Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
තර්කානුකූල බුද්ධිමත් හාමුදුරුනමක්. ස්තුතියි ඔබවහන්සේට හරියාකාරව පැහැදිලි කිරීම ගැන.
ඔබතුමා නිවැරදි එකඟයි
මේ අදහස් පුරාවිද්‍යාත්මකව සහ විද්‍යාත්මකව නිවැරදියි
ඉගෙනගෙන වැඩි උනාම හිතේ හැටියට තමන් විශ්වාස කරන විදිහට නැවත ඉතිහාසය ලියන හාමුදුරුවෝ නමක් 😁 කැමති උන් මේවා විශ්වාස කරහන් 😁 දහම කොහොම උනත් පිලිපැදීම තමන් සතුයි 🫵 🙏
ලොවුතුරා බුදුහමුදුරුවෝ ලන්කාවට ආවේ නෑ වැඩියා එතකොට සමන් දෙවියෝ ආරාදනා කරලා ශ්‍රී පාදය තැබුවා මෝඩ වෙලා පවු පුරවා ගන්න එපා
අමු බුදු දහම එලියට එන කාලයයි මේ. සසර පසුපස දුවන ඇත්තන්ට නිවන පසුපස දුවන්නට ලැබේවා.
මෝඩ ජේප්පෝ කියන වැදී බණ අහන්න එපා
දානේ ටික ඉන්න තැන අදින්න වස්ත්‍ර ටික හම්බ වෙන්නේ.ගහන්නෙත් දහමට. බුදුන් සරන නොගිහින් ලෙනින් සරන ගිය අයගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ
හඳුන් කූරු බුද්ධාගම
Daane dena eka wenama deyak....eth budun kiyanne ewabhawa දහමට ....
විවේචනය පැත්තක තියලා, මේ හාමුදුරුවෝ කියන කරුණු බුධිමත්ව අපි විමර්ශනය කල යුතුයි. පිළිගැනීම හෝ ප්‍රතික්ෂේපකිරීම එකී විමර්ශනයෙන් පසු කල හැකියි !
Aniwaryen
@@vinmaxrealestate3269 oba hari
මට හිතෙනවා ගොඩාක් බුදුමග යන අය පාරම්පරිකව ඔහේ කරගෙන යනවා මිසක්, බුද්දිමත්ව සොයා බලන්නේ නෑ. ගොඩාක් බුද්දාගමේ කරන දේවල් බුදුන් වහම්සේ කියපුවා නෙමේ. කාලෙන් කාලෙට එක එක නායක හාමුදුරුවරු එකතු කරපු දේවල්.
අනේ හාමුදුරුවනේ පාඩුව ඉන්න .ඊලගට මේක මුස්ලිම් රටක් කියයි.තව ටික කාලෙකින් කියයි බුදු හාමුදුරුවන් කියල කෙනෙක් නැහැ කියල මේවට නීතිමය පියවරක් ගන්න ඕනෙ.
මුස්ලිම් රටක් කියන්නත් පුලුවන්.එ මිනිස්සුත් ඉන්නවනෙ
❤🎉@@HemalDodangoda-cc8bf
ඒක තමයි මේ කියන්නෙ සමන්ත බඩුව ගංගාරාමේ සෙට් එකයි එකතු වෙලා ලෝකේ අනිත් බවුද්ද රටවලට වෙච්ච දේ තමයි වෙන්නෙ
අනිවාර්යෙන්
අවේ නෑ තමයි...බුදුරජාණන් වහන්සේ වැඩියා..
.ෙ එහෙම නැත්නම් මුස්ලිම් ආගමට බැඳෙන්න ඔබ වහන්සේ මහා නිරයට නිරයටයාවී තථාගත බුදුරජාණන් වහන්සේ ඉතිහාසයේ සඳහන් වෙනවා ඔබ වහන්සේ මහා නිරයට යාවි ඔය සිවුර අප්පෙර වගෙන ඔය වගේ බොරු කේබල් අදින්න එපා මහා නිරයට යාව දේවදත්ත ඉන්න තැනටම යන්න වේ කල්ප ගානක් දුක් විඳින්න වේ අය නැවත පැවිදි වෙන්න සම්බුද්ධ ශාසනයේ ගුණ
මෝඩ ජෙප්පෝ ධර්මය විකුර්ති කරනවා
@@DorapaneRathanasara penawane muge kathaa wilaasaya... munhinda haamuduru, arunta daaneth nethiwenawa... Wenama niraagamikayo oone nehe me sasane kanna mun ipadilaa.. Muge amma paw
වැඩියෙත්නැ ජන්බුද්දීපා ඉදාගතා ලංකාපුර රජගල සිට අනුුරාධපුරය ලංකාපුරයට වැඩියා
ඔන්න අනික් පිස්සො@@malkanthidesilva1490
ඇත්ත බුදුහාමුදුරුවෝ ලංකාවට අමුතුවෙන් ආවේ නැහැ උන්වහන්සේ මේ හෙලබිමේ තමයි ජන්මය ලැබුවේ.
අනීවාර්යෙන්ම
ඔබහරි
මිත්‍යා මත වල පැටලෙන්න එපා.
ඒකතමයි ඇත්ත..ලංකාව කීවෙ නැනෙ ඒ කාලෙ හෙලදීපය නෙ කීවෙ හෙලදීපය තුල තමා ලංකා නගරය ක් තිබුනෙ එ නගරෙට බුදුන් වැඩලා නැතිව ඇති එක වෑන්න ඇති මෙ හාභුදුරුවො නොදන්නා කමට කියනවා ඇත්තෙ
කොහේ ඉපදුනාම මොකද ඉතින්
බුදුහාමුදුරුවෝ දේශනා කරලා තීනවා මේ වගේ කට්ට්ටිය අනාගතයේ පහල වෙලා බුදුදහම විකෘති කරන්වා කියලා💔
Yes, Anagatha baya sutra, now most of the minks practice what the His Holiness Gothama Samana did not. These are many evidence. This is culture.
බුදු හාමුදුරුවන් ලංකාවට ආවත් නැනත් බුදු දහමට ප්‍රශ්නයක් නැහැ.ප්‍රශ්න ඇතිවෙන්නේ බුදුහාමුදුරැවන් මැජික් කාරයෙක් කරන අයගෙන්.
@@LuxmanWanigathunga කවුද බුදුහාමුදුරුවො මැජික් කාරයෙක් කියන්නේ මැජික් කියන්නේ බොරු දේවල් ඇස්බැන්දුම්. බුදුහාමුදුරුවෝ ඇත්තම ඉර්දි පෑවේ. ඒවා බොරු නෙමෙයි. බොරු කියන්නේ බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාව නැති අය.
Hamu mahaththaya boru kiyanna epa. Heladeepae ithihasaya pathira aarachchi mahatha gen igena ganna. GalpLena musawada kiyala apaaye yannDalasthiya. Walburu katha.
@@Konara_wijeekon mokadda ponnayo walburu kathawa
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Darmaya wekurtikireme papaya obatuma ?
ඇත්ත බුදුහාමුදුරුවෝ කියල තියෙනවා දෙවිදත්තරගේ අය.හැමදාමත් බුදුදහම විනාස කරනවා කියලා
බුදුහාමුරැවො කොහේ ඉපදුනත් වැඩක් නැ නිවරැදි බුදුදහමෙි සත්‍යය වටහා ගැනිමයි වැදගත්කම.
මමත් තුසිත වැල්ලවත්ත කියන දේට සහමුලිම එකඟයි කාලාම සුත්‍රය අනුගමනය කරන සත්‍ය ගවේෂකයෙකු හැටියට.මේ හාමුදුරුවන්ටයි අර නිවේදිකාවටයි "මූගෙ සිවුරු ගලවපියව් මේකිත් උල තියාපියව්" කියා බනින පිස්සන්ගේ බෞද්ධකම ඔය වචන වලින්ම පේනවා. තමන් යමකට එකඟ නැතිනම් ඊට පැහැදිලි සාධක ඉදිරිපත් කරන්න ඕන. යම් මතයක් පිලිගැනීම හෝ නොගැනීම වෙනම දෙයක් එහෙම නැතිව කෝපයෙන් වෙවුලමින් බණින්නේ ඔලුවේ අමාරු කාරයෝ විතරයි.
බුදුහාමුදුරුවෝ දේශනා කරලා තීනවා මේ වගේ කට්ට්ටිය අනාගතයේ පහල වෙලා බුදුදහම විකෘති කරන්වා කියලා, ika sahathika aththa
@@kekuludissanayake ඉගනිම වැඩි උනාම,,, මහෙම වෙනවා,,,, එකයි තාම ලන්කාව,,,3වෙනි ලොකෙ රටක් වෙලා තියෙන්නේ ,,,,
බුදු දහම(නිර්මාණය කරගත් බුද්ධ ආගම නොවේ) කිසිවකුට විකෘති කළ නොහැක එය මේ විශ්වයේ පවතින සදාතනික පරම සත්‍යයි පරම සත්‍ය සිරි සත්ධර්මය අසා දැන අවබෝධ කරගෙන මේ භවය අන්තිම උපත කරගෙන නිවනින් නිවී සැනසෙත්වා ඒ අය ඒඅයට කර ගන්නා අතර ඔබ ඔබට කර ගන්න සුවපත් වේවා
බුදුපියාණන්වහන්සේ කෙරෙහි ,ධර්මය කෙරෙහි ,සංඝයා වහන්සේ කෙරෙහි විශ්වාසය නොමැති ,කුසලය ,අකුසල් කෙරෙහි විශ්වාසය නොමැති නම ඔහු /ඇය බෙෘද්ධයෙක් විය නොහැකිය . උගතුන් ප්‍රඥාවන්තයන් ලෙස මිථ්‍යාවක් සමාජ ගත කර ඇත .මොහුත් එම ඝනයට අයිති වෙි යයි හැගේ. සිවුරු දරාගෙන තෙරැවන් කෙරෙහි විශ්වාසය බිද දැමිම බුදුපියාණන්වහන්සේට හා ධර්මයට කරන අපහාසයකි.මොහු සිවුරු දරන සිරිසේන වර්ගයේ මිථ්‍යාදෘෂ්ටිකයෙක් බැවි හැගෙේ.
බුදුපියාණන් වහන්සේ අපේ මී මුත්තෙක්.සියලු බුදුවරු උපදින්නේ මේ හෙළ දීපේ.
😂😂😂😂
Kata wahaoiya para balla
ඇත්තටම කනගටුයි තමටත් බුදුන්වහන්සේ ඔබ වහන්සේල දෙනම ලග වැඩ නොසිටිිම ගැන.තවමත් සොයන්න.
බුදුන් වහන්සේ ලංකාවට ආවෙනෑ වැඩමකළාවැඩියෙ නෑ කියමුකො, ඒකෙන් බුදුදහමට අලුතින් ඇතිවන සෙතේ කුමක්ද ?
බුදුහාමුදුරුවො ලන්කාවට වැඩම කරා හෝ නැතත් ඒ දර්ශනයයි අපිට වැදගත් ඕව කතානොකර ඒ උතිම් දර්ශනය අපේ රටට ලැබුනනෙ අපි ඒ දර්ශනය අනුව යමු
බුදුන් වහන්සේ ඔය කොහෙවත් නෙවෙයි මේ ජම්බුද්ව්පය හෙවත් ලංකාවේ
මේ වගේ මිත්‍යා දෘෂ්ටික මී හරක් අම්මපා..
