Mu ada suit eka maru karala wage. Yako buddahama saha kristu darmaya dekak. Me hora herenne pol pale kanda waga penawa. Budagam karyo kristu agamata heraweeme kumanthranya kireemak.
I also agree that something needs to be done to find peace withing various religions 💐 My personal beleif/understanding is that Buddhism and Theist/Abrahamic faiths have major differences as well as some major similarities. For example each of these religions preach to do good and to refrain from evil (ex Pancha sila In Buddism and 10 Commandements in Christianity). And it is my personal beleif that the heads of each of these faiths (aka Buddhism , the Abrahamic faiths and Hinduism) are extremely Spiritually Develloped Individuals/Entities. Thus Buddha of Buddhism as well as God, Allah, Maha Brahma ( the creator God of Hinduism) as well as individuals the such of Jesus and heavenly entities the like of Lord Vishnu, Lord Shiva etc. are all highly spiritually advanced entities. Thus even if one does not beleive in any one ( or some) of these individuals/ entities, it would be to ones own interest not to insult them (for if it happens that they do exist, then you would have insulted a highly spiritually develloped person/ entity.) Thus it would always be prudent to not to disrespect any spiritually develloved individuals/ entities (whatever be ones beleif/ disbeleif)💐 My personal beleif as to why certain individuals gets angry and throws rage tantrums, when for example another individual whom has a different view / opinion is: 1: Most of us like to hear others commenting or praising us and agree to what we say/ our views/ opinions... And we totally dislike to hear others disagreeing with our opinions/ views and stating something contrary to what we beleive... This is why certain individuals gets extremely angry/ violent , when discussing certain maters relating to religion...(for example when we read the comments sections of many online contents related to religion, in many cases one can come across atleast a few comments written in language constructs "not found in any standard dictionary" 😮😢) 2: The second reason we get angry with regards to matters of religions is: We engage in religions, just in the same nanner we engage with wordly activities. Thus for many undividuals religion as well, is nothing but just another " material world venture"... (And not a spiritual development venture) (I will let the reader, to figure out what that means...🤔). Thus as in any wordly ventures, lot of clashes of interests do crop up thus leading to angers/ hatreds/ envies etc etc etc. 3: the third reason is: The interpretations of Holy Scriptures, (revealed by the Spiritually advanced Holy entities/ individuals), has to be carried out by ones whom do not have access to the vast ocean of cosmic knowlege). Thus at times our intepretations are...🙃...🧐!!!...🥺 For example in my case until about 10 years ago i was of the view that term sagnya in Buddhism refers to the signals that travels through the nerves (because the term sagnya gets translated as signal)... But that translation, interpretation is totally wrong/ incorrect... And then over these incorrect translations, problems / clashes starts croping up... So I wonder how can we train ourselves to live in harmony , in a vast ocean of different religions / beleifs/ ideologies etc. 🙏💐 At the time of Buddha parinirvana, the sky was filled by Heavenly entities ( living in spiritual realms) all the way and beyond the horison . They have come there to pay their last respects... And when Sariputta maha thero was about to attain parinirvana, a great light appeared in the room. Sariputha maha theros mother came and asked, what was that light? To which Sariputta maha thero answers, stating that it was the God Maha Brahma that came to pay his last respects. ( Sariputtha maha theros mother was a devotee/ follower of God Maha Brahma). The reason i mentioned the above two facts it to highlight, that these clashes of faiths in something we see mostly in the human realm..
Failed prophecy of Jesus: Jesus believed that he would return during the lifetime of his disciples. [Mark 13:30; Mark 9:1; Matthew 10:23] "My god, my God, why have you forsaken me? [Mark 15:34] The above shows that Jesus is not a god. Jesus killed pigs by drowning them in a lake [Mark 5:1-20]. Jusus killed or threatened to kill Jezebel's children [Revelation 2:20-23]. In this respect, Jesus is not a prince of peace, but a killer.
daanaya ,seealaya me agam dekema katha karano! eth Jesus wimukthiyata magak kiyanawada kiyala nm mama hariyatama danne naa! thawa jesus adahanne piriniwila nathi swargaye inna bawa wishwaasa karala! catholic or christianity 2 kama dewa wadi agam! Christianity wala mama danna widiyata kiyanne "Jesus is the way kiyala!" abhin dharmaye me gana katha karono! (dewawadi agam gana) Kohoma wunath Jesus perum purnana bosathwaryek wenne puluwan! thawa cross eke di nathi wune ape sins gewaana kiyala ne sadahan wenne!
බුද්ධ පරිනිර්වාණයෙන් වසර 544 කට පසු (මතකයේ හැටියට) ජේසුතුමන් ඉපිද ඇත.ඒවන විට බෞද්ධ ඉතිහාසය පිළිබඳව කරැණු කාරණා ලොව ප්රචලිතවී තිබි ඇත.කිතුණු දහමේ සඳහන් වන්නේ නිත්‍යය ,සුඛයි, ආත්මයි ලෙසිනි.බුදුන් වහන්සේගේ ඉගැන්වීම අනිත්‍යයි දුකයි අනාත්මයි වශයෙනි.අප අසා ඇති පරිදි නිවන් මගක් පිළිබඳ ප්‍රායෝගික ඉගැන්වීම කෙරෙන්නේ බුද්ෂ දර්ශණය තුලිනි..කුමණ ආගමක වේවා, යහපත්දේ යහපත් විදිහට දකිමු.සාදු🙏🙏🙏
මූ බෞද්ධ භික්ෂුවක් නෙවෙයි. උතුම් නිර්මල බුදු දහම මැවුම්වාදයට දේවවාදයට ඈදන්න සල්ලි අරන් වැඩ කරන අමනයෙක්. මූ කරුණු අරන් මිනිස්සුන්ගෙ මොළ හෝදනවා. මූ බයි බයි බලෙයෙ සුරංගනා කතා ඔක්කොම දන්නවා ඒ උනාට බුදු දහමවත් සංකීර්ණ බෞද්ධ දැනුම් පද්ධතිය ගැනවත් මුකුත් දන්නෙ නැහැ. බෞද්ධ සාහිත්‍ය තියන කරුණු අරන් තමන්ගෙ වාසිය වෙනුවෙන් දේවවාදයෙන් මැවුම්වාදයෙන් මිනිස්සුන්ගෙ මොළ හෝදපු ජේසු කියන පරයව ලෝකයේ සියලු සත්ත්වයින්ට ගැලවීමට මාර්ගය පෙන්නවා දුන්න ලෝකයේ සත්‍ය කියා දුන්න උතුම් බුදුන්ට සමාන කරනවා.
ඔවු.මුගෙ බෙල්ල කඩන්නමයි හිතෙන්නෙ
😂😂😂😂😂😅😅😅
ඔබ වහන්සේ භික්ෂුවක් උනාට හැම පොතක්ම අධ්‍යානය කරන බව සනාථ වෙනවා මම විශ්වාස කරනවා මේ ඔබේ වචනෙම නෙමෙයි ඔබ ඉගෙන ගත්ත ධර්මය සත්‍යය ඔබ මාජනයාට එළිදරව් කරනවා ස්තුතියි ඔබවහන්සේට
මෙයා ,බුදුදහම,දන්නෙත්,නැහැ,ක්‍රිස්තියානි දහම,දන්නෙත් නැහැ,දෙදෙනාගේම,චරිතය,නම්දන්නවා,
මේ ඉතා යතාර්ථ වාදී භික්ෂුක් . සාදු සාදු
🍁🍁🍁🍁බුදු දහම යනු මුල ,මැද , අග යහපත් කළ්‍යාණ මිත්‍ර සම්පත්තියෙන් යුත්තේ ශීල, සමාධි, ප්‍රඥා වඩන දහමකි.
Aniwa
මේ අධර්ම වාදීන් වහාම නෙරපන්න
Mu ada suit eka maru karala wage. Yako buddahama saha kristu darmaya dekak. Me hora herenne pol pale kanda waga penawa. Budagam karyo kristu agamata heraweeme kumanthranya kireemak.
මෙි ධර්ම සංගායනාවකට කාලයයි.
🙏🙏🙏🙏🙏🙏
පල චීවර ධාරියෝ යන්ඩ අපායට .
