.7911
    @singlejourneyinaeurope.7911 3 роки тому

    Mamata mewa tiyenawa mage puljeevite vinasa una dan mata mokuth nee leda විතරයි

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 роки тому

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
      Dr.Dewage-071 8328716

  • @madumalisewwandi
    @madumalisewwandi 4 місяці тому

    Doctor mt patikara ganna one oyawa hamba wenne kohomada

  • @ShehanDhanuska-o4y
    @ShehanDhanuska-o4y 7 місяців тому +1

    මට අදිකව කෙන්ති යනව මොකද කරන්නේ මෙකට

  • @sanijamanujaya1453
    @sanijamanujaya1453 3 роки тому +1

    🙏

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 роки тому

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @PriyangikaSamanmali-h2t
    @PriyangikaSamanmali-h2t 9 місяців тому

    Ape ayya

  • @SmilingAardvark-jn5ky
    @SmilingAardvark-jn5ky 6 місяців тому +1

    Ape thattata hema dama okkomalata banina va nikkang podi podi prasna Val tha ke Ghana va guli kanava meka kohamada hari gassanne

  • @comadysira1266
    @comadysira1266 Рік тому

    Ane matla udaw karanna dokter mata hamoma penne weradi vidihata mage birida hamathissema mata adare nakiyala hithenawa mata godak kenthi yanawa mata sathutin innama ba mage birida katha karaddi mata kenthi yanawa adare hagim danenne na sambandakam walin ath wenna hithenawa mata hamadeyakma epa wela

  • @NGAriyarathne-dn3sx
    @NGAriyarathne-dn3sx Рік тому

    Matath kenthi enawa uhulanna bA mage munupuranta mama sArata baninawa habayi passe Mata hithenawa.sarawadi banana kiyala mama mahathtaytath sarawenawa matahithaaganna ba manasika awulakda kiyala me wene witath, mage daruwatath sarayi Katha nokara masaganan innawa kiyanna doctar

  • @صوفياصوفيا-ه8ك
    @صوفياصوفيا-ه8ك 8 місяців тому

    🙏🙏🙏🙏

  • @samanthikapushpakumari5225
    @samanthikapushpakumari5225 Рік тому

    Me prasna okkoma mata thiyanawa mama mokada karanna one doctor

  • @nimeshlakmal7773
    @nimeshlakmal7773 6 місяців тому

    Doctor hamba wenne kohomadha doctor

  • @NethulidinayaNethulidinaya-i7l
    @NethulidinayaNethulidinaya-i7l 4 місяці тому

    මටත් ගොඩක් කෙන්ති යනවා මෙ දවස් වල ගොඩක් බනිනවා එත් පස්සෙ බලද්දි මන් ගොඩක් වැරදි..චුටි වචනයක් ඇති කෙන්තියන්න සතුට නැතිවෙනව එකෙන් මට තෙරෙන්නැ මොකද්ද කියලා අසනිපයක්ද🤔😔😔

  • @SandaliThathsarani-ns9lf
    @SandaliThathsarani-ns9lf 4 місяці тому

    Ou