Vehicle Maintenance - Suzuki Wagon R (Sinhala) from ElaKiri.com

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025
  • Important vehicle maintenance guide featuring Suzuki Wagon R explaining about the process and real time application.
    After watching this you can do it your self at home or use this knowledge to inspect the work done by your service center.
    Changing Oil, Oil Filters, Air filters, Cabin Air / Air condition Filters, Inspection etc..
    Make comments about your questions
    Contact:
    auto@elakiri.com
    Visit: auto.elakiri.com
    Largest Sri Lankan online community
    Shot & Cut by Indika Wickramaratne @ SKIT Digital
    Social:
    / elakiri
    / elakiri
    / elakiri

КОМЕНТАРІ • 619

  • @thingstoknowinlife.1112
    @thingstoknowinlife.1112 5 років тому +37

    අඹ ඕගොල්ලන් තරම් නම් මේ ලෝකේ පැහැදිලිව කියලා දෙන කට්ටියක් නැහැ.. කැමරාවත් හැම තැනටම දාලා ඉතාමත් හොඳ පැහැදිලිවම කියලා දෙනවා.. බොහෝම ස්තූතියි.. ජය වේවා..

    • @ElaKiri
      @ElaKiri  5 років тому +3

      Thanks bro

  • @sandunweerawardane3140
    @sandunweerawardane3140 5 років тому +76

    You guys are the best! you make everything very simple. great explanation very valuable for all the car owners.

    • @ElaKiri
      @ElaKiri  5 років тому +1

      Thanks bro

    • @rogerjesus9096
      @rogerjesus9096 3 роки тому

      dont know if anyone gives a damn but if you guys are stoned like me during the covid times then you can watch all of the new movies and series on Instaflixxer. I've been binge watching with my girlfriend for the last months xD

    • @marcellusjermaine1185
      @marcellusjermaine1185 3 роки тому

      @Roger Jesus yea, I've been watching on instaflixxer for since november myself =)

  • @suneththarinda1111
    @suneththarinda1111 5 років тому +48

    ගොඩක් වටිනවා
    තමන් තනියම කලාම රස්තියාදුව නෑ කාලයත් ඉතුරුයි
    මමත් මෙ දෙවල් තනිවම තමයි කරගන්නෙ😊

    • @ElaKiri
      @ElaKiri  5 років тому +4

      Thanks bro, niyamai

    • @lilkjay.4808
      @lilkjay.4808 4 роки тому +1

      @@ElaKiri stock air filter ekai aftermarket round sports air filter atara wenaskam gana vid ekak karanna

    • @ShanJr
      @ShanJr 3 роки тому +1

      සර්විස් කරන් කාලය හෝ දුර ප්‍රමාණය කොහොමද

    • @suneththarinda1111
      @suneththarinda1111 3 роки тому +1

      @@ShanJr මම නම් හැම 5000km සැරයක් කරනව

  • @nadithsenur
    @nadithsenur 5 років тому +6

    අතිශයින්ම වැදගත් වීඩියෝ එකක්
    9:52 , 6:05-6:15 👈👈 මෙවා ගොඩක් වෑදගත් උපදෙස්
    ගොඩක් ස්තූතී අයියෙ !!!!!

  • @liyanaarachchisl8996
    @liyanaarachchisl8996 5 років тому +20

    මගෙලග බොලෙරො ට්‍රක් එකක් තියෙනව ඉතින් ගොඩක් දේවල් මම තනියම කර ගන්නනව...
    වියදම ඉතුරු වෙනවටත් වඩා මට නම් ලොකු මානසික සුවයක් ලැබෙනව මේ වැඩෙන් මොකද මම motor machines වලට තරම් ආදරය නැහැ වෙන කිසිම දේයකට....
    ඉතින් මූලාරම්බය තියන්න හදන ඕනම කෙනෙකුට elakiri.com channel එක නම් එල කිරිම තමා............

  • @jt3574
    @jt3574 5 років тому +6

    I am really impressed by how detailed the video is. I love the channel and I wish you all the best.

