Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Video ek supiri...tnx brother ❤
Sound හොඳයි.battery එක අල්ලගෙන ඉන්නවා මදි.Thank you bro 🎉🎉.මමstonet y1 smart watch එක ගත්තා පෝන් එකට කනෙක්ට් කරගන්න විදියක් නෑ.plz වීඩියෝ එකක් දාන්න.
අනිවා දෙන්නම් ඉස්සරහට
M19 earbuds එක එක දිගට music play කරොත් volume 50% වගේ දාගෙන 🔋battery🪫කොච්චර වෙලා තියාගන්න පුලුවන්ද
ඒක ඔයා ගන්න එකේ බැට්‍රියේ mah ගානත් එක්ක තීරනේ වෙන්නේ ඕකේ බැට්‍රිය එකේක ප්‍රමාන වලිම් මට අහුවෙලා තියෙනවා
Meken gaman kiyak wage puluwanda me buds deka eka parata charge karanna
එක පාර චාර්ජ් කරන්න පුලුවන් අව්ලක් නෑ
aiye lap walata connect karanna puluwan neda
ow
super ❤
Aiya mth oya dekk gathth eka charj karanakot fanfree deka boks ekata dnala chjar karnn onida . Aiy paya 5 thiya gna amruinee paya 1k 2 k wagene set wennee
බඩ් එක චාර්ජ් කරන්න අනිවාරෙන් බොක්ස් එකට දාන්න ඕන බොක්ස් එක චාර්ජ් කරගන්න බඩ් ඇතුලේ තියෙන්න ඕන නෑ
@@MDSTechHub hari aiya . Mn aragen daws 2 eunta aiya eke btrii podak thiynawa madine 🥺
BT Wireless V5.3 video eka ona realme walata connect karana video eka ona
හරි එකක් ගේන්නම්
M10, M19 deken ma music play time eka wadieka mokkakda?TWS - M10, m19, m20 pro m28, m30Me set eken hoda mokak?
ඔක්කොම වගේ එකම ලගින් යන්නේ බැට්‍රි කැපැසිටිය වෙනස් ඒවා ප්‍රයිස් එක වෙනස් විදිහට තියෙනවා
මචන් උබේ video supiri.. m19 headset eke charge කරන එකේ කේස් තියෙයි .ඒ ගැන වීඩියෝ එකක් දෙන්නකො
ඔව් ඒ කේස් හදාගන්න පුළුවන් ලේසියෙන් ඒකට වීඩියෝ එකක් දෙන්නම් ඉක්මනට
Charge karnne kohomada brother
BRO BOX EKA CHARGE VENAWADA KIYALA KOHOMADHA BALAGANNE?
මැද සීයට ගානෙන් ඒක පේන්නේ
Calls. Gaththahama kathakrana sounds ahenne ndd
ඒක තීරනේ වෙන්නේ ගන්න ප්‍රඩක්ට් එකේ කොලිටි එක අනුව එකම ප්‍රඩක්ට් එකේ කොලිටි කිහිපයක් තියෙනවා ගාන අඩුවට දෙන්න එහෙන ඉම්පෝට් කරන ඒවාගේ සමහර ඒවාගේ මයික් එක වැඩ නෑ ප්‍රයිස් එක කොලිටි එක හරියට බලලා ගන්න වෙනවා ගද්දී
Bro M10 ekada nathnm M19 ekada hoda ? Music ahanna
සින්දු අහන්න නම් දෙකම එකවගේ හැඩේන් ඔයාට තෝරන්න පුලුවන් කැමති එක හැබැයි m19ය වැඩිපුර සේප් කනට පහසුයි
Machan meke eka paththak chaj venne na e paththe display eka penneth na
එක එන්නේ ඒ පැත්ත ෆුල් චාර්ජ් උනාම
@@MDSTechHub na aiye full chaj unath nathath mokak karath e paththa vada karanne na
Tws pro60 review please 🥺
අනිවා ගේන්නම් ඉස්සරහට
Sound bass ehema thiynwd hodt?
