Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Math gththa gatta Recommended ❤❤
Mge eka earbud ekk wda nane charg wenn ghuwm charg wenw pennnw hbi charg wenne nh red light eka pttu went nh. mkdd avl eka prk bima nm wtuna hbi.
1.චාර්ජ් වෙන පින් හෙනම සියුම් ඒක ගෑවෙන්නෙ නැති වෙන්න පුලුවන්2.බිම වැටිලා ඩැමේජ් වෙන්න පුලුඅන්න් 3.බැට්‍රි අව්ල් වෙන්නත් පුලුවන්
Mama ekak gatta... Bass eka madi wagene.. E hatida?
කොලිටි ගොඩක් තියෙනවා ප්‍රයිස් එකෙන් එකට බැට්‍රි එක පවා අඩු ඒවා තියෙනවා
"M10" එකද "inpods pro air 13 pods fake" එකද ගොඩක් හොද?
Where should i keep my ear buds when they are fully charged?
ඒකේ ආතුලේම තියන්න
@@MDSTechHub Thanks a lot. I was searching all through the net
Oken pen ekak gahala phone eka nathuva songs ahanna puluwanda
බෑ
අයියේ මෙක කනට දන්න බැ නේ ලිස්සෙනවානේ අනික එක ගැලවෙනොනේ කනේ රැදෙන්නෙ නැනේ ඇයි ඒ
ඕක දාන්න ඕක කනේ ඇතුලට දාන පැත්ත යට පැත්තට හිටින්න හරවලා එතකොට හරි
Recommended ❤❤❤
case eken Earbuds deka keesarayak charge karanna puluwanda?
5 පාරක් වගේ
Oya dala thiyana link eke kisima reviw ekakwath wikinalawath na ne
ඔව් ඒකට හේතු1.එයාලා ලංකාවට තොග ගේන අය ස්ටොක් ඉවර උනාම ඇඩ් අයින් කරනවා ආය අලුතෙන් දාන්නේ අලුත් ෆීචස් තියන ඇඩ් එක එතකොට රිවීව් නෑ 2.ප්‍රඩක්ට් එකේ විකිලා තියන ප්‍රමාණය පෙන්නන්නේ සාමාන්‍ය කෑලී1000කට එහා විකිනුනාම
Charge karsnne kohomada
නෝමල් ෆෝන් චාජරෙන් පුලුවන්
Mama dan order ekak damma daraz eke rs999 tibba oka flash sale kiyala eka hodaida
කොලිටිය කොහොම වෙයිද කියලා බලන්න වෙන්නේ ආවාම රිවීව් හොද නම් බඩු හොද වෙන්න පුලුවන්
I just ordered 😮😮
🤩
Mama Ada ekak gaththa dekama cooneth karanna behe ne ekak puluwan cooneth karanna AI e
මුලින් වෙන වෙනම කනෙක්ට් කරන්න
Cl answer karanne kohomada
එකාපාරක් ඇගිල්ලෙන් ටච් කරන්න
මේ එකක් ගෙන්න ගත්තා..ඒත් එකයිනේ වැඩ කරන්නේ ..ඇයි ඒ
mageth
I bought it today 😊
Meke onlin caal ansa karanna bene eka hadanne komada
වට්සැප්ද
Meke sound eka pitata ehenwada
මේකේ රබර් කොටස් හරියට කනට ගැලපෙන්න ගැහුවාම ඇහෙන ප්‍රමානේ අඩුයු
Mek sadde nane .me orijinl lokl kiyla thiyeid
ඔව් ඔරිජිනල් ලෝකල් නෙවෙයි ඒක කොලිටි කිහිපයක් තියෙනවා වීඩියෝ එකේ මන් ඒක කියලම තියෙනවාහොදම කොලිටි එක ගාන වැඩී ඊලඟට අඩුවට හොයන අයට දෙන්න ගහන කොලිටි වල මයික් අව්ල් සවුන්ඩ් අව්ල් බැට්‍රි අව්ල් ඒ ෆැක්ට්‍රියෙන් ගාන අඩුවට දෙන්න ඒ හැමදේම කොලිටි බාල කරනවා මිල අඩුවට කියල එකම වගේ තිබ්බා කියල ගන්න එපා පුළුවන් තරම් ප්‍රයිස් එක කම්පෙයා කරලා ගන්න 🤗
Daraz eken genna gaththa ekak. Palaweni dawase hondata weda kala. Ita passe dakunu paththe eka power on wela aye off wenawa. Digatama ehema wenawa. Ekata mokadda karanna puluwan?
