Harima lassanai anusha vedio eka lankaweth issarahata seethala kale enne math hadanna oni soup kata ape gedarath innawa marina ge fan kenek vedio ekak dapu wele idan balanakam berenna ba oyage vedio balanna athtatama asa hithenawa sathutin inna adarei marina
ඇත්තටම harima ලස්සනයි video ekak akka,,❤❤ harima piliwelata wada karana kenek oya..soup kata nam hadana widiha niyamai math try karanna hithuwa..thank u oyata akka❤️❤️❤️❤️
Anusha oyage me danuma gana harii sathutui.kawada hari mareenath oya wage lassanata piliwelata weda karai.danatamath eya karanawa.mareenata kiyanna eya ganna api hari sathutu wenawa kiyala.god bless you and your family.
මේ සුප් කැට රෙසිපි එක ලබා දුන්නට අක්කට ගොඩක් පින්.එක නම් හොද අදහසක්.අපේ කාර්යබහුල ජීවිතයට මේ වගේ දෙයක්නම් ගොඩක් වටිනවා අක්කා. ඔයාට නිදුක් නීරෝගී සුවය ලැබෙන්න ඔනී.❤
බොහොම ස්තූතියි 🥰🙇♀️💕🌹
Thank you. Oyage gedara, wagema vegi garden eka piliwelai lassanai. Soup eka gana kiyala dunnatath thanks. Japan cokado harima lassanai.
ස්තූතියි ♥️♥️♥️♥️🙏
අක්කි අද නම් චුට්ටක් දුක හිතුනා , ඔයා දරුවො වගේ හදපු වගාව අයින් කරන්න උන එකට, හැබැයි ඉතින් ලෝකෙ හැම දේම එහෙමනෙ නේද, පැවැත්ම ටික කාලයයිනෙ..
ඔයාගෙ වෙඩින් photo එකක් දාලා නේද චැනල් එකට, ඒක හරිම ලස්සනයි අක්කි ඇත්තමයි, husband ත් handsome , අක්කි cute..
අද වීඩියෝ එක බලද්දි නිකන් වෙනම ලෝකෙක ඉන්නව වගේ දැනුනෙ , ඒ තරම් ලස්සනයි. අක්කි ඔයා දැන් අපිට අපේ පවුලෙ කෙනෙක් වගේ.. අනේ හරිම ආදරෙයි ඔයාට අපි. දිනෙන් දින දියුණුවට පත් වේවා 😙🥰
අනෙ නංගියො😘😍😍 ගොඩාක් ස්තූතියි හොඳේ❤❤ මටත් දැන් ඔයාලව දැනෙනගේ මගෙ පවුලෙ අය විදියටයි.. හා ඔව්නෙ අද අලුතෙන් දැම්මා හදලා. ආයෙත් ස්තූතියි හොඳේ❤❤ ආදරෙයි
Thanks අක්කී ,අපිටත් කියලා දුන්නට,කඩේට සල්ලී දීලා වස සුප් කැට ගෙනල්ලා කාලා ලෙඩ හදාගන්නවට වඩා මේ වගේ පිරිසිදුව ගුනාත්මකව සුප් කැට හදාගෙන පාවිච්චියට ගන්න එක කොච්චර සතුටුද❤අනික අපේ අතින් මෙහෙම දෙයක් හදලා පාවිච්චියට ගන්නකොට දැනෙන සතුට
ඒකනෙ නංගි .. බොහොම ස්තූතියි ❤❤❤❤
නැන්දි ඔයාගෙ විඩියෝ හරිම ආසාවෙන් මං බලන්නෙ, ඔයා කතා කරන එකට උයන විදිහට ඔක්කොටම ආස හිතෙනවා ❤😍
ගොඩාක් ස්තූතියි 🥰😘🥰
අනේ ගොඩාක් ස්තූතියි.ඇත්තටම හරිම වටිනව අක්කෙ ඔයාගෙ වීඩියෝස් බලල අපිට ගොඩක් දේවල් ඉගන ගන්න පුලුවන් .ඔයාගෙ දැනුම අපිට බෙදල දෙනවට ඔයාට ගොඩක් පින්.❤️❤️
ස්තූතියි 💕🌹🌸🥰😍😍
හරිම ලස්සනයි ආදරණීය පවුලක් සතුටින් පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි.