  • @Gunedez
    @Gunedez 5 років тому +3

    ලංකාවේ මෙච්චර කොලිටියට සෑහෙන මහන්සි වෙලා කරන youtube channel එකක් දැක්කමයි. Good luck bro!
    මචං suzuki celerio ගැන review එකක් කරන්න පුළුවන් නම් වටිනවා.

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      Thanks bro, issarahata karannam

  • @nuwanpradeepa8963
    @nuwanpradeepa8963 5 років тому +4

    ඒකනම් නියමයි ඇත්තටම ගොඩක් හොදයි... . ඉදිරියට මේවගේ තව වාහනය ගැනදැනගන්න ඕනකරන දේවල් .. ඉදිරිපත් කරන්න ... බොහිම ස්තූතියි ... 🤗

  • @chamindasenadheera4491
    @chamindasenadheera4491 4 роки тому +2

    One of the best explanation styles I have ever enjoyed. Keep it up....any Elakiri videos are Elakiri.....

  • @nuwanwanigasekara
    @nuwanwanigasekara 5 років тому +1

    මෙහෙමම මේකෙ part 2 එකකුත් කරමු. මේක හරිම වටින video එකක්. අනික මම වාහනේ service කරපු දවසට කවදාවත් ආපහු ගෙදර ඇවිල්ලා oil check කරල නැහැ. ඒක දැනගත්තෙත් අද. Thanks එළකිරි.......😍

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      Thanks, issarahata karannam bro

  • @djshadow6143
    @djshadow6143 5 років тому +6

    මම ආසම vehicle review යන හොදම channel එක තමා elakiri ❤️❤️❤️. Nissan Dayz 2017,2018 වාහන වල review එකක් ගේන්න පුලුවන්ද?.

  • @akilasachintha3900
    @akilasachintha3900 7 місяців тому

    මාර පැහැදිලි විදියට කියලා දෙනවා.බොහොම ස්තූතියි ❤ඔබට

  • @Footylols
    @Footylols 5 років тому +1

    Who else got some of Chrisfix vibe?😅 Anyways excellent video.The best automobile channel in SL !!!!Keep up the good Work guys!!!! Best of Luck ❤️

  • @jehankavinda5096
    @jehankavinda5096 5 років тому

    දැනට ලංකාවෙ තියනව වාහන වල තියන අවම සේෆ්ටි ඔෆ්ශ්න් එකේ ඉදල ඉහල සේෆ්ටි ඔෆ්ශ්න් ගැනත් මේ වගේ පැහැදිලිව එකින් එක කතා කරන වීඩියෝ එකක් ගේන්න.. 👍❤️

  • @srigaruda503
    @srigaruda503 5 років тому +5

    Video එක ගොඩක් වටිනවා ෆුල් servic එක ගැනත් video එකක් ඕනි

  • @lakshanabeyrathne1774
    @lakshanabeyrathne1774 4 роки тому +2

    The best channel I've ever watched. Explanations are simple and everything every important & tiny little details were covered.. ❤❤❤

  • @shaniradevshan4019
    @shaniradevshan4019 5 років тому +1

    ගොඩක් වටින video එකක් මේ වගේ අත්‍යාවශ්‍ය repairing ගැන video List එකක් හදන්න සතියට එක ගානෙ video එක ගානෙ දාන්න පුලුවන්නම් හොදයි කියල හිතෙනවා....