චාර්ජ් ෆුල් තියෙනවද බලන්න ඕකේ පොඩි පින් දෙකක් තියෙන්නෙ චාර්ජ් වෙන්න හරියට ගෑවුනේ නැත්නම් චාර්ජ් වෙන්නේ නෑ
Meka paya 2ine charge eka😢😢mokada.ekta karanne
ඔව් ප්‍රයිස් අඩුවට දෙන්න බැට්‍රියේ පවර් අඩුව ගෙන්නලා විකුනන අය ඉන්නවා එහෙම එකක් වෙන්න පුලුවන්
Pc ekkt connect krgn puluwnd
ඔව්
Meka online netuwa kade ganna tiyanavadaa??? Pls rply
ඔව් චෙක් කරලා ගන්න අනිවාරෙන්
* Bass කොහොමද ?* දෙකම එකසැරේ පෝන් එකට කනෙට් වෙනවද * i 12 හොද M 10 හොද ?
බේස් එක එහෙම වෙනස් වෙන්න පුළුවන් M10 එකේ කොලිටි ගොඩක් තියෙනවා මාර්කට් එකේ හරියට බලලා ගන්න ඕන..සාමාන්‍ය දෙකම එකපාරටම කනෙක්ට් වෙනවා ෆෝන් එකට ..M10 කොලිටි වැඩි එක හොදයි හැබැයි i12 එක්ක කොලිටි හොද එකයි M10 Low කොලිටි එකයි කම්පෙයා කරාම ඒක වෙනස්
@@MDSTechHub thanks අයියෙ
මමත් ගත්තා bass ne😢
3200
Oya aiya kiyana katawa atta ❤samahrak sellers la oka powerbank ekak widiyata use karanna pulwan kiyala dala thibba daraz eke %2i charge uneOke battery eka paya 2.5k witrMelo rahk ne mn ai return kala
ඔව් එහෙම පවර්බෑන්ක් එකක් විදිහට කොහොමත් මේක පාවිච්චි කරන්න බෑ බට්න් ෆෝන් එකක් වගෙනම් සාමාන්‍ය පොඩ්ඩක් පුළුවන් ඒ ඇර අනිත් ඒවා බෑ
Oke battery eke power eka keeyd
@@kosalakarunarathne668 gahala thibbe 3500mah kiyala eth echchara neOka wadak ne
Off karanne kohomada box ekata dammama on ekema ne thiyenne
පොඩි පින් දෙක හරියට ගෑවුනාම ඕෆ් වෙන්නේ
කොහොමද game mode maru venne
නෝමල් ෆෝන් එකේ ගේම් මොඩ් එකට මාරු උනාම මේකේ සවුන්ඩ් එක වැඩ ඒ විදිහට
F9 ekata wada hodada
Keep it up brother
Thanks
Mama ekak gatta on wenne neni
බඩ් එකද
Mamath Order Kara 😊
චාජ් වෙන එක පෙන්නන්නෙ නැනෙ ඇයි ඒ🙂
ඩිස්ප්ලේ එකේ අව්ලක් වෙලා ඇත්තේ ඒක හදන විදිහ වීඩියෝ එකක් ගේන්නම්
Eka peththaka witharada bass ahenne oke
කොලිටි ගොඩක් තියෙනවා මිල වෙනස එක්ක හරියට බලලා ගන්න ඕන කොලිටි එක
ඕක දෙන්නෙක්ට එකසැරේ පාවිච්චි කරන්න පුලුවන් ද
පුළුවන් කමක් තියෙනවා ඒක ලග ඉදන් කරන්න බෑ ඔටෝම.කනෙක්ට් වෙනවා
m10,m19 hoda mokakda
m19
colleague~ salut, Thanks~how top done~ goodnight!😇
Ade ube YT eka adane dakke❤
සකරබයිස් කරන්ම🌝
මේ දෙක දෙන්නෙක්ට පාවිචිචි කරන්න පුලුවන්ද
දුර ඉදන් කනෙක්ට් කරගන්න වෙනවා නැත්තන් එකට කනෙක්ට් වෙනවා
@@MDSTechHub මම මේක අද ගෙන්නුවෙ මේක චාර්ජ් වෙන්නෙ නෑ වගේනෙ
එකක සද්දෙ අඩුයිනෙ අයියෙ. ඒක හදන්න ක්‍රමයක් දන්නවද ?