ඔව් බජට් එකට සෙට් වෙන්න තියෙනවා
බෆල් එකක් ගනිම් බේස් ඕන්නම්
@@DJChaLoMusic😅😅😅😅😅
hutoo😹😊@@DJChaLoMusic
😂😂@@DJChaLoMusic
චාජින් ploblem තියෙනවා නි..ඒකට වීඩියෝ එකක් ඕනි
ඉක්මනට එකක් ගේන්නම්
Case එකෙන් earbuds deka කීසැරයක් charge karanna puluwanda
නෝමලි 5 පාරක් වගේ
M10 m19 difference eka mokakda
m10 එකේ දිගට කුර වගේ නෑ
Android valata connect karanna puluvanda
ඔව්
F9 & M10 vlin hod mokkda???
m10 පොඩි වැඩ ටිකක් වැඩිපුර තියෙනවා
Ear buds use කරන්නේ නැති වෙලාවට charging box එකම switch off කරලා තියෙන්න බැරිද? නැත්තං නිකන්ම දවසින් charge එක ඉවරයි
බැ ඔටෝම චාර්ජ් වෙනවා බඩ් දෙක
Meka game mode ekata da ganne komada
මොඩ් එකට මාරු කරන්න දෙයක් බෑ බ්‍රෝ
M19 da M90da wediyen honda..
ස්පෙක්ස් අනුව ගැලපෙන එක ගන්න වෙනවා හැබැයි කොලිටි ගොඩක් තියෙනවා එකේක ප්‍රයිස් වලට හරියට බලලා ගන්න ඕන අපි ඉස්සරහට ඒකට රිවීව් එකක් ගේන්නම්
මගේ එකේ display එකේ headset දෙකේ පෙන්නන වෙනම battery level පෙන්නන්නෙ නැහැනේ
මුල් පාර විතරයි පෙන්නුවේ 😒
චාර්ජ් උනාම පේන්නෙ නැති වෙන්න පුලුවන් සහ ඕකේ ඩිස්ප්ලේ අව්ල් යන්නත් පුලුවන්
මගෙත් නෑ.. ඔයාගේ දිගටම නැද්ද
Phone එකේ bluetooth version එක 5.0. මේක 5.1 නිසා වැඩකරයිද?
ඔව් වැඩ
Right ear bud eke mic eka ahenne nane.
ඔව් සමහර ඒවාගේ ඒ අව්ල එනවා කොලිටි අව්ල තියෙන්නෙ ඒවාගේ
TWS tiyeda
Case එකෙ battery capacity එක කීයද
ගන්න තැන තියෙන කොලිටිය අනුව වෙනස්
මේකද "M10" එකද "inpods pro air 13 pods fake" එකද ගොඩක් හොද?
සීරියස්ම සීන් එක ඔය දෙකම කොලිටි කිහිපයක් තියෙනවා එතකොට ඒවාගේ හොද එක හරියට බලලා ගන්න ඕන දෙකම එක ලග වගේ යන්නේ
Odar ekak daganna puluvan veida
ඔව් ඩිස්ක්‍රිප්ශන් එකේ අයව කන්ටෑක් කරගන්න
2000ට අඩුවෙන් ගන්න පුලුවන් හොදම earbud එක මොකක්ද හොදට base එහෙම තියෙන එක
M25 තියෙනවා දැන්
M 10 aekata wada hodada
dekama eka para connect krnn ba ne e ai
ෆෝන් එකට මුලින් දෙක වෙන වෙනම කනෙක්ට් කරලා ඉන්න
daraz aken odar karanna link aka dannako
facebook.com/Shop.MDS.LKඕකට මැසේජ් කරන්න එයාලා ලග ඇති අඩුවට ඕක
M10 ekada hoda mekada hoda
m10 එකට වඩා මේකේ ෆීචස් වැඩි
මෙකෙ buds චාර්ජ් උනාට පස්සේ කෙසින් එකේ ඩිස්ප්ලේ එක ඕෆ් වෙන් නැ... buds චාර්ජ් නොවීම බැටරි බැහැල යනවා
කෙසින් එකෙ බැටරි full චාර්ජ් කලාම දවසක් වත් තියා ගන්න බැ...buds චාර්ජ් නොකර බැටරි බහිනවා.