භක්තියෙන් තොර,බුද්ධියෙන් විමසන සුලුතරයක් තමයි එදත් ගෞතමයන් වහන්සේ දේශනා කල විශ්වීය යථාර්ථය අවබෝධ කරගත්තේ. අදත් එමයි,යථාර්ථය ප්‍රතික්ෂේප කරයි.
very correct explaining reverence sir
Indiyawe hitiya kiyala koheda tiyenne
තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමු.සොබාදහමවිසින්අයහපත්පිලල්ඉවත්කරදමමින්සිටී(රිටිගල ජයසේනයන්රට පිරිසිදුකරමින්පවතී?
බුදු දහමෙ දේශනා කරලා තියනවා, හාමුදුරුවෝ විසින්ම දහන විනාශ කරනවා කියලා, හොදම උදාහරණයක් මේ මොංගල් යකා 😢😢😢
සතය වටහා දෙනවට ඔබ තුමාට ස්තුතිය👍👍👏👏
Full video eka ona
Can you upload the complete video, cannot find it in Warna TV channel
ඉවත් කරලා .සමාජය ඇවිස්සුන නිසා .දහමට ලැදි අය ඇවිස්සිලා
මුන් වහන්සේගේ අදහස් විවෘතයි.Youtbe එකේ ගොඩක් වැඩසටහන් තියෙනවා.
කැකිරාවේ සුදස්සන හිමි කියලා search කරන්න
ඉන්දියාව කියලා රටක් නැහැ, තිබුනේ මහා භාරතය, ඉන්දියාවේ ඉඳලා බුදුවරු ලංකාවට ආවේ නෑ තමයි, ඉන්දියාවේ හිට්යේ එහෙම නැත්තම් මහා භාරතයේ සිටියේ ජෛන බුදුවරු , ලංකාවේ තමයි වැඩසිටියේ නිවන දෙසන ආර්ය බුදුවරු, සත්‍ය හෙළිවේවා ........!!! බුදුන් උපන් දේශය ලංකාවයි හෙළයේ හාරලක්ෂ අසූ පන්දහස් හාරසිය සගහතලිස් අටක් බුදුවරු ලංකාවේ පහලවිය , මේ මහා බද්‍ර කල්පයේ අවසාන මෙතේ බුදුන් ද පහලවන්නේ ලංකාවේය, ඒ මෙතේ බුදුන්ගේ බෝධිසත්ත්ව ආත්ම සියල්ලමද ලංකාවේම රජවරුන් ලෙසම විය, ගමිණි අභය මහාරාවන කතරගම කඳ සුරිඳු මතු බුදුවන මෙතේ බුදුන්ය.......!!! 🙏🙏🙏🙏🙏
ඔයා ඔය කතාව ලෝකේ වැඩිම ථෙරවාදී බවුද්ද රටවල් වන තාය්ලන්තේ හරි මියන්මාරේ හරි කිව්වනම් ඒ මිනිස්සු ඔයාව පිස්සන්කොටුවකට ගිහින් දානවා. .දැනටමත් ඒ මිනිස්සු අපිට හිනාවෙනවා ඔය ගොන් කතාව අහල .ඔයා දන්නේ නැද්ද 18 වන සියවසේ ලංකාවේ බුද්දහගම නැතිවෙලා කීර්ති ශ්‍රී රාජසිංහ රජු ,වැලිවිට හාමුදුරුවෝ ලන්දේසින්ගෙන් නැවක් ඉල්ලගෙන බුරුමෙට සහ තාය්ලන්තේට ගිහින් උපාලි හාමුදුරුවන් ගෙන්නාගෙන නැවත බුද්දහගම පිහිටෙව්වේ.දැන් තීන්නේ ඒ නිකාය දෙක.සියම් නිකාය සහ රාමන්ය නිකාය.
අනේ නිකං පලයං යන්න , බූරුවෙක් වෙන්න එපා , තෙරවාදේ තියෙන්නේ මෙහෙ විතරක් නෙවේ තව රටවල් තියනව, නැතිවෙලා තිබ්බ බුද්දාගම ගෙනාවෙත් ආයෙ සියම් දේශෙන් ගනින්නාසෙලා හිටියේ
එකා එකා කියන බොරු එකතු කරන මෝඩයා මේවා ප්‍රසිද්දියේ කියන්න එපා.
Gana hariyatama harida machan..pissu naththan hodai..😊@@Cat-c2e
ඔබ විශ්වාස නොකලාටඅපට විශ්වාස යි
බුදුහාමුදුරුවෝ ලංකාවට ආවේ නැහැ ලංකාවට වැඩම කලා 3 වරක් එච්චරයි ...
එච්චර ද ජෙට් එකෙන්ද ආවෙ 😊බුදු රජානන් තමන් උපන් බිමෙන් පිටතට වඩින්නෙ නැ බුදුන් ඉන්දියාවෙත් නොවේ ලංකාවෙත් නොවේ ජන්බුද්ධීපය හෙලදිව සීහලය සිහලදීපය මනඩදීපය ඕජදීපය වරදීපය නාගදීපය රත්නදීපය පතිරූපදේශය සිරිදේශය සිරිලංකාව දඹදිව යි
මෝඩ ජෙප්පෝ බෞද්ධ ධර්මය විනාශ කරනවා
කෝ පුරා විද්‍යා ශාක්ශි ? ඔහේ කවුරු හරි කිව්වට පිලිගන්නවද ? මෝඩ වෙන්නද ඕනේ
@@maduyangoda5249 ඇවිත් මොනවද කලේ.ආවනම් ධර්මය ප්‍රචාරය නොකලේ ඇයි.
@@Cat-c2e සිංහලයෙ කඩඉම් පොක් බලන්න පුරාවිදයාව හංගලා
බුදුහාමුදුරුවෝ ලංකාවට ආවේ නැහැ තමයි ඒක හරි නමුත් බුදුන් වහන්සේ ලංකාවට වැඩියා!!!ඒ ජම්බුද්වීපය තුළ තිබුණු ලංකා පටුනටයි !!!
ලංකාවට බුදුහාමුදුරුවෝ ආවද කියලා නම් දන්නෑ නිගන්ටයෝ ටිකක් සිවුරු දාන් ඉන්නවා කියලා දන්නවා ලංකාවේ
ehema kiyanna thiyena shaakshi penwanna puluwanda? diwas thibenawaada? asathpurushayekda? minisun nomaga yawanawaada? Nodanna deya danna bawa penwana baalayekda? kadapatha idiriyata gos prathyawekshawa thamaa honda neda?
හාමුදුරුවනේ බුදුහාමුදුරුවන්ගේ අරක මේක කියනවට වැඩිය මේ ලෝකේ මිනිස්සුන්ට වැදගත් වෙන්නේ ප්‍රයෝජනවත් වෙන්නේ උන්වහන්සේ දේශනා කරපු ඒ ශ්‍රේෂ්ඨ දහම ගැන මේ ලෝකයේ මිනිස්සුන්ව දැනුවත් කරන ඒකයි...ඒකයි ප්‍රයෝජනවත්..බුද්ධාගම හරියට ගිහියන්ට දේශනා නොකරන භික්‍ෂූන් හින්දා තමයි අද මේ ලෝකෙම මේ තත්ත්වෙට විනාශකාරී ගමන් මගට ඇවිල්ල තියෙන්නෙබුද්ධ චීවරය දාගෙන නිකන් දොඩවන්නැතුව මං මේ කියපු දේ හොඳට තේරුම් අරන්බුද්ධ ධර්මය දේශනා කරලා මිනිස්සුන්ට යහපතක් කරන්නදැන් ලෝකෙට අවශ්යඒකයි
මොනව කියන්න ද සිවුරක් දරාගෙන සසර ගමන ට කර්ම එක් රැස් කරගන්න අසරනයෙක්.සුවපත් වේවා .මේ විනාශයේ නිමැවූ ම් කරු පිටිදූවේ සිරිදම්ම මහතාත් සුවපත් වේවා .
Budu dahama winasa karanne me sasanaye inna aya wisinmai kiyala Asamasama Wu Sambudu Piyanan Wahanse deshana karala thiyanawa.Yamak ekantha karala kiyanna puluwan Gnanaya thiyenne Thunkalwaasi Sambudu Piyanan Wahanselata pamanamai., Uthum Wu Maha Agrashrwaka Sarpuththa Maha Rahathan Wahanse kiyapu anawekiyakuth weraduna. Siyalu Buduwaru pahalawana loken uthum wu me Hela bimata mage gaurawaneeya namasakaraya wewa🙏🙏🙏
මහනායක හාමුදුරුවන් වහන්සේලා අවදිවන්න මේවගේ හාමුදුරුවන් වහන්සේලාට විනය පියවරක් ගන්න
Gon නොවී atha ටිකක් හොයා බලන්න පොතේ තිබූ ඒවා ගැනම නොකියා ලංකාවේ හොඳට awidala බලන්න
අපේ බුදුන් Gotama සමන ,,,,,,උපන්නේ පුරාණ jabudipaya නැත්නම් දඹදිව,,,දැන් ලංකාවේ, බුදු උනේ, ධර්මය දේශනා kale ,මේ පිං බිමේ, ඉන්දියාවේ ජෛන ආගමේ නිරුවත් ගෞතම මුනි tamai ඉන්දියාවේ ඉන්නේ. අපේ බුදුන් වහන්සේ dan ඉන්දියාව ට,,vikunala😂😂😂😂😂😂😂😂😂😂😂😂😂,අපේ රටේ හාමුදුරුවෝ සේරම මංමුළා වෙලා ඉන්නේ, 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂Oya ගඩොල් ගොඩවල් සේරම ජෛන, හින්දු, සේරම සාක්ෂි මෙරටේ tiyenawada, අපේ හාමුදුරුවරු සත්‍ය දකින්න, Bayai 😂😂😂😂😂😂😂😂
හරිම අැත්ත
දැනට මෙ වගෙ දෙ කියමින් චීවරයත් දරාගෙන වෙනම මත ඉදිරිපත් කරමින් බුද දහමට කරණ විපත...
ඔව් ඒක වෙන්න පුලුවන්. ආවා නම් ආව වෙලාවේ බුදු දහම දීලා යන්න තිබුනානේ.
මොනතරම් සංවේදී කාරණයක් වුණත් පුරාවිද්‍යාව හදාරන ඕන කෙනෙක් දන්න කාරණයක් බුදුරජාණන් වහන්සේ පිළිබඳ කිසිදු පුරා විද්‍යාත්මක සාධකයක් ශ්‍රී ලංකාව තුළ මෙතෙක් හමුවී නොමැති බව. ආගමික ග්‍රන්ථ පමණයි ඒ පිළිබඳව යම් අදහසක් ප්‍රකාශ කරල තියෙන්නෙ . වෙනත් ප්‍රාමාණික සාක්ෂියක් ඒ සම්බන්ධව තවම සොයාගෙන නැහැ.
බුදුහාමුදුරැවෝ, කියන්නේ,ස්වභාව ධහමටයි. බුදුන් කියන්නේ, අවිංද්‍යාවෙන් විද්‍යාවට පත්විමයි.විද්‍යාව තමා ස්වභාව දහම.
Aniwa budun wada inne tamange හිතේ .....