Jesu phitai ❤❤❤
ugen mona pihitada
මේ කමෙන්ට්ස් වලින් තේරෙනවා මිනිස්සු කොච්චර මෝඩද කියල
ආ උබ තමයි බුද්දිමතා😂
ස්වාමීන් වහන්සේට නුවන හොදින් පිහිටා තිබුනත් ප්රඥ්ඥාවෙ මද කම නිසා මේ ධර්ම දෙකක ගැලපීමක් කරමින් හැම දහමක්ම එක වගේ බවක් පෙන්වන්න හදනවා. මෙයින් වෙන්නේ ප්‍රඥ්ඥාවෙන් දකින්න තියෙන බුදු දහමෙ යථාර්ථය සෙවීම බෞද්ධයන් අතින්ද ගිලිහී යාමක් . මේ බුදු දහම අවබෝධය කරගත්තෝ නියපිටට ගත් පස් ප්‍රමානයකට තමයි බුදුරජාණන් වහන්සේ උපමා කලේ. අපි ලෝකය සමග ඇලෙන්න ඇලෙන්න අපේ සිතට බුදුදහම අවබෝධ කරගැනීම අඩුවෙනවා. බුදුදහමෙ පවතින්නෙ ලෝකයෙන් ගැලවී යාමක් මිස අල්ලා ගැනීමේ මගක් නෙවෙයි. බුදු දහම හැර අනිත් කිසිදු දහමක අරමුණු කරන මාර්ගය අවසානය නිවනට සමාන තියා අහලකටවත් ඒ හා සමාන අදහසක් එන්නෙ නෑ. අපේ සිත් කාමයෙන් බරවුනාම අපිට නොදැනීම කාමයන්ට බර අදහස් සිතුවිලි ඇතිවෙනවා එහෙම මානසික විකෘතියන් නිසා තමයී මෙවනි සිතුවිලිද හටගන්නෙ. අද ලෝකයේ සිටින්නන් බුදුදහම අන්‍ය ආගම් වලට ගලපමින් එක හා සමාන බව පෙන්වමින් එක එක මත ඉදිරිපත් කරනවා. ඇත්තටම ඒ මේ ධර්මයේ යථාර්ථය නොදැනීමයි.
ඔබතුමා,ධර්මය,තුලින්,බුදුන්දුටු,අයකු,වීම,ගැන,සතුටුයි, මේ හාමුදුරුවො,,චීවරදාරියෙක්,මිස,පැවිද්දෙන්,ශ්‍රමණයෙක් නොවේ
මූ බෞද්ධ භික්ෂුවක් නෙවෙයි. උතුම් නිර්මල බුදු දහම මැවුම්වාදයට දේවවාදයට ඈදන්න සල්ලි අරන් වැඩ කරන අමනයෙක්. මූ කරුණු අරන් මිනිස්සුන්ගෙ මොළ හෝදනවා. මූ බයි බයි බලෙයෙ සුරංගනා කතා ඔක්කොම දන්නවා ඒ උනාට බුදු දහමවත් සංකීර්ණ බෞද්ධ දැනුම් පද්ධතිය ගැනවත් මුකුත් දන්නෙ නැහැ. බෞද්ධ සාහිත්‍ය තියන කරුණු අරන් තමන්ගෙ වාසිය වෙනුවෙන් දේවවාදයෙන් මැවුම්වාදයෙන් මිනිස්සුන්ගෙ මොළ හෝදපු ජේසු කියන පරයව ලෝකයේ සියලු සත්ත්වයින්ට ගැලවීමට මාර්ගය පෙන්නවා දුන්න ලෝකයේ සත්‍ය කියා දුන්න උතුම් බුදුන්ට සමාන කරනවා. මූ දේවවාදී පාහරයෙක්.
@@kavindulakshan859modaya. Jesusta labuna wasiya mokakda?
@@kavindulakshan859me hamuduruwo katha karanne samaya gana. Samaya kiyana de ahalawath nadda? Agamen wadak wela nahane.
Very true 👍
සත්‍ය ධර්මය
ඔබ බුදුන්වහන්සේට ආදරේ කරනවානම් කිතුනු දහමට ගරුකරන්න ඔබ කිතුනුවෙක්නම් බුදුන්වහන්සේට ගරු කරන්න......
මෙයින් එකකට හෝ අපහාසයක් කරනවානම් ඔබ අදහන දහමද ඔබ සමග නැත..... ජේසුට ආදරෙයි නම් ඔබ අනෙකාටද ප්‍රේම කරාවි.... බුදුන්වහන්සේට ආදරේනම් ඔබ මයිත්‍රී කරාවි.........😍 ප්‍රේමයට වඩා උතුම් ආගමක් නැත
Good..namuth kithunuwo kola bada bada agamata badawa ganna mokada oya dagalannna ...
oba wahanse hari.❤❤❤
වර්තමානයේ ක්‍රිස්තියානි ආගම විවිධ කාලවල විපරීත වුන එකක්
එකක්
පූජකවරුන්ගෙ වාසි තකා
මේව කියන්නෙ මම නෙවේ යුරෝපීය ක්‍රිස්තියානි උගතුන්
වර්තමානයේ යුරෝපීයයන් එනිසා මධ්‍යස්තයි ආගමිකව
මේ හාමුදුරුවෝ බුදුදහමට වඩා කිතුණු දහම ගැන දන්නවා වගේ. බුදුදහමයි කිතුණු දහමයි එකක් නම් ඇයි ඔබවහන්සේ පාදිලි කෙනෙක් නොවී හාමුදුරු කෙනෙක් වුණේ? ඔය විදිහේ හිතලු කිය කිය මිනිස්සුන්ව නොමග යවන්න එපා හාමුදුරුවනේ. අදහන ආගම් අනුව මිනිස්සු බෙදිලා වෙන් වෙලා ඉන්න ඕනෙ නෑ. ඒක හරි. හැම වෙලාවෙම බුදුදහමයි කිතුණු ආගමයි සමාන කරන්න දත කන එක ගැන මට නම් හැමදාම සැකයක් තිබුණා. ඔබ වහන්සේ මහණ වෙලා හිටියට අඩුම ගානේ ත්රිපිටකයවත් කියවලා නැති බව හොඳට පේනවා.
modayanta me kiyana tika terum ganna amarui wadiya hitanna epa
💯
මේ චීවර ධාරියා පිස්සෙක් .
@@RuchiraDeSilva-bu9ne දී සිල්වනේ අවජාතකයෙක්. 😂 උබට තේරෙනවා කියලා පෙනො. පටු චින්තනයක් තියන අමනයෙක්. 😂
මූ බෞද්ධ භික්ෂුවක් නෙවෙයි. උතුම් නිර්මල බුදු දහම මැවුම්වාදයට දේවවාදයට ඈදන්න සල්ලි අරන් වැඩ කරන අමනයෙක්. මූ කරුණු අරන් මිනිස්සුන්ගෙ මොළ හෝදනවා. මූ බයි බයි බලෙයෙ සුරංගනා කතා ඔක්කොම දන්නවා ඒ උනාට බුදු දහමවත් සංකීර්ණ බෞද්ධ දැනුම් පද්ධතිය ගැනවත් මුකුත් දන්නෙ නැහැ. බෞද්ධ සාහිත්‍ය තියන කරුණු අරන් තමන්ගෙ වාසිය වෙනුවෙන් දේවවාදයෙන් මැවුම්වාදයෙන් මිනිස්සුන්ගෙ මොළ හෝදපු ජේසු කියන පරයව ලෝකයේ සියලු සත්ත්වයින්ට ගැලවීමට මාර්ගය පෙන්නවා දුන්න ලෝකයේ සත්‍ය කියා දුන්න උතුම් බුදුන්ට සමාන කරනවා.
මේ හාමුදුරුවන් බෞද්ධාගම නැති කරන්ව.මහානායක හිමිවරු මේවාට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ .
සිවුර ගලවලා ලෝගුව දාලා කුරුසේ එල්ල ගත්තොත් හොඳ නැද්ද
මූ බෞද්ධ භික්ෂුවක් නෙවෙයි. උතුම් නිර්මල බුදු දහම මැවුම්වාදයට දේවවාදයට ඈදන්න සල්ලි අරන් වැඩ කරන අමනයෙක්. මූ කරුණු අරන් මිනිස්සුන්ගෙ මොළ හෝදනවා. මූ බයි බයි බලෙයෙ සුරංගනා කතා ඔක්කොම දන්නවා ඒ උනාට බුදු දහමවත් සංකීර්ණ බෞද්ධ දැනුම් පද්ධතිය ගැනවත් මුකුත් දන්නෙ නැහැ. බෞද්ධ සාහිත්‍ය තියන කරුණු අරන් තමන්ගෙ වාසිය වෙනුවෙන් දේවවාදයෙන් මැවුම්වාදයෙන් මිනිස්සුන්ගෙ මොළ හෝදපු ජේසු කියන පරයව ලෝකයේ සියලු සත්ත්වයින්ට ගැලවීමට මාර්ගය පෙන්නවා දුන්න ලෝකයේ සත්‍ය කියා දුන්න උතුම් බුදුන්ට සමාන කරනවා. මූ දේවවාදී පාහරයෙක්.
@@kavindulakshan859 උතුම් නිර්මල බුදු දහම??😂 ඕකත් අනිත් ඕනෑම ආගමක් වගේම අන්ද විස්වාසවල එකතුවක්. ඒකෙ ප්‍රශ්නයක් නැහැ, හැබැයි බුදු දහමත් අවසාන විග්රහයේදී අන්ද විස්වාසයක්.
