Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
M10 තමා හැබැයි ටික වෙනස් vershon ekk කන පැලෙන්න bass😊
☺️☺️❤️🩹
ela kollo mth gatta bn
Ela boza ❤️🩹👍🤭
Lenovo GM2 pro එක ඕකට වඩා හොඳයි ❤
ඔව් ඔව් ❤️🩹🤟
Oyagee video editing maruu 😂
ආදරෙයි ඈ ☺️👍
Niyamai ayiye 🎉
🥰👍
මම daraz එකෙන් odar කලා.අද ආවෙ.880මට ගියේ
සිරාවටම සුපිරිනේ , ඒ කියන්නේ දැං එන්න එන්න ගනං අඩු වෙනවා නේ 🤭❤
Samanyen Hoda Better quality sound earbuds ekak kiyak vage veida dan
සාමාන්‍යෙන් LKR 30000 ක් විතර වෙනවා.☺️
meke Bud deka off karala charging box ekata dala thibinahamath charging wenawne. Charging box eka bud deka athule dala thiyenndi off karanne kohomada
නෑ brother buds දෙක full charge වුනත් charging box එකේ lights off වෙන්නෑ brother always on එකේ මයි තියෙන්නේ brother 😊❤🔥
@@nirmalaprotech ethakota box eke ianata battery low wenawane
@gagayan4102 box එකේ always on එකේ තියෙන light එක හින්දා එහෙම battery එක අඩු වෙන්නෑ brother 😊❤👌 මොකද ඔතන light එකට එහෙම ලොකු power එකක් ගන්නෑ 😊❤❤
Mama ekak gaththa den tika davasayi eth eka den charge venne nee,mama beluva කේබල් eke avulakda kiyalath eth power bank ekavath charge venava kiyala pennanne nee, puluvannam kavuruhari danna kenek kiyanavada e ai kiyala 😢
සමහර විට brother ඔයාගේ charging port එක ඇද වෙලා ඇති , එහෙමත් නැත්තම් කසෙ එකේ circuit එක පිච්චිලා ඇති ,පොඩ්ඩක් Electrician කෙනෙක්ට කියලා check කරගන්න 😊
@@nirmalaprotech Eheama karagaththoth hadaganna puluvan veyida
@@AkashPasindu-e8b yes brother🤗
මන් ගාවත් තියෙනවා සද්දෙ නම් හොදයි පෝන් එක චාජ් කරන්න නම් බැ 😂
☺️👍
Hoda video ekak🎉🎉🎉🎉
Thank you very much ❤️🩹🔥
The. Best. ❤🎉🎉🎉
❤️🔥☺️❤
Nice❤️❤️❤️
Thank you very much brother 🥰🥰🥰👍
aiye mage eke eka paththak bada nane chaj karaddi layit eka paththuveno galauvama 1kak vitharak paththu venne😢
Daraz එකෙන්ද ගත්තේ මල්ලී ?
@@nirmalaprotech na fb eken dakala damme aiye
@@dilshanmalinda3095 ඒයලට කියලා return කරන්න try එකක් දීලා බලම්න ☺️👍
@@nirmalaprotech ow aiye replay nane eyala
@@dilshanmalinda3095 ඒ කියන්නේ මල්ලී return කරන්න බැරිව ඇති 😥
Daraz eke witharada gana tiyene samanya phone kadawala gana nada? 🤔
සාමන්‍ය කඩවල් වලත් තියෙනවා හැබැයි ඒවා ගනන් 3600/= වෙනවා , ඒත් daraz එකෙන් මම ගත්තේ 1880/= ට ☺️
Daraz eke 999 ta mama gatte
සිරාවට ❤️🔥සුපිරි නේ ...❤️🔥
5.1 version eke ekk 5.0 phone ekkt connect krnn puluwanda
Try කරලා බලම්න ☺️☺️❤
ear buds දෙක cover එකට දාලා cover එක චාජ් වෙන්න දැම්මට අවුලක් නැද්ද බං . ear bud දෙක පිච්චෙයිද ?
අවුලක් නෑ bn , හැබැයි high voltage adapters වලින්නම් charge කරන්න යන්න එපා ok ?