ඒක වෙන්නේ ඕකේ සමහර ඒවාගේ අව්ල් තියෙනවා ගන්නකොට හරියටම බලලා කොලිටි එකක් ගන්න ඕන හදන්න පුළුවන් ක්‍රමයක් හම්බුනොත් වීඩියෝ එකක් දෙන්නම්
මේක ෆෝන් එකට කනෙක්ට් කරාම ඒකෙ පත්තු වෙන ලයිට් එක ඕෆ් කරන්න පුලුවන් ද
බෑ එහෙම
කේස් එකේ බැටරිය කොච්චර ද?
1200mah ඒක සමහර අයගේ ලග අඩු ඒවත් තියෙනවා
Bass hadanne kohomada buts deken
බේස් එක කොන්ට්‍රෝල් කරන්න නම් ඕකේම ෆීචර්ස් එන්නේ නෑ ඔයාට ඕන නම් වෙන ක්‍රම තියෙනවා වීඩියෝ එකක් ඕන නන් කියන්න
Link eka aye dnna plz
click.daraz.lk/e/_CZKwvs
Aiye mn oka ganna inne den hodada oka ❤
දැන් තව ඇවිත් තියේ අලුත් ඒවා
cupiri😄❤
😁😁😍
Mekata bac kawara nadda
මේකට නම් නෑ
මේක charge කරන්නේ normal phone charge කරන එකකින් නේද..
@@MDSTechHub Thanks.
Display on wenne natte ai
කාලයක් ගිහින් නම් ප්‍රඩක්ට් එකේ අව්ලක්
Laptop review karanne
ඉක්මනට ගේනවා🤩ගන්න හොදම තැනකුත් එක්කම
මේවා හදිස්සියෙ හො වැඩ කරෙ නැතොත් ඒ වෙලාවෙම බලලා ගන්නෙ නැතුව ඉන්න පුලුවන්ද
ඒක තීරනේ වෙන්නේ ඔයා ගන්න තැන අනුව තමයි ඔයා කඩේකින් ගන්නවා නම් චෙක් කරලාම ගන්න පුළුවන් එතකොට කොහොමත් වැඩ නැති එක්ක දෙන්නේ නෑ කඩෙන්ගද්දී මයික් එක වැඩද කියල එහෙම හරියට චෙක් කරන්න කොලිටි ගොඩක් තියෙනවා ඔන්ලයින් අපි දාලා තියන අයගෙන් ගද්දී කොලිටි චෙක් කරලා එවන්නේ සීල් පැක් එන්නේ නෑ මොකද කුරියර් කරන්න කලින් වැඩද බලලා එවන්නේ
කල් පැවැත්ම කොහොමද
මාස 6ක් වෙන්නත් පුලුවන් අවුරුද්දක් වෙන්නත් පුලුවන් පාවිච්ච්ය එහෙම අනුව බිම වැටුනොත් නම් ගොඩක් වෙලාවට අව්ල් වෙනවා
ඔකක් මත් ගත්තා එත් එක චජර් එකෙ ගැහුවොත් විතරනේ වැඩ එත් හැන්පි දෙක විතරයි චජ් වෙන්නේ 😢
බැට්‍රි අව්ලක් ඇති පැක් එකේ රිටන් කරන්න වෙනවා ඕවා නම්
ඔකට කවර එනවාද
දැනට ඒවා නම් නෑ
Price kohomada
price ගොඩකට තියෙනවා බ්‍රෝ අඩුවටම තියන ඒවාගේ බැට්‍රිය පැයයි උපරිම හරියට බලල හොද තැනකින් ගන්න වෙනවා ඒක නිසා
M 18 එක හොද නැද්ද බ්‍රෝ
දැන් අලුතෙන්ම තව මොඩල් ඇවිත් තියේ ඉක්මනට වීඩියෝ ගේන්නම්
Earbud එකෙ battery capacity එක කීයද
ඒක වෙනස් වෙනවා කොලිටිය අනුව
Aiye Oke Price kiyada
දැන් 1900ට වගේ පුලුවන්
1200 ada genawa
මම 900 ට ගෙන්නලා දෙනවා...
Oke depattama Eka para ahen natte ai 😢
samahara welawata bluetooth awl unama wenawa
Mic හරි නෑ.