ඇත්තටම මේවගේ දාර්ශනික මතවාද වලට මේ ගෝත්‍රික ජාතියක් ඉදිරියේ මොන පිලිගැනීමක්ද,
සමහර කරුණු පිළිගත හැකි වුවත් පොදුවේ ගත්තම ගැටළු තිබෙනවා. අශෝක යනු කවුරුද කොහේ සිටි කෙනෙක්ද යන වගට නිසි හඳුනා ගැනීමක් කර තිබේද යන්න ගැටළුවක්. ඉංදියාවේ අශෝක කෙනෙක් 84000ක් වෙහෙර විහාර ඉදිකර නැත. මොවුන් හඳුන්වන්නේ බුදුන් ලෙස සාම්ප්‍රදායික ඉංදියාවේ ගෞතම නම් මුණිවරයා ගැනයි. අප බුදුන් ලෙස දකින්නේ ත්‍රිපිටකය දෙසූ එහිම සඳහන් ගොතම බුදුන් බුදුන් බවයි. පූර්ව විදේහය අපරගෝයානය ජම්බුද්වීපය ලංකාපුරය වශයෙන් මේ දිවයිනේ රටවල් ලෙස සමූහයක් වූ බව වත්මන් සන්නිවේදන පහසුකම් සමග තේරුම්ගෙන කරන විස්තරය නිසා වටහාගත් බවක් නොපෙනේ. ත්‍රී සිංහලේ කඩඉම් හා විත්ති පොත අනුව අැතැම් අවස්ථාවල මෙහි රටවල් 150කි. රජවරුද එ් අනුවයි. ථේරවාදය පසුව අැතිවූවා නම් මුලින් තිබුනේ මහායානයද? එහෙනම් කෙලින්ම කිව යුතුයි අභයගිරියෙන් මහාවිහාරය අාක්‍රමණය කළ පසු දැන් සිටින ඔබ වහන්සේලාද මහායානික බව. මේ අාකාරයට නිසි සැබෑම අධ්‍යයනයක් නොකර කරුනු කිව්වොත් වැටත් නියරත් ගොයම් කන කතාව හැර වෙන කුමක්ද? සැබෑම අධ්‍යයනයක් කළොත් බුදුන් රප රටේම අපේම මුතුන්මිත්තෙකු බව පසක්වනු අැත. එනිසයි අපේ බුදුන් අපි වඳින්න කිය කිය සිරීපාදේ ගියේ. කිව යුත්තේ ඉංදියාවෙ බුදුන් අපි වඳින්න කියා නොවේද? 1836ට පෙර බුදුන් ලංකාවේය. එ් වගට ලොව පුරා පිළිගැනීම් තිබූ බවට ක්‍රි.වර්ෂ 1500ට පෙර සිටිම ලිඛිත දේ සොයාගත හැක. පඹගාලක පැටලී සිටී නම් කලින්ම ඉන් මිදී ඉන්පසු අදහස් දක්වන්න ඉන්න දායකයොත් නැතිකර නොගෙන. වඩා හොඳයි නිහඬව සිටීම.
ඔබ වහන්සේ නිවැරය හාමුදුරුවනේ ... යේසුස් වහන්සේ හෝ ආදම් සිරිපාදයට ආවෙත් නෑ.
හාමුදුරුවරු ගැන විනය පියවර ගන්න මහනායක අයත් බයයි. මොකද ඒ අයත් වැරදි කරන නිසා. අනාගතේ ඉක්මනින් ශාසනයේ පිරිසිදු වෙලා මේ වගේ අය පිටුවහල් කළ යුතුයි නෙරපිය යුතුයි. සුදුසු අයට සුදුසු තනතුරු ලැබිය යුතුයි.
මේ චෙනෙල් කරන අම්මන්ඩිලා නගරයට ඇවිල්ලා රස්සාවක් කියලා දන්න සෙල්ලම්ටික ඔකොම දාලා, ඒවැයින් විසි උනාම යු ටියුබ් චෙනෙල් කරන්න තුට්ටු දෙකේ තට්ට ගෙඩි ටිකක් අල්ලගෙන ( සෙල්ලම් බලන්න ආපු අය ) මේ පෙන්නනේ මුන්ගේ උපරිම හැකියාවයි.
බුදු දහම යහපත් මාවතක්... දහම පිළිගෙන මිත්‍යා මත ඉවත දාමු.
Obawahanse ekalaye hitiyada?
ඇත්තටම ඔබවහන්සේලාම පොත් ලියනවා පාසල් වල උගන්වනවා දැන් මොනවද ඔය කියන්නේ දැන් වත් නිවැරදි දේ කියාදෙන්න පොත් වලට ඇතුලත් කරන්න
තේරවාදයට පෙර මහායානය තිබුනද ?
අනේ හාමුදුරුවනේ එක එක කාලෙට අමුතු කතා කියමින් අපේ දරුවන්ට මේ ඇත්තම කියන්නෙ ක්වදාද.ඔබ වහන්සේලා හැමෝම එකතුවෙලා තර්ක කරල හරිම කතාව හරිවිදියට කියල දෙන්න. මමනම් හරියට දර්මය අවබෝද කර ගත්තෙ තේරුම් ගත්තෙ අපේ දීගොඩ කුමාර ගුරු පියානන්ගෙන්.
හා...හා...හාමුදුරැවනේ......පන්සල් නැතිවෙයි...
අවේ අවේ නෙමෙයි ....බුදුරජාණන් වහන්සේ වඩිනවා.
😂gon ktha nokiy hitpn.buruwa
Me gootha pakayata oowa kiyala wedak nehe.. Mauu mahadenamuththa
@@Dananjaමේ ගොනෝ ශාස්තෘස් වහන්සේට ගරු කරලා කතා කරන්නේ උතුම් ශ්‍රේෂ්ට පුද්ගලයෙක් හින්ද ඔන්න උබ වගේ හරකෙක්ට පලයන් ඕක ආව කියලා කතා කරන්න පුළුවන්. ☝️💯🇱🇰
සියළු කරුණු අධ්‍යණය කල යුතුයි, තර්කානුකූල ව සිතිය යුතුයි , මූලාශ්‍ර සැලකිය යුතුමයි, මෙහිදී යම් දෙයක් පෙන්වන්නෙ සාධක ඇතිව පැහැදිලිවයි
ග්‍රන්ථයක් කියෝලා රහත් උන කවුරු හරි ඉන්නවනම් ඔබ වහන්සේ සරණ මම යනවා...🙏🙂හැමද්ට evidence හොයන එක හොදයි ඒත් අන්තිමට හාමුදුරුවෝම කියයි නිවන කියලා එකකුත් නෑ කියල...
ඔබ වහන්සේලා පැරණි පුස්කොළ පොත් කියවන්න එවිට සත්‍යය අවබෝධ කර ගැනීමට හැක,, බුදුන් වහන්සේ ලංකාවේ බව ඉතා පැහැදිලි
ඔබ වහන්සේ හරි ඉන්දියාවේ oya කියන කිසිදු දෙයක් na ලංකාව තමා me hama deyakatama සාධක තියෙන්නෙ
full video eka nadda?
සිරි දෙසුම ආටානාටිය සූත්‍රය දේශනාකලේ මෙ හෙලයෙ යක්කයන්ට ඉන්දියාවෙ යක්ෂ ගෝත්‍ර යක් ඉන්නවද
මේ තිරිසනාට කන්න බොන්න දෙන උන් තමා මේවාට වගකියන්න ඕනෙ
මෙතන ඉන්න තිබිබෙ මඩකලපුවෙ හාමුදුරුවෝ එහෙනමිමු ගුටිකනවා
බුදුරජාණන් වහන්සේ ලංකාවට තුන් වතාවක් වැඩියේ නෑ කියන්න තියෙන සාක්ෂි මොනවාද?
එච්චර ඕනෙ නෑ වැඩියනම් ඇයි බුද්ධ දර්ශනය නොදුන්නේ ලංකාවට . වැඩපු හේතු පොඩ්ඩක් බලන්නකෝ. මොන තරම් බුද්ධ දර්ශනයට පටහැනි මිත්‍යා කතාද කියලා . එතකොට තේරෙයි .
සියලු මහානායක ape suwamin වහන්සේලා බලන්න .me wage nugth හාමුදුරුවෝ sasanen ain කරන්න හැකි ekmanin
ප්‍රශ්නය තියෙන්නෙ අපේ මනසේ...බුද්ධ ධර්මය හදාරද්දි තේරුම් ගන්න පුලුවන් සාමාන්‍ය මනුෂ්‍යයෙක්ගෙ දැනුම් පද්ධතියට වඩා අසාමාන්‍ය දැනුමක් බුද්ධ කියන අසාමාන්‍ය පුද්ගලයාට පිහිටලා තියෙන බව..බුදුන් වහන්සේ දේශණා කරපු ධර්මයේ අපිට සංශෝධනය කරල හදන්න දේවල් නෑ...ඒවා ඒ කාලයේ උන්වහන්සේගෙ ඥාණයට වැටහීම අසාමාන්‍යයි..හේතුව අද අපි ගොඩක් දේවල් දැනගන්නෙ තාක්ෂණික උපකරණ මාර්ගයෙන්..ඒවා ඒ කාලයේ භාවිතා කරල බුදුන් වහන්සේ විද්‍යාත්මක පරීක්ෂණ කරල දේශණා කරල නෑනෙ..පුදුමෙ කියන්නෙ ඒවා පාවිච්චි කරල අද කාලෙ පාර්‍යේෂණ කරන අයත් බුදුන් වහන්සේ දේශණා කල ධර්මයේ විශ්වය වගේ දේවල් විතරක් අපේ ශරීරයේ හා මනසේ පැවැත්ම ගැනත් උන්වහන්සේ දේශණා කල කරුණු සමපාත වෙද්දි පුදුම විදිහට ඒවා අතර සමානකම් තියෙනවා..අද ඉන්න අය බුද්ධ නොවෙන්නත් එදා බුදුන් වහන්සේ සම්මා සම්බුද්ධ කියල පිලිගන්නත් වෙන්නෙ ඔතනදි..හේතුව අද තාක්ෂණයෙන් උපකරණ භාවිතයෙන් තමයි අපි දේවල් ගැන දැනගන්නෙ..පරීක්ෂණ නිරීක්ෂණ නිගමණ වලට ඇවිත්..ඕවා බුදුන් වහන්සේ තමන් වහන්සේ බුද්ධත්වයට පත්වෙන්න පාවිච්චි කලෙත් නෑ..ඒ කාලෙ මේ වගේ තාක්ෂණිකව මිනිස්සු දියුණුත් නෑ..එහෙනම් අපිට පිලිගන්න වෙනවා බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය මනුෂ්‍යයෙක් විදිහට තේරුම් ගැනීම අපි හිතන පතන විදිහ අපේ මොළයට අපි ලබාගෙන තියෙන දත්ත අනූව සිදුවන්නක් මිස එතනින් එහාට හිතන්න දෙයක් තියෙන බව...ඒ කිව්වෙ බුදුන් වහන්සේගේ දැනුමට අභියෝගයක් එල්ල කල හැකි කිසිවෙක් තවම බිහිවෙලා නෑනෙ..දැන් මේ කියන විදිහට බුදුන් වහන්සේ අපි වගේ සාමාන්‍ය මනුෂ්‍යයෙක් උනා නම් ඔය හාමුදුරුවොත් ඔතන නෑ.ඒ කිව්වෙ බුද්ධ ධර්මය මිනිස්සුන්ට අරන් යන්න සිවුරක් දරපු භික්ෂුවක් අවශ්‍ය නෑ..හේතුව බුද්ධ ධර්මයක් කියල දෙයක් නෑනෙ..එහෙම උනා නම් .අපි බුදුන් වහන්සේ සහ උන්වහන්සේගෙ ධර්මය ගැන කතා කරන්නෙත් නෑ...එහෙම කතා කරන්න දෙයක් එතන නැති නිසා.. බුදුන් වහන්සේ ආවෙ සෘද්ධියෙන්ද ..නැවකින්ද ආවද නැද්ද කියන එක තේරුම් ගන්න වෙන්නෙ ඒ ධර්මය තේරුම් ගැනීමෙන්...නාසා එකේ ප්‍රධාන විද්‍යාඥයෙක් වෙන ගුණපාල මහතා මෙරට මාධ්‍ය සාකච්චාවකදි පවසනව මහියංගණයට බුදුන් වහන්සේ වඩිද්දි මහා කලුවරත් අදුරක් ඇති උනා කියන දේ බලන්න එයාල විද්‍යාවෙන් ගණනය කරල එදා ඒ කියන සිදුවීම උන දවසෙ සූර්‍යාගේ හැසිරීම කොහොම වෙන්න ඇත්දැයි බැලුවා කියලා..එතකොට එයාලට තේරුම් ගිහින් තියෙනවා එදා සූර්‍යග්‍රහණයක් තිබිලා තියෙනවා කියලා..එතකොට අපිට එතනින් ගන්න පුලුවන් බුදුන් වහන්සේ මහියංගණයට යක්ෂ කියන ජනතාව දමණයට පැමිණි දවසේ සූර්‍ය ග්‍රහණයක් වෙලා ප්‍රදේශය අදුරු වෙලා තියෙනව කියන එක..දැන් ඕක පිලිගන්නම වෙනවනෙ..අපි ඒක දැනගත්තෙ පොතින් උනාට ඒ සාහිත්‍ය කාරණය ඇතුලෙ ඒක ඒ විදිහට තියෙද්දි බුදුන් වහන්සේ ආව කියන කොටස බොරු වෙන්න බෑනෙ..මෙතන තියෙන්නෙ අපි බුදුන් වහන්සේ සාමාන්‍ය මනුෂ්‍යයෙක් වගේ තේරුම් ගත්තොත් උන්වහන්සේට කල හැකි හෝ නොකල හැකි දේවල් අපිට අනූව අපි උපකල්පණය කිරීමක් විතරයි..එහෙම උපකල්පණය කලොත් බුදුන් වහන්සේගෙ දැනුමත් එහෙම පිහිටන්න ඕනෙ...ඒත් ඒ දැනුම අද්විතීයයි..සාමන්‍ය මිනිස්සුන්ට වඩා වෙනස්...එතකොට සාමාන්‍ය මනුෂ්‍යයෙක් වගේ බුදුන් වහන්සේ දකින්න බෑනෙ..දැන් මම මේ පැහැදිලි කරපු දේ ඇයි තේරුම් ගන්න බැරි...මට අනුව නම් බුද්ධ කියන චරිතය අපිට තේරුම් ගන්න දකින්න පුලුවන් ධර්මයෙන් විතරයි..ධර්මය පැත්තකින් තිබ්බොත් එතන ඉන්නෙ සාමාන්‍ය මනුෂ්‍යයෙක්..එහෙනම් මෙහෙම වාද විවාද එන්නෙත් නෑ..එහෙම කතා කරන්න දේකුත් නෑ...