ස්තූතියි 🌸🌹💕🥰
මට ඔයාගෙ video බලන්න අරන් පොඩි කාලයයි,පරන ඒවා පුලුවන් හැම වේලාවක ම බලනවා .ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා .ඔයාට ගොඩක් ස්තුතියි .❤❤❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ඔයා නම් හරිම දක්ෂයි.හැම දේම කියල දෙනවා.දුවයි මහත්තයයි හරිම වාසනාවන්තයි.ඔයා වගේ අම්මෙක් ලැබීම නිසා.
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Thenks akki.apita me wage dewal kiyla denawata.api wage genu lamaita laif eka lassanat geniyanna oyawa godak watinawa akkiyoo.gedra lassanata thiya ganna oya me karama dewal nisa api godak sathutin sehelluwen jiwath wenawa akkiyoo.api oylata godak adren ai ikmantama vidiyo ekak aragena enna akki.api balan innawa.akki oyge wassep nambr eka dennako.💞😘😘marina chuti menikata bs hemoma prissamin sathutin inna.bye💕
බොහොම ස්තූතියි ❤❤මට මැසෙන්ජර් එකට පනිවිඩයක් දාන්න එකෙ පුළුවන් කතා කරන්න ❤❤❤
Hariima lassna video ekak akki.. Sup kata resepi eka watinawa.... Tawa aluth dewal karanna akkiyo.... Parisamata sathutin inna budusaranaiiiii.. ❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Oya godak Hoda akki kenek hemadema kiyala denva akkita kavadavath vardinna apa akki tava tava godak hariyanne oni akki kaththiyathma budu sarnai ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🌷🌷🌷🌷🌷🌷
ස්තූතියි ♥️♥️😘😘😘🙏🙏
හරිම වටිනවා අක්කේ ඔයාගේ වීඩියෝස්.ඒවා බලද්දී ගොඩක් ආස හිතෙනවා .අනේ හරියට දුක හිතුණා ඔයාගෙ එලවලු පැළ ටික අයින් කරද්දී නම්.🥺🥺හැමදාමත් සතුටින් ඉන්න .පරිස්සමෙන් ඉන්න .මමත් අනිවාර්යයෙන් මේ සුප් කැට හදනවා..❤️💕❤️💕
ස්තූතියි ♥️♥️🙏
Adath harima lassanai video eka😍😍 hamotama budusaranai❤️❤️
ස්තූතියි ❤❤❤
හරිම වටිනවා සුප්කැට හදන හැටි කියලා දුන්න එක.ආදරෙයි ඔයාල හැමෝට ම .කරන හැම වැඩේම සාර්ථක වෙන්න ඕන !!❤❤
ස්තූතියි ♥️♥️♥️
Adath. Video eka godak lassanai. Apith lankave hitiyata mehe udeta den. Tikak. Vedipura. Sithalai meeduma hemathenama
😊❤🎉
❤❤❤❤
Harima lassanai adath veadio eka harima asavwn damma gaman baluva first comment
බොහොම ස්තූතියි ❤❤
Aeththatama godak watina video ekak nodanna godak dewal igana gaththa thenk you so much sister oyata
බොහොම ස්තූතියි 🥰🥰😍😍🌸🌸
ඔන්න පුතේ මම ඊයෙ chicken soup cubes recipe එක හැදුවා .ඔයා කියල දීපු විදියටම හැදුවා .මාරම සුවද,රස,පාට සියල්ල පිරුනු රසවත් සුප් කැට ගොඩාක් අයිස් ට්‍රේ දෙකට සහ අයිස් ට්‍රේ යටට එන ලාච්චුවලට බේකින් ශීට් එලලා ඒ උඩටත් චිකන් කියුබ් මිශ්‍රණය දාගෙන හොදින් සෙට් උනාම බේකින් ශීට් එක පිටින් එලියට අරගෙන පිහියෙන් කෑලි කපාගෙන freezer bags වල සහ boxes වල ඔයා කියල දීපු විදියට ෆොයිල් වල ඔතාගෙන ගෙදර හැමෝම එක්ක එකපාරටක් උනුවෙන්ම රසවින්දා ඉතිරි ඒවා මට මාසයක් විතර තියාගන්න පුලුවන් විදියට refrigerator එකේ දැම්මා....මේ comment එක දාන්නෙ හරිම සතුටෙන් .ඉස්සර කඩෙන් ගේන ඕන වසක් කාපු අපි අද ඔයාට පින් වෙන්න නීරෝගි ,පිරිසිදු කෑම හදාගන්න try කරනවා. පුතේ .ස්තූතියි ඔයාට ..❤️👏