ඔව් ඕකේ කොලිටි ගොඩක් මාකට් එකේ තියෙනවා බැට්‍රි බහින ඒවත්
UBA okkoma kiwwa watinama de sound eka Hana kiwwe nahane😅
සවුන්ඩ් එක ගැන කියන්න බැරි කොලිටි ගොඩක් තියෙනවා මාකට් එකේ එකක් තියෙනවා අව්ල්ම එක්ක පැත්තක් සද්දේ අඩුව ඇහෙන එක්ක වැඩිය ඇහෙන 😪හරි එක අහලා බලලා ගන්නම වෙනවා තමන්ට ගැලපෙනවා නම් නැත්තන් සල්ලී වතුරේඑ
Malli Lenovo gm2 pro eke review ekak genna barida
අය්යෙ මේකෙ වම් පැත්තෙ කනෙන් ඔන් කරපු වෙලාවෙ ඉදං සිග්නල් එනකොට එන කැඩි කැඩි ඇහෙන සද්දෙ ඇහෙනෙවනෙ...ඒකට mk
ඒ කොලිටි එකේ අව්ලක් ඔය අව්ල එනවා සමහර ඒවාගේ සමහර විට බ්ලූටූත් වර්සන් එකේ අව්ලක් වෙන්නත් පුළුවන්
Ekak connect wenne ei e
ඕකේ ඇතුලේ ස්ප්‍රින් එකක් එක්ක තියෙන්නෙ චාර්ජ් පෝට් ගෑවෙන්න ඒක පොඩ්ඩක් තද කරල බලන්න් එතකොට හරි යනවා
මං ගව tanawa wadk na
ඔව් ඕකේ කොලිටි ගොඩක් තියෙනවා ප්‍රයිස් එක අඩු කරලා දෙන්න එහෙම ගෙනාව ඒවා ගත්තොත් අව්ල් වෙනවා
Meka off krnne kohomda 😢
buds ඇතුලට දැම්මාම ෆුල් චාර්ජ් උනාම ඕෆ් වෙනවා ඔටෝම
Thank machan 🤝
😏😏
🤩
Contact namber plese
www.mds.lk
Video ek supiri...tnx brother ❤
Sound හොඳයි.battery එක අල්ලගෙන ඉන්නවා මදි.Thank you bro 🎉🎉.මමstonet y1 smart watch එක ගත්තා පෝන් එකට කනෙක්ට් කරගන්න විදියක් නෑ.plz වීඩියෝ එකක් දාන්න.
අනිවා දෙන්නම් ඉස්සරහට
M19 earbuds එක එක දිගට music play කරොත් volume 50% වගේ දාගෙන 🔋battery🪫කොච්චර වෙලා තියාගන්න පුලුවන්ද
ඒක ඔයා ගන්න එකේ බැට්‍රියේ mah ගානත් එක්ක තීරනේ වෙන්නේ ඕකේ බැට්‍රිය එකේක ප්‍රමාන වලිම් මට අහුවෙලා තියෙනවා
Meken gaman kiyak wage puluwanda me buds deka eka parata charge karanna
එක පාර චාර්ජ් කරන්න පුලුවන් අව්ලක් නෑ
aiye lap walata connect karanna puluwan neda
ow
super ❤
Aiya mth oya dekk gathth eka charj karanakot fanfree deka boks ekata dnala chjar karnn onida . Aiy paya 5 thiya gna amruinee paya 1k 2 k wagene set wennee
බඩ් එක චාර්ජ් කරන්න අනිවාරෙන් බොක්ස් එකට දාන්න ඕන
බොක්ස් එක චාර්ජ් කරගන්න බඩ් ඇතුලේ තියෙන්න ඕන නෑ
@@MDSTechHub hari aiya . Mn aragen daws 2 eunta aiya eke btrii podak thiynawa madine 🥺
BT Wireless V5.3 video eka ona realme walata connect karana video eka ona
හරි එකක් ගේන්නම්
M10, M19 deken ma music play time eka wadieka mokkakda?
TWS - M10, m19, m20 pro m28, m30
Me set eken hoda mokak?
ඔක්කොම වගේ එකම ලගින් යන්නේ බැට්‍රි කැපැසිටිය වෙනස් ඒවා ප්‍රයිස් එක වෙනස් විදිහට තියෙනවා
මචන් උබේ video supiri.. m19 headset eke charge කරන එකේ කේස් තියෙයි .ඒ ගැන වීඩියෝ එකක් දෙන්නකො
ඔව් ඒ කේස් හදාගන්න පුළුවන් ලේසියෙන් ඒකට වීඩියෝ එකක් දෙන්නම් ඉක්මනට
Charge karnne kohomada brother
BRO BOX EKA CHARGE VENAWADA KIYALA KOHOMADHA BALAGANNE?