@@kavindulakshan859 Aii Uba danaganin ona akek ona kenekta kiyapan ath tho danaganin aye Uba kisidu agamakata apahasa karoth man thoge am@@@ha baninawa hode
ඇයි පුක ඉක්ක ගහනවද?
මේ කතොලිකාගම හෝ බුද්ධාගම හරියට දන්නේ නැතීව අරෙහෙන් මෙහෙන් අහුලපු දේ ගෙන කථාකරන වාචාලයෙකි.
මිනිසුන්ගේ මනස පිලිබද ගැටලුවක් මේ විවේචනය කරනානේ ඒනම් ලේකය ඇතිවිම පැවැත්ම විනශවීම කියනය ඉතාම පැරණි විදයාත්මක මතිමතාන්තරය වැරදි බව ඔප්පුකරමින් නුතන වීදයාතමක මතිමතාන්තරය වන ඇතිවීමට පෙර සකස්වීම ඇතිවීම පැවැත්ම නැනතිවීම නැතිවිමෙන් පසු සකස්විම නැතිවීමෙන් පසු ස්වරෑපය යලි ඇතිවීමට සූදුසු තත්ත්වයට පත්විම වසයෙන් චක්‍රයකට අඩංගු කර ඇති නුතන විදයාත්මක මතිමතාන්ථරයයි
උදුහරනරක් ලෙස අධීක චුම්බක ඇදගැනීමෙ බලයක් තිබෙන වායු වලාවක් වේගයෙන් කැරකීම නිසා වායු එයට ඇදගැනිමෙන් කලු කූහරයක් ලස දිස්වනුයේ අලේකය පවා එම කාන්දන් බලයට ඇද ගැනීම නිසාය. එය අධිකව රත්වි ගණ බවට පත්වී සුර්යයා බහිවන අතර එය කමානුකුලව පුසාරනය වීමත් අවසානයේදී සූර්යා පුපුරා කොටස් දස අතේ විසිරීමත් පසුව යලි එම විසුරැණු කොටස් එකතුවීමේ කියාවලිය මුල විස්තර කල පරිදි චක්‍රයක් මෙන් සිදුවීම නුතනයේ දුරේක්ෂ භාවිතාකර කල නව සොයාගැනිම් අනුව පිලිගත් විදයාත්මක ඉගැන්වීමයි.
එහෙත් බුදු දහමේ ඇත්තේ ඉපදීම පෑවැත්ම නැතිවීම යලි ඉපදීම පැවැත්ම නැතිවීම යලි ඉපදීම පැවැත්ම නැතිවීම කියන මිනිසූන් දන්න වචන තුන චක්‍රයක් විලසින් සම්බන්ධ වෙනුයේ පාද තුනක් ලේස නොව පාද අටක් ලෙස චක්‍රයක් නිර්මාණය කරවිමිණි.
ඒ අනුව විදාත්මකව බැහැරවී ඇති යල් පැන ගිය පෞථුවිය ගොලාකාර නොව තලයක් බව කීවු කාලයේ වීශ්වාසකල දේවනිර්මානවාදය පුජකයේක්වු කොපර්නීකස් විසින් පෘථිවියෙහි හෙවනැල්ල හදේ පතිතවීමේ දර්ශනය හා නැවෙහි කුඹගස පමනක් ඇතට දිස්වීමේ හේතු සාධක අනුව ලොකය ගෝලාකාර බව ඕප්පුකල කල්හි කොපර්නීකස් පුජකත්වයෙන් නෙරපා මරාදමන ලදී.
එහෙත් කොපර්නීකස්ගේ විදයාත්මක දර්ශනය අද අප පිලිගැනීමට ලක්කලද බුදාදහම ලේකය ගොලයක්ද තැටියක්ද වැනි අනවශ්‍ය දේ ගැන සැලකිලිමත්වීමට වඩා වැදගත්වු දුක දුක ඇතිවීමට හේතුව හා දුක නැති කිරීම යන මිනිසුන්ට වැඩදායි කරැණ මගහැරීමට බාදා වන දේ බැහැර කරනුයේ මවක් ලමයෙකු ඉගෙනීමට නැබුරැ කරමින් සෙල්ලම් වලින් ඉවත්කරන්නා සේය
ඒහෙත් බුදුදහම නොදනා භික්ෂූන් වහන්සේලා හා වෙනත් වීජ්ජා පූතිහාර හෝ දොව රක්ෂ භුත වැනි නෝපෙනෙන බලවේගවලින් යම්යම්දේ කරනවා කියමින් මිනිසුන් රවට්ටන වංචාකාරයින් හා මානසික රෝගී පිස්සන් වීද්‍යාත්මක පීලිගැනීමකට යොමු කිරීමේ සැරසිල්ලක් ලෙස වීවහාර කරන වචන පද්ධතියකි විශ්වශක්ති. ස්වභාව ධර්මයේ ශක්තිය කුණ්ඩලීනි ශක්තිය රවණ ශක්තිය මලවුන්ගො ශක්තිය පිටස්තර ජීවින්ගේ ශක්තිය වැනි කාටවත් ඔප්පුකර පෙන්විය නෝහැකි විදයාත්මක සාධක සහිත නොවන කටයුතු එයටම දේවත්වය ආරේපනය කරන අයුරැද අතීතයේ සිට පැවතියේ අඩු මානසික මට්ටම් සහිත ජනීජනයා අකර්ශනය කරගෙන තමන්ගෙ බඩගොස්තරවාදයටමය.
වීදයාතමක පිලිගැනීම අනූව එක් එක් දේ එයට අයීති ගතික හා පරිණාමික සූවරැපයෙන් එක් එක් දේ සිදුවනු විනා ස්වභාව ධර්මය අනූව සිදුවන්නක් නොවේ.
උදාහරණයකට කම්භල් වැඩ කරන එක කූස උපන් සහොදරයාගේ අත හා ගුරැවෘතියේ නිරත සහොදරයාගේ අතේ වෙනස දැක්විය හැකිය.
පුශ්ණ කල යුත්තේ ඇයි එක සහොදරයේක් ගුරැවරයෙක් වන වීට ඇනිත් සහොදරයා කම්මල්කරුවකු වුයේ කවරෙකුගේ කවරවු තීරනයක් හා එම තීරනය ගැනීමට හේතුවු සාධකය කුමක්ද යන්නය
එම ගෑටලුවට උත්තරය ඇත්තේ දැනට බුද්ධාගම තුල පමණි. එය කර්මයත් කර්ම ථලයත් පුනරැත්පත්තියත් හා බැදීයන්නේ ස්ථිර අත්මවාදය එකහෙල බැහැර කරමින් මරනින් මතු යනවායැයි කිරන අත්මය නැතහොත් තමාගේ සිත මිය යනුයේ මෝහෝතකටත් අඩු කාලපරාසයකදීය.
බුදුදහමේ ලොකයකින් ලොකයකට මිනීසුන් පැමීණීමක් හෝ බිහිවීමක් නොකියන කිසිදෙයක් ස්ටිර නොමැති බව දේශනාකරන ස්ථිර නැති නිසා දුක බව දේශනාකරන දුක නැතිකිරීමට ශරීරයනෝව සිත ඉපදීම පවා නවතාලන මාර්ගයේ ගමන්කිරිමෙන් පමනක් නිවන ලැබෙන බව බුදුන්වහන්සේම අත්හදා බලා දේශනාකරන නිසා ඉතාමත්ම විදයාත්මක වනුයේ ගෑබුරටම කීමිදී ඔනෑම කෙනෙකුට බැලිය හැකි නිසාය.
ජේසුතුමා හෝ නබිනායකතුමා හෝ හින්දු දහමේ මවන කෙනෙකු සිටින අතර මවන්නා හා මවනුලැබු තැනැත්තා නොනැසී පවතින සදාකාලික ආත්මයකට හිමිකම් කියන අතරම මවනු ලැබු තැනැත්තාට කිසිවිටකත් මවන කෙනෙකුගේ තත්ත්වයට පත්විමට අවසර නැත.
එහෙත් බුද්ධාගමේ බුදුන්ගේ ධර්මය ඉගෙන ගෙන නිවන්ලැබිය හැකිය. නැතහොත් තම කැමැත්ත මත සංසාරයේ තවදුරත් ගොස් බෝහෝ කාලයක් දුක්විද තමන්ම සියල්ල අවබෝධ කොට බුදුකෙනෙකු වීමටද මිනිසාට පමණක් නොව කුසල් වැඩුකල සතුන්ටද හැකිය.
Ugath kamata nuwana thibunata prakkgawa thiyenna one deyak visadanna..... jesu thuma deviyek nisa thamai awasanaye duken aduwe...amaruwata..thama dewa piyata bera ganna kiyala.aniththya dukya,anathma awaboda nokarapu nisa...namuth budun duka wedanawa siyalu de ath hara niwanata paminuna budu kenek..agam dekak....samana natha.....