අනෙ මෙ කමෙන්ට් එක කියවලා මට දැණුන සතට වචන වලින් කියලා නිම කරන්න බැරි තරම් ඇත්තටම පුදුම සතුටක් මට දැණුනේ.. ගොඩාක් ස්තූතියි ඔයා ඒක හදලා එකේ අර විඳලා මට ඒවල ප්‍රතිපල කියපු එකට.. 🥰😍😍😍
Ane aunty me soup kata podi ayage hadana bath ekaata rice warga walata dammata kmkndda
මම මග බල බල හිටපු වීඩියෝ එක ගොඩක්, ගොඩක් ස්තුතියි ඔයාට හරිම වටනව මට මම හදාගන්න වීඩියෝ එක එනතුරු හිටියේ ගොඩක් ආදරෙයි ඔයාට ❤
බොහොම ස්තූතියි ❤❤❤❤
ස්තුතියි සිස්ට ලගදි ඉදල ඔයාව මෙහෙම අහම්බෙන් බලන්න ලැබුනේ. ගොඩක් ස්තුති සහ සතුටින් බලන්නේ. ගොඩක් ජේසුස් වහන්සේ ඔයාට ආශීර්වාදය දීලා තියෙන්නේ. මම යක්චා කරනවා. සහ දුව හස්බන් එක්ක බයිබලය කියවන්නත් අමතක කරන්න එපා. සහ උන්වහන්සේ ට ස්තුතියි කියලා අමතක කරන්න එපා සිස්ට. හැම මහිමය ම ගොව්රවයම දෙවියන් වහන්සේ ට වේවා ඔයාත් සතුටින් ඉන්න. ෆැමිලි එක්ක. මට ටිකක් වෙලා නෑ comments දාන්න ජොබ් එක නිසා. හොස්පිටල් එකක වැඩ. නමුත් මහාන්සි වෙලා ආවත් යක්චා කරලා පොඩ්ඩක් ඔයාගේ video එකක් සතුටින් බලලා. නිදා ගන්න ගමන් ජේසුස් වහන්සේ ට ස්තුතියි කියනවා. ඔයාට ආශීර්වාදය කරලා නිසා. මාත් සන්තෝස වෙන නිසා.
බොහොම ස්තූතියි 😘😘♥️♥️ ගොඩාක් සතුටුයි ♥️♥️ අපෙ අම්මාත් නැති වෙන්න කලින් හැමදාම කිව්වේ බයිබලෙ කියෙව්වද කියලා .. ♥️ කාලයක් මම කියෙව්වෙ නෑ බයිබලය අම්මා නැති වුනාට පස්සේ . ආයෙත් කියවන්න ඕනෙ ♥️♥️
Niyamai thanks dear.
Hamadamath ape duwa man phone eka gatta gaman mareena akkage video balamuko amme kiyala thamai kiyanne.
අනෙ ආදරෙයි කියලා කිව්වා කියන්න එයාට❤❤❤
Thank you very much නංගී හරිම I වටිනා Vedio එකක්. Thank you again. ❤❤❤❤❤❤❤❤❤❤
ස්තූතියි ♥️♥️🙏🙏
මම ඒ සුප් කැට හැදුවා,හරිම ලස්සනට හැදුන. ඒ වගේම හරිම රසයි කයල මගේ දුවත් ආසාවන් බිව්වා,ගොඩක්ම ස්තූතිය ඔයාට.❤❤❤👍👌
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Foil valin otan nathuva nikanma Kata pitin fridge aka tiyanna baida
ආදරෙයි හැමදාමත් ..අනිවාර්යයෙන් ලංකාවට ආවම ඔයාව මරිනාව බලන්න එනවා 🌹❤️
බොහොම ස්තූතියි ❤❤❤❤❤
අක්කි අදත් ගොඩක් වටින video එකක් අරගෙන ආවට ගොඩක් ස්තුතියි . හරිම වටිනව ඒක . ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් ව්දියට අක්කි කියල දෙනව. රෝස ගස් ටික ඔතපුවාම නම් දුක හිතුන මමත් මල් වලට ගොඩක් ආසයි . ඉතින් අක්කි ආදරෙයි ඔයාලට. බුදු සරණයි 🌺🌺 රේණු 🌺🌺
බොහොම ස්තූතියි නංගියො😘😍😍 එ රෝස මල් ටික එහෙම ඔතලා තිබ්බොත් තමයි ලබන අවුරැද්දෙ එයාලා මට පලදාව දෙන්නෙ ❤❤
Matath ආසයි අක්කේ oya hadana දේවල් kanna oyalage gedara enna ආදරෙයි godaaak parissamin inna බුදු saranai
බොහොම ස්තූතියි 🥰😍😍🙇♀️🙇♀️❤️