Meka charge karana වේලාවට witrda cup ekata dann ona cup eka wahuwata passe lite paththu wena ewa nathi wenne nh ne
එහෙම වෙන්න බෑනේ හරිනං ටිකක් වෙලා ගියාට පස්සේ off වෙන්න ඕනේ , එහෙම off වෙන්නේ නැත්තං ඔය ear buds දෙක cup එක ඇතුලේ ලූස් එකේ ඇත්තේ ඒකයි ඒ , මගේ තව යාලුවෙක් ගෙත් ඔහොම වෙලා තිබ්බා ඒයානම් පස්සේ ඒකට කොල කෑලි දෙකක් දාලා fit කරගත්තා 😊❤👍
Mageth ehmi😢
great! i got mine.
Thank you very much dear ❤☺️
Meke aka earbun akak ahenne na aka phone shop akakin hadagnna puluwanda
හදන්නනම් බැරි බෙයිද දන්නෑ පොඩ්ඩක් shop එකෙන් අහලා බලන්න වෙයි ❤☺️👍
අනේ මට මේක කනට දගන්න බැ නෙ අයියෙ ලිස්සිලා වැටෙනවා ඇයි ඒ කොහොමද දන්න ඔනේ මේක please උත්තර යක් දෙන්නකෝ
මෙහ් මල්ලී ඔයා මේ විහිලුවන් නෙමෙයි නේ කරන්නේ 😅, ඒකට කනේ size වලට ගැලපෙන රබර් clips හම්බ වෙනවා ඒකේ ලොකුම රබර් එක දාලා use කරන්න 😊😊❤
Mage 2ka oya cup ekata dammata passe battery charging wena eka penenanne na be loud be proud kiyana eka mokada karanne?
Hamawelema RGB light on eke thiyenne
හරි නම් connect කරපුවහම lights off වෙන්න ඕනේ 😊 , ear bud එකේ තමා ඒනම් case එක මචං
" Be loud be proud " කියන එක bn වැකියක් " ආඩම්බර වන්න " කියන එක ටමා ඒකෙන් කියන්නේ ඒක නිකං දාලා තියෙන්නේ ❤❤❤😊😊🔥👌
Meke ekak canect wenne නෑනේ ..hadaaganne kohomada
වෙන phone එකකට connect කරලා බලන්න brother , ඒත් connect වෙන්නේ නැත්තං ear buds වල අවුලක් වෙන්න පුලුවන් එහෙම වුනොත් ear bud එක ගත්ත කඩේටම දීලා මාරු කරගන්න brother ❤❤☺️
@@nirmalaprotech ok..thanks..
@buddhikapramod8522 welcome dear ☺️❤
M10 Tws eke language eka change karaganna kohomada brother
එකේ language වෙනස් කරන්න බෑ brother , default එන්නේ english language එක ☺️👍👍
@@nirmalaprotech puluwn puluwn language dekak thiyenva tap 6k gahuvama language change wenava
අඩ්ඩෙහ් එහෙම වෙනස් වෙනවද , ඒනම් පට්ටනේ ☺️❤
Bass thiyenv d
ඔව් තියෙනවා 😊❤👍
Oke sound wadi karanne kohomada?
Phone එකෙන් මයි ( phone එකේ volume up button එකෙන් ) dear ❤☺️
Chaj krnne kohmda ..okkoma ekapara ghlada?
නෑ brother දෙකම දාලා හරි , එකක් දාලා වුනත් change කරාට අව්ලක් නෑ ....