ඒ කාලේ බමුණො බැන්නෙ මුඩු මහන කියල. ඒත් කේෂ ධාතු තියෙන්නෙ කොහොමද?
අහල නැත්ද අතින් අල්ලල කපපු තැනින් ඉතුරැවා තියෙනව
බුදු රජාණන් වහන්සේ දේශනා කළේ. නිවන් යන්න මිසක්. බුදු රජාණන් වහන්සේ වැඩ සිටිය ආව ගිය තැන් සොයා යැම නොවෙයි.අනන්දය යම් දිනක මෙම ධර්මය නැති වී යන්නෙය. යම්සෙ යකඩයෙන් හටගන්නා මලකඩය යකඩය කා දමන්නේ කෙසෙද.. ඒ වගෙම සමහර ලාබයට ලොල් භික්ෂූන් නිසා.දර්මය නැති වි අධර්මය නැගි සිටින්නෙය.
එක එක පක්ෂ වලට ගැති උනාම ඔහොම හිතෙන එක සාමාන්‍යයඅ අවසර.
Budu dahama winasa karanne me sasanaye inna aya wisinmai kiyala Asamasama Wu Sambudu Piyanan Wahanse deshana karala thiyanawa.Yamak ekantha karala kiyanna puluwan Gnanaya thiyenne Thunkalwaasi Sambudu Piyanan Wahanselata pamanamai.Siyalu Buduwaru pahalawana loken uthum wu me Hela bimata mage namasakaraya wewa🙏🙏🙏
ලංකාවට බුදුහිමි වැඩියෙ නැ.ලංකාවෙමයි ඉපදුනේ. කොහෙන්හරි කියක්හරි ලැබුනද?
බුදු දහමට කවුරුහරි ගරහානවානම් එ කෙනා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ කෙනෙක්, මේ චීවරධාරියත් එහෙම කෙනෙක්.
ඔබ වහන්සේ මේ ප්‍රකාශ කරන කාරණා අපට වඩා දන්නවා ඇති කීම්බිල සූත්‍රය සමග සසඳා බලා නැවත සිතා බලන ලෙස ඉල්ලමි.මගේ මතය නම් ඔබ වහන්සේ පෘථග්ජනයාගේ ශ්‍රද්ධාව නැති කරන, නොමග යවන නොකිව යුතු දේවල් තමයි මේ කියන්නේ(දේශනා කරනව නොවෙයි)
විචාරය කිරීමට ඕනෑම කෙනෙකුට අවස්ථාව තියෙනවා. ඒකට පක්ෂ භේදයක් අදාලම නෑ.
කොහෙද අගෞරව කරල තියෙන්නෙ ?
උන්වහන්සේ සත්‍ය පරම සත්‍යය පවසන්නෙ
Chalitha, it is totally wrong statement. JVP condemned Buddhisum, I know them. Send your email, and I will give some information for you to learn. It is his view.
බුද්ද දර්සනය සාදු සාදු.
ඒක කියන්න ඕනා පුරාවිද්‍යාව හදාරපු අයනේ..ඔබ වහන්සේ කොහොමද ආවේ නෑ කියන්නේ
අනේ මගේ බුදු පියානන්ගේ උතුම් දහමට කරන අපරාධයක් .ඔබත් මෙි චිවරධාරින් සමඟ අපාගතවන්න එපා.🙏🙏🙏
ඉතින් ඔයා ඔහොම ශාප කරනවා කියන්නේ මෛත්‍රීයක් නැති ධර්මය අවබෝධයක් නැති කෙනෙක්. කොටින්ම නමට බෞද්ධයෙක්. 😂
🌍 🌎 🌏 ආවා නෙමෙයි වැඩියා කියන වචනය පාවිච්චි කරන්න හාමුදුරැවනේ ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
Meka thami aththa.budunwahanse lankawata ආවේ neha.
🙏🙏🙏🙏🙏🙏... ලෝකෙට.. ගෙනියන්න
ඕනවට වඩා ඉගෙන ගත්තම මොළේ කචල් වෙනවාය කියලා මම අහල තියෙනව සාදු සාදු සා
ගෞතම බුදුරජාණන් වහන්සේ හෙළදීපය නොහොත් ලංකාවට වැඩම කෙරේ නෑ කියලයි මමත් විශ්වාස කරන්නේ
එතකොට සිරිපතුල අනේ නිකන් ඉදහන් බන්
@@ventnarada5896 මොකද්ද හුත්තෝ නොදන්න කියන්නේ. තෝ දන්නේ කොහොමද වැඩම කලේ නෑ කියලා🖕
Mind your language bro.
@@NishanPerera-j1m හා
Ma hamuduruwo kese ho aththa danagena thiyanawa
එන්න දෙයක් නෑනේ ලංකාවේ ඉඳපු කෙනෙක්.....❤
මේ වගේ සන්ගයා පහලවන බව බුදුරජාණන් වහන්සේ දෙසනා කර තිබුනා..
Ow..unwahanse sathya deshana karanne...buddimathunta...21st century inna...game achchila..seeyalata newe...😂
බුදු හාමුදුරුවෝ ලංකාව වැඩියේ නෑ ජම් බුද්දිපයේ තමයි උපත ලැබුවේ 🙏🙏🙏
😢එතකොට සිරිපාදේ සිරිපා පතුල මොකක්ද
කමෙන්ට්ස් ටිකක් වැටෙයි වගේ. ගානක් හම්බ කරතැහැකි. ආගම දහම නම් මොනාද මල්ලි.
හාමුදුරැවනේකුමටද අපේ කටමුනිවත රැකසිටිනඔබවහන්සේ කිිවනෙ රැපකාය අපිවරද්දගෙන කියල හරියටම හරිමගෙන් ඵකඅන්්‍යාගමික සහෝදරෙයක් අහනවබුදුන්ගෙ රැව පන්සලෙන් පන්සලට වෙනස් අැයි කියල.අපි මංමුලාකරල තියෙන්නෙ හාමුදුරැවනේඅන්තෝ ජඨා බහිජඨාජඨාය ජටිතාපජාතන්තන් ගෞතමපුජේමිෙකා්ඉමෙ විජිතයෙ ජටන්
ඔව් බුදුහාමුදුරුවො ලංකාවට ආවේ නැ දබදිවනෙ වැඩ හිටියෙ යිතින් බුදු හාමුදුරුවෝ අපවත් වුනෙත් නැ තවමත් ජිවමානව වැඩ සිටිනවා මම අදටත් බුදුන්ගෙන් බන අහනවා බුදුරජාණන් වහන්සේ සිටිනවා මෙ ලංකා පුරයේ තවමත් වැඩ සිටියි පුලිවන් නම් හොයලා පෙන්නපල්ලා මෙක අබියොගයක් හැබැයි මම පෙන්වනවා මට එක කරන්න පුලුවන්
Eka eka kiyana ewayin awissenne dharmayawath buduhamudruwo genawath gaurawayak nathi aya.budu hamuduruwonge dharshanaye thiyenne man lankawata awada man upanne koheda kiyala hoyannada naththan thama thaman gena hoyaganna ekada dahrmaya peththaka thiyala ira pennuwama agilla diha balana amanayonta denaganna thamai buduhamuduruwo kiwe mage darmaya nuwanattanta pamanai kiyala.
මනස,ස්වභාව දහමට අනුව හැරවිමයි,ලෝකවිදු කියන්නේ.ලෝකය කියන්නේ මනසටයි,සමිමතය නොව අසමිමතයයි.අසංඛත දහමයි,බුදුන් කියන්නේ බුදුන් දේසනා කලේ අසංඛත දහමයි.මිනිසුන්ට මෙික තේරෙන්නේ නැ.නිගන්ංඨක දහම කරපිංනාගෙන ගිහිල්ලා,බුදුන් හොයාගන්න බැ.පිං දහමි නිගන්ඨකයන්ගේ දහමයි.