Me gani me hamuduruwanwa issarahata dagena budu dahamata niga karana gaman ekige chanal eka promote karagannawa.
සමහර එවුන් කියනව ජේසුස් වහන්සේ බුදු හාමුදුරුවන්ව කොපි කරා කියල. එහෙම එකක් නෙවෙයි වෙන්නෙ, නොවැරදි අවබෝදයට පත්වෙච්ච කෙනෙක්ට තේරුම් යන ලෝකය ගැන පොදු ලක්ශණ තමයි මේ ආගම් දෙකේම තියෙන්නෙ. ඒක කොපි කිරීමක් කියල හිතනවනම් මොඩකමක්. ඕනම කෙනෙක්ට අවසානයේ අවබෝධ කරගන්න පුලුවන් ලෝක යතාර්ථය ගැන තමයි උන්වහන්සේලා දෙන්නම දේශනා කරල තියෙන්නෙ. ජේසුස් වහන්සේ සහ බුදුන් වහන්සේ කරේ තමන් අවබෝධ කරගත් යතාර්ථය ලෝකයාට කියා දීම. ඒ උනාට මෝඩ මිනිස්සු කරන්නෙ මේක අරයගෙන් කොපි කරා කිය කිය රණ්ඩු වෙන එක. කොච්චර ශාස්තෘන්වහන්සේල ලෝකයට ඇවිල්ල යතාර්ථය අවබෝධ කරත් වැඩක් නෑ මේ වගේ මිනිස්සු ඉන්නකන්.
ජේසු කවුද බන් බුදුහාමුදුරුවෝ ලගින් වත් තියන්න පුලුවන්ද. අනික බුදු හාමුදුර්වො නමක් ලෝකෙට පහල වෙන්නේ කොච්චර කාලෙකටද මේ සන්සාරෙන් නිදහස් වෙන එකම මග දේශනා කලේ බුදුහාමුදුර්වෝ විතරයි. එහෙවෙ එකේ ආගම් දෙකෙන්ම එකම දේ කියනවා කියන්නේ කෝමද. මිත්‍යා පක🖕
@@sam-l2f8y ඉතින් උඹ සංසාරෙන් එතෙර වෙලාද දැන්🤔.
@@feelingmax5148 මන් ඒක මට ඕන වෙලාවට කරගන්නම් උබ පුක නොදී ඉදපන් කැරියා
@@feelingmax5148 සන්සාරෙන් එතෙර වෙච්ච අය ඉදලත් තීන්නවා දැනුත් ඉන්නවා අන්ගාතයෙත් ඉන්නවා
jesu karala thiyenne godak opy karala athinuth boru dapu eka thamai
මට නම් පලවෙනි තත්.2 පෙනුනා මේ නලුවෙක්,පිස්සෙක් කියල
කියල
නාට්‍යක දෙබසක් වගේ
මොකද හිතල නෙවේ පිලිතුරු දෙන්නෙ
,අනික මිනිස්සු මෝඩයො නෙවේ
,බුදු දහමෙ සුරන්ගනා කතා නෑ
,තිත්ත ඇත්ත(නිර්මල සත්‍ය )
හෙලා දකිනව මිතයාව පැතිරවීමට කරන උත්සහය😩
ඔවු.මූට මාරයා ආවේස් වෙලා
පන්සලක ඒක ලොකු හාමුදුරුනමක් හිටියා දැන් උන්වහන්සේ අපවත් වේලා එත් ඒ හාමුදුරුවන් ජිවිතේ ඉන්න ඇද්දි ගත කරපු කලේ කරපු දේවල් අදටත් කතා කරනවා..... මොකද ඒ ගමේ තාරුන පරපුර වැරදි වැඩ වලින් බේරාගෙන හොද ජිවිතයක් ගාත කරන්න නැති බැරි ගෙවල් වලට හාල් පහේ මාළු ගනම් ගහින් දෙනවා......නැති බැරි ගෙවල් වල ඉගන ගන්න ළමයි ඉන්නවා නම් සෑහෙන්න උදව් කරනවා වචන වලින් කියන්න බැරි තාරමට පන්සලේ ලොකු හාමුදුරුවේ ගමට පිහිට උන කෙනෙක් ගමේ වැඩි හිටියන්ගේ අව්වෝත් කියයි අද මේ තැන ඉන්නේ අපේ ලොකු හාමුදුරුවන්ට පින් සිද්ද වෙන්න කියලා ගමේ ගොඩක් අයගෙන් අව්වෝත් එහෙම කියන්න ගොඩක් කට්ටිය ඉන්නවා... නොමිලේ ඉගන ගන්න අමතර පන්ති පවා කරගෙන ගියා ගොඩක් අයට පිට උන ඒ හාමුදුරුවවෝ ගමට මාර සම්පතක්......ලොකු හාමුදුරුවෝ කරපු දේවල් හන්දා ගමේ ගොඩක් පව්ල්වල ගොඩක් ආය කැම්පස්.. හොද හොද ජොබ් වල හොද තැන්වල ඉන්නේ හාමුදුරුවන් නිසා.... ඒ ලොකු හාමුදුරුවෝ දැක්කාම මාර ගෞරවයක් බත්තියක් සද්දවක් දැනෙනවා .
එකට සමරක් හාමුදුරුවවෝ මේ වගේ දේවල් කිය කිය මිනිස්සුන්ට දෙන්න හාදන පනීවිඩේ මොකද්ද මේවා විකුර්තියක් නෙවේ ද..... මේ වගේ ආය බැනකටවත් ගෙදරකට ගන්න හොදයි ද මේ වගේ විකුර්ති මනසක් තියන ඇයි.... කියක් හරි දීලා බුද්දාගම පවා දියන් කිව්වොත් අනිවාර්යෙන් මේ වගේ චීවරේදාගෙන කරයි............
"යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත," - (යොහන් 14:6 )
වර්තමානයේ ක්‍රිස්තියානි ආගම විවිධ කාලවල විපරීත වුන එකක්
එකක්
පූජකවරුන්ගෙ වාසි තකා
මේව කියන්නෙ මම නෙවේ යුරෝපීය ක්‍රිස්තියානි උගතුන්
වර්තමානයේ යුරෝපීයයන් එනිසා මධ්‍යස්තයි ආගමිකව
කිතූදහම,ලෞකිකය,මෙදහම්,නියම,ලෙස,පිළිපදින්නේ,දෙව්ලොවට,යන,එකක්,යන්න පුලුවන්,නමුත්,බුදුදහම,සසරින්,එතෙර,වන,ලෝකෝත්තර,දහමක්, ඒ දහම්,නිසිලෙස,පිලිපදින,අය,ලොවින්,එතෙරවෙනවා,මෙතෙක්,එකක්,යයි,පවසන්නේ,මහා,මුලාවක්,මිත්‍යා දෘෂ්ටියක්,ඉන්නෙ
@@piyadhasapathirana "ලෝකයටවත් ලෝකයෙහි තිබෙන දේවලටවත් ප්‍රේම නොකරල්ලා. යමෙක් ලෝකයට ප්‍රේමකෙරේ නම්, පියාණන්වහන්සේ කෙරෙහි ප්‍රේමය ඔහු තුළ නැත." - (1 යොහන් 2:15 )"මක්නිසාද ලෝකයෙහි තිබෙන සියල්ල, එනම්, මාංසයේ තෘෂ්ණාවත් ඇස්වල තෘෂ්ණාවත් ජීවිතයේ අහංකාරකමත් පියාණන්වහන්සේගෙන් නොව ලෝකයෙන් වේ." - (1 යොහන් 2:16 )
"ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහවයන්නේය. නුමුත් දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය." - (1 යොහන් 2:17 )
ethanima kathawa boruwak kiyala mole thiyana ekekuta watahenawa
❤ OK
Anewaren❤nelumala❤udaaweddaty❤😅wekurtheyak😅budimath😅baudayant❤
කෙල්ලනම් සුපිරි
මට දැනෙන විදියට මුං දෙන්නටම පිස්සු
ow ow
සබ්බේ ජනා උන්මත්තකා
මූ බෞද්ධ භික්ෂුවක් නෙවෙයි. උතුම් නිර්මල බුදු දහම මැවුම්වාදයට දේවවාදයට ඈදන්න සල්ලි අරන් වැඩ කරන අමනයෙක්. මූ කරුණු අරන් මිනිස්සුන්ගෙ මොළ හෝදනවා. මූ බයි බයි බලෙයෙ සුරංගනා කතා ඔක්කොම දන්නවා ඒ උනාට බුදු දහමවත් සංකීර්ණ බෞද්ධ දැනුම් පද්ධතිය ගැනවත් මුකුත් දන්නෙ නැහැ. බෞද්ධ සාහිත්‍ය තියන කරුණු අරන් තමන්ගෙ වාසිය වෙනුවෙන් දේවවාදයෙන් මැවුම්වාදයෙන් මිනිස්සුන්ගෙ මොළ හෝදපු ජේසු කියන පරයව ලෝකයේ සියලු සත්ත්වයින්ට ගැලවීමට මාර්ගය පෙන්නවා දුන්න ලෝකයේ සත්‍ය කියා දුන්න උතුම් බුදුන්ට සමාන කරනවා.