Makata. Kavar thiyanvada
මම දන්න විදිහටනම් නැහැ හැබයි තියෙන්න පුලුවන් පොඩ්ඩක් හොයලා බලන්න ☺️❤️🔥
Math gaththa daraz eken eth Eka weda Nene
Return කරන්න 😊❤
Meke බැටරි 100 ට චාර්ජ් කරන්නේ කෝමද 😢 මගේ එක චාර්ජ් වෙන්නේ නෑ
එහෙනම් battery 🔋 එකේ අව්ලක් , එහෙම නැත්තං වෙනත් phone chager එකකින් charge කරලා බලන්න 👌😎🔥❤❤❤❤❤
පොඩ්ඩක් phone repairing තැනකට දීලා battery 🔋 එක replace කරගන්න එතකොට කෝමත් හරි ඊට කලින් මම කලින් reply එකේ දාලා තිබ්බ ටික කරලා හරියේ නැත්තම් දෙවෙනි ක්‍රමේ try කරලා බලන්න 😊😊👌❤❤
@@nirmalaprotech තෑන්කූ ❤️❤️❤️❤️❤️
@ayodyachemini welcome dear ❤😊🔥👌
මම ඕක ගත්ත රුපියල් 1000ට
ඔය දෙක තාම වැඩ කරනවද බං
මම bus එකේ යද්දී casing එක seat එක උඩ තියල ඇවිත් පස්සේ මතක් උනේ bn , දැං ඉතිං ඒකෙන් වැඩක් නෑ නේ bn 🫣🥺
Ayye meke sindu ehema lay weddi yawanna widihak nadda
" lay " කිව්වේ මල්ලී 🤔☺️ ප්‍රශ්නේ හරියට පැහැදිලි නැ මල්ලී ආය comment එකක් දන්න ☺️
M 20 එකෙයි මේකෙයි වෙනස මොකක්ද
" මේකෙයි " කිව්වේ මොකද්ද අනේ 🥲 පැහැදිල නෑ නේ 🥲🔥
Ayyah mekata case ekak enavada nathnam kaden ganna thiyenavada?
Case එකක් එනවා මල්ලී , case විතරක් වෙනම කඩවල් වල ගන්න නෑ මල්ලී 😊❤
@@nirmalaprotech tnx ayyah
Welcome මල්ලී 😊❤❤❤️🔥
එක ear bud ekak ahen nththe ai 😢
ඒනම් ear bud එකේ අවුලක් return කරන්න 😊😊❤️🔥✌️
@@nirmalaprotech ok thnks 😢
@Yohaniemasha daraz එකෙන්ද ගත්තේ 🥲😊??
Aiye ekai connect wenne
Fogot කරලා ආය connect කරලා බලන්න ❤😊🔥
❤❤
Mona wage phone welatad oka hari yanne
ඕනම Bluetooth support කරන phone එකකට support කරනවා brother ☺️👍
මම ගත්තේ 990 ට
දැං ගනං අඩුයි bri
Meke volume aduine ekata mkuth krgnna beridaa
ඒම වෙන්න විදිහක් නෑ. මේකේ sound නම් superd 🤔☺️👍
Mn meka ada order krala genna gaththee
Mtath hithgnna amarui ai meke volume adu kiyla
@@virajrajapaksha1224clone එකක්ද දන්නෑ 🤔
Dekama ekta wada krnne na ne e ai
එහෙනම් earbuds වල case එකක් brother ගත්ත shop එකටම දීල බලන්න , නැත්තං පොඩ්ඩක් electrician කෙනෙක්ට කියලා පොඩ්ඩක් check කරලා බලන්න ☺️❤👍
Malli genawoth genne niyama deyak thama☺😊mama nikamata ahanne kanata sapa dena dewal witharada thiyanne😅😁😂😃
ඔයාටත් එන්නේ මාර ප්‍රශ්නනේ 😅
@@nirmalaprotech 💃💃💃💃
අය්යා මේක ඕෆ් වෙන්නෙ නෑනෙඕෆ් කරන්නෙ කොහොමද
ඒක මල්ලී හරියට set වෙලානම් off වෙනවා මල්ලී 😊❤👍
@@nirmalaprotech ඔෆ් වෙන්න ටිකක් වෙලා යනව නේද
මෙකෙ volume up කරන්නෙ කොමද බන් තාම හොයනවා 😁
ekanam phoe eken mayi ne bn 😜
M90 hodaida
අව්ලක් නෑ brother ඒකත් ❤️🩹👍
On off karanka kohamda
එහෙම ON OFF වෙන්නේ නැහැ Changing box එකේ buds දෙක තියෙන හැම වෙලේම always change වෙනවා
m10 eka keeyak unada
1800/= ☺️
අයියේ ඕක වතුරට ඔරොත්තු දෙනවඩ
නෑ මල්ලී ඕක වතුරට ඔරොත්තු දෙන්නේ නෑ වතුර ගියොත් sorry ම තමා 😊😊❤❤
@@nirmalaprotech thankz ayye man kadekin baluwa eke kewa wathurata orottu denawa kiyala thank ayya 🕯️
@OshadaHirun-e9m welcome 😁😊❤❤🔥
ආ මජාන් මව මතකයි 😅😅
🤭🤗
මේකේ air පොඩ්ස් දෙකත් සම්පූර්ණයෙන් චාර්ජ් වෙන්න කොච්චර වෙලා චාර්ජ් කරන්න ඕනී ද අනේ පොඩ්ඩක් කියන්නකෝ
Averagely ගත්තොත් පැය 3 ක් වේගේ charge කරන්න ඕනේ dear ❤😊🔥🔥😊😊👌
@@nirmalaprotech ha anee thankuuu
@ayodyachemini welcome dear 😊❤👌❤❤
කියද ගානමි..