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      Thanks, issarahata karannam bro

  • @vinojcosta7491
    @vinojcosta7491 5 років тому +10

    Great video and very helpful and clear information as always. Good luck Elakiri Team 👍🏼

    • @ElaKiri
      @ElaKiri  5 років тому +1

      Thanks bro

    • @vinojcosta7491
      @vinojcosta7491 5 років тому

      ElaKiri Please do a review on Celerio and AGS system and problems

  • @priyanz_diaries6479
    @priyanz_diaries6479 5 років тому +1

    බොහොම වදගත් video එකක්,මගෙ ලග තියෙන්නෙ japan alto ekak කිසිම service එකකින් ඔය විදිහට tecnic බවිතා කරන්නෙ නැහැ සහ torque wrench බවිතා කරන්නෙ නැහැ,ඔනෙ නන් බලන්න ඔයලගෙ වහන වල filter එක අතින් ගලවන්න පුලුවන්ද කියල , මම හිතන්නෙ නැහැ එක වහනයක වත් පුලුවන් වෙයි කියල , එකෙන් අදහස් වෙන්නෙ නියමිත torque එකට වඩා තද කරල කියන එක,ඒක බොහොම බයානක හනිකර තත්වයක්,මගෙ වහනෙත් service එකට දාල filter එක torque එක නියමිත ගනට වඩා වඩි කරල filter engine block එකට එන part එකම දන්න උනා එක නිසා මේ video එකෙන් කියන දේ බොහොම වදගත් 👍

  • @surangathelahera8162
    @surangathelahera8162 5 років тому +9

    Great work bro...I wish subscriptions for your channel reach 1,000,000 soon.

    • @ElaKiri
      @ElaKiri  5 років тому +1

      Thanks bro

  • @Colourpallet-c9m
    @Colourpallet-c9m Рік тому

    Thanks for educating us.
    Have around in the engine why?

  • @umindaishara6184
    @umindaishara6184 5 років тому +10

    මචං මේ video trending වෙන්න වටින video චකක්. Good luck keep it up.🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sajithpriyankaragunawardan4530
    @sajithpriyankaragunawardan4530 3 роки тому

    Suzuki da17v buddy van eke parts numbers hoygnne kohmda?(oil filters, air filters wala wage)

  • @seamanlife5
    @seamanlife5 5 років тому

    bro good job but one think
    Oil full karnna one filter eke & oil ring ekak tiynwanm danna kiynna one &
    Oil stick eke L /M walin middle tiynna one 2 little capacity ekak dala engine eka start tibbata kamak na eka hodai normal tiyanna one 20min after stick eka brash karala oil balance karnna one bro. Patta video eka okkoma videos balanwa api සුපිරි and suba pathanwawa bokka

  • @harindukalanaka8638
    @harindukalanaka8638 5 років тому +13

    Thanks machan. Oyala thami Lankawe superima automobile channel eka.

  • @nimalathilakarathna7834
    @nimalathilakarathna7834 3 роки тому +1

    how to clean hybrid battery filter.

  • @raaajit1
    @raaajit1 11 місяців тому

    meka helpful , in detail thiyenava , gear oil change kraganna kalin balala giye , Thanks 👍

  • @indikananayakkara6631
    @indikananayakkara6631 3 роки тому

    බොහොම ස්තුති ගොඩක් වටින විඩියෝ වක් අපි නොදන්න නොතේරෙන දෙවල් ඉගෙන ගත්තා එත් මට තියෙන්නෙ da 64 සුසුකි එවරියක් පුලුවන්නම් da 64 සුසුකි එවරි වැන් රථයක විඩියෝ වක් කරන්න...බොහොම ස්තුති

  • @rameesmohamed1522
    @rameesmohamed1522 5 років тому

    How to change gear oil pls. For suzuki stingray

  • @lahirujayawardana1090
    @lahirujayawardana1090 4 роки тому

    ගොඩක් වටින දෙවල් ඉගෙන ගත්ත බොහොම ස්තූති.. පුලුවන්නම් nissan fb 15 ගැන riview එකක් කරල දෙන්න❤️

  • @MarioDaniels
    @MarioDaniels 5 років тому +3

    Very informative video. Great one for all Wagon R users & others alike. Thanks. Keep up the good work.