@@kavindulakshan859tho maha modayek yakoo
උබත් පට්ට පිස්ෙක්@@MiniMuthu-n8v
SHATYA ADHA GANNA SHATYA OBAWA NIDAHAS KARAI
Pls let us know the authors of those books
(Bibliography). Thanks.
❤👍
God.blessyou
පිටිපස්සේ ගහලා තියන පින්තුරේ ඉන්නේ මාරයා ද
බුදු බව
බුද්ධ ස්වභාවය බුද්ධත්වය
ශුද්ධත්වය
ලෝක ධර්මතාවයේ රිද්මයට
මිනිස් හදවත අනුගතවීම
මේ විශ්වයේ කොහේ සිටියත් කොහේ තිබුණත් සමානයි
මිනිසෙකු විදිහට ඉපදුනු දා සිට
ධර්මතාවය ක්‍රියාත්මක වන්නේ ඒ සඳහා
ඒ බුද්ධ ස්වභාවය ශුද්ධ ස්වභාවය
ලෝකෙ කොහේ තිබුණත් පූජනීයයි
නමස්කාරයි🙏
එකම දේ එක තේරුම් ගන්න තරම්
අවිද්‍යාව හෙවත් මාරයා හෙවත් යක්ෂයා වැඩි දෙනෙක් පලවා හැරලා නෑ
එක ලේසි වැඩක් නෙවෙයි
ලෝකෙ ලෞකික ජීවිතයේ පදනම මාරයා හෙවත් අවිද්‍යාවමයි.
ලෝකෝත්තරයට ගියත් ජීවත් වෙන්න වෙන්නේ ලෝකයත් එක්ක නිසා
ඒ දෙක සමබර කරන එකට අති දක්ෂ සහ ප්‍රඥාවන්ත වන්න ඕන.
ඒ වගේම අති දුෂ්කර අවස්ථාවන්ට මුහුණ දෙන්න වෙනවා.
සීනි බෝල චොක්ලට් කනවා වගේ කියව කියව හිටියට සිදු නොවන දෙයක්.
ඒ තාවකාලික සමථය.
කොච්චර කියෙව්වත් ඔලුවට ගහලා කිව්වත් ඕක තේරෙන්නේ නෑ
මෝඩයා හෙවත් අවිද්‍යාවෙන් වැසුණු කෙනාට.
අවසන් සහ මූලික කතාව ඒක පමණමයි
ඒත් මේ වගේ පණිවිඩයක් කාට හරි වටින්න පුළුවන්.❤
ඔබ,තුමා,ලෝකෝත්තරය,කුමක්දැයි,නොදන්නා,බව,පෙනේ
I also agree that something needs to be done to find peace withing various religions 💐
My personal beleif/understanding is that Buddhism and Theist/Abrahamic faiths have major differences as well as some major similarities. For example each of these religions preach to do good and to refrain from evil (ex Pancha sila In Buddism and 10 Commandements in Christianity).
And it is my personal beleif that the heads of each of these faiths (aka Buddhism , the Abrahamic faiths and Hinduism) are extremely Spiritually Develloped Individuals/Entities. Thus Buddha of Buddhism as well as God, Allah, Maha Brahma ( the creator God of Hinduism) as well as individuals the such of Jesus and heavenly entities the like of Lord Vishnu, Lord Shiva etc. are all highly spiritually advanced entities.
Thus even if one does not beleive in any one ( or some) of these individuals/ entities, it would be to ones own interest not to insult them (for if it happens that they do exist, then you would have insulted a highly spiritually develloped person/ entity.)
Thus it would always be prudent to not to disrespect any spiritually develloved individuals/ entities (whatever be ones beleif/ disbeleif)💐
My personal beleif as to why certain individuals gets angry and throws rage tantrums, when for example another individual whom has a different view / opinion is:
1:
Most of us like to hear others commenting or praising us and agree to what we say/ our views/ opinions...
And we totally dislike to hear others disagreeing with our opinions/ views and stating something contrary to what we beleive...
This is why certain individuals gets extremely angry/ violent , when discussing certain maters relating to religion...(for example when we read the comments sections of many online contents related to religion, in many cases one can come across atleast a few comments written in language constructs "not found in any standard dictionary" 😮😢)
2: The second reason we get angry with regards to matters of religions is:
We engage in religions, just in the same nanner we engage with wordly activities. Thus for many undividuals religion as well, is nothing but just another " material world venture"... (And not a spiritual development venture)
(I will let the reader, to figure out what that means...🤔).
Thus as in any wordly ventures, lot of clashes of interests do crop up thus leading to angers/ hatreds/ envies etc etc etc.
3: the third reason is:
The interpretations of Holy Scriptures, (revealed by the Spiritually advanced Holy entities/ individuals), has to be carried out by ones whom do not have access to the vast ocean of cosmic knowlege). Thus at times our intepretations are...🙃...🧐!!!...🥺
For example in my case until about 10 years ago i was of the view that term sagnya in Buddhism refers to the signals that travels through the nerves (because the term sagnya gets translated as signal)... But that translation, interpretation is totally wrong/ incorrect...
And then over these incorrect translations, problems / clashes starts croping up...
So I wonder how can we train ourselves to live in harmony , in a vast ocean of different religions / beleifs/ ideologies etc. 🙏💐
At the time of Buddha parinirvana, the sky was filled by Heavenly entities ( living in spiritual realms) all the way and beyond the horison . They have come there to pay their last respects...
And when Sariputta maha thero was about to attain parinirvana, a great light appeared in the room. Sariputha maha theros mother came and asked, what was that light? To which Sariputta maha thero answers, stating that it was the God Maha Brahma that came to pay his last respects. ( Sariputtha maha theros mother was a devotee/ follower of God Maha Brahma).
The reason i mentioned the above two facts it to highlight, that these clashes of faiths in something we see mostly in the human realm..
බුදු දහම විකුර්ති නොකර කොහෙට හරි තොලෙන්ජි වෙන්න
ඔය වීඩියෝ එකකට කීයක් ලැබෙනවද
හාමුදුරුවනේහාමුදුරුවනේ යක්ෂයෝ අපි ළඟටත් එනවා භූතයොත් එනවා. පෙරේතයොත් එනවා. එනවා. අපි ළඟටත් එනවනේ හීනෙනුත් එනවා හැබැහෙනුත් එනවා භාවනා වලd එතකොට මමත් ජේසුස් වහන්සේද😅😂
මූ බෞද්ධ භික්ෂුවක් නෙවෙයි. උතුම් නිර්මල බුදු දහම මැවුම්වාදයට දේවවාදයට ඈදන්න සල්ලි අරන් වැඩ කරන අමනයෙක්. මූ කරුණු අරන් මිනිස්සුන්ගෙ මොළ හෝදනවා. මූ බයි බයි බලෙයෙ සුරංගනා කතා ඔක්කොම දන්නවා ඒ උනාට බුදු දහමවත් සංකීර්ණ බෞද්ධ දැනුම් පද්ධතිය ගැනවත් මුකුත් දන්නෙ නැහැ. බෞද්ධ සාහිත්‍ය තියන කරුණු අරන් තමන්ගෙ වාසිය වෙනුවෙන් දේවවාදයෙන් මැවුම්වාදයෙන් මිනිස්සුන්ගෙ මොළ හෝදපු ජේසු කියන පරයව ලෝකයේ සියලු සත්ත්වයින්ට ගැලවීමට මාර්ගය පෙන්නවා දුන්න ලෝකයේ සත්‍ය කියා දුන්න උතුම් බුදුන්ට සමාන කරනවා.
@@kavindulakshan859 mu siuru da gattha nigantayek munge siuru gelavi.ya yuthui
බොහොමයක් ආගම් (දර්ශන වල) අැතැම් සමානකම් නැතිවා නොවේ...ඉලක්කය එකක් වුවද ඒ සදහා ගමන් මාර්ගයේ වෙනස් කම් ඇති පරිද්දෙන්..හරියට ශ්‍රී පාදය නගින්න මාර්ග කිහිපයක් තිබුනද අවසාන මුදුන එක වගේ...එහෙත් සම්මතය හිස මුදුනෙන් පිලිගන්න ා අයට මේවා අරහන්..වෙන්න පුලුවන් ..
Ekama ilakkayak wage tibunata eka wenasnam wena dewaluth wenna puluwan.