බේස් එකත් අඩුද ඒකේ
Price kohomada
ඩිස්ක්‍රිප්ශන් එකේ ඩීටේල්ස් ඇති ගන්න තැන්වල ඒවගෙන් බලන්න වෙනව
good
❤
sound madi
ඔව් ඕකේ කොලිටි ගොඩක් තියෙනවා සමහර ඒවා කොලිටිම නෑ සවුන්ඩ්
Price
ඩිස්ක්‍රිප්ශන් එකේ ලින්ක් ඇති බලන්න
I phone support de
Ow
M10 එක දාගෙන මේක බලන මම😂
ගැම්මක් තමයි🌝
M10 kiyanne mokadda
mamath gatta peyakwath be
ප්‍රයිස් එක අඩු කරලා දෙන්න බැට්‍රිය අඩු ඒවා ගෙනත් තියෙනවා මාකට් එකේ හරියට බලල ගන්න වෙනවා
මට පොඩි ප්‍රශ්නයක් තියනවා
මොකක්ද බ්‍රෝ
@@MDSTechHub මං කලින් ගත්තා F9 TWS බ්ලූටූත් හෑන්ඩ්ෆ්‍රී දෙකක්. ඒකෙන් එක ඉයර්බඩ් එකක් නැති උනා. ඒකට වෙන එකක් ඕඩර් කරල ගත්තොත් කනෙක්ට් වෙයිද?
එකපාරක් ටච් කරාම හරි එතකොට කෝල් එක ආන්සර් වෙනවා
❤️❤️❤️
😍
ඩිස්ක්‍රිප්ශන් එකේ අයව කන්ටෑක් කරගන්න
Math gththa gatta Recommended ❤❤
Mge eka earbud ekk wda nane charg wenn ghuwm charg wenw pennnw hbi charg wenne nh red light eka pttu went nh. mkdd avl eka prk bima nm wtuna hbi.
1.චාර්ජ් වෙන පින් හෙනම සියුම් ඒක ගෑවෙන්නෙ නැති වෙන්න පුලුවන්
2.බිම වැටිලා ඩැමේජ් වෙන්න පුලුඅන්න්
3.බැට්‍රි අව්ල් වෙන්නත් පුලුවන්
Mama ekak gatta... Bass eka madi wagene.. E hatida?
කොලිටි ගොඩක් තියෙනවා ප්‍රයිස් එකෙන් එකට බැට්‍රි එක පවා අඩු ඒවා තියෙනවා
"M10" එකද "inpods pro air 13 pods fake" එකද ගොඩක් හොද?
Where should i keep my ear buds when they are fully charged?
ඒකේ ආතුලේම තියන්න
@@MDSTechHub Thanks a lot. I was searching all through the net
Oken pen ekak gahala phone eka nathuva songs ahanna puluwanda
බෑ
අයියේ මෙක කනට දන්න බැ නේ ලිස්සෙනවානේ අනික එක ගැලවෙනොනේ කනේ රැදෙන්නෙ නැනේ ඇයි ඒ
ඕක දාන්න ඕක කනේ ඇතුලට දාන පැත්ත යට පැත්තට හිටින්න හරවලා එතකොට හරි
Recommended ❤❤❤
case eken Earbuds deka keesarayak charge karanna puluwanda?