  • @somethingnewtoknowledgesri4584
    @somethingnewtoknowledgesri4584 5 років тому +3

    වීඩියෝ එකනම් නියමයි.
    එන්ජින් එක clean කරන වීඩියෝ එකකුත් කරන්න.
    මොකද ඕක කව්රු හරි වතුර ඇල්ලුවොත් එන්ජින් එකට හොද නෑ.
    ඒකට සුදුසු ක්‍රමයක් එක්ක වීඩියෝ එකක් කරන්න ❤️❤️❤️❤️👍👍👍💪💪💪💪🇱🇰

    • @ElaKiri
      @ElaKiri  5 років тому +2

      Thanks bro, issarahata karannam

  • @lccb3828
    @lccb3828 4 роки тому

    Suzuki spaica eke transmission oil kiynda maru karann one

  • @dushangunasekara457
    @dushangunasekara457 4 роки тому +2

    Huslter ekatath puluwanda

  • @niroshanarachchige7432
    @niroshanarachchige7432 3 роки тому +1

    Very Informative.
    Please do a video for Gear and Transmission oil changes too.

  • @sajithkumara6110
    @sajithkumara6110 5 років тому +2

    This helped me a lot guys. great videos. Thank you for your efforts.

  • @upsena880
    @upsena880 5 років тому +2

    ස්තුති ගොඩාක් දැනුම ලබාදුන්නට ජයවෙිවා ...

  • @Peram-x5n
    @Peram-x5n 2 місяці тому +1

    දැනූමක් ගත්ත ස්තුතියි

  • @janaka.ekanayake
    @janaka.ekanayake 5 років тому +3

    Thank you for this video, very helpful 👍🏽
    Can you do a video on how to change gear oil in a WagonR as well please?

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      Thanks bro, sure will do

  • @srijaya_navaratne_96
    @srijaya_navaratne_96 5 років тому

    wagonr Geyar Oil Maru Karana Widiha පිළිබඳව Video ekak Dnwada ??

  • @ajenakandewala3740
    @ajenakandewala3740 3 роки тому

    Nissan Clipper Evary van eke oil filter eke part number eka keeyada

  • @Usedcarssale
    @Usedcarssale 4 роки тому

    10w 30 toyota oil eka fx 2017 model ekata hari yanne nedda

  • @vishwaprabhaeducation2988
    @vishwaprabhaeducation2988 4 роки тому

    wagonR stingray එකට නිර්දේශ කරන engine oil එක 5w-30 ද මගේ වාහනේ තවම දුවල තියෙන්නේ 15000 km යි වාහනේ service කරද්දී මේ වෙනකම් දාලා තියෙන්නේ 0w -20 ඒක ප්‍රශ්නයක් නැතිද? ඉදිරියේදී 5w -30 වලට මාරු වුනාට කමක් නැතිද? ඔබගේ වීඩියෝ එකෙන් ගොඩාක් දැනුවත් වුණා බොහොම ස්තුතියි

  • @naveenrandika
    @naveenrandika 5 років тому +10

    ගොඩක් වටිනවා Elakiri ❤️

  • @tharukamethdunu4520
    @tharukamethdunu4520 5 років тому

    Hustler ekenui vitz ekenui hoda mokkda? Option mokeda hoda??

  • @kanishkasithuruwanpussawel7537
    @kanishkasithuruwanpussawel7537 4 роки тому

    Mamath thaniyama karagaththe. Mata prashnayak thiyenawa. Full synthetic mada use karanna oona. TOYOTA 0W20 mama daanne. Eka Hoda nadda.

  • @kalpradeep2438
    @kalpradeep2438 4 роки тому

    Oya kiyana ewa Hari wenna puluwan namuth oya dannawada oil filter eken karanne mokadda kiyala ethakota filter eka anith paththa tiyena eke oil danne kohomada kiyala kiyanaa

  • @gossipraja1023
    @gossipraja1023 5 років тому +1

    Car sale ekka review video ekk krnnda puluwnd

  • @hewawasamhaggallalagerumes7318
    @hewawasamhaggallalagerumes7318 5 років тому

    Kdh van ehaka oil venas wenawada kilomitar gana wenas weddi? Hodama oil eka mokakda ?