බබුදුන්ගේ දහම,ආත්මවාදයනොව අනාත්මවාදයයි,සත්ව පුද්ගල සවභාවයක් නැති තැනට පත්විම නිවනයි.එතන ඇත්තේ ස්වභාව දහමයි.කාල නැත.අකාලිකයි,අකාලික දහමක් බුදුන් දේසනාකලේ.
Buddimath oba wahanse...idiriyatama wadinna....jaya🙏🙏🙏...durmatha..moda matha...hageemata yatawuna...game achchila..seeyalage bududahamin😁..wenwu..21st centuary..ugath buddimath..apa athulu hamatama...shakthiyak..obawahanse❤❤❤🙏🙏🙏...budu dahama..buddimathuntai...❤
බුදුහාමුදුරුවෝ ලංකාවට ආවේ නෑ එහෙම නැත්තං බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩිය නම් ලංකාවේ හිටපු අය බුදුහාමුදුරුවෝ කියන දේ පිළිගත්තේ නෑ
මුණ සිවුරු ගලවා එලවන්න ඕනේ මේ රටෙන් හංවඩු ගහලා ජය්න විරාගේ පුත්තු මුණ බත් බැලයෝ මුණ ඉන්න කම් මේ බුද්ධ සාසනය ට ඔහොම තමා ගැනු දැන් ගන්න ඕනේ මුණ එක්ක කාතා නොකර ඉන්න
අනේ හාමුදුරුවනේ අනවශ්‍ය දේ කියල (දේශනා කරල)පෘතග්ජනයාගෙ ශ්‍රද්ධාව නැති නොකොට කිම්බිල සුත්‍රය මැනවින් හැදෑරුව නම් හොඳයි.
Ethakota puravidya shakshi nethi nisa oya soothra pitakayath puliganna bene, me minissu NGO karayoda koheda.
මේ සියල්ල කණට ඇහෙන ශබ්ද පමණ යි හිත හිතා යන්න එපා පින්වතුනේ
Meke full video eka penwanne naha
තර්කානුකූල බුද්ධිමත් හාමුදුරුනමක්. ස්තුතියි ඔබවහන්සේට හරියාකාරව පැහැදිලි කිරීම ගැන.
ඔබතුමා නිවැරදි එකඟයි
මේ අදහස් පුරාවිද්‍යාත්මකව සහ විද්‍යාත්මකව නිවැරදියි
ඉගෙනගෙන වැඩි උනාම හිතේ හැටියට තමන් විශ්වාස කරන විදිහට නැවත ඉතිහාසය ලියන හාමුදුරුවෝ නමක් 😁 කැමති උන් මේවා විශ්වාස කරහන් 😁 දහම කොහොම උනත් පිලිපැදීම තමන් සතුයි 🫵 🙏
ලොවුතුරා බුදුහමුදුරුවෝ ලන්කාවට ආවේ නෑ වැඩියා එතකොට සමන් දෙවියෝ ආරාදනා කරලා ශ්‍රී පාදය තැබුවා මෝඩ වෙලා පවු පුරවා ගන්න එපා
අමු බුදු දහම එලියට එන කාලයයි මේ. සසර පසුපස දුවන ඇත්තන්ට නිවන පසුපස දුවන්නට ලැබේවා.
මෝඩ ජේප්පෝ කියන වැදී බණ අහන්න එපා
දානේ ටික ඉන්න තැන අදින්න වස්ත්‍ර ටික හම්බ වෙන්නේ.ගහන්නෙත් දහමට. බුදුන් සරන නොගිහින් ලෙනින් සරන ගිය අයගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ
හඳුන් කූරු බුද්ධාගම
Daane dena eka wenama deyak....eth budun kiyanne ewabhawa දහමට ....
විවේචනය පැත්තක තියලා, මේ හාමුදුරුවෝ කියන කරුණු බුධිමත්ව අපි විමර්ශනය කල යුතුයි. පිළිගැනීම හෝ ප්‍රතික්ෂේපකිරීම එකී විමර්ශනයෙන් පසු කල හැකියි !
Aniwaryen
@@vinmaxrealestate3269 oba hari
මට හිතෙනවා ගොඩාක් බුදුමග යන අය පාරම්පරිකව ඔහේ කරගෙන යනවා මිසක්, බුද්දිමත්ව සොයා බලන්නේ නෑ. ගොඩාක් බුද්දාගමේ කරන දේවල් බුදුන් වහම්සේ කියපුවා නෙමේ. කාලෙන් කාලෙට එක එක නායක හාමුදුරුවරු එකතු කරපු දේවල්.
අනේ හාමුදුරුවනේ පාඩුව ඉන්න .ඊලගට මේක මුස්ලිම් රටක් කියයි.තව ටික කාලෙකින් කියයි බුදු හාමුදුරුවන් කියල කෙනෙක් නැහැ කියල
මේවට නීතිමය පියවරක් ගන්න ඕනෙ.
මුස්ලිම් රටක් කියන්නත් පුලුවන්.එ මිනිස්සුත් ඉන්නවනෙ
❤🎉@@HemalDodangoda-cc8bf
ඒක තමයි මේ කියන්නෙ සමන්ත බඩුව ගංගාරාමේ සෙට් එකයි එකතු වෙලා ලෝකේ අනිත් බවුද්ද රටවලට වෙච්ච දේ තමයි වෙන්නෙ
අනිවාර්යෙන්
අවේ නෑ තමයි...බුදුරජාණන් වහන්සේ වැඩියා..
.ෙ එහෙම නැත්නම් මුස්ලිම් ආගමට බැඳෙන්න ඔබ වහන්සේ මහා නිරයට නිරයටයාවී තථාගත බුදුරජාණන් වහන්සේ ඉතිහාසයේ සඳහන් වෙනවා ඔබ වහන්සේ මහා නිරයට යාවි ඔය සිවුර අප්පෙර වගෙන ඔය වගේ බොරු කේබල් අදින්න එපා මහා නිරයට යාව දේවදත්ත ඉන්න තැනටම යන්න වේ කල්ප ගානක් දුක් විඳින්න වේ අය නැවත පැවිදි වෙන්න සම්බුද්ධ ශාසනයේ ගුණ
මෝඩ ජෙප්පෝ ධර්මය විකුර්ති කරනවා
@@DorapaneRathanasara penawane muge kathaa wilaasaya... munhinda haamuduru, arunta daaneth nethiwenawa... Wenama niraagamikayo oone nehe me sasane kanna mun ipadilaa.. Muge amma paw
වැඩියෙත්නැ ජන්බුද්දීපා ඉදාගතා ලංකාපුර රජගල සිට අනුුරාධපුරය ලංකාපුරයට වැඩියා
ඔන්න අනික් පිස්සො@@malkanthidesilva1490
ඇත්ත බුදුහාමුදුරුවෝ ලංකාවට අමුතුවෙන් ආවේ නැහැ උන්වහන්සේ මේ හෙලබිමේ තමයි ජන්මය ලැබුවේ.
අනීවාර්යෙන්ම
ඔබහරි
මිත්‍යා මත වල පැටලෙන්න එපා.
ඒකතමයි ඇත්ත..ලංකාව කීවෙ නැනෙ ඒ කාලෙ හෙලදීපය නෙ කීවෙ හෙලදීපය තුල තමා ලංකා නගරය ක් තිබුනෙ එ නගරෙට බුදුන් වැඩලා නැතිව ඇති එක වෑන්න ඇති මෙ හාභුදුරුවො නොදන්නා කමට කියනවා ඇත්තෙ
කොහේ ඉපදුනාම මොකද ඉතින්
බුදුහාමුදුරුවෝ දේශනා කරලා තීනවා මේ වගේ කට්ට්ටිය අනාගතයේ පහල වෙලා බුදුදහම විකෘති කරන්වා කියලා💔
Yes, Anagatha baya sutra, now most of the minks practice what the His Holiness Gothama Samana did not. These are many evidence. This is culture.
බුදු හාමුදුරුවන් ලංකාවට ආවත් නැනත් බුදු දහමට ප්‍රශ්නයක් නැහැ.ප්‍රශ්න ඇතිවෙන්නේ බුදුහාමුදුරැවන් මැජික් කාරයෙක් කරන අයගෙන්.
@@LuxmanWanigathunga කවුද බුදුහාමුදුරුවො මැජික් කාරයෙක් කියන්නේ මැජික් කියන්නේ බොරු දේවල් ඇස්බැන්දුම්. බුදුහාමුදුරුවෝ ඇත්තම ඉර්දි පෑවේ. ඒවා බොරු නෙමෙයි. බොරු කියන්නේ බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාව නැති අය.
Hamu mahaththaya boru kiyanna epa. Heladeepae ithihasaya pathira aarachchi mahatha gen igena ganna. GalpLena musawada kiyala apaaye yannDalasthiya. Walburu katha.
@@Konara_wijeekon mokadda ponnayo walburu kathawa
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Darmaya wekurtikireme papaya obatuma ?
ඇත්ත බුදුහාමුදුරුවෝ කියල තියෙනවා දෙවිදත්තරගේ අය.හැමදාමත් බුදුදහම විනාස කරනවා කියලා
බුදුහාමුරැවො කොහේ ඉපදුනත් වැඩක් නැ නිවරැදි බුදුදහමෙි සත්‍යය වටහා ගැනිමයි වැදගත්කම
.
මමත් තුසිත වැල්ලවත්ත කියන දේට සහමුලිම එකඟයි කාලාම සුත්‍රය අනුගමනය කරන සත්‍ය ගවේෂකයෙකු හැටියට.
මේ හාමුදුරුවන්ටයි අර නිවේදිකාවටයි "මූගෙ සිවුරු ගලවපියව් මේකිත් උල තියාපියව්" කියා බනින පිස්සන්ගේ බෞද්ධකම ඔය වචන වලින්ම පේනවා. තමන් යමකට එකඟ නැතිනම් ඊට පැහැදිලි සාධක ඉදිරිපත් කරන්න ඕන.
යම් මතයක් පිලිගැනීම හෝ නොගැනීම වෙනම දෙයක්
එහෙම නැතිව කෝපයෙන් වෙවුලමින් බණින්නේ ඔලුවේ අමාරු කාරයෝ විතරයි.
බුදුහාමුදුරුවෝ දේශනා කරලා තීනවා මේ වගේ කට්ට්ටිය අනාගතයේ පහල වෙලා බුදුදහම විකෘති කරන්වා කියලා, ika sahathika aththa
@@kekuludissanayake ඉගනිම වැඩි උනාම,,, මහෙම වෙනවා,,,, එකයි තාම ලන්කාව,,,3වෙනි ලොකෙ රටක් වෙලා තියෙන්නේ ,,,,
බුදු දහම(නිර්මාණය කරගත් බුද්ධ ආගම නොවේ) කිසිවකුට විකෘති කළ නොහැක එය මේ විශ්වයේ පවතින සදාතනික පරම සත්‍යයි පරම සත්‍ය සිරි සත්ධර්මය අසා දැන අවබෝධ කරගෙන මේ භවය අන්තිම උපත කරගෙන නිවනින් නිවී සැනසෙත්වා ඒ අය ඒඅයට කර ගන්නා අතර ඔබ ඔබට කර ගන්න සුවපත් වේවා
බුදුපියාණන්වහන්සේ කෙරෙහි ,ධර්මය කෙරෙහි ,සංඝයා වහන්සේ කෙරෙහි විශ්වාසය නොමැති ,කුසලය ,අකුසල් කෙරෙහි විශ්වාසය නොමැති නම ඔහු /ඇය බෙෘද්ධයෙක් විය නොහැකිය . උගතුන් ප්‍රඥාවන්තයන් ලෙස මිථ්‍යාවක් සමාජ ගත කර ඇත .මොහුත් එම ඝනයට අයිති වෙි යයි හැගේ. සිවුරු දරාගෙන තෙරැවන් කෙරෙහි විශ්වාසය බිද දැමිම බුදුපියාණන්වහන්සේට හා ධර්මයට කරන අපහාසයකි.මොහු සිවුරු දරන සිරිසේන වර්ගයේ මිථ්‍යාදෘෂ්ටිකයෙක් බැවි හැගෙේ.