Gdk thank u untyn me video eka enkanmai baln idiye.❤😘😘wada asseth untyge video balnne ewa balddi hithat sahalluw danenw.🌷😊god bless u all of u
බොහොම ස්තූතියි 🥰😍
අනේ ලස්සනයි. මම මේ වීඩියෝ එක ඔයා දානකම් හිටියේ. බදාදා ටත් එකක් ගෙන්න. අනේමරීනා ට කැස්සක් වත් හැදෙන්න එපා. බුදුසරණයි
බොහොම ස්තූතියි ❤❤❤
beautiiful gardening, cooking and preparation, thanks for sharing my friend
Thank you 🥰
ලස්සනයි විඩියෝ එක .හැම විඩියෝ එකක්ම අසාවෙන් බලනවා .බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️
ස්තූතියි 😍🥰🥰🌸🌹💕
Wow super awesome yummy😋 very useful video 🙏 Thank U so much for Ur great recipe ❤😊
Thank you ♥️♥️🙏🙏🥰😘♥️
දුවටම හරි යන රෝස මල් ටික. ඔයා ගේ පිනට තමයි ඔක්කොම. බුදුසරණයි. සියලු දෙව් පිහිටයි.තැන්කිවූ දුව. ගොඩක් හොදට කියලා දුන්න b
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Mamath hadanawa akka meka nam..ettatama niyamai ane oyanam harima dakshai.thanks video ekata.❤❤❤
♥️♥️😘😘🙏🙏
ගොඩක් ස්තුතියි අක්කේ මේ සුප් කැට හදන විදිහ කියලා දුන්නට.ඇත්තටම ගොඩක් පිරිසිදුයි ගොඩක් ගුණදායකයි.❤❤❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
මම ආසාවෙන් මග බලාගෙන හිටපු video එක අද ලැබුනා .ස්තූතියි පුතේ ලස්සනයි video එක ...❤
බොහොම ස්තූතියි ❤❤❤
අදත් විඩියෝ එක හරි ලස්සනයි ...
පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ...❤️❤️
ස්තූතියි ❤❤❤
Thank you akki.hamadema hodata pahadiliwa apita kiyala dunnata bohomathmasthuthi.
ස්තූතියි 💕🌸🥰😍😍
Hugak nirahankara kenek oya. Hemadama aluth deyak kiyala denawa hodama widihata. Mn godak garu karanwa oyata. Hemadama me wage video denna shakthiya lebenna oni. Issarahata ena sitha kale sathutin parissamata gewanna puluwan wenna mn prarthana karanwa. Parissamata inna budusaranai ❤️❤️
බොහොම ස්තූතියි ❤❤❤❤
මේ දවස් වල මෙහෙත් හරිම සීතයි. නත්තල් ලග නිසා මේ පාර ඒ හැගීම් ගොඩක් තියෙනවා🎄 මරීනා හැමදේම හරිම උනන්දුවෙන් ආසාවෙන් කරනවා හරියට එයාගේ අම්මා වගේම. බලන් ඉන්නත් ආසයි🙏🏼
බොහොම ස්තූතියි ❤❤❤
අනේ මට මේ වීඩියෝ එක බලන්න බැරි වුණා අක්කා... අනේ හරිම වටින වීඩියෝ එකක්. දැන් තමයි බැලුවෙ. හස්බන්ගෙ වැඩ වගයක් නිසා ගොඩාක් busy වෙලා හිටියෙ අක්කා... ලස්සනයි හැමදාමත් වගේ අදත්... ගොඩක් ස්තූතියි සුප් කැට හදන විදිය කියලා දුන්නට. පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා... බුදුසරණයි ❤️🙏
ගොඩාක් ස්තූතියි නංගියො😘😍😍
Oyage vidio hari ලස්සනයි ... dakkama apitath පිළිවෙළ ta ජීවත් wenna hithenawa
ගොඩාක් ස්තූතියි 🥰😍💕🌹🌸
Akkige video eka danakal maga balan hitiye adath. Asawen baluwa akki hamadamath wage. Soup kata recipe eka godak watinawa. Thanks akki❤
ස්තූතියි නංගි 💕🌹🌸🌸🥰😍
ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ඔයාගෙ videos වලින් අක්කෙ. ගොඩාක් ස්තූතියි ! 🤗❤