❤
Uthum😅nellumalata❤weda❤namas❤karakala❤uthui❤budun❤nelunmale❤epadununesa😅❤
BEAUTIFUL , 🌼🌼🌼🌼🌼
වර්තමානයේ ක්‍රිස්තියානි ආගම විවිධ කාලවල විපරීත වුන එකක්
එකක්
පූජකවරුන්ගෙ වාසි තකා
මේව කියන්නෙ මම නෙවේ යුරෝපීය ක්‍රිස්තියානි උගතුන්
වර්තමානයේ යුරෝපීයයන් එනිසා මධ්‍යස්තයි ආගමිකව
මොකද බුදු දහමට මෙච්චර අපහස තමන්ගෙ දහමක් බලාගෙන ඉන්න බැරි ඇයි
Siura adan apitat paudenawa
මූ බෞද්ධ භික්ෂුවක් නෙවෙයි. උතුම් නිර්මල බුදු දහම මැවුම්වාදයට දේවවාදයට ඈදන්න සල්ලි අරන් වැඩ කරන අමනයෙක්. මූ කරුණු අරන් මිනිස්සුන්ගෙ මොළ හෝදනවා. මූ බයි බයි බලෙයෙ සුරංගනා කතා ඔක්කොම දන්නවා ඒ උනාට බුදු දහමවත් සංකීර්ණ බෞද්ධ දැනුම් පද්ධතිය ගැනවත් මුකුත් දන්නෙ නැහැ. බෞද්ධ සාහිත්‍ය තියන කරුණු අරන් තමන්ගෙ වාසිය වෙනුවෙන් දේවවාදයෙන් මැවුම්වාදයෙන් මිනිස්සුන්ගෙ මොළ හෝදපු ජේසු කියන පරයව ලෝකයේ සියලු සත්ත්වයින්ට ගැලවීමට මාර්ගය පෙන්නවා දුන්න ලෝකයේ සත්‍ය කියා දුන්න උතුම් බුදුන්ට සමාන කරනවා. මූ දේවවාදී පාහරයෙක්.
Me hamuduru kenek nevei venna athi siura daragena kithunu agamata katha karanne .budu hamuduruvange charithayata vadiya garu saruvak naha
අපේ හාමුදුරුවනේ සමන්ත බද්ද කිව්වේ නැද්ද ගැනියෙක් එක්ක නිදාගේන ලමයෙක් ඉන්නවා කියලා සමන්ත බඩ්ඩට..... බිස්නස් ගැන සමන්ත බඩ්ඩට හොදට තේරෙනවා බුදුධර්මය දන්නේ නැති උනාට
Ane oya smart paathale ayya kenekta beriwayda me gon keriyage oluwatath dabell shot ekak denna
මරුව,යන්න ,තමන්ගේ ,සිත ,නොවේ මරුව,යනු,තවත් ,
ඔබ තුමා කව්ද කියන්න මම දන්නෙ නෑ කියවන පොත මොන වගේ උනත් තෙරුම් ගන්නේ ඔබ හරහට ..නමුත් බුදුන් වහන්සේ නමක් පහල වේන්න සාරාකල්ප ලක්ශයක් පෙරුම් පුරන්න ඕන. පන්සිය පනස් වාරයක් ඉපදිලා ඒ ඉපදුන ආත්ම වල නොයකුත් පිං දහම් කරමින් බුදු කෙනෙක් ගෙන් වරම් ලබා සහ තම මවගෙන් බුදු බව ලැබේවා කියා ප්‍රාර් තනා වක් සමගින් තව්තිසා දිව්‍ය ලොකයේ සිට දෙවි කෙනෙකු වී මේ සුදුසු කාලයද මිනිසුන්ට ධහම අවබොද කරගන්න පුලුවන් කාලයක තිරනය කරලා තමයි මෙලොවට පහල වෙන්නේ. මෙලොවට පහල වෙනකොට සිහි නුවනින් තමයි පහල වේන්නෙ. මව් කුසේ සිටිය දීත් මව් කුසෙන් මෙලොවට පහල වේද්දීත්: >හොදට මතක තබා ගත යුතුයි මෙලොවට මේ පහල වෙන්නෙ දෙවි කෙනෙක් නොව බුදු බව. දෙවි කෙනෙක් ගේ දිව්‍ය කාලය අවසන් වු පසු මෙලොවට පහල වෙද්දී මව් කුසේදී සිහි ණුවනින්ද ඉපදුණු පසු ඔහු කවරෙක්ද කියා ඔහු නොදනියි. ඔබතුමාට පොඩි පැදිලි කිරිමක් කරන්නම් . මම බයිබලය උප්පතී සිට එලිදරව් දක්වා කියවා ඇත. එවායේ කිසිම තැනක නෑ අපිට දෙවි කෙනෙක් වෙන්නෙ කොහොමද කියලා කුරානයෙත් එලෙසමයී. නමුත් අපගේ බුදුරජානන් වහන්සේ සියල්ලම පැහැදිලි කරලා තියනවා. මේ අපි ජිවත් වන පෘතුවියට අපගේ ථතාගත බුදු රජාණන්වහන්සේ කියා ඇත්තෙ මගුල් සක්වල කියා. එයට හෙතුවක් තියනවා. මේ මිහිතලයේ ජිවත් වේන ආකරයට තමයි මැරෙනකොට ආයෙමත් ඉපදෙන්න ඕන කොහෙද කියලා තිරණය වේන්නේ . පවු වැඩ කරහොත් ආපයට. හොද වැඩ කලහොත් දෙවි කෙනෙක් ගේ චාන්සෙක ගන්න පුලුවන්. පවු පිං දෙකම සමව තිබුනොත් මෙලොව දී නැවත අඩුපාඩු සහිතව ඉපදෙන්න පුලුවන් .තවද මේ සක්වලම විනාස වෙනවා. එය බුදු ණුවනි පමණයි දැකිමට හැක්කේ. එම නිසා තමයි බුදුන් මෙලොවෙන් නිවන් දකින්න පුලුවන් ක්‍රමය සොයා ගත්තේ. එයට වසවර්තී මාරයා විරුද්දයි. හෙතුව පැහැදිලි කරන්නම්. මනුස්සයෙක් පිං දහම් කරලා දෙවි කෙනෙකු වශයෙන් ඉපදුනහොත් වගකීමක් සහිතව තමයි දෙවි කෙනෙකු ඉප දෙන්නේ උදාහරණයක් ගතහොත් වැවක් සෑදුවොත් ඒ පිනෙන් දෙවි කෙනුකු වී වැව බලා ගන්න පුලුවන් . ගසක් බලාගන්න පුලුවන්. පලාතක් බලා ගන්න පුලුවන් . නොයකුත් රාජ කාරී තියනවා.ඒ දෙවිවරු එක එක මතවල ජිවත් වෙනවා. මාරදිව්‍ය මාරයටද ජොබ් එකක් තියනවා. ඒ තමයි දිව්‍ය ලොකයෙත් මෙලොවෙත් ඉපදීම හා මරණය පාලනය කිරිමේ ජොබ් එක ..මාර දෙවි කෙනෙක් වෙන්න පින තමයි එයා ඉපදුන කිසිම මනුස්ශ ආත්මයක බොරු කියලා නෑ. ඔක්කොම නිවන් දැකගෙන යනකොට එයාට පාලනය කරන්න මිනිස්සු සහ දෙවිවරු නැතිවෙයි කියලා බයයි, ඒ නිසා තමයි මාරයා බුදුන්ට විරුද්ද උනේ. පිං ඇති මිනිසුනේ මේ දේ තෙරුම් ගන්න. අපිට බුදු කෙනෙක් හිටියා කියලා සාක්ෂි තියනවා. ඒ මහනුවර ඇති දංථ ධාතුව හා වෙහෙර විහාරවල ඇති ධාතුන් වහන්සෙලා. ඒ දෙවල් පරයින්ගෙන් රැක ගත් රජවරු දිව්‍ය ලොකයේ සිට වසර 5000 යනතුරු රැක බලා ගන්නවා. අනෙකුත් ආගම් වල සාක්ශී නෑ . සමහර දෙවි වරු ඒ අයගේ ආයුස වර්දනය කර ගැනිමට මිනිසුන්ගෙන් බොරු චාන්ස් දිලා වන්දනාමාන ලබා ගන්නවා. අපගේ බුදුන් සාදරණයි අපිට කියාලා තියෙන්නෙ සියලු දෙවිවරුන්ට පිං දෙන්න කියලා.............පිංන්වන්ත සියලු මිනිසුනේ මාරයාගෙ ගොලොයො හැමතැනකම ඇත. මාර දුතිකාවන් පිරිවරා සිව්ර දාරගත් මාර ගොලොයොද ඇත. ඔව්න්ට ඇහුම් කම් නොදී නිවන අවබොද කර ගන්න උත්සහා කරන්න. නැත්නම් පිං දහම් කර දිව්‍ය ලොකයේ ඉපිද මෛත්‍රී බුදුන් පහල වන කාල සමයෙදී මෙලොවට පහල වී නිවන අවබොද කර ගන්න.......ඔබ සැමට සම්මා සම්බුදු සරණයි..
Sadu oya kohomada ape baibalaya kata padam kare?