බුදුපියාණන් වහන්සේ අපේ මී මුත්තෙක්.සියලු බුදුවරු උපදින්නේ මේ හෙළ දීපේ.
😂😂😂😂
Kata wahaoiya para balla
ඇත්තටම කනගටුයි තමටත් බුදුන්වහන්සේ ඔබ වහන්සේල දෙනම ලග වැඩ නොසිටිිම ගැන.තවමත් සොයන්න.
බුදුන් වහන්සේ ලංකාවට ආවෙනෑ වැඩමකළා
වැඩියෙ නෑ කියමුකො, ඒකෙන් බුදුදහමට අලුතින් ඇතිවන සෙතේ කුමක්ද ?
බුදුහාමුදුරුවො ලන්කාවට වැඩම කරා හෝ නැතත් ඒ දර්ශනයයි අපිට වැදගත් ඕව කතානොකර ඒ උතිම් දර්ශනය අපේ රටට ලැබුනනෙ අපි ඒ දර්ශනය අනුව යමු
බුදුන් වහන්සේ ඔය කොහෙවත් නෙවෙයි මේ ජම්බුද්ව්පය හෙවත් ලංකාවේ
මේ වගේ මිත්‍යා දෘෂ්ටික මී හරක් අම්මපා..
භක්තියෙන් තොර,බුද්ධියෙන් විමසන සුලුතරයක් තමයි එදත් ගෞතමයන් වහන්සේ දේශනා කල විශ්වීය යථාර්ථය අවබෝධ කරගත්තේ.
අදත් එමයි,යථාර්ථය ප්‍රතික්ෂේප කරයි.
very correct explaining reverence sir
Indiyawe hitiya kiyala koheda tiyenne
තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමු.සොබාදහමවිසින්අයහපත්පිලල්ඉවත්කරදමමින්සිටී(රිටිගල ජයසේනයන්රට පිරිසිදුකරමින්පවතී?
බුදු දහමෙ දේශනා කරලා තියනවා, හාමුදුරුවෝ විසින්ම දහන විනාශ කරනවා කියලා, හොදම උදාහරණයක් මේ මොංගල් යකා 😢😢😢
සතය වටහා දෙනවට ඔබ තුමාට ස්තුතිය👍👍👏👏
Full video eka ona
Can you upload the complete video, cannot find it in Warna TV channel
ඉවත් කරලා .සමාජය ඇවිස්සුන නිසා .දහමට ලැදි අය ඇවිස්සිලා
මුන් වහන්සේගේ අදහස් විවෘතයි.
Youtbe එකේ ගොඩක් වැඩසටහන් තියෙනවා.
කැකිරාවේ සුදස්සන හිමි කියලා search කරන්න
ඉන්දියාව කියලා රටක් නැහැ, තිබුනේ මහා භාරතය, ඉන්දියාවේ ඉඳලා බුදුවරු ලංකාවට ආවේ නෑ තමයි, ඉන්දියාවේ හිට්යේ එහෙම නැත්තම් මහා භාරතයේ සිටියේ ජෛන බුදුවරු , ලංකාවේ තමයි වැඩසිටියේ නිවන දෙසන ආර්ය බුදුවරු, සත්‍ය හෙළිවේවා ........!!! බුදුන් උපන් දේශය ලංකාවයි හෙළයේ හාරලක්ෂ අසූ පන්දහස් හාරසිය සගහතලිස් අටක් බුදුවරු ලංකාවේ පහලවිය , මේ මහා බද්‍ර කල්පයේ අවසාන මෙතේ බුදුන් ද පහලවන්නේ ලංකාවේය, ඒ මෙතේ බුදුන්ගේ බෝධිසත්ත්ව ආත්ම සියල්ලමද ලංකාවේම රජවරුන් ලෙසම විය, ගමිණි අභය මහාරාවන කතරගම කඳ සුරිඳු මතු බුදුවන මෙතේ බුදුන්ය.......!!! 🙏🙏🙏🙏🙏
ඔයා ඔය කතාව ලෝකේ වැඩිම ථෙරවාදී බවුද්ද රටවල් වන තාය්ලන්තේ හරි මියන්මාරේ හරි කිව්වනම් ඒ මිනිස්සු ඔයාව පිස්සන්කොටුවකට ගිහින් දානවා. .දැනටමත් ඒ මිනිස්සු අපිට හිනාවෙනවා ඔය ගොන් කතාව අහල .ඔයා දන්නේ නැද්ද 18 වන සියවසේ ලංකාවේ බුද්දහගම නැතිවෙලා කීර්ති ශ්‍රී රාජසිංහ රජු ,වැලිවිට හාමුදුරුවෝ ලන්දේසින්ගෙන් නැවක් ඉල්ලගෙන බුරුමෙට සහ තාය්ලන්තේට ගිහින් උපාලි හාමුදුරුවන් ගෙන්නාගෙන නැවත බුද්දහගම පිහිටෙව්වේ.දැන් තීන්නේ ඒ නිකාය දෙක.සියම් නිකාය සහ රාමන්ය නිකාය.
අනේ නිකං පලයං යන්න , බූරුවෙක් වෙන්න එපා , තෙරවාදේ තියෙන්නේ මෙහෙ විතරක් නෙවේ තව රටවල් තියනව, නැතිවෙලා තිබ්බ බුද්දාගම ගෙනාවෙත් ආයෙ සියම් දේශෙන් ගනින්නාසෙලා හිටියේ
එකා එකා කියන බොරු එකතු කරන මෝඩයා මේවා ප්‍රසිද්දියේ කියන්න එපා.
Gana hariyatama harida machan..pissu naththan hodai..😊@@Cat-c2e
ඔබ විශ්වාස නොකලාටඅපට විශ්වාස යි
බුදුහාමුදුරුවෝ ලංකාවට ආවේ නැහැ ලංකාවට වැඩම කලා 3 වරක් එච්චරයි ...
එච්චර ද ජෙට් එකෙන්ද ආවෙ 😊
බුදු රජානන් තමන් උපන් බිමෙන් පිටතට වඩින්නෙ නැ
බුදුන් ඉන්දියාවෙත් නොවේ ලංකාවෙත් නොවේ ජන්බුද්ධීපය හෙලදිව සීහලය සිහලදීපය මනඩදීපය ඕජදීපය වරදීපය නාගදීපය රත්නදීපය පතිරූපදේශය සිරිදේශය සිරිලංකාව දඹදිව යි
මෝඩ ජෙප්පෝ බෞද්ධ ධර්මය විනාශ කරනවා
කෝ පුරා විද්‍යා ශාක්ශි ? ඔහේ කවුරු හරි කිව්වට පිලිගන්නවද ? මෝඩ වෙන්නද ඕනේ
@@maduyangoda5249 ඇවිත් මොනවද කලේ.ආවනම් ධර්මය ප්‍රචාරය නොකලේ ඇයි.
@@Cat-c2e සිංහලයෙ කඩඉම් පොක් බලන්න පුරාවිදයාව හංගලා
බුදුහාමුදුරුවෝ ලංකාවට ආවේ නැහැ තමයි ඒක හරි නමුත් බුදුන් වහන්සේ ලංකාවට වැඩියා
!!!
ඒ ජම්බුද්වීපය තුළ තිබුණු ලංකා පටුනටයි !!!
ලංකාවට බුදුහාමුදුරුවෝ ආවද කියලා නම් දන්නෑ නිගන්ටයෝ ටිකක් සිවුරු දාන් ඉන්නවා කියලා දන්නවා ලංකාවේ
ehema kiyanna thiyena shaakshi penwanna puluwanda? diwas thibenawaada? asathpurushayekda? minisun nomaga yawanawaada? Nodanna deya danna bawa penwana baalayekda? kadapatha idiriyata gos prathyawekshawa thamaa honda neda?
හාමුදුරුවනේ බුදුහාමුදුරුවන්ගේ අරක මේක කියනවට වැඩිය මේ ලෝකේ මිනිස්සුන්ට වැදගත් වෙන්නේ ප්‍රයෝජනවත් වෙන්නේ උන්වහන්සේ දේශනා කරපු ඒ ශ්‍රේෂ්ඨ දහම ගැන මේ ලෝකයේ මිනිස්සුන්ව දැනුවත් කරන ඒකයි...
ඒකයි ප්‍රයෝජනවත්..
බුද්ධාගම හරියට ගිහියන්ට දේශනා නොකරන භික්‍ෂූන් හින්දා තමයි අද මේ ලෝකෙම මේ තත්ත්වෙට විනාශකාරී ගමන් මගට ඇවිල්ල තියෙන්නෙ
බුද්ධ චීවරය දාගෙන නිකන් දොඩවන්නැතුව මං මේ කියපු දේ හොඳට තේරුම් අරන්
බුද්ධ ධර්මය දේශනා කරලා මිනිස්සුන්ට යහපතක් කරන්න
දැන් ලෝකෙට අවශ්‍ය
ඒකයි
මොනව කියන්න ද සිවුරක් දරාගෙන සසර ගමන ට කර්ම එක් රැස් කරගන්න අසරනයෙක්.සුවපත් වේවා .මේ විනාශයේ නිමැවූ ම් කරු පිටිදූවේ සිරිදම්ම මහතාත් සුවපත් වේවා .
Budu dahama winasa karanne me sasanaye inna aya wisinmai kiyala Asamasama Wu Sambudu Piyanan Wahanse deshana karala thiyanawa.
Yamak ekantha karala kiyanna puluwan Gnanaya thiyenne Thunkalwaasi Sambudu Piyanan Wahanselata pamanamai., Uthum Wu Maha Agrashrwaka Sarpuththa Maha Rahathan Wahanse kiyapu anawekiyakuth weraduna.
Siyalu Buduwaru pahalawana loken uthum wu me Hela bimata mage gaurawaneeya namasakaraya wewa
🙏🙏🙏
මහනායක හාමුදුරුවන් වහන්සේලා අවදිවන්න මේවගේ හාමුදුරුවන් වහන්සේලාට විනය පියවරක් ගන්න
Gon නොවී atha ටිකක් හොයා බලන්න පොතේ තිබූ ඒවා ගැනම නොකියා ලංකාවේ හොඳට awidala බලන්න
අපේ බුදුන් Gotama සමන ,,,,,,උපන්නේ පුරාණ jabudipaya නැත්නම් දඹදිව,,,දැන් ලංකාවේ, බුදු උනේ, ධර්මය දේශනා kale ,මේ පිං බිමේ, ඉන්දියාවේ ජෛන ආගමේ නිරුවත් ගෞතම මුනි tamai ඉන්දියාවේ ඉන්නේ. අපේ බුදුන් වහන්සේ dan ඉන්දියාව ට,,vikunala😂😂😂😂😂😂😂😂😂😂😂😂😂,අපේ රටේ හාමුදුරුවෝ සේරම මංමුළා වෙලා ඉන්නේ, 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂Oya ගඩොල් ගොඩවල් සේරම ජෛන, හින්දු, සේරම සාක්ෂි මෙරටේ tiyenawada, අපේ හාමුදුරුවරු සත්‍ය දකින්න, Bayai 😂😂😂😂😂😂😂😂
හරිම අැත්ත
දැනට මෙ වගෙ දෙ කියමින් චීවරයත් දරාගෙන වෙනම මත ඉදිරිපත් කරමින් බුද දහමට කරණ විපත...