ස්තූතියි නංගියො😘😍😍
@@anushajeewani2016 🤗❤
Harima lassanata godak pahadiliwa kiyala dunna akka oya❤ eththatama godak watina video ekak math hadanna ona asa hithuna eka hadanawa dakkama❤ape sudu manikata ikmanatama saneepa wenna kiyala prarthana karanawa parissamen inna hamoma budusaranai ❤❤❤
අනෙ ගොඩාක් ස්තූතියි නංගියො😘😍😍
Godak watinawa me video eka.thank u so much dr ❤️🌷
ස්තූතියි 🙇♀️🙇♀️🥰🥰😍
Akki harima lassanai vidieo eka.😍❤️ hemadama wage godak dewal igena gatta.❤️ attatama godak watina dewal kiyala denawata akkata godak thank you.❤️❤️
බොහොම ස්තූතියි ❤❤❤
ඔයා ගොඩක් හොද කාන්තාවක් ඔයාගෙ මහත්තයය් දුවය් හරි වාසනාවන්තය්. මේ videos බලද්දො motive වෙනවා ඔයා ට සුබ දවසක්.
ස්තූතියි ♥️♥️♥️🙏🙏
Harima watinawa akki
Oyata Godaaak pin me wage wadagath videos aran enawata
Theruwan saranai paule hamotama 🙏🙏🙏
ස්තූතියි 💕🌸🥰😍
ඔයාලාගේ විඩියෝ බලන්න ගත්තේ ඉයේ ඉදලා.හරිම ලස්සනයි.ගොඩක් අාදරෙයි ඔයාලට.මරිීනා ගොඩක් ලස්සනයි❤🎉
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි 😘😘
වෙනදා වගේම අදත් විඩියෝ එක ආසාවෙන් බැලුවා. හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න අක්කියෝ ...... 🤗🤗☺️☺👍👍💐💐
ස්තූතියි ❤❤❤
Harima lassanai anusha vedio eka lankaweth issarahata seethala kale enne math hadanna oni soup kata ape gedarath innawa marina ge fan kenek vedio ekak dapu wele idan balanakam berenna ba oyage vedio balanna athtatama asa hithenawa sathutin inna adarei marina
බොහොම ස්තූතියි 💕🌹🌸🥰😍
Punchiyta green house ekk gahala podi udunak wage hadagaththanm pala parissamin thiyaganna bari weida.donita ikmanta saneepa wenna kiyala pathanwa❤️.hima wathnma balanna asawen inne.budusaranai !
එහෙම කරෝත් අනිවාර්යයෙන් පුළුවන් ඇති පරිස්සමෙන් තියාගන්න .. මම උඩ තට්ටුවෙ බැල්කනි එකෙනෙ එළවළු හදලා තියෙන්නෙ ඉන්නෙ ඉතින් මට එතන ග්‍රීන් හවුස් හදන්න අමාරැයි .. 😍🥰🥰💕🌸
Thank you akke hemadama aluth deyak genawata,❤❤❤
ස්තූතියි නංගියො😘😍😍
අක්ක ගොඩක් ආදරෙයි ඔයාලට,❤️❤️❤️❤️ බොහෝ ම ස්තූතියි ,,,👍👍👍👍👍මරීනා👸👸👸 ආදරෙයි දූවෛ
ස්තූතියි ආදරෙයි 🥰😍😍
අනේ වෙඩින් ෆොටෝ එක හරිම ලස්සනයි අක්කි .ඒ වගේම අද වීඩීයෝ එකත් ආසාවෙන් බැලුවා🥰🥰🥰🥰
බොහොම ස්තූතියි නංගියො😘😍😍
ඇත්තටම harima ලස්සනයි video ekak akka,,❤❤ harima piliwelata wada karana kenek oya..soup kata nam hadana widiha niyamai math try karanna hithuwa..thank u oyata akka❤️❤️❤️❤️
ස්තූතියි නංගියො😘😍😍
Anusha oyage me danuma gana harii sathutui.kawada hari mareenath oya wage lassanata piliwelata weda karai.danatamath eya karanawa.mareenata kiyanna eya ganna api hari sathutu wenawa kiyala.god bless you and your family.