1880/= මම ගත්තේ daraz එකේනම් ඒ ගානට තව ඇති ඒත් normal කඩවල් වලනම් 3300/= වාගේ ගනන් වලට තමා යම්නේ ....පොඩ්ඩක් daraz එකේ check කරලා බලන්න ☺️☺️👍
M19 eka hodai da bro?
ඔව් brother ඒක හොදයි තවත් සුපිරියට වැඩ ඒක ☺️🔥👍
@@nirmalaprotech mama m28 eka order kara daraz eken. Eka hodai da?
@@nirmalaprotech mokakda wadiyenma hoda?
මම Daraz එකෙන් මේක රුපියල් 1029 කට ගත්තා
ඔව් නේ . දැං ගනං අඩුවෙලා නේ ☺️❤️🔥😊👍
මං අද ගත්තා 962 කට
@Slreview20official woww nice ❤☺️
Mth gaththa weda nene appa eka 😅
@SapnaDewmini-i3r මොකතේ 🥲
කුණු ගොඩක්
😥
Ear butt 😂
😂☺️❤🔥
මචං මේකෙ sensor එක අඩු කරගන්න ක්‍රමයක් කියපන්කො බං
Sensor එක කිව්වේ ටච් sensor එකද ? 🥲👍
@@nirmalaprotech ඔව් බං හරිම පොඩ්ඩ touch වෙන්න බෑ video එක නවතිනවා
@@DulanAnuruddha mama poddak hoyala kiyannamko 😌
Language එක වෙනස් කරන්න බෑ brother ☺️ default එන්නේ ඔකේ english ඒ language එක change කරන්න බෑ brother ☺️☺️❤

අය්යා මේක ඕෆ් වෙන්නෙ නෑනෙ
ඕෆ් කරන්නෙ කොහොමද
ඒක මල්ලී හරියට set වෙලානම් off වෙනවා මල්ලී 😊❤👍
@@nirmalaprotech ඔෆ් වෙන්න ටිකක් වෙලා යනව නේද
මෙකෙ volume up කරන්නෙ කොමද බන් තාම හොයනවා 😁
ekanam phoe eken mayi ne bn 😜
M90 hodaida
අව්ලක් නෑ brother ඒකත් ❤️🩹👍
On off karanka kohamda
එහෙම ON OFF වෙන්නේ නැහැ Changing box එකේ buds දෙක තියෙන හැම වෙලේම always change වෙනවා
m10 eka keeyak unada
1800/= ☺️
අයියේ ඕක වතුරට ඔරොත්තු දෙනවඩ
නෑ මල්ලී ඕක වතුරට ඔරොත්තු දෙන්නේ නෑ වතුර ගියොත් sorry ම තමා 😊😊❤❤
@@nirmalaprotech thankz ayye man kadekin baluwa eke kewa wathurata orottu denawa kiyala thank ayya 🕯️
@OshadaHirun-e9m welcome 😁😊❤❤🔥
ආ මජාන් මව මතකයි 😅😅
🤭🤗
මේකේ air පොඩ්ස් දෙකත් සම්පූර්ණයෙන් චාර්ජ් වෙන්න කොච්චර වෙලා චාර්ජ් කරන්න ඕනී ද අනේ පොඩ්ඩක් කියන්නකෝ
Averagely ගත්තොත් පැය 3 ක් වේගේ charge කරන්න ඕනේ dear ❤😊🔥🔥😊😊👌
@@nirmalaprotech ha anee thankuuu
@ayodyachemini welcome dear 😊❤👌❤❤
කියද ගානමි
..
1880/= මම ගත්තේ daraz එකේනම් ඒ ගානට තව ඇති ඒත් normal කඩවල් වලනම් 3300/= වාගේ ගනන් වලට තමා යම්නේ ....
පොඩ්ඩක් daraz එකේ check කරලා බලන්න ☺️☺️👍