5 පාරක් වගේ
Oya dala thiyana link eke kisima reviw ekakwath wikinalawath na ne
ඔව් ඒකට හේතු
1.එයාලා ලංකාවට තොග ගේන අය ස්ටොක් ඉවර උනාම ඇඩ් අයින් කරනවා ආය අලුතෙන් දාන්නේ අලුත් ෆීචස් තියන ඇඩ් එක එතකොට රිවීව් නෑ
2.ප්‍රඩක්ට් එකේ විකිලා තියන ප්‍රමාණය පෙන්නන්නේ සාමාන්‍ය කෑලී1000කට එහා විකිනුනාම
Charge karsnne kohomada
නෝමල් ෆෝන් චාජරෙන් පුලුවන්
Mama dan order ekak damma daraz eke rs999 tibba oka flash sale kiyala eka hodaida
කොලිටිය කොහොම වෙයිද කියලා බලන්න වෙන්නේ ආවාම රිවීව් හොද නම් බඩු හොද වෙන්න පුලුවන්
I just ordered 😮😮
🤩
Mama Ada ekak gaththa dekama cooneth karanna behe ne ekak puluwan cooneth karanna AI e
මුලින් වෙන වෙනම කනෙක්ට් කරන්න
Cl answer karanne kohomada
එකාපාරක් ඇගිල්ලෙන් ටච් කරන්න
මේ එකක් ගෙන්න ගත්තා..ඒත් එකයිනේ වැඩ කරන්නේ ..ඇයි ඒ
mageth
I bought it today 😊
🤩
Meke onlin caal ansa karanna bene eka hadanne komada
වට්සැප්ද
Meke sound eka pitata ehenwada
මේකේ රබර් කොටස් හරියට කනට ගැලපෙන්න ගැහුවාම ඇහෙන ප්‍රමානේ අඩුයු
Mek sadde nane .me orijinl lokl kiyla thiyeid
ඔව් ඔරිජිනල් ලෝකල් නෙවෙයි ඒක කොලිටි කිහිපයක් තියෙනවා වීඩියෝ එකේ මන් ඒක කියලම තියෙනවා
හොදම කොලිටි එක ගාන වැඩී ඊලඟට අඩුවට හොයන අයට දෙන්න ගහන කොලිටි වල මයික් අව්ල් සවුන්ඩ් අව්ල් බැට්‍රි අව්ල් ඒ ෆැක්ට්‍රියෙන් ගාන අඩුවට දෙන්න ඒ හැමදේම කොලිටි බාල කරනවා මිල අඩුවට කියල එකම වගේ තිබ්බා කියල ගන්න එපා පුළුවන් තරම් ප්‍රයිස් එක කම්පෙයා කරලා ගන්න 🤗
Daraz eken genna gaththa ekak. Palaweni dawase hondata weda kala. Ita passe dakunu paththe eka power on wela aye off wenawa. Digatama ehema wenawa. Ekata mokadda karanna puluwan?
චාර්ජ් ෆුල් තියෙනවද බලන්න ඕකේ පොඩි පින් දෙකක් තියෙන්නෙ චාර්ජ් වෙන්න හරියට ගෑවුනේ නැත්නම් චාර්ජ් වෙන්නේ නෑ
Meka paya 2ine charge eka😢😢mokada.ekta karanne
ඔව් ප්‍රයිස් අඩුවට දෙන්න බැට්‍රියේ පවර් අඩුව ගෙන්නලා විකුනන අය ඉන්නවා එහෙම එකක් වෙන්න පුලුවන්
Pc ekkt connect krgn puluwnd
ඔව්
Meka online netuwa kade ganna tiyanavadaa??? Pls rply
ඔව් චෙක් කරලා ගන්න අනිවාරෙන්
* Bass කොහොමද ?
* දෙකම එකසැරේ පෝන් එකට කනෙට් වෙනවද
* i 12 හොද M 10 හොද ?
බේස් එක එහෙම වෙනස් වෙන්න පුළුවන් M10 එකේ කොලිටි ගොඩක් තියෙනවා මාර්කට් එකේ හරියට බලලා ගන්න ඕන
..සාමාන්‍ය දෙකම එකපාරටම කනෙක්ට් වෙනවා ෆෝන් එකට
..M10 කොලිටි වැඩි එක හොදයි හැබැයි i12 එක්ක කොලිටි හොද එකයි M10 Low කොලිටි එකයි කම්පෙයා කරාම ඒක වෙනස්
@@MDSTechHub thanks අයියෙ
මමත් ගත්තා bass ne😢
3200
Oya aiya kiyana katawa atta ❤
samahrak sellers la oka powerbank ekak widiyata use karanna pulwan kiyala dala thibba daraz eke
%2i charge une
Oke battery eka paya 2.5k witr
Melo rahk ne mn ai return kala
ඔව් එහෙම පවර්බෑන්ක් එකක් විදිහට කොහොමත් මේක පාවිච්චි කරන්න බෑ බට්න් ෆෝන් එකක් වගෙනම් සාමාන්‍ය පොඩ්ඩක් පුළුවන් ඒ ඇර අනිත් ඒවා බෑ
Oke battery eke power eka keeyd
@@kosalakarunarathne668 gahala thibbe 3500mah kiyala eth echchara ne
Oka wadak ne