මැද සීයට ගානෙන් ඒක පේන්නේ
Calls. Gaththahama kathakrana sounds ahenne ndd
ඒක තීරනේ වෙන්නේ ගන්න ප්‍රඩක්ට් එකේ කොලිටි එක අනුව එකම ප්‍රඩක්ට් එකේ කොලිටි කිහිපයක් තියෙනවා ගාන අඩුවට දෙන්න එහෙන ඉම්පෝට් කරන ඒවාගේ සමහර ඒවාගේ මයික් එක වැඩ නෑ ප්‍රයිස් එක කොලිටි එක හරියට බලලා ගන්න වෙනවා ගද්දී
Bro M10 ekada nathnm M19 ekada hoda ? Music ahanna
සින්දු අහන්න නම් දෙකම එකවගේ හැඩේන් ඔයාට තෝරන්න පුලුවන් කැමති එක හැබැයි m19ය වැඩිපුර සේප් කනට පහසුයි
Machan meke eka paththak chaj venne na e paththe display eka penneth na
එක එන්නේ ඒ පැත්ත ෆුල් චාර්ජ් උනාම
@@MDSTechHub na aiye full chaj unath nathath mokak karath e paththa vada karanne na
Tws pro60 review please 🥺
අනිවා ගේන්නම් ඉස්සරහට
Sound bass ehema thiynwd hodt?
ඔව් බජට් එකට සෙට් වෙන්න තියෙනවා
බෆල් එකක් ගනිම් බේස් ඕන්නම්
@@DJChaLoMusic😅😅😅😅😅
hutoo😹😊@@DJChaLoMusic
😂😂@@DJChaLoMusic
චාජින් ploblem තියෙනවා නි..
ඒකට වීඩියෝ එකක් ඕනි
ඉක්මනට එකක් ගේන්නම්
Case එකෙන් earbuds deka කීසැරයක් charge karanna puluwanda
නෝමලි 5 පාරක් වගේ
M10 m19 difference eka mokakda
m10 එකේ දිගට කුර වගේ නෑ
Android valata connect karanna puluvanda
ඔව්
F9 & M10 vlin hod mokkda???
m10 පොඩි වැඩ ටිකක් වැඩිපුර තියෙනවා
Ear buds use කරන්නේ නැති වෙලාවට charging box එකම switch off කරලා තියෙන්න බැරිද? නැත්තං නිකන්ම දවසින් charge එක ඉවරයි
බැ ඔටෝම චාර්ජ් වෙනවා බඩ් දෙක
Meka game mode ekata da ganne komada
මොඩ් එකට මාරු කරන්න දෙයක් බෑ බ්‍රෝ
M19 da M90da wediyen honda..
ස්පෙක්ස් අනුව ගැලපෙන එක ගන්න වෙනවා හැබැයි කොලිටි ගොඩක් තියෙනවා එකේක ප්‍රයිස් වලට හරියට බලලා ගන්න ඕන අපි ඉස්සරහට ඒකට රිවීව් එකක් ගේන්නම්
මගේ එකේ display එකේ headset දෙකේ පෙන්නන වෙනම battery level පෙන්නන්නෙ නැහැනේ
මුල් පාර විතරයි පෙන්නුවේ 😒
චාර්ජ් උනාම පේන්නෙ නැති වෙන්න පුලුවන් සහ ඕකේ ඩිස්ප්ලේ අව්ල් යන්නත් පුලුවන්
මගෙත් නෑ.. ඔයාගේ දිගටම නැද්ද
Phone එකේ bluetooth version එක 5.0. මේක 5.1 නිසා වැඩකරයිද?
ඔව් වැඩ
Right ear bud eke mic eka ahenne nane.
ඔව් සමහර ඒවාගේ ඒ අව්ල එනවා කොලිටි අව්ල තියෙන්නෙ ඒවාගේ
TWS tiyeda
ඔව්
Case එකෙ battery capacity එක කීයද
ගන්න තැන තියෙන කොලිටිය අනුව වෙනස්
මේකද "M10" එකද "inpods pro air 13 pods fake" එකද ගොඩක් හොද?