  • @susanthamahawattha1171
    @susanthamahawattha1171 5 років тому

    can you please do a service video of ford ranger wildtrak 3.2mt

  • @thilinagj
    @thilinagj 5 років тому +18

    Eka nan Chrisfixla wge. niymai👌👌

    • @ElaKiri
      @ElaKiri  5 років тому +1

      Thanks bro

  • @isharadananjaya421
    @isharadananjaya421 5 років тому +3

    It’s much important video for everyone

  • @kandyminipe1536
    @kandyminipe1536 5 років тому +1

    Wagonr wala AC wadakaranne Battery ekenda ?

  • @MalangaSenarathne
    @MalangaSenarathne 5 років тому +5

    Dear : please msg me how about recommend duration in to Auto GearBox oil Change

  • @jalendereswerashanker1578
    @jalendereswerashanker1578 5 років тому +1

    Team😋! U guys are awesome😍. A well explained🤙 vdo with the necessary details to be known for a vehicle owner. No care for wagon R, this suits for all vehicles. 👌👌👌👌

  • @IsuruSellahewa
    @IsuruSellahewa 5 років тому +2

    Very useful video.every one must watch this !!!!!

  • @princejayasooriya3583
    @princejayasooriya3583 5 років тому +5

    නියමයි. ❤️❤️❤️Toyota passo moda එක ගැනත් review එකක් දෙන්න මචන් ❤️❤️❤️

    • @ElaKiri
      @ElaKiri  5 років тому +1

      Thanks, issarahata karannam bro

  • @sashikaudana9240
    @sashikaudana9240 5 років тому +2

    Can you please make a review on Toyota Passo Moda or Safety Model ✨✨🎉Your videos are excellent ! 👍

  • @gayanchandima301
    @gayanchandima301 Рік тому

    Gearbox oil monawada danne km kiyenda change karanne

  • @dilanfernando8087
    @dilanfernando8087 4 роки тому

    europe ratawala wahana service karanne samanyen km20000. km30000 withara giyata passe namuth lankawe km5000 kin service karanda kiyanne ai? thank

  • @MethmalDhananjaya
    @MethmalDhananjaya 5 років тому +2

    Very Helpful video.. wish you all the best, Waiting for Mitsubishi Outlander PHEV Review..

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      Thanks, issarahata karannam bro

  • @MrDeyya
    @MrDeyya 5 років тому +3

    Much awaited video. Thanks guys

    • @ElaKiri
      @ElaKiri  5 років тому +1

      Thanks bro

  • @thusharachathumina9618
    @thusharachathumina9618 5 років тому +1

    නියමයි බ්‍රෝ.. nissan xtrail එකේ රිවීව් එකක් ඕන.. ජියර් බොක්ස් ප්‍රශ්නෙත් සාකච්ඡා කරලම.. ජය.!

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      Thanks, issarahata karannam bro

  • @kasunudowita4093
    @kasunudowita4093 4 роки тому

    Japan alto 2017 ta service schedule ekak daanna puluwanda?

  • @ayodperera7453
    @ayodperera7453 4 роки тому

    Toyota 0w20 engine oil එක හොඳයිද

  • @mithilamadapatha9994
    @mithilamadapatha9994 5 років тому +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤😃😃🤟🤟🤟 supiriyatama kala bro
    *Bmw x1 petrol model eke petrol mileage kiyada?

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      Thanks bro,
      ua-cam.com/video/_P-B4qJDYtw/v-deo.html

  • @Daudalogn.J
    @Daudalogn.J 3 роки тому +1

    Mage 2016 Spacia ekak thiyene. Ekata Service eken dala thiyene 10W-30. Mekata mokada karanne? . Ikamanin maru karanada?

    • @wiyalagodaoilmart4777
      @wiyalagodaoilmart4777 3 роки тому

      0W20 danna.oil adu wenawada kiyala balanna.nathnam digatama 0W20 danna.