ඔව් ඒක වෙන්න පුලුවන්. ආවා නම් ආව වෙලාවේ බුදු දහම දීලා යන්න තිබුනානේ.
මොනතරම් සංවේදී කාරණයක් වුණත් පුරාවිද්‍යාව හදාරන ඕන කෙනෙක් දන්න කාරණයක් බුදුරජාණන් වහන්සේ පිළිබඳ කිසිදු පුරා විද්‍යාත්මක සාධකයක් ශ්‍රී ලංකාව තුළ මෙතෙක් හමුවී නොමැති බව. ආගමික ග්‍රන්ථ පමණයි ඒ පිළිබඳව යම් අදහසක් ප්‍රකාශ කරල තියෙන්නෙ . වෙනත් ප්‍රාමාණික සාක්ෂියක් ඒ සම්බන්ධව තවම සොයාගෙන නැහැ.
බුදුහාමුදුරැවෝ, කියන්නේ,ස්වභාව ධහමටයි. බුදුන් කියන්නේ, අවිංද්‍යාවෙන් විද්‍යාවට පත්විමයි.විද්‍යාව තමා ස්වභාව දහම.
Aniwa budun wada inne tamange හිතේ .....
ඇත්තටම මේවගේ දාර්ශනික මතවාද වලට මේ ගෝත්‍රික ජාතියක් ඉදිරියේ මොන පිලිගැනීමක්ද,
සමහර කරුණු පිළිගත හැකි වුවත් පොදුවේ ගත්තම ගැටළු තිබෙනවා. අශෝක යනු කවුරුද කොහේ සිටි කෙනෙක්ද යන වගට නිසි හඳුනා ගැනීමක් කර තිබේද යන්න ගැටළුවක්. ඉංදියාවේ අශෝක කෙනෙක් 84000ක් වෙහෙර විහාර ඉදිකර නැත. මොවුන් හඳුන්වන්නේ බුදුන් ලෙස සාම්ප්‍රදායික ඉංදියාවේ ගෞතම නම් මුණිවරයා ගැනයි. අප බුදුන් ලෙස දකින්නේ ත්‍රිපිටකය දෙසූ එහිම සඳහන් ගොතම බුදුන් බුදුන් බවයි. පූර්ව විදේහය අපරගෝයානය ජම්බුද්වීපය ලංකාපුරය වශයෙන් මේ දිවයිනේ රටවල් ලෙස සමූහයක් වූ බව වත්මන් සන්නිවේදන පහසුකම් සමග තේරුම්ගෙන කරන විස්තරය නිසා වටහාගත් බවක් නොපෙනේ. ත්‍රී සිංහලේ කඩඉම් හා විත්ති පොත අනුව අැතැම් අවස්ථාවල මෙහි රටවල් 150කි. රජවරුද එ් අනුවයි. ථේරවාදය පසුව අැතිවූවා නම් මුලින් තිබුනේ මහායානයද? එහෙනම් කෙලින්ම කිව යුතුයි අභයගිරියෙන් මහාවිහාරය අාක්‍රමණය කළ පසු දැන් සිටින ඔබ වහන්සේලාද මහායානික බව. මේ අාකාරයට නිසි සැබෑම අධ්‍යයනයක් නොකර කරුනු කිව්වොත් වැටත් නියරත් ගොයම් කන කතාව හැර වෙන කුමක්ද? සැබෑම අධ්‍යයනයක් කළොත් බුදුන් රප රටේම අපේම මුතුන්මිත්තෙකු බව පසක්වනු අැත. එනිසයි අපේ බුදුන් අපි වඳින්න කිය කිය සිරීපාදේ ගියේ. කිව යුත්තේ ඉංදියාවෙ බුදුන් අපි වඳින්න කියා නොවේද? 1836ට පෙර බුදුන් ලංකාවේය. එ් වගට ලොව පුරා පිළිගැනීම් තිබූ බවට ක්‍රි.වර්ෂ 1500ට පෙර සිටිම ලිඛිත දේ සොයාගත හැක. පඹගාලක පැටලී සිටී නම් කලින්ම ඉන් මිදී ඉන්පසු අදහස් දක්වන්න ඉන්න දායකයොත් නැතිකර නොගෙන. වඩා හොඳයි නිහඬව සිටීම.
ඔබ වහන්සේ නිවැරය හාමුදුරුවනේ ... යේසුස් වහන්සේ හෝ ආදම් සිරිපාදයට ආවෙත් නෑ.
හාමුදුරුවරු ගැන විනය පියවර ගන්න මහනායක අයත් බයයි. මොකද ඒ අයත් වැරදි කරන නිසා. අනාගතේ ඉක්මනින් ශාසනයේ පිරිසිදු වෙලා මේ වගේ අය පිටුවහල් කළ යුතුයි නෙරපිය යුතුයි. සුදුසු අයට සුදුසු තනතුරු ලැබිය යුතුයි.
මේ චෙනෙල් කරන අම්මන්ඩිලා නගරයට ඇවිල්ලා රස්සාවක් කියලා දන්න සෙල්ලම්ටික ඔකොම දාලා, ඒවැයින් විසි උනාම යු ටියුබ් චෙනෙල් කරන්න තුට්ටු දෙකේ තට්ට ගෙඩි ටිකක් අල්ලගෙන ( සෙල්ලම් බලන්න ආපු අය ) මේ පෙන්නනේ මුන්ගේ උපරිම හැකියාවයි.
බුදු දහම යහපත් මාවතක්... දහම පිළිගෙන මිත්‍යා මත ඉවත දාමු.
Obawahanse ekalaye hitiyada?
ඇත්තටම ඔබවහන්සේලාම පොත් ලියනවා පාසල් වල උගන්වනවා දැන් මොනවද ඔය කියන්නේ දැන් වත් නිවැරදි දේ කියාදෙන්න පොත් වලට ඇතුලත් කරන්න
තේරවාදයට පෙර මහායානය තිබුනද ?
අනේ හාමුදුරුවනේ එක එක කාලෙට අමුතු කතා කියමින් අපේ දරුවන්ට මේ ඇත්තම කියන්නෙ ක්වදාද.ඔබ වහන්සේලා හැමෝම එකතුවෙලා තර්ක කරල හරිම කතාව හරිවිදියට කියල දෙන්න. මමනම් හරියට දර්මය අවබෝද කර ගත්තෙ තේරුම් ගත්තෙ අපේ දීගොඩ කුමාර ගුරු පියානන්ගෙන්.
හා...හා...හාමුදුරැවනේ......පන්සල් නැතිවෙයි...
අවේ අවේ නෙමෙයි ....බුදුරජාණන් වහන්සේ වඩිනවා.
😂gon ktha nokiy hitpn.buruwa
Me gootha pakayata oowa kiyala wedak nehe.. Mauu mahadenamuththa
@@Dananja
මේ ගොනෝ ශාස්තෘස් වහන්සේට ගරු කරලා කතා කරන්නේ උතුම් ශ්‍රේෂ්ට පුද්ගලයෙක් හින්ද
ඔන්න උබ වගේ හරකෙක්ට පලයන් ඕක ආව කියලා කතා කරන්න පුළුවන්. ☝️💯🇱🇰
සියළු කරුණු අධ්‍යණය කල යුතුයි, තර්කානුකූල ව සිතිය යුතුයි , මූලාශ්‍ර සැලකිය යුතුමයි, මෙහිදී යම් දෙයක් පෙන්වන්නෙ සාධක ඇතිව පැහැදිලිවයි
ග්‍රන්ථයක් කියෝලා රහත් උන කවුරු හරි ඉන්නවනම් ඔබ වහන්සේ සරණ මම යනවා...🙏🙂
හැමද්ට evidence හොයන එක හොදයි ඒත් අන්තිමට හාමුදුරුවෝම කියයි නිවන කියලා එකකුත් නෑ කියල...
ඔබ වහන්සේලා පැරණි පුස්කොළ පොත් කියවන්න එවිට සත්‍යය අවබෝධ කර ගැනීමට හැක,, බුදුන් වහන්සේ ලංකාවේ බව ඉතා පැහැදිලි
ඔබ වහන්සේ හරි ඉන්දියාවේ oya කියන කිසිදු දෙයක් na ලංකාව තමා me hama deyakatama සාධක තියෙන්නෙ
full video eka nadda?
සිරි දෙසුම ආටානාටිය සූත්‍රය දේශනාකලේ මෙ හෙලයෙ යක්කයන්ට ඉන්දියාවෙ යක්ෂ ගෝත්‍ර යක් ඉන්නවද
මේ තිරිසනාට කන්න බොන්න දෙන උන් තමා මේවාට වගකියන්න ඕනෙ
මෙතන ඉන්න තිබිබෙ මඩකලපුවෙ හාමුදුරුවෝ එහෙනමිමු ගුටිකනවා
බුදුරජාණන් වහන්සේ ලංකාවට තුන් වතාවක් වැඩියේ නෑ කියන්න තියෙන සාක්ෂි මොනවාද?
එච්චර ඕනෙ නෑ වැඩියනම් ඇයි බුද්ධ දර්ශනය නොදුන්නේ ලංකාවට . වැඩපු හේතු පොඩ්ඩක් බලන්නකෝ. මොන තරම් බුද්ධ දර්ශනයට පටහැනි මිත්‍යා කතාද කියලා . එතකොට තේරෙයි .