දෙව්දත්ලා තාමත් බුදු සසුනේ ඉන්නවා .......??????
මේ චීවරදාරිය කරන්නෙ,පැරැණි අටුවා ටීකා කියවල තවත් ආගමකට බුදු දහම සමානකිරීමට උත්සහ කරමින් sheep මිනිසුන් ගෙ සිත තුලට ඔහු විසින් නොදැකපු දේවල් අටුවා කීකා වල තියනව කියමින් එකේ බුද්ධ දර්ශනය සාමාන්‍ය කරමින් විනාශ කිරීමයි.මොහු විසින් තව ටික කලකින් ප්‍රකාශ කරයි, බුදු හාමුදුරුවෝ බුදු වුනේ ද නැත,ඔහුත් ක්රිස්තුත්වහන්සේගේ අනුගාමිකයෙකු බව.
මා අන්ද භක්තිකයෙකු නොව,මොහු ඉටුකරන්නෙ ඔහුගේ කතන හැකියාවෙන් කාගේ හෝ කොන්ත්‍රාත්තුවක් ඉටුකිරීමයි.
ඇයි නතාශාට ක්‍රියාත්මක වූ නීතිය සියුරක් දාගත්ත මොහුට ක්‍රියාත්මක නොවන්නෙ😢
Me hamuduruwanwa sasanen elawala danna me gana budda sasana bala mandal awdanaya yomu karanna.
යේසුස් බුදුන්ට සමාන කිරීම ඔහුට කරන අපහාසයක්.
බුදුන් වහන්සේ ජේසුස් වහන්සේ ට සමාන කරන් එකත් එහෙමම තමයි
jesu wage boru widapu kenekta budunwa samana karanna loku gemak denawa catholics
නබි නායක තුමාටම තමයි යේසුස් වහන්සේ කියන්නේ ......
Kochchara me minissu agama dahama gena wersdi de hithagenada inne😢 Attha dakinna tharkayen dakinna😢 Me kiyanne ettha😢🎉🎉🎉ETHTHA 😮😮
ස්වර්ගෙ කොහොමත්, අපෙ හාමුදුරුවන්ට නිරය නම් ලගයි වගේ...
Ammo maarai neda, ehenam apita paw nodii thattayo umba ohommama siwuru arala beach eka patte ghn cigarette ekak ghla beer ekak beela idapanko sudu katholika lassana ganiyekuth aragena sapee😍
Pitipasse inne kawda, shiva deiyo bodybuilding karapu kaale gatta photo ekakda?
Eekatath wandalama dawasa patan ganin, theuruwan saranai
loke mawim wage nishpala katha kiyapu puthgalayekuta budu hamuduruwo samana karala apahasa karanna thamai dan try eka
Bota Wana wadak nadda vasiyae, Warren bota pttidanna,
පොතපත පසුකාලයේ, පඬිවරු,ලේඛක යෝ ලියපුවා,
බොහෝ ආගම් වල පොත් පත් හැදෑරූ ලේඛක පිරිස්, බෞද්ධ ධර්ශනයේ ගොඩක් දේ ඒ පොත් පත් වලට ගත්තා,ඒ විස්තර නොකර බැලයෝ බොහෝදේ කියයි,මේ බැලයෝ පොත අල්ල ගෙන කරන විස්තර වල,අසත්‍ය තාවය කොච්චරද,
අවු:100,200,නොව,මුල් යුගයේ පුරාවිද්‍යාත්මක ස්තාන බලන්න,මහා කලු ගල්, ඒ යුගයේ යුග පුරැෂ යෝ තම දෑතින් සුමට කලේ කා වෙනුවෙන්ද කියලා.මිෂනාරි බැල යො පොත්පත් සසඳයි,ඒත් ඒ මහා බුදුගුණ සැසඳිය නොහැක.
thota wedi dawasak nhe palli kakka
කමෙන්ට්ස් බැලුවම දුකත් හිතෙනවා සමහර අය ගැන.
මිනිස්සුන්ගෙ මෝඩකමෙන්ටිතමා වැඩියතියෙන්නෙ
Budayan❤washayen❤nelnmalata❤wademu😅budun❤akauda❤epadunnesa❤darmaya❤wkurtheyakda😅😅😅😅
Marks iganaganna dedanama
Failed prophecy of Jesus: Jesus believed that he would return during the lifetime of his disciples. [Mark 13:30; Mark 9:1; Matthew 10:23]
"My god, my God, why have you forsaken me? [Mark 15:34]
The above shows that Jesus is not a god.
Jesus killed pigs by drowning them in a lake [Mark 5:1-20]. Jusus killed or threatened to kill Jezebel's children [Revelation 2:20-23]. In this respect, Jesus is not a prince of peace, but a killer.
Jusu thuma kawada hari sansaraye niwan awaboda karagani.....31 thalayema inna sathwain kawada ho niwanin owunge jeewitha gamana nima karai...e sathwainge prakgawa. matha.dewa bradhma athuluwa....oba depalath unandu wenawanam pakgawa awdi karaganna hodai......
මේ දේවවාදී මැවුම්වාදී බිස්නස් හොර තට්ටයයි ගෑනියි දෙන්නම කළින් ස්ක්‍රිප්ට් එකක් හදන් ඔක්කොම විස්තර එකතු කරන් කතාව පිළිවලකට ආරි ගස්සන් කියනවා නිකන් නිරායාසයෙන් එන අදහස් වචන වගේ. මිනිස්සුන්ගෙ මොළ හෝදන්න ජේසු කියන අපතයා කරපු වැඩේමයි තොපිත් කරන්නේ. 😂 තොපිට දෙන්න ඕන හොදම නලු නිලියන්නෙ සම්මාන. කුණු තට්ට කාරයො ස්ක්‍රිප්ට් එකකට වීඩියෝ එකක් හදද්දි විතරක් බුදු දහම මොකක්ද කියලා බලන්නෙ නැතුව පැවදි උනානම් ස්ක්‍රිප්ට් වලට වීඩියෝ හද හද රගපාන්නෙ නැතුව ඒ නිර්මල උතුම් ධර්මය ගැන ඉගනගෙන අවබෝධ කරගන්න උත්සාහ ගනින් ඒ වැඩ කරගනින්. පුද්ගලික වාසි වෙනුවෙන් පැවිදි වෙලා මොකක් හරි වැඩක් සෙට් උනාම බෞද්ධ සාහිත්‍ය පොත් කියවලා බුදු දහම ඉගන ගන්න බැහැ. උබ කොහොමත් කිතුනු භක්තිකයෙක්නේ උබට උමනාවක් නැහැ බුදු දහම ඉගන ගන්න උනට ඕන උබේ මොළ හෝදපු ආගම බුදුන්ගෙ පිහිටෙන් බුදුන්ට කවර් කරලා ගොඩ දාගන්න. නැත්නම් බයි බයි බලය කියවපන් ලෝගුවක් දාගෙන මැවුම්වාදයෙන් දේවවාදයෙන් මොළ හෝදපු ආගම් ඇදහිලි කුඩු පට්ටම් කරපු උතුම් නිර්මල බුදු දහම, තොරතුරු හොයන් ස්ක්‍රිප්ට් හදන් පෙර පුහුණු වීම් කරලා වීඩීයෝ දාලා මිනිස්සුන්ගෙ මොළ හෝදලා මැවුම්වාදයට දේවවාදයට ඈදීම මොන තරම් විහිලුවක්ද 😂 පිටිපස්සෙ ඉන්න ශිව උබේ බෙල්ල මිරිකාවි බලාගෙන.
මූ බෞද්ධ භික්ෂුවක් නෙවෙයි. උතුම් නිර්මල බුදු දහම මැවුම්වාදයට දේවවාදයට ඈදන්න සල්ලි අරන් වැඩ කරන අමනයෙක්. මූ කරුණු අරන් මිනිස්සුන්ගෙ මොළ හෝදනවා. මූ බයි බයි බලෙයෙ සුරංගනා කතා ඔක්කොම දන්නවා ඒ උනාට බුදු දහමවත් සංකීර්ණ බෞද්ධ දැනුම් පද්ධතිය ගැනවත් මුකුත් දන්නෙ නැහැ. බෞද්ධ සාහිත්‍ය තියන කරුණු අරන් තමන්ගෙ වාසිය වෙනුවෙන් දේවවාදයෙන් මැවුම්වාදයෙන් මිනිස්සුන්ගෙ මොළ හෝදපු ජේසු කියන පරයව ලෝකයේ සියලු සත්ත්වයින්ට ගැලවීමට මාර්ගය පෙන්නවා දුන්න ලෝකයේ සත්‍ය කියා දුන්න උතුම් බුදුන්ට සමාන කරනවා. මේ පෙර පුහුණුවීම් කරලා ස්ක්‍රිප්ට් එකකට හදන වීඩියෝ. බුදුන්ගෙ පිහිටෙන් බුදුන්ට කවර් වෙලා මුන්ගෙ මොළ හෝදපු ආගම් ගොඩ දාන්න ඕන මුන්ට. ඒක තමයි මුගෙ ජොබ් එකත් කොහොමත්.