  • @sameerperera9234
    @sameerperera9234 5 років тому

    Patta easy wadak. Boruwatane api salli wiyadam karanne service station walata. Watinawa me video eka. Cheers.

  • @krishanmohan7761
    @krishanmohan7761 4 роки тому

    air filters gana video ekak one
    wisheshyenma proformence air filters gana

  • @dasunijayawardene1316
    @dasunijayawardene1316 5 років тому +1

    Review eka niyamai puluwannam toyota premio 2013 eke review ekak dannako

  • @shehanmadhushafernando5943
    @shehanmadhushafernando5943 3 роки тому

    Brake Oil and Power Steering oil how to check

  • @sanchithamadusanka3350
    @sanchithamadusanka3350 4 роки тому

    Wagonr car eke engine eka wosh kalata kamk nedda

  • @sugathkarunarathna6635
    @sugathkarunarathna6635 3 роки тому

    mitsubiishi minicab service karanne kohomada 2014

  • @Adeesha70
    @Adeesha70 5 років тому +1

    වාහනයක් නැති උනත් වීඩියෝ එක බැලුවා👍.වාහනයක් තියෙන කෙනෙකුට හුගක් වැදගත් වේවි මචන්.පුළුවන් නම් KTM DUKE 250 Review එක් ගේන්න Brother👍👍

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      Thanks, issarahata karannam bro

  • @mad-manu
    @mad-manu 5 років тому +1

    One of the most important video .... really good .... 💪💪💪💪

  • @pururagavan2091
    @pururagavan2091 4 роки тому

    Can you please explain about Suzuki jimny?

  • @silentrage1985
    @silentrage1985 2 роки тому

    Toyota 0w30 කියල එන්ජින් ඔයිල් එකක් තියෙනවද ? ඒක යූස් කරපු වැගන් ආර් එහෙකට ආපහු Toyota 0w20 යූස් කරන්න පුලුවන්ද ? Plz reply …

  • @sachitragayan1747
    @sachitragayan1747 5 років тому

    So many thanks saho
    Hawo novi wadak karaganna puluwan
    Suzuki every eka ganath danna plz

  • @youcenon
    @youcenon 5 років тому +3

    ටයර් රෙපයා කිට් එකෙන් මගදි පිලියමක් කරගන්නා ආකාරය ගැන වීඩියෝ එකක් කරන්න ⚠️️🤩

    • @ElaKiri
      @ElaKiri  5 років тому +1

      Issarahata karannam bro

    • @youcenon
      @youcenon 5 років тому

      @@ElaKiri Thanx bro, waiting for it 🙏😍

  • @gangakumarage3747
    @gangakumarage3747 4 роки тому

    0W-20 oil eka change karanna oni Km kiyenda?

  • @lalmalaweera2004
    @lalmalaweera2004 2 роки тому

    Brother oyata Wagonr milage gana kiyaladenna Baroda ???👍👍👍🤩

  • @sanathperera9342
    @sanathperera9342 5 років тому

    Every duwanna ganna apa, kedunama badu nehe brake laner nehe

  • @dinukalakmal3155
    @dinukalakmal3155 5 років тому +3

    Nice elakiri, video ekek enakn balan hitiye❤️

  • @donsupunvenuka
    @donsupunvenuka 4 роки тому

    Transmission oil danne keeyenda

  • @kasunt02
    @kasunt02 5 років тому

    Hyundai eon me wage AC air filter akak tiyenawada?

  • @eshanpabasara687
    @eshanpabasara687 5 років тому +1

    Ai vitz car ekata eka whiper ekak witharak enne broo plz reply ewanna bro

    • @ElaKiri
      @ElaKiri  5 років тому +1

      Cost eka adu karanna thama 1 wiper design karanne boho welawata

    • @eshanpabasara687
      @eshanpabasara687 5 років тому

      @@ElaKiri tnx

  • @Widasun_Wickramasinghe
    @Widasun_Wickramasinghe 4 роки тому

    steering wheel oil level eka balanne kohomada? thank aiya

  • @nimsarajayasinghe6933
    @nimsarajayasinghe6933 3 роки тому

    do we really need to do this service after every 5000km for Vitz 2015? The sticker in the car mentions doing the oil change every 15000km.