අනෙ බොහොම ස්තූතියි ඩියර්. මම එයාට කියනවා කොයි වෙලෙත් එයාට ආදරය කරන්න ලොකු පිරිසක් ඉන්නවා කියලා 😍🥰🌸🌹💕 එයාට ගොඩාක් සතුටුයි එහෙම කියනකොට
Thank you nangi❤❤😊
🥰🥰🥰🥰🙏
oyage videos harima lassanai nande 😘nangit harima lassanai ane😍😍😍😍
🥰🥰🥰🥰🥰🙏🙏
බොහොම ස්තූතියි නැන්දා❤
♥️♥️♥️♥️♥️
Harima ලස්සනයි වීඩියෝ එක .... ගොඩාක් ස්තුතියි...
ස්තූතියි ❤❤❤
Godak asawen balanne akke me vedios. Oyage lifestyle ekata mn godak asai. ❤️🕊️
ස්තූතියි 💕🌹🌸🌸🌸
Hoda adahasak..math Adama hadanawa..kiyala dunnata godak sthutie....
ස්තූතියි 😍🥰🥰
Godak lassanai nangi oyala gana harima sathutui. ❤❤❤❤
ස්තූතියි ❤❤❤
හරිම වැදගත් video එකක් සියලුම දෙනාට තෙරුවන් සරනයි
ස්තූතියි 🌸🌹🌹😍
ගොඩක් ආසාවෙන් වීඩියෝ එක බැලුවා....😍
ස්තූතියි 🌸🌹🌹💕
අක්කා oya dana වීඩියෝ ඔක්කොම mama බලනවා . Uyanna අකැමැති ayatah uyanna හිතෙනවා . ගොඩක් දේවල් ඉගෙන gannawa. Mareena hari ලස්සනයි 💖 school babalata lunch box hadana ewa hari ලස්සනයි . ඉතින් ....පරිස්සමෙන් සතුටින් inna. Budu saranay 🙏
බොහොම ස්තූතියි 🥰🥰💕💕🙏🙏
Lassanai akke vidio ekka . 😊danata deparak baluwa
අම්මො ස්තූතියි ආදරෙයි ❤❤❤
Hari watinawa akke...pala galawanawa kiuwama looba hithuna.. oyalata godaaak adarei 🥰🥰🥰
ස්තූතියි ආදරෙයි ❤❤❤
Hamadema kiyala denavekata oyata godak thanks dear
😘🥰😍😍
Hamadaamath aluth..,watinaa danuma aran ena anusha nangita bohomathma sthuthiy.godak watina,lassana video 1k.
බොහොම ස්තූතියි 😍🥰🥰😍
ගොඩක් ස්තුතියි නංගි සුප් කැට හදන්න කියල දුන්නට හරිම පිරිසිදුවට පිලිවෙලට කරා ගොඩක් සතුටුයි ස්තුතියි නංගිට ජෙසු පිහිටයි ❤️
ස්තූතියි ♥️♥️♥️♥️
Balanna tikak late una.balagena hitapu recipe ekak.godak hodai.wgawa ayin karana kota dukath hithenawa.❤️❤️❤️❤️❤️
ස්තූතියි ඒකනෙ මොනවා කරන්නද 🌸🌹
👍👍👍👍 හරිම ආස හිතෙනවා අක්කෙ ඔයා වැඩ කරන පිළිවෙළ දැක්කාම
ස්තූතියි නංගි 🥰😍😍
අදත් හරිම ලස්සන විඩියොවක් මම ගොඩාක්ම ආසයි මරිනා දුවගේ වැඩ කරන විදියට සහා ඔයාගේ විඩියො හැම එකටම මම හරිම කැමතියි ඔයාලට ජෙසු පිහිටයි ❤❤
බොහොම ස්තූතියි ❤❤❤❤
Thank you ♥️♥️♥️♥️
🥰🥰🥰🥰
Bohoma sthuthi sup kata video eka genavata 😊 thava video enakan api balan innava
ස්තූතියි ❤❤❤❤
නංගී ඔයාගේ මේ විඩියෝ එක එනකම් බලාගෙන හිටියේ .හරිම වැදගත් නංගී . අනේ ඔව් නංගී පැල ගලවන්න හරිම දුකයි තමා .❤️❤️❤️
ඒකනෙ අක්කා ආයෙත් ලබන අවුරැද්දෙ පැල කරමු 🌸🌹💕 ස්තූතියි අක්කා 🌹🌸🥰
Godak watima video ekak akki❤thank you for sharing ❤