අනේ උබලගෙ නිර්මල බුදු දහම උබල මැරෙනකොට බලපන් උබලට පිහිටක් ලැබෙයිද කියල😂..ගූ සූඩයෝ..පන ඇදලා මැරෙන්නෙ😂මැරිලා අපායෙ යන්නෙ😂😂
ඔවු දහමෙ ඉඳන් දහම කන මුගෙ බෙල්ල කඩන්නමයි හිතෙන්නෙ
@@sithuminiprarthana4022 thope guu jesuwa boru kiyanna gihin guti kala balla wage maruna widihata nam katawath marenna wenne ne. uta thama hodama shot eka hambune boru kiyanna gihin. helun balla wage ellila marenna wuna😁😁😁😁😁
@@sithuminiprarthana4022 pana adala ballawage guti kala helluwen ellila duk widala marune kawda buru wadapu jesu kalakanniya neda🤣🤣🤣🤣
Ethakota pansiya panas jathakema warasi me booruwa kiyana widihata.buduhamuduruwo me tikath desana karala thiyenawa mahanun atharath bududahama pilibadawa gahamaraganna kalayak enawa e thama loka winase lan wenawa kiyana eka.me widihata agam athara prasna athi karanne nigantayo..
Ada thiyenne Laba. Sathkara. Buthdagamak
ඒක ඇත්ත ජේසු ඉන්දියාවේ ආවා ඉන් පසු කුරුසේ එල්ලුවා පසුව ඉන්දියාවේ සිට අතර 4වන සංගායනාවට ගියා කියත් ඉතිහාසයේ තියෙනවා අනෙක බුදුන් කියු විදිහට මෙත්තා බුදුන් (සුදු බුදුන් කෙනෙක් එන බව කියා ඇත ) හොදින් බලන්න
ගේම්...
Ape hamuduruhoo kitudhama hodata dannawa
meshathya kathawak sihiyen sawan denna
Mun dennama karanne samajaya nomaga yawana eka…Budu dahama nomaga yawana eka…
නිවන තියෙන තමන්ගෙ ඇඟේම තමයික් ඒවට තමයි නිවන් යන්න පුළුවන්අපාය නැති කියන එක නෙමෙයි එතනින් කියවෙන්නේ
ශෝක් ස්ක්‍රිප්ට් එක දෙන්නටම කීයක් හම්බුනාද😂
ඒකනම් ඇත්ත දෙන්න හොඳට පුහුණු වෙලා තියෙනව කියල නම් පේනවා 😂
😂😂
හාමුදුරුවනේ පචත වෙන්න එපා........
සියලු ආගම්වල මූලය එකයි.දියසෙන් විශ්ව විද්‍යාවන් ශ්‍රවණය කරන්න.දියසෙන් රජපහන" youtube නාලිකාව නරඹන්න .
me wage dewal danumak athi ayagen ahanna one nathnam ahanaunuthe modayo pilithuru dena unathe modayo serama ekathu wela gemak gahanne me deyak dana ganna koralaya gama sarana thissa hamuduruwangen ahanna botuwata ahu wenna epa
ජීසස් කියන්නෙත් මෛත්‍රී සිතින්ම ජීවත් වුන පින්වත් කෙනෙක්.
වේදනා දිදී. කුරුසියේ තබා ඇණ ගසද්දිත් උන්වහන්සේ මෛත්‍රී සිතමයි ප්‍රකට කලේ. උන්වහන්සේ දෙව්ලොව ඉපදිලා ඇති.
මුලගන් මහරහතන් වහන්සේට මෙන් ජේසුස් වහන්සේ ටත්
සසරේ කල කර්මයක විපාක විඳින්න සිදු වෙනින ඇති.
මුගලන් මහරහතන් වහන්සේ නම් පිරිනිවන් පෑවා.
මූ බෞද්ධ භික්ෂුවක් නෙවෙයි. උතුම් නිර්මල බුදු දහම මැවුම්වාදයට දේවවාදයට ඈදන්න සල්ලි අරන් වැඩ කරන අමනයෙක්. මූ කරුණු අරන් මිනිස්සුන්ගෙ මොළ හෝදනවා. මූ බයි බයි බලෙයෙ සුරංගනා කතා ඔක්කොම දන්නවා ඒ උනාට බුදු දහමවත් සංකීර්ණ බෞද්ධ දැනුම් පද්ධතිය ගැනවත් මුකුත් දන්නෙ නැහැ. බෞද්ධ සාහිත්‍ය තියන කරුණු අරන් තමන්ගෙ වාසිය වෙනුවෙන් දේවවාදයෙන් මැවුම්වාදයෙන් මිනිස්සුන්ගෙ මොළ හෝදපු ජේසු කියන පරයව ලෝකයේ සියලු සත්ත්වයින්ට ගැලවීමට මාර්ගය පෙන්නවා දුන්න ලෝකයේ සත්‍ය කියා දුන්න උතුම් බුදුන්ට සමාන කරනවා. මූ දේවවාදී පාහරයෙක්.
කුරුසේ එල්ලගත්තම් කොචර හොදද අපරාදේ පානදුරාවාදයට ඔබ වහන්සේ යන්න තිබ්බේ 😅😅
ගෑනු ලමයි ප්‍රශ්න අහන්න ගන්නෙ විඩියො එක දිගටම බලන් ඉන්නද . ඉස්සෙල්ලා උත්තරෙ හදලා පස්සේ ප්‍රශ්නේ හදලා විඩියෝ එකක් හදලා දානවා නෙද .
Kawru hari idarioath wela nadu danna oni mita viruddawa.
මිත්ත්යා දුශ්ටිකයන් 😢 ආගම් කනවා 🤢
Me tashni Neda?
dewa wadi agam ui buddhagamai kiyanne paraspara 2 ak! Daanaya seelaya mokak wunath wimukthiyata maga pennanne naa dewa wadi agam wala!
වර්තමානයේ ක්‍රිස්තියානි ආගම විවිධ කාලවල විපරීත වුන එකක්
එකක්
පූජකවරුන්ගෙ වාසි තකා
මේව කියන්නෙ මම නෙවේ යුරෝපීය ක්‍රිස්තියානි උගතුන්
වර්තමානයේ යුරෝපීයයන් එනිසා මධ්‍යස්තයි ආගමිකව
daanaya ,seealaya me agam dekema katha karano! eth Jesus wimukthiyata magak kiyanawada kiyala nm mama hariyatama danne naa! thawa jesus adahanne piriniwila nathi swargaye inna bawa wishwaasa karala! catholic or christianity 2 kama dewa wadi agam! Christianity wala mama danna widiyata kiyanne "Jesus is the way kiyala!" abhin dharmaye me gana katha karono! (dewawadi agam gana) Kohoma wunath Jesus perum purnana bosathwaryek wenne puluwan! thawa cross eke di nathi wune ape sins gewaana kiyala ne sadahan wenne!
Oba whanseta palliyak labunada Ai duwe oya pissek Alla gaththe
බුද්ධ ධර්මයෙන් උපුටාගෙනද බයිබලය ලියලා තියෙන්නෙ
නොදකින් විතරක් ඒහා පැත්තේ ඉන්න ගැනු කෙනා මේවගේ අපාස කරද්දී කට වහගෙන හිටියේ ඔයා කියන්නේ මරියා තුමිය සුක්කානු ඇතුල් කරගත්තා කියලාද ඒ වගේ පණිවිඩයක් දෙන්න හදන්නේ සමාජේට ....... ඇයි පිරිමි ඉදලාම නැද්ද මාරියා තුමිය ඉන්න හරියේ.......මොකද හාමුදුරුවනේ ඒ වගේ අපහාස කරන්නේ මරියා තුමියට
ඔබ වාන්සේලා හරි දේ කියන්න අපහස නොකර අපි අරි දේ සොයා බලා විවෙචනය කරමු. බික්සු කෙනෙකුට අපහස කරලා පව් පුරවා ගන්න එපා.ගව්තමයන් කිව් විදියට බලා සිටිමු.
Sansaraya thwath dikkaragannathuwa oya siurra galawala loguwak adagaththa nam hodai
නායක හාමුදුරුවෝ නිදිද......
Kisi deyak thrumganna bari moda singhalaya hama detama buranawa
කන්න්යා වකට උනත් ළමයි හදන්න පුළුවන් හරිම සරල ක්‍රමයක් හාමුදුරුවන් කිව්වෙ අපරාදේ දණිස් දෙක හමයනකම් ඔට්ටු වෙන්නෙ 🤔
Dennagema katawen terenawa agam dekak toragena madagahanawa kiyala
මේ ප්‍රශ්න අහන කෙනාත් ඩොලර් අරගෙන වගේ බෞද්ධාගමට පහර ගහන්නෙ