  • @dhananicommunication7966
    @dhananicommunication7966 5 років тому +1

    ගොඩක් වටිනව, ‌ බ‌ොහ‌ොම ස්තුතියි !

  • @krthkra
    @krthkra 5 років тому +1

    Toyota Passo 2016 Vehicle eka review karanna ko......

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      Issarahata karannam bro

  • @realfacts7090
    @realfacts7090 5 років тому

    elakir thanks video ekata, mey wagema wheels wala break ahema service karana widiyath danna

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      Thanks, issarahata karannam bro

  • @RasikaNawarathna
    @RasikaNawarathna 5 років тому +1

    එල කිරිනම් හැමදාමත් නියමයි..

  • @dihansudasinghe4548
    @dihansudasinghe4548 5 років тому +1

    Excellent work guys. Thumbs up

  • @gkspartans547
    @gkspartans547 5 років тому

    Thansk bro..............Vatina video ekak👍............Good luck ElaKiri

  • @sanerunilupul9440
    @sanerunilupul9440 5 років тому +1

    අයියා මේ වීඩියෝ එකනම් බැලුවෙ දැම්ම දවසෙම.ඒත් මට මේ ලගදි ආව ගැටලුවක් ගැන ඔයාගෙන් අහන්න ඕනි නිසයි මේ වීඩියෝ එකට යටින් comment එකක් දැම්මේ.😊
    අයියා vehical එකක් register කරද්දි vip register කරන්නේ කොහොමද?එහෙම කරන එකේ වාසි අවාසි මොනවද?vip register කාන්න පුලුවන් මොන vehicle categories ද?පුලුවන්නම් ඒ ගැන කියලා දෙන්න.plz.😥

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      VIP kiyala registration ekak na malli. Ona kenekta vip kiyala board ekak issara thiyan yanna puluwan. Ehema VIP kiyala wahana registration ekak na

    • @sanerunilupul9440
      @sanerunilupul9440 5 років тому

      @@ElaKiri ethakota ara rathu pata numberplates ai loku loku wahana wali samahara bikes walai.

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      @@sanerunilupul9440 Eka VIP nemei lanakwata wahana import karana ayata dena plate ekak wahane repair karanna garage ekata geniyanna, wash karanna, eka sale ekakin anik ekata geniyanna dena.
      Wahane register nokara horeng samaharu oka gahan duwanawa, wahane hadanna wage boru hethuwak kiyan.

    • @sanerunilupul9440
      @sanerunilupul9440 5 років тому

      @@ElaKiri ah...mn hithuwe ekath numberplate ekk kyl.eka lassanai habai arakata wada

    • @sanerunilupul9440
      @sanerunilupul9440 5 років тому

      Thanks aiya.♥️

  • @tharindumallawaarachchi9041
    @tharindumallawaarachchi9041 5 років тому +3

    Thumbs up for the great work... superb 👍

  • @UdarawijayaratneIsuruCeramics
    @UdarawijayaratneIsuruCeramics 5 років тому

    Oyalage presentation nm supiri. Jaya wewa. Nissan x-trail hybrid eke review ekak karanakam balan innawa.

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      Thanks bro, issarahata karannam

  • @cuteromeotube
    @cuteromeotube 5 років тому +4

    Thanks for explaining everything!

  • @Sithuminaastrologyservice
    @Sithuminaastrologyservice 5 років тому

    Good video.
    Mahindra company lankawe assemble karanawa neda k8 nxt kiysla vehicle ekak,review ekak karanawada ikmanata hamotama danaganna

  • @TilanthaGunatilaka
    @TilanthaGunatilaka 5 років тому

    Vitz එකක් මේ විදියට මේන්ටේන් කරන video එකක් දාන්න