ස්තූතියි 🌸🌸💕💕🥰
Ane nendi harima shoiii katata kelath inuwa budu saranaii parissamin innaa ❤️
ස්තූතියි ❤❤❤
Thank you nangi Budusaranai hamotama ❤
ස්තූතියි ❤❤❤❤
Godak sthuthi hodain kiyala dunnata,👍❤️
❤❤❤❤
ගොඩාක් ස්තූතියි.ඔයාගෙ පවුලෙ අය හරිම Lucky Aunty❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Oya kiyala dunnaa vidihata mamath අල hitewwa . eka lassanata pela una . godak thnx
එහෙමද සතුටුයි ගොඩාක් ❤❤❤
ආආ අදත් වීඩියෝ එක බැලුවා අක්කා... ගොඩාක් ලස්සනයි බුදුසරණයි හැමෝටම 🙏🙏❤️❤️
ස්තූතියි හොඳේ❤❤❤
Thank you akki😍😍
💕🌹🌸🌸😍
අනූශා සහෝදරිය ❤🙏👌
ස්තූතියි ❤❤❤❤❤
Thank you so much, its very helpful because I was searching very long time. I want to try it. Thanks again ❤, take care.
♥️♥️♥️🙏🙏
මම ටික දවසකට පස්සේ අවශ්‍ය දේවල් ටික ලෑස්ති කරගෙන ඔයා කියපු විදිහටම ඒ සුප් කැට හැදුව, හරිම රසයි කියල මගේ දුවත් ආසාවෙන් බිව්ව. මම එයින් ටිකක් අයිස් කියුබ් හදන එකටත් දමල freeze කලා,thank you so much for sharing your tasty food. ❤❤
Harima lassanai oyge videos nendi mn Hemadama balanwa nendi video ek dapu Gaman notification awa ❤🥰💫adarei
ස්තූතියි ආදරෙයි ❤❤
ලස්සන වීඩියෝ එකක් ඔන්න අපි සුප් කැට හැදුවා අක්කි රසට ආවා.... thanks...මරීනා ගොඩක් ලස්සනයි ආදරෙයි සතුටින් ඉන්නේ
බොහොම ස්තූතියි ❤❤❤
Lassanai ,adarei akke godak .budu saranai .lassanai oyage vidiyoo.
ස්තූතියි ❤❤❤
ගොඩක් ආසාවෙන් බැලුවේ akkio...thank u soooo much.mamath හදාගන්න ona supketa,,බුදුසරණයි oyalata,😊😊😊😊😊😘
ස්තූතියි ❤❤❤
Ane akke oyage videos blnkota surangana kthawak blnwa wage... harima lassanai .. motivet 1k enawa.. thank u so much.. lassana videos krnna thawa..❤️
ගොඩාක් ස්තූතියි නංගියො😘😍😍 🌸🌸💞💕💕💕
Apita oyawa dan ape pavle kenek wage akke...oyage video baladdi apita dannenne apit etana innawa wage..me dewal bedagannawata godak stuti akke
ඒකනෙ මටත් එහෙම තමයි දැන් ඔයාලව දැනෙන්නෙ ගොඩාක් ස්තූතියි 🌸🌹
නංගී අයියාඉ ,මහත්තයාඉ වෙනදාටත් වඩා උදවු කරන්නේ වීඩියෝ කරන නිසා නේ 🤣 ,හරිම පිලිවෙලට හැම දෙයක්ම කරනවා ,ආසාවෙන් බලනවා නංගී බුදු සරණයි 🙏🙏🙏♥️♥️♥️🥰🥰🥰
අනෙද කියන්නේ අක්කා😂😂😂 නෑ නෑ අක්කා එයාලාගේ උදව් මට හැම වෙලෙහ ලැබෙනවා❤❤
අදත් හරිම ලස්සනයි විඩියෝ එක අක්කි😍😊
ස්තූතියි ❤❤❤❤❤
මං හරිම ආසයි ඔයාගේ වීඩියෝ වලට ❤
ස්තූතියි 🥰😍😍
Shok akki ada video ekath harima asawen baluwa. Adarei oyalata❤❤
ස්තූතියි 🌹💕💕🌹🌹
Thank you dear... ❤
😍🥰🥰