සියලු මහානායක ape suwamin වහන්සේලා බලන්න .me wage nugth හාමුදුරුවෝ sasanen ain කරන්න හැකි ekmanin
ප්‍රශ්නය තියෙන්නෙ අපේ මනසේ...බුද්ධ ධර්මය හදාරද්දි තේරුම් ගන්න පුලුවන් සාමාන්‍ය මනුෂ්‍යයෙක්ගෙ දැනුම් පද්ධතියට වඩා අසාමාන්‍ය දැනුමක් බුද්ධ කියන අසාමාන්‍ය පුද්ගලයාට පිහිටලා තියෙන බව..බුදුන් වහන්සේ දේශණා කරපු ධර්මයේ අපිට සංශෝධනය කරල හදන්න දේවල් නෑ...ඒවා ඒ කාලයේ උන්වහන්සේගෙ ඥාණයට වැටහීම අසාමාන්‍යයි..හේතුව අද අපි ගොඩක් දේවල් දැනගන්නෙ තාක්ෂණික උපකරණ මාර්ගයෙන්..ඒවා ඒ කාලයේ භාවිතා කරල බුදුන් වහන්සේ විද්‍යාත්මක පරීක්ෂණ කරල දේශණා කරල නෑනෙ..පුදුමෙ කියන්නෙ ඒවා පාවිච්චි කරල අද කාලෙ පාර්‍යේෂණ කරන අයත් බුදුන් වහන්සේ දේශණා කල ධර්මයේ විශ්වය වගේ දේවල් විතරක් අපේ ශරීරයේ හා මනසේ පැවැත්ම ගැනත් උන්වහන්සේ දේශණා කල කරුණු සමපාත වෙද්දි පුදුම විදිහට ඒවා අතර සමානකම් තියෙනවා..අද ඉන්න අය බුද්ධ නොවෙන්නත් එදා බුදුන් වහන්සේ සම්මා සම්බුද්ධ කියල පිලිගන්නත් වෙන්නෙ ඔතනදි..හේතුව අද තාක්ෂණයෙන් උපකරණ භාවිතයෙන් තමයි අපි දේවල් ගැන දැනගන්නෙ..පරීක්ෂණ නිරීක්ෂණ නිගමණ වලට ඇවිත්..ඕවා බුදුන් වහන්සේ තමන් වහන්සේ බුද්ධත්වයට පත්වෙන්න පාවිච්චි කලෙත් නෑ..ඒ කාලෙ මේ වගේ තාක්ෂණිකව මිනිස්සු දියුණුත් නෑ..එහෙනම් අපිට පිලිගන්න වෙනවා බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය මනුෂ්‍යයෙක් විදිහට තේරුම් ගැනීම අපි හිතන පතන විදිහ අපේ මොළයට අපි ලබාගෙන තියෙන දත්ත අනූව සිදුවන්නක් මිස එතනින් එහාට හිතන්න දෙයක් තියෙන බව...ඒ කිව්වෙ බුදුන් වහන්සේගේ දැනුමට අභියෝගයක් එල්ල කල හැකි කිසිවෙක් තවම බිහිවෙලා නෑනෙ..දැන් මේ කියන විදිහට බුදුන් වහන්සේ අපි වගේ සාමාන්‍ය මනුෂ්‍යයෙක් උනා නම් ඔය හාමුදුරුවොත් ඔතන නෑ.ඒ කිව්වෙ බුද්ධ ධර්මය මිනිස්සුන්ට අරන් යන්න සිවුරක් දරපු භික්ෂුවක් අවශ්‍ය නෑ..හේතුව බුද්ධ ධර්මයක් කියල දෙයක් නෑනෙ..එහෙම උනා නම් .අපි බුදුන් වහන්සේ සහ උන්වහන්සේගෙ ධර්මය ගැන කතා කරන්නෙත් නෑ...එහෙම කතා කරන්න දෙයක් එතන නැති නිසා.. බුදුන් වහන්සේ ආවෙ සෘද්ධියෙන්ද ..නැවකින්ද ආවද නැද්ද කියන එක තේරුම් ගන්න වෙන්නෙ ඒ ධර්මය තේරුම් ගැනීමෙන්...නාසා එකේ ප්‍රධාන විද්‍යාඥයෙක් වෙන ගුණපාල මහතා මෙරට මාධ්‍ය සාකච්චාවකදි පවසනව මහියංගණයට බුදුන් වහන්සේ වඩිද්දි මහා කලුවරත් අදුරක් ඇති උනා කියන දේ බලන්න එයාල විද්‍යාවෙන් ගණනය කරල එදා ඒ කියන සිදුවීම උන දවසෙ සූර්‍යාගේ හැසිරීම කොහොම වෙන්න ඇත්දැයි බැලුවා කියලා..එතකොට එයාලට තේරුම් ගිහින් තියෙනවා එදා සූර්‍යග්‍රහණයක් තිබිලා තියෙනවා කියලා..එතකොට අපිට එතනින් ගන්න පුලුවන් බුදුන් වහන්සේ මහියංගණයට යක්ෂ කියන ජනතාව දමණයට පැමිණි දවසේ සූර්‍ය ග්‍රහණයක් වෙලා ප්‍රදේශය අදුරු වෙලා තියෙනව කියන එක..දැන් ඕක පිලිගන්නම වෙනවනෙ..අපි ඒක දැනගත්තෙ පොතින් උනාට ඒ සාහිත්‍ය කාරණය ඇතුලෙ ඒක ඒ විදිහට තියෙද්දි බුදුන් වහන්සේ ආව කියන කොටස බොරු වෙන්න බෑනෙ..මෙතන තියෙන්නෙ අපි බුදුන් වහන්සේ සාමාන්‍ය මනුෂ්‍යයෙක් වගේ තේරුම් ගත්තොත් උන්වහන්සේට කල හැකි හෝ නොකල හැකි දේවල් අපිට අනූව අපි උපකල්පණය කිරීමක් විතරයි..එහෙම උපකල්පණය කලොත් බුදුන් වහන්සේගෙ දැනුමත් එහෙම පිහිටන්න ඕනෙ...ඒත් ඒ දැනුම අද්විතීයයි..සාමන්‍ය මිනිස්සුන්ට වඩා වෙනස්...එතකොට සාමාන්‍ය මනුෂ්‍යයෙක් වගේ බුදුන් වහන්සේ දකින්න බෑනෙ..දැන් මම මේ පැහැදිලි කරපු දේ ඇයි තේරුම් ගන්න බැරි...මට අනුව නම් බුද්ධ කියන චරිතය අපිට තේරුම් ගන්න දකින්න පුලුවන් ධර්මයෙන් විතරයි..ධර්මය පැත්තකින් තිබ්බොත් එතන ඉන්නෙ සාමාන්‍ය මනුෂ්‍යයෙක්..එහෙනම් මෙහෙම වාද විවාද එන්නෙත් නෑ..එහෙම කතා කරන්න දේකුත් නෑ...
ඒ කාලේ බමුණො බැන්නෙ මුඩු මහන කියල. ඒත් කේෂ ධාතු තියෙන්නෙ කොහොමද?
අහල නැත්ද අතින් අල්ලල කපපු තැනින් ඉතුරැවා තියෙනව
බුදු රජාණන් වහන්සේ දේශනා කළේ. නිවන් යන්න මිසක්. බුදු රජාණන් වහන්සේ වැඩ සිටිය ආව ගිය තැන් සොයා යැම නොවෙයි.අනන්දය යම් දිනක මෙම ධර්මය නැති වී යන්නෙය. යම්සෙ යකඩයෙන් හටගන්නා මලකඩය යකඩය කා දමන්නේ කෙසෙද.. ඒ වගෙම සමහර ලාබයට ලොල් භික්ෂූන් නිසා.දර්මය නැති වි අධර්මය නැගි සිටින්නෙය.
එක එක පක්ෂ වලට ගැති උනාම ඔහොම හිතෙන එක සාමාන්‍යයඅ අවසර.
Budu dahama winasa karanne me sasanaye inna aya wisinmai kiyala Asamasama Wu Sambudu Piyanan Wahanse deshana karala thiyanawa.
Yamak ekantha karala kiyanna puluwan Gnanaya thiyenne Thunkalwaasi Sambudu Piyanan Wahanselata pamanamai.
Siyalu Buduwaru pahalawana loken uthum wu me Hela bimata mage namasakaraya wewa
🙏🙏🙏
ලංකාවට බුදුහිමි වැඩියෙ නැ.ලංකාවෙමයි ඉපදුනේ. කොහෙන්හරි කියක්හරි ලැබුනද?
බුදු දහමට කවුරුහරි ගරහානවානම් එ කෙනා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ කෙනෙක්, මේ චීවරධාරියත් එහෙම කෙනෙක්.
ඔබ වහන්සේ මේ ප්‍රකාශ කරන කාරණා අපට වඩා දන්නවා ඇති කීම්බිල සූත්‍රය සමග සසඳා බලා නැවත සිතා බලන ලෙස ඉල්ලමි.මගේ මතය නම් ඔබ වහන්සේ පෘථග්ජනයාගේ ශ්‍රද්ධාව නැති කරන, නොමග යවන නොකිව යුතු දේවල් තමයි මේ කියන්නේ(දේශනා කරනව නොවෙයි)
විචාරය කිරීමට ඕනෑම කෙනෙකුට අවස්ථාව තියෙනවා.
ඒකට පක්ෂ භේදයක් අදාලම නෑ.
කොහෙද අගෞරව කරල තියෙන්නෙ ?
උන්වහන්සේ සත්‍ය පරම සත්‍යය පවසන්නෙ
Chalitha, it is totally wrong statement. JVP condemned Buddhisum, I know them. Send your email, and I will give some information for you to learn. It is his view.
බුද්ද දර්සනය සාදු සාදු.
ඒක කියන්න ඕනා පුරාවිද්‍යාව හදාරපු අයනේ..ඔබ වහන්සේ කොහොමද ආවේ නෑ කියන්නේ
අනේ මගේ බුදු පියානන්ගේ උතුම් දහමට කරන අපරාධයක් .ඔබත් මෙි චිවරධාරින් සමඟ අපාගතවන්න එපා.🙏🙏🙏
ඉතින් ඔයා ඔහොම ශාප කරනවා කියන්නේ මෛත්‍රීයක් නැති ධර්මය අවබෝධයක් නැති කෙනෙක්. කොටින්ම නමට බෞද්ධයෙක්. 😂
🌍 🌎 🌏 ආවා නෙමෙයි වැඩියා කියන වචනය පාවිච්චි කරන්න හාමුදුරැවනේ ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
Meka thami aththa.budunwahanse lankawata ආවේ neha.
🙏🙏🙏🙏🙏🙏... ලෝකෙට.. ගෙනියන්න
ඕනවට වඩා ඉගෙන ගත්තම මොළේ කචල් වෙනවාය කියලා මම අහල තියෙනව සාදු සාදු සා
ගෞතම බුදුරජාණන් වහන්සේ හෙළදීපය නොහොත් ලංකාවට වැඩම කෙරේ නෑ කියලයි මමත් විශ්වාස කරන්නේ
එතකොට සිරිපතුල අනේ නිකන් ඉදහන් බන්
@@ventnarada5896 මොකද්ද හුත්තෝ නොදන්න කියන්නේ. තෝ දන්නේ කොහොමද වැඩම කලේ නෑ කියලා🖕
Mind your language bro.
@@NishanPerera-j1m හා
Ma hamuduruwo kese ho aththa danagena thiyanawa
එන්න දෙයක් නෑනේ ලංකාවේ ඉඳපු කෙනෙක්.....❤
මේ වගේ සන්ගයා පහලවන බව බුදුරජාණන් වහන්සේ දෙසනා කර තිබුනා..
Ow..unwahanse sathya deshana karanne...buddimathunta...21st century inna...game achchila..seeyalata newe...😂
බුදු හාමුදුරුවෝ ලංකාව වැඩියේ නෑ ජම් බුද්දිපයේ තමයි උපත ලැබුවේ 🙏🙏🙏
😢එතකොට සිරිපාදේ සිරිපා පතුල මොකක්ද
කමෙන්ට්ස් ටිකක් වැටෙයි වගේ. ගානක් හම්බ කරතැහැකි. ආගම දහම නම් මොනාද මල්ලි.
හාමුදුරැවනේ
කුමටද අපේ කටමුනිවත රැකසිටින
ඔබවහන්සේ කිිවනෙ රැපකාය අපිවරද්දගෙන කියල හරියටම හරි
මගෙන් ඵකඅන්්‍යාගමික සහෝදරෙයක් අහනව
බුදුන්ගෙ රැව පන්සලෙන් පන්සලට වෙනස් අැයි කියල.
අපි මංමුලාකරල තියෙන්නෙ හාමුදුරැවනේ
අන්තෝ ජඨා බහිජඨා
ජඨාය ජටිතාපජා
තන්‍තන් ගෞතමපුජේමි
ෙකා්ඉමෙ විජිතයෙ ජටන්