සීරියස්ම සීන් එක ඔය දෙකම කොලිටි කිහිපයක් තියෙනවා එතකොට ඒවාගේ හොද එක හරියට බලලා ගන්න ඕන දෙකම එක ලග වගේ යන්නේ
Odar ekak daganna puluvan veida
ඔව් ඩිස්ක්‍රිප්ශන් එකේ අයව කන්ටෑක් කරගන්න
2000ට අඩුවෙන් ගන්න පුලුවන් හොදම earbud එක මොකක්ද හොදට base එහෙම තියෙන එක
M25 තියෙනවා දැන්
M 10 aekata wada hodada
ඔව්
dekama eka para connect krnn ba ne e ai
ෆෝන් එකට මුලින් දෙක වෙන වෙනම කනෙක්ට් කරලා ඉන්න
daraz aken odar karanna link aka dannako
facebook.com/Shop.MDS.LK
ඕකට මැසේජ් කරන්න එයාලා ලග ඇති අඩුවට ඕක
M10 ekada hoda mekada hoda
m10 එකට වඩා මේකේ ෆීචස් වැඩි
මෙකෙ buds චාර්ජ් උනාට පස්සේ කෙසින් එකේ ඩිස්ප්ලේ එක ඕෆ් වෙන් නැ... buds චාර්ජ් නොවීම බැටරි බැහැල යනවා
කෙසින් එකෙ බැටරි full චාර්ජ් කලාම දවසක් වත් තියා ගන්න බැ...buds චාර්ජ් නොකර බැටරි බහිනවා.
ඒක වෙන්නේ ඕකේ සමහර ඒවාගේ අව්ල් තියෙනවා ගන්නකොට හරියටම බලලා කොලිටි එකක් ගන්න ඕන හදන්න පුළුවන් ක්‍රමයක් හම්බුනොත් වීඩියෝ එකක් දෙන්නම්
මේක ෆෝන් එකට කනෙක්ට් කරාම ඒකෙ පත්තු වෙන ලයිට් එක ඕෆ් කරන්න පුලුවන් ද
බෑ එහෙම
කේස් එකේ බැටරිය කොච්චර ද?
1200mah ඒක සමහර අයගේ ලග අඩු ඒවත් තියෙනවා
Bass hadanne kohomada buts deken
බේස් එක කොන්ට්‍රෝල් කරන්න නම් ඕකේම ෆීචර්ස් එන්නේ නෑ ඔයාට ඕන නම් වෙන ක්‍රම තියෙනවා වීඩියෝ එකක් ඕන නන් කියන්න
Link eka aye dnna plz
click.daraz.lk/e/_CZKwvs
Aiye mn oka ganna inne den hodada oka ❤
දැන් තව ඇවිත් තියේ අලුත් ඒවා
cupiri😄❤
😁😁😍
Mekata bac kawara nadda
මේකට නම් නෑ
මේක charge කරන්නේ normal phone charge කරන එකකින් නේද..
ඔව්
@@MDSTechHub Thanks.
Display on wenne natte ai
කාලයක් ගිහින් නම් ප්‍රඩක්ට් එකේ අව්ලක්
Laptop review karanne
ඉක්මනට ගේනවා🤩ගන්න හොදම තැනකුත් එක්කම
මේවා හදිස්සියෙ හො වැඩ කරෙ නැතොත් ඒ වෙලාවෙම බලලා ගන්නෙ නැතුව ඉන්න පුලුවන්ද
ඒක තීරනේ වෙන්නේ ඔයා ගන්න තැන අනුව තමයි ඔයා කඩේකින් ගන්නවා නම් චෙක් කරලාම ගන්න පුළුවන් එතකොට කොහොමත් වැඩ නැති එක්ක දෙන්නේ නෑ කඩෙන්
ගද්දී මයික් එක වැඩද කියල එහෙම හරියට චෙක් කරන්න කොලිටි ගොඩක් තියෙනවා ඔන්ලයින් අපි දාලා තියන අයගෙන් ගද්දී කොලිටි චෙක් කරලා එවන්නේ සීල් පැක් එන්නේ නෑ මොකද කුරියර් කරන්න කලින් වැඩද බලලා එවන්නේ